මියෙන්නට පෙර (කඨින චීවර පින්කම් ගීතය) | Katina Cheewara Pooja - Jagath Wickramasinghe

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 217

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +73

    මගේ ලොකු ම බලාපොරොත්තු වක් කඪීන පිංකම ක් කරන්න සාදු සාදු සාදු ☸️☸️☸️ දැකීමත් ඇසීම ත් දෑසට කදුළු එනවා බුදුසරණයි 🙏❤☸️

    • @ChanikaHemamali
      @ChanikaHemamali Рік тому +4

      Budhu saranin oyage a prarthanava ishta karaganimata ikmaninma manpeth paadeva!!!! Avashya mudal hadal labeva!!!!bs.sadh...sadhu...sadhu...🙏🙏🙏

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 Рік тому +1

      @@ChanikaHemamali බුදුසරණයි ☸️

    • @lalithapriyadarshani4400
      @lalithapriyadarshani4400 Рік тому +3

      තෙරුවන්සරනින් ඒ අවස්ථාව උදාවේවා

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 Рік тому +1

      @@lalithapriyadarshani4400 බුදුසරණයි ☸️

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому +3

      මගෙත්, මැරෙන්න කලින් .එක වතාවත්

  • @jayathungarangana6289
    @jayathungarangana6289 Рік тому +12

    මම කවදාහරි දවසක කටින පිංකමක් කරනවාමයි එදාට මගෙ අම්මයි කිරිඅම්මයි නිරෝගීව සිට ඒ පින අනුමෝදන් වෙන්න ඕනි 🥺🌸🙏

  • @priyankachandramali6179
    @priyankachandramali6179 7 місяців тому +7

    මේ අවුරැද්දේ මම කරන්න ඉන්නේ..මට ඓ් පුන්‍ය කටයුත්ත කරන්නට අවශ්‍ය ශක්තිය ⁣දෛරය දෙන්න තෙරැවන්සරනින්...🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +30

    මටත් ඒ වාසනාව ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏😢😢😢

  • @pradeeppeiris9858
    @pradeeppeiris9858 Рік тому +27

    මිය යන්නට පෙර මා හටද මෙවන් වූ පින්කමක් කරන්නට හැකිවේවා!!! සාදු! සාදු! සාදු!

    • @tharandil7178
      @tharandil7178 Рік тому

      මටත් 🙏🙏🙏

    • @diliniprasadika8472
      @diliniprasadika8472 2 місяці тому

      මටත් මිය යන්නට පෙර මෙි වගේ පිංකමක් කරන්න ආසයි.සතුටු සිතින් යුතුවම අනුමෝදමි වෙමි 🙏🙏🙏

  • @nathalimatharaarachchi4029
    @nathalimatharaarachchi4029 Рік тому +5

    කඨින චීවර පිංකමක් සිදුකරන්නට ආශා කරන සැමට එම මහඟු පිංකම සිදුකර නිවන් දොරටු විවර කරගන්න ශක්තිය ද්‍යිර්‍ය වාසනාව ලැබේවා!

  • @PriyankaManju-e6x
    @PriyankaManju-e6x Рік тому +17

    අපිනම් 2023.11.21 ඒ පින්කම කරන්න තරම් පින්වන්ත උනා ගොඩාක්ම සතුටුයි

    • @prabasaman354
      @prabasaman354 2 місяці тому

      Sadu sadu sadu 🙏🙏🙏💮💮💮

  • @priyanthikakahaduwa6809
    @priyanthikakahaduwa6809 Рік тому +15

    සාධු , සාධු , සාධු , මටත් කඨින චීවර පිංකමක් ඉතා ඉහලින් කරන්න ලැබේවා

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +24

    ගොඩක් පින් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැකල පින් අනුමෝදන් වුනා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @mymobile5878
      @mymobile5878 Рік тому

      සාදු සාදු සාදු ..නමස්කාර වේවා

  • @anomajayalath246
    @anomajayalath246 Рік тому +5

    .උපදින.සසරේ.නිවනින්.සැනසෙනතුරු..සිංහල.බෞද්ධයෙවීම.ඉපදේවා..බුදු.සසුණේ.චිරස්තිය.❤❤උදෙසා.කටින.චීවර.පිංකමේදී.යුක්ති.සහගත.ලෙස.සාදාරනව.කරන.යම්.අධ්ෂ්ඨානයක්.වේද.අනිවාරයෙන්.ඉටුවෙනවා.සත්තයි❤🙏🙏🙏❤🌷🌷🌷🌍

