Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විරිඳුව ලස්සනයි. ඒ අම්මගෙ දරැවන්කල වැඩෙත් හරිම වටිනවා අද සමාජයට හොඳට සිහි කල්පනාව තියෙන දෙමාපියන් පාරේ දමා යන සමාජයක සිහි විකල් අම්මා සොයාගෙන ආව එවන් මිනිස්සුත් මේ රටේ ඉන්නවා දැකීමත් සතුටක් ඒ අම්මෙ වාසනාවන්තයි එවැනි යහපත් ළමයි ලැබීමත් ඒ අම්මාට ඉක්මන්සුව ලැබේවා!! සියළු දෙනාට තෙරුවන් සරණයි !! පොලීසියටත් බොහොමත්ම ස්තුතියි .🙏🙏
අම්මේ .ඔබට ඉක්මනින් ම .නැවතත් මතකය ලැබේවා .පිහිටයි .මැණියනි .උතුම් දලදා සමිදුගේ .මල්ලි ඉතාමත් අගේ කලයුතු විරිදු පන්තියක් .පිහිටයි .මල්ලි ඔයාට .පත්තිනි මැණියන්ගේ .
හොරණ පොලිසියේ ලොකු මහත්තයා සහ සියලුම නිලධාරීන්ට අප සැමගේ ප්‍රණාමය නලින් ගේ විරිඳුව හදවතටම දැනුනා මව් සෙනෙහස දන්නවා දරුවන්ට යහපතක්ම වේවා සියළු දෙනාට තෙරුවන් සරණයි !! 🙏🙏
නිරෝගි සුවය ලැබේවා අම්මාට බුදු සරනයි ..❤❤❤❤
මේ වැනි උතුම් දරුවන් හැම අම්මා තාත්තා කෙනෙක්ටම ලැබ්‍ර්නවානම් වැඩිහිටි නිවාස වැහිලම යාවි.මගේ පතුමත් එයමයි.සමහර ගුණමකු දරුවන්ට ලැජ්ජා හිතෙන්න ඕන මේ වගේ දරුවො දැක්කම.හරිම ලස්සනයි නලීන් වැඩේ.
ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
හැමදාම විරුදුවෙන් කීවේ සමාජයට ආදර්ශයක්.... බුදුසරණයි
ඒ උතුම් දරුවන් සහ හොරණ පොලිසියේ මහතවරුන්ට ත් ගොඩාක් පින් ගොඩාක් ස්තුති 🙏🏾අපගේ ප්‍රණාමය... 🙏🏾විරිදුව ත් ගොඩාක් ලස්සනයි....
නලින් අය්යා ඔයා හොද දේ හොද ව්දි හට දකිනව් 🙏ව්රිදු ලස්සනයි දිනෙන් දින දියණු වේවා 🙏තේරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤
බුදු ගුණ සත්තයානු බලයෙන් ද සියලුම දෙවියන්ගෙ අනු හස් බලයෙන් ද සත් පත්තිනි මැනියන්ගෙ අනු හස් බලයෙන් ද ඉක්මන් සුවය ලැබෙවා කියා පර්තනා කරමි තෙරුවන් සරණයි
දෙමාපියො උනත් වපුරන පල තමයි නෙලා ගන්නෙ යහපත් දරුවන් මෙලොවට බිහිකලාම යහපත් දේ ලැබේනවා සියළුම දෙනාට තෙරුවන් සරණයි
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මුල්ම වීඩියෝ එක දකිද්දි මතක් උනේ අර අම්මව එපා කියපු පුතාව..වීඩියෝ 2 කම එකට...ලස්සනයි අයියේ විරිදුව ....අම්මා කියන්නෙම ලෝකයක්...❤❤❤❤
විරිදුවනම් ලස්සනයි ඒ අම්මාට ඉක්මන් සුවය අත් වේවායි පතමි තමාගේ දරුවන් හදුනා ගන්නට ඉක්මනින්ම හැකියාව ලැබේවා......!
හොද දරුවන් කවදාවත් වරදින්නෙ නැ ඒ දරුවන්තුන්දෙනාට තෙරුවන්සරණයි
මුලින්ම හොරණ පොලිස් නිලධාරීන් ට ස්තූතියි ගෞරවය පුදකර.මේ අම්මාට ආදරය.කරුණව දක්වන මේ දරුවන්ට සියලු සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
මේ අම්මාට ඉක්මනින්ම සුවය ලැබී තමන්ගේ දරැවන් හදුනාගැනීමට වාසනාව උදාවෙවා පොලිසිවලත් දෙවියන් වගේ මිනිසුන් ඉන්නවා ඔබගේ විරිදුව හැමදාම වාගේ හදවතට වදිනවා තෙරැවන් සරණයි හැමොටම
අම්මා අම්මාගේ දරු පැටවු හරි පරිස්සමෙන් සංවේදීව හැදුවා ඒ දරුවෝ ලොකුමහත් වෙලා මුලු මනුස්ස වර්ගයටම අම්මාගේ අගේ,කලගුන සලකන හැටි කියලා දුන්නා උතුම් බුද්ධානභාවයෙන් ඉක්මනින් සනිප වෙලා දරු ලග සතුටින් ජිවිතේ ගෙවන්න ලැබෙන්න ලැබේවා.බුදු සරනයි අම්මේ
වැඩෙත් ගොඩක් ලස්සනයි .විරිඳුවත් ගොඩක් ලස්සනයි.ඒ අම්මාට ඉක්මනින් නිරෝගී සුව ලැබේවා .
