"මට pressure වැඩි වෙනවා සාරංග" 😢 | Hiru Star Season 04 | SUPER 48🌟

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 858

  • @UsaSadaru-lz1eb
    @UsaSadaru-lz1eb 2 місяці тому +286

    රුවන් හෙට්ටිආරච්චි කියන්නෙ අමල ලගින්වත් තියන්න බැරි නිහතමානී ගායකයෙක් ආදරෙයි රුවන් හෙට්ටිආරච්චි කලා කරුවානනී ❤❤❤

    • @amalichathurangani9407
      @amalichathurangani9407 2 місяці тому +1

      Ekanam atta. Ruwan sir hari ahinsaka kenek. Amal wage napuru. Kagahana ayath ekka ruwan sir randukarla wadak na..

    • @sana-ld5fbDiya
      @sana-ld5fbDiya 2 місяці тому +1

      Ruwan nihathamani charithayak api adarei❤❤❤

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 2 місяці тому

      Ruwan kiyana mange sindubmonawada bn.amal niyameta kiuwa kandeka pirenna

    • @prasannawijewardhana1257
      @prasannawijewardhana1257 2 місяці тому +1

      අඩෝ උබ අමල් නේද😅​@@thakshidesilva-z7s

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    අමල් කියන්නේ කුඩ්ඩෙක් කණගාටුයි රුවන් වගේ කෙනෙකුට උඹ බං බොලං කියලා කතා කරන්න අමල් වගේ රස්තියාදු චරිතවලට බෑ

  • @ThiliniNadeera-r9f
    @ThiliniNadeera-r9f 2 місяці тому +252

    මිනිස්සු ගරු කරන්නේ ප්‍රවීණත්වයට නෙවේ නිහතමානී කමට..නීරොෂා,අමල් හිතන් ඉන්නේ උන් මහ ප්‍රවීණයෝ කියලා වැඩක් නැ බන්..ඒ අතින් රුවන් කියන්නේ නිහතමානී කලා කාරයෙක්

    • @hmpj9236
      @hmpj9236 2 місяці тому

      Amal loku wadakaraya wage
      Shen hondata sing kara
      Munge panditha kama wadi
      Ruwanta othana galapenne na
      Awanka wadie

    • @wasaliyanage7390
      @wasaliyanage7390 2 місяці тому +2

      Amal kiyanne amu sakkiliyek mu inne koheda inne kath ekkada mu hithanne naha mu hithan inne mu mara gayakaya kiyala hath pole gagannawa giya thana mu muge thathage namath kapu ekek

    • @RamyaLanka
      @RamyaLanka 2 місяці тому

      කොහොමත් විනිසුරු මඩුල්ලෙ අය සහ ටීම් අතර සම්බන්ධතා තරගයට අදාළව යොදවා නොගෙන ඉන්නවා නම් මේ වගේ ප්‍රශ්න නොඑන්න ඉඩකඩ තියෙනවා .

    • @gimhanisashikala1571
      @gimhanisashikala1571 2 місяці тому

      Atta

    • @DilmiOmaya-f3t
      @DilmiOmaya-f3t 2 місяці тому

      Apo amal kiyana kuddana bebaddana

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    අමල් කියන්නේ ගොනෙක් රුවන් ඔයා කතාවට යන්න එපා ඔය වගේ මෝඩයක්කු එක්ක

  • @umeshapeiris1024
    @umeshapeiris1024 2 місяці тому +269

    රුවන් ඔයාට ඔය වගේ ජරා වැඩ සටහන් ගැලපෙන්න නෑ 😢

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 2 місяці тому +407

    වැදගත් කම තියාගෙන රුවන් ඔතනින් අය්න් වෙන්න ........ඔතන ලොකු පැටී වාඩිකරවන්න..😊

    • @god8014
      @god8014 2 місяці тому

      @@NiroshaNirosha-u6f මේ නිරෝසයි අමලුයි නිසා මේ හිරු ස්ථා එකත් එපා වෙලා තියෙන්නේ

    • @kumarijayawickrama9821
      @kumarijayawickrama9821 2 місяці тому +5

      😂

    • @dhanushkAjani
      @dhanushkAjani 2 місяці тому

      @@NiroshaNirosha-u6f sira kathawa

    • @surangamahanama4407
      @surangamahanama4407 2 місяці тому +3

      සිර .sudu ibbekuth thiya gathanam soii....

    • @nadeeshaniganga-b6c
      @nadeeshaniganga-b6c 2 місяці тому +1

      😂😂😂😂😂😂😂😂😂👍

  • @mudhihemantha2301
    @mudhihemantha2301 2 місяці тому +129

    රැවන් ඔයාට ඔතන ගැලපෙන්නෑ❤❤

  • @IakmaliSurawira-vw6ic
    @IakmaliSurawira-vw6ic 2 місяці тому +112

    අමල් ,නිරෝෂා දෙන්නව මෙතනින් අයින් විය යුතුයි. රුවන් සර් කියන්නේ ඇත්ත කතාව.

    • @sirimadahanayaka1861
      @sirimadahanayaka1861 2 місяці тому

      Exactly this two people not right.

