Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුඩා දරුවන්, සුරතල් සතුන් ඉන්නා ගෙවල්වල වාහන තිබේ නම් ඒවාට නැඟීමට පෙර දරුවන්,සුරතල් සතුන් වාහනවලින් ඈත්ව ඇද්දැයි නීරික්ෂණය කරන්න සෑම දිනකම. අනතුරක් සිදුවීමට ගතවන්නේ තත්පරයක් පමණි.
නිවන් සුව ලැබේවා... පුතේ 😢 වෙලාව තමයි වෙන්න තියෙන දෙයක් වලක්වන්න බෑ කියනවනේ මොනකරන්නද හොද තැනක ඉපදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
නිවන් සුව අත්වේවා පුතේ සසරේ කිසිම භවයක මෙවන් අකල්මරණයකට ගොදුරු නොවේවා 😢
පව් දෙයියනේ ඒ බබා නිවන් සුව පැටියෝ.
නොසැලකිලිමත් කම තමයි. මමනම් ගෙදරින් එලියට වාහනයක් ගන්නවනම් අනිවාරෙන්ම එතනට යනව. මගෙ මහත්තයත් වාහනේට නගින්නෙම පොඩි දෙන්න මගෙ ලගට ගන්නකම් ඉදලමයි. ගෙදර පොඩි දරුවො ඉන්නවනම් වාහනේ ගන්න කලින් එයාල කොහෙද ඉන්නෙ කියල බලන්නම ඕනි කොහේ හිටියත් ගෙදර ඉන්න කෙනෙක්ට එයාලව ලගට ගන්න කියන්න ඕනි නැත්තම් වාහනේ ස්ටාට් වෙන සද්දෙට එයාල දුවගෙන එනව. මේ වගේ අනතුරු කීයක් උනාද මේ රටේ 😢
සමහර පවුල්වල සෙනඟ වැඩියි.පොඩි ළමයින්ව බලා ගන්න එකෙක් නෑ. කිසිම කෙනෙක් නැතුව තනියම පුංචි ළමයි බලාගන්න අම්මා ඒ කාර්යය කොහොම හරි පුදුම අමාරුවකින් කරනව. ඒ අම්මල වැසිකිළියට යන්නෙත් බබාව අරං. එහෙම හරි පුංචි දරුවො රැකගන්නව. මේ පවුල් වල ඇස් ගනන වැඩියි එකෙකුටවත් පුංචි එකා පේන් නෑ.
Hariyata hari, kattiya wedi unama kaiya gaha gaha innawa , araya balaine meya balaine kiya kiya hithanawa, anthimata,ekekwath deyak unama dakke nane, mn wedaka hitiye kiyanawa. Thaniyama lamai balaganna api wage ammala lamaiwa as deka wage parissamin balagannawa. Okai wenasa
මේක නම් ඇත්තම කතාව මමත් ගොඩාක් තැන්වල දැකලා තියනවා. අම්මටවත් දරුවා ගැන ගානක් නෑ..අරයා ළඟ ඇති ...මෙයා ළඟ ඇති කියල හිත හිතා ඉන්නවා
Aka attha matath aurudu aka hamaraka duwek ennewa man thaniyan kohonahari babath balagena hamadema thaniyan karanawa ath manussayagen nam hodak naa
ow seya duwata uneth ekane 😭
ඇත්තම කතාව
ඔය වගේම දෙයක් උනා මගේ ලංකාවේ යාලුවෙක්ට මේ රටේදී.. කාර් ඵක රිවස් කරද්දී පොඩි ඵකා පිටිපස්සේ ඉදලා යට උනා වෙලාවට අතයි කකූලයි යටවෙලා බේරුනා.. අත් වැරදීම් කියලා නෑ අවුරුදු 4 කට හිරේ ගියා අපරික්ෂාකරී රිය ධාවනය කියලා.. අනතුරක් වෙන්න ගත වෙන්නේ තත්පරයයි..
