සාජන් රණසිංහ මිය ගියේ මම ඉදිරිපිට SF වීරාගේ බිහිසුණු මතකය | WANESA TV
Вставка
- Опубліковано 10 лют 2025
- (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
මේ මව් බිමේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් ❤️🙏🙏
නියමයි සංජීව ❤️ හොද interview එකක්. Maj වික්‍රමනායක , Maj ගමගේ ඇතුළු සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏.
නුවර කොල්ලෙක්ගේ දේශාභිමානී කතාව අහන්න හැකි වීම පිලිබදව ඉතාම සතුටුයි. ජය වේවා. ඔබට දීර්ඝායු වේවා සහෝදරයා
සේනක විජේසුරිය
කර්නල් රිටිගහපොළ
ඉන්දික කුමාර - කරිරා
සැරයන් ගුණරත්න
ජනරල් හත්නාගොඩ
සුමිත් කරැනාරත්න -කඩුගන්නාවෙ
සුරංග සම්පත් -හක්කා
රත්නායක -රැට්
සමන් කුමාරසිංහ - ලෙනින්
නුවර
එක මවකගේ දරු කැල බැවිනා.
කන්නේ ගොඩේ ලොන්ත හැත්ත තමයි .ඔයාට නෙමෙයි කිව්වේ දකුනේ ඉන්න වම පන නැති උන්ට 😁
Gg
වනැසට ගොඩක් ස්තුතියි ❤️❤️❤️ මෙි රණවිරුවන්ට කරන උපහාරයට
එදා වනැසයි අද වැනසයි 😍 සුපිරියක්.තවත් දියුනු වෙන්න ඕන 😍
අපේ ගමේ වීරයකුගේ නීර්භීත කතාව ආඩම්බරයක් ඔබතුමා ගැන♥️🙏
22:39
🥰❤️❤️හැම විඩියො එකක්ම බලන මං,ආර්මි එකට අදාල ඔක්කොම විඩියො බලලා තියෙන්නෙ චැනල් එකෙ 🥰❤️🇱🇰🇱🇰
වික්රමනයක මගේ බැජියා උබට ආදරෙයි .මේ වැඩසටහනේ උබේ නම ඇහෙන වාරයක් පාසා අන්තිමදවසේ මං එනවෙලාවෙ උබ මට උබෙ කුඩේ දීලා කියපු කතාව.තාම ඒ කුඩේ මංගාව තියනවා මචන්. උබට නිවන්සුව.
ඔබතුමාට පුළුවන් නම් wanesa හරහා ඔබේ කතාවත් කියන්න... වික්‍රමනායක sir ගේ කතාවක් එක්ක
මෙතුමන් ගේ අම්මා ටත් වීරමාතා සම්මානය හිමි වුණා නම් ලොකු දෙයක්.
ඉන්න පුත්තු හතරදෙනා රට ජාතිය ආගම වෙනුවෙන් පුජා කල උතුම් වීර මාතාවක්.
නිරෝගී සුවය වගේම මෙතුමන් ගේ අනාගත බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මෙවන් මවක් සහ පුතුන් ජාතියට වාසනාවන්. තෙරුවන් සරණයි.
Aniwaryenma❤
🙏🙏🙏❤
සහෝදරයා අපි ඔබලාට ඇත්තටම නයගැතියි.......!!! නැවත යුද්ධයක් ඇති නොවේවා .......!!! සහෝදරවරුනි ඔබලා සැමටම ජයවේවා .......!!!
රත්තරන් වටිනා මනුස්සයෙක් අප සදා ණයගැති බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏
මට මේක බලන්න ආස හිතුනෙ , මාව පිස්සු වැට්ටුවෙ ,මේ රනවිරුවො කියන කතා වලටයි , සන්ජීව අයිය කරන වීඩියො එක හින්දයි , ❤️ සන්ජීව අයියා කතාව අහන් ඉන්න හැටි ❤️, මේ වගේ වීඩියො නම් සන්ජීව අයියා තමා ❤️🤩
අල්ලපු ගමේ වැඩ්ඩෙක්... ❤️❤️❤️
කොමාන්ඩො එකේ උන්නු කුයික් ඉන්නෙත් ඔතන ඉදන් පොඩි දුරක ගන්නෝරුවේ වැඩ්ඩෙක්... පුලුවන්නම් කරමු එයාගෙ එක්කුත්.. 💪❤️
කතාකරන්න 0777618418
Kuik kiyanne ape mamage team eke sagayek.ape mamat commando eke.bravo eke hitye .kuika kiyala kenek ganna kiwwa අපිටත්
@@sahananderson573fghy ඔයාගේ මාමට කියන්න සංජීව අය්යට කතා කරල මාමගේ සහ kuik ගේ කතාව අපිට කියන්න කියලා.... ඔබගේ මාමලා kuik හින්දා තමයි අපි නිදහසේ ඉන්නේ 👍🏻👍🏻👍🏻 මාමට කියන්න අපි එයාට සදා ණය ගැති කියලා...
