JPS STUDIO
JPS STUDIO
  • 85
  • 4 323 155

Відео

ගෑනු කරන කූතාඩ් වැඩ | මිලියන 4 ජනතාවක් නැරබු දේශනාවක් | ven kagama sirinanda thero
Переглядів 21 тис.12 годин тому
කාගම සිරිනන්ද හිමියන්ගේ කාලෝචිත ධර්ම දේශනාවක්
ගොඩක් අය හොයපු කාලීන ධර්ම දේශනාවක් | ගෑනු කුලප්පු වෙලා පුතා | ven kagama sirinanda thero
Переглядів 91 тис.12 годин тому
කාගම සිරිනන්ද හිමියන්ගේ කාලෝචිත ධර්ම දේශනාවක්
වැරදුන ජිවිතේ හදාගන්න අහන්න මේ කාලීන ධර්ම දේශනාව | kagama sirinanda thero
Переглядів 2,1 тис.16 годин тому
කාගම සිරිනන්ද හිමියන්ගේ කාලෝචිත ධර්ම දේශනාවක්
සිත් සනසන ලස්සන කවිබණ | Nawagaththegama Siri Sugatha Thero
Переглядів 39619 годин тому
කාව්‍යමය ධර්ම දේශණය නවගත්තේගම සිරිසුගත ස්වාමීන් වහන්සේ මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
ජිවිතේ හදාගන්න මසුරන් වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | ven kakagama sirinanda thero
Переглядів 18 тис.День тому
නමෝ බුද්ධාය🙏 පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ කාලෝචිත ධර්ම දේශනාවක් මේ උතුම් ධර්ම දානමය කුසල් බලයෙන්... සංසාර දුකින් අත් මිදී උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා... මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!! K...
අනිවාර්යයෙන් ඔබ ඇසිය යුතු කාලෝචිත ධර්ම දේශනාවක් | ven kagama sirinanda thero
Переглядів 9 тис.14 днів тому
බලවල ශ්‍රී නාගවනාරාම විහාරය සුමධුර ධර්ම දේශනාවක් ... මේ උතුම් ධර්ම දානමය කුසල් බලයෙන්... සංසාර දුකින් අත් මිදී උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා... මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
පාන්සුකූලයකට ගිහින් ගෑනු ටික දාන මායම් ටික අහලම බලන්න | ven kagama sirinanda thero
Переглядів 16 тис.14 днів тому
නමෝ බුද්ධාය🙏 ධර්ම දානයක්ම වේවා 🙏 මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!! Kagama sirinanda thero
වර්තමානයේ ගෑනුන්ට හරි කුලප්පුවක් තියෙන්නේ පුතා | kagama sirinanda thero
Переглядів 272 тис.14 днів тому
කාගම සිරිනන්ද හිමියන්ගේ කාලෝචිත ධර්ම දේශනාවක්
කාලයකින් අහපු මසුරන් වටිනා කාලෝචිත ධර්ම දේශනා | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
Переглядів 5 тис.21 день тому
නමෝ බුද්ධාය🙏 මේ උතුම් ධර්ම දානමය කුසල් බලයෙන්... සංසාර දුකින් අත් මිදී උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා... මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!! පූජ්‍ය කාගම සිරිනන්ද හාමුදුරුවෝ Kagama sirinanda thero
SAJANI JAYANETTI | Kimada Sumihiriye - කිමද සුමිහිරියේ
Переглядів 62821 день тому
SAJANI JAYANETTI | Kimada Sumihiriye (කිමද සුමිහිරියේ )
අපේ රටෙ මහ හිඟන්නාගේ හිඟන හාල් හොරා කාලා | පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ කාලෝචිත ධර්ම දේශනාවක්
Переглядів 3,2 тис.21 день тому
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ කාලෝචිත ධර්ම දේශනාවක්
ජිවිතේ එක වැරැද්දක් හරි හදාගන්න අහන්න ⁣මේ බණ ටික | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
Переглядів 10 тис.Місяць тому
මේ උතුම් ධර්ම දානමය කුසල් බලයෙන්... සංසාර දුකින් අත් මිදී උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා... මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!! Kagama sirinanda thero Kagama sirinanda himi bana kagama hamuduruwo...
ගෑනුන්ට මඩු වලිගයෙන් තලන්න ඔනා | කාගම සිරිනන්ද හිමියන්ගේ ඉතා ආදර්ශමත් කාලීන ධර්ම දේශනාවක්
Переглядів 222 тис.Місяць тому
මේ උතුම් ධර්ම දානමය කුසල් බලයෙන්... සංසාර දුකින් අත් මිදී උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා... මෙම උතුම් ධර්ම දානමය කුසලය ධර්ම දේශනාව සිඳුකරන පින්වත් ස්වාමීන් වහන්සේටත්,ඒ සඳහා දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,ධර්ම දානය සඳහා කැපවුනු සියලු දෙනාටමත්,ශ්‍රවනය කල පින්වත් ඔබටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!! Kagama sirinanda thero Kagama sirinanda himi bana kagama hamuduruwo...
