Smart Test Ep :80 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 2,8 тис.

  • @pudumavideo
    @pudumavideo  3 роки тому +426

    පොත දිනාගන්න මේ ලින්ක් එකෙන් ගිහින් උත්තරේ සබ්මිට් කරන්න
    forms.gle/1gJ8GBzKaUvqu3Cp8

    • @kimtae7578
      @kimtae7578 3 роки тому +24

      😘😘😘

    • @kalumnadishan476
      @kalumnadishan476 3 роки тому +29

      මම නම් මගේ බල්ලා.මගේ බල්ලා මට හැමදේටම වඩා වටිනවා. බල්ලෝ ගාව අපට තියෙන ආදරය හිතවත්කම පැරදෙන්නේ අපට අපේ පවුලෙන් ලැබෙන ආදරයට විතරයි

    • @Nemsandutvbro9229
      @Nemsandutvbro9229 3 роки тому +8

      Niyamayi pudumaya

    • @MultiMalinduh
      @MultiMalinduh 3 роки тому +12

      බල්ලා

    • @rangidinushika9900
      @rangidinushika9900 3 роки тому +8

      උත්තරේ සබ්මිට් කරා පුදුමයා....

  • @priyankawarahenage5730
    @priyankawarahenage5730 3 роки тому +139

    බේරගන්නේ බල්ලාව
    ඌ අවංකව අපිට ආදරේ කරා 🙂❤️

  • @DammikakumaraWijesundara
    @DammikakumaraWijesundara 3 роки тому +187

    මම නම් මගේ බල්ලා.මගේ බල්ලා මට හැමදේටම වඩා වටිනවා. බල්ලෝ ගාව අපට තියෙන ආදරය හිතවත්කම පැරදෙන්නේ අපට අපේ පවුලෙන් ලැබෙන ආදරයට විතරයි

    • @thesavithaheshanoffi
      @thesavithaheshanoffi 3 роки тому +1

      eth ballo keedenek ganna puluwanda kotiyen????????

    • @QingKATU2002
      @QingKATU2002 3 роки тому +12

      @@thesavithaheshanoffi මන් හිතන්නේ ඔය බල්ලෙක් හදල නෑ,නැත්තන් සතෙකුට ආදරේ නෑ,ඔයාට හරියට බලු පැටියෙක්ගේ ආදරය විදල නෑ,ඒ ආදරය සමහර විට මනුසයො ගාව නෑ මිත්‍රයා.ඒක හිදටම දන්න නිස මන් කියන්නේ.සත්තුදාහක් නෙවෙයි ,ඕන්නම් මිනිස්සු දාහක් උනත් හොයාගන්න පුලුවන් සල්ලි තියනව නම්,ඒත් තනන්ට අදරේ කරන ඒ සතාව අයේ හොයාගන්න බෑ,මට නම් වටින්නේ ඔතනින් බලු පැටියා

    • @QingKATU2002
      @QingKATU2002 3 роки тому +5

      අනිවාර්යයෙන් මිත්‍රයා

    • @thesavithaheshanoffi
      @thesavithaheshanoffi 3 роки тому

      @@QingKATU2002 yeah ok opinions are different from human to human that's the reason

    • @thesavithaheshanoffi
      @thesavithaheshanoffi 3 роки тому

      @@QingKATU2002 actually if you are doing a job please think honestly from your mind if you are saving the dog or the crore

  • @deepalfernando6750
    @deepalfernando6750 3 роки тому +14

    මගේ බල්ලා..ඒත් අවුලක් තියෙනවා. මොකද මට බල්ලො තුන්දෙනෙක් ඉන්නවා.මොනා වුණත් කාගෙ කවුරු වුණත් මං ඔතනදි බේරගන්නෙ බල්ලව.මොන බල්ලත් එකයි මට.DOBERMAN,DALMATIAN ද කියල නැහැ. වල් බල්ලෙක් හිටියත් බේරනව.මොන දේටත් වඩා මං සත්තුන්ව ගොඩක් ඉස්සරහින් තියල තියෙන්නෙ.චිත්‍රයක් ඇන්දත් බල්ලො තුන්දෙනාට තමා මුලින්ම පෙන්නන්නෙ.I LOVE ALL ANIMALS 😘❤️