මැනික සසරක මෙහෙම අකල්මරණ වෙන්න එපා ❤........... මගෙ පූස් පැටැව් ටික වාහන අස්සෙ ඉදීද කියල ස්ටාට් කරන සැරේ දුවන දිවිල්ල දන්නෙ මම....මේ අම්මට කොච්චර දුක ඇත් ද.......අනේ දෙයියනේ
තනිකරම වැඩිහිටියන්ගේ නොසැලකිල්ල මෙහේ ඉදලා ගියා විතරයි නිවන්සුව ලැබේවා පැටියෝ
නිවන් සුවය ලැබේවා මැණික..😥😥😥😥😥
ගෙවල් වල වාහන තියෙන අය වාහන ස්ටාර්ට් කිරීමට පෙර සුරතල් සතුන් හෝ දරුවන් යට සිටීදැයි විමසිලිමත් විය යුතුමයි. පාරේ වාහන නතර කර තිබුනත් ඒවා යට සතුන් සිටීදැයි විමසිලිමත් විය යුතුයි. පෙර කර්මය නිසා තමයි මෙහෙම නොසැලකිලිමත් තැනක ඉපදුනේ. රත්තරන් පුතේ ඔයාට සසරේ මෙවන් අකල් මරණ නොවේවා සදාකාලික සැනසීම ලැබේවා
නොසැලකිලිකම තමයි නොතෙරෙනලමයි ලගම සැමවිටම සිටියයුතුයි මොහොතක් වත් ලමයි තනිකර යුතුයි මම තනියම ලමයි 3 දෙනෙක් බලාගත්තා අවුරැදු 3ට බබාලා ත්දෙනායි මොහොතක් තනිකලේනැ වැඩට කිසිමකෙනෙක් හිටියේනැ මහත්තයා උදේවැඩට ගියාම හවසඑන්නෙ කිසිම අනතුරක් වෙලාම නැමට මංගැනම පුදුමහිතෙනවා අනිවාර්යේ නොසැලකිලි කම පවුනිවන්සුව ලැබේවා පුතේ 🙏❤
Ane ganiye uba lamayi 3k heduwa kiyala anun palida 😂😂😂😂
කට්ටිය වැඩි උනාමත් දරැවො බලාගන්න බෑ මොකද හැමෝම හිතන්නෙ මගෙ ලග නැත්තම් අනිත් කෙනා ලග තමයි දරුව ඇත්තෙ කියල.
අපි ඉපදෙනකොටම මරණය අතේ අරං ආවේ. දුක් වෙන අයත් දවසක මැරෙවි. ඒ්ක තමයි ස්වාභාවය.පෘතග්ජන අපට දරාගත නොහැකි වුවත් සත්‍ය ඒයයි.
නිවන්සුව රත්තරන් පැටියෝ😢😢😢
if you are having small children, please check everywhere before you Start the vehicle
ඒ මොලේ දැන් මහ උන්ට නෑ ඔහේ ගත්ත ගියා 😮😢
Exactly 😢
නිවන් සුව ලැබේවා පැටියෝ😢😢😢
පවු දේවීයනේ අහිංසක දරැ පැටියා පුන්චී මල් කැකුලට ආඡරාමර නීවන් සුව ලැබවා
අනෙ මට නම් එහෙම උනොත් මං නම් ජිවත් වෙන්න නැ දෙවියනෙ මගෙ දරුවො දෙන්නා මගෙ අයුශත් අරන් ජිවත් කරන්න පත්තිනි මැණියන්ගෙ පිහිටයි .. දරුවන් අරාක්ශා කරන්න😢😢😢
😢😢😢😢😢
ඉන්නෙ නෑ කිවුවට ඉන්න වෙනවා.මේ මට මගේ වස්තුව මගේ පැටියා නැතිවුනා.දරුවො නැතිව මොහොතක් ඉන්නෙ නෑ කියලා හිතුවෙ.දැන් ඉන්නව මැරි මැරි.දරුවාගේ බවය සුගතිගාමි වේවා.මෙවන් අකල් මරණ කිසිදා සිදු නොවේ වා 😢
Sugathiyaka ipadewa pataw dennama😢
@@SoniruAndSayul අනෙ අයෙමත් මං පාර්තනා කරනවා එ මැණික ඔයා ලගට එන්න කියලා.. 😥😔😔
නිවන් සුව ලැබේවා චුටි පැටියො
මෙන්න මේවා නිසා තමා කවුරු මොකක් කීවත් වොශ් රෑම් ගියත් හස්බන්ඩ් නැත්තන් දරුවව අරන් යන්නේ,
නිවන් සුව පැටියෝ
Niwan suwa ලැබේවා මැණික
Niwan suwa labeewa 🙏🙏🙏
Niwan suwa lebewa
හරියටම හරි. කුඩා දරුවො , සුරතල් සතුන් වාහන යට හෝ අසල ඉන්න පුලුවන් .
