Ruveen Vishmitha | Lassanata Pipuna (ලස්සනට පිපුන) | Blind Auditions | The Voice Teens Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 461

  • @ruveenvishmitha14
    @ruveenvishmitha14 2 роки тому +738

    වචනෙකින් හරි සුභ පතපු හැමෝටම බොහොම ස්තූතී...ආදරේයි ඒ හැමෝටම ❤🔥

    • @seneshdshaan3454
      @seneshdshaan3454 2 роки тому +9

      Nice broo❤

    • @Cool_D
      @Cool_D 2 роки тому +14

      ඔය වගේ සිංදු හැමෝම කියන්නෙත් නෑ හැමෝටම කියන්නත් බෑ. නමුත් ඔයා ඒකට හොඳ කලර් එකකුයි එනජි එකකුයි එකතු කරලා ලස්සනට කිව්වා. ජය වේවා! ❤

    • @madhuwijethunga2553
      @madhuwijethunga2553 2 роки тому +4

      ❤️‍🔥

    • @n.a.a.mnayakarathna8119
      @n.a.a.mnayakarathna8119 2 роки тому +4

      Ft මල්ලි song nice🌹🌹🌹

    • @san_jayyy541
      @san_jayyy541 2 роки тому +5

      නියමයි රුවින්
      අඩම්බරයි ඔයා හොදට ගායනා කරා ❤️🤝

  • @nilminidesilva3859
    @nilminidesilva3859 2 роки тому +3

    Lassanai mallio may god bless u jp mallio ediriyatama yanna

  • @aishaa1624
    @aishaa1624 2 роки тому +167

    කවුරු හැරුනත් එකයි නැතත් එකයි කියල ගීතය ගායනා කළා.ලස්සන පුංචි ඩාන්ස් එකකුත් කළා.ලස්සනයි .!
    සුභ පැතුම් .! ❤️

  • @ruveenvishmitha14
    @ruveenvishmitha14 2 роки тому +29

    තවත් ලස්සන නිර්මාන කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට දැනටමත් සින්දු 3ක් මගේ නිල UA-cam Channel එකේ තියනවා...Channel එක Subcribe කරලා Support එකක් දෙන්න...❤

  • @achilawijayasundara5097
    @achilawijayasundara5097 2 роки тому +76

    Turn උනේ coach සංක විතරමයි..trending ❤️
    රහ තියෙන්නෙ එතන..😍

  • @pinsari5664
    @pinsari5664 2 роки тому +117

    අපි ඉස්කෝලෙ යන කාලේ උඩ පැන පැන, බාගෙට කිව්‍ව සිංදුවක් මේ වගේ stage එකක මෙච්චර ලස්සනට ඇහෙයි කියලා හිතුවෙ නෑ. What a confidence! Best of luck !

  • @suranganimanike7152
    @suranganimanike7152 2 роки тому +1

    Harima ලස්සනයි puthe ඔයාට godak dura gamanak yanna වාසනාව ලැබේවා

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 2 роки тому +122

    මට voice teens තරගාවලියෙන් හම්බ උනු.. හිත හරිම හොද.. හුගක් දක්ශ මල්ලි කෙනෙක්... සහෝදරයෙක් වගේ.. හරිම ලස්ස්නයි මල්ලි.. ඉදිරියටම යන්න ජයවේවා මල්ලිට 🥰🙏♥️

    • @indrajithm79
      @indrajithm79 2 роки тому +1

      Oyath maru සහෝදරයා

  • @nishihettiarachchi8050
    @nishihettiarachchi8050 2 роки тому +2

    Ruween i stil watch this! Super! God be with you 🙏

  • @ashamadhu8342
    @ashamadhu8342 2 роки тому +3

    Ruveen lassanata sing karanawa👍

  • @nimashani5959
    @nimashani5959 2 роки тому +2

    මරු....👌

  • @malkanthim5198
    @malkanthim5198 2 роки тому +11

    ලස්සනයි. සැහැල්ලුවෙන්. ලස්සන ඩාන්ස් එකක්. ආසයි බලන්න. මම නැවත නැවත බලනවා

  • @nilminidesilva3859
    @nilminidesilva3859 2 роки тому +3

    Mamm me sinduwa godaaak ahuwa mallio attatama.lassanai

  • @samanthasajavani7707
    @samanthasajavani7707 2 роки тому +4

    Wow great band on

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 2 роки тому +18

    ඉස්කෝලෙ යන කාලේ උඩ පැන පැන,
    බාගෙට කිව්‍ව සිංදුවක්❤️❤️❤️
    මේ වගේ stage එකක මෙච්චර ලස්සනට ඇහෙයි කියලා හිතුවෙ නෑ.
    What a confidence! Best of luck !

