Mega Blast වේදිකාවේ රොෂාන්ගේ අලුත්ම එක... Lande ළඳේ | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 159

  • @gaiya_boy0
    @gaiya_boy0 9 місяців тому +40

    Bass Part ටිකට මට හිත ගියේ 🔥😍

  • @NalakaSujith-u4b
    @NalakaSujith-u4b 8 місяців тому +21

    Flash back ආදරෙයි හැමදාම 🎉🎉aruna නිහතමානී kama අගය කරන්න ඕනෙ ❤❤❤❤❤

  • @JamellaJamel
    @JamellaJamel 8 місяців тому +16

    හදවතේ බෑන්ඩ් එකක
    ෆ්ලෑෂ් බැක් තමයි එදා ඉදලම ❤️❤️❤️❤️❤️🌹🌹🌹

  • @userRT99200
    @userRT99200 4 місяці тому +4

    සිංදුවට දාන නිරෝෂා අක්කගේ dance එකට තමයි හිත ගියේ❤😊

  • @tharindukithsiri654
    @tharindukithsiri654 9 місяців тому +7

    සුපිරි ඉතින් .ඕක සෙට් එකකට ගහාලා හයියෙන් සද්දෙ දාලා බලන්න.ආස හිතෙයි 🥰🥰

  • @Ruvimadu123
    @Ruvimadu123 9 місяців тому +26

    දොබෙන් යන්න ගහනවා නටනවා❤

  • @dameeralakmal5762
    @dameeralakmal5762 9 місяців тому +25

    සුපිරියි ❤️❤️❤️

  • @bhaichan5520
    @bhaichan5520 9 місяців тому +13

    ලස්සනයි 🥰🥰🥰🥰

  • @nishanthaherath4030
    @nishanthaherath4030 9 місяців тому +2

    සුපිරි ..♥️♥️♥️

  • @Danushka-m1l
    @Danushka-m1l 6 місяців тому +4

    තලෙගෙ ඩාන්සින් එකත් මරු

  • @NayanaPushpakumari-mf9gi
    @NayanaPushpakumari-mf9gi 9 місяців тому +5

    Flash back ta adarei hamadama

  • @sugandisamaraweera1394
    @sugandisamaraweera1394 9 місяців тому +7

    Flash back ලට ජය තමයි ඉතින් ❤❤❤❤❤❤❤❤

  • @ddmpraveen3167
    @ddmpraveen3167 9 місяців тому +4

    Live supiri meka flash back ❤️ dancing team ekath maru

  • @achiduimanthaimantha5904
    @achiduimanthaimantha5904 8 місяців тому +1

    Supiriyak Roshan Aiye 😍😉😘 Good Luck 🙏❤💥

  • @Eshadrums
    @Eshadrums 9 місяців тому +6

    Flashback ❤️‍🔥

  • @saumyakavishka1441
    @saumyakavishka1441 9 місяців тому +5

    සුපිරි ❤❤😊

  • @LalithaKumari-vu5fv
    @LalithaKumari-vu5fv 8 місяців тому +2

    සුපිරියක් බන්❤❤❤❤❤❤

  • @sithijaimalshaan659
    @sithijaimalshaan659 9 місяців тому +3

    Ammoo kiyla wedak ne flashback backin nam.Niro Innakn flashback tyei.✌️🥰

  • @SandeepaniKawshalya-sd6xi
    @SandeepaniKawshalya-sd6xi 5 місяців тому

    Flash back නම් සුපිරියක් තමයි😍😘❤️

  • @amilahemachandra2619
    @amilahemachandra2619 9 місяців тому +42

    රොකොඩිං කොහෙද යකෝ රොශාන් ගේ වොසිස් අවුට් යනව තෙරෙන්නේ නැද්ද සුරුපී දෙව්ලීයේ කියන කොට. 😂

    • @spdmusicproduction4558
      @spdmusicproduction4558 9 місяців тому +2

      රෙකොඩින් නම් නෙමෙයි... හැබයි බැකින් Track දාල තමයි ගහන්නේ..

