eki uthumda nedda kiyala api kohomada danne?.... nihathamanee kama nam thibba.... mama danna tharamata loke withrak newe mulu wishwayema uthumma kaantha arathnaya "Yashodara"....
Kalakam palade itha ikmaninma Charles ta. Eka veavamai ekanthayenma. Camila Dianage family1 kada visireuva. Me gani nisa Diana jeewithe godak videuva. Kisima vidihakin sudusukamak na Camila kiyana kenata Queen venna. One nam avuruddak idivi Rajakame Charles. My only hope to see William is a King for a long long time of England. Because he's Diana's Son. I like Diana very much. ♥️
Thank you for restoring my faith that there are still people who truly understand that still live in this country.They have caused irreparable damage to our nation which we still bear the ramifications of today. From a Sri Lankan origin person (Sinhalese parents), who was born in the UK and has recently permanently relocated to Sri Lanka.
One year enough I think. I like to see coronation of William soon. Because he's Diana's Son. I think he's having Diana's qualities. Most of people's hope William be King soon.
@@deepikakahandawala883 chine kakul 4 thiyana hama Dena kamata ganbawa🤣🤣ehema keewoth mesa putu arenba 🤣🤣🤣 e kiayann UK gana animal rights godak thadai , research walatath ehemai . Horses lata godak
@@mahindagunawardana6641 You don't need to worry about their money because British Kings and Queens have done a great service for their nation to get that reputation.. But your country's corrupted politicians did nothing but using innocent peoples' money.. You cry for your own country's peoples' money 😂😂😂
ඩයනා මැරුනත් තාම අපේ හිත්වලින් ඈත් වෙලා නැහැ .උතුම් කාන්තාවක් ඇය . ඇයයි ඔතන නියම අයිතිකාරිය
ඩයනා සමාජය ගැන අවබෝදයක් තිබුන නිදහස් සැහැල්ලු ජීවිතයක් දකින කාන්තවක් ලෙස දැකිය හැක. ඒ නිසාවෙන්මයි චාල්ස් ගෙන් ඈත්ව ඩයනා ඩොඩී අල්ෆයිඩ් සමග නිදහස සොයා යන්නෙ. ඇය කොහොමත් සෝබන විහුලුකාර මාන්න්‍ය ප්‍රතික්ශේප කල මහපොලවේ ජීවත්වුන ගැහැනියක්.
eki uthumda nedda kiyala api kohomada danne?.... nihathamanee kama nam thibba.... mama danna tharamata loke withrak newe mulu wishwayema uthumma kaantha arathnaya "Yashodara"....
එකනම් ඇත්ත. මමත් ඩයනාට ගොඩක් ආසා කෙනෙක්. හැබැයි
ඇයට ගොඩක් විදවන්න උනා ජිවිතේ චාල්ස් නිසා.....තරුණ වයසේදී ම මැරෙන්නත් උනා. අද හිටියා නම් කියා හිතෙනවා.....
අපේ රනිල් හාමුට වගේ
කැමිලටත්
පෙර පින් උඩින් පාත්වුනේ 😌
ඩයනා ඉදියනම් අද එයා රැජින නෙ ❤
ඩයනා ඕවට කැමති නෑ❤
ඌ කැමති නාකිහමට
Dayana kotu pennane
නැ
ඩයනා ඉන්නවා පාර්ලිමේන්තුවේ
ඩයනා කුමරිය හිටියනම් අද රැජින ❤️
හෝව් හෝව් අපි අවුරුදු කීයක් එංගලන්තෙ සුද්දන්ට බනිනවද? එතකොට අපේ රටේ මිනිස්සු ඇස් කන් කටේ දාංද හිටියෙ සුද්දා අල්ල ගන්නකං. සුද්දා සල්ලි දුන්නට කෑදර උනේ ඇයි අපේ අය.මුදලටවත් තමන්ගෙ ජාතියට ආදරේ අය සල්ලි වලට පාවල දෙන්න හොඳ නෑ. වැරැද්ද අපේමයි. අපි අදටත් ගිය දේට බනිනවා හැර රට දියුණු කරන්න හිතන්නෙවත් නෑ.
