ඕනෑම ඇඳුමක් බතික් කරන ⁣ලේසිම ක්‍රමයක් | Easiest Way To Make A Batik Dress

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 796

  • @DammikaDammika-h1k
    @DammikaDammika-h1k 7 місяців тому +1

    මිස්ට ගොඩක් පින් මේ වගේ දෙයක් කියලා දුන්නාට බුදුසරණයි

  • @rathnasiri9882
    @rathnasiri9882 Рік тому +3

    පැහැදිලි ව කියලා දුන්නා ...බොහෝ ස්තුතියි ඔබට .
    🙏

  • @sasiniimesha6314
    @sasiniimesha6314 4 роки тому +8

    ඔබ තුමියගේ දැනුම අපිට බෙදාදෙනවට ගොඩක් ස්තූති මිස්.

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 Рік тому +1

    අනේ හරිම ලස්සනයි miss
    ගොඩක් pin mama ආසාවෙන් හිටියා me වැඩේට

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 7 місяців тому

    හරිම ආසාවෙන් හිටියේ බතින් පිලිබද දැනුමක් ලබාගන්න ඒ දැනුම අද හරිම පැහැදිලිව ඔබ තුමිය ලබා දුන්නා ඔබ තුමියට ගොඩක් ස්තුති දියුනු වෙවා 💖💖💖👍👍

    • @JayanthaKasthuriarachchi-i5r
      @JayanthaKasthuriarachchi-i5r 7 місяців тому

      ඇල් වතුරේ මූදලා වෙන කෙනෙකල් හෝදන්න ඕන නැද්ද

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 Рік тому

    පැහැදිලිව කියලා දෙනව මි.ගොඩාක්ම ලස්සනයි ස්තුතියි ඔබට

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 роки тому +3

    මැහුම් කරන්නේ නැතත් ආසයි කොටට උරයක් හරි හදගන්න ,,එ තරම් තෙරෙන ව්දියට කියලා දෙනවා ❤❤️තෙරුවන් සරනයී ම්ස් ඔයට ...

  • @trapleftmusic2203
    @trapleftmusic2203 3 роки тому +1

    කියලා දෙන විදිහ හොඳයි.සරමක් කරන විදිහ කියලා දෙන්න මිස්.

  • @SujathaEdirisinghe-n2v
    @SujathaEdirisinghe-n2v Рік тому

    හරිම ලස්සනයි ඔබ තුමියට ගොඩක් පිං

  • @kalyaniperera7284
    @kalyaniperera7284 Рік тому +1

    ගොඩක් වටිනවා මිස්

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 3 роки тому

    ඉතාමත් අගනා පාඩමක්, ඔබ තුමිය හැම දාමත් අපිට වටිනා දෙවල් ලබාදෙනවාට චාන්දනි මහත්මිය ඔබට පින්

  • @chandrikadamayanthi3068
    @chandrikadamayanthi3068 3 роки тому +1

    හරිම පැහැදිලි යි.ඔබ තුමියට බොහොම පිං

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 Рік тому

    Mis oyata godaak pin sedda wenawa mewa hodata kiya denawata.ane mis mata theyana lokuma getaluwa nam.mama me videyata keruwa lehanakota harema lassanai.hodala weluwama harema parana patak thamai.api dana pata noyana kemikal mokuth kiyanna.oyata godak pin.

  • @ashokamalani8735
    @ashokamalani8735 3 роки тому +1

    ඹබතුමියගෙ විඩියො එක බැලුවා එවිවර හොදට පැහැදිලි කරනවාට ⁣⁣ගොඩක් ස්තුතියි

  • @werapparumasirimali465
    @werapparumasirimali465 4 роки тому +1

    දැනුවත් කිරීම hrim පැහැදිලි i budusarani ජයවේවා

  • @jananidilrukshi6777
    @jananidilrukshi6777 3 роки тому

    Miss mn me widiyata kara.harima lassanata awaa.godaak sthuthi miss

  • @princema9678
    @princema9678 3 роки тому

    හරිම පහසු ලස්සන නිර්මාණයක් මිස්ට ගොඩක් ඉස්තුතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @swarnaanoma8741
    @swarnaanoma8741 3 роки тому +2

    පැහැදිලි යි, ලස්සනයි!!

