කොරියානු හෝඩිය - හල් කිරීම සහ උච්ඡාරණ නීති | හතර වන පාඩම Korean Alphabet 4 - Sejong Academy

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 222

  • @Nipuna_official
    @Nipuna_official 6 місяців тому +27

    සැම දේම මුදලට විකිනෙන මේ කාලේ නොමිලේ මේ ලබා දෙන මේ දැනුම නිසා සර්ට ගොඩාක් පින්

  • @nadeemadushani
    @nadeemadushani 10 місяців тому +15

    ජොබ් එකත් එක්ක පන්ති යන්න විද්යක් නෑ, මම දැන් දවස් 3ක් වෙනවා සර්ගෙ පාඩම් 1,2,3, බලලා, ⁣මතකෙන් ලියන්න පුලුවන් මේ වෙනකන් කියලා දුන්න ටික,, ගොඩක් පිං සර් ❤❤❤

  • @Sanjeewa3344
    @Sanjeewa3344 Рік тому +98

    සර් කියදෙන විදිහ හරිම පැහැදිලි,මගෙ ජොබ් එකත් එක්ක පන්ති එන්න බැ මම හරිම ලෙසියෙන් මෙම පාඩමට එනකම් ඉගන ගත්තා ,මෙ කරන දෙයට ඔබතුමට ජති ජති සැපය ,බලය, ඇති තන්වලම ඉපදෙන්න පතනවා ,බුදුසරණයි ❤

    • @SameeraMadura
      @SameeraMadura 11 місяців тому +1

      👍

    • @ravindralakmal1181
      @ravindralakmal1181 10 місяців тому +1

      👍👍♥️♥️👍👍

    • @nadeemadushani
      @nadeemadushani 10 місяців тому +7

      ජොබ් එකත් එක්ක පන්ති යන්න විද්යක් නෑ, මම දැන් දවස් 3ක් වෙනවා සර්ගෙ පාඩම් 1,2,3, බලලා, ⁣මතකෙන් ලියන්න පුලුවන් මේ වෙනකන් කියලා දුන්න ටික,, ගොඩක් පිං සර් ❤❤❤

    • @Sanjeewa3344
      @Sanjeewa3344 10 місяців тому

      @@nadeemadushani 👍

    • @sahannelumbandara6490
      @sahannelumbandara6490 9 місяців тому

      ❤❤❤❤

  • @DilshanAnjana
    @DilshanAnjana 9 місяців тому +8

    සර් කරන මෙ උපකරය මිලකරන්න බැරි තරම් වටිනවා,රැකියාවත් එක්ක පන්තියට සම්බන්ද වෙන්න බැ ,බුදු සරණයි සර් 🙏

  • @SidathRuwan
    @SidathRuwan 4 місяці тому +18

    දැන් මම කොරියාවේ ඉන්නේ.ඒත් තාමත් සර්ගෙ විඩියෝ එකක් දැක්කහම නිකන්ම බැලෙනවා❤❤

  • @chalidurthnayaka
    @chalidurthnayaka 7 місяців тому +16

    අපැහැදිලි තැන් තිබ්බා ඒක සර් ගෙන් අහලා ඉගෙන ගත්තා .බොහොම ස්තුතියි පිං සර්ටජ...😍💐

  • @samanmaliherath6181
    @samanmaliherath6181 Рік тому +20

    සර් කියලා දෙන එක හොදින් තේරෙනවා. දිගටම චැනල් එක කරන්න සර්. 🙏🙏🙏

  • @singithiwijesekara1278
    @singithiwijesekara1278 Рік тому +12

    අපේ විරාජ් සර්ගේ සහෝදරයා ..ඔබ දෙපලටම ගොඩක් පින් 🙏🙏

  • @kavindukaushalaya6352
    @kavindukaushalaya6352 Рік тому +10

    සුපිරියටම තේරෙනවා ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා 💗🌼

  • @pradeepchama5992
    @pradeepchama5992 Рік тому +6

    සර් ඔයා හොදට කියලා දෙනවා ඒ වගේම මනසට තේරෙනවා තවත් වීඩියෝ දාන්න සර් වගේ හම්බෙන හැම විටෙකම මම බලනවාමට ඕනේ සර් කොහොමද මේ දුකෙන් මිදෙන්නට රට යන්න සර් ගොඩක් ඒකට උදව් වෙනවා තවත් වීඩියෝ දාන්න 🇱🇰 sri❤😊