මමනම් දකින්නෙ එක දෙයයි ලෝකෙටම උරුම වෙච්ච කරුමයක් තමයි ධනවාදි චින්තනයක් පෙරදැරි කරං මහා පරිවාර බිහි වෙලා තියෙනවා ඒවා මේ ලෝකෙට සාදාරනත් නැ මිනිස්සුන්ට සෙතකුත් නැති දේවල් මිහිතලයේ ඉන්න හැමෝටම සමානත්වය පතන්න පුලුවන් ඒ වෙනුවෙන් වැඩ කරන්න පුලුවන් යම් දෙයක් තියේද එයයි මුළුු ලෝක වාසින්ගෙම පැතුම මිහිපිට ඉන්න සියලුම මිනිස්සු මේ වගේ පුහු දේවල් ප්‍රතික්ෂේප කර යුතුයි සහ මුලු ලෝකයටම සාමය සහ සෞභාග්‍යය වෙනුවෙන් එක්සත් ව්ය යුතුයි
මයිල් හැලිච්ච හිවල් රඡු සහ බටකෝල රැඡින... නොදකින් මුන් ..දේන්නා අසරන ඩයනා කූමරීය මැරිමේ කූමන්තරන කලා... සාප වේවා මූන්ට ...
එහෙමද💀
Kalakam palade itha ikmaninma Charles ta. Eka veavamai ekanthayenma. Camila Dianage family1 kada visireuva. Me gani nisa Diana jeewithe godak videuva. Kisima vidihakin sudusukamak na Camila kiyana kenata Queen venna. One nam avuruddak idivi Rajakame Charles. My only hope to see William is a King for a long long time of England. Because he's Diana's Son. I like Diana very much. ♥️
ඒගොල්ලෝ අපේ රටේ තිබුණ රජ පරම්පරා නැති කරලා වෙනම පාලන තන්ත්‍රයක් හඳුන්වලා දීලා ඒගොල්ලෝ තාම පරණ රජකම කරගෙන යනවා. පුදුම මිනිස්සු එහේ ඉන්නේ.
Oya hari bro.
Kamri සමාජේ බම්😂
Thank you for restoring my faith that there are still people who truly understand that still live in this country.They have caused irreparable damage to our nation which we still bear the ramifications of today. From a Sri Lankan origin person (Sinhalese parents), who was born in the UK and has recently permanently relocated to Sri Lanka.
eka thai bn.katha wada
Ow🤮🤮
ඩයනා කුමරිය ❤
අනේ පව් ඩයනා.....
ඩයනා මැරුවේ මේකට නේ
පින කියන්නේ ඒකට තමයි❤ congratulations ❤❤❤
තව අවුරුද්දකින් දෙකකින් අයිත් එකක් තියන්න වෙයි 😒
😂😂😂😂😂
Attamai
One year enough I think. I like to see coronation of William soon. Because he's Diana's Son. I think he's having Diana's qualities. Most of people's hope William be King soon.