  • @EnglishWithDilum
    @EnglishWithDilum 2 роки тому +40

    රුවීන් විශ්මිත - ඒ performance එකට නම් හැමෝම හැරුනා ඔයා ගාවට ❤❤❤ ආදරෙයි පුතෙ.... සතුට සංතෘප්තිය පිරුනු ආදරණිය ප්‍රීතිමත් ගායනයක්.... ආස කරන මැනික් කැටය රුවී දෝ 😮 කිරුළ දිනයි කියලත් හිතෙනව....

  • @chamuthkottage398
    @chamuthkottage398 2 роки тому +46

    අද කාලේ වැඩිය නොසෙන මේ ගිත නව පරපුරට නැතුවම බැරි මට්ටමක අරන් එන එක අරන් එනවා කියලා අපි කවුරුත් දන්නවා...ඉතින් මේ පාර voice sri lanka ruveen vishmitha වෙනවාමයි...ඔයා මේ වෙන කොටත් ලන්කාවෙ ප්‍රෙක්ශකයන්ගේ හිත් දිනා ගෙන අවසන්..ඉතින් රුවින් ඔයාට ජයෙන් ජය හදවතින්ම සුභ පැතනවා සංගිත ගමනට❤ඉස්සරහට හැමොම දන්න ගායකයෙක් වෙනවා අනිවාර්යයෙන් ❤️හදවතේ ගායකයා🙂ඔයා දැනටමත් දිනලා ඉවරයි🔥🙏ජෙසූ පිහිටයි දෙවි පිහිටයි❤️

  • @CSR-db8lt
    @CSR-db8lt 2 роки тому +5

    හොයාගෙන ඇවිල්ලා බැලුවෙ... මරු ❤️❤️❤️

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 2 роки тому +118

    Wow so entertaining! He was not trying to imitate the original singer. But gave very nice flavour to the song. Sanka has made a right decision. I dont know why the other coaches did not turn? We are lucky enough to see such different talents from young generation. Amazing ❤️ keep learning!

  • @chalanigunarathna3683
    @chalanigunarathna3683 2 роки тому +2

    Mallith lassni voice ekath maru...good luck

  • @DeeJay34554
    @DeeJay34554 2 роки тому +48

    ගායනයත් සුපිරි, තෝරගත්තු ගීතයත් ඉතින් අහන්න දෙයක් නෑ... නියමයි කොල්ලෝ....

  • @thanujasathsarani3883
    @thanujasathsarani3883 2 роки тому +2

    බලන්න බලන්න ආස හිතෙනවා 😘

  • @jayinduthennakoon4695
    @jayinduthennakoon4695 2 роки тому +3

    Mn asama song ekaka wela ai danne na all day best

  • @udulaanuk1544
    @udulaanuk1544 2 роки тому +35

    රුවීන් කියන්නේ මට හමුවුණ හුගක් දක්ෂ ගොඩක් හොද මිත්‍රයෙක්. ඉදිරියටම යන්න සුබ පතනවා සහෝදරයා. Congratulations brother ❤️😍

  • @jaycn3298
    @jaycn3298 2 роки тому +18

    මේ සින්දුව තෝරාගැනීමම අභියෝගයක්. මොකද හැමෝම දන්න සහ හැමෝම කියන සින්දුවක්. ඉතින් එහෙම සින්දුවක් තවත් කෙනෙක් ආකර්ශනය වෙන්න කියනවා කියන්නෙ ඒක ඔයාගෙ දක්ශතාවය.
    ඉදිරියටම යන්න සුභ පැතුම් !! 👍👍

