Dear. It's true. Cos you said you are Muslim isn't it apply all religions. . Everything in this world is happening beyond our control. That beautiful face could be an ugly face accidentally. We all get old. Beauty is vanishing.. That's the truth. If something happens bad or not according to our wish we get hurt, Disappointed. If something happens the way we want the way wish we are happy. Only truth we should understand is ... whether we like it or not whatever happens happen... That's the bitter truth. Hope you agree with the fact. Take care dear.
@@satanramirezramos8367 No,she wasn't amidst a marriage, It's not the case here. Since the day a girl becomes a bride is considered as the happiest and the most memorable day in a her life,She had asked her parents to allow her to dress like a bride during the ceremony of becoming a nun, to keep the day memorable.🤗
@@satanramirezramos8367 No, she wasn't a bride before she became a nun. Before ordination, any man or woman dons that royal robe for the last time. It is traditionally done. Some say that they do so to remember the last day of living in society as a normal human being. Others say that before becoming a monk, he is asked for the last time if he has even the slightest desire to live as an ordinary person wearing that dress. He ceases to be a monk if he wants to return to ordinary lay life. Because living a monastic life expecting an ordinary human life leads to the failure of the monastic life.
I’m crying watching the reaction of her parents. It is hard to let go of a child. Giving up on worldly desires, cravings, is far more difficult. This young Bikkuni has done just that. Be proud dear parents.
How did she control her emotions while being shaved off? She is such a strong woman. Even though I am a Buddhist, I can't help telling lies to others. Becoming a priestess is way more difficult than that
It's probably something she has practiced throughout past births.You also start from Pancha seela.. Practice it throughout your life,have a backbone to protect Pancha seela and abide it ,abstaining from those 5 wrong doings. That will lead you to greater steps.. But the start is important.Its now or never. Lord Budhdha as a Bodhisattva went through all sorts of suffering just to preach us the Dharma,so don't neglect it. Take it serious.
Oba itha vasanawanthai. Oba wahanse perumpura ava gamanak. Oba wahanseta Theruwsn Saranai! Matath ithiri kalaya thula pavidi weemata wasanawa labewa!.oba whanseta me gath piyawara nirvana shanthiya udesama wewa. Theruwan Saranai!
Right View Right view is the knowledge of suffering, the knowledge of the origin of suffering, the knowledge of the cessation of suffering, and the knowledge of the way of practice leading to the cessation of suffering. That is, understanding the Four Noble Truths. May she will open the door to the way for ultimate happiness...
Attachment is a great sorrow. If you fear it, be alone. Earn enough money. Live happily and comfortably with it. Give maximum happiness to parents. Be independent. Don't ruin your life by getting attached to what others say බැඳීම මහා දුකක්.ඔබ එයට බිය නම්, තනිව සිටින්න. ඇති පමනට මුදල් හම්බකරන්න. එයින් සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වන්න.ජීවිතය විදින්න.දෙමව්පියන් හට උපරිම සතුට දෙන්න. ස්වාධින වන්න. අනුන්ගෙ කීමට බැදීම් ඇති කරගෙන ජීවිතය විනාශ නොකර ගන්න
Don't cry Sithy she is way beyond you and me . It's really hard to take such a decision to leave family. I know you won't like this idea but learn Buddhism. It doesn't mean to say that you have to convert into Buddhism but please learn it . You will know the life, and life after death.
Awabodaya wadawa ganeema Mana indriya upaddawa ganeema Hitha haduna ganeema Pancha indriya Dasa akusal Third eye upaddawa ganeema Saha Hitha thulata paminena Saha pitawa Yana akusal sanchawa (signal) dakeema. Ewa desa bala siteema. Me siyalu karana oba wahanseta manawin awaboda Kara ganeemata e rahath mehenin wahansege desana walata sawan feels balanna. You WILL GET THE RIGHT SIGNAL IN RIGHT TIME. SO PROUD OF YOU
මේ භවයේදී ම උතුම් මාර්ග ඵල නිවන් සුව අවබෝධ කරගැනීමට හැකි වේවා 😇🙏🌷
Im muslim....it makes me cry.... such a beautiful soul she is....
