Smart Test Ep :79 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 роки тому +281

    පොත ලැබුණේ නැතත් පුදුමයගේ smart test අනිවා බලනවා , ගැම්මක් තමා පුදුමය... ❤️👌

    • @thanuproduction
      @thanuproduction 3 роки тому +4

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ......

    • @mixchange3857
      @mixchange3857 3 роки тому +4

      Hmmm

    • @nimalmp4771
      @nimalmp4771 3 роки тому +2

      අවුරුදු කීප වතාවකම විදේශ වරකා වෙච්ච sindiya 10

    • @nandikaruwan7701
      @nandikaruwan7701 3 роки тому +1

      6i

    • @0002345678
      @0002345678 3 роки тому +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Chameesha2.0
    @Chameesha2.0 3 роки тому +51

    අර ඉලක්කම් ප්‍රශ්නෙට උත්තරේ 9981යි. 😋😋😋 අර පලවෙනි 8 ඉලක්කමේ යටම තියන කූරු දෙක අරන් 7තේ ඉලක්කමට හයිකලාම තමයි 9981 එන්නේ. 😃👍😃 අදත් පට්ට පුදුමයෝ නියමයි.👌

  • @wasanthakuruppuarachchi2074
    @wasanthakuruppuarachchi2074 3 роки тому +35

    අදත් නියමයි පුදුමයො .👍👍👍 පොත ලැබුණේ නැතත් ඔයාට අදරෙයි ඔයගේ රසිකයෝ . අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා❤️❤️❤️ ඔයාට බුදු සරණයි

  • @udarshana3377
    @udarshana3377 3 роки тому +58

    පුදුමයා ගෙ අක්කගේ කතාව ට නම් ඇත්තටම හිනා ගියා 😂😂😂😂😂
    හම්බෝ ඒක
    ආදරෙයි ❤

  • @thanujamadhushani5930
    @thanujamadhushani5930 3 роки тому +22

    ගේන්න ඕන පුටු ගනන 6යි...
    අද වීඩියෝ එකත් සුපිරියක් තමා ... නියමයි 👍 👍👍👍👍 ජය වේවා පුදුමයෝ .... ඉදිරියටම යමු 💐💐💐💐

  • @inokabandara9907
    @inokabandara9907 3 роки тому +6

    පුටු 6
    සීයලා - 2
    තාත්තාලා - 4
    පුතාලා - 4
    තාත්තලා ,පුතාලා කීයක් හිටියත් එක්කෙනෙකුට ඉදගන්න 1 පුටුව ගානෙ ඕනෙ වෙනවා.ඉතින් පුටු 6 ඕනෙ වෙනවා.

  • @mishelnethumika8228
    @mishelnethumika8228 3 роки тому +67

    පොත ලැබුනත් පුදුමයාට ආදරෙයි 😍😍😍

  • @arthmaniroshani4888
    @arthmaniroshani4888 2 роки тому +7

    ක්‍රිකට් හැමදාමත් දෙන්න

  • @shiran7403
    @shiran7403 3 роки тому +103

    2:09 හම්මෝ 😅😂
    හිනා කාලා මැරෙනවා
    ලේ පිරිසිදු කරන එකට ස්තූතියි පුදුමයෝ ❤️

  • @ChaMaTHBJD
    @ChaMaTHBJD 3 роки тому +9

    අනේ පුදුමයා අලුත් වීඩියෝ එකක් ඕනේ.දැන් හුඟ දවසක් වෙනවනේ.අලුත් වීඩියෝ එකට කැමති අය ලයික් කරන්න.

  • @stepoddihurathali1935
    @stepoddihurathali1935 3 роки тому +52

    මම එක නෙවෙයි.ඔයාලට එක බලාගන්න ඕනි නම් ඔය උඩ තියන newest first කියන එකට දාගන්න එතකොට මුලින්ම දාපු කෙනාව කමෙන්ට් සෙක්ශන් එකේ අන්තිමට වැටෙනවා 👍😊 මම එතනින් බලලයි මම කීයද කියලා බලාගත්තෙ 🤗

    • @stepoddihurathali1935
      @stepoddihurathali1935 3 роки тому +5

      එහෙම බලපු අය කියන් යන්න බලන්න කවුද 1 කියලා

    • @chenitha1716
      @chenitha1716 3 роки тому +5

      @@stepoddihurathali1935 මොංගල්ද ඔයාට 🤣🤣

    • @thanuproduction
      @thanuproduction 3 роки тому +2

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ......