මේවා බලලා ඇවිත් ලංකාවෙත් ඕවා කරයිද දන් නෑ😊😂
යටත් විජිත හූරාගෙන කාළා රජකම් කරන්ට බැරියෑ😂😂😂
Ubala wage wesi ge puthu modai bn
මට mr බීන් මතක් වෙනවා මේක දැක්කම 🤣💦
අපි වහල්ලු කියයි.හැබයි සාම්ප්‍රදායික .චාරිත්‍ර වලට අපි.ගරු කලයුතුයි .👍
ගොන්කම 😂
@@Eidncruze6824 gonkamak na yako eke
@@disalavathsuka සම්ප්‍රදායික කියන්නෙ අතීතය ඉතින් අතීතයේ ජීවත් වෙන්නෙ මෝඩ හරක් මිසක් වෙන කවුද වර්ථමානයේ ජීවත් වෙන්න
@@Eidncruze6824 ඉරට ලන් උනත් .ඉරෙන් ඈත් උනත් අපිව මැරෙනවා බ්‍රෝ. ලෝකයේ සමබරතාවයට සාමප්‍රදායික ක්‍රම වලින් ගත යුතු දේ පමනක්.ගෙන අනාගතය සාර්ථක කර ගැනීම කල යුතුයි .ගූ ජෙප්පො .😖
@@janakaveerasinhe5976 ow
හද්ද නාකියෙක් නේ ඔය පොරත් වල කජ්ජ ගහයි වගේ ළඟදීම..👈🤣🤣
ඖ බ්න් 😅😅🤣
උංගෙ පරම්පරාව පන හයියයි හැබැයි 😂
ඩයනා😓😓💔
රොබින්හුඩ් මතක් උනා අඩේ....
Hern protect us....
💖💖💖
EI "JOHNY ENGLISH"
අඩේ ඔව් යකූ
වීරවංශට තිබුණේ බකින්හැම් මාලිගාව ළඟ උපවාසයක් ආරම්භ කරන්න
නම පැටලිලා.. අනුර කුමාර දිසානායක
පඩ්මසිරිට බැරිද
@@rxwsy1132 විකාරද හොදටම කරන්නේ වීරවංස🤣
😂😂😂😂😂😂
ඩයනා❤❤❤❤
Dayana,Dayana love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ කෙනෙක්ට ලැබුණ ඒ අවස්ථාව අපි හැමෝට ම සතුටක් සාධූ සාධූ සාධූ!!!!!!!!!!!!
සාධූ ?
අපේ ලොක්කා ඕක අස්සෙත් ණයක් ඉල්ලුවා වෙන්න බැරිද ??? 😂
Kohomahari Harima lassanayi.. Diana kumariya hitiyanam kiyala hithenawa aga bisawa widihata...
කොච්චර වැරදි කරත් යට ගහල රෙදි ඇදගෙන උජාරුවෙන් යනව නොදකිං
Dayana❤❤❤❤
ඔටුන්න දෙකට නමලා පුකේ ගහාගත්තත් අපිට වැඩක් නෑ බන්..ටවුකන්න.අපේ රටෙ හැමදේම උන්ගේ රටට ඇදලා අපිව හිගන්නු කරා.තවත් පුක දීගෙන ඉන්න හදන්න එපා බොලව්
ඔය කතාවට මාත් එකඟයි
🤭🤭🤮
යෙස්❤
Ane dukada😂
Un hitiye naththan thama payin thama yanne 😂💔
රොබින් හුඩ් මතක් උනා🙂
වහලුන්ටනම් සතුටු අැති 😆😆 දැන්වත් ඔය මොඩ මානසිකත්වෙන් මිදුනොත් හොදයි
Ekanm ඇත්ත
ඩයනා නැති ඔටුන්න මොකටද
I'm sad about late Princess Diana 😢
💢 මේ අර ලංකාව හුරන්කාපු ,පරයින්ගේ රාජ අබිසෙකයනේද..