    • @kaveesha_music1
      @kaveesha_music1 8 місяців тому +1

      😂

    • @samudithadilruwan7739
      @samudithadilruwan7739 8 місяців тому +2

      හවස ඉදන් ඔයි සිංදුව practice කරා.track දාලා ගහනව නම් මොකටද practice උනේ

    • @GK_tinu
      @GK_tinu 8 місяців тому

      ​​@@spdmusicproduction4558 kohomada danne? Samples lupes nam use karanwa athi. Original ekai mekai sahenna wenas. Anika methana wage na samahara than wala backing eka wenas

    • @whiskeyproductions8515
      @whiskeyproductions8515 5 місяців тому

      ඔව්

  • @asangajayabandara
    @asangajayabandara 9 місяців тому +8

    Flashback maru😊

  • @Tharindu-xb9kk
    @Tharindu-xb9kk 9 місяців тому +3

    සුපිරියක් ❤

  • @omalpagevimalasiri3314
    @omalpagevimalasiri3314 9 місяців тому +6

    Super❤❤

  • @oshanranasinghe1
    @oshanranasinghe1 6 місяців тому +1

    දවසින් දවස update වෙන flashback ❤️

  • @Flashback_Unofficial
    @Flashback_Unofficial 9 місяців тому +19

    Flashback Style..........❤❤🥵🥵

  • @PrasannaRanasinghe-zp7qk
    @PrasannaRanasinghe-zp7qk 9 місяців тому +6

    Super 👌

  • @Sithumhesh
    @Sithumhesh 9 місяців тому +7

    Meka recording newe badulle show eke Dinesh ayiya part ekkuth wrduna

  • @tharidupathum1958
    @tharidupathum1958 Місяць тому

    Supiriyk thama flashback❤

  • @sandunisaara
    @sandunisaara 2 місяці тому

    ❤️🏆Very beautiful ❤️🏆

  • @sameeranuwan667
    @sameeranuwan667 8 місяців тому +2

    මොනවද අඩේ මේ ඩාන්ස් 😂 සිංදුවනම් ලස්සනයි ❤

  • @RasikaLakshan-dl4vz
    @RasikaLakshan-dl4vz 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ flashback 🌹❤️❤️❤️❤️❤️

  • @Little_grade
    @Little_grade 4 місяці тому

    Niro aiya waddaaa... habai keviyage e part eka ganna baha 😁👊❤️ gammak

  • @kavindurashen1888
    @kavindurashen1888 9 місяців тому +2

    niroshage dance eka 👌

  • @Danie5828
    @Danie5828 9 місяців тому +16

    සනිධප ෆෑන්ස්ලා තමා ෆ්ලෑශ්බැක්ලගෙ සින්දුවක්, ශෝ එකක් දැක්ක ගමන් රෙකෝඩ් ගගා වැලලෙන්නෙ. එක දාස් නවසිය ගනන් වල ගහපුවා තාම මතක් කර කර ස්වයංවින්දනෙ කරනවා ඕකුන්. මොකක් හරි බෑන්ඩ් එකක් හොද දෙයක් කරපු ගමන් අර කුහකකම මතුවෙලා ඔයිට වඩා හොදට සනිධප ගැහුවා, ඒ කාලෙ ගැහිලි වගෙ නෙමෙ බ්ලා බ්ලා ගානවා.. සංගීත් හිටපු කාලෙ සනිධප ඇත්තටම සුපිරි. එතනින් එහාට සනිධප ඇතුලු ඔය පරණ බෑන්ඩ් බහුතරේකම demand එක බිංදුවට බැහැලා තියෙන්නෙ වර්තමානෙ. හැමදාම එකම ගැහිල්ල ගහගහ ඉන්න ගියා. tone, instrument, sound වලින්වත් දැනෙන්න තරම් වෙනසක් කරේ නෑ.. update උනෙ නැති බීට් බෑන්ඩ් වල අතීත කතා කිය කිය වැලලෙන සනිධප, සන්ෆ්ලවර් ගොබ්බයො තමා ෆ්ලෑශ්බැක්ලගෙ වීඩියො එකක් දැක්ක ගමන් කැත කරන්නෙ 💩💩

    • @TishMin-zw3mz
      @TishMin-zw3mz 9 місяців тому

      අඩෝ සිරාම😂. Flashback yt videoes කාටත් කලින් බලන්නෙ උන් තමා බලලා ඇදයක් කියන්න නැත්නම් recording කිය කිය වැළලෙනවා. නැත්නම් flashback official fb page එකට ගිහින් post වලට haha දානවා. අකමැති නම් නොබලා ඉන්නයි පාඩුවේ අහන බලන උන්ගෙත් pressure නග්ගන්නෙ නැතුව😂.