  • @swarnalathasenanayaka6005
    @swarnalathasenanayaka6005 3 роки тому +1

    Mis patan warga ganne kohenda, goda pahadiliwa kiya dunna obathumiyata theruwan saranai

  • @indranigamage6083
    @indranigamage6083 4 роки тому +1

    Hari lassani obata bohoma pin

  • @waruniabekanthi2930
    @waruniabekanthi2930 3 роки тому +1

    ආදරෙයි මිස් 😘 ගොඩක් වටින වීඩියෝ එකක් මම හොය හොය හිටපු වීඩියෝ එකක්, මෙවැනි වටිනා වීඩියෝ දාන ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා, බුදු සරනයි 😘

    • @MahumPiyasa
      @MahumPiyasa  3 роки тому

      Thank you

    • @nadeesilva3796
      @nadeesilva3796 2 роки тому

      මෙම බෝතල් ගන්න තියෙන්නේ කොහේද

  • @krishanmadu1080
    @krishanmadu1080 3 роки тому

    Niyama aidia ekak supiri thava disain danna madam aththatama maru kiyanne supiriya

  • @niroshaniniroshani6671
    @niroshaniniroshani6671 4 роки тому +1

    ඔබතුමියට බොහොම ස්තුති හරිම වටිනා පාඩමක්

  • @wasantharathnayake6285
    @wasantharathnayake6285 11 місяців тому

    හොද වැඩ සටහනක් මිස්

  • @dilanigunaseelagunaseela5092

    හොදට තේරෙනවා

  • @rasikanilanthi1061
    @rasikanilanthi1061 3 роки тому +2

    ගොඩාක් වටිනවා මිස් .බතික් ඩයි online ගෙන්න ගන්න විදිහක් තියෙනවද මිස්.

  • @DharmaPriya-e8c
    @DharmaPriya-e8c 10 місяців тому

    We can understand easily.thnks miss

  • @max_bro00
    @max_bro00 4 роки тому +13

    පැහැදිලි ලෙස මේවා කියා දෙන ඔබතුමියට ගොඩාක් පිං

    • @platinumplatinum1319
      @platinumplatinum1319 3 роки тому

      Yu va lik me
      Por ff bldhant

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 2 роки тому

      ගුුරුතුමියනි.බතික් කරල සේදුවහම කනපාට වෙන්නේ ඇයි රෙදිතමීබන්න උවමනා නැද්ද

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому

    ෂාා හරිම අපූරැයි මිස් ස්තුතියි

  • @renukanilanthi3151
    @renukanilanthi3151 2 роки тому

    ඔබතුමියට ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලියි

  • @brijetherath6421
    @brijetherath6421 Рік тому

    ගොඩක් thanks miss

  • @chandrahelaudawaththa6691
    @chandrahelaudawaththa6691 2 роки тому

    Miss oya hodatamakiyadenawa sthuthi

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 4 роки тому +1

    ලස්සයි .හොදට පැහැදිලිව කියා දෙනවා.ස්තූති මිස්❤️

    • @rajanipremarathna5084
      @rajanipremarathna5084 2 роки тому

      ලස්සනයි පැහැදිලිව කියා දෙනවා ඔබතුමී ස්තුතියි තවත් අලුත් දේවල් කියා දෙන්න

  • @somalathagamage4372
    @somalathagamage4372 3 роки тому

    මෙය ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් ඔයාට බොහොම ස්තුතිය් මිස්

  • @sachiniwasana8734
    @sachiniwasana8734 2 роки тому

    Godak hodatama theruna miss mn kathiy igena ganna miss class karanawada online

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 роки тому

    Harima pahadili.bohoma sthuthi.

  • @subadrajayasekara7296
    @subadrajayasekara7296 2 роки тому

    හොදින් පැහැදිලිව කියලා දෙනවා ඔබට බොහෝම ස්තුතියි පොලියස්ටර් රෙදි වලට ඩයි දාන්න බැරිද ම්ස්

  • @surajanton9763
    @surajanton9763 4 роки тому +43

    කරුනාකරලා මේ අමුද්‍රව්‍ය මිලට ගත හැකි ස්ථාන ගැනත් සදහනක් කරන්නකෝ මැඩම්. ඒ වගේම මේ මිල කල නොහැකි දැනුම වෙනුවෙන් ඔබට බොහොමයක් පිං....