වීර පවුලක් මේක නම් වීර මාය්හාවක් ජය සර් බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ස්තූතී නිවේදක තුමා 😍 ණය නෑ උපන් රටට , ආදරෙයි සර්
අපේ නුවර අපේ ගමේ වැඩ්ඩෙක් ජය වේවා
සැමදා නයගැතියි ඔබ තුමන්ලාට .... දීර්ගායුස ලැබේවා සහෝදරයා ... මිය ගිය හා ආබාධිත උන සියලුම රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය ...
අදත් සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
සාජන් මේජර් රනසිංහ මගෙ තාත්තා😭😭
🙏
❤❤❤❤❤
❤
ඔයාගෙ තාත්ත අපිට වටිනම චරිතයක්....🫂🥺
මම ආසම කෙනෙක්.. ඉන්නම ඕනෙ කෙනෙක්❤😢
සංජිව අයියේ.... වැඩසටහනක් දානකම් බලන් ඉන්නෙ සුපිරි... හැමදාමත් ඔවුන් විරයෝ... 🤟❤️
කතාව අහගෙන හිටියට කොයි තරමි බියකරැ ඇද්ද කොයි තරම් කට්ටක් කන්න ඇද්ද😢
මතකයි එදා ඈත රණ බිම් පුරා
සටනේ වැදීලා දෙන්නා ඒදා
නොසිතු නිමේශෙන්ම මරුහා ගියේ
මව් භූමියේ ලේ ගංගා ගලා. Respect you sir ❤
මගේ යාලුවාගේ තාත්තාගේ පවුලේ කොල්ලො 6 දෙනෙක් ආමි එකේ එක එක යුනිට් වෙල ලොකු එක්කෙනා ධම්මික පෙරේරා ගේ ප්‍රධාන ගාඩ් එයාලගෙ අම්මට වීර මාතා සම්මානය හම්බුනා 👍
ධම්මික පෙරේර කියන්නෙ හොරෙක් නෙ.
දම්මික පෙරේරා ගේ ලොකුද 😛😛
@@salilaweerakoon දන්නා උබට ආසයිද 😂
@@sadipagunarathna1807 ධම්මික පෙරේරටදෙන්න ගිහින් චා වුනා නේ? 🤮
@@Sweet-beesss දෙන්න ගියෙ නෑ පිප්පියෝ සිද්දිය කිව්වෙ 😂
වීඩියෝ එකක් දානකල් මග බල බල හිටියේ..🥰❤
විනය,අධිෂ්ඨානය,කැපවීම,ධෛර්ය කථා කරන වචන වල මැනවින් ගැබ්වෙලා තිබුණා.සැමදා නයගැතියි අපි. දීර්ගායුස ලැබේවා සහෝදරයා .🙏🙏
වැනසට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම් ඇහ් 😐❤️
කොහොමද වීරයගේ නම් මතකය.අනිත් සහෝදර සෙබළුන් ගැන.නුබලා නිසා අපි අද ජිවත් වෙනවා.🙏 නයගැතියි.අපි මැරෙනකම්😥🙏. තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️
මෙවැනි වැඩ සටහන් හැමදාම දැම්මත් බලන්ඩ අසයි අපේ කොල්ලෝ ඇත්තටම නිර්බිතයි
බ.නි උපාලි වීරසිංහ මහතා රටේ ඒකීයභාවය වෙනුවන් කළාවු අමිල මෙහෙවරට අපගේ ගෞරවනීය උත්තමාචාරය ✌👍👍
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
තවත් සුපිරි වැඩ්ඩෙක් ...SF එකේ ක්‍රියාන්විත ගැන අහන් ඉද්දි මැවිලා පේනවා...මේ තරම් කැපකිරීම් කරන්න හිත කොයි තරම් හයිය වෙන්න ඕනද...හිතාගන්නත් අමාරුයි ..