    • @chandimadage7099
      @chandimadage7099 2 місяці тому +1

      අපො මේ🤦‍♀️අමල් හැමොටම කැපිලි දානවා ..තාත්තාගෙ සිංදුවට පිංසිද්දවෙන්න සිංදුවක් කියා ගෙන බොරැවට රගනවා

    • @gimhanisashikala1571
      @gimhanisashikala1571 2 місяці тому

      Atta

  • @ayeshaherath3667
    @ayeshaherath3667 2 місяці тому +92

    අමල් උබටත් නිරෝෂත් හරියට පවුලක්වත් ගෙනියන්න බැරි කොට සමගියෙන් මෙි වගේ තැනක වැඩක් කරන්න පුලුවන්ද මොනව උනත් රැවන් හොද පවුල් ජිවිතයක් ගෙවන අාදර්ශමත් වරිතයක්.වතුර රත් වෙනකමි කකුලුව දගලනව වගේ අමල් නටපන් උබත් ෂොටි ලිස්ටි එකේනෙ ඉන්නෙ.උබ වගේ එවුනුයි පන්නන්න ඹින ඔතනින් රටටම හැම අතින්ම වැරදි අාදර්ශ දිදි සාදාරනය කතා කරනව

  • @Sehana-y2n
    @Sehana-y2n 2 місяці тому +132

    ඇත්තටම හිරැ එකට සිංදු කියන්න එන ලමයි පවු හරිම දුකයි එ ලමයින්ට සිහින ඔක්කොම බොද කරනවා දෙරණ සිරස වල සිංදු තරග බලන්න හරිම ලස්සනයි කගෙවත් හිත රිද්දන්නේ නැතිව කරගෙන යනවා

    • @thamarapuspashanthasatpsha5996
      @thamarapuspashanthasatpsha5996 2 місяці тому +1

      දෙරණත් පයිනල් වල ගේම් ගැහුවා අපි එකයි බලන් නැතුව අත ඇරියේ

    • @IR_ESH
      @IR_ESH 2 місяці тому +3

      💯

    • @nafly3700
      @nafly3700 2 місяці тому +2

      Believe you this comment ❤

    • @dilinisadareka9460
      @dilinisadareka9460 2 місяці тому +1

      Eka hari 👍👍👍👍

    • @kksbuddhika4898
      @kksbuddhika4898 2 місяці тому

      👍

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 2 місяці тому +115

    රුවන් හරි. නිරෝෂා ඇන්ටි ඔතනට ගැළපෙන්නෙ නැහැ. එයා වැඩ කරන්නෙ වට්ටි අම්මා කෙනෙක් වගේ. අමල් සීයත් එයාට බයයි. ශෂිකා නිසංසලා ඔතන හිටියනම් ලස්සනයි.

  • @SugathNilantha-pw3wf
    @SugathNilantha-pw3wf 2 місяці тому +83

    අමල් පාතලෙන් වගෙ 😃😃 අමතක උණාද ඇඩෙන්ඩ වැඩ උනා😅😅😅
    රුවන් සර්ට ගරුකරල කථා කරපන්

  • @SachithSahan-x1d
    @SachithSahan-x1d 2 місяці тому +217

    මෙතනදි රුවන් සර් හරි ඒක ඔනි වස්සෙක්ට තේරෙනවා 😂❤

    • @nilminianandasiri8460
      @nilminianandasiri8460 2 місяці тому +2

      Ow aniwarenma

    • @ShashikaDiwyanga
      @ShashikaDiwyanga 2 місяці тому +1

      අනේ උබේ මගුල තමයි . ඔතන අසාධාරණ විදියට වැඩ කරන්නේ රුවන් තමයි. ❤. රුවන් ගොබ්බයා එනවා විශාරද නිරෝශා විරාජිනියට උගන්නන්න . රුවන් පිස්සෙක්

    • @lasikaranjanee7557
      @lasikaranjanee7557 2 місяці тому

      Ow

    • @lasikaranjanee7557
      @lasikaranjanee7557 2 місяці тому +1

      Amalawa alawanna ona

    • @sashinibalasooriya8778
      @sashinibalasooriya8778 2 місяці тому +4

      Ow kohomath Amal ටිකක් මෝඩයී වලි පැත්තට බර වැඩී.

  • @manorideepika219
    @manorideepika219 2 місяці тому +60

    රුවන් පුතේ ඔයාගෙ වැදගත් කම අපට තේරුම් ගන්න පුලුවන්

  • @niroshaudayangani5142
    @niroshaudayangani5142 2 місяці тому +46

    රුවන් සර් ඔයාට අපි ගරු කරනවා.ඔයා වගේ හොද අයට කෙලින් ඇත්ත කතාකරන අයට ඔතන ඉන්න බෑ.