  • @SenuVihansa
    @SenuVihansa Рік тому +37

    අනේ ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන්..හරිම පැහැදිලිව කියලා දෙනවා සර් 😍💝

  • @KawishkaKawi-j4p
    @KawishkaKawi-j4p 8 місяців тому +3

    සර් මේ කරන වැඩෙ ගොඩක් සාර්ථකයි සර් සර්ට ගොඩක් පින්🙏

  • @eshanprabath6781
    @eshanprabath6781 Рік тому +11

    කියන්න දෙයක් නෑ සර් අපි ඉගෙන ගන්න අකුරක් ගානේ සර්ට පින් ❤

  • @disnaharshi1270
    @disnaharshi1270 11 місяців тому +2

    සර්ට ගොඩක් පින්😊

  • @AkilaDhananjaya-lk8hl
    @AkilaDhananjaya-lk8hl 3 місяці тому

    සර්ට ගොඩාක් පින් අපිව වගේ කට්ටියට මේ විදිහට ඉගෙන ගන්න දුන්නු එකට මම දුප්පත් මට පන්ති යන්න සල්ලි නෑ ඒත් සර්ගේ වීඩියෝවලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා තාමත් ඉගෙන ගන්නවා කොහොම හරි කොරියන් යනවා සර්ට ගොඩාක් පින් 🙏

  • @dhanushkasenanayaka3696
    @dhanushkasenanayaka3696 10 місяців тому +4

    මටත් පැටලුනු තැන් ලෙහාගත්තා සර්ට ❤ සර්ට නිදුක් නිරෝගි සුවය පාර්තනා කරනවා❤🎉

  • @PriyangikaHerath-ol4sf
    @PriyangikaHerath-ol4sf 7 місяців тому +2

    සර්ට බොහොම ස්තුති...

  • @chathuranga-g5t
    @chathuranga-g5t Рік тому +15

    වැදගත් පාඩමක් සර් ❤❤

  • @Dhanushkarathnayake
    @Dhanushkarathnayake Рік тому +17

    ඉතාම කෙටියෙන් සරලව කියල දෙනවා sir.... තව තවත් මේ වගේ වීඩියෝ දාන්න sir මම් sir ගේ වීඩියෝ පීරලා හොයනව හම්බෙන හැම වීඩියෝ එකක් ම බලනවා...

  • @JananiAnuththara-e6r
    @JananiAnuththara-e6r 9 місяців тому +1

    Thank you sir ❤️
    හරිම පැහැදිලිව කියල දෙනව ☺️

  • @PrabashaSachinda-bn3cr
    @PrabashaSachinda-bn3cr Рік тому +5

    හදවතින්ම ආදරෙයි. ගොඩක් වටිනව💚

  • @RashaniNavodya-jd4uq
    @RashaniNavodya-jd4uq 7 місяців тому +1

    Thanx sir
    සර් කියල දෙනවා හොදට තේරෙනෙවා❤

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 7 місяців тому +2

    සර්ට පින්සර්❤❤❤

  • @nethuv4951
    @nethuv4951 9 місяців тому +2

    ගොඩක් පින් සර්.

  • @MadushaDilhani-i7u
    @MadushaDilhani-i7u Рік тому +3

    ගොඩක් ස්තුතියි සර් .සර් හොදට පැහැදිලිව කියලා දෙනවා ❤

  • @nithyasenuri644
    @nithyasenuri644 Рік тому +2

    Sir digatama videos danna hodatama therenawa sirta godak pin ❤❤❤❤❤❤❤🏵️🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻

  • @SandaliChamathka-qj7rk
    @SandaliChamathka-qj7rk 10 місяців тому +2

    ගොඩක් වටිනවා ❤

  • @ahinshaahinsha50
    @ahinshaahinsha50 Рік тому +3

    අනේ තව වීඩීයෝ දාන්න පුලුවන් නම් ගොඩක් වටිනව සර්. සර් කියල දෙන දේවල් හොදට තේරෙනව. මම university ඉන්න ගමන් you tube එකෙන් බලල ඉගෙන ගන්නෙ. සර්ගෙ වීඩියෝ ගොඩක් වටිනව ❤

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 7 місяців тому +1

    සර්ට ගොඩක් පින් සර්❤❤❤❤❤

  • @situmlanka1318
    @situmlanka1318 Рік тому +3

    බොහොම ස්තුති 🙏 ❤

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 9 місяців тому +1

    Easy to learn. Thank you so much sir.❤🙏

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 6 місяців тому

    සර් ඔබතුමාගේ දර්ම දානයට ගොඩාක් පිං🙏🙏උපදින ආත්මයකම ඇති තැනකම ඉපදේවා ඔබතුමා❤️🙏🙏

  • @darshanipun4882
    @darshanipun4882 Рік тому +1

    Sr man nuwara oba tumagen man sahena dewal pahadiliwa igena gatha oba tuna saba vaddek jayawewa sr

  • @buddikapeamathilaka2045
    @buddikapeamathilaka2045 Рік тому +3

    Godak pin ser...

  • @DinushaSadamali-mm6ds
    @DinushaSadamali-mm6ds Рік тому +3

    Thank you so much sir ❤️❤️

  • @nadunnishara291
    @nadunnishara291 4 місяці тому +1

    Thankq sir❤❤❤

    • @sejonglk
      @sejonglk  4 місяці тому

      බොහොම ස්තුති ... බුදු සරණයි...🌸
      හොදට පාඩම් කරලා විභාගයට හොද ලකුනක් ගන්න 💐❤️🇰🇷💪🇰🇷

  • @BuddikaLakmal-m6r
    @BuddikaLakmal-m6r 4 місяці тому

    සමහර තැන් එතේරෙන්නෙ නැතුව තිබ්බ සර් ගෙ වීඩියෝ බැලුවට පස්සෙ හොදටම තේරුම් ගියා සර් ට පින් ❤❤❤❤❤❤❤❤❤❤

  • @udenipushpakumari7275
    @udenipushpakumari7275 Рік тому +3

    Thank you ser

  • @kanchanakumari3133
    @kanchanakumari3133 11 місяців тому +1

    Godak pin sar...hodta therenwa...ane sar hama padmktma video danwada.🙏🙏🙏🙏🙏

  • @sagsrikadilhani5981
    @sagsrikadilhani5981 Рік тому +1

    Lassana kiyala denawa sar hodata terenawa budusaranai sar

  • @hashanihashi2031
    @hashanihashi2031 Місяць тому

    Sir ta godak thak you ..❤

  • @surekamarasinha3439
    @surekamarasinha3439 2 місяці тому

    ගොඩක් ස්තූතියි සර් ❤❤

  • @chinthakaprabath3897
    @chinthakaprabath3897 9 місяців тому +2

    Sirta budu saranai hodatama therenawa

  • @THARUBBH-e9w
    @THARUBBH-e9w 4 місяці тому +4

    මම කොරියන් කාල්ස් යන්නෙ මහනුවර සමන්ත ඇන්තනී සර්ගෙ 🤍💫 අපේ සර් වගේම සර් ත් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදිහට මේ කොරියන් බාශාව අපිට කියලා දෙනවාට ගොඩාක් ස්තුතියි සර් 💗😊💫

    • @sejonglk
      @sejonglk  4 місяці тому

      🥰🥰🥰 සමන්ත ඇන්තනී සර් හොදයි 💐❤️

  • @SandeepaSewmini-y7h
    @SandeepaSewmini-y7h 11 місяців тому +2

    බොහොම ස්තූතී සර් ❤️🙏 මට අකුරක්වත් මතක හිටුන්නෙ නෑ ඒත් සර් උගන්නන විදිහට මතක හිටිනවා සර්🙏