  • @kumarocawi8181
    @kumarocawi8181 2 роки тому +3

    මාරම ලස්සනයි විසි පාරකට වඩා බැලුවා fb එකෙන්

  • @ireshaireshairesha
    @ireshaireshairesha Рік тому +1

    Wawuu super bro

  • @Damminda
    @Damminda 2 місяці тому +1

    Wow❤

  • @shanikakumari7852
    @shanikakumari7852 2 роки тому +28

    හරිම ලස්සන පුතෙක් සහ දක්ෂයෙක් ❤🙏

  • @jeewanilasantha3012
    @jeewanilasantha3012 2 роки тому +5

    ♡ ලස්සනයි

  • @achinigunasekara2756
    @achinigunasekara2756 2 роки тому +3

    Sing karanna aawa ayagen man dakka piliwelatama aawa kena. 👍👍👍

  • @nuwankottage7883
    @nuwankottage7883 2 роки тому +3

    Woww putha ..idiriyata ynna suba pathanwa♥️

  • @sipneepreschool-kesbewa8250
    @sipneepreschool-kesbewa8250 2 роки тому +6

    හරිම ලස්සනයි පුතේ . ඔයා ලස්සනට සිංදුව කිව්වා . ඉදිරියටම යන්න සුභ පතනවා .

  • @san_jayyy541
    @san_jayyy541 2 роки тому +44

    සුබ පැතුම් රුවින්
    හොදට ගායනා කරා
    "රෝස මලකුයි
    නෙලුම් මලකුයි "😌❤️
    ගැම්මක් රුවිනයා

  • @rrt5yy648
    @rrt5yy648 2 роки тому +1

    Aththatama.lassanai.mama.rata.sita.suba.pathum

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx 2 роки тому +32

    අම්මෝ ලස්සනයි කොල්ලෝ කට හඩ අපි මැද පෙර දිග ඉදන් ඔයාට හුගක් සුබ පතනවා ජයවේවා සින්දුව අහන්න අහන්න ආසයි ජයවේවා ආදරේ 💖💖💖💖💖බුදුසරණයි 🙏🙏

    • @ruveenvishmitha14
      @ruveenvishmitha14 2 роки тому +2

      බොහොම ස්තූති ඒ වචනෙට ✨️❤

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 роки тому +2

    සුපිරියි 🤟

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 2 роки тому +10

    ඔයත් වින්ද අපිත් වින්ද..එච්චරයි ඕනී..සුපිරියි!

  • @indirashanmugasundaram7643
    @indirashanmugasundaram7643 2 роки тому +6

    නියමයි....👍

  • @chamuthkottage398
    @chamuthkottage398 2 роки тому +9

    ගමට ආඩම්බරයක් ❤️

  • @nethu9224
    @nethu9224 2 роки тому +33

    ඒක සුපිරියක්.එයා ඒ සින්දුව එන්ජෝය් කලා.අපිත් එන්ජෝය් කලා.❤️❤️

  • @alhamazain6707
    @alhamazain6707 2 роки тому +1

    අම්මේ හරි ලස්සනයි සූබ ගමනකට ආශිර්වාද 👍👌👌👌👌❤❤❤

  • @ashamadhu8342
    @ashamadhu8342 2 роки тому +1

    Lassanai me song eka

  • @lahirusandun5771
    @lahirusandun5771 2 роки тому +11

    කියගන්න බැරි අමුතුම දෙයක් තියෙනවා ඒකෙ ❤️❤️❤️

  • @hasalikumarasinghe
    @hasalikumarasinghe 2 роки тому +15

    Ruveen මල්ලී… ලස්සන ගායනයක්. ලස්සන ඉදිරිපත් කිරීමක්… පුංචි කාලේ ඉදන් විවිධ හැකියාවන් වලින් පිරුණ නිහතමානී චරිතයක්… ජයෙන් ජයම වේවා මල්ලී… ඉදිරියටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!❤️🔥

  • @roygunewardene4637
    @roygunewardene4637 2 роки тому +4

    Excellent performance, as u say Prespectively he has the ability to get the crowd on the dance floor. Very inspiring with confidence. 🙏

  • @kalpanisewwandi9725
    @kalpanisewwandi9725 2 роки тому +2

    Woow ❤

  • @ruwanthadesilva8427
    @ruwanthadesilva8427 2 роки тому +8

    It’s all about the amazing backing from the Band 👏👏❤️

  • @sasifdo3642
    @sasifdo3642 2 роки тому +2

    අඩේ trending 1 බොලේ🥰🥰🥰නියමයී මල්ලියා 🔥🔥🔥👌👌👌ඉස්සරහටම යන්න🔥🔥🔥👌👌👌

  • @victorianuwaraeliya225
    @victorianuwaraeliya225 2 роки тому +2

    excellent son,keep going

  • @ireshaireshairesha
    @ireshaireshairesha Рік тому +1

    🌊 super bro

  • @criclover8682
    @criclover8682 2 роки тому +11

    Favorite performance in Voice teens so far! Voice, dance moves, stage confidence, outfit… this guy is a complete package!!

