Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගණිකාවක් තම ජීවිතයේ විදින අසුන්දර අත්දැකිම් පිලිබද විස්තර කරන මෙම ගීතයේ අවසානයෙ සැඩ සුලගේ මුල් ඉදිරි යන ගස මුදුනේ යන කොටසින්, සමාජයෙන් ඇයට නැගේන අවලාද හේතුවෙන් දරුවෙන් කුසෙන් බිහිකල නොහැකි බවත් , දරුවන් ගබ්සා කරමින්, සිතෙන් බිලිදෙකුගේ වදා මවක් වීමට ඇති කැමැත්ත ඉතාමත් දුක්ඛිතව ඉදිරිපත් කරයි. උපේඛා ඔබෙ කටහඩින් එම ගීතයේ ගැබුරු තැන් තවත් ගැඹුරු කලා යැයි මට සිතේ. ස්තුති
ඔය ගීතය ට ඔය කටහඬ ගැලපෙන්නෙ නැහැ.හරිම ලස්සන ආසම කරන ගීතයක් ...ඒ ප්‍රයත්නය අසාර්තක උනා තෝරාගත්ත ගායිකාව ගේ අසාර්තකත්වයෙන්.කව්ද මේ
උබෙ කන් දෙකෙ අවුලක් වෙන්න ඇති එහෙනම් 😂
ඇත්ත මේ සින්දුවේ තියෙන හැන්ගීමට මෙ voice එක ගැලපෙන්නේ නෑ..
Sirawata.. ai ban me lassana sindu winasa nokara thamange deyak karaganillako
Aththa sinduawa amu amu way gathanayakara !
එකඟයි.හැබැයි උපේඛා අදක්ෂයි කියා එයින් අදහස් නොවේ.
දූවිල්ලෙන් වත්සුණු තවරාකුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේවහස් බැලුම් දෙන හැන්දෑවේ-music-නන්නාඳුනනාකය මිස සිත නැති පුරවරයේකවුරුන් හෝ තුරුලේනිමේෂයක්කොඳුරාවී රහසින්ආ ගිය උන්හිටි තැන් සඟවා-music-ගිනිකඳු සිරසේමලපුඩු අතරේසිහින දකීවි මොණර කිරිල්ලී-music-රැයකින් රැයකට කුස පිරෙනාසඳ සෙවණැල්ලේසිත ඇතිකය නැතිමිටියාවත ඉවුරේවහස් බැලුම් සඟවාඋකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙනපියඹා යාවීමොණර කිරිල්ලී-music-සැඩ සුළඟේමුල් ඉදිරී යන ගස මුදුනේනූපන් දවසේරන් කිරි කඳුලේසිහින දකීවී මොණර කිරිල්ලීසිහින දකීවී මොණර කිරිල්ලීසිහින දකීවී මොණර කිරිල්ලී
අම්මෝ උපේකා.... පට්ට රසට කිව්වා නියමයි.... 👌👌👌
මෙරෙන්න කලින් මෙ වගෙ අහන්න ලැබෙන එකත් පිනක් 👌👌☝☝🙏🙏
සප්ත කන්‍යා චිත්‍රපටයේ මෙම ගීතය වෙන වෙනම මොරිස් විජයසිංහ මහතාත් , ධම්මිකා වල්පොල මහත්මියත් ගායනා කර තිබෙනවා.ඒම මුු්ල් ගීත දෙකේ සංගීතය හා ගායනය අසම සමයි.
10 parakata wada ahuwa..mn aasama voice ekak..upeka akki ❤
Lead Guitarist උඹ නම් පිස්සුම වැඩ්ඩෙක් සහෝ! 🏆
නයන❤
She was the famed singer for දෙවැනි ඉනිම teledrama.i can still remember her voice.good luck .
Mrs uppeka in full blast !We ❤ you !
Wooooooooooooh ❤
කොච්චර හෙවුවද මේක you tube එකේ .. උපෙකා sing ගින්දර ...👌සද්දේ වැඩිකරලා ඇහුවොත් කන් අඩි පුපුරනවා ..මරැ
ආසම සිංදු වලින් එකක්
🎸👋🎸👋🎸👋
Voice nam Voice
ආසම ආස ගීතයක් ❤❤❤❤
Upekha oya gena kiyannawachna ne hallo marama dakshai ai oya oken wedak gannette
Ekanm pissuvak vge ammoh ega hiri vetuna ❤🤗
This is another level. What a talent! I wish Upeka was more active and releasing new albums more consistently.