  • @divikaqatardivikaqatar2245
    @divikaqatardivikaqatar2245 Рік тому +2

    මට ත් ආසයිමගේ ගෙ දරකටනපිම්කා මක් කරන්න 🙏🙏🙏සාදු සාදු සාදු

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Рік тому +10

    අවුරැදු ගානක් පෙරැමි පුරලා මමත් එ පින්කම කරගත්තා ❤🙏🙏🙏🙏

  • @Lakshan-b3y
    @Lakshan-b3y 3 місяці тому

    මිය යාමට ප්‍රථම මා ඇතුළු සියලු ලෝකවාසී සත්වයන් හට කඨින චීවර පින්කමක් සිදු කර ගැනීමට වාසනාව ලැබේවා..🙏

  • @manjulaatapaththu8949
    @manjulaatapaththu8949 2 роки тому +13

    ඉතාම මියුරු පින්වන්ත බව හිතට දැනෙන ගිතයක් හාමුදුරුවනේ .🙏🙏🙏

  • @alankaragegithikamadusani4759
    @alankaragegithikamadusani4759 Рік тому +3

    සාදූ සාදූ සාදූ ...මමත් කටින චීවර පූජාවක් කලා මගේ යාලුවොත් එක්ක.ඇත්තටම ගොඩාක් සතුටුයි.ලබන අවුරුද්දෙත් බලා පොරොත්තු වෙනවා.මේ වගේ පින් සිතුවිලි ගීයකින් හරි මිනිසුන්ට අවබෝද කිරීම පිලිබද ඔබ වහන්සේ ඇතුලු හැමෝටම අපි පින් දෙනවා.තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.සියලු දෙනාට තෙරුවන් සරනයි!!!

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha1234 Рік тому +3

    මටත් දවසක ඒ වාසනාව ලැබේවා ❤️
    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @MihiranNamarathna
    @MihiranNamarathna 2 місяці тому

    සාදු .සාදු .සාදු .සාදු .බුදුසරණයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaPeeris
    @RamyaPeeris 2 місяці тому

    පින්,කැමති,සියලු,දෙනාම,සමග,මටත්,සිත්,පරිදි,කටින,චිවර,පින්,කමක්,කරගැනිමට,ලැබෙිවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌

  • @BenadiBawanya
    @BenadiBawanya 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏🪷🙏🪷🙏අපිත් කඨින පිංකමක්‌ කරන්න තරම් මහා පින්වන්ත වුණා 🙏🙏🙏ඒ උත්තම මහානීය කුසල ගංගාවෝ සියළුම සත්වයන්ට අනුමෝදන් කරමි අනුමෝදන් ම වේවා 🙏🙏🙏තෙරුවන් සරණින් අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් තේජසින් සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා... 🙏🙏🙏නිදුක්, නිරෝගී සුවපත් වේවා... දීර්ඝායු චිර ජීවනය ම ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම දෙනාට සියළු යහපතක්ම වේවා 🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Рік тому +8

    සියලුම දෙනාට අනුමෝදන් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 Рік тому +1

    සාදු සාදු සාදු වන්දනිිය පජනිිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා මමද සතුටින් දැකබලා අනුමෝදන් වෙමි

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra5188 Рік тому +4

    පතනාහැමෝටම..මෙිිඋතුමිි
    අවස්ථාව..උදාවෙිිවා🙏🙏🙏

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 Рік тому +4

    සාදු...සාදු....සාදු...මමත් මේ පිංකම මේ පාර කරගත්තා .....සාදු....සාදු ...සාදු 😊😊😊😊

  • @buddhimahadirampela
    @buddhimahadirampela Рік тому +1

    මේ නිර්මාණයට දායක වූ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුදෙනාට පින්! නිවෙන ගීයක්...

