ROSHAN FERNANDO I DENENA KATHA BAHAK I දැනෙන කතා බහක් I FLASHBACK

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 345

  • @aw4402
    @aw4402 9 місяців тому +22

    සුපිරිම මනුස්සයෙක් ඇත්තටම ලෝකය ගැන ධර්මය ගැන සංස්කෘතිය ගැන හොද අවබෝධයක් තියනවා

  • @achalavlogssrilanka2341
    @achalavlogssrilanka2341 9 місяців тому +55

    රොශාන් අයියා කතෝලික වුනාට එයාගේ හැම වාහනේම බුදු පිලිමයක් තියනවා ❤❤❤❤මම දැකපු දෙයක්

    • @aw4402
      @aw4402 9 місяців тому +4

      ❤❤❤

    • @vishwagihan6606
      @vishwagihan6606 9 місяців тому +7

      ඇත්ත...හැම දේටම ගරු කරන මනුස්සයෙක් රොශාන් කියන්නෙ🎉❤

    • @udaraduminda9981
      @udaraduminda9981 9 місяців тому

      Math budupilimayak thiyan inne waren

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 9 місяців тому +1

      නමට කතෝලික උනාම එහෙම තමා 😊

    • @Duleepaduleepa22
      @Duleepaduleepa22 9 місяців тому +1

      ​@seylanmadhusanka2198 සත්‍ය ආගමට ඔහො හැරුනා 😍.අනිත් මනක්කල්පිත ආගම් වලට රැවටිලා එවා අදහන්නෙ මොලයක් නැති උබලා වගෙ මෝඩ මිනිස්සු බන්

  • @geethikagamage2712
    @geethikagamage2712 9 місяців тому +18

    1991 February....අද වගේ මතකයි flashback අපේ ගමේ play කරා...මාරිම්බා මුලින්ම play කරේ...අවසානෙට flashback play කරේ...මිනිස්සු ඒ වෙනකොට ගෙදර යනවා...ඒ යන මිනිස්සු ආපහු හැරිලා ආවේ ඒ ගහපු ගැහිල්ල බලන්න....සාදරනයි අද flashback ඉන්න තැන...❤❤❤

  • @shashika5723
    @shashika5723 9 місяців тому +13

    දැකපු සුපිරිම චරිතයක් ❤🎉.
    කෙලින් කතාව ❤️👍.
    මෙන්න නායකයෝ❤️😍

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 місяців тому +1

    ජය වේවා රොෂාන් හදවත සුවපත් කරන්න පුලුවන් හඩක් තියෙනවා ඔබට අපි නිතරම ඔබේ සින්දු අහනවා බුදු සරනයි 🎉🎉🎉🎉🎉 ජේසු පිහිටයි 🎉🎉🎉🎉🎉

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 9 місяців тому +19

    සංගිත කණ්ඩායම් මොන තරම් තිබුණත් අදටත් ආසම එකම බෑන්ඩ් එක flash back , රොෂාන් කියන්නෙ පට්ට නායකයෙක් නියමයි ජය වේවා

  • @damishafdo9905
    @damishafdo9905 9 місяців тому +12

    සෑම පැත්තකින්ම සාර්ථක මනුෂ්‍යයෙක් රොශාන් ප්‍රනාන්දු කියන්නේ ❤

  • @madurangalakmal5840
    @madurangalakmal5840 9 місяців тому +6

    රොෂාන් අයියලාගේ,බෑන්ඩි එකේ අයියලාගෙන් ජීවිතේට ගොඩාක් දේවල් එකතු කරගත්තා..ගොඩාක් ආදරෙයි,ගරුකරනවා ෆ්ලැෂ්බැක් හැමෝටම...,❤️❤️❤️❤️❤️❤️

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga4049 9 місяців тому +8

    මොන බෑන්ඩ් එකේ ශෝ එකක් බැලුවත් ඒ සද්දෙට ගහන්න සද්දයක් නෑ❤️

  • @subhawithagee3327
    @subhawithagee3327 9 місяців тому +14

    හැමදාමත් දැනෙන්න දෙයක් කරපු ඉතාම වීර්‍යසම්පන්න ජවයකින් හෙබි අළුත් මානයකට කණ්ඩායම් සංගීතය කැන්දාගෙන ගිය රොෂාන් ලෝකයටම සන්නාමයක්.ගායනා වගේම හැදෙන මනුස්සයෙක්ට වටිනා දැනුම් ගබඩාවක්.ආදරෙයි Flashback .....🌷🌷🌻🎷✨️🎤🎸🎺✨️✨️