Dont cry because she understand the world true that until we couldnt
Dear. It's true. Cos you said you are Muslim isn't it apply all religions. . Everything in this world is happening beyond our control. That beautiful face could be an ugly face accidentally. We all get old. Beauty is vanishing..
That's the truth. If something happens bad or not according to our wish we get hurt, Disappointed. If something happens the way we want the way wish we are happy. Only truth we should understand is ... whether we like it or not whatever happens happen... That's the bitter truth. Hope you agree with the fact. Take care dear.
thats a bride 😯. i dont understand why she didnt make her decision arlier she made them even do her wedding for nothing
@@satanramirezramos8367 No,she wasn't amidst a marriage, It's not the case here. Since the day a girl becomes a bride is considered as the happiest and the most memorable day in a her life,She had asked her parents to allow her to dress like a bride during the ceremony of becoming a nun, to keep the day memorable.🤗
@@satanramirezramos8367 No, she wasn't a bride before she became a nun. Before ordination, any man or woman dons that royal robe for the last time. It is traditionally done. Some say that they do so to remember the last day of living in society as a normal human being. Others say that before becoming a monk, he is asked for the last time if he has even the slightest desire to live as an ordinary person wearing that dress. He ceases to be a monk if he wants to return to ordinary lay life. Because living a monastic life expecting an ordinary human life leads to the failure of the monastic life.
සාදු!සාදු!සාදු!
අපිට මේ කැපකිරීම කරන්න තරම් හිත හයිය නැහැ.අපිට දවසින් දවස තන්හා අශාවන් බලාපොරොත්තු එකතු වෙනවා. මේ මෙහෙණිය කොච්චර වාසනා වන්තද.❤️
💝💝
👍
හ්ම්ම් ..ඔව් ..😔😔💔
Ou anee godak pinvanthai 🙏🙏🙏🙏
Math asai eth kauruth ynna denna mta anee 😭😭😭math ynna oni😭😭🙏🙏🙏🙏🙏🙏
සසරේ කෙලවර අමා මහ නිවන් අවබෝධය ලැබේවා. සාදු සාදු සාදු
නෙතට කදුලක් එක් කරමින් ඒ මැනියන් වහන්සේට හිත දැඩි කරමින් තම මෙලෝවට දායාද කල මව්පියානන්ගේ සසරත් කෙටි කරමින් තම ජිවිතය යහපත් මගකට යැමට මේ මේහෙනින් '...මැණියනි ඔබට නිර්වානය අවබෝද කර ගැනිමට .අගම.ධර්මය මනාව අවබෝද කර ගැනිමට ශක්තිය ලැබේවා.❤️❤️❤️❤සැම විටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම ගමන් කරන්න.❤️
පින්වත් මෙහෙණින් වහන්සේ නමක්...☸️.තෙරුවන් සරණයි 🙏 අපේ මෙහෙණින් වහන්සේට ..🙏☸️
දෙමව්පියන්ට දුක් වෙන්න දෙයක් නැහැ...අද ලෝකය ගමන් කරන විදියටඒ සසර දුක් අවබෝධ කර ගැනීමට වෙර දැරීම මයි අප්‍රමාදය කියන්නේ .ඔබ වහන්සේ ඇතුළු දෙමව්පියන්ට ද මේ භවයේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ කුසලය හේතු වාසනා වේවා ....තෙරුවන් සරණයි...
I’m crying watching the reaction of her parents. It is hard to let go of a child. Giving up on worldly desires, cravings, is far more difficult. This young Bikkuni has done just that. Be proud dear parents.
True
Her choice is relative.Marriage is not for everyone.Fleeing from all the responsibilities of life.