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සාමයෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි
දීර්ඝායී ලෑබේවා හැම සොල්දාදුවෙක්ටම..සංජීව අයියේ හැමදාම වගේ වීඩියෝ එකක් ඕනී
කොඩීගෙ එපිසෝඩ් එකක් ඕනේ
Kodiiiii
Sf ගැම්ම කියලා නිම කරන්න බැ.. ඒ කරපු බිහිසුණු ක්‍රියාදමයන් වල ප්‍රතිපල තමා ඉක්මනින් මේ යුද්දේ ඉවර කරන්න ලැබුනේ.. ජයවේවා 👍🙏💜
රණවිරුවාණේණි ඔබට අපගේ උපහාරය ...බුදුසරණයි
මේ කියන මේජර් වික්‍රමනායක මාතලේ..හිටපු සුපිරිම යකෙක්😢
ඔබට දීර්ඝායු වේවා,බුදු සරණයි🙏
අහන් ඉන්න ආසයි.
SF එකේ කථා තමයි සුපිරිම.
සංජීව අයියේ පුළුවන් නම් කෆීර්/මිග් පයිලට් කෙනක්ගේ වැඩසටහනක් කරන්නකෝ..
අපේ නිදහස වෙනුවෙන් ජිවත කැප කළ ඒ සියළුම රණවිරුන් මරණින් මතු සුගතියේ ඉපදෙන්න ඇති අනිවාර්යෙන් 🙏🙏
මව්බිමට ණය නැති වීර පුතුන්... 🇱🇰 ❤
සුපිරිම කොල්ලෙක් ආදරෙයි මචන් බුදුසරණයි 🙏🙏🙏🙏😘😘😘😘😘
අයියේ ස්නයිපර් රාජපක්ෂ හෙවත් මිනූ එක්ක වැඩ සටහනක් කරන්න්කෝ.🇱🇰
වීරෝදාර මාතාවකගේ වීරෝදාර හමුදා වීරුවන් 4 දෙනෙක්.මිහිපිට දෙවිවරුන්.. සදා වන්දනීය හමුදා වීරුවන්..ඉදිරියටත් මේ වගෙ වැඩසටහන් කීරිමට වනැසට ශක්තිය ධෛර්ය ලැබේවා ........
ආදරණිය රණ විරුවානෙනි හදවතේ පළමු තැන ඔබටයි..❤❤
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා....
බුදු සරණයි ❤ ❤❤ සුපිරි
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤
Aiye niyamai hithuvatath vediya den ikamanata video danava.api parana eva bala bala hiteye thanks bs aiye
මේ රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා නිවන දුර නොවේවා ❤🙏🙏🙏💐💐💐💐 සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤🙏🙏🙏🙏
බලාගෙන හිටියෙ 👍❤️
කොඩිගේ තව එකක් ඕනි .🥺❤
දැන්නම් ඇති
@@piyalweerakkodi8139 ඇයි ?
@@piyalweerakkodi8139 ඔයාට ඇති උනාට අපිට මදී
උබට ඇති නම් බලන්නෙ නැතුව ඉදපන්, අපිට ඔනේ.
@@piyalweerakkodi8139 ඇයි ගොරකයෝ.
සංජී අදත් සුපිරියක් ආ 💖
Sf කොඩිතුවක්කු comando hakka පට්ට කුරුණෑගල galta සුපිරි වැඩ කරු
වැටි තිබුනු රට නැගීසිටවි රණවීරුවානනි අපි ඔබට සදා නයගැතියි..🙏
godak hoda programme ekak aiya.budusaranai...
අත් දෙක එකතු කරල වැද නමා ආචාර කරනව ඔබට ,සදා නයගැතියි අපි
Thank you wanesa🖤
කොඩීගෙ තව episode එකක් ගේන්න...
හ්ම් කොඩී ගැම්මක් තමයි ඉතිං
අපේ වීරයන් අඩමිබරයි සැබෑ වීරයන්
ජය වේවා ඔබතුමාගෙ ඉදිරිගමන
මව්බිම බේරා ගැනීමට ඔබ ඇතුලු වීරෝධාර රණවිරුවන් කරපු මෙහෙයට අපි සදා ණයගැති....මව්බිම වෙනුවෙන් එක දහඩියක් බිදක්වත් මෙහෙ මිහිතලයට මුසු කල සියලූම රණවිරුවන් ට දළදා සමිඳු පිහිටයි....
විශේෂ බළකා සෙබළුන්ගේ සමුහිකත්වය පිරි ජවය නිර්භිත යුධ ක්‍රියන්විත යෙදුම් හමුදවට ආභරණයක් සැමදාමත්.
සංජිව මහතානනි ඔබේ මහන්සියට සැමවිටම ගරුකරමි.
යුධයට පියවරුන් බොහෝයි ඔබ යුධ වර්ථාකරනයේ අසම සම පියාය .ජයවේවා!!