    • @stepoddihurathali1935
      @stepoddihurathali1935 3 роки тому +2

      @@chenitha1716 😂 බය වෙන්නෙපා ඔයාට එහෙමයි කියලා අපි ඔයාව කොං කරන්නෙ නැ ඔයාටත් අනිත් අයට වගේම සලකනව 😏

    • @chenitha1716
      @chenitha1716 3 роки тому +3

      @@stepoddihurathali1935 අනේ thankz මගෙ situation එක තේරැම් අරන් එහෙම කියනවට. ඔයා වගේ අය හරි අඩුයි thank you 😊 මගේ hint එකෙන් තේරැම් ගත්තට. මට බෙහෙත් කරන්ඩ විශාල මුදලක් යනව පුළුවන්නං අරන් දෙන්ඩ plz ඔයා හොද නිසා කියන්නෙ plz plz plz විහිලු නෙවෙයි මේක.

  • @thulanarakmin598
    @thulanarakmin598 3 роки тому +10

    අන්තිම ප්‍රශ්නයට පිළිතුරු පුටු 5
    ඇයි පුදුමයෝ? මෙහෙමනේ... තාත්තලා 4 අස්සෙම සීයලා 2 ඉන්නවනේ... හැබැයි ඒ 4 දෙනාගේ අස්සේ ඉන්න පුළුවන් පුතාලා 3 දෙනයි ඇයි මුල්ම සීයත් වන තාත්තත් වෙන කෙනාට පුතෙක් වීමට ඒ 4 අතර කවුරුත් නැති නිසා....ඒ නිසා ඒ පුතෙක්ගේ අඩුව පුරවන්න තව එක්කෙනෙක් ඉන්න ඕනේ.....එතකොට 4+1=5...
    මම හරි නේද පුදුමයෝ.???

  • @blackpink_jisoo_04
    @blackpink_jisoo_04 3 роки тому +29

    අදත් වීඩියෝ එක නියමයි 👌🏻

  • @samanthimadusha4355
    @samanthimadusha4355 Рік тому +5

    ගැම්මක් තමා පුදුමයෝ 💖💖💖💖💖🤝

  • @dananjalithiyaga9064
    @dananjalithiyaga9064 3 роки тому +52

    අම්මෝ.මටත් අර පුදුමයාගේ අක්කගේ කතාවට හිනා ගියා...😂😂😂..

  • @DihenVidunitha
    @DihenVidunitha 6 місяців тому +2

    Mama asai pudumaya dana vidiyovalata❤❤❤

  • @chandrakumari6490
    @chandrakumari6490 3 роки тому +21

    පුදුමය නම් සුපිරි තෑගි බෝග නැති වුණත් ආදරෙයි

  • @DihenVidunitha
    @DihenVidunitha 6 місяців тому +2

    Mama hama tissems pudumayage vidiyo blanava❤❤❤❤❤❤

  • @minuka5837
    @minuka5837 3 роки тому +83

    පුදුමයා තරම් නිහතමානී කෙනෙක් මම දැකලම නෑ . ජය වේවා ! . ආදරෙයි .

    • @thanuproduction
      @thanuproduction 3 роки тому +1

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ......