  • @Kauahikagimhan
    @Kauahikagimhan 9 місяців тому +7

    අම්මෝ 😂 කියන්න ඕන ටික හොදට කියනවා 🤣 දැන් ආදාල උන්දැලාට බඩ ගිහින් 🤣 ආදරෙයි රොශාන් අයියේ..❤️ නියම නායකයෙක්

  • @HiruAgro
    @HiruAgro 5 місяців тому +1

    රටට ඇත්තටම ආදරේ මනුස්සයෙක්♥️♥️♥️

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 9 місяців тому +7

    පැහැදිලි ප්‍රශ්නවලට + පැහැදිලි උත්තර....රොෂාන් ප්‍රනාන්දු ❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 9 місяців тому +10

    කණ්ඩායම් සංගිතයෙ අපෙ හදවතෙ නායකයා
    Roshan frenando Legend ❤
    කරන දෙ හරියටම කරන කෙනා 🔥👍

  • @nadeeshrajamuni527
    @nadeeshrajamuni527 9 місяців тому +7

    හොඳට දැනුණු කතා බහක්... ඒක මරු පට්ට.... රොෂාන් අය්යා නිසා...❤❤❤❤

  • @NuwanKumara-k2o
    @NuwanKumara-k2o 9 місяців тому +14

    Flashback 👍👍 රෙෂාන් ප්‍රරනැන්ඩු කියන්නෙ සුපිරි චරිතයක්.

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 9 місяців тому +29

    හොද කතා බහක් ..❤ ආසාවෙන් බැලුවා ..සුමිත් .හොදයි .ලස්සනට වැඩේ කලා ..මා ලියූ ගීත 16 ගායනා කල ඒ වගේම මා ලියූ ගීත .300ක් පමණ සංගීත නිර්මාණය කල.රොෂාන් ..හොද කතාබහක් ..බැලුවා කාලෙකට පස්සේ 👍👍👍
    සත්‍යජිත් ලක්මාල්
    Dubai.24.04 07 at.7.55 pm
    💘💘💘💘💘💘💘

    • @isurushashika7255
      @isurushashika7255 9 місяців тому +6

      අපේ ජීවිතේ ලස්සන මතක ඇතිකරපු කාලයක ආදරණීය ගීත පෙලක් flashback ට ලබාදුන්න ඔබතුමාට ගොඩක් ස්තුතිය . සතයජිත් ලක්මාල flashback කියන සුසංයෝගය නිසා අපේ පාසල් කාලය ගොඩාක් රසවත් උනා.❤

    • @neelakarasad143
      @neelakarasad143 9 місяців тому +1

      ඔයාල තමා නිහඩ විරයෝ

    • @sameera.k1137
      @sameera.k1137 9 місяців тому +1

      සුපිරි ඔවදන් ක්ස්ත්‍රයේ නියලන නවකයින්ට සහ අනිකුත් අයට වැදගත් කතාබහක් ගුඩ්

    • @රුවා-ඟ1ළ
      @රුවා-ඟ1ළ 9 місяців тому +1

      සතා ඔයා dubi da

  • @akiladhananjaya2639
    @akiladhananjaya2639 9 місяців тому +6

    කවුරු මොනවා කිව්වත් Flashback No 1 🔥

  • @sltiktok4507
    @sltiktok4507 9 місяців тому +32

    හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි 😍😍 මඩ ගහන්න හදපු උන්ට රිදෙන්න වැදුනා...

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 9 місяців тому +8

    මං ආශාවෙන් හිටියෙ එදා ඒ පොටෝ එකට රිටන් පිලිතුරක් රොශාන් අය්යගෙන්ම මෝඩ මිනිස්සුන්ට අහන්න ලැබේවා කියල නියමයි රොශාන් අය්යෙ ආදරෙයි හැමදාමත් ඔය ලාවට තියෙන ගාම්බීර අහන්කාර කම සහ හුගක් කුහකයො පිලිනොගන්න නිහතමානී කමට ගොඩාක් කැමතියි මම .. ජයවේවා

  • @NadishanMaduranga
    @NadishanMaduranga 9 місяців тому +9

    රොෂාන් ප්රනාන්දු සුන්දර මිනිසෙක්. ලස්සන වැඩක්. ජය

  • @antonsanjeewa6459
    @antonsanjeewa6459 8 місяців тому +4

    රොෂාන් අපේ ගමේ කේනේක් විනය කරන වැඩේ හරියට කරන කන්ඩායම් සංගීතයේ විශිෂ්ටම කන්ඩායම.

