රොමේනියාවේ ඇපල්|Apple in Romania|măr în România

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 631

  • @RomanianMatiya
    @RomanianMatiya  4 роки тому +18

    වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවනම් කියන්න ඉදිරියේදි හදාගන්න... සබ්ස්ක්‍රයිප් කරල සහයෝගයක් දෙන්න...❤️❤️❤️

    • @queennature7670
      @queennature7670 4 роки тому +1

      malli oyawa contact karanna link ekak denawada?? please...

    • @vimukthitharanga2117
      @vimukthitharanga2117 3 роки тому +1

      Apiwath ekkan yannako. Weda karala gewannam salli

    • @dammikajayarathna6669
      @dammikajayarathna6669 3 роки тому +1

      Matath job akak set karala denawada yaluwa..0776689378

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +2

      @@vimukthitharanga2117 ඒජන්සියක් කරන්නෑ යාළු...☺️

    • @wathsaladlakshan9300
      @wathsaladlakshan9300 3 роки тому +1

      පඩි කොහොමද

  • @IAMlanka
    @IAMlanka 4 роки тому +6

    සුපිරියි යාලූ ..තව මේ වගේ වීඩියෝස් දාන්න.. පුලුවන්නම් romania village ,old city වගේ වීඩියෝස් දාන්න ..ස්තුති .ජයවේවා ..🙏

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති .....ඔබටත් ජය....❤️🙏

  • @Sathsarawikum
    @Sathsarawikum 4 роки тому +2

    සුපිරි මචං විඩියෝ එක.. තම්බ්නේල් එකත් පට්ට හොදම වීඩියෝ එකද මංදා..

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ඇත්ත මගෙ වීඩියෝ ටිකේ හොදම එක කියල හිතෙනව... තම්නේල් එකේ එඩිට් එක මම බාගයයි කරේ... ඉතුරු ටික ට්‍රැවල් විත් හසා කරේ ....එයාගෙ වීඩියෝත් බලන්න..... ස්තූති බැලුවට සහ දුන් සහයෝගයට... ❤️❤️❤️❤️

  • @EnglishWithWijay
    @EnglishWithWijay 3 місяці тому

    ලස්සනම වීඩියොවක්
    නියමයි....

  • @sunila8600
    @sunila8600 3 роки тому +7

    ඔයාගේ හැම වැදගත් ලස්සනයි බුදු සරණයි මල්ලී ♥️♥️

  • @EnglishWithWijay
    @EnglishWithWijay 3 місяці тому

    අහම්බෙන් තමයි ඔයාගෙ චැනල් එක හම්බවුනෙ..
    මරු...

  • @nadeeshanividanapathirana2541

    හොඳයි දේවල් dength api❤

  • @senkadagala9805
    @senkadagala9805 3 роки тому +4

    අසාවෙන් අන්තිමවෙනකම් බැලුව. ගොඩක් ස්තුතියි.

  • @danushkasanjaya9419
    @danushkasanjaya9419 4 роки тому +1

    Niyamai Machan videos eka.🤗🤗🤗tawa supiri videos tikak ona.api balagena ennawa.🙂🙂😎😎😎😎ela..

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      බොහොම ස්තූති ....❤️❤️❤️ අනිව දෙනව...😊😊

  • @KaktoNails
    @KaktoNails 4 роки тому +1

    Niyamai yalu apple gas dekala tibbata mhema apple watthak dekala tibbe na 😍 Lassana Watina Video ekak ❤️❤️❤️❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තුති ... ඔය දෙන්නගෙ ඒව මම බලනව අනිවාර්‍යයෙන් ...1000 හට සුභ පැතුම්... ජයවේවා....❤️❤️❤️

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 2 роки тому +1

    Teruwan saranai malli oyalata..mama hemadama oyalage vidiyo balanawa..parissamata inna..