ඒ අම්මට ඉක්මන් සුවය ලැබිලා දරුවන් සමග සතුටින් ඉන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤❤❤
ඒ අම්මට ඉක්මන් සුවය ලැබිලා දරුවන් සමග සතුටින් ඉන්න ලැබේවා ප්‍රර්ථනා කරනවා නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා අනේ මට හරි දුකයි ඒවගේම නලින් විරිදු ඔයාගෙ විරුදුව ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න ඒ වාගේම නලිදු විරිදු ඔයත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි....නලිදු විරිදු ඔයාටත් තුණුරුවන් සරණයි... මට නමි හරි දුකයි.......😢😢😢🥺🥺😭
ඇත්තටම ගොඩක් හොද දරුවො තුන්දෙනෙක් ඔයාලා තුන් දෙනට සියලු දෙවියන්ගේ පිහිටෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒවගේම අම්මාට ඉක්මනට සුවය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි විරුදු නාලින් අයියාට මෙහෙ දැම්මාට ගොඩක් ස්තූතියි ගොඩක් පිං ජේසු පිහිටයි ඔයාටත්
ඇත්තටම ගුණ යහපත් දරැවෙත් මෙි ලොකේ ඉන්නවා මල්ලි විරැදුවත් හරිම ලස්සනයි අමිමාට නිරේගි සුවය පතනවා විරැදු කියන ඔයාට බුදු සරණයි
දළදා සමිදු පිහිටෙන් ළු ආමිමට ඉක්මන් සුවය ලැඛෙව නලින් පූතේ ඹයට ඛුදූ සරණයි
හොරණ පොලිසියේ ලොකු මහත්තයා සහ සියලුම නිලධාරීන්ට අප සැමගේ ප්‍රණාමය නලින් ගේ විරිඳුව හදවතටම දැනුනා මව් සෙනෙහස දන්නවා දරුවන්ට යහපතක්ම වේවා ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️
එවගේ දරුවන් ලබන්න අම්ම ගොඩක් පින්කරල ඔයාලට බුදුසරණයි
මේ අක්කලා දෙන්නයි Aiyata මේ pinama ඇති තෙරුවන් සරණයි සියලු දෙනාටම දළදා සමිඳු පිහිට ලැබේවා නලින් අයියේ ❤
විරුදුව ලස්සනයි හැමදාම විරුදු අහනව ආසාවෙන් පින් මෙවන් දරැවො හැම දෙමවූපියෙක්ටම ලැබේවා හොරන පොලීසියෙ ලොකූ සර්ට මගේ ගවුරවයදරැවන්ටට් බුදු සරනයි
තෙරුවන් සරණයි එ අම්මට ඉක්මන් සුවය ලැබේවා
අගය කරන්න ඕනි කතාවක් , කරුණාවක් , ආදරයක් , විරිදුවක් ❤❤❤
හොරන පොලිකියට මුලින්ම ස්තුතිය. මේ වගේ දරුවන් ලෝකයේ ඉන්නවා කියලා දැන ගත්තම හරිම සතුටුයි. ඒ දරුවන් තුන් දෙනාව නම් අගයන්නම වටුනවා මල්ලි. ❤. ඔයාලා තුන් දෙනාටත් අම්මටත් තෙරුවන් සරනයි. ඒ වගේම මල්ලි ඔයාටත් තෙරුවන් සරනයි
අම්මාට ඉක්මනින්ම පියවි සිහිය ලැබී පවුලේ සතුට ඉතිරේවා..❤❤❤❤❤❤❤
ගොඩාක් අඩුයි මේවාගේ හොද දරූවෝ මේ වාගේ ලස්සනට විරුදුව ගැයුවාට ආදරෙයි නලින් පුතේ
විරිදුව හරිම ලස්සනයි මල්ලි අම්මට ඉක්මනට දරුවන් හදුනා ගැනීමට මතකේ ලැබේවා මේ දරුවන්ට ආදරෙයි ❤🙏🙏🙏
ඇත්තටම නලින් අයියේ මට මේ නිවුස් එක දැකපු ගමන්ම මතක් වුණේ ඔයාව මොකද හොද දේවල් හොදම විදිහ ට අගයන්න පුලුවන් ඔයාට.. ගොඩක් ලස්සනයි...මේ අම්මා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.. ඔයාලටත් බුදු සරණයි දෙවි පිහිටයි.. අයියේ..