ස්තූතියි ආදරණීය මේ සටහනට ❤️🙏
මිහිපිට දෙවිවරු 🙏♥️
මම අවුරුදු 6ක් කල්මඩු ඊච්චන්කුලම් පුම්බුගාර් රාජකාරි කලා
සුපිරි කතාව
S,F, කොඩී ගෙ අයියගෙ වීඩියෝ එකක් කරන්නකො අයියෙ
Kapton කොඩිතුවක්කු ga කතාවේ පැහැදිලි කිරීම සුපිරි වීරth කොඩිga team akada
කැප්ටන් කොඩී කියන උපාලී තමයී මේ❤☠️
කොඩි පට්ට වැඩ්ඩෙක් ..ආදරෙයි
විරුවන් මියගියද ඔවුන්ගේ මතකයන් සදා අමරනීයයි.
Niyamai aiyeee ...mal thiyala wadinna ona missu me inne
තවත් වීරයෙක් 🙏😍🇱🇰❤
Sf ගැම්මක් ❤ නියමයි වැනස ♥
සුපිරියක් ❤️🔥
Thawt සුපිරි charithykkkk
God bless sanjeewa...u r the man 🖤 we lv u
කමාන්ඩෝ කෙනෙක් ඕනි ඊලගට 😙💕බුදු සරනයි ඔබතුමාට😙💕
ස්තුතියි විරුවානෙනි🙏
Shaaa...maru.....gemmak thammi....adambaraaiii....
කැප්ටන් කොඩී කියන්නේ ජපානයේම ජනප්‍රිය චරිතයක්
Japan?
🙄 ජපන්
කොහොමද
@@nilminidepanjali9290 මේ we
😀
මේජර් හෙට්ටිආරච්චි අද සිංහ රෙජිමේන්තුවේ මුලතිව් ඉන්නේ
අපේ තාත්තගේ පවුලේ සහෝරයෝ ඔක්කොම යුද හමුදාවේ හිටියේ
❤❤❤❤❤budu saranai parissamen satutin inna labewa
තව එකක් ඕනෙ සන්ජීව මාමේ
නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
බුදු සරණයි❤️🙏
ආදරෙයි හැමදාම ❤❤❤
යුද්දෙට මුහුනු දුන් ඔබලා සියලුම දෙවියන් ආරක්ෂා කරාවි.තෙරුවන් සරනයි අපේ වීරෝදාර විරුවන් සැමටම.
වැඩ්ඩෙක් ❤️
Aiye hemadama hari video aekak danna ko api balan innava hemadama aeka video aekak balala ai anika kavadda danne kiyala ❤💯
කොඩ්ඩාගේ එකක් ඕනී ✌️
අපේ පවුලෙ කොල්ලෝ 9ක් ඉන්නවා ,ඒකෙන් 5දෙනෙක් ආමී,අනිත් දෙන්නා සිවිල් ආරක්ෂක බලක්කයේ,ලොකු අයියා මහනවෙලා ඉන්නේ.අනිත් අයියා නම් නැති උනා.😥.හැබැයි අපේ අම්මට වීර මතා කියා මොන මගුලවත් හම්බුනේ නැ.🙄🙄
ශ්‍රම සෙවක දැනගන්න ඕනේ
අමිමාට විර මාතා සමිමානය ලබාදිමට ඉහලට දැනූමි දෙන්න
@@harshanihewage1481 un owa danneth nathuwa athi.namata vitharai 😐
යුද හමුදා මුලස්ථානයට ලියන්න... ආරක්ෂක අමාත්‍යංශයත් ලියන්න
කොඩිගෙ එකක් දාන්න
සුපිරි සුපිරි.......❤❤❤❤
අදත් නියමයි 🥰
මොකද්ද Set එක කියන්නේ...
කතා කරන එක වෙන්න ඕනෙ වෝකිටොකි වගෙ එක.
Paniwida.huwamaru.karana.akata
theruwan saranae.
තේරුම් ගත්ත එක දෙයක් තියනවා.. Sf එක කොමාන්ඩෝ එක.. මේ හැම එකේම තියන දිගු දුර විහිදුම් බලකායේ මෙහෙයුම් හරි වෙනස් sf komando සෙබළු ගොඩක් අවා. ඒත් larf geme එක හරි වෙනස්... ඒගොල්ලන්ගේ කතාව.. මේ කතා වලට වඩා හරිම වෙනස්... 100/95 මේ ප්රෝග්රම්ස් වලට ඇහුම් කන් දි ලබා ගත් අද්දැකීමෙන්...
Budusaranai oyala Hinda thama nidahase jeewath wenne