    • @chandanichandani3189
      @chandanichandani3189 4 роки тому +1

      Wat powder kiyana dye akadae me

    • @MahumPiyasa
      @MahumPiyasa  4 роки тому

      amathumak denna 077 4739200

    • @priyankajayawardana5786
      @priyankajayawardana5786 4 роки тому +1

      ගොඩක් ස්තුතියි මිස් .පාට ගන්න තියෙන තැන් කොහේද

    • @virashavihangi9372
      @virashavihangi9372 4 роки тому +2

      Miss me patai soda ash ganna thiyena thanak kiyannako..godak sthuthi

    • @shanikadilrukshi1084
      @shanikadilrukshi1084 4 роки тому

      Godak pin madam oyata Mesa kiyala denawata ..

  • @gayandi07
    @gayandi07 Рік тому

    Miss ethakota vet die price wedida reactive die walata wada .e2ken pahasu bathik ක්‍රමය මොකක්ද miss .please reply miss

  • @rasikachandani562
    @rasikachandani562 4 роки тому

    Very good miss mama godak kamathi bathik gana danaganna

    • @youtv6362
      @youtv6362 4 роки тому

      මම සබිකුයිප් කරොත් හැම දේම දැන ගන්න පුළුවන්

  • @sumithrachandani9543
    @sumithrachandani9543 4 роки тому +1

    භාවිතා karana dye eke nama mkdd

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 роки тому

    Budusaranai mis දැනුවත් කලට

  • @sankaliyanage366
    @sankaliyanage366 4 роки тому

    godak lassanai....godak dewal egena gatta...obatumiyata godak stuti....

  • @nitanita9924
    @nitanita9924 4 роки тому

    Harima lassanai miss..pahadiliwa kiya denawa wagema godak watinawasthuthi obata .theruwan saranai

  • @Mahadikari-g2d
    @Mahadikari-g2d Рік тому

    දෙවි පිහිටයි❤

  • @n.r.a.6284
    @n.r.a.6284 4 роки тому +1

    Redda watura erala, thetha pitinda nawaganna oone?

  • @MultiShyamali
    @MultiShyamali 4 роки тому

    godakma pin mis me karana sathkarayata. theruwan saranai

  • @leeshstudio7778
    @leeshstudio7778 3 роки тому

    Mamath kara oya widiyatama habai heduhama pata poddak fade wela wage enawa ekata wisadumak kiyanna puluwamda

  • @Kalu5447
    @Kalu5447 3 роки тому +1

    දැනුම බෙදා දෙන ඔබ තුමිය ට ස්තුතියි 💐❤

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 роки тому

    කොච්චර කාලයක් ගියත් ඔයා ඒක අද කළා වගේ thanks mam

  • @ThusithaKumara-ej7je
    @ThusithaKumara-ej7je Рік тому

    Mis kiya denawa hodai mama mis panthi awilla thiyanawa budu saranai

  • @priyanthiabedeedra8554
    @priyanthiabedeedra8554 Рік тому

    පැහැදිලියි ගොඩක් ස්තූතිය මිස් මේ ඩයි වර්ග කොහෙන්ද ගන්නෙ

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 4 роки тому +1

    ඔබ තුමියට බොහෝම ස්තුතියි

  • @damekadam4774
    @damekadam4774 4 роки тому

    ලස්සනයි ගොඩක් වටිනවා මම ගොඩක් ආසයි බතික් කරන්න තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා ගොඩක් ස්තූතියි මම ලංකාවට ඇවිත් බතික් කරලා බලන්නම්

  • @suhadaaradana1942
    @suhadaaradana1942 4 роки тому

    ඒක නියමයි මිස් තව හැඩ ගේන්න බතික් කරන්න මාත් ආසයි බිස්නස් එකක් කරන්න හිතේ තියෙනවා මිස්

  • @teklasenanayaka3322
    @teklasenanayaka3322 3 роки тому

    ලස්සනයි miss ගුරු muththiya nothiya අවංකව ම තමයි ඔබ තුමිය කියලා දෙන්නේ ...ඒක තමයි වටින්නේ ..jesu පිහිටයි ..

  • @mgnisansala3633
    @mgnisansala3633 2 роки тому

    මේ දැනුම අපිට කියා දුන්නට ඔබ තුමියට ගොඩාක් පිං.. මේ dei වර්ග නම් ගන්න පුලුවන් තැන් කියන්න පුලුවන්ද?