Rest in peace 🙏🙏🙏
නිවන් සුව ලැබේවා 😭😭 පුතේ වෙලාව තමයි වෙන්න තියෙන දෙයක් වළක්වන්න බෑ කියනවානේ මොනවා කරන්නද හොඳ තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු😂😂😂
Ai oya hinawenne ithin😟
නිවන් සුව මැනික.හැමොම පව්.වරදින්න ඒ තරම් වෙලවක් යන්නේ නෑ.
මේවා තනිකරම දෙමාව්පියන්ගේ නොසැලකිල්ල..ගොඩක් පොඩි බබාලා මැරෙන්නේ දෙමාව්පියන්ගේ නොසැලකිල්ල නිසා..සුරතල් සතුන්,පොඩි ළමයි ඉන්නවා නම් යතුර ගත්තා දැම්මා ගියා නෙවේ චුට්ටක් බලන්න ඕන..ඒ නැතත් පොඩි ළමයෙක් සයිලන්ට් වෙන්නේ මොන වෙලේද ක්ශණිකව බලන්න ඕන..සද්දයක් නෑ කියන්නේ මොකක් හරි ලෝක විනාසයක්...දෙමාපියන්ගේ නොසැලකිල්ල සීයට සීයක්ම
උපදින කිසිම භවයක මෙවැනි විපතක් අකල් මරණයක් සිදු නොවේවා මතු උපත යහපත් සුගතිගාමි තැනකම උපදීවා අවසන උතුම් නිවන් අවබෝධය ලැබේවා
නිවන් සුව ලැබේවා 🙏🙏
නොසැලකිලිමත්කම තමයි ඉතිං පොඩ් අයට තෙරුමක් නැනේ එයාලා පස්සෙන් යනවා, ගෙදර අනිත් අය පොඩ්ඩක් ව්මසිලිමත් වෙන්න ඕනෙ
ඒ දරැවා ගෙනාපු ආයුෂ තමයි කාටවත් වැරදි කියලා වැඩක් නෑ මෙවන් අකල්මරණයක් මතු නොවේවා පුතේ නිවන්සුව ලැබේවා
Ane magulak nokiya inna
ගෙනාපු ආයුෂ මගුලක් නෙමෙයි දෙමාපියන්ගේ නොසැලකිල්ල..
උබ දන්න රෙද්දක් කියහන් @@CMPUNK-z1g
@@minura1 අනේ එහෙමද හා
@@mallikamallika2351 Mithyawa vishawasa karana un 😂
අම්මා නිතරම දරු වා පිලිබදව අවදානය තබාගත යුතුය
Niwan suwa puthe oyata
Niwan suwa ලැබේවා putha
සංසාරේ කරපු පව් අනුව කර්මය අනුව තීරණය වෙනවා යන වෙලාව. මගේ දරුවට වුනත් එච්චර යි. නිවන් සුව කිව්වා කියලා ලැබෙන්නේ නෑ. මතු සංසාරේ මෙහෙම වියෝවක් වෙන්න එපා. දෙමව්පියෝ මීට වැඩිය සැලකිලි මත් වෙන්න ඕනි. මේක ඉතිරි අයට පාඩමක්. දුකයි..
Ane paw deyyane😢😢 aye hoda Tanaka ipadewa patiyo niwan suwa labewa...🙏😭🙏
😢😢😢
නිවන් සුව රත්තරන් පැටියෝ
මගේ දරුවා මම කාබරේටවත් තනියම යවන්නැ. මේ අහන දේවල් නිසා මම පස්සෙන්ම ඇහැ ගහන් ඉන්නෙ මේ වයසේ විසේ වැඩීනේ මොනවා කරනවද කියල හිතාගන්න බෑ
පොඩි ලමයි ඉන්න තැන් වල ගොඩක් අවදානයෙන් ඉන්න ඔනෙ වැඩිහිටියන්. මොනවහරි උනාට පස්සෙ අඩල දොඩල වැඩක් නැ. එයාගෙත් ගෙනාපු ආයුශ තමයි.😊
Aiyoo 😢
නිවන් සුව ! චුන්ගි මැණික ❤ හොද තැනක ඉපදෙන්න ඕන 🥹🥺🥺🥹 මැණික
Niwan suwa lebewa! Mewan akal maranayak kisima athmayaka ath nowewa!
😢😢😢😢😢😢😢😢😢😢
Niwansuwa labewa ..manika
උවමනාවෙන් වෙච්ච් දෙයක් නිවන් සුව වේවා
කුඩා දරුවන් , සුරතල් සතුන් ඉන්න පුලුවන් වාහන යට හෝ අසල . වාහනය ස්ටාට් කිරීමට පෙර ඒ පිලිබදව අවදානය යොමු කිරීම රියැදුරන් ගේ වග කීමක්.