  • @wasanthiwasanthi6728
    @wasanthiwasanthi6728 Рік тому +24

    මම නම් බේරගන්නෙ බල්ලව,මොකද මගේ ගෙදර ඉන්න බල්ලට මං ගොඩක් ආදරෙයි,සත්තුන්ට මිනිස්සුන්ට වඩා ගුණයක් තියෙනවා කන්න ටිකක් දුන්නම නැට්ට හරි වනනවා💗💗💗,ඒක නිසා මම බේරගන්නෙ බල්ලව❤️❤️❤️❤️❤️

  • @thamarakumari4932
    @thamarakumari4932 2 роки тому +21

    මම මුහුදු අනතුරෙන් බේරගත්තේ බලු පැටියව😀🥰😍😘🤑💙

  • @arunapeiris9066
    @arunapeiris9066 3 роки тому +543

    පොත ලැබුණේ නැතිවුනත් පුදුමයට හදවතින්ම ආදරය කරන සෙට් එක කෝ 👇👇

  • @minuka5837
    @minuka5837 3 роки тому +69

    පුදුමයා කියන්නේ හොද නිහතමානී youtuber කෙනෙක් .ජය වේවා ! .ආදරෙයි.

  • @imeshakash8022
    @imeshakash8022 3 роки тому +79

    කාලෙකට පස්සෙ ස්මාට් ටෙස්ට් එකක් දැම්මා ☺️☺️
    ස්මාට් ටෙස්ට් නැතුව පාළුවෙන් හිටියෙ පුදුමයො
    ❤️💛💚💙💜️🧡🖤

  • @mykitten11
    @mykitten11 2 роки тому +38

    බේර ගන්නේ මගේ බල්ලව පුදුමය මාමේ 😊

  • @dimuthichathurangi4716
    @dimuthichathurangi4716 Рік тому +12

    බල්ලා අපිට හදවතින් ම ආදරේ කරනවා,ඒක නිසා මම ගොඩක්ම ආදරේ මගෙ බල්ලට,ඉතින් ඔතනින් මම බේරගන්නේ මගේ බල්ලව 😘😘😘

  • @induniljayantha4468
    @induniljayantha4468 3 роки тому +192

    මමනම් බල්ලා. අපේ ගෙදර ආරක්ෂා කරන්නේ එයා. මම ආදරෙයි බල්ලට.අනිත් එක සමහර මිනිස්සු ළග නැති ගතිගුණ තියෙන නිසා. 😎මිනිසාගේ ලගම මිතුර බල්ලා ❤️❤️👍😄😄😄. කෝ බල්ලව බේරගන්න අය 🤟🏻

  • @nethuniamandika9301
    @nethuniamandika9301 3 роки тому +37

    මම නම් තොරගන්නේ මගේ බව්වව.❤️එයාලට අපි කරන පුංචිම දෙයක් ඇති ජීවිත කාලෙම අපිත් එක්කම ඉන්න😊❤️.අනික සල්ලියි,හතුරොයි කියන්නේ විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙවෙයි.🙂.ඒක නිසා බව්වව තමා එකෙන්ම බේර ගන්නේ.🙂😊❤️

    • @QingKATU2002
      @QingKATU2002 3 роки тому +2

      අනිවාර්යයෙන් මිත්‍රයා

    • @Rawdymc
      @Rawdymc 3 роки тому +2

      ඔව් මාත් බල්ලව

    • @janudidaneesha
      @janudidaneesha Рік тому

      @@Rawdymc ඔව්. මමත්. බල්ලව

  • @wasanthakuruppuarachchi2074
    @wasanthakuruppuarachchi2074 3 роки тому +144

    අදත් නියමයි පුදුමයො . මම බේරගන්නේ මගේ බල්ලාව. මොකද මිනිස්සු ළග නැති ගතිගුණ එයා ළග තියෙන නිසා .