මොහොතකට මේ කාලීන ධර්ම දේශනාවට සවන් දෙන්න ඔබෙ මුළු ජිවිතේම වෙනස් කරවි | kagama sirinanda thero
Переглядів 9 тис.Місяць тому
මොහොතකට මේ කාලීන ධර්ම දේශනාවට සවන් දෙන්න ඔබෙ මුළු ජිවිතේම වෙනස් කරවි | kagama sirinanda thero
අනිවාර්යයෙන් ඔබ ශ්‍රවණය කල යුතු කාලෝචිත ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම ස්වාමීන් වහන්සේ
Переглядів 10 тис.Місяць тому
අනිවාර්යයෙන් ඔබ ශ්‍රවණය කල යුතු කාලෝචිත ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම ස්වාමීන් වහන්සේ
සමාජයට ඉතා ආදර්ශමත් කාලෝචිත ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
Переглядів 4,6 тис.Місяць тому
සමාජයට ඉතා ආදර්ශමත් කාලෝචිත ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
ඔබගේ ජිවිතේට වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
Переглядів 17 тис.Місяць тому
ඔබගේ ජිවිතේට වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
මසුරන් වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | Kagama sirinanda thero | 1කොටස
Переглядів 60 тис.Місяць тому
මසුරන් වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | Kagama sirinanda thero | 1කොටස
හැමදාමත් වරදින ජිවිතේ අද ඉදන් නිවැරදි කරගන්න සම්පූර්ණ ධර්ම දේශනාව අහන්න | kagama sirinanda thero
Переглядів 37 тис.Місяць тому
හැමදාමත් වරදින ජිවිතේ අද ඉදන් නිවැරදි කරගන්න සම්පූර්ණ ධර්ම දේශනාව අහන්න | kagama sirinanda thero
අනිවාර්යයෙන් ඔබ ඇසිය යුතු කාලීන ධර්ම දේශනාවක් | kagama sirinanda thero
Переглядів 335 тис.Місяць тому
අනිවාර්යයෙන් ඔබ ඇසිය යුතු කාලීන ධර්ම දේශනාවක් | kagama sirinanda thero
ජිවිතේ වෙනස් කරන මසුරන් වටිනා කාලීන ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
Переглядів 32 тис.Місяць тому
ජිවිතේ වෙනස් කරන මසුරන් වටිනා කාලීන ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
අදුරෙන් එලියට යන මග කියනා කාලෝචිත ධර්ම දේශනාවක් | ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය කාගම සිරිනන්ද හිමි
Переглядів 42 тис.Місяць тому
අදුරෙන් එලියට යන මග කියනා කාලෝචිත ධර්ම දේශනාවක් | ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය කාගම සිරිනන්ද හිමි
කාලයකින් අහපු හොදම කාලීන ධර්ම දේශනාවක් | Kagama sirinanda thero
Переглядів 228 тис.Місяць тому
කාලයකින් අහපු හොදම කාලීන ධර්ම දේශනාවක් | Kagama sirinanda thero
ඔබගේ ජිවිතේ වැරදි නිවැරැදි කරගන්න මෙ උතුම් කාලීන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න | Kagama sirinanda thero
Переглядів 2,4 тис.2 місяці тому
ඔබගේ ජිවිතේ වැරදි නිවැරැදි කරගන්න මෙ උතුම් කාලීන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න | Kagama sirinanda thero
අනිවාර්යයෙන් ඔබ ශ්‍රවණය කල යුතු උතුම් කාලීන ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
Переглядів 41 тис.2 місяці тому
අනිවාර්යයෙන් ඔබ ශ්‍රවණය කල යුතු උතුම් කාලීන ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ
වැරදි හදාගෙන ජිවිතේ ජය ගන්න අනිවාර්යයෙන් ඇසිය යුතු කාලීන ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි
Переглядів 89 тис.2 місяці тому
වැරදි හදාගෙන ජිවිතේ ජය ගන්න අනිවාර්යයෙන් ඇසිය යුතු කාලීන ධර්ම දේශනාවක් | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි
අනිවාර්යයෙන් ඔබේ පවුලේ සියලු දෙනාම ශ්‍රවණය කල යුතු කාලීන ධර්ම දේශනාවක් | kagama sirinanda thero
Переглядів 5 тис.2 місяці тому
අනිවාර්යයෙන් ඔබේ පවුලේ සියලු දෙනාම ශ්‍රවණය කල යුතු කාලීන ධර්ම දේශනාවක් | kagama sirinanda thero
මසුරන් වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | kagama sirinanda thero
Переглядів 47 тис.2 місяці тому
මසුරන් වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් | kagama sirinanda thero