ගෙනා ආයුෂ ඉවරයි.පෙර අකුසල් විපාක දීලා.සසරේ මෙවැනි අනතුරකට ලක්ව මරණයට පත් නොවේවා.කවදාවත් සත්වයන්ට හිරිහැර කරන්න ඵපා .ඵ් වේදනාවල් දිනක අප කරා ඵනවාමයි.දුක්ඛිත මරන සිදු වන්නේම ඵ්කයි.ඉන් වැලකෙමු.
ලංකාවේ රියදුරන්ට නීතිය තද මදි. අන්න ඒකයි නීතිය තද කරන්න ඕනේ. වරදට සියලු දඬුවම දෙන්න එතකොට තමයි අවබෝධය එන්නේ. දැන් ඉවර වෙලාගේ. දැන් ඉවර වෙලා කියන්නේ පිටරටවල් වල අවබෝධය අවබෝධය අවබෝධයෙක් අතින් අල්ලන් යන්නේ නෑ මේරියදුරා තමයි මේ රටවල අවබෝධය තියෙන්න ඕනේ. ළමයි ඔහේ ඕන තැනක යනවා. රියදුර අවබෝධයෙන් යන්න ඕනේ. ඒක තමයි නීතිය
අනේ.පව්.නිවන්.සූවය.මැණික
Niwan suwa labeewa manika.
මොකද වෙලා තියෙන්නේ
Gedara thiyena loriyata yata wela
Ane deiyne. Kochchra loku nosalakillakda..😢. Matath innwa aurudu dekaka puthek. Ane mama nam nithrama eyawa care krnwa. Innema eya ekka . Mulu dwasama gatha krnwa eyawa malak wage bala gnnwa. Paw ara daruwa monwa hithenta athda. Oita wada care krnna one lamai gana. 😢
අයියෝ පැටියෝ
තාත්තේ අම්මෙ මේක ඔයාලගේ දෝෂයක් නෙවේ...............දරුවා ""පෙර කර්මය විසිනුයි "" එතැනට අරගෙන ගියේ. කවුරුවත් මේකට වැරදි නැහැ...බුදු බණ පදයක් අහන්න ..මොහොතක හෝ සැනසිල්ලක් ලැබේවි ඔය හිත්වලට..වෙන මොනවා කරන්නද.!!!
මොනවද බං මේ අහාන්න ලැබෙන්නේ.මේ කිරි පැටවූ විනාශ වෙනවා.
Anee
දැන් ඉන්න ලමයි හරි දගකාරයි ලමයින්ට ඇහැගහන් ඉන්න ඕන .එයාල දාල ගෙදර වැඩ කරන්න එපා . අපි කියන්නෙ අත පය නොකඩා හැදුව පින් කියල ඕකට තමා.ගෙනා ආයුශ ඉවර නිස එයා යන්න ඇති.හොද තැනක ඉපදේවා ..අම්මලාට දුකයිතමා කේන්ද්‍රය බලන්න ඔය මරනය ලියවිලා ඇති කොටු තුල .එවිට හිත හදාගන්න ලේසියි
Niwan.suwa
Ane ahanna wena dewal..paw😢😢
ජේසුස් පිහිට විතරයි අන්තිමට ❤ආමේන්
අපරික්ෂාකරී රිය ධාවනය
Palayn bn ynna
මේ කොහෙද කියන්න පුලුවන්ද චුට්ටක්
😢😢😢😢
Gedara senaga wadi.kawru hari balai kiyala hitenawa etakota ekai daruwata une.paw itin😢
Mage menikata kisima dawasaka akal marnyak nowewa rathtaran duwa
අනෙ මගෙ මැනික 😭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
Aiyo.mewani.aklmarana.ahnna.nolabewa.niwansuwa.labewa.😢😢😢
Pateyo...newana...suwa
Wahanayak athata gannamkota poddak ata pitawath danuwath wenna ona samaharu ohe gannawa monawa unath jivithayak aparade niwan Suwa duwe 🙏
Thopita පිස්සුද ara ammagen prashna අහන්න 😒😒😒
ින් driන් driver තමයි අවබෝධ කරගත යුත්තේ ළමයි ඕන තරම් පාරවල් වල පනිනවා. නමුත් ඩ්‍රයිවර් රියදුරා කියන කෙනා අවබෝධයෙන්මයි ඉන්නේ. සෑම විටම
Thattala yaddi wahana start karanakota lamayi ethanata duwanna purudu wela inne. Eyalawa ekka yanna kiyala adanawane. E wage e pettata duwanna eti daruwa.