  • @SampathPrasanna-c6n
    @SampathPrasanna-c6n Рік тому +5

    මම නම් බේරගන්නේ මගේ බල්ලව ❤❤❤

  • @fishlover9915
    @fishlover9915 3 роки тому +59

    මන් නම් බේර ගන්නේ බල්ලව පුදුමයෝ❤

  • @Songcrazy-vp5mj
    @Songcrazy-vp5mj 3 роки тому +33

    කවියගෙ කවියනම් පට්ට හැබැයි ඉතින්😅💞💞💗💗මරු මරු ආදරෙයි පුදුමයෝ😇💞

  • @chadupathashara1939
    @chadupathashara1939 3 роки тому +35

    මෙතනින් original milo එක B milo එක. මොකද ඒකේ nestle කියන කොටසේ තියෙන ඉරි කෑල්ල දිගට ගිහිල්ලා තියෙන නිසා.

  • @wasantha8976
    @wasantha8976 Рік тому +3

    මීයා - මීච්චි උකුනා - උකුනි නයා - නැයින්න මාලුවා- මැසින්න තලගොයා- උතුලි මන් හරි නේ

  • @thakshilaseumini4658
    @thakshilaseumini4658 Рік тому +3

    මම නම් බල්ලා තමයි මොකද සත්තුන්ගේ කෙලෙහෙ ගුනෙ තායෙනවා මිනිස්සුන්ට වඩා 🥺😍

  • @disithadisitha5478
    @disithadisitha5478 3 роки тому +75

    කඩියා = කඩිච්චි
    නයා=නැයිනි(සර්පයා=සැපින්න)
    මීයා = මීවිය
    මාලුවා=මැසින්න
    තලගොයා=උතුලි

  • @nawoarmys...7978
    @nawoarmys...7978 3 роки тому +113

    කොහොමද පුදුමයො... කාලෙකින්... ආදරෙයි හොදේ... Video එක සුපිරි.... ☺️ 💜💜💜

  • @dimuthukodikara9610
    @dimuthukodikara9610 3 роки тому +13

    Yay අර ගහට ඇණයක් ගහපු ප්‍රශ්නෙ මගෙ හරී...
    Detective ඇල්බට්ගෙ එකත් හරී..

  • @samanthimadusha4355
    @samanthimadusha4355 Рік тому +2

    මම නම් බේර ගන්නෙ බල්ලව මොකද පුදුමයෝ හතුරු කම් කරන හතුරට වැඩිය ලගින් ඉන්න බල්ල වටිනව සල්ලිවලට වැඩිය සතෙක්ගෙ උනත් ජීවිතේ වටිනව ඉතින් පුදුමයෝ මම නම් බේර ගන්නෙ මගේ බලු පැටියව... 💖💖💖😁❤️❤️

  • @kamalprasad5431
    @kamalprasad5431 10 місяців тому +2

    අනේ මම අර ලින්ක් එකට ගිහින් එකේ අහල තිබුණු ප්‍රශ්නෙට උත්තරේ දැම්මා එක බලන්න 😅😅pudumaya ♥️

  • @kimtae7578
    @kimtae7578 3 роки тому +24

    B Milo එක තමයි මම නම් ගන්නේ මොකද Nestle කියන එකේ තමා අවුල.. 😘

  • @Sasindudil
    @Sasindudil 3 роки тому +25

    බල්ලව බේර ගන්නේ ❤️

  • @shanemanu9226
    @shanemanu9226 Рік тому +1

    කුහුඹිච්චී🐜🐆
    මැසින්න🐟
    හැපින්න🐍
    මීච්චී 🐀
    දන්නැහැ 😁

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 2 роки тому +1

    මම නම් බේරගන්න පුලුවන්නම් මෙ දෙන්නම බේර ගන්නව ඒත් මන් මනුස්සයව බේර ගන්නව මොකද තිරිසන් ආත්මයෙ ඉන්න එක කොච්චර අමාරුද කියල දන්නෙ ඒ සතා.... ඒ නිසා ඒ සතාට ඒ ආත්මෙන් යන්න දීල දෙයක් කරගන්න පුලුවන් මනුස්සයව බේර ගන්නව..... අපිට පුලුවන්නෙ බල්ලට මනුස්ස ආත්මයක් පතල ඒවට වැඩ කරන්න......මේකට අනික් අය නම් බනීවි........ඒත් මන් දකින විදිය තමා ඒක 😊😊😊