КОМЕНТАРІ

  • @kapugodaabeykoon132
    @kapugodaabeykoon132 56 хвилин тому

    මුන් මෙ ආත්මය ගෑනු වෙලා ඉපදුනත් ලබන ආත්මේ මොක්කුද වෙයිද

  • @kapugodaabeykoon132
    @kapugodaabeykoon132 Годину тому

    මම නිතරම ඔබ වහන්සේගේ බන අහනවා.

  • @kapugodaabeykoon132
    @kapugodaabeykoon132 Годину тому

    තෙරුවන් සරණයි .හාමුදුරුවන්ගෙ ඔබ වහන්සෙ හැම දාම දේශනාකර ඇත්ත.

  • @nalandejinarama5361
    @nalandejinarama5361 2 години тому

    බුදු බණ මොනවාද ,ඕප දූප මොනවාද

  • @kalyanilanka1194
    @kalyanilanka1194 2 години тому

    🙏🙏🙏🙏

  • @amilachandhani3850
    @amilachandhani3850 3 години тому

    😅😅

  • @NimeeshaDarshani
    @NimeeshaDarshani 5 годин тому

    අහන්න හිතෙන බනක්❤

  • @NimeeshaDarshani
    @NimeeshaDarshani 5 годин тому

    අහන්න හිතෙන බණක්❤

  • @San_da_nie
    @San_da_nie 6 годин тому

    ගෑනුන්ගෙ ඇදුම් ගැන කියව කියව ඉන්නව නියම බුදු දහමේ හරය මිනිසුන්ට පැහැදිලි කරන්නෙ නෑ⁣ සංසාරය පිලිබද සැබෑ සත්‍ය මිනිස්සුන්ට කියන්නෙත් නෑ. හැම බනක්ම හරි නෑ. තම තමන්ගේම නැණ පමණින් පිරිසිදු බුදු දහම සොයා ගත යුතුයි. තව ටික කාලයක් යන කොට නියම බුදු දහම තියෙන්නෙ පොත් වල විතරක් වේවි. ඒත් තවමත් අපේ වාසනාවට නියම බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා සුළුතරයක් .

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 6 годин тому

    අැත්ත ගැනු ගොඩක් පිරිහි අැත

  • @InokaRathnayaka-bh5br
    @InokaRathnayaka-bh5br 7 годин тому

    සහතික ඇත්ත.

  • @nishanthinishanthi4169
    @nishanthinishanthi4169 8 годин тому

    Oba වහන්සේ ganunta vitharak binava ayale yanava kiyala ai etakota ayale yana minissu nadda onatharam innava neda binavana binna degolotama නැන්දම්මා gee හොද කියනවා ලෙලි ගෙ වැරදි කියනවා නැන්දම්මා නිසා tamai hodata tiyena paul විනාස වෙන්නේ උප දෙස් දෙද්දි නැන්දම්මා ටත් කියලා දෙන්න ලෙලි එක්ක ඉන්න ඔනි විදිහ ඔබ වහන්සේ

  • @IsankaSewwandi-ee6vx
    @IsankaSewwandi-ee6vx 9 годин тому

    Oba vahanse nivaradii.sanvarava bana quva kiyala me rata hadune na.habai dan lajjavak kiyala deyak vath thiyanava.ekane vadina minissu banala comment danne

  • @wimalarathanatheroa6672
    @wimalarathanatheroa6672 9 годин тому

    තමුන්නාන්සේ පාසල් ගුරුවරයෙන් ලෙස ඉදලා චන්ද්‍රසේන ඇමතිගේ,රංජි මහඇමතිගෙ උපදේශක වෙලා කොරපු හරිය මන්දන්නැද්ද,බර්ටිලා,දුමින්දලා,නන්දසේනලාට වාල්කම් කරපු හැටි අපි නොදනීද

  • @AmithNishantha-b2w
    @AmithNishantha-b2w 9 годин тому

    🙏🙏🙏

  • @WimalasenaWimale-b2h
    @WimalasenaWimale-b2h 11 годин тому

    If TV the.