  • @Oss-x1p
    @Oss-x1p 2 місяці тому +76

    ඒ උනාට නිරෝශ සැරෙන් සැරේ කිව්ව .. මේ එයාගෙ පලවෙනි රියැලිටිය නෙමේ කියල.ඒ රුවන්ට හෑල්ලුවට..අනේ මන්ද ඒත් රුවන් කියන්නෙ අව්න්කවම තරග කරුවන් ගැන හිතන කෙනෙක්.අමල් නිරෝශ හිතන් ඉන්නෙ ..එයාල තමා වැඩ්ඩො වෙන කවුරුත් නෑ කියල හිතන් ඉන්නෙ...රුවන් නිහතමානී මනුස්සයෙක්

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 2 місяці тому +101

    අමලුයි නිරෝෂායි අයින් විය යුතුමයි..
    අහිංසක ආධුනික ගායක ගායිකාවන් වෙනුවෙන්..ඔලුව ඉඩමෝ ගත්තු දෙදෙනෙක්අප්පිරියයි

  • @JayaniAnasta
    @JayaniAnasta 2 місяці тому +33

    රුවන් අයියා ඔයාට දෙවියන්ගේ අසිර්වාදය තියෙනවා. ඔයා හොද කෙනක්. ඒ නිසා ඔයාගේ ගරුත්වයක් ඇතිව ain වෙන්න... ජේසු පිහිටයි
    ❤❤❤❤❤❤❤❤❤

  • @SurprisedBeach-ox4rw
    @SurprisedBeach-ox4rw 2 місяці тому +86

    මේ කමෙන්ට් ටිකම ඇති අමල් නිරෝෂා කියන උන්ට ගෙදර යන්න

    • @jayanimaheshika6008
      @jayanimaheshika6008 2 місяці тому

      Amal niroshai yan na.ruwan ayya ain wey oninam shehan ain una wage amal maha karumayak oke

  • @Stuntchamiya22
    @Stuntchamiya22 2 місяці тому +350

    අවංක අයට ඔය පුටුවේ ඉන්න බෑ ඒකනේ ෂෙහාන් sir ගියේ

  • @nimanthasjinath7891
    @nimanthasjinath7891 2 місяці тому +54

    ඔය කුඩ්ඩයි දෙමළි ඉන්නකල් ඔතන සාධාරණයක් වෙන්නේ නෑ.

  • @renukajayalath6024
    @renukajayalath6024 2 місяці тому +47

    රැවන් නිහතමානි ගායකයෙක්❤️❤️ එකයි කැපිල්ල

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 2 місяці тому +82

    අමල් අමු සක්කිලියෙක් මට මතකයි මූ චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියටත් බලු විදියට කතා කලා මූ හිතන් ඉන්නෙ මූ තමා රටේ ඉන්න වැඩ්ඩ කියල අමු කුඩ්ඩෙක් මේකා

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 2 місяці тому

      තමන් කවුද කියල රටටම පෙන්නන්න වා

  • @reetachandanie2810
    @reetachandanie2810 2 місяці тому +31

    අමල් වගේ උජ්ජත් මිනිහෙක් එක්ක මේ වගේ වැඩ සටහන් වලට සහභාගි වෙන්න එපා .ඔය පුටුවට හරියන්නේ කුඩ්ඩෙක්ම තමයි .ඔබතුමාගේ වැදගත් කම නැති කරගන්න එපා මේ වගේ එවුන් එක්ක කතාවට ගිහින්.ඕන එකෙක්ට කර ගන්න කියලා අයින් වුනා නම් ඉවරයි .ෂෙහාන් ඉන්නකොටත් ඔය ටිකම තමයි කරේ. ඔබ තුමාට ජේසු පිහිටයි 🙏❤️

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 2 місяці тому +51

    රැවන් තේරැන් ගන්න ශිහාන්ට උන දේ ගැන ඔය පුටුවේ කාටවත් ඉදගන්න බැ ..අමල් එක්කයි නිර්‍රෝශා එක්කයි

    • @milindasenaratna1334
      @milindasenaratna1334 2 місяці тому

      මුන් දෙන්නව අයින් කරන්න කරුනාකරල , ශිහාන්ටත් අයින් වෙන්න උනේ මුන් දෙන්න නිසා .විශබීජ දෙකක් .

  • @sugathnew495
    @sugathnew495 2 місяці тому +53

    අනේ අමල් කතා කරන්න පුරුදු වෙන්න ඔයාලා ඉස්සර වෙලා බලන්න සිරස වොයිස් දෙරන ඩ්රිම්ස් ට්‍රා අපෝ රුවන් සර් හරි හොද අයට ඉන්න දෙන්නේ නැ අමල් නිරෝෂා කුහකයි

  • @Kusumpathirana-p4n
    @Kusumpathirana-p4n 2 місяці тому +16

    නිරෝෂට නම් මුල මතක නෑ. අමල්ට උත්තර එවයි කංජියා..🤣

  • @danushkakumara6026
    @danushkakumara6026 2 місяці тому +34

    අමල්ට තිබිල තියෙන්නෙ මොලෙ අමාරැවක්.රැවන් පවි.අපි රැවන්ගෙ පැත්තෙ

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 місяці тому +40

    මෙතනත් පාර්ලිමේන්තුව වගේ කරගෙන රංඩුකරගන්න එපා. මනසින් වැටි ඉන්න ජනතාවට විනෝදයක් වෙන්න

  • @DikliNadeeshaDikliNadeesha
    @DikliNadeeshaDikliNadeesha 2 місяці тому +17

    අමල්ගේ පෙෂර් ඒක වැඩි වුනාට අපිට මෝකො 😢 පෙෂර් ඒක කෙසෙවෙතත් අමල්ගේ චන්ඩි පාටිි නමිි මුලු රටම දැනගත්තා. 😢😢😢😢😢