Kisima bawayaka mewan akal maranayak nowewa niwanata pathwewa 🙏
hama daruwekma pattini maaniyanta baarai
මොනවා velada hariyata kiyapallako
Me siddiya onatharam ape rate wela thiyenawa.wahana thiyena aya yanna kalin baba kagehari athe hari pena thanakainnawada kiyala balanna one. Daruwo as yatathiyan balanna one.monawa karannada ithin😢Pau
Kisima ganak nethuwa kiyana heti akkandi
අක්ක නෙමෙයි ඒ සීයගෙ දුව 😢
mokuth tharuna na monawa walada
😭😭💔💔🇦🇪🇱🇰
Niwansuwa daruwate
Channel okkoma chorachora ganawa kisima deyak theren ne…😂😂😂
අනේ ow මටත්
niwan suwa labawa patiyo
Gon hathha nosalakilimathkamaka tharama Api wahanyak start karanakota gedara inna ballo puso yata innawada kiyalath balanawa
Daruvata una de neme adana minissunta mic allanava ane manda ban ubala
Demaupiyan wasayene mita wada wagakimen wada karanna.
Lori Karaya ellumgas yawamu
Gedara ochchara kattiya idalath,
Lamaya parissam karanna Bari ammala mokatada
Nivan Suva labava maga manika mavan akal maranayak noma vava 😅😅😅
Tpeta maraganna.ona.kama.tebela natanawa meken kiyawana.gaman
Damopiyanta pissu lamyawa blnna epane
නිවන් සුව ලැබේවා 🙏
කුඩා දරුවන්, සුරතල් සතුන් ඉන්නා ගෙවල්වල වාහන තිබේ නම් ඒවාට නැඟීමට පෙර දරුවන්,සුරතල් සතුන් වාහනවලින් ඈත්ව ඇද්දැයි නීරික්ෂණය කරන්න සෑම දිනකම. අනතුරක් සිදුවීමට ගතවන්නේ තත්පරයක් පමණි.
නිවන් සුව ලැබේවා... පුතේ 😢 වෙලාව තමයි වෙන්න තියෙන දෙයක් වලක්වන්න බෑ කියනවනේ මොනකරන්නද හොද තැනක ඉපදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
නිවන් සුව අත්වේවා පුතේ සසරේ කිසිම භවයක මෙවන් අකල්මරණයකට ගොදුරු නොවේවා 😢
පව් දෙයියනේ ඒ බබා නිවන් සුව පැටියෝ.
නොසැලකිලිමත් කම තමයි. මමනම් ගෙදරින් එලියට වාහනයක් ගන්නවනම් අනිවාරෙන්ම එතනට යනව. මගෙ මහත්තයත් වාහනේට නගින්නෙම පොඩි දෙන්න මගෙ ලගට ගන්නකම් ඉදලමයි. ගෙදර පොඩි දරුවො ඉන්නවනම් වාහනේ ගන්න කලින් එයාල කොහෙද ඉන්නෙ කියල බලන්නම ඕනි කොහේ හිටියත් ගෙදර ඉන්න කෙනෙක්ට එයාලව ලගට ගන්න කියන්න ඕනි නැත්තම් වාහනේ ස්ටාට් වෙන සද්දෙට එයාල දුවගෙන එනව. මේ වගේ අනතුරු කීයක් උනාද මේ රටේ 😢
සමහර පවුල්වල සෙනඟ වැඩියි.පොඩි ළමයින්ව බලා ගන්න එකෙක් නෑ. කිසිම කෙනෙක් නැතුව තනියම පුංචි ළමයි බලාගන්න අම්මා ඒ කාර්යය කොහොම හරි පුදුම අමාරුවකින් කරනව. ඒ අම්මල වැසිකිළියට යන්නෙත් බබාව අරං. එහෙම හරි පුංචි දරුවො රැකගන්නව. මේ පවුල් වල ඇස් ගනන වැඩියි එකෙකුටවත් පුංචි එකා පේන් නෑ.