  • @isurunawodya4310
    @isurunawodya4310 9 місяців тому +42

    හිගන පේජ් පක්කන්ට උපහාරයක් වේවා.😂😂😂 ගැම්මක් ෆ්ලෑශ්බැක් 🥰🥰🥰

    • @orsoninsp
      @orsoninsp 9 місяців тому +1

      kiyala wadak na bn

    • @PraveenAbraham-vq6mb
      @PraveenAbraham-vq6mb 9 місяців тому +1

      Ada uda thiyena comment eka dala thiyenneth pattama higannek

    • @shashikathilakarathne1863
      @shashikathilakarathne1863 6 місяців тому

      පල්ලෙහා ඒ ජාතියෙම එකෙකුට අම්බානකට රිදිලා

  • @chandimalkumara5889
    @chandimalkumara5889 9 місяців тому +8

    සුපිරි බුද්දිමත් Bulat එකක් .🔥🔥🔥🔥👌👌👌👌

  • @arjundilip6290
    @arjundilip6290 9 місяців тому +3

    I heard the first song, his PUJANIYAI ADARE, when I was 19 years old. Now I am 46 years old. same as I love his songs as well as sound quality. I see Rosan is a well disciplined leader. ❤

    • @anandakariyawasam8806
      @anandakariyawasam8806 9 місяців тому

      Wrong,. Either now you're 36y or at that time you were 29y. Because this song was released in 2006/2007.

  • @gayansadhikari9988
    @gayansadhikari9988 9 місяців тому +5

    Kelin kathawa, niyamai roshan ayiye, ❤1991 Idan mn kemathima band eka adath hetath hadawathe leader 🎉 & flash back team (special ape Aruna Ayiya,) thanks admin ❤

  • @chandrasiri672
    @chandrasiri672 9 місяців тому +2

    Flash Back ❤ මං එ් කාලේ ඉදලම කැමතිම සංගීත කණ්ඩායම

  • @dhanaedirisinghe7402
    @dhanaedirisinghe7402 7 місяців тому

    රොෂාන් අයියාගේ හැම Interview එකක්ම මං බලනවා අනිවාරෙන්ම.. කවුරු කොහොමද කීවත් මේ මනුස්සයාගෙං ජීවිතේට ගන්න දෙවල් ගොඩයි.. ජේසු පිහිටයි!🙏🏻 ජයවේවා❤️

  • @IroshaDilhan-q2i
    @IroshaDilhan-q2i 9 місяців тому +5

    ඇත්තටම සුපිරි කිසි අඩුවක් නොමැති කතා බහක්. FB ❤

  • @rukmanrohan6650
    @rukmanrohan6650 9 місяців тому +7

    හදවතින්ම ඇත්ත කතාකරන මිනිහෙක් good luck brother

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 9 місяців тому +5

    ආදරේයි flashback ❤❤❤ ආදරේයි roshan❤❤

  • @LalPremakumara-ut6so
    @LalPremakumara-ut6so 9 місяців тому +2

    ඇත්තටම රොෂාන් පුනාන්දු කියන්නේ නිහතමානි චරිතයක්
    කියන්න තියෙන දෙ මුනටම කියන කෙනෙක් මමත් ඇත්තටම කැමතියි එ වගේ ගතිගුණ වලට

  • @Upekabg8b
    @Upekabg8b 8 місяців тому +1

    ඉස්සෙල්ලම ප්ලෑෂ් බෑක්ල දැක්කෙ අපි පොඩි දව්ස්වල අපි වයසට ගිහින් ඒත් එයාල එහෙම්මයි..ආදරෙයි ❤❤❤❤

  • @DeleeshaPehesara-lj3gb
    @DeleeshaPehesara-lj3gb 9 місяців тому +20

    මොකා මොනව කිව්වත් flashback එකෙ.quality එකට ගහන්න කිසිම එකක් නෑ එන එකකුත් නෑ flashback no 1 ❤🤟

  • @shanukaroselive
    @shanukaroselive 9 місяців тому +7

    වටිනවා අය්යේ ඒ කතාව ❤

  • @janamax6600
    @janamax6600 9 місяців тому +2

    අද වගේ මතකයි 1996 කොට්ටාවෙ හන්දියෙ ගහපු එක. අජිත් සුමිත් ගොඩ්සන් අරුන දිනෙශ් පරන සෙට් එක සිල්වි sound දාලා ගැහුවෙ .ගැහුවා නෙමෙ පැලුවා අජියා bass ගහ්පු ගැහිල්ලට bass එකෙ කම්බි දෙකක් කැඩිලා show එක නැවැත්තුවා විනාඩි 20 විතර

