Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කලාව අලුත් මට නම්. හරිම ලස්සන හයිකු කවි සංගීතය කවල මේ අපූරු නිර්මාණ කරන හැමෝටම සුභ පතනවා...
හයිකූ කවී ටොටෝ චං ව මතක් උනා
තව තවත් මල් කොතෙක් පිපුනත් හෙටට...කිනම් මල වේද සම වෙන්නේ ඔබට...වේගයෙන් පැය ගෙවී නොයනා ලොවක...ආදරෙන් ඉමු අපි නොයා හෙට එන දිනට❤
❤
@@isharaabeykoon9690🙁
නොරිකෝ මේ මල නුඹට....මම නැතත් තව මල් පිපෙනවා හෙටට.........."සමහර කාර්තුවල නිහඩ සමුගැනීම්, ජීවිතේ ලස්සන පරිච්ඡේද වල සදා මල් පිපෙන වසන්තයක් වී මතක පිටු අතර සැගවෙනවා........💮"
❤️
me pada peliya mona kotaseda thiyenne😊
@@dumindudulshan437 man me song ekata liwwa punchi nisadesak 💫
Me wachna Tika Hari lassanai,oyata lyrics liyanna puluwanda
ඔයාට යන්න ඕනෙමනම් ඔයා යන්න 😥ඒත් ඔයා යනවනම් ඔයාගේ සුවඳඔයාගේ ඔය ඇදුම් වල සුවඳඒක විතරක් මං ගාවින් තියලා යන්න -නොරිකෝ-මේ අහන්න මං නැහැයි කියලා මල් නොපිපි තියෙන්නේ නැහැ නොරිකෝකුරැල්ලෝ සිංදු කියන්නේ නැතිව ඉන්නේ නෑගංඟා ගලායන්නේ නැතිව ඉන්නේ නෑහිමිදිරියේ ඉර පායන්නේ නැතිව තියෙන්නේ නෑඉතිං මං නැහැයි කියලා කාටවත්ම පාඩුවක් අඩුවක් වෙන්නේ නෑ කිසිම දේක වෙනස් වීමක් වෙන්නේ නෑමං ගියාම මොකද නොරිකෝ සං 😥 -දෙවොන්දරා සං-(මළගිය ඇත්තෝ-එදිරිවීර සරච්චන්ද්‍ර )💛
දෙවොන්දරා සං කියන මේ කොටස පොතේ කොයි පිටුවෙද තියෙන්නෙ. මට හොයාගන්න බෑනෙ
60 70 ganan
@@sentidoora7584 eththa mn kiyawapu pdf eketh thibbe nh
පසිඳු ඔයා කියනවා වගේම මේ උඩුගම් බලා තමා යන්නේ..අපිව නිවනවට බොහොම ස්තූතියි🖤✨️
නොරිකෝගෙන් පිළිතුරක්,නුඹ නැතිව මල් පිපුණත් හෙටටමගේ ප්‍රේමය පරව යයි හද තුළටසකුරා සුවඳ විහිදුණත් දුරින් දුරටදෙවොන්දරා සං,නුඹේ සුවඳ දෙන්න බෑ ඒ මලට..... ❤🩹🌸 ✒සත්
eka lassanay
Eka hari lassanai
🥺🥺
අනේ full song එක දෙන්නෙ නැද්ද 🥺 ඒ voice එක භාවනාවක් ❤🥺
Noriko kiyaddi matahak wenne ape A level walata thibunu nawa kathawa❤️ Malagiya atto❤️ eka hrima lsaana kalayak attatama.
අනේ මේකෙ full song එකක් ගේන්නකෝ....මාරම ලස්සනක් ඒ වචන පේලි දෙක.....🥺🥺❤️❤️
අනේ මේවගෙන් පොතක් හැදුවනම් හරි
@@madurangahasindu6707 me pothaka kathwak thama ''mala giya aththo''
Ai ban ohoma pissu wattanne ❤❤❤ adarei ah patta bro
හෙටත් මල් පිපුණත්,ජීවිතේ ඇතැම් කාර්තු වල වසන්තයක් වෙලා ඇවිත්මඟහරව ගන්නට බැරිම තරම් ළං වුණ ඉඩෝරයක් වෙලා නොකියාම සමු ගත්ත සමහරක් හමුවීම් ලස්සනම පරිච්ඡේද වල සුවඳ තවරගෙන මතක පිටු අතර අමරණීයවමරණීය වේදනාවන් ගේන වග දෙවොන්දරා දන්නවද??
ane eka
harima lassanay
මේ කලාව දැන් හුරුයි! 😊🌷වෙනම රහක්..