  • @AmithNishantha-b2w
    @AmithNishantha-b2w 11 годин тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmithNishantha-b2w
    @AmithNishantha-b2w 12 годин тому

    🙏🙏🙏

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 12 годин тому

    🤔🙏🙏🙏

  • @AmithNishantha-b2w
    @AmithNishantha-b2w 12 годин тому

    🙏🙏🙏

  • @AmithNishantha-b2w
    @AmithNishantha-b2w 12 годин тому

    🙏🙏🙏

  • @AmithNishantha-b2w
    @AmithNishantha-b2w 13 годин тому

    🙏😂

  • @AmithNishantha-b2w
    @AmithNishantha-b2w 13 годин тому

    ❤😂

  • @rukmanikusum5674
    @rukmanikusum5674 18 годин тому

    ගෑනුන්ට බනින්නෙ නැතුව බන කියන්න මෙයාට බෑ. මෙයා බන කියන්න දන්නෙ නෑ. ⁣ගෑනුන්ගෙ ඕප දූප නම් කියවනවා. හැම බනේම ගෑනුන්ට බනිනව

  • @වලපනේනෙල්කා-ඪ7ඛ

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RoshaniYasamali-oi2ix
    @RoshaniYasamali-oi2ix День тому

    Ane manda me monawada kiyanne kiyala ai ithin meya mehema dewal kiyanne ganu ekka.patta tharahak ai ? Hithaganna puluwan mokwkda une kiyala me yaka ta

  • @ChandrikaRanasinghe-b2w
    @ChandrikaRanasinghe-b2w День тому

    ❤❤❤❤❤❤

  • @janakajanaka2730
    @janakajanaka2730 День тому

    mewa tama thittha ettha

  • @nimmiiresha6904
    @nimmiiresha6904 День тому

    🙏

  • @Malani-h6g
    @Malani-h6g День тому

    Aapi num harima asai obey bana tika mama katolika

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o День тому

    මේකාට ගෑණු ඇලජික් පුතා..මේකාගෙ අම්ම පිරිමියෙක් වෙන්ටෑ..උතුම් මව් පදවිය ලබන කාන්තාවන්ට නින්දා අපහස කරමින් ඉන්නෙ නැතුව බුදු දහමට අනුව ධර්මය දේශනා කලොත් හොඳයි පුතා...ගෑණු උයන දානෙ වලඳනව ...ගෑණුන්ටම බනිනව ...ගෑණුන්ට බැනලම කෝටි පතියෙක් වෙලා....

  • @ChathurikaMadhushani-sm6iu
    @ChathurikaMadhushani-sm6iu День тому

    ම්

  • @NimalRupasinha-l7z
    @NimalRupasinha-l7z День тому

    බණ අහනවා වගේම මිනිස්සු මේවා පිළිපදිනවා නම් කෝ තරම් හොදයිද....🙂

  • @sugathyapa3660
    @sugathyapa3660 День тому

    Sampoorna aththa hamadama bosa eliye.

  • @Osada7011
    @Osada7011 День тому

    මේවද බන අනුන්ගෙ ඕපදුපමයි

  • @Osada7011
    @Osada7011 День тому

    හැමෝම එහෙම නෑනි

  • @NihalDissanayaka-n1g
    @NihalDissanayaka-n1g День тому

    කෝවිද හිමි සද්දාසිලි හාමුදුරුවන්ගෙ බන වලට හිත නිවෙනවා

  • @Wathsalaliyanage-bq5vy
    @Wathsalaliyanage-bq5vy День тому

    අනේ මන්දා මෙවත් බනද.හිනා වෙන්න හොඳයි .පාලු යන්න හොන්දයි

  • @SamanthiDobangaha
    @SamanthiDobangaha День тому

    Gamu bama monada me bana

  • @Memo12-k6k
    @Memo12-k6k День тому

    🙏

  • @TharanganiLh
    @TharanganiLh День тому

    Aththa hamuduwane wadiyen waradi karanne ganu mamath ganiyek eth mama mitharma hamuduruwange Bana ahanawa oyawidiyata therena basawen banakiyana eka godak watinawa pinsidu wewa hamuduruwane