  • @europayeasiriya-2985
    @europayeasiriya-2985 4 роки тому +4

    ජයවේවා හැමෝටම..... අපි යුරෝපයේ අසිරිය 🇬🇷🇪🇺...... අනිත් යාලුවොත් එන්න එන්න අපෙ පැත්තේ ඇවිත් බලන්න...🇪🇺🇬🇷🇫🇷🇩🇪🇷🇴🇪🇺🇪🇺✈️

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති ....අනිවාර්‍යයෙන් එනව....❤️❤️

  • @ranukanambair3974
    @ranukanambair3974 2 роки тому +1

    Niyamai...gayawewa.oyalata

  • @thilinadilshan8998
    @thilinadilshan8998 2 роки тому +2

    ඔයාගේ වීඩියෝ තමයි සුපිරිම ❤️

  • @Mouryapro
    @Mouryapro 4 роки тому +3

    Ela best of luck ❤

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්‍තූති .....❤️❤️❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්‍තූති .....❤️❤️❤️

  • @arunapradeep7766
    @arunapradeep7766 3 роки тому +1

    Ekanam maru job eka broo

  • @hasavlog
    @hasavlog 4 роки тому +2

    සුපිරි වීඩියෝ එක බ්‍රෝ. කලින් වීඩියෝ වලටත් වඩා හොඳට වීඩියෝ එක කරලා තියෙනවා. ඉස්සර තව හොඳ වීඩියෝ කරන්න. ජය වේවා !

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති සහෝදරයා ❤️❤️❤️

  • @nishanprasad3735
    @nishanprasad3735 3 роки тому +1

    niyamai ban parissamin idapalla,budusaranai

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ස්තූති ❤️❤️❤️☺️

  • @judemalith1413
    @judemalith1413 3 роки тому +1

    Niyamai macho ayeth vldeo ekak one 😍

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      අනිවාර්‍යයෙන් ❤️☺️❤️

  • @asankakarunarthna462
    @asankakarunarthna462 3 роки тому +1

    Jaya wewa machan budu sarni

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ස්තූති .....❤️❤️❤️ තෙරුවන් සරණයි ..☺️

  • @isurupadmasiri5842
    @isurupadmasiri5842 3 роки тому +10

    මචන් වීඩියෝ එක නියමයි..ඔහේ සුද්දියෝ බැදපු අපේ රටේ කොල්ලෝ එහේම ඉන්නවද බන්..

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +5

      ඉන්නව...☺️😎

    • @anujachamini4901
      @anujachamini4901 3 роки тому

      ANE OYATH YANNA ASADA.SUDDIYAK MARRY KARAGANNA.ROMANIYA MATH YANAWA.KATADA YANNA ON I.UDAWU KARANNA PULUWAN

    • @anujachamini4901
      @anujachamini4901 3 роки тому +1

      MATH AWURUDU 15 KATTA KAEWA.OLIVE WATHU WALA APPEL WATHU WALA WADA KALA.HABAYI GEDARA WADA KALE.AMATHARAWA THAMAI A WADA KALE..DAN MAO ROMANIYA YANNA HADANNE.

    • @romania5657
      @romania5657 3 роки тому

      @@anujachamini4901 කොහොමද kiyannko yanne please

    • @pradeepsandaruwan6510
      @pradeepsandaruwan6510 2 роки тому

      @@anujachamini4901 oya giyada?

  • @kpcaptures5515
    @kpcaptures5515 3 роки тому +1

    Video eka okkoma baluwa,Jayawewa..
    from Cyprus.

  • @sonitasonita6030
    @sonitasonita6030 3 роки тому +1

    සුපිරි hello ඔයලා හමොටම තෙරුවන් සරනයි

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ස්තූති ....❤️ තෙරුවන් සරණයි ❤️

  • @DgsJayaratne-ns8dz
    @DgsJayaratne-ns8dz Рік тому

    Siyalu denatama yahapathakma wewa ..theruwan saranai!