  • @sandunimahesika1302
    @sandunimahesika1302 3 роки тому +39

    කඩියා = කෙඩිණ
    මාළුවා = මැසින්න
    නයා= නැයින්නි
    තලගොයා = උතුලි
    මීයා= මූසිකාව

  • @chatbot9805
    @chatbot9805 3 роки тому +75

    ලගදීම 500k ගහමු බොක්ක...🖤

  • @dinuwaralakshan4107
    @dinuwaralakshan4107 3 роки тому +41

    අලුත් වීඩියෝ එක සුපිරි පුදුමයෝ...😊👌❤❤

  • @vimukthidilshan3400
    @vimukthidilshan3400 3 роки тому +36

    මගේ බල්ලව පුදුමයෝ... ❤️

  • @or4863
    @or4863 3 роки тому +22

    Milo එකෙන් තොරගන්නෙ B එක
    අර මුහුදෙ දි බෙරගන්නෙ මගෙ බල්ලා ☺️❤️

  • @anud.liyanage4818
    @anud.liyanage4818 3 роки тому +26

    කඩියා-කිඩින
    මාලුවා -මැසින්න
    නයා-නැයිනි
    තලගොයා -උතුලි
    මීයා -මූසිකාව

  • @liyanagekeerthirathna4106
    @liyanagekeerthirathna4106 Рік тому +3

    මම බේර ගන්නේ බල්ලා. 🐕🐕❤️හාද පුදුමයා මාමෙ😉💞

  • @ThilinaIshara-v4v
    @ThilinaIshara-v4v Рік тому +1

    Kadiya= kadichchi
    Maluwa=masinna
    Naya=sapinna
    Meeya=musika denuwa
    Thalagoya=uthuli

  • @minuka5837
    @minuka5837 3 роки тому +12

    කඩියා - කඩිදෙන
    මාළුවා -මාළුවා
    නයා -නැයිනි
    තලගොයා - තලගෝදෙන
    මීයා - මී දෙන කියන අය කෝ

  • @byCHANMETH
    @byCHANMETH 3 роки тому +20

    කඩියා - කඩිදෙන
    මාලුවා - මැසින්න
    නයා - නැයිනි
    මීයා - මූචිකාව
    තලගොයා - උතුලි
    I'm Chanmeth

  • @chandanabandara7021
    @chandanabandara7021 3 роки тому +18

    ඔයාගෙ බල්ල නෙ උත්තරේ පුදුමයො 😎😘

  • @saranthimadushani8256
    @saranthimadushani8256 2 роки тому +2

    අදත් නියමයි මම බෙර ගන්නෙ බල්ලා ව

  • @DewmiNidurangana-ok7vf
    @DewmiNidurangana-ok7vf Рік тому +1

    Kadiya- kidina
    මළුව = Masinna
    Thalagoya=uthuli
    Miya = mi දෙන
    Naya= hapinna

  • @AscotGaming425
    @AscotGaming425 3 роки тому +22

    හොරට ගහලා තියෙන්නේ A, ඒකෙ A අකුරට උඩින් ඉරි කෑල්ලක් නෑ

  • @allsongslyrics3947
    @allsongslyrics3947 3 роки тому +20

    කඩියා= කඩිච්චී
    නයා= හැපින්න
    මාලුවා= මැසින්න
    මීයා= මීච්චි/මීදෙන
    තලගොයා=උතුලි

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 роки тому +18

    මන් බේරාගන්නේ බල්ලාව... ❤️

    • @gaminghima8104
      @gaminghima8104 3 роки тому +1

      යකෝ කෝටිය ගනින්

  • @ronalisadevda-hm9uq
    @ronalisadevda-hm9uq Рік тому +2

    බල්ල. උට කන්න දුන්නම උ නැට්ට හරි වනනව මිනිහෙක්ට එ ගති ගුන නැනෙ . මුදල්වලට වඩ ජිවිතෙවටිනව මම තොරන්නෙ බල්ල 😊❤