අමිමාට ඉක්මනින් මතකයට නැවත ලැබේවා 🙏🙏🙏 විරිදු කියන ඔබට ගොඩක් පිං 🙏🙏🙏❤️❤️❤️
අම්මාට බුදු සරණයි අනිවාර්යයෙන් සියලුම දෙනාටම දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නලින් පුතේ ඔයාගේ විරුදුව තදින් හිතට වැදුනා. මහා මග දමලා යන පව්කාරයන්ට හොද ආදර්ශයක් මේ දරුවන්. නලින් පුතේ බුදු සරණයි
දැරැ තුන්දෙනාටා බුදුසරණයි නලින් පුතාට දලදා සමිිදු පිහිට ආරක්ෂාවයි
ඉක්මන් සුවය ලැබේවා අම්මේ ඒ වගේම නලින් මල්ලි ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
තෙරැවන් සරණින් අමිමෙි ඔබට ඉක්මන් සුවයම ලැබෙිවා .🙏🙏🙏❤
බුදු ගුණ බලයේන් ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි .....💕💕💕🙏🙏🙏
නිදුක් නීරෝගීව ඉක්මනින්ම සුවය ලැබේවා තෙරුවන් සරනයි අම්මේ
හොද හොදම වෙිය ලොව කිසිම තැනක නැත නොහොද නරක දිනුවෙි🙏🙏
ඒ අම්‍මාට නිදුක් නීෙරා්ගි. දීර්ඝායුෂ. ඉක්මන් සුවය. ලැෙබ්‍වා ඒ දරැවන්ටත් සම්‍මා සම්‍බුදු සරනයි විරිදු. නලීන්. මල්ලි ඔබටත්. පවුෙල සැමටත් නිදුක් නීෙරා්ගි බාවය ලැෙබ්‍වා දීර්ඝායුෂ ලැෙබ්‍වා ෙබාෙහා්ම පින්. ස්තූතියි ෙතරැවන් සරනයි ජය ෙව්‍වා 🙏🙏🙏🙏❤❤❤❤
Adaraneya ammawa suwapath wewa wagema ema daruwantath nalen malletath neduk nerogi suwaya lebewa theruwan saranai
ඒ දරුවන්ට ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ. මෙහෙම දරුවන් හැමෝටම හිටියානම් වැඩිහිටි නිවාස අවශ්‍ය නෑ. ඒ අම්මටත් ඒ දරුවන්ටත් නලින් ඔයාටත් තෙරුවන් සරණයි
🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪
ලස්සනයි ගොඩාක් එ අම්මාට ඉක්මන් සුවය labewa බුදු sarani ...
තෙරුවන් සරණින් ඉක්මනින් සනිප වෙලා දරුවන් එක්ක චිරාත් කාලයක් ජිවත් වෙන්න දලදා සමිදුන්නේ පිහිට ලැබේවා..
ජෙසුස් වහන්සේ නාමයෙන් ඒ අමිම ට සුවය ලැබෙිවා
අම්මා ට ඉක්මනින් සුවය ලැබේවා අම්මා ව රැක බලාගන්න දරුවන්ට ශක් ති ය. ලැබේවා දීර්ගායු සියළුම දෙනාටම
අම්මාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
ඉත්මනින් සුවපත් වේවා තෙරුවන්ගේ ගුනබලෙන්
හැම ගුණයක්ම අගයන 🔥හැම වැරැද්දටම පුටුපාන 🔥හරි වැරැද්ද විරිදුවෙන් කියන විරිදු නලින් 😊❤
🙏🙏🙏🙏උතුමි දරැවන් දෙවියන්.රකිනවා. ආදරනීය මෑනියන්ට ඉක්මන් සුවය ලැබෙීවා සැමට තෙරැවන් සරනයි!!!🙏🙏🙏❤
මේ වගේ දරුවො හැම අම්මා තාත්තා කෙනෙකුටම ලැබෙන්න ඕන ❤❤
Ane හරිම සංවේදී අම්මාට දරුවන් mataka na kiyanne ane e අම්මාට ඉක්මනින් සනීප වෙන්න ලැබේවා
සියලු දෙවියන් ගේ පිහිටෙන් ඉක්මන් සුවය.ලැබිලා ඒ අම්මා ට දරුවන් අසුර ගන්න පුලුවන් වෙවා ඔයා ලා තුන් දෙනා හරි උතුම් ජයසිරිමා හාමුදුරුවනේ මේ සියලු දෙනා ව ආරක්ෂා කරන්න
බුදුසරණයී.පුතෙ.ඔයාට.හරීම.ලස්සනයී.වීරීදුව
අනේ ඒ දරුවන්..තුන් දෙනාට කිරි ඉතිරේවා..කිසිම කරදරයක් කවදාවත් නොවේවා...තෙරුවන් සරනයි 🙏🙏🙏..