  • @romeshjothi2414
    @romeshjothi2414 4 роки тому +2

    47 like eka magen ❤️HR ජෝතිපාල මහත්මා ගායනය කල ගීත රසවිඳිමු. අපේ පැත්තෙත් ඇවිල්ලා යන්න එන්න

  • @samanthadewage732
    @samanthadewage732 Рік тому +1

    Oya laga video harima lassanai deyonu wawa apatath anna udaw wak karanna puluwn da godak pin

  • @rashmikapushpakumara7459
    @rashmikapushpakumara7459 2 роки тому +1

    Niyamai bro

  • @dulanjayaisuru7762
    @dulanjayaisuru7762 3 роки тому +2

    සුපිරී 🔥එන්න හිතෙනවා ඈපල් කඩන්න හරි🤩

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      ☺️☺️ එන්න..☺️❤️

    • @sameerasameera3149
      @sameerasameera3149 2 роки тому

      අපිට මෙහෙ ගොඩක් සැපයි ඒක නිසා අපිට එන්න පුළුවන් හොද ඒජන්සි එකක් කියන්න අනිවාර්යෙන් එනවා වයස එහෙම කොහොමද විස්තර ට්කක් දෙන්න ඔබ සැමට බුදුසරණයි ආදරේ ඔහෙට වෙලා ඉන්න මෙහෙ එන්න එපා

  • @KaktoNails
    @KaktoNails 4 роки тому +1

    Tawa podden miss wenawa me Video eka 😍 api asama Channel ekak dekala nethi Takshanen karana weda tikak kiyala denawa pehediliwa 😍 balan inna asai 😍❤️❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති ස්තූති ...ස්තුති ...😊😊😊 දෙන්නටම පරිස්සමෙන් ඉන්න...❤️❤️❤️😷😷😷

  • @janu5077
    @janu5077 2 роки тому +1

    Hi malli condai 👍,, from 🇨🇭,, jaffna

    • @RomanianMatiya
      @RomanianMatiya  2 роки тому

      කොහොමද ඉතින්..☺️

  • @මදුශිකාදේශානි

    Super 😍😍niyamai eka

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ස්තූති ❤️☺️❤️❤️❤️

  • @KarunasiriVidange
    @KarunasiriVidange Рік тому

    බුදුසරණයි.අපේ.කොල්ලන්ට

  • @ajithkumar3084
    @ajithkumar3084 2 роки тому +1

    Niyamai👌👌

  • @sepalikasepalika158
    @sepalikasepalika158 3 роки тому +1

    Niyamai..

  • @user-KESARA
    @user-KESARA 2 роки тому +1

    Me kolla ape game kollek ❤️😊

  • @gayantharanga4990
    @gayantharanga4990 2 роки тому +1

    සුපිරි තෙරුවන් සරණයි

  • @earthjawani7714
    @earthjawani7714 3 роки тому +4

    තෙරුවන් සරණයි යහපත්කම වේවා ❤️❤️

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      තෙරුවන් සරණයි ❤️❤️

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 3 роки тому +1

    Niyamai yalu

  • @latha6177
    @latha6177 3 роки тому

    Lassanai ana vediyowa niyamai lagakawat hitiya nam balanna anawa oyala siyalu danamat budu saranai sihi kalpanawan weda karanna jayan jaya

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      බොහොම ස්තූති ❤️❤️☺️❤️

  • @dilshanweraduwage237
    @dilshanweraduwage237 2 роки тому +1

    අනේ මල්ලි සුපිරි වැඩ ..ඔයාට ගොඩක් පින් අපිට මේවා පෙන්නුවට..අපිට බැරිද 🍎 apple අඬන්න කරන්නේ ජොබ් එකක් සෙට් කරගන්න

    • @RomanianMatiya
      @RomanianMatiya  Рік тому +1

      Hans Terner - The job coach
      Our Vision....
      To be the professional recruitment agency to our society through fair, efficient, helpful and responsive.
      0372270744 ( land line )
      +94755343030 ( whatsApp )
      hanstener.com
      facebook.com/hansterner.official
      hansterner.com/romania-jobs/
      hansterner.com/apply-now/
      Get all details from our website or contact us using our phone numbers.. The office phone number is answered only from 09:00 to 17:00
      ( 09:00 to 13:00 only sunday )

  • @kmgeethani4
    @kmgeethani4 3 роки тому +1

    Niyamai puthe parissamin wada karanna theruwan saranai oyalata

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ස්තූති ...තෙරුවන් සරණයි .. පරිස්සමෙන් ඔයාලත්

  • @officialhellotravel
    @officialhellotravel 3 роки тому +4

    Nice 👍👍, I love Romania 💙💛❤️

  • @aselasudesh7666
    @aselasudesh7666 4 роки тому +3

    ජයවේවා ...පට්ට්ට්ට්ට්ට ...