  • @GAMING_SULA
    @GAMING_SULA Рік тому +1

    කඩියා - කැඩිච්චි
    මාළුවා - මසින්න
    නයා - නැයින
    තලගොයා -තලගොයිනි
    මියා -මිච්ච්

  • @jeewanisamanthika2305
    @jeewanisamanthika2305 3 роки тому +18

    කඩියා = කඩිච්චි
    මාළුවා = මැසින්න
    නයා = නැයිනි
    තලගොයා = උතුලි
    මීයා = මූසිකාව

  • @geeth2428
    @geeth2428 3 роки тому +62

    කඩියා = කඩි දෙන
    මාළුවා = මැසින්න
    නයා = නැයින
    තලගොයා = උතුලි
    මීයා = මූසිකාව මම හරිනෙ පුදුමයෝ

    • @uthpalasubashana6770
      @uthpalasubashana6770 3 роки тому

      මම අද තමයි දන්නෙ තලගොයා උතුලි මිය මූසිකාව කියල

    • @arunapeiris9066
      @arunapeiris9066 3 роки тому +1

      I think you're true but your're comment is
      Edited no

    • @dinotec8414
      @dinotec8414 3 роки тому

      kauda naina kiyannee

    • @nishantha1422
      @nishantha1422 3 роки тому +1

      නයාට හැපින්න නේමේද.

    • @wasanapreethi1338
      @wasanapreethi1338 3 роки тому

      @@nishantha1422 ඔව්

  • @slgaming8354
    @slgaming8354 3 роки тому +23

    කඩියා= කඩින
    මාළුවා = මැසින්න
    නයා = නැයින / සැපින්න
    තලගොයා = උතුලි
    මීයා = මූසිකාව

  • @DARKSHADOW-i9o
    @DARKSHADOW-i9o 2 роки тому +1

    බල්ලව තමයි 🥳🥳🤓🤩🤩😎😎👇👇

  • @rajithasmpath4571
    @rajithasmpath4571 Рік тому +1

    මගේ ආදරේ බල්ලා
    කවුද බල්ලට කැමති 🐕🐕🐕🐕🐕🐕🐕

  • @gameytop8387
    @gameytop8387 3 роки тому +11

    නයා - නැයිනී
    තලගොයො - තලගොයිදෙන
    මීයා - මීච්චි
    මාලුවා - මැසින්න
    කඩියා - කඩිච්චි

  • @janithchathuranga3240
    @janithchathuranga3240 3 роки тому +14

    කඩියා - කැඩිණ
    නයා - නැයින
    තලගොයා - උතුලි
    මීයා - මීනා
    මාලුවා - මැසින්න
    හරිනේද පුදුමයෝ......

  • @neranjala.7858
    @neranjala.7858 3 роки тому +48

    මීයා - මූසිකාව
    කඩියා - කඩි දෙන
    තලගොයා - උතුලි
    මාලුවා - මැසින්න
    නයා - නැය්නි
    මම මේ අවුරුද්දේ grade 5 exam ekene ලියනවා.ඒක නිසා කාගෙන්වත් කොපි කරේ නෑ.😉😉☺️☺️👈🤟

    • @shalukar.a.m6252
      @shalukar.a.m6252 3 роки тому +2

      Eth varadine uththara

    • @miles243
      @miles243 3 роки тому +3

      කඩියා - කඩි දෙන newe කිඩින

    • @d.s.manamperi7816
      @d.s.manamperi7816 2 роки тому +2

      මීවිය මාත් ලියනවා.

    • @d.s.manamperi7816
      @d.s.manamperi7816 2 роки тому +1

      කිඩින වෙන්න ඕන හොදද?