ඇත්තටම ඒ දරුවන් බොහොම අගෙයි සමහර දරුවන් කරන දේවල් දකිද්දි මේවගේ දේවල් රටට කියාපාන විරිදු නලින් මහත්මයා ගොඩක් ස්තුතියි
😊 අද විරිදුව මාරම ලස්සනයි අයියේ ❤❤❤❤
Ssrtwtgruburikk,.qww,eeedcjochx❤❤❤❤❤❤❤e❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤a😂🎉🎉🎉🎉🎉🎉🎉🎉😢a🎉😢😢😢😢🐕🦺🐕🦺😢😅
❤R
තෙරුවන් සරණින් ඉක්මනින් මතක ශක්තිය ලැබී නිරෝගී සුවය ලැබේවා අම්මේ ඔයාට... බුදුසරණයි 🙏🙏
අමිමට.ඉක්මන් .සුවය ලැබෙිවා .බුදු සරනයි
වීඩියෝ දෙකක් එකට ගළපලා... අම්මා කෙනෙකුගේ අගය ගුණය වටිනාකම පෙන්වාලපු අපූරු විරිඳුව මම කිහිප විටක්ම ඇහුවා... මම හාමුදුරු නමක් උනත් මමත් සංවේදී චරිතයක්... මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා... ඔබෙ මේ මවුගුණ විරිඳුව අහලා.. මෙවන් දේවල් සමාජයට ලබාදෙන්නට වෙරදරණ නලින් අයියේ ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වේවා...
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇩🇪
Nalin aiye oya hamadamath hadawathata thamai me viridu kiuwe,adath godak lassanai viriduwa,budu saranai samahayata hoda panividayak dunnata
ඇස් වලට කදුලු ආවා .. බුදු සරණයි හැටමා්ටම .. 😑🙏♥️
නිදුක් නිරෝගී වේවා අම්මේ
තෙරුවන් සරණයි ඒ අම්මාට දරුවන්ට 🙏
ඉක්මන් සුවය ලැබවා පේසූ පිහිටයි
නිදුක් නීරෝගී ජීවිතයට අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි.
Me paulatama budu saranai.ammatath ekmanin suwaya labewa🙏🙏🙏🙏🙏🙏
විරිදුව ලස්සනයි තෙරුවන් සරණයි
ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි
නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා අම්මේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරණයි ....ඔයාල හැමෝන්ටම ....
Ammata ikmanin suwaya lebewa budu saranai viridu walata bohoma isthuthi
අම්මා ඔයා ගෙදර බුදුන් කියලා. මොකද ඒ අම්මාගේ ලේ කිරි සුවදට තමා අද ඔයාගේ දරුවන් තුන්දෙනාම එකට එකම මොහොතේදී මේ විදිහට ඇවිත් අම්මා බෙදා ගන්න පොර කන්නේ. අම්මේ ඔයා පිං කදක් ඒ නිසා ඔයාගේ දරුවනුත් රත්තරං. අම්මේ ඔයා ඉක්මනින්ම සුව වෙන්න. මතකය අම්මාට නැති වුනත් තම දරුවන්ට තම අම්මා අමතක නොවන බව සහතික කරන ඇත්තම ඇත්ත කතාවක්. මේ වගේ දෙයක් අහන්න දකින්න ලැබෙනවා කියන්නේ වාසනාවක්. පොලිසියේ ස්ථානාධිපති ඇතුළු සියලු දෙනාටම බොහොම ස්තූතියි මේ පින ඇති නිවන් යන්න ඔබ සියලු දෙනාටම. බුදු සරණයි දෙවි පිහිටයි. නලින් අයියේ ඔයා හැම දාම හරිම තැනට හරිම වෙලාවට හරි දේ කෙලින්ම කියනවා. අපි ඔයාත් එක්ක හැමදාම ඉන්නවා. ඔයාටත් ඔයා වැනි පුතේකු මෙලොවට දායාද කළ ඒ මව් පිය දෙපලටත් තුනුරුවන් සරණයි!!!
Ammata daruwan sihiyata eewa mathakaya awarjanaya weeva theruvan sarani nalin puthe oyatath wedu mavatath theruvan saranai
නුබටත් එ අමිමටත් නිරෝගි සුවය ලැබෙවා
I respect that children.....you all are great....