  • @anytechsl8416
    @anytechsl8416 3 роки тому +8

    4 තමා උත්තරේ. 1වෙනියා - තාත්ත,පුතා,සීයා
    2වෙනියා - සීය,තාත්ත පුතා.
    3වෙනියා- තාත්ත,පුතා
    4වෙනියා - තාත්ත පුතා.
    (අනික පුටු 10ක් ගේන්න 2ක් ඕන කිව්වනම්, ඒටික තනියම ගේනකොට 5ට අඩු ගානක්වත් වෙන්න ඕනනෙ ) සැරිද පුදුමයෝ

  • @pujanidarshana9169
    @pujanidarshana9169 3 роки тому +17

    හැමදාම වගේ අදත් වීඩියෝ එක සුපිරී පුදුමයෝ 👌 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුදුමයෝ බුදු සරණයි ඔයාට 🙏❤️‍🔥🥰

  • @gamithagayesha9914
    @gamithagayesha9914 3 роки тому +8

    මෙතැන හයදෙනෙක් ඉන්නව
    👴👴 A
    🧔🧔 B
    👨👨 C
    මෙතන A අකුරෙන් කියන්නේ සීයලා දෙන්නෙක් ඊට පස්සේ මෙතන B අකුරෙන් පෙන්නන්නෙ ඵ් දෙන්නගෙ ළමයි දෙන්න එතන C අකුරෙන් පෙන්නන්නෙ b දෙන්නගේ ළමයි දෙන්න
    මෙතැනදී දෙන්න A දෙන්නගෙ පුතාලා දෙන්න b දෙන්නගෙ පුතාල දෙන්නත් මෙතන c දෙන්නා
    මෙතන පුතාල 4
    A දෙන්නා C දෙන්නගෙ සීයලා දෙන්නා
    සීයලා 2
    මෙතැනදී C දෙන්නගෙ තාත්තලා දෙන්න b දෙන්නා, b දෙන්නගේ තාත්තලා දෙන්නා a දෙන්නා
    තාත්තලා 4
    ඔක්කොම 6 දෙනයි

  • @slsadewbro116
    @slsadewbro116 3 роки тому +1

    හය 6තමා උත්තරේ
    තාත්තලා4
    සියලා2
    පුතලා4නේ
    සියා තාත්තා 1 කෙනෙක් තමා
    එතකොට එතන තාත්තලා දෙන්කනක් ඉන්නවා එතකොට තාත්තලා ඔක්කොම හතරයි කිවිවනේ ඒ සියත් තාත්තා කෙනෙක් විදිහට අරන් ඒ සියට පුතලා දෙන්නයි පුතලාට පුතලා දෙන්නයි ඔක්කෝම 6යි👍👍👍👍👍👍👌👌👌👌👌😁😁😁😁😁😁😘😘😘😘
    තවත් දෙයක් මම ඔයාග් videos හැමදම බලනවා ගොඩක් ලස්සනයි 😍😍😍😍😍😍

  • @Vishwa2008--.
    @Vishwa2008--. 3 роки тому +11

    ඔයා වගේ යූ ටියුබ් චැනල් එකක් මේ ලෝකෙ කවුරුවත් කරන්නෙ නැතුව ඇති කොහොමත් මාත් ආස ඔය වගෙ ආතල් ප්‍රශ්න ප්‍රෙහෙලිකා තියෙන ආතල් ඒවට ආදරෙයි හැමදාම 😋😇😇😇 එල්

  • @nandanikaudupitiya1096
    @nandanikaudupitiya1096 Рік тому +2

    මට හිනා ගිහින් මැරෙනවා අක්කාගෙ කෙස් එකට
    😆😆😁😁

  • @manojpremarathne9490
    @manojpremarathne9490 3 роки тому +52

    හැමදාමත් වගේ අදත් ඉතිම් සුපිරියක් තමා පුදුමයෝ🤗😁

  • @disalimbulpitiya933
    @disalimbulpitiya933 3 роки тому +5

    උත්තරය තමයි
    තාත්තලා 2
    පුතලා 2
    සියලා 2යි
    එක වෙන්නේ මහෙමයි
    එතකොට තාත්තලා 2ක් එනවා උත්තරේ හැටියට. ඒ තාත්තලා 2න්නා අර සියලා 2 න්නාට පුත්තු නිසා සීයලා දෙන්නත් තාත්තලා දෙන්නෙක් - එතකොට තාත්තලා 4යි.
    පුතාලා 2ක් එනවා නේ මගේ උත්තරේ හැටියට, එතකොට අර තාත්තලා දෙන්නා සීයලා දෙන්නාගේ පුත්තු නිසා ඔක්කොම පුතාලා 4 යි
    සියාලා කොහොමත් 2නයි ඉන්නේ මොකද තාත්තාටත්, පුතාටත් ඒ දෙන්නාම සීයලා වෙන්නෙ.