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    අඩෝ අමල් උඹ පාට නම් පාට් රුවන් වගේ මනුස්සයෙකුට පාට් දාන්න එපා තේරෙනවද

    • @SugathNilantha-pw3wf
      @SugathNilantha-pw3wf 2 місяці тому +5

      සිරාවටම ඇත්ත

    • @anuLeyanageLeyanage
      @anuLeyanageLeyanage 2 місяці тому +1

      අම්මෝ බලාගෙන ඩුබායිවලින් විසිට් එයි ඔයාට

  • @SugathNilantha-pw3wf
    @SugathNilantha-pw3wf 2 місяці тому +34

    නිරෝෂයි අමලුයි එකෙක් වෙලා දැන් ඇත්තටම පවු ගුණගරුක රුවන් සර්

  • @mahalranasinghe7858
    @mahalranasinghe7858 2 місяці тому +21

    මේ මිනිහගේ පවුලේ ප්‍රස්න තියෙන නිසා ඒවත් අරගෙන වැඩසටහනට ඇවිත් පිස්සු කියනවා හිරු එකට පිස්සු මුන්වගේ උන් ගේනවට අමල්ව හොදයි මාකදුරෙ මදූශ්ට

  • @nadunisuwanna102
    @nadunisuwanna102 2 місяці тому +25

    හිරු ස්ටාර් බලන්න අප්පිරියයි අමල් නිරොශා නිසා

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 2 місяці тому +32

    රුවන් ඔයා සුපිරි චරිතයක් 🙏🙏🙏🙏ඔයාව වට්ටන්න බැහැ කාටවත් 🙏🙏

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    අමල් කතා කරන්නේ උඹ බම්බෝලං කියලා රුවන් මං වගේ කෙනෙක් නම් ඔය වගේ තැනක ලගින්නේ නෑ

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 місяці тому

      ඔයා රුවන් නෙමෙයි නේ😂

  • @LithumiBandara
    @LithumiBandara 2 місяці тому +12

    මහත්මා ගතියෙන් කතා කරනවා දැක්කේ රුවන් විතරයි.. අනිත් දෙන්නම කරන්නේ රුවන්ව අපහසුතාවයට පත් කරන්න හදපු එක.විනිශ්චය මණ්ඩලයක් පත් කරද්දි මීට වඩා හිතන්න.අඩු තරමේ එකම ක්ෂේත්‍රයේ ඉන්න අනෙකාගේ ගෞරවයවත් රකින්න දන්නේ නෑ මේවට පත් වෙලා ඉන්න අය.

  • @OviniTrilishya
    @OviniTrilishya 2 місяці тому +56

    අමල් සතෙක් වගේ

    • @tomysinghe1495
      @tomysinghe1495 2 місяці тому +2

      Amal ganu marukarana kenane thamunta ganunwa hariyata thiyaganna bari miniha

    • @thush1
      @thush1 2 місяці тому +1

      රි⁣ලවෙක්

  • @ireshaherath9181
    @ireshaherath9181 2 місяці тому +11

    අමල් නිරෝෂා අයින් වෙන්න . ගෙදර අයත් එක්ක රංඩූ වෙයන්.රුවන් අපිට නම් හොඳයි.රුවන් ඉන්න

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 2 місяці тому +20

    රුවන් මහත්මයා නිහතමානී

  • @anuLeyanageLeyanage
    @anuLeyanageLeyanage 2 місяці тому +15

    රුවන් වැදගත් මනුස්‍යයෙක් පච වෙලා නෑ කොතනත් ❤❤❤

  • @Amila_Ekanayake
    @Amila_Ekanayake 2 місяці тому +34

    Tv Audience එක හැටියට මම මේක කියන්නේ . මෙතන කවුරුත් වැරදි නැ ඒ වගේම හොදයි කියලා කියන්නත් ⁣බැ හැබැයි..!!! ඔය program එකේ ⁣විනිශ්ය කාරිනියන් කාරයන්.. දෙදෙනෙක් අතර වෙනම හුටපටයක් නිසා ඒ දෙදෙනා බැන ගන්නැ එක අසුනක් තනියෙන් කතා කරනවා Please ඔයාලගේ පෞද්ගලික හේතුන් මත තරගකරැවන්ට අසාධාරණයක් කරන්න එපා මොකද ඔයාලා වගේම එවුනුත් තමන්ගේ හීනෙට ආදරෙයි ..!!! ඔතන කෙලගන්න එපා මොකද ඒක අපිටත් ආතල් හැබැයි Mr Amala Sr & Mrs Nirosha Ms තරඟ කරැවන් අසරන කරන්න එපා good luck team hirustar..❤️😊

    • @persysriyalatha5212
      @persysriyalatha5212 2 місяці тому

      නිරෝෂා අමල් දෙන්නාම වැරදි ඔකන් ආදරේ කරන අය එයාට මෙයා නපුරු වඩකාරයෝ ගෙදර ප්‍රශ්න ඔලුව විකාර වෙලා රුවන් අල්ල ගෙන කනවා.