සුපිරි
It’s a mind blowing performance…which no one can be reached out easily…all the best my nangii..🥰😍🥰😍
Lead guitarist ශාන්තියෙන් හිටියට සුපිරිම වැඩ්ඩෙක්💯 & her vocals💯
Music + Voice 🎧 පිස්සුවක් ♥️
Wow. Nice voice and nayana ayya 👍🏿🙏🏿🇱🇰
ආසම එකක් ♥️🌻
Excellent my dr super ❤❤❤❤
ලස්සනයි ..❤❤
Super...
Suppaaaaarrrr
නියමයි ❤️
Excellent composition, so lovely singing.
Ekenma super
Harima lassanaii..very nice.❤️❤️..wish you all the best.good luck upeka..❤️❤️
Voice ... ❤️🔥
Ammooo niyamai
Woooow 🥰🥰🥰🥰🥰🥰Superb
නියමයි
Wow... Best Upekha...go..ahead...>>>
සිංදු හානව දැකලා නැත්තම් බලපල්ලා
sirawata.... kaka damma sinduwa udu
Super❤❤❤Who is playing lead guitar ?
❤️❤️❤️❤️ Love you ..🤩🤩
Mine fave ♥️
wow niyamai ❤❤❤❤❤
Wow👍
kawa sinduwa kochara lassanata keyanna trbunada
Wow🌹
Wowww 🤩🔥👏
awesome
Wow
Super darling ❤
Wow❤️🌍
🥰🥰🥰🥰
Ehat a vibe ❤
Senduwe ලස්සන nethikara.isthutiAne manda
Pissud
Confidence ❤❤
ලීඩා කොහොමද 🥰🥰
මොණර කිරීල්ලී..😁❤️
ආසම එකක්. Upeka අක්කා නියමයි
❤️❤️👍
Woow Marama lassanai patta sound wedi krl ahakot he'd set 1 ghla
තාලේට බෙරිහන් දෙනව අහපල්ලා
Akke oya adina frock harima lassanai kohenda ganne.shop aka kiyannako.❤
❤️❤️❤️
pissu bn eka nam
❤️
Wonderful ❤
Supiri....💓💓💓💓💓💓👑👑👑👑👑👑👑👑👑👑👑👑👑🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
Full program eka balanna ba ne
Flashback , sunflower වගේ තවත් Band Left.......😂😂
👍
මේ ගිතය මොරිස් විජේසිංහ වාගේම ධම්මිකා වල්පොල ගයනා කරනවා
ඒක නම් චොර
👍❤️
Epawenawa e 😂
Ammo.... Ahamben lokuwasdakata ahouna wage.. mokaddae nangi kare.. paw lassana sindiwa..
Keyboard කටු වලින් නැතුව ඇත්ත ගිටාර් එකෙන් ඇල්ලුව නිසා සුපිරි 💯
සිංදුව වරද්දනව තැන් දෙක තුනකම
ටකරමකට බොරලු දැම්මා වගේ,ආසම සින්දුවක් බුෆේ දාගෙන කෑවේ😂
Sira 😂
Sira
Ane thope rasawindane
අනේ ඒ ළයාන්විත ගීතය මෙසේ ගායනා කළේ ඇයි 😢
Mala vikarayak.
Melo rahak na ekanm..set na..bass ona eka stereo voice hariynne na😂😂😂
සිංදුව කනව මොරිස් විජේරත්න මහත්මය ඇහාවාත් වහ කයි
Live නෙමෙ නේ
T.hasha pushpa kumari.ality weera wariya. Ganaya .nati0na
Liyapu kena dannewath naha nee
මං හිතන්නෙ උපුල් ශාන්ත සන්නස්ගල
නෑ උපූල් ශාන්ත සන්නස්ගල සර්ට වඩා සිංහල චිත්‍රපට කර්මාන්තයට ලස්සන සිංදු ගණනාවක් දායාද කරපු අති දක්ෂයෙක් , වසන්ත කුමාර කොබවක මහතා තමයි මේ පද වල අයිතිකාරයා
😂😂😂
Oya ගොඩාක් දක්ෂ කෙනෙක් නමුත් .......