  • @rohansunimal3306
    @rohansunimal3306 2 роки тому +1

    Teruwan saranai sathutin samagiyen hamdama enna malli

  • @ritatwelco8770
    @ritatwelco8770 3 роки тому +1

    Patta brothar👍

  • @travelwithme7736
    @travelwithme7736 3 роки тому +1

    Ade maru bn.parissamen idam❤

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ඔයාලත් පරිස්සමෙන් ..☺️❤️

  • @ravindusupun8919
    @ravindusupun8919 Рік тому +1

    Supiri

  • @srlyalatharambawala.kankan4442
    @srlyalatharambawala.kankan4442 3 роки тому +1

    Attada narakwenne natiwenna politin leyar ekak danawa. Kiyanne..oyalata jesupihitai..

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      අපේ නම් එහෙම නෑ... ලොකු ෆැක්ට්‍රි වල කියන්න දන්නෑ...

  • @ldtravels3224
    @ldtravels3224 4 роки тому +1

    Good video bro interesting 😊

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති ❤️❤️❤️ Thanx ..😊😊😊

  • @santirakasan3672
    @santirakasan3672 2 роки тому +1

    Hello jalu thamulu pasavadda kathagaranda puluvantha jalu

    • @RomanianMatiya
      @RomanianMatiya  2 роки тому

      ඔයාට මොනවද දැනගන්න ඕනෙ..☺️

  • @ZainKhan-qv1we
    @ZainKhan-qv1we Рік тому +1

    Always enjoy your videos from Pakistan 🇵🇰

  • @randiludhanashika4710
    @randiludhanashika4710 2 роки тому +1

    Apita enna barida malli.pirimi lamayi vitharada ganne owata.oyalata udaw karanna barida ohoma thanakata ganna

    • @RomanianMatiya
      @RomanianMatiya  2 роки тому

      ඔයාලටත් පුලුවන්... උස්සහ කරන්න

  • @chandinadee7451
    @chandinadee7451 3 роки тому +1

    අද තමයි ඉස්සෙල්ලාම චැනල් එක හම්බඋනේ . ගොඩක් හොඳ වීඩියෝ එකක් . ලන්කාවට ඇපල් පැල ගෙන්නන්න බැරිද . ජයවේවා .

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      ස්තූති .... ☺️❤️ ලංකාවට ගෙනියන්න හිතන් ඉන්නව.... ඒත් ලංකාවෙ කස්ටම් එක හරි ශෝක්නෙ... ඇපල් ගෙඩියක්වත් අරන්‍ යන්න දෙන්නෑනෙ... 😁😁

    • @chandinadee7451
      @chandinadee7451 3 роки тому +1

      @@RomanianMatiya හැබැයි මම කොරියාවේ ඉදලා එද්දී ලොකු seeds packet කිහිපයක් අරන් ආවා. abans duty free එකෙන් බඩු ගත්තහම abans එකේ වැඩ කරන කෙනෙක් custom එකේ අයට කියුවාම එයාල baggage එක check කලේ නැහැ. එයාලා මාව release කලා.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      @@chandinadee7451 එල ට්‍රයිකරල බලන්න ඕනෙ...වෙලාවක් තිබුනොත් අනිත් වීඩියෝ බලන්න ඔය මිදි කඩන එක වගේ ඒව...☺️☺️

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 Рік тому

    ස්තුතියි ❤❤

  • @dumindamadushan4565
    @dumindamadushan4565 2 роки тому +1

    🍎 kapu ekanm.lassani

  • @nayanakumarakumara4153
    @nayanakumarakumara4153 3 роки тому +1

    Mama asaai malli enda komada enne honda egency tiyenawada wistara tikak dannda

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      මම ආවෙනම් රොෂෙල් එකෙන්..