  • @nethmirasanji3168
    @nethmirasanji3168 2 роки тому +2

    Maru Eka❤️

  • @kwt5558
    @kwt5558 2 роки тому +1

    Lassanai

  • @thildes4077
    @thildes4077 2 роки тому +4

    Addictive ❤️

  • @theearthroad
    @theearthroad 2 роки тому +5

    Completely Brethtaking ,මැණික් කැටේ නිල් 🌏

  • @thanujasathsarani3883
    @thanujasathsarani3883 2 роки тому +1

    Wow so entertaining.

  • @skviraj3982
    @skviraj3982 2 роки тому +3

    Excellent Performance Well Done Bro God Bless you ❤💪💕.....

  • @anneperera1684
    @anneperera1684 2 роки тому +17

    ලස්සනයි පුතේ . අපි ආසම සිංදුවක්. ලස්සනට ගායනා කරා. සුබ පතනවා ඉදිරියටම යන්න ජය වේවා 🙏 🙏 🙏 👍👍👍❤️❤️❤️✝️✝️✝️

  • @sanjaya-ll3ko
    @sanjaya-ll3ko 2 роки тому +4

    Do not say words That said so beautiful 😍 ❤ 💕 ♥ 💖 💗

  • @chandrikachandrika8
    @chandrikachandrika8 2 роки тому +1

    Lassanai putha ඉදිරියටම yanna

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +9

    කියන්න වචන නැහැ ගොඩාක් ගොඩාක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️😍

  • @sandunikananayakkara2429
    @sandunikananayakkara2429 2 роки тому +5

    BEST BAND EVER 💥 !!! And a brilliant performance 😃 !! Good luck !

  • @diluka287
    @diluka287 2 роки тому +1

    niyami putha ❤🙏

  • @vihansiekanayaka2565
    @vihansiekanayaka2565 2 роки тому +5

    ගොඩක් ලස්සනයි මල්ලී.වෙනම රහක් සින්දුවට එකතු කරා.ඉදිරියටම යන්න සුබ පතනවා.තෙරුවන් සරණයි.😍😍

  • @tharindufernando9974
    @tharindufernando9974 2 роки тому +2

    Well done, blessings from Moratuwa

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 роки тому +8

    ලස්සනයි ...පුතේ ...ජයවේවා ...

  • @SayuriNimshara
    @SayuriNimshara 2 роки тому +12

    ගොඩාක් හරිම ලස්සනයි ❤️❤️❤️තෙරුවන් සරණයි

  • @kumaragespp5175
    @kumaragespp5175 2 роки тому +9

    සුපිරි පුතා.. ♥️🧑‍🎤
    අනාගතේට සුබ පතනවා..😍💪

  • @janitharavishan9425
    @janitharavishan9425 2 роки тому +4

    Wow bro 😀❤

  • @liyanage8952
    @liyanage8952 2 роки тому +1

    very nice we wish you best of luck .Theruwan saranai.

  • @anushanayanakumari.3108
    @anushanayanakumari.3108 2 роки тому +13

    හරිම ලස්සනට ඔයා සින්දුව කීව. Voice තරගයේ ගොඩක් දුර යන්න ✌️ good luck !! ✌️☺️

  • @RukshiDuleeka
    @RukshiDuleeka 2 місяці тому +1

    Nice bro

  • @nimashashehani2714
    @nimashashehani2714 2 роки тому +2

    Wooooow ayya oya supiriyatama kiwva 🤗❤

  • @sriyanimallika249
    @sriyanimallika249 2 роки тому +1

    Excellent 👍❤🙏

  • @indunilkumari1387
    @indunilkumari1387 2 роки тому +1

    මරැ

  • @prasannadesilva9177
    @prasannadesilva9177 2 роки тому +2

    Good

  • @Paragatha
    @Paragatha 2 роки тому +4

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රවීණයෙක් . ...👌

  • @imarumy69
    @imarumy69 2 роки тому +16

    What a start lil bro!! 🔥
    Glad to see you make it on the big stage. With the grace of God let’s move forward 🙏🏽
    Loved it!!