එපා ඔය මල් දරාගනු බෑ හිතට...නුඹ නැතිව වෙන මල් කුමට මට සබඳ..-නොරිකො-
aneeee ai meke full song ekk naththe😭marama lassanai mekaa🧡
මාරයි🥺 ❤️
මම නැතත් තව මල් පිපෙනවා හෙටට....❤❤❤
Sinduwa enakn balagena Innawoo😊
මම නැතත් තව මල් පිපෙනවා හෙටට 😌❤
Can't wait. Plz upload soon 🥺❤
🥺❤️
ඒක ඕනි ඉක්මනින් ම ♥️
මම නැතත් තව මල් පිපෙනවා හෙටට♥️
❤❤❤
🥺❤ Voice
දරා ගන්න මේ සමාව..
Oyage voice eka nam aththatama bawanawaka hitha niwana
Full song ekak oniiiii me pada peli dekata pissu hadila inne 😢😢😢😢
we are waiting .............pls come sooooon
Meee kotsa hrm lssnii🥺
To all my homies, මට නැතත් උඹලට ලස්සනම මල් පිපෙන්න ඕන මචංලා
I love the meaning 😍😭
😩❤️full ek dnnko
♥️
පපුව හාරන් යනවා වචන..❤
Woow
Wow 🥺❤️
❤ 💐
Ane deyiyanee thava nam ඉවසන්න ba dandako
Full eka dannako ayye plssss
❤🖤
🌸🥰
meke full eka danne nadda?
❤🥺🥀
😍😍
Machn make full ekk ennwada?
🥺🥺🥺🥺
Anee full song eka dannaka😒🥰🥺
Obsessed 🤍🥺🌸
🥺❤️😇
Full ek enkm bln innw🥺
සින්දුව දාන්නකො 🥺❤
Full song eka nadda meke..❤
Brother full song ek ikmanata one...😍❤🩹
අනේ ෆුල් එක දෙන්නකෝ ප්ලීස්
දෙවොන්දොරා සං,පිපුණත් මල් එමට....නුඹ නැතොත් හෙට මල් පිපී කුමට..මට හිතුනු දේ❤️ සිංදුව පොඩි උනත් හිතන්න ගොඩක් දේවල් තියනවා...මේ සිංදු පිස්සුවක්...❤️
Ane me song ek mt hoyagnn bane full
Kawuda ara paththen denne anthimata
Mchn ube music, voice eka maarama lassanai❤️❤️
Wow dawas ganak mn meka hewwa ❤
Huththo.meka hmdma serch krla blnwa ful eka awithd kiyka.meke.ful eka dpm yako
FULL NA OCHCHARA THAMA
🥺♥️
❤❤
❤❤❤❤
මේ කලාව අලුත් මට නම්. හරිම ලස්සන හයිකු කවි සංගීතය කවල මේ අපූරු නිර්මාණ කරන හැමෝටම සුභ පතනවා...
හයිකූ කවී ටොටෝ චං ව මතක් උනා
තව තවත් මල් කොතෙක් පිපුනත් හෙටට...
කිනම් මල වේද සම වෙන්නේ ඔබට...
වේගයෙන් පැය ගෙවී නොයනා ලොවක...
ආදරෙන් ඉමු අපි නොයා හෙට එන දිනට❤
❤
@@isharaabeykoon9690🙁
නොරිකෝ මේ මල නුඹට....
මම නැතත් තව මල් පිපෙනවා හෙටට..........
"සමහර කාර්තුවල නිහඩ සමුගැනීම්, ජීවිතේ ලස්සන පරිච්ඡේද වල සදා මල් පිපෙන වසන්තයක් වී මතක පිටු අතර සැගවෙනවා........💮"
❤️
me pada peliya mona kotaseda thiyenne😊
@@dumindudulshan437 man me song ekata liwwa punchi nisadesak 💫
Me wachna Tika Hari lassanai,oyata lyrics liyanna puluwanda
ඔයාට යන්න ඕනෙමනම් ඔයා යන්න 😥
ඒත් ඔයා යනවනම්
ඔයාගේ සුවඳ
ඔයාගේ ඔය ඇදුම් වල සුවඳ
ඒක විතරක් මං ගාවින් තියලා යන්න
-නොරිකෝ-
මේ අහන්න
මං නැහැයි කියලා මල් නොපිපි තියෙන්නේ නැහැ නොරිකෝ
කුරැල්ලෝ සිංදු කියන්නේ නැතිව ඉන්නේ නෑ
ගංඟා ගලායන්නේ නැතිව ඉන්නේ නෑ
හිමිදිරියේ ඉර පායන්නේ නැතිව තියෙන්නේ නෑ
ඉතිං මං නැහැයි කියලා කාටවත්ම පාඩුවක් අඩුවක් වෙන්නේ නෑ
කිසිම දේක වෙනස් වීමක් වෙන්නේ නෑ
මං ගියාම මොකද නොරිකෝ සං 😥
-දෙවොන්දරා සං-
(මළගිය ඇත්තෝ-එදිරිවීර සරච්චන්ද්‍ර )
💛
දෙවොන්දරා සං කියන මේ කොටස පොතේ කොයි පිටුවෙද තියෙන්නෙ. මට හොයාගන්න බෑනෙ
60 70 ganan
@@sentidoora7584 eththa mn kiyawapu pdf eketh thibbe nh
පසිඳු ඔයා කියනවා වගේම මේ උඩුගම් බලා තමා යන්නේ..