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 6 місяців тому

    මම කැමතිම ගායකයෙක් ගායකයානනි ඔබට ජය වේවා

  • @gamingnoize9783
    @gamingnoize9783 9 місяців тому +5

    Sunil perera ta passe inna supiri molyak supiri motivation ekak dena kenek ❤💓

  • @Edirimunee
    @Edirimunee 9 місяців тому +1

    Roshan මනුස්සයෙක්❤❤❤

  • @LahiruSenarath-s7z
    @LahiruSenarath-s7z 24 дні тому

    එ වුනාට සන්ප්ලවර්ට ගහන්න බැන්ඩි එකක් නැ මචන් ❤❤❤❤රොෂාන් අැන්ටන් නෙල්සන් නායකයාෝ අතුල නිල් වර්න කුලසුරිය ❤❤❤❤❤❤

  • @chanakamadushan760
    @chanakamadushan760 9 місяців тому +6

    රොශාන් අයියා ... නියමයි .... දෙන්නේ වදන් .... රිදෙන්න ..... ආදරෙයි .flashback ❤හැමදාම

  • @jagathsusantha2818
    @jagathsusantha2818 9 місяців тому

    ජයෙන් ජයවේවා ඔබතුමාලාට

  • @lahiruridmal3173
    @lahiruridmal3173 9 місяців тому +2

    සුමියා ගමෙ නිවෙදකයා . හොදට ප්‍රශ්න අහනවා .හොද කතා බහක් ❤

  • @jagathkumara7581
    @jagathkumara7581 6 місяців тому

    Godak pahuwela dekapu wedasatanak aethtama ayye oya wage parinata minissu ape ratat sampathak oyata budusaranai🙏🙏🙏🙏

  • @Teddy.2024-
    @Teddy.2024- 9 місяців тому +1

    ෆ්ලැශ් බැක් නිර්මාතෘ ❤

  • @JasoKumari-y3i
    @JasoKumari-y3i 9 місяців тому

    Roshan අයියේ ඇත්තටම ඔයා බුද්ධිමත් අවංකයි මේ කට්ටියට නරඹන්න මගේ කඩේ ඉස්සරහ හැමෝටම ඇහෙන්න දාන්න පුළුවන්ද මේකෙන් ගොඩක් අයට අවබෝධයක් හෝ දැනුමක් ලබාගන්න පුළුවන් ලස්සන වීඩියෝ එකක්

  • @ChathuraJeewan-d4j
    @ChathuraJeewan-d4j 9 місяців тому +5

    Flashback jaya wewa set ektma ❤

  • @chathuri649
    @chathuri649 9 місяців тому +1

    🎀 Congrats.....!!👏🏻👏🏻 Roshan And Your Team......🎶🎶🎶

  • @UDESHOSHAN-k2u
    @UDESHOSHAN-k2u 9 місяців тому +8

    Iye mega blast eka patta a...😌

  • @arunahiroshi9404
    @arunahiroshi9404 9 місяців тому

    Great discussion thanks

  • @AjithPolgolla
    @AjithPolgolla 9 місяців тому

    Jayawewa. Malli❤❤❤❤❤

  • @sampath961
    @sampath961 8 місяців тому

    Obe jiwithe binduwen patan gaththa wage kiyala mata danenawa roshan aiye mokada oba(( bawana))kiyana sagarawaka thibuna obage kathawa nisa.. ahema apu oya mama dannawa polowe payagahala jiwathwena kenek kiyala duka adurana kenek kiyala❤❤❤❤ flshback roshan aiye bs..