  • @NadeekaJayasinghe-g5t
    @NadeekaJayasinghe-g5t День тому

    මමත් ගැහැනියක් නමුත් හාමුදුරුවෝ කියන දෙය ඇත්ත

  • @AkilaGayan-h8f
    @AkilaGayan-h8f 2 дні тому

    Thota payiya amaruda huth

  • @madushika8063
    @madushika8063 2 дні тому

    ehemanam deyk na. man aththatama me hamuduruwonge bana shrawanaya karanne.. mokada beluwoth nathnam geniyekta banina ekamai karanne.. hamuduruwonta gihikale geniyekgen mokak hari deyak wenna athi..nethnam owa nemene bana.. mona bana darma deshanawa aran beluwath hamuduruwo geniyakta ගරහන එකමයි වැඩේ 🙂❤️ මේක මගෙ මතය රේස් වෙන්න එපා ප්ලීස් 🙂❤️

  • @ChandimaPriyadarshani-e7u
    @ChandimaPriyadarshani-e7u 2 дні тому

    Oba wahanseta drgusa lebewa, sadu sadu sadu

  • @ireshasanjeevani-i8d
    @ireshasanjeevani-i8d 2 дні тому

    සාදු!! සාද!! සාදු!! 🙏🙏🙏

  • @sajewany
    @sajewany 2 дні тому

    Bana nemeine mu kiyanne ganunge redda assene atha danne

  • @SulochanaMaheepala
    @SulochanaMaheepala 2 дні тому

    අපේ හාමුදුරුවන් ට බුදු සරණයි දෙවි පිහිටයි !!!!!!!😄🤔🤔🙋‍♂️🖐️🖐️🖐️👋👋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😮...

  • @rmsureshranga8676
    @rmsureshranga8676 2 дні тому

    මට මෙි හාමුදුරුවන්ගේ බන ඇත්තටම එපා උනේ මීට ටික කාලයකට කලින්.. ඇත්තටම හේතුව තමයි... මම පිරිමි පුද්ගලයෙක් උනත් මෙි ටික කියන්න ඔිනේ.. මෙි හාමුදුරුවෝ කාලීන බණ දේශනා කරන හැම වෙලාවකම කාන්තාව පාගලා කතා කරන්නේ.. හොදට බලන්න මං කියනවට... නමුත් මෙි බණ කියන ආකාරයට මිනිස්සුන්ට ආතල් එක වැඩි කමට උඩ දාගෙන හිනා වෙනවා.. නමුත් ඒ කාන්තාවට ඒ වචන තුලින් ඇත්තටම අසාදාරනයක් වෙනවා.. කාන්තාව කියන අමිමා මමනමි මාරම විදියට දකින උත්තම චරිතයක්.. ඔය කතා කියන කා ගම හාමුදුරුවෝ මෙි ලෝකේට බිහි උනෙත් මවි කුසකින්.. ඉතිං ඇත්තටම මෙි තරමි කාන්තාව හැල්ලුවට පත් වෙන ආකාරයට සහ කාන්තාවන්ට නිගා වෙන ආකාරයට කතා කිරීම හරිම වැරදියි.. බුද්ධිමත්ව ඇත්ත දේ තේරුමි ගන්න පිරිස මෙි comment එකට බනින්නේ නැති වෙයි කියලා හිතනවා.. ඇත්තටම මොලයක් නැති තේරුමි ගන්න බැරි බත් කන හරකුන් නමි මෙිකට බනියි.. තව කියන්න බොහෝ දේ ඇත.. නමුත් මෙය ප්‍රමානවත් කියලා හිතනවා මං කියපු දේ තේරුමි ගැනිමට...

  • @dreamgirl8961
    @dreamgirl8961 2 дні тому

    අනේ පලයන් ගණයො දිගට අදින වෙසියො නැද්ද.... අපේ පැත්තෙත් ඉන්නවා එහෙම වෙසියක්.... අනුන්ගේ පවුල් කඩන පරට්ටියක්...ඒක දැන් ගමම දන්නවා.... හැබැයි ගෙදර මිනිහව ගොනාට තියාගෙන බනින්නෙ තිත්ත කුණුහරුපයෙන් 🤮🤢