💢 අපිට කොයිද ඉතින් රජවරු. හිටිය රාජසිංහ රජ පරම්පරාවත් කැවනේ එංගලන්ත පරයි..👸
Wales family catch all the eyes on event 🤩
Prince & princess of Wales 🤴👸
George 👑️ Charlotte 🧚 Louis 👼
දළදා වහන්සේ වඩම්මදිදි හැමිනෙන සත්ව සංවිධාන නැද්ද එතකොට UK 😂වල
E ashwaysnata samahara pansal Wala wage thueala hadenakam beheth nokara , danwaka dsla kakul kapila narakai widiyata salakanbe nahane😂😂😂
@@warsil3735 na අශ්වයගේ kakulak kadunugaman Wedi thiyanawa ..අශ්ව මස් කෑමට ගන්නවා ..Mn inne Switzerland mehe nm ehema thamai ithin 😢
Dalada vahanse kiyana eke thiyenne buddage ata dekada
@@deepikakahandawala883 chine kakul 4 thiyana hama Dena kamata ganbawa🤣🤣ehema keewoth mesa putu arenba 🤣🤣🤣 e kiayann UK gana animal rights godak thadai , research walatath ehemai . Horses lata godak
@@trailerur1769 e issara , race horses, thuwala awoth nei kakula kadunoth issara kale. Asheayek operation karanna theater ekata geniyanba wenama crainw system ekak oni. Etha Dan wenas . Lankwe Ali thuwala wela thiyenbe pansal Wala inna race duwala nemi, gahala, Thailand walath Ali inne balannako salakana widiya ,🤣🤣
What a nice ceremony long live their majesties
ඩයනාගේ හබී නෙද මේ 😐
Princess dayana...❤😢
Princess diana
Mr been උඩින් වැටුනේ නෑනේ .පොර වාඩිවෙලා නේ හිටියේ
Johnny English 😂
Ape queen dayana❤
රනිල් මාමිටත් මෙහෙම වෙන්න හිතෙයිද 😂
Diana.hitiyanam.lassana.wadiwewi
බල්ලා මටනම් පේන්න බෑ..... අනිත් එකී අර හොර ගෑනි..... 😡😡😡
Miss Princes Diana❤
Royal Family GooD 🙏🇱🇰🌟❤🖤🧡🌻🌻
Amen halelujha❤
වහල්ලුන්නොවූ රාජ්‍ය නායකයන්ට ප්‍රනාමය...
Danna tarama...😂😂
පිනා නම් ඕවට කැමතියිනෙ
Diana maragana ara horageni queen una
අපේ රට කාපු පර බැල්ලිගේ පුතාට ජයවේවා කියන පාහරයෝ ඉන්න රටක් මේක .. .. ජනාධිපති කියන එකත් ......... , ......... නේ... අපිට පුටින් වගේ යකෙක් එනකම් මෙහෙම තමා..
ඇත්ත
God save tha king ❤
පිං වත්තු.. ❤️
ඩයනා හිටියා නම් ලස්සනයි
God save the king
සජිත් ප්‍රේමදාසට කියලා නැද්ද 😑 කොරෝනා කාලේ බෙහෙත් හොයා ගත්තේ ඒ මනුස්සයානේ.බලු වැඩ
1:20 ශුවර් එකට ඔය කරත්තේ වීදුරු bullet proof🗿
Miss you princess of wales diana ❤
She is in our hearts forever
Camila is not real queen
CASE A FILE AGAINST QUEEN CAMILA....IN BRITISH HIGH COURTS.... PISSU GENU
ල්ංකාවේ රාජ පරම්පරාව අව්සන් කර රජ පෙලපතේ ඔටුනු පැලදීම
ඔටුන්න දාන්න කලින් ඡංගි දාලද දන්නැ හිටියේ දේන්නා.
Miss you princess of wales diana ❤
රනිල්ගෙ සීයා අපේ රට සුද්දට පාවලා දෙන්න විශාල මෙහෙයක් කරපු පාහරයෙක්. ඒ නිසා රනිල්ට මෙය විශේෂ දෙයක්.යටත් විජිත මානසිකත්වයෙන් ඉන්න උන්ට කට ඇරගෙන බලන්න දෙයක් තමයි.