  • @sachinmadushan6586
    @sachinmadushan6586 3 роки тому +1

    Teruwan saranai oyalatat. Niyamai saho..♥️♥️

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      ස්තූති ❤️❤️ තෙරුවන් සරණයි ඔයාලටත්...☺️

  • @Newzelandlife5487
    @Newzelandlife5487 3 роки тому +1

    Ado niyamai ban

  • @ravindrakumara5446
    @ravindrakumara5446 2 роки тому +1

    Oyathiyana kusikarmanthaye navina danuma Ape rate kusikarmanthayata hoda bewalgana ganna puluwannam hodai

    • @RomanianMatiya
      @RomanianMatiya  Рік тому

      අනිවාර්‍යයෙන් ❤️

  • @Music-dg4ml
    @Music-dg4ml Рік тому

    Malli govibimwala wadata lankawan kattiya ganna nadda.

  • @hashithadarashani9872
    @hashithadarashani9872 3 роки тому +1

    Supar video shook jayawewa

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ස්තූති ...❤️❤️☺️☺️☺️❤️❤️

  • @praveenabishek2621
    @praveenabishek2621 Рік тому

    e bn oya wadakarana foreign yaluwoth ekka kathakarana video ekan ona please

  • @jagathwijerathna9364
    @jagathwijerathna9364 3 роки тому +1

    Maru.....

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ස්තූති ❤️❤️☺️❤️❤️

  • @sinhalasongediting4711
    @sinhalasongediting4711 3 роки тому +1

    Maru ayye

  • @SailorsDiary
    @SailorsDiary 3 роки тому +3

    නයිස්.....⚓✌️

  • @tharidutusiran2444
    @tharidutusiran2444 2 роки тому +1

    Aiye oya tenata awe kohomada

  • @knowledgekingdom1815
    @knowledgekingdom1815 4 роки тому +1

    Niyamai

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති ....😊😊❤️❤️

  • @sameerachinthaka5774
    @sameerachinthaka5774 2 роки тому

    supire yaluwa

  • @fishinghunter2865
    @fishinghunter2865 3 роки тому +1

    Niyamai yaluwane apple gahak hadenna kochchara kal yanawada (gedihadena)

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      මෙහෙනම්... බට් කරල හිටවන්නෙ... හිටවල මාස හයක් විතර යද්දි හැදෙනව... හිම වැටෙන්න කලින් හිටවන්නෙ... වසන්තය පටන් ගද්දි මල් හැදෙනව...☺️☺️

  • @chamisandaru3900
    @chamisandaru3900 Рік тому +1

    Brother oya apu ajansiya mokadda

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 3 роки тому +1

    Ala malli niyamai sathutui godak

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ස්තූති ...❤️❤️❤️☺️☺️☺️

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 3 роки тому +1

    සුපිරි ලමයි 👍👍👍👍👍👍

  • @pradeepsandaruwan6510
    @pradeepsandaruwan6510 2 роки тому +1

    wada karana tana katuka unath sundara karanna puluwan ela kollek..

  • @tv-mh5tr
    @tv-mh5tr 2 роки тому +1

    Rumenitawata anne kohomada apiwat puluwannam gannaplz

  • @asiyaacartoon9170
    @asiyaacartoon9170 4 роки тому +1

    සුපිරි සුපිරි

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති 😊😊😊❤️❤️❤️

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 2 роки тому +1

    .. ආයුබෝවන් ජයවේවා ..

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 3 роки тому +1

    දැක්කම ආස හිතෙනවා මේ වගේ තැනක වැඩ කරන්න තියෙනවා නම් ආසයි

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      ට්‍රයි කරොත් බැරි නෑ....☺️☺️☺️

    • @iTs_mE_pANcHi
      @iTs_mE_pANcHi 3 роки тому

      @@RomanianMatiya කොහොමද ? උදව්වක් කරන්න බැරිද ?