Hariyata hari, kattiya wedi unama kaiya gaha gaha innawa , araya balaine meya balaine kiya kiya hithanawa, anthimata,ekekwath deyak unama dakke nane, mn wedaka hitiye kiyanawa. Thaniyama lamai balaganna api wage ammala lamaiwa as deka wage parissamin balagannawa. Okai wenasa
මේක නම් ඇත්තම කතාව මමත් ගොඩාක් තැන්වල දැකලා තියනවා. අම්මටවත් දරුවා ගැන ගානක් නෑ..අරයා ළඟ ඇති ...මෙයා ළඟ ඇති කියල හිත හිතා ඉන්නවා
Aka attha matath aurudu aka hamaraka duwek ennewa man thaniyan kohonahari babath balagena hamadema thaniyan karanawa ath manussayagen nam hodak naa
ow seya duwata uneth ekane 😭
ඇත්තම කතාව
ඔය වගේම දෙයක් උනා මගේ ලංකාවේ යාලුවෙක්ට මේ රටේදී.. කාර් ඵක රිවස් කරද්දී පොඩි ඵකා පිටිපස්සේ ඉදලා යට උනා වෙලාවට අතයි කකූලයි යටවෙලා බේරුනා.. අත් වැරදීම් කියලා නෑ අවුරුදු 4 කට හිරේ ගියා අපරික්ෂාකරී රිය ධාවනය කියලා.. අනතුරක් වෙන්න ගත වෙන්නේ තත්පරයයි..
මැනික සසරක මෙහෙම අකල්මරණ වෙන්න එපා ❤........... මගෙ පූස් පැටැව් ටික වාහන අස්සෙ ඉදීද කියල ස්ටාට් කරන සැරේ දුවන දිවිල්ල දන්නෙ මම....මේ අම්මට කොච්චර දුක ඇත් ද.......අනේ දෙයියනේ
තනිකරම වැඩිහිටියන්ගේ නොසැලකිල්ල මෙහේ ඉදලා ගියා විතරයි නිවන්සුව ලැබේවා පැටියෝ
නිවන් සුවය ලැබේවා මැණික..😥😥😥😥😥
ගෙවල් වල වාහන තියෙන අය වාහන ස්ටාර්ට් කිරීමට පෙර සුරතල් සතුන් හෝ දරුවන් යට සිටීදැයි විමසිලිමත් විය යුතුමයි. පාරේ වාහන නතර කර තිබුනත් ඒවා යට සතුන් සිටීදැයි විමසිලිමත් විය යුතුයි. පෙර කර්මය නිසා තමයි මෙහෙම නොසැලකිලිමත් තැනක ඉපදුනේ. රත්තරන් පුතේ ඔයාට සසරේ මෙවන් අකල් මරණ නොවේවා සදාකාලික සැනසීම ලැබේවා
නොසැලකිලිකම තමයි නොතෙරෙන
ලමයි ලගම සැමවිටම සිටියයුතුයි මොහොතක් වත් ලමයි තනිකර යුතුයි
මම තනියම ලමයි 3 දෙනෙක් බලාගත්තා අවුරැදු 3ට බබාලා ත්දෙනායි මොහොතක් තනිකලේනැ වැඩට කිසිමකෙනෙක් හිටියේනැ මහත්තයා උදේවැඩට ගියාම හවස
එන්නෙ කිසිම අනතුරක් වෙලාම නැ
මට මංගැනම පුදුමහිතෙනවා
අනිවාර්යේ නොසැලකිලි කම පවු
නිවන්සුව ලැබේවා පුතේ 🙏❤
Ane ganiye uba lamayi 3k heduwa kiyala anun palida 😂😂😂😂
කට්ටිය වැඩි උනාමත් දරැවො බලාගන්න බෑ මොකද හැමෝම හිතන්නෙ මගෙ ලග නැත්තම් අනිත් කෙනා ලග තමයි දරුව ඇත්තෙ කියල.
අපි ඉපදෙනකොටම මරණය අතේ අරං ආවේ. දුක් වෙන අයත් දවසක මැරෙවි. ඒ්ක තමයි ස්වාභාවය.පෘතග්ජන අපට දරාගත නොහැකි වුවත් සත්‍ය ඒයයි.