නමුත්
Meka hawa😂
Wow❤
❤
ගණිකාවක් තම ජීවිතයේ විදින අසුන්දර අත්දැකිම් පිලිබද විස්තර කරන මෙම ගීතයේ අවසානයෙ සැඩ සුලගේ මුල් ඉදිරි යන ගස මුදුනේ යන කොටසින්, සමාජයෙන් ඇයට නැගේන අවලාද හේතුවෙන් දරුවෙන් කුසෙන් බිහිකල නොහැකි බවත් , දරුවන් ගබ්සා කරමින්, සිතෙන් බිලිදෙකුගේ වදා මවක් වීමට ඇති කැමැත්ත ඉතාමත් දුක්ඛිතව ඉදිරිපත් කරයි. උපේඛා ඔබෙ කටහඩින් එම ගීතයේ ගැබුරු තැන් තවත් ගැඹුරු කලා යැයි මට සිතේ. ස්තුති
ඔය ගීතය ට ඔය කටහඬ ගැලපෙන්නෙ නැහැ.හරිම ලස්සන ආසම කරන ගීතයක් ...ඒ ප්‍රයත්නය අසාර්තක උනා තෝරාගත්ත ගායිකාව ගේ අසාර්තකත්වයෙන්.කව්ද මේ
උබෙ කන් දෙකෙ අවුලක් වෙන්න ඇති එහෙනම් 😂
ඇත්ත මේ සින්දුවේ තියෙන හැන්ගීමට මෙ voice එක ගැලපෙන්නේ නෑ..
Sirawata.. ai ban me lassana sindu winasa nokara thamange deyak karaganillako
Aththa sinduawa amu amu way gathanayakara !
එකඟයි.හැබැයි උපේඛා අදක්ෂයි කියා එයින් අදහස් නොවේ.
දූවිල්ලෙන් වත්සුණු තවරා
කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ
වහස් බැලුම් දෙන හැන්දෑවේ
-music-
නන්නාඳුනනා
කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේෂයක්
කොඳුරාවී රහසින්
ආ ගිය උන්හිටි තැන් සඟවා
-music-
ගිනිකඳු සිරසේ
මලපුඩු අතරේ
සිහින දකීවි
මොණර කිරිල්ලී
-music-
රැයකින් රැයකට කුස පිරෙනා
සඳ සෙවණැල්ලේ
සිත ඇති
කය නැති
මිටියාවත ඉවුරේ
වහස් බැලුම් සඟවා
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී
මොණර කිරිල්ලී
-music-
සැඩ සුළඟේ
මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ
රන් කිරි කඳුලේ
සිහින දකීවී මොණර කිරිල්ලී
සිහින දකීවී මොණර කිරිල්ලී
සිහින දකීවී මොණර කිරිල්ලී
අම්මෝ උපේකා.... පට්ට රසට කිව්වා නියමයි.... 👌👌👌
මෙරෙන්න කලින් මෙ වගෙ අහන්න ලැබෙන එකත් පිනක් 👌👌☝☝🙏🙏
සප්ත කන්‍යා චිත්‍රපටයේ මෙම ගීතය වෙන වෙනම මොරිස් විජයසිංහ මහතාත් , ධම්මිකා වල්පොල මහත්මියත් ගායනා කර තිබෙනවා.ඒම මුු්ල් ගීත දෙකේ සංගීතය හා ගායනය අසම සමයි.
10 parakata wada ahuwa..mn aasama voice ekak..upeka akki ❤
Lead Guitarist උඹ නම් පිස්සුම වැඩ්ඩෙක් සහෝ! 🏆
නයන❤
She was the famed singer for දෙවැනි ඉනිම teledrama.i can still remember her voice.good luck .
Mrs uppeka in full blast !
We ❤ you !
Wooooooooooooh ❤
කොච්චර හෙවුවද මේක you tube එකේ .. උපෙකා sing ගින්දර ...👌සද්දේ වැඩිකරලා ඇහුවොත් කන් අඩි පුපුරනවා ..මරැ
නයන❤
ආසම සිංදු වලින් එකක්
🎸👋🎸👋🎸👋
Voice nam Voice
ආසම ආස ගීතයක් ❤❤❤❤
Upekha oya gena kiyannawachna ne hallo marama dakshai ai oya oken wedak gannette
Ekanm pissuvak vge ammoh ega hiri vetuna ❤🤗
This is another level. What a talent! I wish Upeka was more active and releasing new albums more consistently.
