All these teenagers are amazing! If they know the meaning of those songs.. they will be marvelous (What coach Abisheka is doing after their performance. Guys and girls will be more emotional with their singing. You all doing a great job 👏 Congratulations 🎉🎈🎊
Amazing Voice...and Perfect singing...highly controlled.. In vain he was dropped out...this was the ONLY VOICE we were waiting to hear...🎉🎉.final moment..of singing without intruments..- MAGICAL..No words can explain the Quality of that singing💞 💞💞 .hope someone would help him to come up in Music World..! Blessings to u Sadeepa Shyamal ❤❤❤🙏🙏🙏
Thank you ,💥💥 very beutiful voice , im crying 😫 thank you talanted boy ,🤴,one day i m going to listen this song front of you ,,, yes miss rayani your best ,your father mother wow amazing family ,,💥💥👍 thank you blessing you all 🙏🙏🙏(london )nihal ,nadi ,nimila ,rose ,and douglas
Your vocal tone is 👌🏼 I truly love it ♥️R
Thank You So Much My Coach 😍🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞
Matath asai sindu kiyanna😔
ගොඩාක් ස්තූතියි Comment කරපු ඔයාලා හැමොටම. මාව වචනෙකින් හරි දිරිමත් කරපු මාව ශක්තිමත් කල ඔබ සැමට ගොඩාක් ආදරෙයි. අඩුපාඩු පෙන්වා දීපු සියලු දෙනාට බොහොම ස්තූති.ඒ සියලු දේ සැලකිල්ලට ගෙන හොද ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.
💖
ඉක්මනින් තවත් හොද වැඩකින් හමුවෙමු, මාත් එක්ක දිගටම රැදී ඉන්න. ජය වේවා!
Thank you so much & Love you all
❤❤❤✌🏻
ජය වේවා මගෙ සහොදරයා 😘😘😘😘😘😘😘😘🥰
Aniwaren kollo wilimada gamma thamai good luck malliyo
Ape sahodara iskole...❤️👍congrats kollo....
❤️
Your voice is an amazing 🥇🍀🔥good luck buddy!
හරි ,, කාටද මේසැරේ support කරන්ඩ ඕනෙ කියල හිත හිත හිටියෙ !! දැන් තමයි කෙනෙක් ලැබුනෙ !! පුතා මගේ සහය ඔබට !!! මාර කටහඬ !!
ඊලඟ පරම්පරාවේ අයත් මේ වගේ සිංදු අහනවා කියලා දැනුන එකම ලොකු දෙයක්.... ඒ රසවින්දනයට ගරු කරන්න ඕනේ 🖤
අනිවාරෙන්ම ☝️😍😘
@@tharushasandesh1942 🖤
වැලිමඩ කොල්ලෙක් මෙහෙම stage එකක දකින්න ලැබිම අපිට පට්ටම ආඩම්බරයි. 🥰 සුබ අනාගතයක් මල්ලි. 😍
දකුනෙ අපි මෙහෙම එකක් කිව්වොත් විනාසයි😂
@@diasroshi4097 oyala hadagena thiyana thana thamai ee
Talent ekata thena adala me bro..gemmac❤️
මං ගොඩක් ආස අභීශේකාට ගීයක තේරුම හරිම ලස්සනට තේරුම් කරල දෙන ලස්සන කෙනෙක්.
50% ක් කොල්ලගෙ හැකියාව, 50% ක් band එකේ backing එක.