    • @yasirumadara6707
      @yasirumadara6707 9 місяців тому

      Aththa kathaawa

    • @venuproductionsrilanka
      @venuproductionsrilanka 8 місяців тому

      සුපිරියටම කිව්වා ඇත්තම කතාව

    • @pjaya
      @pjaya 8 місяців тому

      Holy truth 👌👌

    • @ruthsi9268
      @ruthsi9268 8 місяців тому

      ඒකට හේතුව ඒ bands වලට ඉන්නේ පට්ටම toxic ultra pro max fanbase එකක් බන්.

  • @shehangunawardana4177
    @shehangunawardana4177 9 місяців тому +10

    DD නම් පිස්සුවක් ❤

  • @ajithkumara2690
    @ajithkumara2690 8 місяців тому +11

    රොශාන්ට අසනීපෙන් කියලා හිතෙන්නේ මට විතද😢

    • @Shanukrishani.
      @Shanukrishani. 4 місяці тому +1

      ඔව්නේ මටත් හිතුනා...හෙම්බිරිස්සාව වගේ

  • @sasikasandamali7999
    @sasikasandamali7999 9 місяців тому +1

    සුපිරි

  • @NishanthaDilshan-y4s
    @NishanthaDilshan-y4s 7 місяців тому

    Eka nam sira 🤙🤙

  • @sajithprasanka2248
    @sajithprasanka2248 9 місяців тому +1

    ❤ wow

  • @iruthanavod3517
    @iruthanavod3517 9 місяців тому

    Nirosha akkage dance styles super with flashback music❤

  • @j.p.tharindulakshan64
    @j.p.tharindulakshan64 5 місяців тому

    Recording para supiri❤

  • @UpekshaNirmani-ww1hr
    @UpekshaNirmani-ww1hr 9 місяців тому +1

    Nirosha akki maru ❤❤

  • @tharushanavodya4739
    @tharushanavodya4739 7 місяців тому

    Beautiful

  • @milindasampath1823
    @milindasampath1823 9 місяців тому +2

    Original baking flash back..recodin wage ahanne ekai.anna ekai flash backlage wenasa broo.

  • @priyannkavinodani4787
    @priyannkavinodani4787 9 місяців тому +8

    මචං අපේ කොල්ලො කවදවත් රේකොඩින් ගහන්නැ අපි කටුනේරියේ වොකේ මචන්❤❤

    • @ජනකජනක
      @ජනකජනක 6 місяців тому +1

      වොකෝද පකෝද හරියට කියහන් බන්😂😂😂

  • @කසුනා-ඪ3ඡ
    @කසුනා-ඪ3ඡ 3 місяці тому

    FLASHBACK ❤

  • @senakalakmal6199
    @senakalakmal6199 9 місяців тому +1

    Awesome..

  • @PasinduMaduwantha-x3o
    @PasinduMaduwantha-x3o 9 місяців тому +4

    ❤❤❤👍👌

  • @sameerasupun-ht3qd
    @sameerasupun-ht3qd 9 місяців тому +2

    Koththu band wla miusical blana unta mechchra pehediliwa song ehenna miusical ekak balapuwma gon hqrakta ithin recording thama.idakin

  • @KumariKumari-ln2hp
    @KumariKumari-ln2hp 6 місяців тому +1

    💝💝🌼🌼

  • @ChandraniSwarnalatha-r9b
    @ChandraniSwarnalatha-r9b 9 місяців тому

    Nd nm ammo..drumer...❤❤❤

  • @kevinanjelothamel6918
    @kevinanjelothamel6918 9 місяців тому +2

    ❤️🤩

  • @sujeewakulapuththanthrige1088
    @sujeewakulapuththanthrige1088 6 місяців тому