GOD SAVE THE POOR PEOPLE
අර Grim Ripper ගේ Seen එක මොකද්ද
මෙ ගොල්ලො අපෙත් රජ පරම්පරාව විනාස කරෙ නැත්තම් අපෙ රටෙත් මෙවිදියේ උත්සව තියනවනේ අපේ රජ පෙලපත් විනාස කරපු එවුන්ට හොදක් සිද්දවෙන්න එපා
පසුගිය වසරේ ලංඩන්වල පමණක් පාට වෙනස නිසා දරුවන් 26 ක් පිහියෙන් ඇනලා ඝාතනය කලා ඒ අතරේ ලංකාවේ අහිංසක දරුවෙකුත්,මෙච්චර ජාතික වීරයෝ භික්ෂූන් වහන්සේලා වෙඩි තියලා හිස ගසලා මරපු මොවුන් ලඟ දනින් වැටෙන්න යන අපේ රටේ නිවටයෝ ටිකක් ඉන්නවා,මේ අපරාධ නිසාම මේ රටවල පවුල් සී සී කඩ
amma ewanna raa wela mee pathee
Gon athal denna epa bn😂
Reminds me the "Johnny English" movie 😂
Truth 😅
ලංකාවෙත් කට්ටියක් බලාගෙන හිටියා ඔටුණු පලදන්න...
හ්ම් අන්ර අයියා
No more kings for our world
Thama api munge yatath wasiyoda hari nam me ape rata me thanata adala dannama parayange ewa apita penwanawada
ටොන් තුනයි ඔටුන්නයි ශක බුම් වෙනවා ලංකාවේ තිබුනා නම් මහින්ද කාරයගෙන් බෙරගන්න වෙන්නේ නෑ..එත් දැන් උබලා පරිස්සන් වෙයල්ලා....😂😂
කිලො 2ක් ඔලුව උඩත් තියන් ඉන්න ඔනි රජ කම මදිවට...😢😢😢
Diana 😢
දැක්කද කර්මය ..ඩයනා ට නැති උනා ...පැමිලාට ලැබුනා
අපි තාමත් උන්ගේ නිති වලට යටත් වෙලා ඉන්නේ😂😂😂.
එහේ ස්වර්ව ආගමික නැද්ද
ක්‍රිස්තියානි රටක් ඒක.. මොන සර්වාගමක්ද 😂
ලංකාවත් බෞද්ධ රටක් තමයි..අර අශ්වයන්ටත් හෑලි නැ
@@YGjewellery ලංකාව බෞද්ධ රටක් නෙවෙයි සර්වාගමික රටක් 😂😂
ස්වර්ගය විතරයි බන්, සර්ව ආගමික සීන් මෙහෙට තමයි...😂😂😂😂😂😂
@@samsilva2153 kiyala wadak na
DIANA❤😢
වහල්ලුන්ට මජික්....
ඇයි අනෙක් අය දේශපාලන වහල්ලු නෙමෙයිද?
@@ricardoperera9880 ස්වායත්තව නොසිතන දෙයක් පිලිබදව මද්‍යස්තව විචාරාත්මක නොබලන පුද්ගලයන් මෝඩයන් කොටසකි ඔවුන් ඔනෑම කපටි පුද්ගලහන්ට හසුවි වහලුන් ලෙස කඩේ යයි. දුප්පත්කම, ඉරිසියාව, කම්මැලිකම, අවංක නොමැති මුදලට යටවුන පුද්ගලයන් බොහෝ විට මෙවන් නිවට වහලුන් බවට පත්වී තිබෙන බව පැහැදිලියි.