නිවන්සුව රත්තරන් පැටියෝ😢😢😢
if you are having small children, please check everywhere before you Start the vehicle
ඒ මොලේ දැන් මහ උන්ට නෑ ඔහේ ගත්ත ගියා 😮😢
Exactly 😢
නිවන් සුව ලැබේවා පැටියෝ😢😢😢
පවු දේවීයනේ අහිංසක දරැ පැටියා පුන්චී මල් කැකුලට ආඡරාමර නීවන් සුව ලැබවා
අනෙ මට නම් එහෙම උනොත් මං නම් ජිවත් වෙන්න නැ දෙවියනෙ මගෙ දරුවො දෙන්නා මගෙ අයුශත් අරන් ජිවත් කරන්න පත්තිනි මැණියන්ගෙ පිහිටයි .. දරුවන් අරාක්ශා කරන්න😢😢😢
😢😢😢😢😢
ඉන්නෙ නෑ කිවුවට ඉන්න වෙනවා.මේ මට මගේ වස්තුව මගේ පැටියා නැතිවුනා.දරුවො නැතිව මොහොතක් ඉන්නෙ නෑ කියලා හිතුවෙ.දැන් ඉන්නව මැරි මැරි.දරුවාගේ බවය සුගතිගාමි වේවා.මෙවන් අකල් මරණ කිසිදා සිදු නොවේ වා 😢
Sugathiyaka ipadewa pataw dennama😢
@@SoniruAndSayul අනෙ අයෙමත් මං පාර්තනා කරනවා එ මැණික ඔයා ලගට එන්න කියලා.. 😥😔😔
නිවන් සුව ලැබේවා චුටි පැටියො
මෙන්න මේවා නිසා තමා කවුරු මොකක් කීවත් වොශ් රෑම් ගියත් හස්බන්ඩ් නැත්තන් දරුවව අරන් යන්නේ,
නිවන් සුව පැටියෝ
Niwan suwa ලැබේවා මැණික
Niwan suwa labeewa 🙏🙏🙏
Niwan suwa lebewa
හරියටම හරි. කුඩා දරුවො , සුරතල් සතුන් වාහන යට හෝ අසල ඉන්න පුලුවන් .
Rest in peace 🙏🙏🙏
නිවන් සුව ලැබේවා 😭😭 පුතේ වෙලාව තමයි වෙන්න තියෙන දෙයක් වළක්වන්න බෑ කියනවානේ මොනවා කරන්නද හොඳ තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු😂😂😂
Ai oya hinawenne ithin😟
නිවන් සුව මැනික.හැමොම පව්.වරදින්න ඒ තරම් වෙලවක් යන්නේ නෑ.
මේවා තනිකරම දෙමාව්පියන්ගේ නොසැලකිල්ල..ගොඩක් පොඩි බබාලා මැරෙන්නේ දෙමාව්පියන්ගේ නොසැලකිල්ල නිසා..සුරතල් සතුන්,පොඩි ළමයි ඉන්නවා නම් යතුර ගත්තා දැම්මා ගියා නෙවේ චුට්ටක් බලන්න ඕන..ඒ නැතත් පොඩි ළමයෙක් සයිලන්ට් වෙන්නේ මොන වෙලේද ක්ශණිකව බලන්න ඕන..සද්දයක් නෑ කියන්නේ මොකක් හරි ලෝක විනාසයක්...දෙමාපියන්ගේ නොසැලකිල්ල සීයට සීයක්ම
උපදින කිසිම භවයක මෙවැනි විපතක් අකල් මරණයක් සිදු නොවේවා මතු උපත යහපත් සුගතිගාමි තැනකම උපදීවා අවසන උතුම් නිවන් අවබෝධය ලැබේවා
නිවන් සුව ලැබේවා 🙏🙏
නොසැලකිලිමත්කම තමයි ඉතිං පොඩ් අයට තෙරුමක් නැනේ එයාලා පස්සෙන් යනවා, ගෙදර අනිත් අය පොඩ්ඩක් ව්මසිලිමත් වෙන්න ඕනෙ
ඒ දරැවා ගෙනාපු ආයුෂ තමයි කාටවත් වැරදි කියලා වැඩක් නෑ මෙවන් අකල්මරණයක් මතු නොවේවා පුතේ නිවන්සුව ලැබේවා
Ane magulak nokiya inna
ගෙනාපු ආයුෂ මගුලක් නෙමෙයි දෙමාපියන්ගේ නොසැලකිල්ල..
උබ දන්න රෙද්දක් කියහන් @@CMPUNK-z1g
@@minura1 අනේ එහෙමද හා
@@mallikamallika2351 Mithyawa vishawasa karana un 😂
අම්මා නිතරම දරු වා පිලිබදව අවදානය තබාගත යුතුය
Niwan suwa puthe oyata
Niwan suwa ලැබේවා putha
සංසාරේ කරපු පව් අනුව කර්මය අනුව තීරණය වෙනවා යන වෙලාව. මගේ දරුවට වුනත් එච්චර යි. නිවන් සුව කිව්වා කියලා ලැබෙන්නේ නෑ. මතු සංසාරේ මෙහෙම වියෝවක් වෙන්න එපා. දෙමව්පියෝ මීට වැඩිය සැලකිලි මත් වෙන්න ඕනි. මේක ඉතිරි අයට පාඩමක්. දුකයි..