  • @prabodhaprabodha-uf6pq
    @prabodhaprabodha-uf6pq 11 місяців тому +4

    sir ගෙ මේ වීඩියෝ බලලා තමා මේ බාශාව ඉගන ගන්නෙ මින් ඉදිරියට කොරියන් බාශාව ගැන වීඩියෝ එකක් දාලා නැහ් වෙන අයගෙ වීඩියෝ බලන්න බෑ sir කියලා දෙන විදිය විතරයි තේරෙන්නෙ 😢🙏🙏

    • @sejonglk
      @sejonglk  11 місяців тому +1

      ඉතුරු පාඩම් දැනගන්න අපෙග් පන්තියකට සහභාගී වෙන්න.

  • @LAKIYH___
    @LAKIYH___ Рік тому +1

    සුපිරියට කියල දෙනවා 🤍💊🗯️

  • @Pavithra_Sanjeewani
    @Pavithra_Sanjeewani Рік тому +2

    Thank you sir 🙏❤️

  • @manojathenuwara8094
    @manojathenuwara8094 Рік тому +5

    Important lesson..Thank you sir..😊👍

  • @Nimesh_38
    @Nimesh_38 4 місяці тому +1

    මරු .ඔක්කොම තෙරෙනො .

    • @sejonglk
      @sejonglk  4 місяці тому

      💐❤️💐❤️💐❤️💐❤️💐❤️ 🇰🇷

  • @WathsalaManori-sj3vu
    @WathsalaManori-sj3vu Рік тому +1

    Godaak sthuthi sir👍❤

  • @RumeshHarsha-jz6kr
    @RumeshHarsha-jz6kr 3 місяці тому +1

    ගොඩක් පිං 🙏

    • @sejonglk
      @sejonglk  3 місяці тому

      බොහොම ස්තුති ... බුදු සරණයි...🌸

  • @UpekshaDananjani-ro5kp
    @UpekshaDananjani-ro5kp 6 місяців тому

    මාත් කොරියන් ක්ලාස් එක්කට යන ගමන් සර්ගෙන් තමා ගොඩාක්ම ඉගෙන ගත්තෙ ගොඩාක් පින් සර්ට ❤❤🥺

  • @sachinimadushikasachinimad6668
    @sachinimadushikasachinimad6668 2 місяці тому

    තෙරුවන් සරණයි සර් ම⁣ට ⁣තේරුම් ගන්න බැරි වූන කොටසක් පැහැදිලිව කියා දුන්නාට ගොඩක් පින්

  • @anusara-nr7qr
    @anusara-nr7qr Рік тому +2

    හොදට තෙරැනා සර් පාඩම 👍😍

  • @diluniherath6862
    @diluniherath6862 4 місяці тому +1

    Kiyala dena hemadem harima pehedili sirt godak pin ❤

    • @sejonglk
      @sejonglk  4 місяці тому

      බොහොම ස්තුති ... බුදු සරණයි...🌸
      හොදට පාඩම් කරලා විභාගයට හොද ලකුනක් ගන්න 💐❤️🇰🇷💪🇰🇷

  • @kassa214
    @kassa214 Рік тому +1

    Thanq sir 🙏

  • @dinurivihangi4601
    @dinurivihangi4601 Рік тому +10

    මට සර්ගේ පංති එන්න මාර ආසයි හැම විඩියෝ එකක්ම බලනො .ඒත් අම්මට මට වියදම් කරන්න අමාරු නිසා ඉන්නො 😢 මෙහෙම උගන්නන එක ලොකු දෙයක්

    • @danushkasandaruwan3721
      @danushkasandaruwan3721 Рік тому +1

      ගේමක් ගහන්න මහන්සි උනොත් බැරි නෑ ❤

    • @swagradan802
      @swagradan802 3 місяці тому +1

      Class 40000 I eka apita maasa 4k athulatha podda podda gewanna puluwan.mamath gewanne e widdiyata