  • @m.r._6693
    @m.r._6693 Рік тому +3

    කවියා කියන්නේ ඇත්තටම කව්ද?🤔 අපෙ අයියත් කවියා😅😅😂

  • @mishelfdo8793
    @mishelfdo8793 Рік тому +2

    මමනම් බේර ගන්නේ බල්ලාව ❤❤❤

  • @neranjala.7858
    @neranjala.7858 3 роки тому +6

    දකුණු පැත්තේ milo එක.නෙස්ට්ල් ලාoජනේ දකුණු පැත්තේ උඩු කෙලවරේ පොඩි ඉර නෑ.☺️☺️😉👍

  • @hansasavi6644
    @hansasavi6644 3 роки тому +5

    කඩියා - කඩිදෙන
    මාළුවා - මැසින්න
    නයා - නැයිනිය
    මීයා - මූසිකාවිය
    තලගොයා - උතුලී
    ගොඩක් දෙනා හිතං ඉන්නෙ නයාගෙ ගෑනු සතා සැපින්න එහෙමත් නැත්තම් හැපින්න කියලා. ඒක නෙවෙයි උත්තරේ. සැපින්න එහෙමත් නැත්තම් හැපින්න තමා සර්පයාගේ ගෑනු සතා
    💙💙💙💙💙🤗🤗🤗🤗🤗
    ආදරෙයි පුදුමයා මාමේ අදත් වැඩේ පස්ට ....

  • @sanulyamanulya9939
    @sanulyamanulya9939 2 роки тому +2

    මගේ බල්ලා මොකද මිනිස්සු ගව නැති හොද ගතිගුන සත්තු ළග තියෙනවා 🤘

  • @dasuntv1415
    @dasuntv1415 6 місяців тому +1

    මම ගන්නේ බල්ලව බල්ලා අපිට ගොඩක් ආදරෙයි බල්ලා අපිව ආරක්ෂා කරනවා. මම බල්ලාට ගොඩක් ආදරෙයි. මට බල්ලෝ හතර දෙනෙක් ඉන්නවා අපි බල්ලාට කොච්චර වය්ර කලත් බල්ලා අපිට ආදරෙයි මම නම් බල්ලට කවදාවත් වය්ර කරලා නෑ 🐶🐕🐶🐕🩷💕❤️💖💝

  • @sunilliyanage8649
    @sunilliyanage8649 3 роки тому +23

    බල්ලව තමා බේරන්නෙ🙂

  • @janithasarachchandra5674
    @janithasarachchandra5674 3 роки тому +6

    B milo එක තමයි මම ගන්නේ.මොකද ඊකෙ nestle ලාංචනේ උඩින් තියෙන ඉර දිගයි.

  • @ranjithmudannayaka9827
    @ranjithmudannayaka9827 2 роки тому +6

    මම බේරගන්නෙ බල්ලව හතුරාව කොහොමත් බේරගන්නෙ නෑ. රුපියල් කෝටියට වඩා මට මගෙ බල්ලව වටිනවා.

  • @dhammikamunasinghe8865
    @dhammikamunasinghe8865 2 роки тому +1

    අර බල්ලව බේරගන්නව කියපු කමෙන්ට් එක දාපු එක්කෙනා වගේම
    බල්ලව බේරගන්නවා කියල මාත් කියනවා. මම හැම කමෙන්ට් එකක් ම බලනවා.👇👇👍👀

  • @PemasiriDissanayake-hi4ko
    @PemasiriDissanayake-hi4ko Рік тому +1

    මාළුවා - මැසින්න
    නයා - නැයිනි
    කඩියා - කැඩිනි

  • @Luffyff5516
    @Luffyff5516 3 роки тому +31

    කඩියා - කිඩිණ
    මාළුවා -මැසින්න
    තලගොයා - උතුලි
    නයා - නැයිනි
    මීයා - මී දෙන
    හරිනෙ පුදුමයෝ

  • @Chameesha2.0
    @Chameesha2.0 3 роки тому +5

    කඩියා - කඩිච්චි
    මාලුවා - මාලු කෑල්ල
    නයා - නයිනි
    මීයා - මීච්චි
    තලගොයා - තල කැරැල්ල
    මන් හරි න්හේ පුදුමයෝ. පට්ට ගේමක් දුන්න ඕක හොයාගන.
    (වීලුවක් කලේ හොදේ) 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @tharushadilshan4487
    @tharushadilshan4487 3 роки тому +12