මේ භවයේදී ම උතුම් මාර්ග ඵල නිවන් සුව අවබෝධ කරගැනීමට හැකි වේවා 😇🙏
තෙරුවන් සරණයි ඉක්මනින්ම ධර්මාවබෝධය ලැබේවා.. සසර ගමන කෙටි වේවා.. !
චතුරාර්යා ධර්මය අවබෝධ වීමට අනන්ත වූ සම්මා සම්බුදු පිහිටෙන් ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
Harima ආඩම්බරයක් duwa oba වහන්සේට නමස්කාර වේවා උතුම් නිර්වචනය අවබෝධ වේවා
මමත් දියනියන් ඉන්න අම්මා කෙනෙක් ,මට මෙහෙම දුක නම් ,ඔයාගේ අම්මා ට, කොයිතරම් දුක ඇති ද, ..............සංසාරේ දුක හදුනාගත් දියනියක්..........ඔබට බුදු සරනයි
තෙරුවන් සරණයි ,උතුම් නිවන් අවබෝධය ලබත්වා,!සසර දුර වැඩි නොවේවා!!
සත්‍යය වශයෙන්ම මේ ලෝකය මහා දුක් පොදියක් ඒක දකින්න නම් මේ දර්මය තුලට පිවිසිය යුතුයි .නොමැතිව වෙනත් ක්‍රමවේද තුලින් ලෝකය සැගවෙලා තිබෙන සත්‍යය නොමැති නම් ඇත්ත හොයාගන්න බැහැ .මේ දියණිය සසුනේ පැවිදි දිවියට ඇතුල් වීම ඉතා වටිනා තේරීමක් .ධම්මවාදී සූත්‍රයට (සංයුක්ත නිකාය ) අනුව සුපටිපන්න ගුණයට පත්වෙන්න නම් තමා තුළ ඇති නුවණින් මේ දර්මය ඇසුරු කරන්න ඕනෑ .ගෝපකමොග්ගල්ලාන සූත්‍රයට (මජ්ඣිම නිකාය ) අනුව අනුන් සරණ කොට නොයා තමාම දර්මය හොදින් අහලා එහි සත්‍යය අසත්‍යය තේරුම් ගන්න ඕනෑ .දර්මය සරණ යන්න ඕනෑ .පරමාර්ථ තත්ත්වයට පත්විය යුත්තේ ඒ අනුවයි .මේ දියණියගේ සසර ගමන අවසන් කර ගැනීමට මාර්ග ඵල අවබෝධය ලැබේවා .තෙරුවන් සරණයි !!!
උතුම් පින්කමක් දකින්නට ලැබීම මාගේ භාග්‍යයකි එම දෙමව්පියන්ට පින්සිදු වේව....🙏🙏🙏.නවක මෙහෙණින් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. සාදූ සාදු සාදූ.
සාදු සාදු සාදු !!! 🙏🙏🙏♥️♥️♥️
කරන්න ආසාව තිබුනට ඒ තීරණය ගන්න තරම් හිතට හයියක් තාමත් නෑ මට !!!
මැය මොන තරම් නම් පිනෙන් කුසලයෙන් පිරුණු ඇත්තියක් ද !!!! 🙏🙏🙏🙏🙏
මේ ආත්ම භාවයේදී ම ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුවයෙන් ම නිවී සැනසෙත්වා !!!!
🙏🙏🙏🙏🙏
සාදු..සාදු සමාජ මාධ්‍යයෙන් බණ පදයක් දෙසනු මැනවි ජිවිතය තේරැම් ගෙන සසුන් ගත වු මෑණියන්ට 👃👃👃👃👃👃👃
ඔබගේ දැස සහ මුහුණේ ඉරියව් තුලින් මම දකින්නේ ලෝකෝත්තර සුවය ඔබ මව් කුසයේදීම පතාගෙන ආව කෙනෙක්.
She can made a great life .. budu saranaiii 🙏🙏🙏
අමා මහ නිවන් සුව තව දුර නොවේවා
I can't control myself .It's so emotional situation
It's the same for me. As a monther i cant see.very emotional .