    • @deepthikakinigama354
      @deepthikakinigama354 2 місяці тому +2

      Shehan innkn ayat akka maragatta..dan ruwan wa allgen..hirustar apa karawanawa

    • @ShyamaleGunaratna
      @ShyamaleGunaratna 2 місяці тому +2

      ❤️

    • @Amila_Ekanayake
      @Amila_Ekanayake 2 місяці тому

      @@deepthikakinigama354 eka atta

    • @sumiththilakasiri9508
      @sumiththilakasiri9508 2 місяці тому

      Ane oya Amal perera ain karamu.eyaa othenda galepenne na.ruwan mahaththaya ahinsaka,wadagath manusseyek.😮

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    අමල්ගේ පාට් අමල්ට විතරයි උඹල වගේ අයියා අර සිකාරයෝ ඔය වගේ පුටුවල ඉන්දු උනේ උන්ට ගහන්න ඕනේ

  • @thineth4905
    @thineth4905 2 місяці тому +24

    අමල් නිරොශා🤮 රුවන්❤

  • @ThusharaJayamaha-h3m
    @ThusharaJayamaha-h3m 2 місяці тому +62

    රුවන් සාධාරණයි.🙏🙏🙏

  • @ChamariSamadhi
    @ChamariSamadhi 2 місяці тому +13

    ⁣මේක නම් අප්පිරියයි.වෙන කිසි වැඩ සටහනක මෙහෙම නැ ඊයා

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    රුවන් pleasඔය හිරු එකේ සල්ලි 🤬🤬ගහගන්න කියලා ඔයා නතර වෙන්න

  • @PriyanthiWeerakkodi
    @PriyanthiWeerakkodi 2 місяці тому +24

    අමල් හිතාගෙන ඉන්නෙ හැමදේම දන්නව කියල පුදුම අලි ඔලුවක් .හිරු එකට අමල් නිරෝෂ අමල් වගේ ඔලු කාරයො ගන්න එපා හිරු එකත් එපා වෙනව.රුවන් හරි බුද්ධිමත් අමල් අයි ආර් සී කාරයෙක්.

    • @InokaKumari-uj6fp
      @InokaKumari-uj6fp 2 місяці тому +2

      මම ආසම නැති චරිතයක්

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka 2 місяці тому +23

    රුවන්ගේ මගුලක් නෙමේ..හැමදාම එකම team එකෙන් දෙන්නෙක් ඉන්න දවසට එතනින් එකෙක් අයින් කරනවා..ඒකයි මෙතන වෙන්නෙ..රුවන්ට සීන් එක තේරුන නිසා තමා රුවන් අද ගේම ඉල්ලුවේ..මෙකේ vote යන සීන් එක 100% හරි නෑ..ගොඩක්ම එයාලට ඕනේ ගාන voting bar එකේ පෙන්නන්නේ..අයින් කරන කෙනා කලින්ම තීරනේ කරලා තම වැඩසටහන යන්නේ

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 2 місяці тому +11

    මැරයොම තුන් දෙනෙක් දාන්න විනිශ්චය කරන්න . රුවන් වගේ ඇත්ත කතා කරන අයට මේවා ජජ් කරන්න බෑ...

  • @PriyangikaManohari-b1i
    @PriyangikaManohari-b1i 2 місяці тому +9

    නිරෝෂයි අමලුයි දෙන්න නිසා hiru star බලන්න එපා වෙනව.ඒ දෙන්න දැන් අයින් කරන්න.රුවන් හරිම නිහතමානි decent කෙනෙක්.අමල් වගේ අයත් එක්ක රුවන් වගේ හොඳ කෙනෙක් ගැලපෙන්නෙ නෑ.

  • @nishtv797
    @nishtv797 2 місяці тому +6

    සංගීතය වැනි ලොව ඕනෑම මිනිසෙකුට ඉතා ආශාවෙන් රසවිදිය හැකි විශ්ව භාශාවක් කෙරෙහි මිනිසුන් තුල ඇති ආදරනීය ගරුත්වය මෙවන් "රස්තියාදුකාර" හැසිරීම් තුලින් විනාශ නොකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු 👍❤️ හුදු දක්ෂතාවයට වඩා ගුණාත්මකබව සමග මුසුවූ දක්ෂතාවය ඇති නිහතමානී මිනිසුන්ට මුලු ලොවක් අවංකවම ආදරය කරනු ඇත. ❤👍

  • @nilanthikavinodani9961
    @nilanthikavinodani9961 2 місяці тому +11

    ප්‍රසිද්ධ වේදිකාවේ මුන් හැසිරෙන විදිහ අන්තිම නරකයි. අමු ගවයෝ.😂

  • @likemiusiksl9285
    @likemiusiksl9285 2 місяці тому +15

    අමල් වගේ කුඩ්ඩො ගත්තාම අවංක මිනිස්සුන්ට තැනැක් නැ මෙවාගෙ

  • @sadakelum-l7w
    @sadakelum-l7w 2 місяці тому +14

    රැවන් සර් අවන්ක කේනේක් ❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    රුවන් ඔයාට තේරෙන්නේ දමා කතා කරනකොට නිකන් ඉගෙන ගත්තෙ මිනිහෙක් නෙමෙයි මිනිහගෙ වාසනාවකට සිංදුවක් කියාගන්න පුළුවන්කම විතරයි