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +2

      @@iTs_mE_pANcHi ඒජන්සි වල බලන්න ඇග්‍රිකල්ච ජොබ් තියෙනවද කියල....

    • @hansakasenevirathne177
      @hansakasenevirathne177 2 роки тому +1

      ඔයා ගියපු ඒජන්සි එක මොකද්ද?

    • @ChathurikaSandamali-k4g
      @ChathurikaSandamali-k4g Рік тому

      ​@@RomanianMatiyaaiye oya awa ejancy eka mokakda

  • @santirakasan3672
    @santirakasan3672 2 роки тому +1

    I'm srilanka jalu

  • @navidaha69
    @navidaha69 3 роки тому +1

    Aneee මරු නේ මල්ලී. දකිද්දි asai. Mokakda ඔය game nama.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      බකව් ප්‍රාන්තයේ,ඔනෙෂ්ට් කියන ගම...

  • @nimalnimal6034
    @nimalnimal6034 3 роки тому +1

    එකෙම්ම පට්ට ආ

  • @nihalnihal8670
    @nihalnihal8670 2 роки тому +1

    අයියා agriculture gana experience thiyenna onida

  • @chandani9203
    @chandani9203 3 роки тому +1

    Aepal gahakin. Masa kiyak. Paladawa. Ganna. Puluwanda.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      මාසයක් විතර තමා ගෙඩි කැඩෙන්නෙ... අවුරුද්දට එක පාරයි...

  • @ruwanchamara1931
    @ruwanchamara1931 4 роки тому +1

    Patta

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති ...❤️ 😊😊❤️

  • @jeewanthawickramasinghe8555
    @jeewanthawickramasinghe8555 3 роки тому +1

    Mamath enna inne excavator walata hodida yalu ohe...

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      අවුලක් නෑ.... හොදයි...☺️☺️☺️

  • @nadinisupesala5064
    @nadinisupesala5064 Рік тому +1

    Helpar wage awoth uparima paya kiyak apita ot karnna puluwan da company wala .part time karanawa nm a job hoya gnne kohomada

    • @RomanianMatiya
      @RomanianMatiya  Рік тому

      හැම කම්පැනියකම o.t නෑ.. පාට්ටයිම් කරන්න හොයාගන්න වෙන්නෙ.. මුලින්ම ජොබ් එකට ඇවිත් බලන්න ඕනෙ ☺️

  • @tharinduprabath6783
    @tharinduprabath6783 3 роки тому +1

    Niyamai බුදුසරණයි apith enawa nam කොහොමද enna පුළුවන් kiyanna පුළුවන් da

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      ඒජන්සියක් හරහ තමා එන්න ඕනෙ...

    • @tharinduprabath6783
      @tharinduprabath6783 3 роки тому +1

      Friend oya awa ඒජන්සි eka mokada කරදරයක් nath nam mata විස්තර tikak denna පුළුවන් da

    • @tharinduprabath6783
      @tharinduprabath6783 3 роки тому

      සබ්ස්ක්‍රයිබ් කර චැනල් එක රුමේනියා gana hoda video danna thawa friend බුදුසරණයි පරිස්සමෙන් wada karanna matha බලාපොරොත්තු wenawa enna රුමේනියා බුදුසරණයි

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      @@tharinduprabath6783 මම ආවෙ දෙහිවල රොෂෙල් ඒජන්සි එකෙන්.... මම නම් ඔපරේටර් කෙනෙක් විදිහට තමා ආවෙ...☺️

    • @tharinduprabath6783
      @tharinduprabath6783 3 роки тому

      Corana poddak adu unahama balanna one aye ඒජන්සි eke number ekak oya gawa thiyenawa da friend

  • @asikasuraweera9609
    @asikasuraweera9609 3 роки тому +2

    ජයවෙිවා ❤

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ස්තූති ❤️❤️☺️☺️

  • @slguitarcovers3712
    @slguitarcovers3712 4 роки тому +1

    Ela bn🤟💪

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 роки тому +1

    අඩෙ පට්ට බං .මටත් එන්න හිතෙනව.