දිරිය දුන් අමිමා තෙරුවන් සරනයි සැමදෙන ට
මේක නිව්ස් වලින් දක්ක ගමන් අර අම්මා එපා කියපු පුතාගෙ වීඩියෝ එක මතක් වුනා විරිදුවකින් හරි මේ දරුවන් තුන්දෙනාව අගය කරපු එකට ස්තූතියි මේ සදහා සහයෝගය දැක්වූ හැමෝටමත් දරුවන්ට ත් ගොඩක් ස්තූතියි බුදු සරණයි හැමෝටම ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
දුක් කරදර මැදින් තමයි දරැවො හදන්නෙ දරැවොත් දැනගන්න ඔනි දෙමව්පියන් දරැවන් මෙන් රැක බලාගන්න අම්මාට බුදු සරනයි 💕💕💕
ආදර අම්මේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි ඉන්න දරුවන්ටත් බුදු සරණයි දේ පීඩා ගොඩක් සතුටුයි දරුවනේ අක්කලා නංගිලා අම්මට සලකන්න පුළුවන් තරං පැදුරු වෙනත් ඒ උනාට කමක් නෑ අම්මට සලකන්න දෙවිපිහිටයි හැමෝටම මල්ලි ඔයාටත් බුදු සරණයි දෙවි පිහිටයි ගොඩක් සතුටුයි🙏🙏🙏❤🥰🥰😢😢😢😢🇱🇰🤲🏻🤲🏻 ගෙදර බුදුන් අම්මා
තෙරුවන් සරණයි අම්මා
ඉක්මනින්ම. සුවය.ලැබේවා
තෙරැවන් සරණ ගුනබලයෙන් එ මවට ඉක්මන් සුවය ලැබෙිිවා දරැවන් හදුනා ගැනිමට ඉක්මනින්ම හැකි වෙිිවා අමිිමට තාත්තට අාදරය කරන දරැවන් තුන්දෙනෙක් අපෙ රටෙ අද මොනතරමිි ඉන්නවද දෙමවිි පියන්ට සලකන්නැති දරැනන් එ අතරින් මෙ තුන්දෙනා ගැන අපිට අාඩමිිබරයි තෙරැවන් සරනින් ඉකිමනටම එ මව සුවකර ගැනිමට ශක්ත්‍ය ධෙෙර්ය වාසනාව ලැබෙිිවා
Viriduwa godak lassanai ❤❤❤❤❤❤❤❤. Godak duka hithuna
හ්ම්ම් බුදු සරනයි අමිමේ ඉක්මනින් සුවය ලැබේවා අමිමාව එ ආදර නිය දරුවන් හදුනා ගන්න පුළුවන් විදියට උතුම් දලදා සමීදු පිහිටින් ජය ශ්‍රී මහා බො සමීදු පිහිටින් නිදුක් නිරෝගී ඉක්මනින් සුවය ලැබේවා අමිමේ ඔබට දිර්ගා අයුලැබෙවා බුදු සරනයි එ ආදර නිය දරුවන් ටත්. මල්ලී ඔයාට ත් උතුම් දලදා සමීදු පිහිටින් ජය ශ්‍රී මහා බො සමීදු පිහිටින් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි 😍😍😍❤️❤️❤️🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
නිදුක් නිරෝගී සුවය ලැබේවා මල්ලි ඔයාට බුදු saranai ❤
Ekmanin suwa venna Kiyala partana karanava budu sharanai 🙏🙏🙏
තෙරුවන් සරණයි අම්මට
බුදු සරණයි අම්මේ ❤️🙏
තෙරැවන් සරණයි අම්මේ
Mata aduna meka balala. Amme obata ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. 🙏🙏😭❤️ Wiriduwa ගොඩක් lassanai. ❣️ Goodluck. 👍
අනෙ අන්තිමෙට හරි සිහය පිහිටුවලා..දරුවන් අදුරගන්න ලැබේවා .....
අම්මා.මට.මල්සුවදක්.වෙවාව.විරැදුව.ලස්සනයි.බුදුසරනයි
ඔයාට කවදාවත් වරදිනේ නැහැ .බුදුසරණයි දේව් පිහිටයි .
Amme obata ikmata sihi kalpanawa lebewaa...nirogi wewaa
Super Nalin
Hari satutui e daruwan gana e daruwanta mulu jeewitha kalayatama pin labenawa ammai kiyanne gedara budun neda budunge darmaya sathyai e ammatath daruwan hathara denatama budusaranai teruwan saranai dewi pihitai 🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰
විරිඳුව ලස්සනයි. ඒ අම්මගෙ දරැවන්කල වැඩෙත් හරිම වටිනවා අද සමාජයට හොඳට සිහි කල්පනාව තියෙන දෙමාපියන් පාරේ දමා යන සමාජයක සිහි විකල් අම්මා සොයාගෙන ආව එවන් මිනිස්සුත් මේ රටේ ඉන්නවා දැකීමත් සතුටක් ඒ අම්මෙ වාසනාවන්තයි එවැනි යහපත් ළමයි ලැබීමත් ඒ අම්මාට ඉක්මන්සුව ලැබේවා!! සියළු දෙනාට තෙරුවන් සරණයි !! පොලීසියටත් බොහොමත්ම ස්තුතියි .🙏🙏
අම්මේ .
ඔබට ඉක්මනින් ම .
නැවතත් මතකය ලැබේවා .
පිහිටයි .
මැණියනි .
උතුම් දලදා සමිදුගේ .
මල්ලි ඉතාමත් අගේ කලයුතු විරිදු පන්තියක් .
පිහිටයි .
මල්ලි ඔයාට .
පත්තිනි මැණියන්ගේ .
හොරණ පොලිසියේ ලොකු මහත්තයා සහ සියලුම නිලධාරීන්ට අප සැමගේ ප්‍රණාමය නලින් ගේ විරිඳුව හදවතටම දැනුනා මව් සෙනෙහස දන්නවා දරුවන්ට යහපතක්ම වේවා සියළු දෙනාට තෙරුවන් සරණයි !! 🙏🙏
නිරෝගි සුවය ලැබේවා අම්මාට බුදු සරනයි ..❤❤❤❤
මේ වැනි උතුම් දරුවන් හැම අම්මා තාත්තා කෙනෙක්ටම ලැබ්‍ර්නවානම් වැඩිහිටි නිවාස වැහිලම යාවි.මගේ පතුමත් එයමයි.සමහර ගුණමකු දරුවන්ට ලැජ්ජා හිතෙන්න ඕන මේ වගේ දරුවො දැක්කම.
