love watching your program, wonderful explanations and open honest discussion of matters, criticizing those who deserve it...thank you and keep up the good work.
You guys are great in our country To make our people to Educate and Understand Black or white Even me we don’t read much some time we go Short Cut and get Wrong Minded but After You Guys Explain so simple and great to understand it’s a Big Job to Do 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
නියමයි ගුනේ සුපිරි පැහැදිලි කරිම බුද්දිමත් මාලිමාවට ජයවේවා
නිලන්ති ඉතාලි පර පීඩනයට ලක්වූ කාන්තාවගේ ධයිර්ය උදාහරණයටගෙන කල කරුණු දැක්වීමත් ඉතා වටිනවා.
Definitely
ගුණේ අය්යා නියම විචාරය කොහෙද ඕයි මෙච්චර කල් හැංගිලා හිටියේ 👍👍👍
කතා කරපු සියලු කාරනා ඒ ඒ සිදුවීම් වලදී මම දරපු අදහස්මයි ... අගෙයි ..
නිලන්ති කොට්ඨාචි කියන්නේ ඉතාම වේගයෙන් ජනතාවගේ හදවත තුළට ඇතුළත් වන කෙනෙක් නිතරම සිනහව ූණේ රඳවාගත් ප්‍රියමනාප තැනැත්තියක්
Api nam Hapan padure inne kale idan kamethi charithyak !
සාහිත්‍ය සහ බොදු දර්ශනය පිළිබඳව විග්‍රහ කීරීමට දන්නා එකම දේශපාලන පක්ෂය NPP පමණයි. ඔබටත් සුබ පැතුම්
හුගක් ඉගෙන ගත්තා ඔබේ විග්‍රහයෙන්.. බෝහෝම ස්තූතියි.
ස්තූතියි සහෝදරයා ඔබගේ පැහැදිලි කිරීමට
ලංකාවේ ඉන්නේ සාහිත්‍යය විවාරයක් නැති මිනිස්සු ..කොට්ටහව්වි සහෝදරිය සැලෙන්න එපා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවෙ ඉන්න සම හරක් තමයි ඔක්කොම නෙවෙයි
සුන්දර ලෝකයක් උදෙසා උබලගෙ අරගලයට අපගේ මෙව්වා එක මචන් ,ආදරෙයි අතනින්ම
හොදට පැහැදිලි කලා ගුනේ මල්ලි.ස්තූතියි
Kottahachchi soyuriyath ඉතා වැදගත් දැනුම් සම්බාරයකින් යුතු තැනැත්තියක් ජයවේවා
ඔබගේ මෙි කියාදිම බොහොම වටිනවා මෙි වෙනස හදමු මාලිමාව දිනවමු ..❤❤❤❤❤
ඔයා මේක මේ විදිහට කතා කරපු එක හොදයි,මමත් ජෙප්පෙක් නෙවෙයි නමුත් මම මේ වෙලාවේ npp එක්ක මේක වෙනස් කරන්න උත්සාහ කරනවා.
NPP jayawewa nice explanation brother 👏👍❤️🙏
ඔබේ තේරීම සුපිරි ,අපි මේ පාර දීලා බලමු.
අපිත් එහේම තමා මේ වෙලාවේ වැඩක් කරන්න පුළුවන් එකම පක්ෂය තමා මාලිමාව👍
වෙනස් කරන් නෑ මොකෙක්වත්
අනිවාර්යයෙන් , මේ ජරාදේශපාලනය ඉවර කලයුතුයි අපේ පරම්පරාවෙන්වත්.
සර්ව සාදාරන විචාරයක්...
පට්ට මචං..... මරු
මචං මරු බං මේ මේ නූතන තරුණ කාන්තාවන් දේශපාලන වේදිකාවට පැමිණීම අනාගතයට හොඳයි 15:53
ඉතා ආසාවෙන් මම බැලුවා..ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක්..ඔබට ස්තුතියි !
මෙම කරුණු දෙකම ඉතාමත් ලස්සනට පැහැදිලි කරල දුන්නා... බොහොම ස්තූතියි මචං !
පොහොට්ටුවේ,සහ සමගි බලවේගයේ කසිප්පු මී හරකුන්ට මොන සාහිත්‍යයද?