  • @O23p0L
    @O23p0L Рік тому +1

    සාදු සාදු සාදු හිතේ තියෙන මේ බලාපොරොත්තු වෙමු මගේ ඉෂ්ට සිද්ධ වේවා

  • @saranjalagayani1191
    @saranjalagayani1191 Рік тому

    මගෙත් මේ ආසාව තියෙනව මගේම කියල ගෙයක් හදන් ඒ හදන ගෙදර ඉස්සෙලහම කඨින පිං කමක් කරන්න සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SujeewaSamanmalee-n6q
    @SujeewaSamanmalee-n6q Рік тому +1

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷

  • @ruwansagara4127
    @ruwansagara4127 2 місяці тому

    මම පින්කම් 4 දැනට කරා...
    මැරෙන්න කලින් තවත් 3 ක්වත් කරගන්නයි බලාපොරොත්තුව ...
    සාදූ...සාදූ ....සාදූ

  • @nilukakarunarathna8524
    @nilukakarunarathna8524 Рік тому +1

    මටත් අසයි මේ පින්කම කරන්න වසනාව ලැබේවා සාදු'!සදු!

  • @SakuraWellawaththaarachchi
    @SakuraWellawaththaarachchi Рік тому

    හරිම ලස්සන ගිතයක්, ඒ පද ඇහෙද්දි මොකක්දො කියාගන්න බැරි සතුටක් දැනෙනවා,
    ම් යෙන්නට පෙර ව්මන් තැනැවෙන දෙව්ලොවේ ඔබ නම්න්......🙏

  • @JagathAberathna-x1k
    @JagathAberathna-x1k Рік тому +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි . සාධු සාධු සාධු නමෝ බුද්ධාය මාගේ අමාමෑණී ලොව්තුරා බුදු පියාණන් වහන්සේට ❤❤❤❤❤ මෙවැනි පිං කං දැකීමත් පෙර පිං තිබිය යුතු යි.සාධුසධුසාධු

  • @JagathAberathna-x1k
    @JagathAberathna-x1k Рік тому +4

    ❤❤❤❤ සාධු සාධු සාධු නමෝ බුද්ධාය අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤❤❤❤

  • @AselaNallaperumage
    @AselaNallaperumage Рік тому

    ඔබ වහන්සේ ට අනන්ත පින් ,තව තවත් ගී ලියන්න හාමුදුරුවනේ

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 Рік тому +4

    දැකබලා... අසා සතුටු වී... අනුමොදන්වී බොහෝ පින් රැස් කර ගත්තෙමි ස්වාමීනි. 🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Рік тому +3

    Namo buddaya sadu sadu sadu siyalu sathwayo suwapath wathwa 🌸🙏🌸🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Рік тому +3

    සාදු 🌹
    සාදු 🌹
    සාදු 🌹
    අනුමෝදාමි

  • @nishi6597
    @nishi6597 Рік тому +2

    Matath.ea.wasanawa.lebewa..sadu.sadu.sadu

  • @SP-sx9xh
    @SP-sx9xh 5 місяців тому

    හිතේ තිබුන ලොකුම බලාපොරොත්තුවක් කටින පිංකම කරන එක ඒකට වාසනාව ලැබුන මේ පාර

  • @champaperera1794
    @champaperera1794 5 місяців тому

    පදමාලාව ගායනය තනුව විශිෂ්ටයි තෙරුවන් සරණයි!!!

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 роки тому +7

    හිතට සුවයක් දැනුන කනට මිහිරි සුවයක් දැනුනා...
    තෙරුවන් සරණයි...

  • @manelamarasekara5929
    @manelamarasekara5929 Рік тому

    🙏🙏🙏 අපිත් ඒ වාසනාව ලබන්නට පිං කරල තියෙනව නිතරම මට ඒ පිංකම මතක් වෙනව නැවතත් ඒ වාසනාව ලැබෙිවා

  • @suneethagamage4028
    @suneethagamage4028 Рік тому

    කඨිණ..චිවර.පුජාවක්.මා.සහ.ම⁣ාගේ..පුතා..සහ..පවුලේ.සියලු.දෙනාද...සමගින්...
    පැවැත්වුවා...

  • @NalaniDeSilva-t3t
    @NalaniDeSilva-t3t Рік тому

    සාදු මමත් ඒ පින්කම් කරගත්තා.ගීතය ඇහෙනකොට එයින් දෙගුණ තෙගුණ වෙනවා

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු!!!!!!!!🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduniPriyangika-en6jx
    @KumuduniPriyangika-en6jx Рік тому

    මිය යන්නට පෙර කටින පින්කමක් කරගන්නට ලබෙවා

  • @u.g....9819
    @u.g....9819 Рік тому +2

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ නමස්කාර වේවා ❤❤❤❤❤❤❤

  • @lalankaresmi7322
    @lalankaresmi7322 Рік тому

    Ane mageth loku hinayak.
    E wasanawa matath labewa....saadu..🙏🙏🙏🙏

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 Рік тому +5

    සාදු සාදු සාදු දැක සතුට උපදවා ගතිමි.