  • @pathumakash6166
    @pathumakash6166 2 місяці тому +53

    නිරෝශායි දෙමලි අමල් මුසලයි මුං දෙන්නාව ගහලා එලවමු

    • @ShashikaDiwyanga
      @ShashikaDiwyanga 2 місяці тому

      අනේ පලයන් යන්න . 😂

    • @ssdancercover2126
      @ssdancercover2126 2 місяці тому +2

      ඔහොම කතා කරන්නෙ ඇයි නිරෝශ ලා මේකෙ ප්‍රවීනයෝ

    • @KelumKelum-p4p
      @KelumKelum-p4p 2 місяці тому

      Ammo prawina kamane Balu Gani asadaranai​@@ssdancercover2126

    • @shamilamewan2758
      @shamilamewan2758 2 місяці тому +1

      Aniwareyen gahala pannanna oni

    • @thakshila1388
      @thakshila1388 2 місяці тому

      Sack amal

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 2 місяці тому +11

    හිරු ස්ටාර් කියන්නේ විහිලුවක් නේ එදා ඉදන් දක්ශයාට තැනක් නෑ ඕකේ... මංගල ඩෙනෙක්ස් විතරයී හරි හමන් දක්ශයෙක්ට කියලා තේරුනේ..

  • @lalithajayasekara3159
    @lalithajayasekara3159 Місяць тому +1

    අපි කමෙන්ට් බලන්නෙ රුවන්ගෙ විතරයි. ඉස්සර බැලුවා ශිහාන්ගෙ කමෙන්ට්ස්.මොකද එයාලා විතරයි ජීවිතයට වැදගත් දෙයක් කියන්නෙ. අමල්ට නම් ඔලූව නෑ.කද බඩ විතරයි තියෙන්නේ.

  • @ireshaherath9181
    @ireshaherath9181 2 місяці тому +6

    අසනීපයි නම් ගෙදර ඉන්න අමල් . රුවන් හරි රුවන් ඇත්ත කියන්නේ

  • @neilpehembiya8879
    @neilpehembiya8879 2 місяці тому +12

    අවංකවම අමල් කියන්නේ දක්ෂ ගායකයෙක් ,වැඩ්ඩෙක් ඒකේ කථා දෙකක් නෑ ..!! නමුත් සහෝදර කලාකරුවෙකුටවත් ගරු කිරීමක් නැති අමු ගවයෙක් !! හැම දේම තමන් හරි කියා හිතන බක පණ්ඩිතයෙක් !!! 😮😮😮

  • @breebizsingla1077
    @breebizsingla1077 2 місяці тому +4

    රුවන් අය්යා. ඔයා වාගේ වැදගත් මනුස්සයෙක් ට ඕක ගැලපෙන්නේ නැහැ.
    කුඩ්ඩෝන්ට ගැලපෙන්නේ කුඩ්ඩෝ. තත්වේ තියාගෙන අයින් වෙන්න.

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 2 місяці тому +7

    අමල් අන්තිම කැත වැඩක් කරේ රුවන්ට 😡😡😡😡😡

  • @sheelagamage4934
    @sheelagamage4934 2 місяці тому +1

    තෙරැවන් සරනයි පුතා රැවන් සොබා දහම තිරනය කරයි .❤නිහඩවෙන්න.දුක් වෙන්නඑපා සතුටින් අයින්වෙලා යන්න ඔයාට ජයමවේවා පුතා

  • @rashanisovis4656
    @rashanisovis4656 2 місяці тому +21

    අමල්ගේ එක්කෙනා විතරලු හොදටම කිව්වේ අද 😂😂😂😂 බයිල නිරෝසා අමල් එක එක වෙලේට බයිල ගහන්නේ රුවන් හැමදාම හැමෝටම එක විදිහට සැලකුවේ රුවන් විතරයි සාදාරන අරුන් දෙන්නව අයින් කරලා දාන්න .

  • @sunilyapa4639
    @sunilyapa4639 2 місяці тому +10

    😂කැස්බෑ හොරු මේවට අරන් හිරු බැලිල්ල අලිට එපා කරන්නේ හිරු මයි තන් දෙක පෙන්නන නිරෝසලා නැතුවා වැදගත් අය නැද්ද හිරු එකට

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 2 місяці тому +5

    මතක නේ තාරකා ඉබ්බට වෙචිච දේ. පරිස්සමෙන් රුවන් සර්

  • @KuwaitKuwait-i6u
    @KuwaitKuwait-i6u 2 місяці тому +6

    කොහොමටත් රටම..දන්නවා කුඩ්ඩ.තියෙන්නේ මීහරක් කුලප්පු.කියා .මු.බොරැවට.ගෑනු.දරැවන්ට අදරය පෙන්නනේ .දරැවන්ට අදරයක්.තියෙනවනම්.එකා.පුතා ඩුබායිවලදී.පුතා.එක්ක කූඩුවේ.ඉදියි .මු.ඇව්ත් අර මහින්දයා.වගේ එකා.දරැවන්.වඩාගන්නේ..අනිත්.එකී.නිරෝෂා.ඕකුන්.දෙන්නම.අයින්කරලා දාලා .ඉන්න නැතිනම් මේ.මීහරක් නිසා ප්‍රේෂකයන්ට.එපා වෙනවා මේ වැඩසටහන