සිරාවටම බං. සාහිත්‍යය තියා පත්තරයක් හරියට කියවන්නෙ නැති උන්ගේ ගොබ්බ ඔලු හදන්න බැ😂
NPO eke a gani dethun dahak ekka budiyapu ganiyekuge Lankawa watema gihilla athi. ehema wesiyanta lagadima loke watema chu yai. ekatane oya dagalanne. kohomath ganika paksayene . A gani kohomada kanthawo gana katha karanne NPP, JVP, Jathika Janabala wegaya, Malimawa me serama eka namin inna paksaya Ganika paksayene. Lankawe ganika sewaya sthira karana ewun mokatada kanthawo gana katha karanne heluwen.
@@rosejene4722 🤣🤣🤣💩 මම ඒ උඹ කියපු ගනිකවාට මගෙ ඡන්දය දෙනවා . 🤣🤣🤣 ගණිකා වෘත්තීය නීති ගත කරා කියලා ප්‍රශ්නයක් නෑනේ බන්. අසහන කාරන්ට උබලගෙ ළමයි බිලි වෙන එක නතර වෙයි. අනික පකෝ, රට ජනතාවාදිව දියුණු කරන්නයි ඔන තෝ මෙ මොන්වද කිය්න්නේ ගනිකවක් ගැන. තෝ හිතුවද අනුර ජනාධිපති උණ ගමන් ඉස්සෙල්ලම කරන්නේ ඕක කියලා. නොදකින් යකෝ තොගේ වහල් මානසිකත්වය 🤣🤣🤣
@@rosejene4722
ඔබට තියෙන පාරිශුද්ධභාවය කොතරම්ද ඒ කාන්තාවන්ට චරිත සහතික දෙන්න?
සහතික ඇත්ත වම්බොටු කුට්ටිය පත්තරයක්වත් කියෝනවද දන්නෑ
පැහැදිලි කිරීම ඉතාම වටිනව ජය වේවා
ජාතික ජනබලවේගයට ජයනියතයි ❤
මචං ! උඹ වගේ තව තවත් පොරවල් මේ ප්ලැට් ෆෝම් එකට කඩා පාත් වෙන්න ඕනෙ. මේ සමාජය මෙන්ටලි සුද්ද කරන්න ඕන මචං. නැත්නම් මේක හැමදාම හිඟාකන ගොබ්බ රටක්. ජයවේවා
Jvp-npp එක වටා එකතු වී සිටින්නේ එවැනි කතා තේ රුම් ගන්න පුළුවන් සාහිත්‍ය යට ආදරය කරන මිනිස්සු ❤️❤️🎉🎉
ස්තුතියි ගුණෙ අයියා මේ වගෙ දේවල් කතා කරල අපේ ගෙබ්බ සමාජයෙ ඇස් අරවන්න ගන්න උත්සාහයට. 😊
ඒක මරු...ගුනේ අයියා...❤
ආදරණීය නිලන්ති කොට්ඨච්චි නීතිඥ දියණියනි,
දශක ගණනාවක් මේ පින් බිමේ උපන් අපි ලෝකයාට උකස් කර තමන්ගේ මඩි තරකරගත් දූෂිත පාලන ක්‍රමය මේ දරන තලයෙන් අතුගාදමන්නට රට සිව් දෙසින් බලමුළු ගැන්වී ඇති මේ අවස්ථාවේ ලක්මවගේ පිනට උපන් ඔබ වැනි සුජාත දියණියන්ට මුළු මහත් ජාතියේම ගෞරවය හිමි විය යුතුයි.
දියණියනි, ඔබට ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය සහ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.!.
අපි හැමදාම කා හරි ගැන සිහින දකින එක තමයි කරන්නේ. සන්නස්ගලට පිංසිද්ද වෙන්න නිලන්ති සාහිත්‍ය ඉගන ගෙන තියන නිසා ආකර්ශනිය කතා විලාසයක් තියනවා. බලමුකො වැඩ.
යූඑන්පී කඩප්පුලි පාදඩයින් මේ නිර්මාණය හාස්‍යයට ලක් කළා.
උන්ගෙ අධ්‍යාපනය කොතනද තියෙන්නේ කියලා පැහැදිලි කරන්න මේ විචාරය වැදගත්.
මාලිමාවෙ ජයග්‍රහණය සාර්ථක කළ යුත්තෙ මේ නිසා.