  • @SachindraKahandugoda
    @SachindraKahandugoda Рік тому

    මටත් මහගු පිංකම කරගැනීමට වාසනාව ඉක්මනින්ම ඉටුවෙිවා.🙏🙏🙏

  • @rukmanimiss1187
    @rukmanimiss1187 Рік тому +1

    සාදු සාදු සාදු !!

  • @RanjaniAbeysiri
    @RanjaniAbeysiri Рік тому

    Matath mage daruwantath mahaththayatath budun saranin Maha ktina pinkamsk krgaththa budun saranin sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 роки тому +3

    අමිමෝ ලස්සන සාදු සාදු සාදු

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw Рік тому +1

    Budu saranai

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 Рік тому

    Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏

  • @ThusharaThushara-cc3jz
    @ThusharaThushara-cc3jz 2 місяці тому

    Thaeruwan saranai pinwath oba wahanseta 🙏

  • @anomajayalath246
    @anomajayalath246 Рік тому +1

    සාදු.සාදු.සාදු.❤.මාගේ.නමස්කාරය.වේවා.🙏🙏🙏❤🌍

  • @shiranipathirana7788
    @shiranipathirana7788 Рік тому

    Sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏 mamath asai

  • @MalkanthiMalkanthi-q9y
    @MalkanthiMalkanthi-q9y Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🌺🌷🌷🌷🌷සාදු සාදු සාදු

  • @nalikamahinda3967
    @nalikamahinda3967 Рік тому +1

    ඔයට පුළුවන් තෙරුවන් සරනයි මගෙත් සිහින යක් තිබුනා එ සිහින ය සැබැ කරගත්තා මන්

  • @SachindraKahandugoda
    @SachindraKahandugoda Рік тому

    harima lasanai.🙏🙏🙏

  • @shithmimanasha9165
    @shithmimanasha9165 Рік тому +2

    මම ගිය අවුරුද්දේ කටින පින්කම කලා මට පුදුම සතුටක් දැනුනෙ🙏🙏🙏🙏🙏🙏

  • @chandranidesilva9488
    @chandranidesilva9488 Рік тому

    2020 wasaredi me mahangu pinkama karagatta deka bala satutin anumodam una🙏🙏🙏

  • @mudithawijayarathna1697
    @mudithawijayarathna1697 2 роки тому +6

    අහන්න ආස හිතෙන ලස්සනම ගීයක්. 🙏🙏🙏🙏

  • @samanthimanikpura8023
    @samanthimanikpura8023 Рік тому +1

    Mata Katina pin kama karagana Labiwa 🙏🙏🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Рік тому +1

    අනේ සාදු සාදු සාදු.

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 Рік тому +1

    Matah wasanawa uda wewaaa pin kama kiremata

  • @Renukapriyadarshani-i3l
    @Renukapriyadarshani-i3l Рік тому +1

    සාදු සාදු 😊

  • @Renukapriyadarshani-i3l
    @Renukapriyadarshani-i3l Рік тому +1

    සාදූ සාදු සාදු 🎉🎉🎉

  • @vishalkalsulkar9931
    @vishalkalsulkar9931 Рік тому +3

    Theruwan saranai from India

  • @nilminimini8660
    @nilminimini8660 Рік тому

    මගෙත් ලොකුම බලාපොරොත්තුව මියෙන්නට පෙර කොහොමහරි ඉෂ්ඨ කරනවා කටින චීවර පිංකමක්...

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +1

    ❤❤❤නමෝ බුද්ධාය

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 Рік тому +1

    අනුමෝදන් වෙිවා 🌺🌺🌺🌺🌺🌺 සාධු සධු සාධු 🙏🙏🙏

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o Рік тому

    බුදු දහමත් දැන් සිංදුවෙන්ම යනව..ගාථා .කවි බණ සංගීතයෙන් ම ගයල..පන්සල්වල ලව්ස්පීකරෙන් සිංදු කියල හාමුදුරුවෝ ත් ෆන් එකේ ඉන්න කාලෙ ඇවිත්..අඩුවකට තිබුනෙ කඨින සිංදුවක් විතරයි..

