සිත ශක්තිමත්ව ගත කිරීමට මරණානුස්සති භාවනාව |Ven Balangoda Radha Thero | Ama Dora Viwara Viya

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 132

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому +3

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය ධර්ම සාකච්ඡාව පවත්වන බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට !
    තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!
    උදාවූ සූරයයා අස්තයට යන්නාක් මෙන් උපන්නාවූ සත්වයා මරණයට පත්වේ ............
    ජීවිතය අනියතයි ! මරණය නියතයි !........
    උදාවූ චන්ද්‍රයා අස්තයට යන්නාක් මෙන් උපන්නාවූ සත්වයා මරණයට පත්වේ ..........
    ජීවිතය අනියතයි !මරණය නියතයි !
    මැටියෙන් කල බදුනක් මුගුරු පහරින් බිදී යන්නාක් මෙන් ...
    උපන්නාවූ සත්වයා මරණයට පත්වේ ජීවිතය අනියතයි ! මරණය නියතයි !........... 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @yamuna4041
    @yamuna4041 3 роки тому +3

    සාදු.සාදු.සාදු.මගේ.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු !සාදු !! සාදු !!! 🪔🪔🪔
    🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @jayamala7987
    @jayamala7987 2 роки тому +3

    ඔබ වහන්සේට dergausha ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා ලෙඩ duk කරදර natiwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 3 роки тому +4

    ‌සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jbsaumya7876
    @jbsaumya7876 Рік тому +1

    තෙරුවන් සරණයි...සාදු..සාදු..සාදු..ඔබවහන්සෙට.අජරාමර නිවන්සුවය.ලබත්වා..සාදු..සාදු..සාදු..

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 роки тому +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @siriyakanthi5520
      @siriyakanthi5520 2 роки тому

      නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ඔබට සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි

  • @nethmini1100
    @nethmini1100 Рік тому +1

    සාදු සාදු සාදු🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🌸

  • @hemamiss5683
    @hemamiss5683 2 роки тому +1

    සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷 පිලිවෙත් සරුවෙයි සුවදක් සේමා. 🙏🙏🙏🌷🌷🌷 දම් රස දනවයි මිහිරක් සේමා. 🙏🙏🙏🌷🌷🌷 පින් ගග ගලනා නිම්නය සේමා. 🙏🙏🙏🌷🌷🌷 ඔබ වහන්සේට මෙම උතුම් සද්ධර්ම දේශනාව මතු බුදු වන්නට පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Рік тому

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 2 роки тому +1

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අපමණ පිං සිදුවේවා පූජනීය ස්වාමීන් වහන්සේට
    උතුම් ලොව්තුරු සුවය පිණිස පාරමී ශක්තියක්ම වේවා....
    🌼🙏🌼🌷🙏🌷🙏🌷🙏🌷🌼🙏🌼

  • @shiranigunawardena9211
    @shiranigunawardena9211 3 роки тому +4

    sadhu--Sadhu--Sadhu.Pinwath gauravaneeya swamine wahanseta deergausha labewa , Uthum nivanin sanasewa.

  • @anulaanu7072
    @anulaanu7072 3 роки тому +2

    සාදු සාදු බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🌻🌻

  • @swarnalatha6923
    @swarnalatha6923 2 роки тому

    sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻

  • @malanipathiraja7421
    @malanipathiraja7421 3 роки тому +1

    Sadu sadu sadu taruwan saranai apae hamuhuruwanae oba wahansaeta magae namas karaya waewa 🙏🙏🙏🙏🙏🙏

  • @tikiriliya404
    @tikiriliya404 3 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ramyadamika9298
    @ramyadamika9298 3 роки тому +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් . නිරෝගි සුවය ...දිර්ඝායු ලැබෙිවා තෙරැවන්සරනයි

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 роки тому +6

    සාධු` සාධු` සාධු`
    ගෞරවනීය පින්වත් අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මෙම උතුම් දේශනයේ බැතිබර දායකත්වය දැරු සැදැහැති පින්වතුන්ටත් ඔබවහන්සේටත් ප්‍රර්තනිය බෝදියකින් උතුම් දර්මාවබෝධයම වේවා .තෙරුවන් සරනයි

  • @sathayakarshi2895
    @sathayakarshi2895 3 місяці тому

    සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්සේ ට.මාගේ.නමස්කාරය වෙිවා

  • @kanthipeiris1664
    @kanthipeiris1664 Рік тому +1

    සාඩ
    ස්
    Sadu sadu sadu

  • @shirleyperera5679
    @shirleyperera5679 3 роки тому +11

    සාදු සාදු සාදු ස්වාමින්වහන්සේට නිරෝගීසුවය දීර්ගායුසුවය ලැබෙවා,ඔබ‍ට වහන්සේට තෙරුවන්සරණයි.