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊💐❤️
ඇයි ගොබ්බයො උබව වැදුවේ පෙමට් එකේ ද
@@DilanPerera-bc4ur
දුවපිය පඩේකට විසිවෙච්ච කඩපිපුලිවෙම්සිගෙපුතා....😁😁😁😁
@@DilanPerera-bc4ur යූඇන්පී කියන්නේ එක ලෙවෙල් එකක් මේන්ටේන් කරන පක්ෂයක් ඒකේ පල්ලෙහා ඉන්න එවුන් නායකයෝ දාලා තියෙන්නේ පාදඩයෝ,කසිප්පු කාරයෝ ,වනචරයෝ ගානට..ඒ ක නිසා උබත් පාදඩයෙක් විතරයි
දන්නැති එචුන්ට කියල දෙන්න. අනුරට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤
love watching your program, wonderful explanations and open honest discussion of matters, criticizing those who deserve it...thank you and keep up the good work.
නිලන්ති කියන දේ තේරුම්ගත් දේ සහ ඇය පෙන්වා දෙන දේ දකින්න පුලුවන් ඔබවැනි මිනිසුන් නන්දනීය යි...
අලි පොහොට්ටු හවුලේ කුලියට කොටන එවුන්ට ඕක කියලා දෙන එක හොදයි, නමුත් එදා මාලිමා රැස්විමට ආ කාන්තාවන් බහුතරයකට එක තේරුම් ගන්න හැකියාව තිබෙන්නේ ඇති කියලා මම හිතනවා.
සොරි අයියෙ....පට්ට විග්‍රහයක් ❤❤❤
Beautiful, Gune you explained them very very effectively well done
මේ කවිය කොතරම් සූක්ෂ්ම ලෙස ගොඩනැඟුවාද කියල හොඳින් සාමාන්ය ජනවිඥානයට තේරෙන විදියට ගෙන දැක්වීම ඉතමත් කාලෝචිතයි. නිලන්ති නංගි උඹට මගෙ අාචාරය. npp වේදිකාවෙ මිසක් ඊනිය දෙශපාලන වේදිකාවලදි නොඅැසේවි. Npp හුදු දේශපාලන පක්ෂයක් නොවෙයි. මේ පෙරට එන්නෙ ප්රබුද්ද හා එ්තැනට ජනතාව කරපින්නාගන යන්න හදන සංවිධානයක්. ජයවේවා
අපූරු කියවීමක් ❤
ඇත්ත තමා කලාව තුලින් යහපත් මිනිසුන් බිහිවෙනවා.රටක් පාලනයට සුදුසු මෙවගේ චරිත .මිනිසුන්ගේ දුක වෙදනාව අදුනන අයට රට බාරදෙමු. මාලිමාවට ජයවේවා
අපේ උං කැමති "වම්බටු ගන්න පලා ගන්න" වගේ වදුරු කුණුහරුප කියල පස්සෙ පාර්ලිමේන්තුවෙන් සමාව ඉල්ලන උන්ගෙ කතා වලට
ඒක තමයි තූ නොදකින් වල් හැත්ත මකබෑවිලා යන්න ඕන
පොත් කියවන්න නෙමේ උන්ට කන්න බොන්නවත් ලැබෙන්නෙ npp එකට මඩ ගැහුවොත් තමයි.උං බලාගෙන ඉන්නෙ අකුරක් වචනයක් වරදිනකන්.ඔයා මේ පොත් කියවන්න කතාකරනව.
ඕකන්ගෙ මූනට කෙල ගහන්න ඕන ගොබ්බයෝ
ගුනේ අයියා...❤ ආදරෙයි ඈ.....ඔයාගේ විඩියෝ මගේ මහත්තයස් හරිම අසාවෙන් බලනවා..මාත් දැන් ඇබ්බැහි වෙලා...බොහොම වටිනා දැනුමෙන් පිරිපුන් වෙන්න හැකී දේ ගොන්නක් අරන් එන ඔබට ජය❤❤❤
දූෂිත මජර දේශපාලනය පිටු දැකීමට ජනතාව පෙළ ගැසිය යුතුයි .ජයවේවා මාලිමාවට ❤❤
නිලන්තිගෙ මේ කතාවෙන් ලොකු යහපත තමයි පට්ට කතිකාවතක් ගොඩ නඟුන එක.
සුපිරි ❤
ඔබ තුමාට බුදුසරණ යී
ඔබ සන්නස්ගල මහතාට නියම සාධාරණයක් කලේ.