සුපිරියක් හොඳේ! ❤
Aniwren band eka supiri backing
මෙ සින්දුවට අහපු සුපිරිම unique ම cover එකක් තමයි මේ🔥🔥
Ashka ge cover eka ahala na wage
@@ruchiradesilva872 edited bro thanks
ashkage ahala na man hithnne
@@owenzfdo6407 got it once
No need a reminder
සින්දුව නම් සුපිරි . වැලිමඩ ගැම්මක් තමයි ඉතින් . Good luck මල්ලි 👍👍👍
Aniwarwn welimada gammak
👍
coach අභිෂේකා නම් නියමයි✌️🙂 ගොඩක් සිංදුවල ඉතිහාස කතාව දන්නෙ එයා නිසා💖✌️
මෙච්චර කලෙකට වොඉස් එකේ හා අනිකුත් සියලුම ටීවී රියැලිටි වැඩසටහන් වල කියපු හොඳම සින්දුව මේක....හොඳටම කිවෙත් මේ කොල්ලා
අඩේ ඒ කටහඩ.. ❤
සංඛ කියපු කථාව ඇත්ත ... මේ මිලියන විසි දෙකට සතුටක් දෙන්න පුලුවන් කටහඬක්... ❤
මාරම ලස්සන හඬක්. හොඳ ගැඹුරු හඬක් ආසම ගීතයක් අපේක්ෂා නොකළ හඬකින් ඇහෙද්දි දැනෙන හැගීම කියන්න වචන නෑ මල්ලි. මරම මාරයි. ඉස්සරහටම යන්න පුලුවන් . මේ වගේ කනට මිහිරි අහන්න ඉන්න පුලුවන් ගීත තේරීමක් එක්ක දුර ගමනක් යමු. ජය වේවා!❤❤❤
ලස්සන හඬක් මල්ලි.. ඕකෙන් ලස්සන ගීත ඉදිරිපත් කිරීම් ඉදිරියට අපිට විඳින්න පුලුුන් අනිවාර්යෙන් ❤️❤️
කෝච් අභිශේකාට තුති ඒ ගීතයේ අර්ථය මතක් කළාට... මන් ප්රියතම ගීතයක්😁❤️
සුබ පැතුම් නැවතත් ❤️
වැලිමඩ කොල්ලෙක්
@@gamingshan7295 එකෙන්ම
සුබ පැතුම් අයියේ ඉදිරියමට යන්න👍ජය වේවා!!💝😘🥰බුදු සරණයි 🙏(වැලිමඩ අපි)
ඊයේ හවස නිකන් ඉන්න ගමන් කිය කිය හිටපු සිංදුව.. අම්මෝ ඇස් පියාගෙන අහන්න පුලුවන්..
කෝච් රයිනිගේ ෆයිනල් යන වොයිස් එක කියලා තමයි මටනම් හිතෙන්නේ 😀😍❤
අනිවාර්යයෙන්ම .....මටත් එහෙම හිතෙනවා ....
හරියට ගේමක් ගැහුවොත් චාමර, දමිත් වගේ හොද තැනකට යන්න පුළුවන්
අභිශේකා තමා supiri ma කෝච්. එයා සින්දුවල meaning eka th ekka blnw ♥️ eya e gna vistra krl den eka nm maru ❤️
මේ seson එකේ දැනට අහපු ලස්සනම voice එක....❤️
හොඳ තෝරාගැනීමක් . ඉදිරියටම යන්න . Good luck .🥳
සින්දුවට වොයිස් එක නියමෙට ගැලපෙනවා 😍
වැලිමඩ අපේ මල්ලියෝ ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා ..
ලස්සන කටහඩක්.හොද ඉදිරිපත්කිරීමක්🔥ඉදිරියටම යන්න කියල සුබ පතනවා.
Coach Raini,, please මේ කොල්ලව ගොඩ දාල දෙන්ඩ .. ඔයාගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ ... ලොකු විශ්වාසයයකින් බලන් ඉන්නව coach ...
ඇත්තමයි
Excellent comment from Coach Raini! He has a Sri Lankan voice 👌❤️
ඒ TURNS හතර නම් SURPRISE එකක්ක්ක්ක්ක්ක් දෙයියනේ😍😍
Me song eka eheddi ashkawa mathak unaa oyath supiri yatama kiuwwa suba පැතුම් ❤️❤️❤️❤️
When he sang without instruments, it was MAGICAL!!!
Of course I got goos pumps he feel us the song his voice so touching and strong. For me this is the only best ouditon I show in this season.
Agree! It was truly magical. A fantastic voice and a potential winner!
Yes it is, he has a unique, heart touching strong voice which is very rear and we can't hear from modern singers now,,,
How
හම්මේ කොල්ලො..ඇග හීරීවැටුනා ✌ ජයෙන් ජයම වේවා❤️😇
සින්දුවනම් සුපිරි 👍😍😍 වැලිමඩ ගැම්මක් තමා 💪💪💪❤❤❤😍😍සුපිරි බන් ❤❤
භාවනාවක් ඒක පුතේ❤ජේසු පිහිටයි 😘💘
මමනම් හිතුවෙ කෝච් අභිෂේකා හරි සංඛ හරි තෝරාගනියි කියලා.ඒ song එකට ගැලපෙන්නේ මෙ දෙන්නා නිසා.හොඳයි ඉදිරියටම යන්න සුබ පතනවා බුදු සරණයි මල්ලියො
Coach rayini hadala ganiwi kolllla supiri yata
@@stg9264 ගියපාර season එකෙත් රයිනි හොඳටම ළමයි ටික හදලා තිබුණනෙ.....