අපිව නිවනවට බොහොම ස්තූතියි🖤✨️
නොරිකෝගෙන් පිළිතුරක්,
නුඹ නැතිව මල් පිපුණත් හෙටට
මගේ ප්‍රේමය පරව යයි හද තුළට
සකුරා සුවඳ විහිදුණත් දුරින් දුරට
දෙවොන්දරා සං,
නුඹේ සුවඳ දෙන්න බෑ ඒ මලට..... ❤🩹🌸
✒සත්
❤
eka lassanay
Eka hari lassanai
❤
🥺🥺
අනේ full song එක දෙන්නෙ නැද්ද 🥺 ඒ voice එක භාවනාවක් ❤🥺
Noriko kiyaddi matahak wenne ape A level walata thibunu nawa kathawa❤️ Malagiya atto❤️ eka hrima lsaana kalayak attatama.
අනේ මේකෙ full song එකක් ගේන්නකෝ....මාරම ලස්සනක් ඒ වචන පේලි දෙක.....🥺🥺❤️❤️
අනේ මේවගෙන් පොතක් හැදුවනම් හරි
@@madurangahasindu6707 me pothaka kathwak thama ''mala giya aththo''
Ai ban ohoma pissu wattanne ❤❤❤ adarei ah patta bro
හෙටත් මල් පිපුණත්,
ජීවිතේ ඇතැම් කාර්තු වල වසන්තයක් වෙලා ඇවිත්
මඟහරව ගන්නට බැරිම තරම් ළං වුණ
ඉඩෝරයක් වෙලා නොකියාම සමු ගත්ත
සමහරක් හමුවීම්
ලස්සනම පරිච්ඡේද වල සුවඳ තවරගෙන
මතක පිටු අතර අමරණීයව
මරණීය වේදනාවන් ගේන වග
දෙවොන්දරා දන්නවද??
ane eka
harima lassanay
මේ කලාව දැන් හුරුයි! 😊🌷වෙනම රහක්..
එපා ඔය මල් දරාගනු බෑ හිතට...
නුඹ නැතිව වෙන මල් කුමට මට සබඳ..
-නොරිකො-
aneeee ai meke full song ekk naththe😭marama lassanai mekaa🧡
මාරයි🥺 ❤️
මම නැතත් තව මල් පිපෙනවා හෙටට....❤❤❤
Sinduwa enakn balagena Innawoo😊
මම නැතත් තව මල් පිපෙනවා හෙටට 😌❤
Can't wait. Plz upload soon 🥺❤
🥺❤️
ඒක ඕනි ඉක්මනින් ම ♥️
මම නැතත් තව මල් පිපෙනවා හෙටට♥️
❤❤❤
🥺❤ Voice
දරා ගන්න මේ සමාව..
Oyage voice eka nam aththatama bawanawaka hitha niwana
Full song ekak oniiiii me pada peli dekata pissu hadila inne 😢😢😢😢
we are waiting .............pls come sooooon
Meee kotsa hrm lssnii🥺
To all my homies, මට නැතත් උඹලට ලස්සනම මල් පිපෙන්න ඕන මචංලා
I love the meaning 😍😭
😩❤️full ek dnnko
♥️
පපුව හාරන් යනවා වචන..❤
Woow
Wow 🥺❤️
❤ 💐
Ane deyiyanee thava nam ඉවසන්න ba dandako
Full eka dannako ayye plssss
❤🖤
🌸🥰
meke full eka danne nadda?
❤🥺🥀
😍😍
Machn make full ekk ennwada?
🥺🥺🥺🥺
Anee full song eka dannaka😒🥰🥺
Obsessed 🤍🥺🌸
🥺❤️😇
Full ek enkm bln innw🥺
සින්දුව දාන්නකො 🥺❤
Full song eka nadda meke..❤
Brother full song ek ikmanata one...😍❤🩹
අනේ ෆුල් එක දෙන්නකෝ ප්ලීස්
දෙවොන්දොරා සං,
පිපුණත් මල් එමට....
නුඹ නැතොත් හෙට මල් පිපී කුමට..
මට හිතුනු දේ❤️ සිංදුව පොඩි උනත් හිතන්න ගොඩක් දේවල් තියනවා...
මේ සිංදු පිස්සුවක්...❤️