  • @niroshakumari5129
    @niroshakumari5129 3 місяці тому

    Thanks sir.. teruwansaranai ❤

  • @anuruddhagamage6860
    @anuruddhagamage6860 7 місяців тому +1

    ඒ පාඩම ටිකක් සංකීර්ණයි 🥲

  • @SudeshChathuranga-SCD
    @SudeshChathuranga-SCD 9 місяців тому +1

    දෙවි කෙනෙක් වගේ කෝරියන් දිය කරලා පොව්වනවා
    කිදෙනෙක් සර් නිසා ගොඩ ගිහින් ඇද්ද එ පිනම ඇති.❤️❤️❤️🥰

  • @SadunikaMatarage-ti4tb
    @SadunikaMatarage-ti4tb 9 місяців тому +1

    Thnk you sir ❤️

  • @janithdisanayaka743
    @janithdisanayaka743 11 місяців тому +1

    Man hemadama balanawa sir ❤❤asawen

  • @dilofficial3443
    @dilofficial3443 Рік тому +1

    බුදුසරනයි සර්❤

  • @දගකාරචාමා
    @දගකාරචාමා Рік тому +1

    Gdk pin sir igana gnn asawa wdi wenwa sir twth ,❤️

  • @buddisampath5561
    @buddisampath5561 Рік тому +2

    මන් කුවේට් වල ඉදන් මේ ඉගෙන ගන්නේ නියමයි සර් ❤️❤️

  • @nayanasewwandi8092
    @nayanasewwandi8092 Рік тому +2

    මං සර්ගේ මුල ඉදලම ව්ඩියෝ ට්ක බලනවා මං තාම කොරියන් ඉගන ගන්න පංතියකටවත් ගියේ නෑ සර් ඒත් මං සර් කියලා දෙන දේවල් හොදට මොලේට ගත්තා සර් කියලා දෙන දේ හොදට තේරෙනවා මාත් ආසයී සර්ගේ ක්ලාස් එකට එන්න

    • @Croxtybymadhu
      @Croxtybymadhu 11 місяців тому

      මහරගම තියනවා

    • @sejonglk
      @sejonglk  11 місяців тому

      පන්තියට සහභාගී වීමට 0714400696 වට්ස්ඇත් අංකයට කතා කරනන්න

    • @Croxtybymadhu
      @Croxtybymadhu 11 місяців тому

      @@sejonglk පන්ති එනවා හැබැයි කිසිම දෙයක් තේරෙන්නේ නෑ, ස්පීඩ් වැඩී. Recommended කරන්නේ නෑ කාටවත්.නම විතරයි. ⁣පිලිවෙලක් ඇත්තෙත් නෑ. 😑 සල්ලි අපරාදේ

  • @nbro5699
    @nbro5699 Рік тому +2

    Thank you❤

  • @SuloSaje
    @SuloSaje Рік тому +1

    Thank you sir❤️

  • @SadunikaUdayangani-p8o
    @SadunikaUdayangani-p8o Місяць тому +1

    Godk hodai sir ❤ hodta kiyl denva

    • @sejonglk
      @sejonglk  19 днів тому

      බොහොම ස්තුති ...💐❤️🇰🇷

  • @Keshawasiriwardhana
    @Keshawasiriwardhana Місяць тому

    ❤ සර්

  • @thisarusangeeth8208
    @thisarusangeeth8208 Рік тому +2

    Thawa videos denna me wage piliwelata yanawanm hodai..hodtm therenwa sir..plwn nm video eke anthimta ada dwase ugannapu ewagen wachana tikk deela api kiyawan enna kiyamu anith video ekta❤️

  • @Doll-y3b
    @Doll-y3b 6 місяців тому

    හරිම පැහැදිලි සර් ❤

  • @kanchanaprabath1386
    @kanchanaprabath1386 Рік тому +1

    හරිම ආස හිතෙනවා සර්❤️🙂🥺

  • @manjulaprasanna9903
    @manjulaprasanna9903 Рік тому +1

    thanks sir❤

  • @NisankaSampath-g3n
    @NisankaSampath-g3n 2 місяці тому

    Math igrna gawa sar aniwaraen .sarta pin

  • @RumeshHarsha-jz6kr
    @RumeshHarsha-jz6kr 3 місяці тому +1

    බුදු සරණයි සර්

    • @sejonglk
      @sejonglk  3 місяці тому

      බොහොම ස්තුති ... බුදු සරණයි...🌸

  • @hasihasi1234
    @hasihasi1234 Рік тому +1

    Thanks sir....godak pin ❤

  • @chamarachathuranga8820
    @chamarachathuranga8820 10 місяців тому +1

    sir 2023 tutorial tika ganna vidiyak thiyenavada.mama 2024 exam liyanna inne,mata ekata practice venna baluve