ඇත්ත ඇති හැටියෙන් කියා පෑම හරිම වටිනවා.
ආදරය පෑම මැජික් එකක් වන තරමට අපි බහුතරයක් බංකොලොත් යල් පැනපු මතවාද වල ගිලිලා ඉන්නෙ.සමාජය මුදවා ගැනීමේ ඔබෙ මෙහෙයුමට ජයම වේවා!💪💪🥰
මේ වගේ පැහැදිලි කිරිම් වටිනවා
චමී ඔය මට්ටමෙන් ඔබ නිවැරදි වීගෙන ඒම ගැන මම හරි සතුටුයි
අයියේ ඔයාගෙ කතා වලට අබ්බැහි වෙලා. දිගටම කරන් යන්. ඔයාට ජය. 🎉
Supiri explanation bro......
You should do this type of programs in future.
Great job...
ගුණේ ඔයාගේ අදහස්
100 % ක් හරි. මේ ඔක්කොටම. හේතුව ඉදිරි දැක්මක් නැතිව. මේ රට කාපු, ප්‍රධාන යැයි කියා කියාගන්නා දේස පාලු පක්ෂ.
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤
මතක තියාගන්න,ඔයා මේ කතා කරන්නෙ,වාහන වල දෙහි ගෙඩි,මිරිස් කරල්, එල්ලගෙන යන දොස්තරල ඉංජිනේරුවොත්, ඉන්න රටක, මිනිස්සුන්ට කියල.අපිට ඉගෙන ගත්ත මිනිස්සු ගොඩක් හිටියට බුද්දිමත් මිනිස්සු ඉන්නෙ හරිම ටික දෙනයි.
Ithaamath niwaradi kiyaweemak.
ඔඛ කල පැහැදිලි කිරීම ඉතාම හොදයි කොට්ටචි සහ
සන්නස්ගල ගැන හරියටම
හරි
මම දකින විදිහට npp යනු ලෙයින් යකඩෙන් හා පොතෙන් පෝශනය උනා කියලා 😂
Excellent explanation❤
නියමයි ගුනේ අය්යා ආදරෙයි,ආදරෙයි
Thank you brother 👍
ඒ කතාව ඇය කියන්නහේතුව තමා ලංකාවෙ කාන්තාව මේ පවතින දෙස්පාලනය තුලින් කාන්තාවගේ අනාරක්ශිතතාවට පූර්වකථ්නයේ උදාහරනයයි. එහි තේරුම නොදන්නවවෙන්න පුලුවන් ඒත් මොකක්ද ඇයකිව්වෙ කියල හොයන්නෙ නැතිව.අනුර කුමාරගෙ ඉංග්‍ර්‍රීසි ගැන කියවන්නෙ සුද්දවත් පාරිභාශිතයේදී පාවිච්චිනොකරන විශ්වකෝශයේ වචනන්පාඩම්කර කියවන සජී බේබිහාමුගෙ ඉංගිලිසි හා ගලපන සමහරක්ට ඉන්නරටක සිංහල සාහිත්‍ය හෝ දැනුම ගවේශනය ගැන කිනම් කතාද?
සහෝදරයා මේ විඩියෝ බලන ගොඩක් උන්ට සාහිත්‍ය තේරෙන් නෑ. කමෙන්ට් බැලුවම හොදට තේරෙන්ව😂😂. නියමයි video එක❤
Exceptional Explanation
හොද පැහැදිලි කිරීමක්
ඔබගේ ඌණ පූරණය හොඳයි.ඔය පූර්ණවිචාරය ඒ වේදිකාවෙ කරන්ට වෙලාව මදිනෙ.ස්තුතියි ඉතිරි ටික කියලා දුන්නට.
ඔය වැඩේ කරේ මහින්දගේ ගෝලයා සරුවාසුනිල් නේද
Buwa thamai
සුනිල් තාම ඉන්නවාද
යර්ස් බොස්
බයියන්ට දැන් මේවා මතකනෑ.හැබැයි 88/89මතකයි.
Atta sahoo only victory ❤npp
Your explanation is very important in order to give a real idea ..