    • @RomanianMatiya
      @RomanianMatiya  2 роки тому

      එන්න..❤️☺️

    • @shanthabasnayaka4532
      @shanthabasnayaka4532 2 роки тому

      @@RomanianMatiya බලමු බං අවස්තාවක් හම්බුනොත් අනිවා.

    • @shanthabasnayaka4532
      @shanthabasnayaka4532 2 роки тому

      @@RomanianMatiya අවස්තාවක් හම්බුනොත් අනිවා.

  • @RanjaniUdayakumari
    @RanjaniUdayakumari Рік тому

    ලස්සනයි ❤❤

  • @kavindugunawardhana605
    @kavindugunawardhana605 2 роки тому

    Supiri aiyala 💗👌 sub kara thawa one videos 🤙

  • @Caminago
    @Caminago 3 роки тому +1

    Covid thathve kohomada ohe..?

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +1

      අවුලක් නැහැ... ශේප්... අඩුවේගන යනව....☺️

    • @Caminago
      @Caminago 3 роки тому

      🙏🙏

    • @khomarcerelanka5004
      @khomarcerelanka5004 3 роки тому

      Mara ලස්සනයි malli ඔයාගෙ hama video එකක්ම .iwara වෙනකම්ma balanna පුළුවන් ආසාවෙන් .aa වගේම enna ඉන්න අයට godak වටිනා videos oya කරනවා .බුදු සරණයි .

  • @manjusri8495
    @manjusri8495 3 роки тому +1

    මල්ලිලා පැය පලයන් පඩිය වරෙන් කියලා නෙවෙයි මල්ලි. දවස පලයන් පඩිය වරෙන් කියලා. ඒකෙම අනිත් අතට කියනව දවසත් පලයන් පඩියත් පලයන් කියලා. ඒ කියන්නේ ආතල් එකට. නියමයි මල්ලි වැඩේ කරගෙන යන්න ආසාවෙන් බලන චැනල් එකක්.

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      බොහොම ස්තූති ☺️☺️❤️❤️❤️

  • @sathyadanusekara3342
    @sathyadanusekara3342 4 роки тому +1

    Super work 👍

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති .....❤️❤️❤️ යාලු...

  • @senkadagala5634
    @senkadagala5634 3 роки тому +2

    මල්ලි ඇපල් වතුවලට මේ දවස්වල කට්ටිය ගන්නවද පඩිය කීයක් වගේ ගෙවනවද නවාතැන් ,කෑම එහෙම කොහොමද

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому +4

      එහෙම ඇපල් වතුවලටම කියල වේකන්සි නැහැ.... මම ආවෙ ඔපරේටර් ජොබ් එකකට මේ නිකන් ඉන්න වෙලාවට වැඩට ගිය වෙලාවක්...☺️☺️

  • @ALBDIGDRANUGA
    @ALBDIGDRANUGA 2 роки тому +1

    ඇපල් පැල හිටෙවුවට පස්සෙ ගෙඩි හැදෙන්න කොච්චර කල් යනවද

    • @RomanianMatiya
      @RomanianMatiya  2 роки тому +1

      හිටවන අවුරුද්දෙ ඉදන්ම හැදෙනව... බට් නිසා..☺️❤️

  • @travelwithnamal1131
    @travelwithnamal1131 3 роки тому +1

    Ane machan apetath Romania enna set karanna puluvanda

    • @RomanianMatiya
      @RomanianMatiya  3 роки тому

      ඒජන්සියක් හරහ තමා එන්නෙ වෙන්නෙ...☺️

  • @MaximDL1410
    @MaximDL1410 Рік тому +1

    👏❤️✊

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 4 роки тому +2

    අනිවාර්යයෙන් වටිනවා..බං..🤝🤝❤

    • @RomanianMatiya
      @RomanianMatiya  4 роки тому

      ස්තූති ....😊😊😊❤️❤️

  • @krishan.krishan4017
    @krishan.krishan4017 4 роки тому +1

    patta bn ❤