තෙරුවන් සරණයි! මේ සසරින් එතෙර වන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! 🙏
දියනියනි, ඔබගේ වීර්යයෙන් නිවන් ඵල අවබෝධ කර ගැනීමට හැකි වේවා .
I cried. I don’t think I am as courageous as her father . Budusaranai saadu saadu saadu
සාදු💕 සාදු💕 සාදු💕 💐🙏 මාගේ නමස්කාරයම වේවා මෙහෙණින් වහන්ස 💐🙏
How did she control her emotions while being shaved off? She is such a strong woman. Even though I am a Buddhist, I can't help telling lies to others. Becoming a priestess is way more difficult than that
It's probably something she has practiced throughout past births.You also start from Pancha seela..
Practice it throughout your life,have a backbone to protect Pancha seela and abide it ,abstaining from those 5 wrong doings.
That will lead you to greater steps..
But the start is important.Its now or never.
Lord Budhdha as a Bodhisattva went through all sorts of suffering just to preach us the Dharma,so don't neglect it. Take it serious.
සියලුම බැඳීම වලින් අයින් වෙලා නිර්වනය සොයා යන ගමනට .බුදු සරණයි adanne nathuwa balanna beri una..
දුක නිමා කිරීමේ මාර්ගය.🙏🙏🙏🙏සසර දුකින් මිදීමේ දැඩි උවමනාව.🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Oba itha vasanawanthai. Oba wahanse perumpura ava gamanak. Oba wahanseta Theruwsn Saranai! Matath ithiri kalaya thula pavidi weemata wasanawa labewa!.oba whanseta me gath piyawara nirvana shanthiya udesama wewa. Theruwan Saranai!
කොච්චර බුද බණ ඇහැව්වත් මේක බලනකොට මට හිතෙන්නේ මගේ දූලා දෙන්න මො වගේ තීරණයක් ගත්තොත් මට හිත හදාගන්න පුළුවන් ද කියලා.දෙය්යනේ ඒක හිතන කොටත් මගේ ඇස් වලින් කදුලූ කඩා හැලෙනවා නවත්තන්න බැරිව..මම මුලින්ම ඒ දෙමැ දෙමව්පියන් දෙදෙනාට හදවතින්ම වදිනවා.ඒ උතුම් තීරණය ගන්න දියණිය ට ඉඩ දුන්නාට.සුපින්වත් මෑණියන් වහන්ස ඔබගේ මග පැහැදිලිය.ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉටුවී ඉක්මනට ම මාර්ගඵල අවබෝධ වේවා!
🙏🙏🙏 අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! බුද්ධ නම්න් විපරිනාමය වු ආගම පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙරනොඇසු උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්ගේගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ නිහතමානීව උන් වහන්සේ ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! වර්තමාන මොහොතේ තමා තුලින් ආගන්තුක උප කෙලෙස් වශයෙන් ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කර නිවන් මගට අනුගත වෙත්වා, ,! ඉහාත්ම සුඛ විහරණය හෙවත් අනුසය නූපදවා මතු සසරට කම්ම දායාදිත රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලු සත්වයන්ට මෙත්සිත පැතිරවීමෙන් යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් කය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕😬🤧😎 සිල්වතක ලාභ පරියේශනය කරමින් ග්‍රන්ඨ ධූරයෙන් උපාධියෙන් මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්ස්ෂ්ප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට ,ප්‍රඥාව අධික ගොතම බුදුහිමි සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ඒ තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!
May Triple Gem Bless her.
What is this language where is this place pls tell me?
This song is sung in Ladhak Budhhest language ,and girl from south indian became budhhest nun
@@lahoulspititribalmartjispa4425 where she became buddhist nun
අනේ.. ඒ උනාට හරිම දුකයිනෙ... සත්‍ය වටහාගෙන නිවන අවබෝධකර ගැනීමට මේ මාර්ග පමනද තෝරාගැනීමට තිබුනෙ...ඔබට...