An excellent illustration 👍👍
Mama harima asai aiyage wadasatahan walata❤❤❤
සිනා සාගර
විචාරය ගෝචර
අවිචාර අළු දර
මැදින් සාදර. ගූණේ ආදර
වමත් නැත සරසා
කතාවත් නැත නිරසා
දකුණේ පිල්සරසා
ගුනේ හට නැත ඩොලර් වරුසා
කාවදත් දෙපැත්ත
බැලන්ස් කරගෙන පිත්ත
නෙලා නැත අතිරික්ත
ගුණෙ ගත්තෙම හරිම පැත්ත
දැක ඇත්ත තිත්ත
අරං බෑ යාළු කැත්ත
වෙන්න ආවොත් තොත්ත
මෙවර පෙන්නමු පස්ස පැත්ත👈😏🤏
❤❤ කන්දෙගෙදර පියන්නද හිමි🎉
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤
ලස්සනයි 🙏🙏🙏🎀🎀🎀
නියමෙට බේරුව ගැටලු ටික
අලිපොහොටිටු හොර රැලටයි උනුයි උන්ට කඩෙියන සමනල බයියොන්ටයි මොන සාහිත්‍ය ද උන් උපතින්ම සයිකො.මාලිමාවට ජයවෙිවා
එච්චර දියුණු මනසක් ලංකාවෙ මිනිස්සුන්ට තියෙනවනං රට මෙහෙම තියේවිද.
විග්‍රහය සුපිරියි,NPP එක මේක වේදිකාවේ කියන්න ඔනී
Super explanation machan...
Great....
Great job 👍👍👍👍💪🏻💪🏻💪🏻💪🏻👊👊👊👊✊✊✊✊
මේ දක්වා සුපිරිම එක. හරිම මැද තැනක ඉඳන් පොදුවෙ හැමෝටම කියනව. කලින් මම දැකපු ඉම්පෘව් වෙන්න ඕන තැන තමයි, පොදුවෙ නැතුව, රාමුවකට වගේ කතා කිරීම. මට පෙනුන හැටි වෙන්න පුලුවන්. ඒත් මම මේක කිව්වෙ හොද දෙයක් තව තවත් සාර්ථක වෙන්න ඕන කියන අදහසින්.
මම කියපු රාමුව තමයි, ටියුෂන් ක්ලාස් එකකට කතා කරනව වගේ කතා කිරීම. ඒ මට පෙනුන හැටි. සන්නස්ගල එතනින් මිදිල ගොඩක් කල්. සන්නස්ගල විතරක් කියන්න මුල ඉදන්ම පුලුවන් වෙන්නත් තිබුනනම් හොඳයි.
There’s always room for improvement! ❤
Good luck 👍
සුන්දර ලෙස සහ දැනෙන ලෙස පැහැදිලි කිරිමක්
ගෑණු 100 නෙවෙයි මචං සාරැවා සුනිල් කියන පාහර වරත්තුවා අඩු වයස් ගෑණු දරැවො 100 කෙලෙසුවා කියල තමා කතාව තියෙන්නෙ . ඌට සහයට තව කාලකන්නි පාදඩ ගෑණු මිනිස්සු රොත්තකුත් පාරට ආවා.😂 උන් ටික මොනව කරනවද මංද අද නේද? 😂😂
සාතිත්‍යමය කියැවීම ක් නැති සමාජ ය ගොබ්බ යි.නියමයී ගුණෙ අයියා ❤
Well said!🌹
සියයට දෙසීයක් ඔයාට එකගයි,මල්ලි! නියමයි!!👍🥰🥰💪
නියමයි.
niyamai jayawewa
නියමයි .නිලන්ති මහත්මියට පුර්විකාවක් කරන්න තිබුනා.ජයවෙිවා npp
චමී කවදා හරි ඔය සයෙක් සාහිත්‍යය මේ රටේ මිනිස්සුන්ට තේරෙන දවසක් එනව
ඇත්තටම පට්ට විචාරය
Hoda analysis akak. Hemotama me nuwana pahala wewa……
සාහිත්යය මේහේම හරි සමාජයට ගේන එක හොදයි..සාහිත්ය කන්ඩද අහපු රටක
ඔක්සිජන් කන්න ද අහපු රටක සාහිත්‍යය ගැන කවර කතාද ??
You guys are great in our country
To make our people to Educate and Understand Black or white
Even me we don’t read much some time we go Short Cut and get Wrong Minded but After You Guys Explain so simple and great to understand it’s a Big Job to Do 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Niyamy machan...
වැදගත් පණිවිඩයක් විග්‍රහයක්.