    කඩියා = කඩිච්චි
    මාළුවා = මාළුදෙන
    නයා = නැයිනි
    තලගොයා = තලගෝදෙන
    මීයා = මී දෙන

  • @dishanigunasekera9896
    @dishanigunasekera9896 2 роки тому +1

    කඩියා කඩි දෙන
    මීයා මූසිකාව
    මාළුවා මැසින්න
    තලගොයා උතුලි
    නයා නයිනියි

  • @wathsalagamage1881
    @wathsalagamage1881 2 роки тому +2

    මමනම් බේර ගන්නෙ බල්ලව❤️❤️❤️

  • @kimtae7578
    @kimtae7578 3 роки тому +34

    තාම පොතක් ගන්න බැරි වුණත් පුදුමයත් එක්ක ඉන්න අය මේ කොනට 👇👇👇
    👍

  • @lahadapuragejayanthi6423
    @lahadapuragejayanthi6423 3 роки тому +4

    කඩියා- කිඩිණ .
    නයා - නැයින්න .
    මීයා - මූසිකාව .
    මාළුවා- මැසින්න.
    තලගොයා - උතුලි ..

  • @kavishsathsara7533
    @kavishsathsara7533 3 роки тому +10

    කිඩිණ=කඩියා
    නැයින්න=නයා
    මැසින්න=මාලුවා
    උතුලි= තලගොයා
    මූසිකාව= මීයා

  • @Shashmifernando-qw3qx
    @Shashmifernando-qw3qx Рік тому +1

    Mama kiyanne balla kiyala😊❤

  • @ThilinaIshara-v4v
    @ThilinaIshara-v4v Рік тому +1

    Mama aniwarayenma beraganne mage balla 😊😊

  • @dimuthukodikara9610
    @dimuthukodikara9610 3 роки тому +8

    මං බේරගන්නෙ බල්ලව 😘🐕

  • @tharushadilshan4487
    @tharushadilshan4487 3 роки тому +10

    කඩියා= කඩිදෙන
    මාළුවා = මාළුවා
    නයා = නැයිනි
    තලගොයා= තලගෝදෙන
    මීයා = මී දෙන

    • @anuraanura4119
      @anuraanura4119 3 роки тому +2

      මාළුව - මැසින්න
      නෙදා

    • @uthpalasubashana6770
      @uthpalasubashana6770 3 роки тому

      මාළුවා මැසින්න නේ😕

  • @MandulaSajiwani-gz9sy
    @MandulaSajiwani-gz9sy Рік тому +1

    අගල්.3.මම.camelia

  • @shawinkashawinka4855
    @shawinkashawinka4855 Рік тому +2

    Mama nam balla ape gedara araksha karanawanr u nattam horata paninna lesiyne

  • @ShashiYaSL6856
    @ShashiYaSL6856 3 роки тому +7

    මම බේර ගන්නේ බල්ලව❤❤❤

  • @thanujamadhushani5930
    @thanujamadhushani5930 3 роки тому +4

    කාලෙකින් නේද පුදුමයෝ... අදත් සුපිරි නිර්මාණයක් ..... නියමයි ...ජය වේවා .....👍👍👍👍

  • @blackpink_jisoo_04
    @blackpink_jisoo_04 3 роки тому +15

    අදත් වීඩියෝ එක නියමයි පුදුමයෝ 😃

  • @RenukaPriyadharshani-l7f
    @RenukaPriyadharshani-l7f 4 місяці тому

    මමව් නම් බල්ලා. 😢මගෙ බල්ලා මාස කීපයකට කලින් නැති උනා. 😭😭😭මට බේරගන්න අවස්තාවක් තියෙද්දිත් මම ආයෙ නම් එයාව නැති කරගන්නෑ. 😖😖(සත්තුන්ට පීනන්න පුලුවන් උනත්)මට එයාව කෝටියට වැඩිය වටිනවා.❤❤❤❤❤❤