  • @sagaraudupitiya2507
    @sagaraudupitiya2507 3 роки тому +28

    6 දෙනයි
    තාත්තලා 4 යි,එතනින් දෙන්නෙක් සීයලා,
    පුතාලා 4යි තාත්තලා 4න් දෙන්නෙක් පුතාලා,
    අනිත් දෙන්නා මුණුබුරෝ
    සංජන කවිඳු

  • @tharundassanayake7291
    @tharundassanayake7291 3 роки тому +2

    janani sewwandhi bandara
    17 hours ago
    6 තමා උත්තරේ

  • @teshanisanjana8581
    @teshanisanjana8581 3 роки тому +19

    හදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව 79911 තමා 🥰😋

  • @anushaniranjala3747
    @anushaniranjala3747 3 місяці тому +1

    Thenul
    Atadakamamathaginikurudaka
    Hathamathatay intaythanna❤❤❤❤❤🎉

  • @jananisewwandhibandara5978
    @jananisewwandhibandara5978 3 роки тому +119

    6 තමා උත්තරේ
    තාත්තාලා 4
    සීයලා 2
    පුතාලා 4 කිවුවේ
    සීයත් තත්තා කෙනෙක් තමා
    එතකොට එතන තාත්තල දෙන්නෙක් ඉන්නවා එතකොට තත්තලා ඔක්කොම 4 යි කිවුවනෙ එ සියත් තත්තා කෙනෙක් විදිහට අරන් .....
    ඒ සීයට පුතාලා දෙන්නයි පුතාලට පුතාලා දෙන්නයි ඔක්කොම හයයි ......

  • @ranjithwijebandara656
    @ranjithwijebandara656 Рік тому +2

    පුදුමයාගේ smart test නම් හැමදාම බලනවා පොත නැතත් පුදුමය නම් නියමයි

  • @methulikarunanayake7901
    @methulikarunanayake7901 3 роки тому +6

    මරූ. වීඩියෝ එක ලස්සනයි.😍😍👍👍

  • @sinharaweeragesubasiri7927
    @sinharaweeragesubasiri7927 3 роки тому +1

    Pudumayata api adareiiii❤️❤️❤️❤️

  • @GihanGamingMan
    @GihanGamingMan 3 роки тому +25

    අදත් සුපිරි video එකක් smart වෙන්න කැමති මේ ලෝකේ නැතිම තරම් ගැම්මක් තමා ඉතින් 👌👌👍👍🤘🤘🙂

    • @thanuproduction
      @thanuproduction 3 роки тому +3

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ......

  • @UlupitiyaVidyalaya
    @UlupitiyaVidyalaya 3 місяці тому +1

    මට අර පුදුමයාගෙ අක්කගෙ කතවට හිනා ගියා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dilankumaarasinha2994
    @dilankumaarasinha2994 3 роки тому +22

    පුදුමයා අයියේ ඔක්කොම 6
    තේරෙන සිංහලෙන් කිව්වොත් බන සීන් එකට ඇවිත් තියෙන්නේ මිනිසුන් 2එයාලගෙ පුතාල 2ඒපුතාලගෙත් පුතාල 2...2+2+2=6
    ඕකතමයි ඔය තාත්තලා 4 සීයල2 පුතාල 4 කියන්නෙ
    4(තාත්තලා )-2(සීයලා)+4(පුතාල)=ඔක්කොම 6 ,ඒනිසා යි මන් කල්තියා 6කීවේ
    ❤️❤️ආදරෙයි පුදුමයා අයියේ ඔයා තමයි හොඳටම කරන්නෙ❤️❤️

  • @nihalrathnayake5464
    @nihalrathnayake5464 10 місяців тому +2

    අන්තිම එකේ ගිනි කූරක් පලවෙනි හතේ මුලට දාලා ඊලගට එකේ ඉලක්කමේ අනිත් ගිනි කූර
    හත යටින් දාන්න ..
    කිවිනි සහ පැහැසර.