ප්‍රාර්ථනා කරනව.. අප්‍රමාදව ... නිවන අවබෝධ වේවා.... බුද්ධ ශක්තිය තුල නිවී.. සැනසේවා... කියා...
අපි ට නැති ශක්තියක් ඔබ තුමියට තිබුනා.
Right View
Right view is the knowledge of suffering, the knowledge of the origin of suffering, the knowledge of the cessation of suffering, and the knowledge of the way of practice leading to the cessation of suffering. That is, understanding the Four Noble Truths. May she will open the door to the way for ultimate happiness...
Salvation costs a lot , have to give up bonds. But ultimate state is peaceful 🙏
🌷🌺 🙏🏻🙏🏻🙏🏻🙏🏻 නිවන් සුව ලැබේවා ! 🙏🏻🙏🏻🙏🏻🙏🏻 🌺🌷
ඔබනං ඇතටම පින්වන්ත දියණියක්
හිත හයිය ගෑණු ළමයෙක්.👌👌👌
🙏🙏🙏 අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාධි මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන් යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! බව උදුරා දමා ම බෞද්ධ වෙමු ,,,!! ඒකයි පංඥාවන්තස්සායං ධම්මෝ,,නායං ධම්මෝ දුප්පංඥස්ස, බුද්ධ විශය අචින්ත්‍යයි , පරම ගාම්භීරයි අතක්කාවචරයි ,,!! පෙර පිනෙන්ම හෙළ බිමේ උපදින මාගේ සිංහල දමීල මුස්ලිම් කතෝලික ඥාතීංට පිං අනුමෝදන් කරමි අනුමෝදං වෙත්වා!! ශෙල්,/ ටැම් ලිපි කලුගල් , ලෙනාරාම පද්ධතිද, ගිහි කල කඩුව , සියලු සර්වඥධාතු , උත්දේසික පාරිබෝගික ධාතූන් ද , සිරිත් විරිත් , නම් ගොත් , මාගධි සබ්ධ සංඥා පදවැල් ද, බෞතික පිහිටීම් ඇල දොල ගංගා සිරි ශිඛර , නියාම ධම්මයෙන් ආරක්ශකව පිහිටි හෙලබිමේ මේ පරම සත්‍ය වැටහේවා,!! හෙලබිමේ උතුම් බුද්ධ ඉතිහාසය තේරුම් ගෙන නිබ්බාන වීමට සියලු මිනිසුන්ගේ ඇති කම්ම ,ක්ලේස , නෛය , විපාක ආවරනයන් ගෙන් මිදි නිදහස් වෙත්ව,,!! ඔවුන් සතර අපායෙන් ,ඇතුලු තල 31 ක් පැවැත්මෙන් මිදී නිදහස්වන්නට ම මා මෙලෙස ධම්මෝ සං දිඨ්ටිකෝ වීමේ සත්‍යක්‍රියා බලය උපනිස්ශ්‍රිය වේවා,!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!
උතුම් දහම් අවබෝධයෙන් සැනසීම ලැබේවා!!!
සම්මා සම්බුදු සරණයි
Jayawewa 🪷🕊 proud of your journey 💐🌸💫🌟
ලස්සනයි හිනාව... bs
May you attain supreme bliss of Nibbana..
Giving up what’s unnecessary for us to live. 🌷
සබිබං පහාය ගමනිියං❤️
Very beautiful and very nicely girl 😍😍😍😍😍
Oba vahanseta me bhavayedime siyalu klesha saha asravayan pahanayakara SASARA DUKIN mideva sadu sadu sadu
මෙහෙණියක වී...
සසර කතරින් එතෙරවන්නට...
පාරමී පුරනා...
සාධු! සාධු!! සාධු!!!
Road to Nirvana, May Bless The Triple Gems.