  • @ajantha-d9w
    @ajantha-d9w 7 місяців тому +1

    Mama bera ganne ballawa mokada mama ballata godak adarei minisage hodama mithura ballane ❤❤ manussayanta wada hoda gathiguna balla sathu we
    I love bogs ❤❤❤❤❤❤❤
    Ballanta adare kattiya like karamu balanna
    👇

  • @snbro5267
    @snbro5267 2 роки тому +7

    මමනම් බේරගන්නෙ මගේ බලු පැටියාව මොකද කිව්වොත් මනුස්සයෝ ලග නැති මනුස්සකම ඵ බලු පැටියා ලග තියනවා 😘😘😘

  • @pujanidarshana9169
    @pujanidarshana9169 3 роки тому +4

    කාලෙකින් අයියේ. අදත් වීඩියෝ එක 👌බුදුසරණයි 🙏. පරිස්සමෙන් ඉන්න🥰❣️

  • @MODA_VIDEO
    @MODA_VIDEO Рік тому +1

    Kollage mithura balla❤
    hathurawa gaththoth eya kawadahari mawa kill karanna pulwn⚔️
    koti ganannm wiyadam unama aye nane⛔
    mn bera ganne balla❤

  • @surangalakmal2574
    @surangalakmal2574 Рік тому +1

    කඩියා කිඩින
    මාළුවා මැසින්න
    නයා නැයිනි
    මියා මීච්චී
    තලගොයා උතුලි

  • @deepikarodrigo1409
    @deepikarodrigo1409 3 роки тому +5

    කඩියා = කඩිණ
    මීයා = මුසිකාව
    තලගොයා = උතුලි
    මාළුවා = මැසින්න
    නයා = නැයිනි

  • @athulanishantha4735
    @athulanishantha4735 3 роки тому +5

    සුපිරි පුදුමයො👍 මම 80 ඇපිය එනකන් මම ඇගිලි ගනන් කර කර හටියෙ. Thanks 😊 පුදුමයො

  • @Hima_boy_
    @Hima_boy_ 3 роки тому +8

    පුදුමයෝ .වීඩියෝ එක පට්ට 🤟🤟🤟🤟🤟🤟🤟❤️❤️❤️

  • @weerasinghekumara9321
    @weerasinghekumara9321 3 місяці тому

    මම නම් බල්ලා . මම ආදරෙයි බල්ලාට ❤❤😊

  • @arunakirthi4373
    @arunakirthi4373 Рік тому +1

    මම නම් රුපියල් කෝටිය .සල්ලි දීලා බල්ලෙක් ගන්න වුනත් පුලුවන් .හතුරා බේර ගත්තොත් අනතුර ක් ඇති වෙනවා.

  • @senuriyashodha7478
    @senuriyashodha7478 3 роки тому +4

    මාලුවා = මැසින්න
    නයා = නැයිනි
    මීයා = මීනා
    තලගොා = උතුලි
    කඩියා = කඩිච්චි

  • @gayansameera8488
    @gayansameera8488 3 роки тому +4

    කඩිය- කඩියි
    මීය-මීච්චි
    මාලුවා- මාලුවී
    තලගොයා-තලගොයී
    නයා-නයී😅

  • @chathuradissanayake2729
    @chathuradissanayake2729 2 роки тому +2

    මම නම් බේර ගන්නෙ මගෙ බවුවව❤️🙂

  • @msbe-mine5223
    @msbe-mine5223 2 роки тому +1

    සල්ලි නම් කවද හරි හම්බෙය්.හතුර කවද අපිට අනතුරක් කරය්ද දන්නෑ.ඒත් බල්ල අපිට සැමදෑ ආදරෙයි .ඒක නිස මම තෝරගන්නෙ බල්ලව

  • @ashokaherath7997
    @ashokaherath7997 3 роки тому +5

    පුදුම වීඩියෝ නම් මරු ❤️❤️❤️👈

  • @sadith5064
    @sadith5064 3 роки тому +51

    පුදුමයට ආදරේ අය කෝ
    👇👇👇👇👇👇