  • @darkxstudiocreations
    @darkxstudiocreations 2 місяці тому +2

    අමල් සහ නිරෝශා හිතන් ඉන්නෙ උන් තමයි ගායකයො සහ උන් තමයි පොරවල් කියලා. වැරැද්ද පිලිගැනිමේ නිහතමානි කමක් නැති උන්. රුවන් හෙට්ටිආරච්චි කියන්නෙ නිහතමානි හැමෝගෙම ආදරය ලබාගත් සුන්දර කලාකරුවෙක්. ඔබ මේ කාලකන්නි වැඩසටහනෙන් ඉවත් වෙලා ඔබෙ කලා ලෝකය ආලෝකමත් කරගන්න. ❤❤❤

  • @prabodhihansikasrihdcakesa1246
    @prabodhihansikasrihdcakesa1246 2 місяці тому +31

    Ruwan sir respect

  • @manorideepika219
    @manorideepika219 2 місяці тому +6

    හැමදාම ඉන්න ඕන එකම අයද
    නිරෝශා අලුත් අය එන්න ඕන නැද්ද 😂

  • @sachithra4471
    @sachithra4471 2 місяці тому +2

    කාගෙවත් වරදක් නෑ මෙකේ වෝට් දෙන විදියේ වැරැද්දක් තියෙන්නෙ ඒ දවසේ හැමෝගෙම සින්දු ටික බලලා අන්තිනට වෝට් ටික දෙන්න ටයිම් එකක් දුන්නන්ම් ප්‍රශ්න නෑ නැත්නම් සසදනවා කියනවා වෙලාවකට සසදන්නේ නෑ කියනවා 😂

  • @manojgamage17
    @manojgamage17 2 місяці тому +7

    Teams බෙදන එකෙන් වෙන්නෙ තමන්ගෙ team එකේ කට්ටියව දිනවන්න try කරන එක විතරමයි................ teams නොබෙද හිටියානම් ඉවරයි නෙ

  • @muthumali6000
    @muthumali6000 2 місяці тому +1

    රුවන් අයියෙ ඔයා ගොඩාක් අවංකව කතා කරනවා මම ගොඩාක් කැමති කෙනෙක්

  • @pridiss6685
    @pridiss6685 2 місяці тому +5

    රුවන් සර් හරිම අවංක නියත මානි කෙනෙක්

  • @RenukeRuwan
    @RenukeRuwan 2 місяці тому +4

    රුවන් සර් හරි මෙතනදි. මොකද නිරෝෂා මිස් කොහොමත් තමන්ගේ team එකේ අය වෙනුවෙන් වැඩ කරන්නෙ. රුවන් සර් එහෙම නෑ එයාගෙ team භේදයක් නෑ.
    මේ තරඟේ මෙහෙම team වලට නොබෙදා කරන් යන්න තියෙන්නේ. එතකොට තුන්දෙනාටම සහයෝගයෙන් එකතු වෙලා තරඟකරුවෝ පුහුණු කරන්න වෙනවා. එතකොට මෙහෙම මරාගන්නෙ නෑ. 🙂

  • @OviniTrilishya
    @OviniTrilishya 2 місяці тому +23

    අමල් මොකෙක්ද

    • @ireshaherath9181
      @ireshaherath9181 2 місяці тому +2

      අමල් කියන්නේ ඇත්තටම පිස්සෙක්

  • @ireshasewwandi7051
    @ireshasewwandi7051 2 місяці тому +2

    කතා වැඩක් නැ ඔය තුන් දෙනාගෙන් ලස්සනම කටහඬ රුවන් අයියගේ. .

  • @piyalpiyalathgala3339
    @piyalpiyalathgala3339 2 місяці тому +11

    Hirustar අප්පිරියයි me amalla nisa balanna hitenneth ne tani rastiyafu karayek wage හැසිරෙන්නේ

  • @PriyaniGurusingha
    @PriyaniGurusingha 2 місяці тому +1

    රුවන් සර් ඔයා වැදගත් කෙනෙක් වැදගත් විදිහට ඔතනින් යන්න. ඔතන රණ්ඩු විත්තිය අමල් කියන්නේ අලිඔලුවක් තියෙන හැමදාම අමල් කියන්නේ .ප්‍රශර්තීනං ඕවට එන්න එපා කියන්න ලෙඩ්ඩු.😡😡

  • @Ibornalone-cu9gm
    @Ibornalone-cu9gm 2 місяці тому +3

    අමල් කියන්නේ කූඩිඩෙක් රස්තියාදුකාරයෙක් කතා කරන්න දන්නේ නෑ අලි ඔළුව හරකා රුවන් මොලේ තියෙන මනුස්සයෙක් නිරෝෂා අනිත් එළදෙන

  • @leenaskumarasinghe
    @leenaskumarasinghe 2 місяці тому +10

    අමල් කථා කරන්න දන්නැ. විරාජිනි. එයාත් එෙහමයි. ඔය. වයස ෙදන්නා. අයින් කර. සසිකා. ෙශ්හාන්. රැවන්. තුන්ෙදනා. ගන්න.😂

  • @asadutusanasrilan2023
    @asadutusanasrilan2023 2 місяці тому +2

    ඇත්තටම මවින් සිල්වා කියන්නේ නිහතමානී හිත හොද චරිතයක් ඒ මනුස්සයගේ නමත් කනවා මේ අමල් නාමල් වගේ 😂