    නැති මඟුල් කතා නොකර ඉඳපියව සිංදුවේ original thaලය අරන් දෙන්න ඕන හින්දා track එක තියෙනවා වොෂාන්ගේ ලයිව් හඬ

  • @ජනකජනක
    @ජනකජනක 6 місяців тому

    🎉❤🎉❤

  • @Pako.ttuu_
    @Pako.ttuu_ 9 місяців тому +1

    මේක live අහද්දි මරැ

  • @SanjeewaSanjeewa-wt8li
    @SanjeewaSanjeewa-wt8li 9 місяців тому

    Super💃💃

  • @NishendraNuwan
    @NishendraNuwan 8 місяців тому

    It really nice

  • @ruwankumara2353
    @ruwankumara2353 9 місяців тому +6

    Hariyata live show akakwath balala nathi un meke walalenawa recording kiya kiya ane lake pankawe inna widwaththu munta thaleta athpudiyakwath ghanna ba

    • @AshanHimalshaOfficial
      @AshanHimalshaOfficial 9 місяців тому

      oka recording ekak wage unta ahenawa kiynne ethaninma hithaganna puluwan flash back quality eka 😍😍😍😍😍

    • @GK_tinu
      @GK_tinu 9 місяців тому +2

      Recording level backing bro❤

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 8 місяців тому

    උන් අන්තිම සටනේ රෙකෝඩින් ගැහුවා තමා 😂 ඒත් මේක රෙකෝඩින් නෙවේ

  • @sathmalparanawithana8635
    @sathmalparanawithana8635 9 місяців тому +1

    ❤❤❤❤

  • @sameerasupun-ht3qd
    @sameerasupun-ht3qd 9 місяців тому +4

    Fleshback gqhana song recording kiynna thram gon hrak me rate innwa kiynne GOTABAYA ජනාධිපති unu eke arumayk nehe.a thram modayo inna ratak meka..😂😂😂

  • @dasunnaddiya
    @dasunnaddiya 8 місяців тому

    🥰🥰😎

  • @ChamilaPriyadarshani-ux4tf
    @ChamilaPriyadarshani-ux4tf 9 місяців тому

    Nirosha akki maru

  • @LMGchamallakmal
    @LMGchamallakmal 5 місяців тому

    කවුද 😂 බං කියන්නෙ record කියලා ඒ තමයි flash back ❤ගැම්ම

  • @samanpadmakumara8984
    @samanpadmakumara8984 9 місяців тому

    Roshan
    Mallieya oya kalea supirema song eakak nieyamiee...
    Mama s I padmakumara.

  • @Tillwin3483
    @Tillwin3483 8 місяців тому +1

    ෆ්ලෑෂ් බැක් ෂො එකක් පළමු වතාවට බලපු එකෙක් කොමෙන්ටුවක් දාලා පව් බන් ඌ

  • @nmkherath1421
    @nmkherath1421 5 місяців тому

    පොරට තාම live මදි

  • @pavithras8157
    @pavithras8157 8 місяців тому

    good

  • @amithgunarathna-b6q
    @amithgunarathna-b6q 8 місяців тому

    දැන් තියෙන තාක්ෂණය එක්ක රෙකොඩින් ගහන්න ඕන නැ බං මේක පොඩි වැඩක් විතරයි flashback ලගෙ තව දැකල නැ මෙයාලගෙ තියෙන ⁣ tone setap eka

  • @binugirl4330
    @binugirl4330 9 місяців тому

  • @erangasangith7031
    @erangasangith7031 9 місяців тому +1

    🎉🎉🎉🎉🎉🎉

  • @MilindaGayan-v7o
    @MilindaGayan-v7o 6 місяців тому

    ❤❤❤❤💔

  • @sanmithinura4765
    @sanmithinura4765 8 місяців тому +2

    රොශාන්ගේ කටහඩට මොකද වෙලා තියෙන්නේ

  • @nisanisanjeewani7721
    @nisanisanjeewani7721 9 місяців тому

    Camr 100tiydin kohe record gahne hriyt balaplla liv okom dn

  • @LakmaliHps
    @LakmaliHps 6 місяців тому

    මේක recording නෙමේ.. පිස්සු මේ පකයින්ට.. රියල් සිංදුවේ සමහර සාම්පල් අරං octerpad එකට් පැච් වලට දාල ගහන්නෙ. අකුරැස්සෙ ගහපු show එකේදි මං ලගටම දැක්ක නාලක අයිය තමා වැඩ්ඩ ඕවට..