"කන්ද වැඩිහිටි දෝරෙ යන්නට මොණර බිත්තර සාරු ගැලුවා" කියන පද පේළිය මා කියවන්නේ, කොපමණ උසස් බෞද්ධ යතිවරු හිමිවරු සිටියත් ඒ ඔක්කොම මොණර කොලවලින් වසා දාන්නට 'සාරුවා' සුනිල් නම් මේ දූශක්යා සමත්වී ඇති බවයි.
මං ඔය කවිය කියවලා තියෙනවා. ඇත්තටම අපේ රටේ මිනිස්සු ගැන හරි දුකයි. මොකක් හරි දෙයක් උනාම රැල්ලට මඩ ගහානවා ඒ ගැන හොයලා බලන්නෙම නැතුව. සමහරවිට නිලන්ති අක්කා කවිය සම්පූර්ණ කරලා තිබුනා නම් හරි කියලත් හිතෙනවා.
නිලන්තිගේ සංවාදය බන්දුගේ කවිවලින් බිදක් එයතව ටිකක් පැහැදිලි කරානම් ඇත්ත කථාව කාටත් පැහැදිලියි.
කමක් නෑ ඒකත් හොඳයි අර වල් ගොබ්බරැල නිරුවත් උනානෙ😅
අපිත් ජ.ව්.පෙ.ත් එක්ක හිටපු මිනිස්සු නෙවෙයි නමුත් මේ පාර ජ.ව්.පෙ.❤❤
නියමයි ගුනේ අයියා ..❤
මේ කවි පොත ගන්න තැනක් කියන්නකො දන්න කෙනෙක්. හෙව්ව හම්බුන්නෑ.
ජවිපෙ කාර්යාලයට යන්න ඔබට හොයාගන්න පුළුවන් ඕන තරම් පොත් 🌹❤️🧭
මහත්තයෝ මම නම් ඔය කවිය ගැන තරමක වෙනස් විදිහක අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. " මැනික් ගගටත් ඉවුරෙ චූ යයි." සාමාන්‍යයෙන් " චූ " යන්නෙ අප්පිරියාවකට නෙමේ."චූ" යන්නෙ ගොඩක් වෙලාවට බයක් ඇති උනු.අවස්ථාවක.එහෙම නම් මේ ගෑනු සීයක් දූශනය කරපු මේ ප්‍රාදේශීය දේසපාලකයත් අනිත් එව්වන වගේම කතරගමට ඇවිත් ඒ අදාල ස්ථාන වන්දනා මාන කරමින් තමන්ගේ චන්ද දායකයින් අන්දාගෙන ඒ දේශපාලන කටයුතුවල නිරතුරුව නිරත වෙන පුද්ගලයකු වශයෙන් තෝරා ගතහොත් යම් හෙයකින් මූ කතරගමට එන ආරන්චියක් මැනික් ගහටත් ලැබී,මනික් ගහත් කාන්තාවකට සම කරම බැවින් මේ ගන් කොමලියත්,මේ වගේ එකෙක් කතරගමට එන ආරන්චියට බයවෙලා,ගන් කොමලියට මුගෙන් බේරෙන්න හැන්ගෙන්න වත් තැනක් නෑ , ඒ බයට ඉවුරෙ "චූ" ගියා වෙන්න බැරිද...? ඒ කවියෙ අර්ථය එහෙම වෙන්න පුලුවන් නේද...?
ඔව්.. සාහිත්‍යකියන්නේ නෙල්ලි වගේ. කැමති විදිහට රස විඳින්න පුළුවන්. එකගයි
සුපිරිම පැහැදිලි කිරිමක් ස්තුතිය
Npp❤❤❤ 🤛
බොහොම ස්තූයි ඔබ තුමාට. ගොන් ගොබ්බයන්ට ඕවා තෙරෙන්නෑ.. උන් දන්නේ කුඩු බෙදන්න විතරයි ඒකටම ගොබ්බ ගෑනු කෑ ගහනවා තොල්පොටි වදුරන්ගේ පුකවල් වගේ හදාගෙන. අප්පිරියයි....
😃😃😃😃😃😃😂😂😂😂😂
මාලිගාවට නිලන්ති ජය ❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා
අඩෝ ගුණා උබ වෙලාවට බොලේ දැමිමෙි විකටි එකටමයි. ආඩමිබරයි ....ගුණා.