හරිම ලස්සනයි නලීන් වැඩේ.
ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪
හැමදාම විරුදුවෙන් කීවේ සමාජයට ආදර්ශයක්.... බුදුසරණයි
ඒ උතුම් දරුවන් සහ හොරණ පොලිසියේ මහතවරුන්ට ත් ගොඩාක් පින් ගොඩාක් ස්තුති 🙏🏾අපගේ ප්‍රණාමය... 🙏🏾විරිදුව ත් ගොඩාක් ලස්සනයි....
නලින් අය්යා ඔයා හොද දේ හොද ව්දි හට දකිනව් 🙏ව්රිදු ලස්සනයි දිනෙන් දින දියණු වේවා 🙏තේරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤
බුදු ගුණ සත්තයානු බලයෙන් ද සියලුම දෙවියන්ගෙ අනු හස් බලයෙන් ද සත් පත්තිනි මැනියන්ගෙ අනු හස් බලයෙන් ද ඉක්මන් සුවය ලැබෙවා කියා පර්තනා කරමි තෙරුවන් සරණයි
දෙමාපියො උනත් වපුරන පල තමයි නෙලා ගන්නෙ යහපත් දරුවන් මෙලොවට බිහිකලාම යහපත් දේ ලැබේනවා සියළුම දෙනාට තෙරුවන් සරණයි
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
මුල්ම වීඩියෝ එක දකිද්දි මතක් උනේ අර අම්මව එපා කියපු පුතාව..වීඩියෝ 2 කම එකට...ලස්සනයි අයියේ විරිදුව ....අම්මා කියන්නෙම ලෝකයක්...❤❤❤❤
විරිදුවනම් ලස්සනයි ඒ අම්මාට ඉක්මන් සුවය අත් වේවායි පතමි තමාගේ දරුවන් හදුනා ගන්නට ඉක්මනින්ම හැකියාව ලැබේවා......!
හොද දරුවන් කවදාවත් වරදින්නෙ නැ ඒ දරුවන්තුන්දෙනාට තෙරුවන්සරණයි
මුලින්ම හොරණ පොලිස් නිලධාරීන් ට ස්තූතියි ගෞරවය පුදකර.මේ අම්මාට ආදරය.කරුණව දක්වන මේ දරුවන්ට සියලු සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
මේ අම්මාට ඉක්මනින්ම සුවය ලැබී තමන්ගේ දරැවන් හදුනාගැනීමට වාසනාව උදාවෙවා පොලිසිවලත් දෙවියන් වගේ මිනිසුන් ඉන්නවා ඔබගේ විරිදුව හැමදාම වාගේ හදවතට වදිනවා තෙරැවන් සරණයි හැමොටම
අම්මා අම්මාගේ දරු පැටවු හරි පරිස්සමෙන් සංවේදීව හැදුවා ඒ දරුවෝ ලොකුමහත් වෙලා මුලු මනුස්ස වර්ගයටම අම්මාගේ අගේ,කලගුන සලකන හැටි කියලා දුන්නා උතුම් බුද්ධානභාවයෙන් ඉක්මනින් සනිප වෙලා දරු ලග සතුටින් ජිවිතේ ගෙවන්න ලැබෙන්න ලැබේවා.බුදු සරනයි අම්මේ
වැඩෙත් ගොඩක් ලස්සනයි .විරිඳුවත් ගොඩක් ලස්සනයි.ඒ අම්මාට ඉක්මනින් නිරෝගී සුව ලැබේවා .