  • @lalith0726133189
    @lalith0726133189 3 роки тому +12

    මං හරිම ආසයි පුදුමයගේ වීඩියෝස් වලට

  • @savithrajayanath5870
    @savithrajayanath5870 3 роки тому +21

    අන්තිම එකට් උත්තරේ පුටු 6 යි නේද .... මම හරි නේද පුදුමයෝ... අදත් සුපිරි
    සුපිරි 🤘🤘🤘🤘🤘🤘🤘🤙🤙🤙🤟🤟🤟👌👌👌👌👌🤏🤏👍👍👋👋👊👊
    මරු 💪💪💪💪💪💪💪
    පට්ට 👍👍👍👍👍👍 එක්සලන්ට් 👌👌👌👌👌👌👌💪

  • @renukapadmini3971
    @renukapadmini3971 3 роки тому +1

    අනේ ඉතින් පුදුමය තමයි හොඳටම කලේ..නියමයි පුදුමයො.DETECTIVE ALBERT,PUDUMA VEDIO thama mage favouritma channel deka😁❤

  • @LIKEHigannaaa
    @LIKEHigannaaa 3 роки тому +48

    සුපිරියි පුදුමයෝ....අපිව තව තවත් smart කරන අපේ පුදුමයට අපි පට්ට ආදරෙයි ඈ.superb!!😇😇🇱🇰🥰🥰🤗🤗😍😍🤩🤩🤩🤩💖😻🥰💝💝🙏🙏🙏🙏

    • @thanuproduction
      @thanuproduction 3 роки тому +2

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ......

  • @sathsinduinduwara1777
    @sathsinduinduwara1777 3 роки тому +16

    උත්තරෙ තමා පුටු ගෙන්න ඔන 6යි මොකද සීයලා දෙන්නට පුතාල 2ක් ඉන්නව එ පුතාල දෙන්නටත් පුතාල 2ක් ඉන්නව එතකොට සීයලා 2යි තාත්තලා4යි පුත්තුත්4යි මන් හරිද පුදුමයො

  • @nayomiranasinghe5814
    @nayomiranasinghe5814 Рік тому +2

    5යි.

  • @thilakravindra9930
    @thilakravindra9930 3 роки тому +6

    නියම වීඩියෝ එකක් පුදුමයා මම කැමති මේ වගේ වීඩියෝ බලන්න තමයි
    ජය වේවා!!

  • @dmnpriyadarshani6181
    @dmnpriyadarshani6181 2 роки тому +1

    Aththatama a pothata vada pudumaya vatinava. ✨✨✨

  • @dilkadesilva8402
    @dilkadesilva8402 3 роки тому +39

    78 episode එකේ පොත දෙන්නේ මම. Thank you so much 🙏🏻🙏🏻🙏🏻පුදුමයෝ . මම පොතක් ලැබෙනකම් අසාවෙන් හිටියේ . Thank you පුදුමයෝ🥰🙏🏻🙏🏻😃හැමදාමත් පුදුමයාගේ smart test එක්ක.😃😃

  • @manthihasandari9914
    @manthihasandari9914 3 роки тому +3

    පුදුමයට ස්කූටියෙන් වැටිලා හොඳද?