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 Рік тому

    තෙරැවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස !💮💮💮

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 роки тому +2

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 роки тому +3

    තෙරැවන් සරණයි 🙏🏽🌺🙏🏽🌺💓🌺💓🌺🙏🏽🌺🙏🏽🙏🏽🙏🏽🌺🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽සාදු සාදු සාදු සාදු සාදු නිර්වානයඅවබෝදවෙිවා

  • @malagomis2059
    @malagomis2059 3 роки тому +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sachib2366
    @sachib2366 3 роки тому +4

    මේ උතුම් ධර්මය දෙශනා කරන අපේ පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබෙවා !!!

  • @chandrapaliudugampola425
    @chandrapaliudugampola425 3 роки тому +3

    මෙම අතිශය වැදගත් වූ අනූශාසනය කරමින් නොදත් මා දැනුවත් කල කුසල් බෙලෙන් ඔබවහන්සේගේ සසර ජයගැනීමේ උත්තරීතර පැතුම් එපරිදිම මූදූන් පත්වේවා.නිදූක් නීරෝගී වේවා.

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 роки тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ නිවනින් නිවෙිවා

  • @DilaDilshani-b3s
    @DilaDilshani-b3s 3 роки тому +2

    ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏...

  • @kamalavitharana7259
    @kamalavitharana7259 6 місяців тому

    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා !තෙරුවන් සර ණයි !සාදු සාදු සාදු !!!

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 3 роки тому +3

    pin oba wahanseta diwiyanta me pin anumodan wethwa...sadu..... saadu.

  • @kmp7613
    @kmp7613 3 роки тому

    Sadu sadu saduuuu...oba wahanseta uthum chathurai saththiya awaboda wethwaa

  • @mangalikathilakarathna6670
    @mangalikathilakarathna6670 3 роки тому +6

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු ස්වාම්න් වහන්සේට උතුම් චතුරාර්යසතයය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා !!! 🙏🙏🙏!!! ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏!!!

  • @neethasa1429
    @neethasa1429 3 роки тому +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus......

  • @sandayakumarilansakara3309
    @sandayakumarilansakara3309 3 роки тому +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවන්ත ස්වාමින් වහනන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා...!🌸🌸🌸🌸🌸🌸🌸

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +2

    සාදු සාදු සාදු !ඉතා වටිනා බාවනා වක්.ඉතාම පැහැදිලි යි.ගරුස්වාමින්වහන්සේ ට ප්‍රාර්තනා පරිදි උතුම් බොදියකට මෙපින් හේතු වෙවා !

  • @chinthakakandage259
    @chinthakakandage259 3 роки тому +1

    Rev Thero may u achieve the supreme Nirvana in this Budu sasuna

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 роки тому +8

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්ස දෙසනා කල එ උතුම් උදා ර සම්බුදු දෙසුමෙන් ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 2 роки тому +1

    අපෙ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයට නමස්කාර වේවා
    සාධූ සාධූ සාධූ

  • @swarnamudalige6388
    @swarnamudalige6388 3 роки тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ...

  • @diliniliyanage5441
    @diliniliyanage5441 3 роки тому +3

    සාදු සාදු සාදු....

  • @thanujasubashini3355
    @thanujasubashini3355 3 роки тому +3

    සාදු සාදු සාදු.. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 3 роки тому +4

    Sadu 🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta mage Namaskaraya wewa siyaluma maha sangarathnayatath mage Namaskaraya wewa. Siyaluma maha sangarathnaya Niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa uthum chathurarya sathya dharmaya awabodha wewa. Siyaluma lokawasi lakewasi siyaluma sathwayo suwapath wethwa suwapath wathwa suwapath wethwa. Theruwan saranai.