තෙරුවන් සරනයි මෑණියන්නේ
Namo Namo buddaya
Me video eka adai mama dekke. Hithata wawa ganna beri una. Mata enduna. 🙏🙏🙏
I am getting this done tomorrow I am so excited
Attachment is a great sorrow. If you fear it, be alone. Earn enough money. Live happily and comfortably with it. Give maximum happiness to parents. Be independent. Don't ruin your life by getting attached to what others say
බැඳීම මහා දුකක්.ඔබ එයට බිය නම්, තනිව සිටින්න. ඇති පමනට මුදල් හම්බකරන්න. එයින් සතුටින්, සැහැල්ලුවෙන් ජීවත් වන්න.ජීවිතය විදින්න.දෙමව්පියන් හට උපරිම සතුට දෙන්න. ස්වාධින වන්න. අනුන්ගෙ කීමට බැදීම් ඇති කරගෙන ජීවිතය විනාශ නොකර ගන්න
දුකයි , ඇඩුනා, ගගා වැලපෙන අය බෞද්ධයන් නම් වෙන්න බෑ
අපෙ ගෙවල් ගාව මෙහෙණි අරනක් තිබුනා..ඒකෙ හිටපු තරුණ මෙහෙණින් වහන්සේ නමක් ටික දවසකින් ප්‍රයිවට් බස් කොන්දොස්තර කෙනෙක් සමග පැනලා ගියා..
@@ruwanchaminda4166 ඔබතුමත් ගමේ හොද චීත්තයක් වගේ
@@athapattuudara140ඔබ තුමාගේ හිත රිදුන නම් සමාවෙන්න.. මිනිසුන් දැනුවත් වෙන්න ඕන..හැම දෙයකම අභ්‍යන්තරය ගැන.. නොදැනුවත් කම අවිද්‍යාව අද මෙ රට ලොකයේ කානු පල්ලලටම ඇදගෙන ඇවිත්
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා !!!
great 🙏
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Good 👍 But mother very 😢 Sadi 🙏🙏👍
සාදු සාදු සාදු... 🙏🏼🙏🏼🙏🏼
දස සිල් මාතාවක් උනාට පසුුුව ඒ සමාජයේ දී ඇතිවන මිත්‍යා මතවලින් මිදී සම්මා දිට්ඨියේ පිහිටා කටයුතු කරන්නට මහාප්රක්ඤාව ඇති වේවා!
1 භිකෂුුණී සාසනයක් අදකාලයේ නොපවතින බව තේරැම්ගැනීම.
2 ඒ නිසාම භක්ෂුණී සංඝයා කරන සඟ සතුකිරීම් ආදී විනය කර්ම කිරීමෙන් තමන් භක්ෂුණීි සංඝයා සේ පෙනී සිට කරමින් කරන කටයුතු වලින් තමන්ට සසරින් එතර වීමට ඇවිත් අපායේමග විවර වනබව දැන ඉන් මිද කටයුතු කරන්නට මහා ප්රක්ඤාව ලැබේවා! යි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
Bit unusual , made me cry. Parents so sorry ...
Theruwan saranai🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🏻
Is this in Sri Lanka... she wearing Kandyan Saree
Bapre bap ek dum young beti
අැයි මංගල අැදුමකින් සැරසිලා මහණ වෙන්නෙ ගියෙ
මගේ කැමැත්තත් ඕක.ඒත් මගෙ අම්මා ඒකට ඉඩ දෙන්නැ.ඒත් මම කවද හරි මගෙ සතුට හොයාගන්නවා.ඇත්තම සතුට
මාස 3 යනකොට තමා තේරෙන්නේ කරගත මෝඩ කම කියලා. සාසනේ ඉන්න එවුන්ට වඩා එළියේ ඉන්න එවුන් 100 ගුණයක් හොදයි කියලා තේරෙන්නේ
වදපු අම්මටත් පින්
බුදු සරණයි
😂ape rata Maru habai 😂meke comment dala thinne lankawe mahana una palaweni kena wage 😂 meee okkoma meka video kalla Yt dapu ekane naththam okath samanya siduweemak 😂💔anika ape minissu hithanne mahana unama witharai darmaya awaboda karan marga pala labanne mahana weema thamai loke thina lokuma athaharima kiyala,(hamoma newei samahara aya 💔)
Ai eh magul sariyak adala tiyenne
මේ භවයේ ම සියලු කෙලෙස් නසා උතූම් වූ චතුරාර්ය සත්‍යය ම අවබෝධ කර නිවන් මග සපථ වේවා.