  • @RamaniHettiarachchi-t7h
    @RamaniHettiarachchi-t7h Рік тому

    Sitha niwee pahan wana geethayak...asa sathutu wee pin anumodan kara gathimi..sadu..sadu..sadu..

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 2 роки тому +4

    ආශීර්වාද වේවා , සැමටම .තෙරුවන්සරණයි !

  • @geethakumarsiri4431
    @geethakumarsiri4431 2 роки тому +3

    Harima lassanai thawa thawa ahanna hithemawa

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Рік тому

    Sadhu sadhu sadhu matath ema wasanawa udawewa

  • @PriyanthikaWeerasinghe-gc5mc
    @PriyanthikaWeerasinghe-gc5mc Рік тому +1

    සාදු සාදු සාදු අනුමෝදාමී .🙏🙏🙏

  • @ThusharaThushara-cc3jz
    @ThusharaThushara-cc3jz 2 місяці тому

    Saadu saadu saadu 🙏🙏🙏

  • @sraatnike170
    @sraatnike170 2 роки тому +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @naturegirl2547
    @naturegirl2547 Рік тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @samanthibandara1624
    @samanthibandara1624 Рік тому

    Sadu....sadu....sadu....🙏🙏🙏🙏

  • @latasrilanka5029
    @latasrilanka5029 Рік тому +1

    Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaniayagama5443
    @kamaniayagama5443 Рік тому

    Sadu sadu sadu mamath me pina anumodam wemi theruwan saranai ape hamuduruwane

  • @pancha_7
    @pancha_7 Рік тому +1

    🙏❤️

  • @shanimalisha2182
    @shanimalisha2182 Рік тому

    Sadu sadu sadu🙏🙏🙏

  • @bsworld8
    @bsworld8 Рік тому +1

    සාදු බුදුසරණයි 🙏

  • @priyanganipriyangani9301
    @priyanganipriyangani9301 Рік тому +1

    ආශිර්වාද වේවා ..! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062

    Sadu...sadu...sadu!!!!

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Рік тому +2

    යහමින් මුදල් ඇති අයට පමණක් සීමාවූ, දුගීයන්ට දැකබලා තැවුල් හෙලනට,තම ආත්මීය තෘෂ්ණාව වර්ධනය කරමින් නිවනින් ඈත්කරන මෙවැනි දෑ බූදුවරයෙක් අනුදැන වදාරයිද...

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому

      සිගිති මොලේ තමා .

    • @saddhammavibhushini6598
      @saddhammavibhushini6598 3 місяці тому

      බුදුහිමියන් කිසිදිනෙක මේ වගෙ සන්දර්සන පවත්වන්න දෙසා නැත කට්නය අපට කට්‍ඉ බාල බොලද හිස් උමතුවන් මෙවට සාදු නද දෙය් තන්හා ආසා පොදිබදි සසර දිගුකර ගනිය් අය්යො බුදුදහමට ගිය කල මහන උනෙ ගිත ලියන්නද සබ්බ දුක්ක නිස්සරන නිබ්බාන සච්චි කරනත්තාය ඉමන් කාසාවන් ගහෙත්වා ද ඔය

  • @roshangalappaththi4506
    @roshangalappaththi4506 Рік тому

    සාදු .සාදු .සාදු .🙏🙏😥😥

  • @nimalkachamali8180
    @nimalkachamali8180 Рік тому +1

    සාදු.සාදු .සාදු

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 Рік тому +1

    Beautiful voice melody equally it's great 👍

  • @kasunrodrigo6592
    @kasunrodrigo6592 2 місяці тому

    we are doing it on November 10th 2024 .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 Рік тому

    සාදු සාදු සාදු

  • @MSMA1982
    @MSMA1982 Рік тому

    කඨිණ චීවරයට අත තියනිනම ඕනේ බව්දයෝ.

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 Рік тому +3

    මටත් ලබන අවුරුද්දේ

  • @lalanthakumara6145
    @lalanthakumara6145 3 місяці тому

    මටත් වාසනාව lebewa

  • @nimalshantha340
    @nimalshantha340 5 місяців тому

    sadu.sadu.dadu

  • @nayanipriyanga3997
    @nayanipriyanga3997 Рік тому

    Sadu sadu