    • @MahumPiyasa
      @MahumPiyasa  2 роки тому

      Thank you. channel eke dala thiynne ganna puluwan than gana video ekak

  • @t.wchandra3347
    @t.wchandra3347 Рік тому

    ලස්සනි ආසාවෙන් බැලුව මම කොට්ට උර මහන කෙනෙක් එම්බෝ‍රියිඩර් මේ විදිහට හදල බලන්න ආසයි පොප්ලින වලින් පුලුවන්ද ගොඩක් පින්

  • @krishanthishanika7848
    @krishanthishanika7848 4 роки тому +1

    sari jakat ekak ikmanata mahaganna gati kiyala dennako miss. api balagena innawa misgen e gana igena ganna.

    • @MahumPiyasa
      @MahumPiyasa  4 роки тому

      Idhiriyedhi karannan. Thank you

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 4 роки тому

    Mis poshan diy walin witarda ty diy krnn puluwm.vat diy ha neptbol kramayath kyl dennko

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 5 місяців тому

    Me thintha badu ganne kohenda mona kadavalada thiyenne mis

  • @PianakkaumniKaumni
    @PianakkaumniKaumni Рік тому

    ඔබතුමියේ බුදු සරනයි

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 роки тому +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ස්තූති ජයවේවා තෙරුවන් සරණයි

  • @thanujathanuja9571
    @thanujathanuja9571 2 роки тому

    හරිම වටිනවා මැඩම්...
    මේ අමුද්‍රව්‍ය ගන්න පුලුවන් කොතනින්ද කියන්න පුලුවන්ද

  • @nimalithilakarathna4973
    @nimalithilakarathna4973 Рік тому

    Oders dunnoth ona desing ekk.karala denna puluwanida..?

  • @ashokakumari6762
    @ashokakumari6762 Рік тому

    ලස්සනයි මාත් ආසයි බතික් කාරන්න...ඩයි එක හදාගන්න විදීහ තමා මට දැන්නගන්න ඕනී❤️🥺

  • @thusharathushara7845
    @thusharathushara7845 2 роки тому

    හරිම ලස්සනයි කලාත්මකයි

  • @aynizadeen
    @aynizadeen Місяць тому

    Soda ash wenuwata globo salt use karanna puluwandha

  • @teenaudayangani8034
    @teenaudayangani8034 2 роки тому

    Harima ලස්සනයි mis....😍😍😍

  • @cookboy8671
    @cookboy8671 3 роки тому

    Thanks niyameta kiyadunnata...

  • @induinduinduindu3624
    @induinduinduindu3624 3 роки тому

    miss sodes kiyanne api redi sodanna ganna corinda diyarayard

  • @shmilarandeniya6631
    @shmilarandeniya6631 4 роки тому

    හරිම පැහැදිලිව කියලා දුන්න ඔබතුමීට පිං

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 2 роки тому

    Me dye, bottle s ganna puluwan thanak kiyanna miss

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 роки тому

    Mis api adumak hadagannawanm mona redida ganna ona

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 2 роки тому

    Great vedio..Thankyou

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 4 роки тому

    Bohamapin.budusaranaee.mis

  • @suranjichandimali9324
    @suranjichandimali9324 3 роки тому

    Mis me tiy dye ek godk ganmda?samanyen kiyk wgeda kiynna puluwnda?

  • @marianfernando7962
    @marianfernando7962 4 роки тому

    ,ඔබතුමියට ස්තුතියි ජේසු පිහිටායි

  • @sampathwijesinghe815
    @sampathwijesinghe815 2 роки тому

    Sha. Eka niyamai. Lassanai.

    • @MahumPiyasa
      @MahumPiyasa  2 роки тому

      Thank you

    • @sampathwijesinghe815
      @sampathwijesinghe815 2 роки тому

      @@MahumPiyasa ane man asai sariyak bathik karanna. Plese ehema video ekak karannako.

  • @marylazarus4221
    @marylazarus4221 3 роки тому

    Thanks miss good work beautiful amazing

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 Рік тому

    Ane mis mama haduwa.mama hadana rede hodanakota hugak pata yanawa.aduru patak thamai theyenna.oba thumiyata godaak pin.mata kiyannako api hadana awage pata noyana videyak.