  • @nishanthaneranga2998
    @nishanthaneranga2998 6 місяців тому +1

    Mega Blast gahapuwage sounds nam Antimai...😢

  • @niroshkumara3830
    @niroshkumara3830 9 місяців тому

    👍

  • @ANUWAOFFICIAL-t5f
    @ANUWAOFFICIAL-t5f 8 місяців тому

    රතු දෙතොල උමතු ලදේ 🥺

  • @herangajayanath9419
    @herangajayanath9419 6 місяців тому

    Backing track 👀

  • @IshanJayashinge
    @IshanJayashinge 9 місяців тому +6

    මෙන්න සිංදු .දැන් ඉතින් කොපි කරලා කාපල්ලා

  • @kaveeshajayawardana1392
    @kaveeshajayawardana1392 9 місяців тому

    🎉❤

  • @rangashan7361
    @rangashan7361 9 місяців тому

    වැස්ස

  • @BanuPutha
    @BanuPutha 7 місяців тому

    Kadol kale migamuwa 😎

  • @amithsadaruwan8248
    @amithsadaruwan8248 9 місяців тому

    Hiru ega blast

  • @DinushaLakmali-d9n
    @DinushaLakmali-d9n 9 місяців тому +1

    Sindu ahala neti vunta nam recoding

  • @chanuWijesinghe-pn5uf
    @chanuWijesinghe-pn5uf 7 місяців тому

    Recoding nam bn roshanta out yanne kohomada bn 😁

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 8 місяців тому

    මොකද ඔය Original Song එකේ වගේ Voice එහෙම ලස්සන නැත්තෙ...?😀

  • @ManojRangana-y2x
    @ManojRangana-y2x 9 місяців тому +2

    කින්ස්ලි අයියා නැහැ 😢😢😢😢

  • @IyeshaKalpani
    @IyeshaKalpani 9 місяців тому

    🎉

  • @OshadaKumarasin
    @OshadaKumarasin 9 місяців тому

    😮

  • @GayanTharaka-rm6fj
    @GayanTharaka-rm6fj 9 місяців тому

    Records neme

  • @Shaneranga_official
    @Shaneranga_official 8 місяців тому

    Ane danna tharama thma

  • @rajeshur2605
    @rajeshur2605 9 місяців тому +1

    See: kerala nadan pattu

  • @Naveensri-1
    @Naveensri-1 8 місяців тому

    Roahanta sanipa nadda

  • @NiroshaNadeeshani-o6r
    @NiroshaNadeeshani-o6r 5 місяців тому

    Surupi dewliye kiyana kale waraduna neda

  • @N.Thatsgang
    @N.Thatsgang 8 місяців тому

    අඩො මං ආසයි mega blast එක වෙන බැන්ඩ් එකකට ඉලග පාර දෙනවනම් 😢❤😊 flash back awulak na වෙන බැන්ඩ් එකකට chance eka dunnanam හොදයි❤❤😊

  • @ChandraniSwarnalatha-r9b
    @ChandraniSwarnalatha-r9b 9 місяців тому

    Unta weda nisa thama bn oma aul yanne voice eka..

  • @BandaraSenawirathna-h4m
    @BandaraSenawirathna-h4m 8 місяців тому

    Badu tika nirosha talgalge

  • @sithumsarinda7293
    @sithumsarinda7293 2 місяці тому

    Roshant sinduwa kiynn ba rewenn hdnw

  • @Zeusmusic-v8g
    @Zeusmusic-v8g 9 місяців тому

    Mama me sinduwa dantada mata meka dala black ekak weduna 😢😢

    • @Zeusmusic-v8g
      @Zeusmusic-v8g 9 місяців тому

      Aiye e

    • @Zeusmusic-v8g
      @Zeusmusic-v8g 9 місяців тому

      මට මෙක දාලා මට බෝක් එකක් වැදුනා 😢😢😢