සුපිරි
It’s a mind blowing performance…which no one can be reached out easily…all the best my nangii..🥰😍🥰😍
Lead guitarist ශාන්තියෙන් හිටියට සුපිරිම වැඩ්ඩෙක්💯 & her vocals💯
Music + Voice 🎧 පිස්සුවක් ♥️
Wow. Nice voice and nayana ayya 👍🏿🙏🏿🇱🇰
ආසම එකක් ♥️🌻
Excellent my dr super ❤❤❤❤
ලස්සනයි ..❤❤
Super...
Suppaaaaarrrr
නියමයි ❤️
Excellent composition, so lovely singing.
Ekenma super
Harima lassanaii..very nice.❤️❤️..wish you all the best.good luck upeka..❤️❤️
Voice ... ❤️🔥
Ammooo niyamai
Woooow 🥰🥰🥰🥰🥰🥰Superb
නියමයි
Wow... Best Upekha...go..ahead...>>>
සිංදු හානව දැකලා නැත්තම් බලපල්ලා
sirawata.... kaka damma sinduwa udu
Super❤❤❤
Who is playing lead guitar ?
❤️❤️❤️❤️ Love you ..🤩🤩
Mine fave ♥️
wow niyamai ❤❤❤❤❤
Wow👍
kawa sinduwa kochara lassanata keyanna trbunada
Wow🌹
Wowww 🤩🔥👏
awesome
Wow
Super darling ❤
Wow❤️🌍
🥰🥰🥰🥰
Ehat a vibe ❤
Senduwe ලස්සන nethikara.isthuti
Ane manda
Pissud
Confidence ❤❤
ලීඩා කොහොමද 🥰🥰
මොණර කිරීල්ලී..😁❤️
ආසම එකක්. Upeka අක්කා නියමයි
❤️❤️👍
Woow Marama lassanai patta sound wedi krl ahakot he'd set 1 ghla
තාලේට බෙරිහන් දෙනව අහපල්ලා
Akke oya adina frock harima lassanai kohenda ganne.shop aka kiyannako.❤
❤️❤️❤️
pissu bn eka nam
❤️
Wonderful ❤
Supiri....💓💓💓💓💓💓👑👑👑👑👑👑👑👑👑👑👑👑👑🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
Full program eka balanna ba ne
Flashback , sunflower වගේ තවත් Band Left.......😂😂
👍
මේ ගිතය මොරිස් විජේසිංහ වාගේම ධම්මිකා වල්පොල ගයනා කරනවා
ඒක නම් චොර
👍❤️
Epawenawa e 😂
Ammo.... Ahamben lokuwasdakata ahouna wage.. mokaddae nangi kare.. paw lassana sindiwa..
Keyboard කටු වලින් නැතුව ඇත්ත ගිටාර් එකෙන් ඇල්ලුව නිසා සුපිරි 💯
සිංදුව වරද්දනව තැන් දෙක තුනකම
ටකරමකට බොරලු දැම්මා වගේ,ආසම සින්දුවක් බුෆේ දාගෙන කෑවේ😂
Sira 😂
Sira
Ane thope rasawindane
අනේ ඒ ළයාන්විත ගීතය මෙසේ ගායනා කළේ ඇයි 😢
Mala vikarayak.
Melo rahak na ekanm..set na..bass ona eka stereo voice hariynne na😂😂😂
සිංදුව කනව මොරිස් විජේරත්න මහත්මය ඇහාවාත් වහ කයි
Live නෙමෙ නේ
T.hasha pushpa kumari.ality weera wariya. Ganaya .nati0na
Liyapu kena dannewath naha nee
මං හිතන්නෙ උපුල් ශාන්ත සන්නස්ගල
නෑ උපූල් ශාන්ත සන්නස්ගල සර්ට වඩා සිංහල චිත්‍රපට කර්මාන්තයට ලස්සන සිංදු ගණනාවක් දායාද කරපු අති දක්ෂයෙක් , වසන්ත කුමාර කොබවක මහතා තමයි මේ පද වල අයිතිකාරයා
😂😂😂
Oya ගොඩාක් දක්ෂ කෙනෙක්
නමුත් .......
නමුත්
Meka hawa😂
Wow❤
❤