  • @dilandhanuka232
    @dilandhanuka232 9 місяців тому

    ලස්සන කතාබහක්.❤️සුරන් ගැන අහපු නිසා මම හිතුවා නිරෝෂනුත් කෙටි කාලෙකට band එකෙන් අයින් උනේ ඇයි කියලා අහයි කියලා.මොකද
    අපි ඇත්තටම දැන ගන්න කැමති නිරෝෂන් ඒ දවස් වල එහෙම තීරණයක් ගත්තේ ඇයි කියලා

  • @Samansiri-w2d
    @Samansiri-w2d 6 місяців тому

    Supirihima manu Seyeke❤❤❤❤❤❤❤❤❤❤❤❤gowakAdarei❤❤❤❤❤❤

  • @ChanduAbeysinghe-dt1sn
    @ChanduAbeysinghe-dt1sn 9 місяців тому

    ලස්සන වැඩක් සුමිත් අයියේ..... සංගීතය පැත්තෙන් වැඩි වැඩියෙන් වැඩසටහන් කරන්න....❤❤❤❤

  • @gayanthasilva7533
    @gayanthasilva7533 9 місяців тому +11

    සංගිත් විජෙසුරියට අනුරගේ කකුල් ලෙව කන්න හොදයි..... රොෂාන්ට දිලිත් ගැන කියන්න නරකයි අනේ පගයිනේ මන්න පොරි

  • @shan-d9b
    @shan-d9b 9 місяців тому +1

    respect රොෂාන් අයියේ...ආදරෙයි ❤️

  • @hashankodagoda6600
    @hashankodagoda6600 9 місяців тому +1

    No Comments about his political view or activities about Roshan , But At the moment
    Since 2005 Flashback is the best Out door Band Everything’s are perfect Performance Deciepline Professionalism

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 9 місяців тому

    Flash back ගැම්මක් තමයි

  • @vishvaproducts5407
    @vishvaproducts5407 8 місяців тому

    Niyama baiyek

  • @dilukshapeiris
    @dilukshapeiris 9 місяців тому

    මරු කතාබහක් 😎

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 9 місяців тому +4

    Flashback ❤
    කඩේ ගියපු විදිහ නම් දන්න මිනිස්සූ දන්නවා. වාද වැඩක් නෑ. මේ රට මේ තත්ත්වෙට ගේන්න ඉස්සරහ හිටපු චරිතයක් 👍

  • @prageethtech7707
    @prageethtech7707 9 місяців тому

    මගේ ජීවිතේ මම ආසම කරන පුද්ගලයා තමා රොශාන් සර් කියන්නේ 🖤❤️‍🩹

  • @sadunsuranga9077
    @sadunsuranga9077 9 місяців тому

    Niyamai 🔥🔥❤❤

  • @wijewije3857
    @wijewije3857 9 місяців тому +2

    රොශාන් අයියා.kdh.ඒක්ක ගියා සෝ ඒක්කට දේහිඅත්තකන්ඩියේ.2024/03/31. උඩුදුම්බරදි මහියංගන නුවර පාරේ මම යලුවේක් ඒක්ක විල්ලේක්ක ගියේ.මම දැක්කා යන්නේ මේයාලා කියලා..පෝටෝ ඒකක් ගැහුවා කෝමහරි පට්ට චරිතයක් ඔන්නම් අපිව මග ඇරලා යන්නාත තිබුනා❤❤❤❤❤❤❤❤❤❤අදරේයි

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 9 місяців тому

      Paka thama okun melo rahak nathi Ali oluwen inna Patta kuhakayo tikak

    • @TishMin-zw3mz
      @TishMin-zw3mz 9 місяців тому +1

      ​@@dfgyyujgsdgjoij2516කතා කරලා තියේද බන් එකෙක් එක්කවත්. නිකන් බොරු comments දාන්න එපා

  • @excellentdesignwork8327
    @excellentdesignwork8327 9 місяців тому

    Music kiyanne Roshan aiyagen ahaganna thiyanaeka dayak withari...Roshan aiya kiyanne Life ekata godak dewal egena ganna puluwan kenek....❤❤❤❤ kenekta winadiyak kathakaranna puluwannm e winadiyath athi loku dayak egena ganna...❤❤❤❤

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md 9 місяців тому +1

    Palamu therima good Roshan aiya hoda kollek

  • @liveshows229-
    @liveshows229- 9 місяців тому +1

    Much love flashback ❤

  • @ssss-cv3st
    @ssss-cv3st 9 місяців тому

    Panak saha adarsha charitayak mage saha rate godakage life eka sathutin bliss karapu ❤god bless u to do more n protect from haters

  • @thanujadesilva8912
    @thanujadesilva8912 9 місяців тому

    Great 👍 ❤

  • @SadeepaMadushan-sy2bn
    @SadeepaMadushan-sy2bn 9 місяців тому +3

    Hadawathe wadda ❤❤

  • @thilinaariyararhna
    @thilinaariyararhna 9 місяців тому

    patta patta patta programe etta kiyana mahattayek jaya wewaaaaaaaaaa

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 9 місяців тому

    හොද වැඩ සටහනක්...
    හැබැයි මේ පසුබිම් සංගීතය මටනම් වදයක්...