  • @nihalwijewardana9510
    @nihalwijewardana9510 2 роки тому +1

    සුපිරියි

  • @lucasandrew3750
    @lucasandrew3750 2 роки тому +15

    ඇත්තටම ආදරෙයි මල්ලී. සුපිරි voice.. අනාගතයේ ජනප්‍රිය ගායකයෙක් අනිවාර්යයෙන්ම

    • @mariyammariyam8795
      @mariyammariyam8795 2 роки тому

      ඇත්තටම ලස්සනයි කියන්න වචන නැහැ. ඉදිරියට යන්.සියලුදෙවි පිහිටයි

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 2 роки тому +5

    අම්මෝ නිහාල් නෙල්සන් ගෙ ආසම සින්දුව ❤❤❤❤❤.ඔයා ලස්සනට කිව්වා .

  • @samadhiwasana8141
    @samadhiwasana8141 2 роки тому +3

    love this performance malli♥️

  • @tharushiabenayaka6595
    @tharushiabenayaka6595 2 роки тому +2

    What a performance. Amazing

  • @ruvingaperera5831
    @ruvingaperera5831 2 роки тому +2

    Excellent singing bro

  • @raseeknoordeen7390
    @raseeknoordeen7390 2 роки тому +5

    Yes he has good talent n good voice congratulations for him n the coach ❤️❤️❤️❤️

  • @henrynanayakkara7273
    @henrynanayakkara7273 2 роки тому +2

    Super♥️🤟

  • @dinunisansala2184
    @dinunisansala2184 2 роки тому +2

    මට නම් හරි රහට ගැයුවා සිංදුව... මරු පුතේ

  • @arsi491
    @arsi491 2 роки тому +3

    Super 👌

  • @disnacaldera8127
    @disnacaldera8127 2 роки тому +5

    Good luck all the best my son .

  • @chandimaganesh9152
    @chandimaganesh9152 2 роки тому +2

    What a voice
    Good luck!

  • @AaronBandara
    @AaronBandara 2 роки тому +9

    Congratulations Ruveen Ayya 😍❤️

  • @chamuthkottage398
    @chamuthkottage398 2 роки тому +2

    Supiri bn❤️🔥

  • @Curly-doll
    @Curly-doll 2 роки тому +3

    what a performance 🥰 its really gd..

  • @ranganaasela3359
    @ranganaasela3359 2 роки тому +47

    තෝරගනිපු ගීතය, ඒවගෙම කොපි නොකර, ගැයීම අතරතුරේ දී තමුං ඒක වින්දනය කිරීම , ලස්සන උච්චාරනය එක්ක ආපු ස්වභාවික වේරියේශන්ස් ඔක්කොම හොඳයි . සේරටම වඩා පිරිමියෙක් වගේ වේදිකාවේ මවන පෞරුෂයක් ,තරුගුනයට මං ආසයි

  • @kumudukumari2444
    @kumudukumari2444 2 роки тому +4

    හරිම ලස්සනයි
    පුතේ ගායනය අපේ නෙල්සන්
    කලා කරැවා මතක් වෙන්න හොදයි
    ඔබ වැන් දරැවන් ජයවෙිව පුතේ
    එක්කෙනෙක් හරි ඔයාව
    තේරැන් ගත්තට

  • @angelo96francis
    @angelo96francis 2 роки тому +1

    Good entertaier . Super

  • @sakuliyanaarachchi8524
    @sakuliyanaarachchi8524 2 роки тому +2

    Smart and talented guy

  • @alhamazain6707
    @alhamazain6707 2 роки тому +1

    ඇහැව්වාට ඇති වෙන්නේනෑනේ කූවෙට් සිට ❤❤❤❤👍👍👍👍

  • @sanusri4036
    @sanusri4036 2 роки тому +3

    හරිම ලස්සනයි පුතා.. 💪❤ Good Luck!!!!!💪