කෝච් රයිනිව තෝරගත්ත එක මොලේ ඇති තීරණයක්...මොකද රයිනිගෙ ටීම් එකේ මේ වගේ සින්දු කියන අය අඩුයි..මෙයාට ගොඩක් ඉස්සරහට යන්න පුලුවන්...අනිත් ටීම් වල මේ වගේ ටයිප් සින්දු කියන අය ඉන්න නිසා කැපෙන්න තියෙන සම්භාවිතාව වැඩියි...
ගිය පාර වොයිස් එකෙත් රයිනි හොදට තමන්ගෙ ටීම් එකෙ අයව පුහුණු කරා...සුබ පැතුම් කොල්ලට..දිගු ගමනක් යන්න.
@@ishandanushka7582 👍👍Aththa
Mmth hthuwe ee denngen ekkenek thoorgni kiyl
සුපිරි වොයිස් එක. සහෝදරයා. ❤️❤️❤️❤️👊👊
These set of coaches are soo good....genuine and down to earth...not wannabes ...simple...
Congratulations sadeepa ❤️
All these teenagers are amazing!
If they know the meaning of those songs.. they will be marvelous
(What coach Abisheka is doing after their performance. Guys and girls will be more emotional with their singing.
You all doing a great job 👏
Congratulations 🎉🎈🎊
Congratulations aiya 🔥 All the best!
මේ පාර අහපුවගෙන් දැනට සුපිරිම එක... ජය වේවා...!
වැලිමඩ අර මඩ මේ මඩ කිය කිය මේ ලමයගෙ වෝට් ගාන අඩු කරන්න එපා ...අගය කරන්න ඕනි බුද්දිමත්ව කල මේ ගායනය ගැන ..හරිම රසය්..සුභ පැතුම් ...❤❤❤
Mata poddak kiyanna puluwanda eya welimada kiwvama kohomada votes adu wenne kiyala
දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ ....
ඉදිරියටම යන්න.... හදවතින්ම සුබපතනවා ... තෙරුවන් සරණයි
මලක් වගේ රොන් සුවඳ වගේ කොටස සුපිරී.නියමයි මල්ලි...
Amazing Voice...and Perfect singing...highly controlled.. In vain he was dropped out...this was the ONLY VOICE we were waiting to hear...🎉🎉.final moment..of singing without intruments..- MAGICAL..No words can explain the Quality of that singing💞 💞💞 .hope someone would help him to come up in Music World..!
Blessings to u Sadeepa Shyamal
❤❤❤🙏🙏🙏
Heart touching voice
Best performance throughout the voice teens 2022
හරිම ලස්සන හඬක් පුතා ...සුබ පැතුම් පුතාට...
රටේ අනාගතය ගැම්මක් තමයි ඉතිම් ඉස්සරහටම යන්න ලැබේවා♥🥰
Niyamai sadeep issarahatama yamu... Wish Your All The Best 🤗🤟
What a superb perfomance putha!! Way to go!!! ජේසු පිහිටයි පුතේ!!
Ok gotcha ❤ even though coaches appreciated him, i didn't get it untill he sang it without any instrument. Yeah he has an angelic voice ❤
ජිවිතේ ජය ගන්න පුතේ ඒ ඇති අමිමට තාත්තට බුදු සරනයි
එල වැලිමඩ කොල්ලෝ .....ජය වේවා👋👋👋
ලස්සනයි ආදරෙයි මගෙ එකා පරිස්සමින් කොල්ලො ඕම්ම යමු අපි ඉන්නවා ආදරෙයි ගැම්මක්💓🙂
What a feeling full voice...