  • @THEENGLISHGRAMMARMASTER
    @THEENGLISHGRAMMARMASTER 3 роки тому +12

    ගේන්න ඕන පුටු 6යි.
    තාත්තලා හතරදෙනෙක් කිවුවහම සීයලා දෙන්නත් ඒකට අයිති වෙනවා. එතකොට එතනින් සීයලා දෙන්නටයි තාත්තල දෙන්නෙක් ටයි පුටු අයින් වෙනවා. එතකොට එතන පුටු දෙකයි. තව ඉතුරු වෙලා ඉන්නේ තාත්තාලා දෙන්නෙක් සහ පුතාලා දෙන්නෙක්. එතකොට අර සීයලා දෙන්නාගෙ පුතාලා දෙන්න තමයි අර ඉතුරු වෙලා ඉන්නෙ අනිත් තාත්තලා දෙන්න වෙන්නේ. එතකොට එතන පුටු තව දෙකක් ඕන.එතකොට පුටු හතරයි. තව එයාලා දෙන්නගෙ පුතාලා දෙන්නත් ඉන්න නිසා පුටු ඔක්කොම හයයි ඕන .
    මම හරි නේද පුදුමයා??

  • @NCproducts6327
    @NCproducts6327 2 роки тому +1

    නියමයි පුදුමයෝ.👍 ඔයාට ඉදිරියෙන් ඉදිරියට යන්න සුබ පතනවා🙏🙏

  • @chandimanandani9900
    @chandimanandani9900 3 роки тому +299

    පොතට වඩා පුදුමය වටිනව කියන කට්ටිය මේ පැත්තට 😁😁

  • @nuwanarunashantha9789
    @nuwanarunashantha9789 11 місяців тому

    6 අන්තිම ප්‍රශ්නය ට උත්තරේ
    තාත්තාලා 4
    🧔‍🧔‍ 👴👴
    පුතා ලා 4
    🧔‍🧔‍ 🧒🧒
    තාත්තා ලා 4=සීයලා 2 තාත්ත ලා 2
    පුතා ලා 4= තාත්ත ලා 2

  • @Jenuka_anusara
    @Jenuka_anusara 3 роки тому +15

    ආදරෙයි පුදුමයෝ ❤❤❤

  • @nishanthanishantha9293
    @nishanthanishantha9293 3 роки тому +2

    6යි

  • @user-ds4do2kn8o
    @user-ds4do2kn8o 3 роки тому +35

    අදනම් විඩියෝ එක බලලා හිනා කලා මැරෙනවා 🤭 නියමයි පුදුමයා 💖💕❤️

  • @Seth_win
    @Seth_win 3 роки тому +6

    අද VIDEO එකත් සුපිරි 😎🤓

  • @agampodiroshan7889
    @agampodiroshan7889 3 роки тому

    Pudumayo ep 20 passema pudumayage muuna dakke naa muuna dagena ilanga epiya(80) danna honde.hamadamath adarei pudumayo kana palenna.......😆😁😆😁😆😁❤❤❤❤❤

  • @mahisl2908
    @mahisl2908 3 роки тому +7

    😎😎😎පුදුමය තමා හොඳටම කරේ 😅😅😅

  • @agampodiroshan7889
    @agampodiroshan7889 3 роки тому

    Oya pufumayage akka newei neda pudumayath ekka balanakota akka centigrade anshaka wath danne naa kiwwama wili lajjai santhosai......❤❤😁😁😘😍😘😍

  • @shanthahemachandra735
    @shanthahemachandra735 3 роки тому +4

    Thank you පුදුමයො.. අදත් video එක මරු...👍👍😊😊👌👌

  • @thissaradananjaya1261
    @thissaradananjaya1261 3 роки тому +2

    4 උත්තරේ
    සීයලා - 2
    තාත්තලා - 2

  • @sudharmikadamayanthi1697
    @sudharmikadamayanthi1697 3 роки тому +10

    පුදුමයට අපි ගොඩක් ආදරෙයි

  • @the1andonly40max
    @the1andonly40max 3 роки тому +1

    9991 comment karanna ona parshneta uththare (ginikuru)

  • @sondurulokaya2292
    @sondurulokaya2292 3 роки тому +8

    9991 හරිනේද පුදුමයා
    ගිනිකූරු ගැටලුව

  • @ChandradasaChandra-j2g
    @ChandradasaChandra-j2g 7 місяців тому +2

    විශාලම සංඛ්‍යාව 9991

  • @nirmalifernando1682
    @nirmalifernando1682 3 роки тому +18

    පලවෙනි 8 ඉලක්කමෙ යට වම් පැත්තේ තියන ගිනිකුරු දෙක හතේ ඉලක්කමෙ වම් පැත්තේ උඩට තිබ්බාම 9 හැදෙනවා. එතකොට විශාලම සංඛ්‍යාව = 9981 වෙනවා.