  • @PasinduLakshan-v3q
    @PasinduLakshan-v3q 6 місяців тому

    මේ කියලා දෙන විදිහ තේරෙන්නේ නැත්තන් ඌට ආයේ කියලා දෙන්න විදියක් නෑ. ජොබ් එකක් කරන ගමන් රෑට සර්ගේ වීඩියෝ බලනවා😊

  • @devidudeneth2281
    @devidudeneth2281 Рік тому

    Padama hodatama theruna sir ❤️❤️❤️

  • @dilmi_28
    @dilmi_28 Рік тому +2

    ❤❤❤❤❤❤

  • @InokaChandhani-l1p
    @InokaChandhani-l1p 2 місяці тому

    හුගාක් පින් සර් ඔයාට...මේ කරන දේට..අපි වගේ පංති යන්න බැරුව ඉන්න අයට ස්‍ර් මේකරන උදව්වට ජාති ජාතිත් පිං ...මම මාතලෙ...මම කවදා හරි එනවා කොරියන් ගිහින් අවිත් ස්ර් බලන්න❤

  • @adeeshahemaka3437
    @adeeshahemaka3437 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sameeragihan5296
    @sameeragihan5296 9 місяців тому +1

    Mehema ugananawa kiyane hineta giya kiyala hithagana thami tiyenne ❤❤❤❤❤❤❤❤❤

  • @dilharadubashini82
    @dilharadubashini82 4 місяці тому +1

    Pin sidda wenawa sir kiyala denawata...

    • @sejonglk
      @sejonglk  4 місяці тому

      බොහොම ස්තුති ... බුදු සරණයි...🌸
      හොදට පාඩම් කරලා විභාගයට හොද ලකුනක් ගන්න 💐❤️🇰🇷💪🇰🇷

  • @DileepCharuka
    @DileepCharuka 4 місяці тому

    Therenawa sir hodhata..sirge online clz ptn gnna kawaddha ❤

  • @hewamaddumage877
    @hewamaddumage877 Рік тому +1

    Very good luck

  • @NishanthaMadhuranga-ki5kf
    @NishanthaMadhuranga-ki5kf Рік тому +1

    niyamayi sir

  • @dumiyaikaviyai8726
    @dumiyaikaviyai8726 Рік тому +1

    ❤😊

  • @ලස්සනරහස්-ය4ථ

    Salli nogena mechchara hodata pahadiliwa kiyala denna taran sir kochchara hodada❤❤❤

  • @Pradeepamadushani-z6s
    @Pradeepamadushani-z6s 3 місяці тому

    🙏🙏🙏🙏🙏

  • @kushanmadusanka9374
    @kushanmadusanka9374 Рік тому +2

    안녕하세요 ❤

  • @chayasadeepani2169
    @chayasadeepani2169 Рік тому +1

  • @NiroshaDamayanthi-iw5tk
    @NiroshaDamayanthi-iw5tk 7 місяців тому +1

    😮😮

  • @nishadchamika966
    @nishadchamika966 10 місяців тому +1

    පැහැදිලිව තෙරුම් ගන්ඩ පුළුවන්

  • @ML06dumindawijesinghe
    @ML06dumindawijesinghe 7 місяців тому +1

    Mona clss giyath me tharm pahadiliwa ugannan na බුදු සරණයි ඔබතුමට

  • @NiroshaDamayanthi-iw5tk
    @NiroshaDamayanthi-iw5tk 6 місяців тому +1

    😊

  • @tharshanakumarikumari8772
    @tharshanakumarikumari8772 Рік тому +1

    Ane srita bs pin

  • @vishvahasaranga
    @vishvahasaranga Рік тому +1

    💜