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 роки тому +3

    Sadu sadu. Sadu,,

  • @chithrabandara2773
    @chithrabandara2773 3 роки тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @deenakumari6889
    @deenakumari6889 3 роки тому +2

    Sadu Sadu sadu theruwan saranai ape pujhaniya wandaniya pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 роки тому +3

    Niwan doratuwak wewa deergau wewa teruwan saranai hamuduruwane

  • @subashinijayasundara6577
    @subashinijayasundara6577 3 роки тому +8

    ජීවිතය අනියතයි.. මරණය නියතයි.. කවදාහරි දවසක මරණය මා සොයාගෙන එන බව මං දන්නවා... බොහෝ දේ ජීවිතයට අවබෝධ කර ගතිමි... ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි..,

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 роки тому +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rasikakurukulasooriya8610
    @rasikakurukulasooriya8610 3 роки тому +4

    🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුවයෙන් සුකිත තර වේවා ..🙏🙏🙏

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 3 роки тому +2

    Sadu...sadu...sadu

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg Рік тому

    Sadu sadu sadu triple gem 💎 ✨️ bless swaminwahanseta 💎 ✨️ 🙏

  • @NilmniNoilmni
    @NilmniNoilmni 10 місяців тому

    මේ වන විටත් ඔබ වහන්සේ නිවන් අවබෝධය ලබාගෙන ඇති සාදු සාදු සාදු නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස තෙරුවන් සරනයි

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @iranganiraveendran6889
    @iranganiraveendran6889 3 роки тому +1

    Theruwan saranai swamin wahansa

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වේවා oba wahaseta දීර්ඝායුෂ ලැබේවා nirwane dora viwara වේවා me dennawu ධර්ම දානය තුළින්

    • @sirimavopriya126
      @sirimavopriya126 3 роки тому +1

      Saduu saduu.!!!

    • @chandulanawam1194
      @chandulanawam1194 3 роки тому +1

      Gaurewaniye sath purusha weth parema pujaniye U Kallyane Miththera weth suwamin wehansete bohome pin Oba wehansete theruwen sarenai Dirgausha lebewa Niduk Nirogi suwe lebewa !!

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 3 роки тому +14

    සාධු සාධු සාධු ..
    අනන්ත වූ තුණුරුවනේ ගුණ බලයෙන් අප පින්වත් ස්වාමින්වහන්සේට අමාමහ නිවන බොහෝ දුර නොවේවා ....
    " චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං''

  • @premadesilva4140
    @premadesilva4140 Рік тому

    ජිවිතයේ අවසන්.මොහොත.කොයි මා කරා පැමිණෙන බව අවබෝධ කර ගැනීමට ප්‍රඤාව දියුණු වෙවා සෑම විටම මරණ සතිය තුල කාලය.ගෙවිමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ.වහන්සෙටතව තවත් මෙවැනි උතුම් ධර්මය සමාජයට දායාද කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 Рік тому

    Sadhu sadhu Sadhu Sadhu pinwath ape swamiin wahanseeta theruwan saranai !!!

  • @shanij7564
    @shanij7564 3 роки тому +4

    සාදු සාදු සාදු

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 9 місяців тому

    Sadu...sadu...sadu...mage jeewithaya aniyathai...maranaya niyathai....

  • @thakshiladamayanthi4328
    @thakshiladamayanthi4328 Рік тому +1

    අනිසි අහො අනිසයි හැම දේම ලොවෙ......මිනිසයි ගසයි පොළවයි මහමෙරද දැවෙන........මොහොතයි දෙකයි පැවතුම ජීවිතය ලොවෙ....දුකමයි අහො දුකමයි සන්සාර භවෙ ........
    ,සාදූ.....සාදූ...... සාදූ.....

  • @anuladewaga1274
    @anuladewaga1274 3 роки тому +5

    Sadu ,,,,,,"sadu...me සංසාරේ niwandakina ma ape swaminwhnsata tunuruwangama සරණින් labewa¥¥¥¥¥¥¥

  • @merrymerry9736
    @merrymerry9736 3 роки тому +2

    Saďu saďu sadu sadu

  • @m.hadikari4150
    @m.hadikari4150 9 місяців тому

    සාදු සාදු සාදු😮

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 2 роки тому

    සාධූ සාධූ සාධූ

  • @gayathribhagyawedha8454
    @gayathribhagyawedha8454 3 роки тому +1

    Sadhu Sadhu Sadhu

  • @chamilapriyanthi4044
    @chamilapriyanthi4044 3 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏 niduk nirogi suwaya pathanwa ape suwaminwahansa ta

  • @vinithadamayantie277
    @vinithadamayantie277 3 роки тому +2

    🙏🙏🙏sadu🙏sadu🙏sadu🙏🙏🙏

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 3 роки тому +3

    සාධු ... සාධු ... සාධු ...