  • @csk6112
    @csk6112 3 роки тому +1

    Pudumaya niyamai bn uba

  • @sujeewanilangani2030
    @sujeewanilangani2030 3 роки тому +6

    ස්තූති සුපිරියි ගැම්මක් තාමා ඉතින් ආදරෙයි!😇😇🇱🇰🥰🥰🤗🤗😍😍🤩🤩🤩🤩💖😻🥰💝💝🙏🙏🙏🙏
    12
    Puduma Video

  • @michaldilshan7142
    @michaldilshan7142 Місяць тому

    අන්තිම ගුණිකූරු දෙක හතේ ඉලක්කමට දෙකක් දැම්මාඑතකොට නමයයි උත්තරේ 988

  • @praveengunawardana3320
    @praveengunawardana3320 3 роки тому +35

    පුදුමයා මාමේ. අර අන්තිමට අහපු පුටු ප්‍රශ්නයට උත්තරය තමයි "පුටු 6යි"
    අර තාත්තලා 4 දෙනාගෙන් 2ක් සීයලා. ඒ මොකද අර පුතාලා 4⁣ දෙනාගෙන් 2ගේ තාත්තලා තමයි ඒ. එතකොට දැන් ඉතුරු වෙලා ඉන්නේ තාත්තලා 2යි. අර ඉන්න පුතාලා 4දෙනාගෙන් 2ක් තාත්තලා. ඉතුරු වෙලා ඉන්නේ පුතලා 2යි. ඔක්කොම තාත්තලා = 2, සීයලා = 2, පුතාලා = 2 එකතු කරාම 6යි.

  • @linudandeniya6511
    @linudandeniya6511 3 роки тому +1

    unthima prashneta uththare thamai 6 . mama harida pudumayo😁

  • @dasuninishara2017
    @dasuninishara2017 3 роки тому +10

    සුපිරි පුදුමයො😊

  • @bandulagunawardana5577
    @bandulagunawardana5577 3 роки тому +2

    කිලෝමීටර් 25000

  • @samithawickramathilaka6918
    @samithawickramathilaka6918 3 роки тому +14

    උත්තරේ 4යි,
    තාත්තලා 4 දෙනාගෙන් 2ක් සීයලා වෙලා,තාත්තලා 4දෙනාම පුතාලා වෙන්ට එපැයි.
    Big fan pudumayoo 😁😻👍

  • @shayan-e8i
    @shayan-e8i 3 роки тому

    1:59 අම්මෝ eeka

  • @wwegeethshow9715
    @wwegeethshow9715 3 роки тому +7

    අරකට උත්තරේ 9981 මොකද පලවෙනි 8 ඉලක්කමේ වම්පැත්තෙ යට තියෙන ගිනි කූරු දෙක 7ඒ උඩට දැම්මා ම 9 හැදෙනවා. එහෙනං දැන් 8 තියෙන්නෙත් 9 එහෙනං උත්තරේ 9981. 👍🤣

  • @Maizen-ru8dm
    @Maizen-ru8dm 3 роки тому +3

    අම්බෝ මාර කට්ටක් දීගෙන⁣නේ මේක බැලුවේ අම්මා බලන්න දෙන්න අන්තිමට උඩ ඉඳන් බැලුවේ.

  • @MR_KAVEE
    @MR_KAVEE 3 роки тому +11

    ගැම්මක් නේ පුදුමයෝ.විඩීයෝ එකනම් පට්ට😍🙂

    • @thanuproduction
      @thanuproduction 3 роки тому

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ......