Good luck brother
♥️
හරි ම ලස්සනයි අයියේ ..ඉදිරියට ම යන්න සුභ පතනවා..♥️👍
වැලමඩට ගැම්මක්😍
Yes it’s really good wonderful voice n good coach also raini ☺️☺️☺️💙 maybe he can win the competition
ලස්සනයි puthe unik katahadak නැත්නම් හතර denama hereida ඉදිරියටම යන්න
වැලිමඩ ගැම්මක් තමා ❣️❣️
ආයෙමත් බැලුවා 💙 congratulations malli
නියමයි ❤️❤️🔥🔥🔥old the best sadeep 🤟🤟🖤🖤
වැලිමඩ ගැම්මක් 😇 good luck අයියෙ 😌 ඉදිරියටම යමු 😇😍
Omg what a wonderful voice God bless you brother. You will go long journey
මල්ලියා නියමයී🔥🔥🔥👌👌band එක එල කිරි🔥🔥🔥👌👌👌
Gammk thamai ithin ❤️❤️❤️💪💪💪
නියමයි මල්ලී. ලස්සන voice ekak🔥❤
අම්මෝ......කාලෙකින් අපේ කියල කටහඩක් ඇහුනේ.....❤
❤️😘🙏Abhi Akki ❤️😘🤟
😘❤️Respect Woman 😘❤️
දුකම කොයිතරම් සතුටක්ද❤❤
නියමයි කොල්ලෝ❤
කෝච් ල4 දෙනාම ඇයි අන්තිම මොහොතෙ හැරුණෙ.ඒ ඔයාගෙ self confidence එක check kle.නියමයි 👌
ඇගත් එක්ක හිරි වැටුනා 🌺💦 සුබ බෘද ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා ජය !
හරිම ලස්සනයි ඔයාගෙ අනාගතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා සංගීත ලොවේ කිරුලපදින්න හැකි වේවා
මං කැමතිම ගීතයක්..💜️💜️💜️
Harima lassanayi 💖💖💖💖💖💖 suba pethum 🥰🥰🥳🥳🥳🥳
ලස්සනයි ගොඩාක් 😘🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️
Congratulations malli
Love from badulla
Sweet voice 👌❤️💛🌼🌱💚
දෙපාරක් ඇහුවා ඒත් මදි..ජයවේවා
Congratulations sadeepa aiya👍 welimadat adambarayak.
ඒක නම් සුපිරියක් මල්ලි...
වැලිමඩ සෙට් එක එන්න මේ පැත්තට...🤗
💓
👋
🖐️
🖐️
🙏🙏🙏
congratulations sandeep ayya...... fantastic performance and singing.,😍
Awesome performance, excellent singing, keep it up. All the best
ඇඩුනා පුතා. නියමයි..ජයවෙිවා....
His parents really really enjoyed it.I love it 🌹🌹🌹🌹🌹
Lovely . Good luck. Well done. Heart touching song with a beautiful voice
👍👍Walimada gammka thama ,good luck ,patt
සුපිරි sadeep all the best good luck ඉදිරියටම yanna suba පැතුම් තවත් ලස්සන voice එකකින් වේදිකාව hada karanna suba පැතුම් sadeep good luck
නියමයි මල්ලි... ඒක නියමයි... ඉදිරියටම යමු...ජයවේවා...♥️
බුදු saranai කියලා කියන්න theyanne පුතේ ......🙏🙏🙏🙏🙏🎧🎧🎧🎧🎧👍
සුපර් ජයවෙිවා තෙරැවන්සරණයි .සුබ ගමන් පුතා .👍👍👍❤️
Thank you ,💥💥 very beutiful voice , im crying 😫 thank you talanted boy ,🤴,one day i m going to listen this song front of you ,,, yes miss rayani your best ,your father mother wow amazing family ,,💥💥👍 thank you blessing you all 🙏🙏🙏(london )nihal ,nadi ,nimila ,rose ,and douglas
The band ♥️
I already addicted with this voice. ❤
Music patta...❤️
වැලිමඩ ගැම්මක් තමයි ඉතින් . Good luck මල්ලි 👍👍👍❤❤❤❤❤❤
Coach Raini,,මේ කොල්ලව ගොඩ දාල දෙන්ඩ ..❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලොකු විශ්වාසයයකින් බලන් ඉන්නව ..❤❤❤❤❤❤
ඔයාගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
.
Suba අනාගතයක් malli....lassnata sing kala 👌
👌👌 good luck මල්ලි 👍👍🎶🎶🎶🎸🎸🎸🎧🎧🎧🎵🎵🎵
ලස්සනම ලස්සනයි ආදරේයි පුතේ ගොඩක් බුදු සරණයි
Ammohhh maru voice malli❤️❤️🥰
Backing superb 👌👌
ඉදිරියටම යන්න wish කරනවා මල්ලී , බුදුසරණයි ❤️🙏
WoW......🤩
Voice එක💥❤😍