ඒ අම්මට ඉක්මන් සුවය ලැබිලා දරුවන් සමග සතුටින් ඉන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ❤❤❤
ඒ අම්මට ඉක්මන් සුවය ලැබිලා දරුවන් සමග සතුටින් ඉන්න ලැබේවා ප්‍රර්ථනා කරනවා නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා අනේ මට හරි දුකයි ඒවගේම නලින් විරිදු ඔයාගෙ විරුදුව ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න ඒ වාගේම නලිදු විරිදු ඔයත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි....නලිදු විරිදු ඔයාටත් තුණුරුවන් සරණයි... මට නමි හරි දුකයි.......😢😢😢🥺🥺😭
ඇත්තටම ගොඩක් හොද දරුවො තුන්දෙනෙක් ඔයාලා තුන් දෙනට සියලු දෙවියන්ගේ පිහිටෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒවගේම අම්මාට ඉක්මනට සුවය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි විරුදු නාලින් අයියාට මෙහෙ දැම්මාට ගොඩක් ස්තූතියි ගොඩක් පිං ජේසු පිහිටයි ඔයාටත්
ඇත්තටම ගුණ යහපත් දරැවෙත් මෙි ලොකේ ඉන්නවා මල්ලි විරැදුවත් හරිම ලස්සනයි අමිමාට නිරේගි සුවය පතනවා විරැදු කියන ඔයාට බුදු සරණයි
දළදා සමිදු පිහිටෙන් ළු ආමිමට ඉක්මන් සුවය ලැඛෙව
නලින් පූතේ ඹයට ඛුදූ සරණයි
හොරණ පොලිසියේ ලොකු මහත්තයා සහ සියලුම නිලධාරීන්ට අප සැමගේ ප්‍රණාමය නලින් ගේ විරිඳුව හදවතටම දැනුනා මව් සෙනෙහස දන්නවා දරුවන්ට යහපතක්ම වේවා ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️
එවගේ දරුවන් ලබන්න අම්ම ගොඩක් පින්කරල ඔයාලට බුදුසරණයි
මේ අක්කලා දෙන්නයි Aiyata මේ pinama ඇති තෙරුවන් සරණයි සියලු දෙනාටම දළදා සමිඳු පිහිට ලැබේවා නලින් අයියේ ❤
විරුදුව ලස්සනයි හැමදාම විරුදු අහනව ආසාවෙන් පින් මෙවන් දරැවො හැම දෙමවූපියෙක්ටම ලැබේවා හොරන පොලීසියෙ ලොකූ සර්ට මගේ ගවුරවයදරැවන්ටට් බුදු සරනයි
තෙරුවන් සරණයි එ අම්මට ඉක්මන් සුවය ලැබේවා
අගය කරන්න ඕනි කතාවක් , කරුණාවක් , ආදරයක් , විරිදුවක් ❤❤❤
හොරන පොලිකියට මුලින්ම ස්තුතිය. මේ වගේ දරුවන් ලෝකයේ ඉන්නවා කියලා දැන ගත්තම හරිම සතුටුයි. ඒ දරුවන් තුන් දෙනාව නම් අගයන්නම වටුනවා මල්ලි. ❤. ඔයාලා තුන් දෙනාටත් අම්මටත් තෙරුවන් සරනයි. ඒ වගේම මල්ලි ඔයාටත් තෙරුවන් සරනයි
අම්මාට ඉක්මනින්ම පියවි සිහිය ලැබී පවුලේ සතුට ඉතිරේවා..❤❤❤❤❤❤❤
ගොඩාක් අඩුයි මේවාගේ හොද දරූවෝ මේ වාගේ ලස්සනට විරුදුව ගැයුවාට ආදරෙයි නලින් පුතේ
විරිදුව හරිම ලස්සනයි මල්ලි අම්මට ඉක්මනට දරුවන් හදුනා ගැනීමට මතකේ ලැබේවා මේ දරුවන්ට ආදරෙයි ❤🙏🙏🙏
ඇත්තටම නලින් අයියේ මට මේ නිවුස් එක දැකපු ගමන්ම මතක් වුණේ ඔයාව මොකද හොද දේවල් හොදම විදිහ ට අගයන්න පුලුවන් ඔයාට.. ගොඩක් ලස්සනයි...මේ අම්මා ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.. ඔයාලටත් බුදු සරණයි දෙවි පිහිටයි.. අයියේ..
අමිමාට ඉක්මනින් මතකයට නැවත ලැබේවා 🙏🙏🙏 විරිදු කියන ඔබට ගොඩක් පිං 🙏🙏🙏❤️❤️❤️
අම්මාට බුදු සරණයි අනිවාර්යයෙන් සියලුම දෙනාටම දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නලින් පුතේ ඔයාගේ විරුදුව තදින් හිතට වැදුනා. මහා මග දමලා යන පව්කාරයන්ට හොද ආදර්ශයක් මේ දරුවන්. නලින් පුතේ බුදු සරණයි
දැරැ තුන්දෙනාටා බුදුසරණයි නලින් පුතාට දලදා සමිිදු පිහිට ආරක්ෂාවයි
ඉක්මන් සුවය ලැබේවා අම්මේ ඒ වගේම නලින් මල්ලි ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
තෙරැවන් සරණින් අමිමෙි ඔබට ඉක්මන් සුවයම ලැබෙිවා .🙏🙏🙏❤
බුදු ගුණ බලයේන් ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි .....💕💕💕🙏🙏🙏
නිදුක් නීරෝගීව ඉක්මනින්ම සුවය ලැබේවා තෙරුවන් සරනයි අම්මේ
හොද හොදම වෙිය ලොව කිසිම තැනක නැත නොහොද නරක දිනුවෙි🙏🙏
ඒ අම්‍මාට නිදුක් නීෙරා්ගි. දීර්ඝායුෂ. ඉක්මන් සුවය. ලැෙබ්‍වා ඒ දරැවන්ටත් සම්‍මා සම්‍බුදු සරනයි විරිදු. නලීන්. මල්ලි ඔබටත්. පවුෙල සැමටත් නිදුක් නීෙරා්ගි බාවය ලැෙබ්‍වා දීර්ඝායුෂ ලැෙබ්‍වා ෙබාෙහා්ම පින්. ස්තූතියි ෙතරැවන් සරනයි ජය ෙව්‍වා 🙏🙏🙏🙏❤❤❤❤
Adaraneya ammawa suwapath wewa wagema ema daruwantath nalen malletath neduk nerogi suwaya lebewa theruwan saranai
ඒ දරුවන්ට ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ. මෙහෙම දරුවන් හැමෝටම හිටියානම් වැඩිහිටි නිවාස අවශ්‍ය නෑ. ඒ අම්මටත් ඒ දරුවන්ටත් නලින් ඔයාටත් තෙරුවන් සරණයි
🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 🇩🇪
ලස්සනයි ගොඩාක් එ අම්මාට ඉක්මන් සුවය labewa බුදු sarani ...
