Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
Mata sathutui hamuduruwane, mn mage daruwanta akuru kiyewwe, maha seya boomiyedi.....bhagyawathun wahanseta Kiri ahara pooja Kara mama akuru kiyewwe....kisima DEWA rupayak na....🙏🙏🙏
සාදු සාදු .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නම්නියමබුද්ධපුත්‍ර යන්වහන්සේනමකිශ්‍රාවක යන්නිවන් දක්වන්න දරනවෑයමටමාගේනමස්කාරය වේවා සාදූ සාදූ සාදූ......
මාගේ නමස්කාරය වේවා .!!
සාධූ සාධූ සාධූ 🙏🌹
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !!
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔහොම බනින එකට ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ.
මේ ජාතිය අවදි වෙන්න ඕනි...
මැරුනොත් එක පාරයි
ධර්මය අතෑරුනොත්..🙏🙏🙏
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේ බනින එක තමයි හොදටම දැනෙන්නෙ
මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මගේ නමස්කාර වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වැනි වුතුම් ස්වාමින් වහන්සේලා හරිම අල්පයි අපේ පෙර පිනකට ඔබ වහන්සේ අපිට ලැබුනෙ ඔබ වහන්සේට වුතුම් දලදා වහන්සේගෙ ආරක්ශාව ලැබේවා
පින්වත් සුවාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා
සාධු ....සාධු ....සාධු ....🙏🙏🙏
ඔබවහන්සේට පින් සිදු වෙනවා මේ දේ දේශනා කලාට.එසේවැදුම් කල පින්වත් වෛද්‍යවරයා ඍෂිවරයෙක් හා සමාන සිහල වෙදකම කරන උතුම් මහත්මයෙක්.ගෙදරම සර්වඥ ධාතූන් වහන්සේ නමක් වඩා හිදුවා කරඩුවහන්සේ නමක් තුල මසකට වරක් වැන්ජන 32 සහිත් බුද්ධ පූජාව තබා ඒ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මවා දානය පූජා කරනව.එතැනදියි ඔය විදියට වදින්නෙ.සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේ අද මෙසේ දේශනා කිරීම නම් මිනිසුන්ගේ යට වුන
ශ්‍රද්ධාව අවදි කිරීම හේතු වෙවි.මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏අපේ වාසනාවට ඔබ වහන්සේ වන් උතුම් ස්ථවිර පාදයන් වහන්සේලා පහල වුනා.සාදු සාදු සාදු සාදු සාදු කාර දී නමස්කාර කරමි.
අත්හැරීම පුරුදු කරනා ඔබ වහන්සේට උතුම් නිර්වචනය ලැබේවා 🙏🙏🙏
ඔයාලට අත් හැරීම් කියලා සාදු ලෝකෙ තියන හොදම දේවල් යූස් කර කර රට රටව්ල් වලඇව්දල ආතල් එකේ හම්බ කරගෙන ඉන්නවා 😂
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.
ජරාවෙන්, ව්‍යාධියෙන් මරණයෙන් කෙළවර වන ජීවිතයට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් තමයි සැනසීම ලැබෙන්නේ....🙏🙏🙏
භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය තවමත් ජීවමානයි...🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏
ඔබ වහන්සේ මොන තරම් වෙහෙසට පත් වෙලාද අපිට මේ දේශනාවල් පවත්වන්නෙ ඉතින් ඔබ වහන්සේ කාරුනිකවම අපිට පුදුම ස්‍රද්දාවෙන් බන කියන්නෙ ඉතින් අපිත් හැමදාම බන අහනව අපි මේ දහමට ගොඩක් හිත පෙලබුනේම ඔබ වහන්සේ නිසාමයි ඔබ වහන්සේ මේ ලොවට පායපු බෝදිසත්ව නමක් බොහොම පිනොබ වන්සේට වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී මෙ ගවුතම බුද්ද සාසනයෙදීම නිවනම ලැබේව සාදු සාදු සාදු
සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
තෙරුවනේ අනන්ත බුදුගුණ බලයෙන් ලොකු ස්වාමීන්වහන්සේට නිරොගී දීර්ඝායුෂ සම්පත්තිය ම වේවා . තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !
පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා !!! ඔබ වහන්සේගේ නිර්වාණය දුර නොවේවා 🙏🙏🙏
මේ රුදුරු සංසාරේ ගිලී ගිලී දුක විදිනා මෙමට අත්වැලක් වෙන්නට වෙරදරණ පින්වත් බුදු පුතණුවණි නමදිමි දෙපා යුග !!!ඔබ වහන්සේටද සසර සයුරින් එතෙර වේවා !""
යන් කෙනෙක් ඔබ වහන්සේගේ bana අවබෝධ කර ගනිත් ද නියම බුදු දහම් මග යාමට හැකි වේ .සාදු සාදු සාදු ,ඔබ වහන්සේ ට නිදුක් නිරොගි වේවා සුවපත් වේවා deergau ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪔🪔🪔🪔🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺
තෙරුවන් සරනයි ... ඔබ වහන්සේ ඇතුලු සියලු ලෝක සත්වයෝ උතුම් වූ නිවනින් නිවේවා..🙏
මෙ සියලුම බැදිම් අත් හැර ඔබ වහන්සේ දාව මහන ජිව්තයක් ගත කරන්න කැමැත්තෙමි..පෙර පිනක් තිබෙ නම් මට එ ජිවිත ය ගතකරන්න ඉක්මනින් පුළුවන් වෙවා..
පෙරුම් පුරන බෝධි සත්ව උතුමන් කෙනෙක් වගේ 🙏🙏මේ මිනිසුන් ගැන අනුකම්පාවෙන් තව බොහෝ කාලයක් දහම් දේශනා කරන්න ස්වාමින්වහන්ස 🙏ඔබ වහන්සේගේ නිර්වාණය දුර නොවේවා 🙏🙏බුදුසරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Ou සිංහ රජෙක් වගේ, බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta nirwanaya awaboda wewa..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරුවනේ පතනා බොධියකින් උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
මේ ධර්මශ්‍රවණය කිරීමෙන් සියළුදෙනාටම ධර්මාවබෝධය ලැබේවා, මිසදුටු අදහස් දුරුවේවා. අපේ පිනට පහලවුනු පිංවත් කල්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
නිවනමනාතයි👋👋👋නිවනමවෙත්වා🙏🙏🙏
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසන්න මටනම් තියෙන්නෙ පුදුම පිපාසයක් කිව්වොත් නිවැරදියි.සිත අවදි වෙනවා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ වැනි පින්වත් භික්ෂූන් වහන්සේලාගෙන් මේ සත්‍ය ධර්මය අසන්න ලැබීමම මොන තරම් පිනක්ද අපේ.ඔබ මගේ රටට මහගු සම්පතක්.ඔබ වහන්සේ ධර්මය ඇසීම තුලින්ම මගේ සිතට ධර්මාවබෝධය වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා !නිරෝගි වේවා !සුවපත් වේවා !අමා මහ නිවන් අවබෝධයම වේවා !🙏🙏🙏
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
Sadu. Sadu.sadu
Oba.wahanseta දීර්ඝායුෂ. ලැබේවා
සියලුම සත්වයෝ භයානක සසර කතරින් එතෙර වීමට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනිත්වා ! 🙏🙏🙏🙏🙏🌼🌼🌼
බනිනවා නොවේ ප්‍රඥාව අවදි කරනවා සියලු දෙනාටම ප්‍රඥාව අවදි කරගෙන නිවන් අවබෝධ කර ගන්නට ලැබේවා
Ath herima පුරුදු karana oba වහන්සේට උතුම් නිර්වචනය ලැබේවා .
I am a good catholic ,but i like to see your bana. It is very very important to our lives. Thank u sadu.
තෙරුවන් සරණයි පින්වත් ස්වමින්වහන්සෙට 🙏
අතහැරීම ගැන පැ හැදි ලි දේශනා කල ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා!!!!!!!!!!!සාදු සාදු සාදු සාදු සාදු
😊
🙏🙏🙏🙏තෙරුවන් සරනයි සවාමින් වහන්ස🙏🙏🙏
මගෙ ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම ලැබේවා
සත්‍ය ධර්මය දේශනා කරන ඔබ වහන්සේට තෙරැවන් සරණයි..🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...
🙏🌼🙏🌼🙏🌼 .........
චචචච
ච
ච
චච
චචච
චචච
චච
චචච
ච
ච
චචච
ච
ච
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා .
සියලුම දෙමව්පියන් හට දරැවන්ගේ මේ ලොවත් පරලොවත් සුගතිය සදහා මගපෙන්විමට සිත් පහල වේවා
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼
පින්වත් ස්වාමින්වහන්ස,මරනය පිලිබඳ ඔබ වහන්සේගේ දෙශනා ඉතාමත් ආශ්වර්‍ය්කි ,ඉතාමත් වටිනවා,ඔබ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා දැකීමත් ධර්මය ශ්‍රවණය කිරීමත් මා ලද වටිනාම භාග්‍යයකි ,පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata sathutui hamuduruwane, mn mage daruwanta akuru kiyewwe, maha seya boomiyedi.....bhagyawathun wahanseta Kiri ahara pooja Kara mama akuru kiyewwe....kisima DEWA rupayak na....🙏🙏🙏
සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
තෙරුවන්සරණයි ස්වමින්වහන්ස ...
පින්වත් සුවාමිඑන් වහන්සේට මාගේ ගෞරව පුර්වක නමස්කාරය වෙවා පලමුවෙන්ම. රිජු ප්‍රතිපත්ති මාර්ගයට අනුකුලව නිර්බිතව මෝහ යෙන් මුලා ව් සිටින මිනිසුන් ගේ ප්‍රග්යාව වඇඩි දිඋනු වීමට අවශ්‍ය මාර්ගය මනා ලෙසින් පහඩා දෙන පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ප්‍රර්තනා කරමි .සාදූ සාදූ .
සාදු ....සාදු .....සාදු .....!!!
Ioku svamin
vahansa obata teruvan saranai.sadu sadu sadu.
ඇත්තමයි අපේ හාමුදුරුවනේ ..ගොඩාක් දේ දැනගත්තේ හාමුදුරුවොන්ගෙන්.හිතේ තියෙන දුක් ගොඩාක් නැතිකරගත්තා.
හේතු ගණනාවක් මත මන් අකමැති මන් ගෑන්ළමයෙක් වෙලා ඉපදුන එකට..මන් පිරිමි ළමෙක් උනා නම් ඇත්තටම ඔබ වහන්සේ ළඟ පැවිදි වෙනවා..එදා ඒ මනුස්සයා ස්වාමීන් වහන්සේගේ කකුල් හෝදලා පාද නමස්කාර කරන හැටි දැක්කම මන් හිතින් ඒ පින අනුමෝදන් උනා මොකද මට කවදාවත් ඒ පින කරගන්න බෑ.. ඔබ වහන්සේ මේ රටට මැණිකක්.. සතර වරම් දෙවිවරු ඔබ වහන්සේ රකිත්වා..🙏♥️
තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට🌼🌼🌼
Sadu sadu sadu niwan Maga semata dura nowewa
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අනිත්‍ය දුක්ඛ අනාත්ම වන සංස්කාර පෝෂණය කිරීමෙන් වැඩක් නැති බවත් එයින් මිදි සසරින් දුක්ගිනි නිවා ගන්නා ආකාරය අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
Obawahanse desana karana euthum sathya sadu sadu sadu.pinwath swaminwahansa uthum niwan suwaya saksath wewa.
සාදු සාදු සාදු
සාධු සාධු සාධු තේරුවන් සරනයි ඔබවහන්සේගේ බන අහන්න අපි ගොඩාක් පිටකරල තියනව
උතුම් ස්වාමින් වහන්ස නිවනින් සැනසේවා!!!!!!
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
සාදු .......සාදු .......සාදු !!
අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
උතුම් දහම අපට කියා දෙන අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට අනේක වාරයක් පින් කුසල් සපිරේවා !!
මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය වේවා !!
සාදු .....සාදු .........සාදු !!