  • @niroshanfrenando6328
    @niroshanfrenando6328 2 роки тому +3

    10

  • @uthpalalaknadi9985
    @uthpalalaknadi9985 3 роки тому +19

    අදත් නියමයි පුදුමයෝ 💖😊

    • @thanuproduction
      @thanuproduction 3 роки тому +2

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ......

  • @thakshilasanjeewani6578
    @thakshilasanjeewani6578 Рік тому +2

    1යිදහම්සා

  • @whitecobra8385
    @whitecobra8385 3 роки тому +9

    ඔයා නියමයි අනේ

  • @ChameeshaHansana
    @ChameeshaHansana 4 місяці тому

    පුටු 12 යි මොකද සීයල 2 නෙකුයි පුතාලා 4 තාත්තලා 4දෙනෙකුයිනේ ඔතකොට එයාලට ඕන පුටු ගාන 10 යි ඔතකොට මිස්ට පුදුමයාටයි මාමටයි පුටු දෙකක් ඔනි ඔතකොට මිස්ට පුදුමයා අල්ලපු ගෙදරින් ගෙනාපු පුටු ගාන දොලහයි ❤❤❤❤

  • @shiran7403
    @shiran7403 3 роки тому +48

    පොත් ලැබුනත් නැතත් හැමදාම පුදුමයාගෙ වීඩියෝ බලන සෙට් එකයි පුදුමයාට ආදරේ සෙට් එකයි කවුද ?.

  • @nandanikaudupitiya1096
    @nandanikaudupitiya1096 Рік тому

    අන්තිමට දුන්න prasneta උත්තරෙ 10

  • @kaweeshalakshan7
    @kaweeshalakshan7 3 роки тому +10

    මම ෆස්ට්.😊

  • @ashenlook6118
    @ashenlook6118 2 роки тому

    පොත ලැබුනේ නැතිඋනා අපි පුදුමයාගේ වීඩියෝ හැමදාමත් බලනවා 💪

  • @princess-uh7so
    @princess-uh7so 3 роки тому +6

    නියමයි පුදුමයා
    සුපිරි
    පට්ටයි
    👍👍👍👍👍👍👍👍👍👍

    • @thanuproduction
      @thanuproduction 3 роки тому

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ...........

  • @ayeshasanjeewani4297
    @ayeshasanjeewani4297 Рік тому +1

    පුටු 2 යි ඕනෙ

  • @minuka5837
    @minuka5837 3 роки тому +14

    සුභ සන්ද්‍යාවක් වේවා ! සියලු දෙනාට .

    • @thanuproduction
      @thanuproduction 3 роки тому

      Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu ......

  • @asankagunasekara8641
    @asankagunasekara8641 3 роки тому

    4 තත්තලාත් එක්ක අම්මලාත්4 එනවා 2සියලාහරි4පුතාලත්හරි ඔක්කම 14

  • @chathuniangana9392
    @chathuniangana9392 3 роки тому +5

    Niyamai pudumaya. Mama Hama video ekakma balanawa.adarei pudumayo❤️❤️

  • @sadisakaushika4935
    @sadisakaushika4935 2 роки тому +2

    පුටු 6

  • @PianistGaming
    @PianistGaming 3 роки тому +7

    සුපිරියි පුදුමයෝ....අපිව තව තවත් smart කරන අපේ පුදුමයට අපි පට්ට ආදරෙයි ඈ pudumayoooo, super hoade?

  • @udarshana3377
    @udarshana3377 3 роки тому +2

    අහන්නත් දෙයක් ද 🔥 ඈ ❤

  • @gayindusamadith1897
    @gayindusamadith1897 3 роки тому +9

    එදා වගේම අදත් ආදරෙයි පුදුමයෝ

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ 3 роки тому +1

    දැන් (පුදුමයා) චැනල් එකට video දාන්නේ නැද්ද පුදුමයො ❤️😃😃😃

  • @imeshakash8022
    @imeshakash8022 3 роки тому +7

    සුපිරියි පුදුමයො ඊලග ස්මාට් ටෙස්ට් එක එනකල් බලාගෙන ඉන්නෙ
    ❤️💛💚💙💜️🧡🖤