පවිි ඩයනා කුමරිය මෙිි වෙිිලාවෙ එතුමියව මතක් වුනේ නැද්ද දන්නේ නැ නේද 2වන ලේලි තමයි නියම ලේලි
Finally old man got the job
Cal 50 sniper bulet ehekin oya balata. Thiyana thibanam okunge pawulama marana ona ape. Pamkayath gihin yatathwasiyek wage
මේ ගොල්ලෝ සිංහල කම ගැන රජවරු ගැන කතා කරනවා හැබැයි ලියන්නෙ සිංලිස් වලින් තමන්ගේ භාෂාව වෙන් ලියන්න ලැජ්ජා මිනිසු රට ජාතිය අගම රජවරු ගැන කතා කරන්නේ තමන්ගේ භාෂාවට වත් මුල් තැන දෙන්නෙ නැ මේතන ලියන කියෙන් කී දෙනාද තමන්ගේ භාෂාව අකුරු වලට මුල් තැන දෙන්නෙ නැති වුන දෙවල් ගැන කතා කරන්නේ තමන්ගේ භාෂාවවෙන් ලියන්න ලැජ්ජා මිනිසුන් ලියන එක කෙසෙවෙතත් සිංහල ලියන්නත් බැරි කතා කරන්නත් බැරි ලංකාවේම ඉපදිච්ච ලංකාවේම හැදිච්ච කළු සුද්දෝ කී දෙනෙක්නම් මේ රටෙ ඉන්නවාද 😃
ජයවේවා තුන්වන චාල්ස් රජතුමනි
🤣🤣🤣🤣
Dayana heteyanam kotharam hodada
උඅකෝ සතියක්වත් ඉදීවිද දන්නෑ මැරෙනවනේ ම්ජ්න් දෙන්නා
ඉක්මනට මැරියන් නාකියා තූ විතරක්
Diana ge awasthawa kamila mankolla kawa
Dayana
එහෙ සර්ව ආගමික පූට්ටු නෑ නේද ..?😂
Makes sense
@@user-ze4zm1nq5u 😂😂
දිව්‍යලෝක තියෙන්නෙ මෙහෙමය් මිතුරනි
කැමිලා නෙවෙයි අපේ රැජින ඩයනා කුමරිය ❤️
PUKEN THAMA HINAWENNA WENNE... YAKO WEDAK BALAGENA HITAPAN..SUDDONGE PUKAWAL LEWAKANNE NETHIWA....
හිටපු තරමක් රජවරුන් idapu රටවල ඔවුන්ට හිමි දේවල් කෞතුකාගාර කරලා. පොත්වල සහ සෙල් ලිපි වලට පමණක් සීමා කරලා එක රටක් විතරක් lon හැළුණු eunta ඔටුනු පැළඳුම් කරනවා ..😜😜🤣
බම්බුව යකෝ මහා උජාරුවට ප්‍රවෘත්ති කියනවා.ඔය ඔක්කොම දේවල් මංකොල්ල කාපුවා. ඔකුන් මංකොල්ල කාරයෝ. තාමත් යටත් විජිත රාජය තියෙනවා. තාමත් වෙන රටවල් මංකොල්ල කනවා. අපේ රටේ ඉතිහාසය විනාශ කරපු පර බල්ලො ඔය රටේ ඉන්නෙ.
ගැහැණියක ගෙ වාසනාව පෙර පින් මහිමයට හොන්දම උදාහරණයක්
Congratulation king Charles lll 👍
Mr.Bean ge movie eka mathak Una 😅
මෝල් මාර්ගයේ මමත් හිටියේ අත මර මර😂
Jesus Christ is the only one King
අපේ රට හූරා ගෙන කාපු, අපේ දේපළ කොල්ල කාපු, මිනිසුන් සමූලඝාතනය කල රටක ඔටුනු පැළඳවීම මහ ලොකු දෙයක් නෙවෙයි.අපේ රටෙ මිනිසුන් ගේ සල්ලි ඔවාට වැය නොකළ යුතුය.
Comedy show of the Year
Dan bari welawath heta wage muu marunoth ayeth thiyapanko rajabiseka uthsawa.
God save the King ❤
GOD PLEASE SAVE THE "BRITISH PEOPLE MONEY"
@@mahindagunawardana6641 You don't need to worry about their money because British Kings and Queens have done a great service for their nation to get that reputation.. But your country's corrupted politicians did nothing but using innocent peoples' money.. You cry for your own country's peoples' money 😂😂😂
@@user-ze4zm1nq5u උබලා වගේ ඉපදුණු ගමන් මල් පිපුණා කියලා විශ්වාස කරන ගොබ්බ ගෝත්‍රික මිත්‍යාදෘශ්ටිකයන්ට බයිබලේ සුරංගනා කතා පොතක් වුණාට මේ ලෝකෙ දියුණු රටවල් වල බුද්ධිමත් මිනිස්සුන්ට ඒක සත්‍යයක් 😂😂