සාදු සාදු සාදු ස්වාමින් වහන්ෙස්ට නිදුක් නි ෙරා්ගි බව ලැ ෙබිවා
සාධූ සාධූ සාධූ 🌸😇
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏
ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසෙත්වා !! ♥️🙏
Obawahanseta godak pin apita hari darmaya kiyadenawata
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරනයි
Oba wahanseta theruwan saranai
සාදු.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයිබොහොමපින්.🙏🌷🙏🌷🙏🌷🙏🌷
සාදු සාදු සාදු 🙏🙏🙏
අවසරයි මගේ පින්වත් කල්‍යාණ මිත්ත්‍රයන් වහන්ස අහබුලෙස හරි එදා දවසෙම අපිත් ඒ ඇදුම් shop එකටම ගියපු එක ගැන මටනම් පුදුම සැනසීමක් සතුටක් අදටත් මතක් කර කර විදිනවා මගේ ස්වාමින් වහන්ස එකනම් මට ඔබ වහන්සේ රැකබලා ගන්නා සම්‍යක් දුශ්ටික දෙවියන් දුන්න වරමක් කියලා හිතුනා .බුදු හාමුදුරුවෝ දැකබලා වැදනමස්කාර කරන්න ලැබුනා සමාන ශ්‍රද්ධාව ඔබ වහන්සේ දැකබලා පාද නමස්කාර කරමින් ඔබ වහන්සේට කතාකරනට ලැබුන එක මගේ පින්වත් ස්වාමින් වහන්ස මට නම් විස්තර කරන්න අමරුයි.ඒ shop එක ලගින් ගමන් කරන වාරයක් පාසා එම ශ්‍රද්ධාව ඒ මොහොතේ විදියට ම ඈතිවෙනවා..ඔබ වහන්සේට බොහොම පින් මගේ ස්වාමින් වහන්ස අම්මටත් බොහොම පින් එතුමිය නිසයි ඒ අවස්තාව අපිට ලැබුනේ.තෙරුවන් සරනයි ..🙏🙏💕💕🙏🙏
පොහොය prog.එක නැවත අහන්න අන්තර්ජාලයට යොමු කරලා දෙන්න පුලුවනිද මගේ කල්‍යාණ මිත්ත්‍රයන් වහන්ස අවසරයි 🙏🙏💐💐
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා..නිරොගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏
අපේ හිත් දර්මයෙන් සනසවපු පෙරුම් පුරනා බෝදිසත්ව ගුනඇති බුද්දපුත්ත්‍රයානන්ට මාගේ නමස්කාරය වේවා .
Bidu saranai ape hamuduruwene
🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!
🪔🙏🙏🙏🪔
Sadu sadu sadu 🙏
mage loku swamin wahanseta uthum nirwanayama labewa 😌😌😌🌼🌼🌼🙏🙏🙏
සාඳුසාඳු තෙරැවන් සරනයි
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරනයි හැමොටම
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් !
Sadu sadu sadu sadu theruwan sarnai
ඔබ වහන්සේට බුදු සරණයි
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස මෙතරම් තෙරැමිකරලත් මිනිසුන්ට දහම වැටහෙනිනෙ නැත්නම් අපි මොකද කරන්නේ පිංවත් ස්වාමීන් වහන්ස
සම්මා සම්බුදු සරණයි
Theruwan saranai ape pinwath swamin wahanaseta🙏🙏🙏
එදා ධර්මය වැනසුනානම් , සංග රත්නය,වැනසුවානම්, ,අද කොයින්ද අපිට මෙවන් දහමක්.හමුවෙද? මෙවන් සග රුවන ක්. රැක දියයුතු ය එය මතු පරපුරට .අනෙ අප හද මුද එය රකින පවුරක්.
Sadu sadu sadu pinwath swaminwahansa .🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට .🙏🙏🙏
Sadu sadu sadu
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස , යම් දෙයක් සංඝයා උදෙසා පුජා කිරිම සම්බන්ද දේසනාවක් මෙ වස් කාලයෙ අපි කෙරෙහි අනුකම්පාවෙන් කරන මෙන් ඔබ වහන්සෙගන් පාදනමස්කාරයෙන් ඉල්ලනව ස්වාමීන් වහන්ස .(එහෙම පුජා කරපු දානයක් යම් දුතන්ග රකින ස්වාමීන් වහන්සෙ නමකට පවා පිලිගැනිම සුදුසු නැ කියල කියනව. අවසරයි ස්වාමීන් වහන්ස මට එතෙන තෙරෙන්නෙ නැ . උන් වහන්සෙත් සංඝයාගෙම කෙනෙක් නෙ. )
sadu sadu
Obawahansege darma asanna asanna me jewithaya mokakda kiyala Tika Tika manasata enawa obawahaseeta budusaranai thathwa mewani darmaya thulin apage durwala Kam nesewa darma awbodawewaa
සාධු සාධු සාධු
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