තෙරුවන් සරණින් ඉක්මනින් සනිප වෙලා දරුවන් එක්ක චිරාත් කාලයක් ජිවත් වෙන්න දලදා සමිදුන්නේ පිහිට ලැබේවා..
ජෙසුස් වහන්සේ නාමයෙන් ඒ අමිම ට සුවය ලැබෙිවා
අම්මා ට ඉක්මනින් සුවය ලැබේවා අම්මා ව රැක බලාගන්න දරුවන්ට ශක් ති ය. ලැබේවා දීර්ගායු සියළුම දෙනාටම
අම්මාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
ඉත්මනින් සුවපත් වේවා තෙරුවන්ගේ ගුනබලෙන්
හැම ගුණයක්ම අගයන 🔥
හැම වැරැද්දටම පුටුපාන 🔥
හරි වැරැද්ද විරිදුවෙන් කියන විරිදු නලින් 😊❤
🙏🙏🙏🙏උතුමි දරැවන් දෙවියන්.රකිනවා. ආදරනීය මෑනියන්ට ඉක්මන් සුවය ලැබෙීවා සැමට තෙරැවන් සරනයි!!!🙏🙏🙏❤
මේ වගේ දරුවො හැම අම්මා තාත්තා කෙනෙකුටම ලැබෙන්න ඕන ❤❤
Ane හරිම සංවේදී අම්මාට දරුවන් mataka na kiyanne ane e අම්මාට ඉක්මනින් සනීප වෙන්න ලැබේවා
සියලු දෙවියන් ගේ පිහිටෙන් ඉක්මන් සුවය.ලැබිලා ඒ අම්මා ට දරුවන් අසුර ගන්න පුලුවන් වෙවා ඔයා ලා තුන් දෙනා හරි උතුම් ජයසිරිමා හාමුදුරුවනේ මේ සියලු දෙනා ව ආරක්ෂා කරන්න
බුදුසරණයී.පුතෙ.ඔයාට.හරීම.ලස්සනයී.වීරීදුව
අනේ ඒ දරුවන්..තුන් දෙනාට කිරි ඉතිරේවා..කිසිම කරදරයක් කවදාවත් නොවේවා...තෙරුවන් සරනයි 🙏🙏🙏..
ඇත්තටම ඒ දරුවන් බොහොම අගෙයි සමහර දරුවන් කරන දේවල් දකිද්දි මේවගේ දේවල් රටට කියාපාන විරිදු නලින් මහත්මයා ගොඩක් ස්තුතියි
😊 අද විරිදුව මාරම ලස්සනයි අයියේ ❤❤❤❤
Ssrtwtgruburikk,
.qww,eeedcjochx❤❤❤❤❤❤❤e❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤a😂🎉🎉🎉🎉🎉🎉🎉🎉😢a🎉😢😢😢😢🐕🦺🐕🦺😢😅
❤R
තෙරුවන් සරණින් ඉක්මනින් මතක ශක්තිය ලැබී නිරෝගී සුවය ලැබේවා අම්මේ ඔයාට... බුදුසරණයි 🙏🙏
අමිමට.ඉක්මන් .සුවය ලැබෙිවා .බුදු සරනයි
වීඩියෝ දෙකක් එකට ගළපලා... අම්මා කෙනෙකුගේ අගය ගුණය වටිනාකම පෙන්වාලපු අපූරු විරිඳුව මම කිහිප විටක්ම ඇහුවා... මම හාමුදුරු නමක් උනත් මමත් සංවේදී චරිතයක්... මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා... ඔබෙ මේ මවුගුණ විරිඳුව අහලා.. මෙවන් දේවල් සමාජයට ලබාදෙන්නට වෙරදරණ නලින් අයියේ ඔබට තෙරුවන් සරණින් යහපතක්ම වේවා...
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇩🇪
Nalin aiye oya hamadamath hadawathata thamai me viridu kiuwe,adath godak lassanai viriduwa,budu saranai samahayata hoda panividayak dunnata
ඇස් වලට කදුලු ආවා .. බුදු සරණයි හැටමා්ටම .. 😑🙏♥️
නිදුක් නිරෝගී වේවා අම්මේ
තෙරුවන් සරණයි ඒ අම්මාට දරුවන්ට 🙏
ඉක්මන් සුවය ලැබවා පේසූ පිහිටයි
නිදුක් නීරෝගී ජීවිතයට අල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි.
Me paulatama budu saranai.ammatath ekmanin suwaya labewa🙏🙏🙏🙏🙏🙏
විරිදුව ලස්සනයි
තෙරුවන් සරණයි