  • @thusithamadhusanka8308
    @thusithamadhusanka8308 3 роки тому +1

    Sadu sadu sadu

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya3502 3 роки тому +3

    Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahanseta uthum nirwana suwaya pathamu! Theruwan Saranai! Dayaka pinwathuntath pinwath Waruna athulu samatama 'Theruwan Saranai! 23-04-2021

  • @deepikad7734
    @deepikad7734 3 роки тому +4

    පිංවත් මගේ හාමුදුරුවනේ මට අනුකම්පාවෙන් මරන සතිය වඩන අයුරු තවත් ටිකක් පැහැදිලි කරදෙන්න බොහෝම පිං

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 3 роки тому +1

    🙏🙏🙏🌻🌻🌻

  • @kasunchathuraka9997
    @kasunchathuraka9997 3 роки тому +1

    🙏🙏🙏💎💎💎

  • @DamayanthiGayana
    @DamayanthiGayana Рік тому

    Sadi sadi sadi 🎉🎉🎉

  • @ocsilva7881
    @ocsilva7881 3 роки тому +1

    Ssdu sadu sadu

  • @zarayazaraya8930
    @zarayazaraya8930 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshaliyanage4221
    @niroshaliyanage4221 3 роки тому

    Theruwansaranai Swameenwahansa”

  • @chandraniranasinghage4972
    @chandraniranasinghage4972 3 роки тому +3

    🙏🌹🙏🌹🙏🌹

  • @naduniimesha6705
    @naduniimesha6705 2 роки тому

    🌸🌸🌸🙏🙏🙏

  • @lalithjayalath5041
    @lalithjayalath5041 3 роки тому +1

    🙏🙏🙏

  • @shalikasevvandisuriyaarach967
    @shalikasevvandisuriyaarach967 2 роки тому

    🙏🏽🙏🏽🙏🏽💫🌟🌟🌹

  • @rayan_fernando21
    @rayan_fernando21 Рік тому

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 роки тому +1

    SaDu saDu saDu saDu saDu

  • @PJ-2014
    @PJ-2014 3 роки тому

    🙏🏽🙏🏽🙏🏽

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 3 роки тому

    👏👏👏🌼🌼🌼🙏🙏🙏☸️☸️☸️

  • @padmamahathantila268
    @padmamahathantila268 3 роки тому +2

    ජීවිත සටනට අභිමානවත්ව මුහුණ දීමට අපි විසින් කුසල් රැස් කල යුතුයි.
    May triple gem bless you all.
    Thanks for all thees sponsers.
    With metta.

  • @osaradateroomaththe-io3qo
    @osaradateroomaththe-io3qo Рік тому

    😊🎉🎉🎉🎉🎉

  • @ugsdeepashika6960
    @ugsdeepashika6960 3 роки тому +1

    Sadu! Sadu! Sadu! Vesak mase pinkama U Tube danawada?

  • @asokajayakody104
    @asokajayakody104 3 роки тому

    Covid බලපෑම් කරාවීද ?

  • @samithaweerakoon2229
    @samithaweerakoon2229 Рік тому

    ල්ස්ස😂ාල් 13:59

  • @sunethramallawaarachchi960
    @sunethramallawaarachchi960 3 роки тому

    Y

    • @malaranasinghe6244
      @malaranasinghe6244 3 роки тому

      සාදු සාදු සාදු නමස්කාර වෙවා

  • @chinthakakandage259
    @chinthakakandage259 3 роки тому +2

    Rev Thero may u achieve the supreme Nirvana in this Budu sasuna

  • @mbldissanayaka780
    @mbldissanayaka780 2 роки тому

    සාදු සාදු සාදු

  • @jayamangaladuwe8092
    @jayamangaladuwe8092 3 роки тому +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @m.hadikari4150
    @m.hadikari4150 9 місяців тому

    සාදු සාදු සාදු😮

  • @balangodaradhathera4196
    @balangodaradhathera4196 17 днів тому

    Sadu sadu sadu anumodami

  • @renukagunawardana8335
    @renukagunawardana8335 3 роки тому

    Sadu sadu sadu

  • @kasthurii656
    @kasthurii656 Рік тому

    සාධූ සාධූ සාධූ 🙏