  • @ayoniveera381
    @ayoniveera381 2 роки тому +1

    මේවට මේ පාට ගන්නෙ කොහෙන්ද මොනවද ඒ පාට වලට කියන නම්
    ඒ අය පාට වලට කියන නම් ටික පැහැදිලි කරලා නම් ගොඩක් වටිනවා ස්තුතියි

  • @annerathnayaka2278
    @annerathnayaka2278 3 роки тому

    Soda Ash Kohinda miss api ganna ona

  • @chandimaweeraratna1778
    @chandimaweeraratna1778 4 роки тому

    Godak sthuthi mis pahediliwa kiyala denawa.

  • @sewmini5086
    @sewmini5086 3 роки тому

    Miss Mata denaganna ona t shirt ekak aluthin Aran tie dye karanawa nam mulin gannakota ash dye ekathu karanna onada? colour eka wedi karannada ash dye yodaganna ona? die karala ewara unamath wathurata thawa Mona Hari Danna onida? Colour eka wedi kalayak thiyenna monada karanna ona Saha hoda Tae die brands tikak kiyanna puluwanda..බොහොම ස්තුතියි ඔබ මෙි කරන දෙයට

  • @niranjala622
    @niranjala622 2 роки тому

    Mis me dawas wala kotta ura walata bathik karoth labayak ganna puluwanda..kotta ura mona redi walinda ganna one.dai warga kohomada ganne plz kiyala denna mta

  • @rosevaratharaja8945
    @rosevaratharaja8945 2 роки тому

    Beautiful explain isveryclear

  • @BuddhikaErandi-kn7lq
    @BuddhikaErandi-kn7lq Рік тому

    Miss me dye dala tiyenne bottle gathe kohenda

  • @piyumisuresha5510
    @piyumisuresha5510 2 роки тому

    Mekata Ganna die vargaya apita Ganna puluvan kohenda mis, e die thyaganna puluvan kalayak thiyenavada , api mix karala hadagaththa color 1 kochara Kal thiyanna puluvanda
    Dekkata passe godakma Asa hithuna godak pin meva kiyala denavada apita..

  • @chamodhimunasinghe5618
    @chamodhimunasinghe5618 4 роки тому +1

    සිල්ක් හා ජෝජට් මැටීරියල් tie dye කරන විදියත් වීඩියෝ එකක් දාන්නකො

  • @jesminberuwalge6112
    @jesminberuwalge6112 4 роки тому +1

    බෙහොම ස්තුතියි ඔබට යහපතක්ම වෙව

  • @ruwanijayawardana1179
    @ruwanijayawardana1179 4 роки тому

    ගොඩාක් ස්තුති miss.... coloring ganna thanak kiyannakoo ...thawa saree ekak hadannath kiyala dennakoo

    • @MahumPiyasa
      @MahumPiyasa  4 роки тому

      amathumak denna 077 4739200

    • @itsmetalk
      @itsmetalk 4 роки тому

      www.daraz.lk/products/procion-type-fibre-reactive-tie-dye-bathik-dye-powder-i112158359-s1022508840.html

  • @Sithy-r7f
    @Sithy-r7f 4 місяці тому

    From where can i get the dye can i get it on line

  • @anodama52528
    @anodama52528 4 роки тому

    Paint eke brand ekak mukuth thiyanawada.kohomada ganne

  • @indranihettiarachchi5528
    @indranihettiarachchi5528 2 роки тому +1

    Pata.redi ..walata .මෝස්තර .danna .බැරිද

  • @s.dissanayaka8597
    @s.dissanayaka8597 2 роки тому +1

    Good job

  • @dinushikaaththanayaka2621
    @dinushikaaththanayaka2621 Рік тому

    reactive DIY akada miss saree walata gann?wed DIY akada?

  • @dmadissanayake108
    @dmadissanayake108 Рік тому

    Miss අමුද්‍රව්‍ය ganne kohennda ?

  • @sandhayarathnayaka4787
    @sandhayarathnayaka4787 2 роки тому

    harime lassenai godak pin dai varge monevade

  • @thilinisadaruvani6332
    @thilinisadaruvani6332 3 роки тому

    Miss shoda ash kiyanne monawa soda ash saha me dai warga ganna puluwann mona wage kada walinda..❤️