  • @manjulakumari7456
    @manjulakumari7456 2 місяці тому

    රැවන් අය්යා කියන්නෙ වැදගත් නිහතමනි චරිතයක් .අසේවනාච බාලානං..❤❤

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 2 місяці тому +1

    නි රොෂ ඉංගීසි කැලි ටිකක් දනව පව් කියමිල්ල වයස විදියට නෙවේ දැනව උපතින් ගෙනව රවන් පුතේ ඔයාට ජයදේවියේ ආරක්ෂ කරයි🙏❤️❤️❤️🌹❤️❤️🙏.🙏🙏🙏

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 місяці тому

    රවන්අයියෙ ඔයා හොද කෙනෙක් හැමොම ඔයාට ආදරෙයි දුක් වෙන්න එපා බුදු සරණයි 🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @SamanKulasooriya
    @SamanKulasooriya 2 місяці тому +4

    අමල් කියන්නේ සංගිතය හදාරපු එකෙක් නෙවෙයි, නේද,ඒක නිසා රුවන් නෙමේ ඔතනට එන්න අවශ්‍ය කුකුල චමින්ද

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake2185 2 місяці тому +2

    රුවන් ඔයා වැදගත් විදියට අයින් වෙන්න...ඔයාට තේරෙන්නෙ නැද්ද සාරංගත් කොටවනවා කියලා...😂😂

  • @judefernando9801
    @judefernando9801 2 місяці тому +13

    Ruwan ❤

  • @niroshamannapperuma5450
    @niroshamannapperuma5450 2 місяці тому +11

    Nirosha karapu de weradi kiyala hithenne mata witharada.shenta aniwaryen lakunu lebenna oni.

  • @thusanthakumara8980
    @thusanthakumara8980 2 місяці тому +1

    මෙි කුඩ්ඩො ගෙනත් හිරු ආතල් දෙනො.රුවන් ❤

  • @RashikaSamarasinghe
    @RashikaSamarasinghe 2 місяці тому +11

    Ruwan sir ❤❤❤❤❤

  • @Kaweebbh.
    @Kaweebbh. 2 місяці тому +22

    කව්රු මොනා කිව්වත් ඔය තුන් දෙනාම තමන්ගේ team එකේ කෙනා ඉදිරියට යවන්න ඕනේ නිසා කුහක වැඩ කරනවා 😂

    • @NaviyaOnline1
      @NaviyaOnline1 2 місяці тому +1

      Ow අනිවාර්යයෙන්

    • @HimashiR.d
      @HimashiR.d 2 місяці тому

      Eka thama atta 😂😂

    • @pubudusadaruwan-ts7mu
      @pubudusadaruwan-ts7mu 2 місяці тому

      Eka nam aththa😂

    • @Vihangahansajith-w5x
      @Vihangahansajith-w5x 2 місяці тому

      ඔව් බන් අනිවාරෙන් මේකෙ උන් රුවන් ගෙ විතරක් ගුණ වර්ණනා කරනවා😂😂

  • @NaviyaOnline1
    @NaviyaOnline1 2 місяці тому +41

    රුවන් sir hari ❤

    • @Vihangahansajith-w5x
      @Vihangahansajith-w5x 2 місяці тому +1

      හොද ට කියපු එකාට නොදී පු එක ද හරි😂නිරෝශ ටීම් එකට අදිනවා කිය කිය මූ කරන්නෙ ත් ඒ පින්න වැඩේ😂

  • @Rmd289
    @Rmd289 2 місяці тому +10

    තෙවන විනිසුරුවරයා ට යොමුකළ යුතුයි .😂😂

  • @susanthakumara2696
    @susanthakumara2696 2 місяці тому

    රුවන් සර් හොද. ගායකයෙක්........ අමල් වගේ කිසි චාරයක් නැතී අය ඔයා වේදිකාවෙන් ගෙදර යවන්න

  • @nayomikahatapitiya8892
    @nayomikahatapitiya8892 2 місяці тому +1

    රුවන් සාධාරණයි .. අවංකයී. ජය වේවා !🙏🙏

  • @chamid6040
    @chamid6040 2 місяці тому

    අමල්😂😂😂 රේද්ද අස්සේ කුනු ..හොද මිනිසුන් ට අපහස කරනවා ..වැඩිපුර කියවන්නේ වැරදි තියෙන මිනිසුන් ...රුවන් ඔබට ජය ❤

  • @nirocmax
    @nirocmax 2 місяці тому +1

    ප්‍රසිද්ධ වේදිකාවේ හැසිරෙන විදිහ අන්තිම නරකයි.අඩු තරමේ එකම ක්ෂේත්‍රයේ ඉන්න අනෙකාගේ ගෞරවයවත් රකින්න දන්නේ නෑ.අමල් කලාකරුවෙක් නම් නිහතමානීව හැසිරෙන්න.ඔයාලා සර් ලා නේද ?.කණගාටූයි ඉතිං

  • @KppriyadarshaniPerera
    @KppriyadarshaniPerera 2 місяці тому +1

    රුවන් කියන්නේ ඇත්ත කතා කරන නිහතමානි චරිතයක්