Don't cry Sithy she is way beyond you and me . It's really hard to take such a decision to leave family. I know you won't like this idea but learn Buddhism. It doesn't mean to say that you have to convert into Buddhism but please learn it . You will know the life, and life after death.
තෙරුවන් සරණයි
Sadu sadu sadu.....!!!!
Buddimathun awabodayen sasara gamana keti kara ganithi.sadu....sadu...sadu...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Om namo buddaya
wilwaththe pathma theraniyo
UA-cam · Thathagatha Dhahama
Oct 23, 2021
Me rahathan mehenin wahsnse namak
Thama awaboda karagath sathya e aurinma kiyala denawa.
Oba wahanseta ikmanin sathya awaboda wewa
Awabodaya wadawa ganeema
Mana indriya upaddawa ganeema
Hitha haduna ganeema
Pancha indriya
Dasa akusal
Third eye upaddawa ganeema Saha
Hitha thulata paminena Saha pitawa Yana akusal sanchawa (signal) dakeema. Ewa desa bala siteema.
Me siyalu karana oba wahanseta manawin awaboda Kara ganeemata e rahath mehenin wahansege desana walata sawan feels balanna.
You WILL GET THE RIGHT SIGNAL IN RIGHT TIME. SO PROUD OF YOU
siyalla anithyai.., thamange shariraya anithyai wagema ape awata sitina ayage sharirath anithyai..., hisakes athulu meh mulu rupa swabhawayama anithyai.., dinen dina jarawata path wenawa...! kisideyak sadakalayatama thamange wasagaye thiya ganna bah.., aduma tharame api ganna husma tikawath apita ona widihata palanaya karanna bah..., kawadaka hri koi mohothedi hari thamnta siyallakma dala yannama wenawa.., jeewath wena tika kale atharathura, mona agame jaathiye unath menna meh kiyana loka sathya awabhoda una nm, hariyta therum aran danan hitiya nm, duka kiyana manasa wikurthi karana durwala wedanawata kawruth wahalek wenne na...!! katawath awidin wahalek karannath bah...!!
buddhimatha (sasara wasana thuru manasa diyunu karamin paminena minisa) siyalla manawa awabodha kara gani... thamange uthsahayen sasarin midei... Anuwanaya (yamaka sagawunu sathya therum ganeemata ayasayak ho nokarana, minisa) siyalla wihiluwak yai sitha nimak nathi, alokayak nathi sansaraye adurin aduratama yai... namuth ohu ho aya eyawath nodani... Vedio eka balala ane apoi ho ehi guna dos keema nemei Vedio eken thaman awabhoda kara gath de gna hithanna... mathupitin nemei gaburin...
🌼🌼
Hadewetha mohothak nathera una ...sadu sadu sadu
Theruwansaranai
අම්ම අවිල්ල එහෙම වදිනකොට😥
🙏🙏
Love . Bodo sarangi.😇🤗
මහන වෙන්නත් පින තියෙන්න ඕනෙ
පෙර පින් ... 🙏🙏🙏🙏🙏
Good girl.god bless you
🙏🙏🙏🙏🙏🙏🙏
අම්බෝ ... මට ඇඩෙනවා 🥺
අයියෝ එයාගේ හිතේ තියෙන දෙ කාටවත් කියන්න බෑ 🥺
Budu saranai
i am tamilan from jaffna, I don't this is right
සාදු ...සාදු ...සාදු ..