Ane paw deyyane😢😢 aye hoda Tanaka ipadewa patiyo niwan suwa labewa...🙏😭🙏
😢😢😢
නිවන් සුව රත්තරන් පැටියෝ
මගේ දරුවා මම කාබරේටවත් තනියම යවන්නැ. මේ අහන දේවල් නිසා මම පස්සෙන්ම ඇහැ ගහන් ඉන්නෙ මේ වයසේ විසේ වැඩීනේ මොනවා කරනවද කියල හිතාගන්න බෑ
පොඩි ලමයි ඉන්න තැන් වල ගොඩක් අවදානයෙන් ඉන්න ඔනෙ වැඩිහිටියන්. මොනවහරි උනාට පස්සෙ අඩල දොඩල වැඩක් නැ. එයාගෙත් ගෙනාපු ආයුශ තමයි.😊
Aiyoo 😢
නිවන් සුව ! චුන්ගි මැණික ❤ හොද තැනක ඉපදෙන්න ඕන 🥹🥺🥺🥹 මැණික
Niwan suwa lebewa! Mewan akal maranayak kisima athmayaka ath nowewa!
😢😢😢😢😢😢😢😢😢😢
Niwansuwa labewa ..manika
උවමනාවෙන් වෙච්ච් දෙයක් නිවන් සුව වේවා
කුඩා දරුවන් , සුරතල් සතුන් ඉන්න පුලුවන් වාහන යට හෝ අසල . වාහනය ස්ටාට් කිරීමට පෙර ඒ පිලිබදව අවදානය යොමු කිරීම රියැදුරන් ගේ වග කීමක්.
ගෙනා ආයුෂ ඉවරයි.පෙර අකුසල් විපාක දීලා.සසරේ මෙවැනි අනතුරකට ලක්ව මරණයට පත් නොවේවා.කවදාවත් සත්වයන්ට හිරිහැර කරන්න ඵපා .ඵ් වේදනාවල් දිනක අප කරා ඵනවාමයි.දුක්ඛිත මරන සිදු වන්නේම ඵ්කයි.ඉන් වැලකෙමු.
ලංකාවේ රියදුරන්ට නීතිය තද මදි. අන්න ඒකයි නීතිය තද කරන්න ඕනේ. වරදට සියලු දඬුවම දෙන්න එතකොට තමයි අවබෝධය එන්නේ. දැන් ඉවර වෙලාගේ. දැන් ඉවර වෙලා කියන්නේ පිටරටවල් වල අවබෝධය අවබෝධය අවබෝධයෙක් අතින් අල්ලන් යන්නේ නෑ මේරියදුරා තමයි මේ රටවල අවබෝධය තියෙන්න ඕනේ. ළමයි ඔහේ ඕන තැනක යනවා. රියදුර අවබෝධයෙන් යන්න ඕනේ. ඒක තමයි නීතිය
අනේ.පව්.නිවන්.සූවය.මැණික
Niwan suwa labeewa manika.
මොකද වෙලා තියෙන්නේ
Gedara thiyena loriyata yata wela
Ane deiyne. Kochchra loku nosalakillakda..😢. Matath innwa aurudu dekaka puthek. Ane mama nam nithrama eyawa care krnwa. Innema eya ekka . Mulu dwasama gatha krnwa eyawa malak wage bala gnnwa. Paw ara daruwa monwa hithenta athda. Oita wada care krnna one lamai gana. 😢
අයියෝ පැටියෝ
තාත්තේ අම්මෙ මේක ඔයාලගේ දෝෂයක් නෙවේ...............දරුවා ""පෙර කර්මය විසිනුයි "" එතැනට අරගෙන ගියේ. කවුරුවත් මේකට වැරදි නැහැ...බුදු බණ පදයක් අහන්න ..මොහොතක හෝ සැනසිල්ලක් ලැබේවි ඔය හිත්වලට..වෙන මොනවා කරන්නද.!!!
මොනවද බං මේ අහාන්න ලැබෙන්නේ.
මේ කිරි පැටවූ විනාශ වෙනවා.