  • @dineshfernando7893
    @dineshfernando7893 9 місяців тому +1

    හද වතින්ම flashback ට ආදරෙයි දේශපාලනය කියන අප්‍.රසන්න අපතයො ඔනෙම නැහැ අදරෙයි රොසාන් අයියෙ ❤❤❤❤❤❤❤❤

  • @newmiucklanka280
    @newmiucklanka280 9 місяців тому

    බුදුසරණයි රොෂාන් අයියේ

  • @D_MARASINGHA
    @D_MARASINGHA 9 місяців тому +4

    Background Music වලින් කතාව කෙනෙක්ට දැනෙන විදිහ සෑහෙන වෙනස් වෙනවා. මේ වගේ ඒවට සෙට් නෑ ඒක. ✅💐

  • @tharindukithsiri654
    @tharindukithsiri654 9 місяців тому +1

    ගොඩක් මඩ ගහන්නේ රොශාන් අයියාගේ සාර්ථකත්වය බලාගෙන ඉන්න බැරි අය.

  • @kanishkanimendrakanishka2085
    @kanishkanimendrakanishka2085 9 місяців тому +2

    ❤❤❤❤Roshan ayy

  • @janasana8701
    @janasana8701 9 місяців тому

    ඒක මරු සිද්ධිය ප්‍රබල වු කල එකො ස්ටික්ද ඉලෙක්ට්‍ර්ක්ද අදාළ නොමැත

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 9 місяців тому +3

    ගොඩක් උන් රොශාන් අයියට බයින්නේ රොශාන් අයියා කියන නිසා උන් ජන්දෙ දුන්නා වගේ.උන්ගෙ කැමැත්තට දීලා රොශාන්ට බයිනවා😂

    • @TishMin-zw3mz
      @TishMin-zw3mz 9 місяців тому

      මීට වඩා සුපිරියට රාජපක්ෂ ආන්ඩුවට කඩේ ගිය උන් හිටියා. හැබැයි අන්තිමටම හැමෝටම මතක රොෂාන්ව විතරයි😂

  • @PasinduLiyanage-ge9zv
    @PasinduLiyanage-ge9zv 9 місяців тому

    ආදරෙයි ෆ්ලෑෂ්බෑක්

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 9 місяців тому +4

    Sri lanka king flashback ❤ සුරන් නැති එක පට්ට පාඩුයි බං කපුගේ හඩ

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 9 місяців тому +35

    දේශපාලන මතවාද මට වැඩක් නෑ. ඕනම කෙනෙක්ට පුලුවන් තමන් කැමති දේශපාලන පක්ෂයකට පුද්ගලයෙකුට කඩේ යන්න.

    • @tharangamadushanka3166
      @tharangamadushanka3166 9 місяців тому +3

      ඒක ඇත්ත ..නොදන්න අය තමා කඩෙි යනවා කිලා වැලලේන්නේ..

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 9 місяців тому +1

      kadema thama

    • @hiruwickramasinghe2423
      @hiruwickramasinghe2423 9 місяців тому

      @@kalindurathnayake2521 ai ubta aulda

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 9 місяців тому

      @@hiruwickramasinghe2423 den athal athi kade gihin?thawa awulda ahanna anawa modaya wage

    • @hiruwickramasinghe2423
      @hiruwickramasinghe2423 9 місяців тому

      @@kalindurathnayake2521 plyn bn ynna. wadak natnam gihin nida ganin bn.

  • @udayaratna2823
    @udayaratna2823 9 місяців тому

    Adarei aiye hemadama

  • @anushkasuren3667
    @anushkasuren3667 9 місяців тому +1

    Respekt flashback

  • @bandarawerasinga9179
    @bandarawerasinga9179 9 місяців тому

    Nice ❤❤❤❤❤❤❤❤❤❤

  • @WardeengeSuranga-gh7md
    @WardeengeSuranga-gh7md 9 місяців тому

    Sumith aiye. Oyage palamu wadasatahanata roshan aiyawa thora ganimenma oyage wadasataha samath jayawewa

  • @LahiruSenarath-s7z
    @LahiruSenarath-s7z 24 дні тому

    සන්ප්ලවර් තමයි අංක 1 බැන්ඩි එක ගායක ගායිකාවො රැසක් බිහිකල කැසටි පිස් ගහපු විතරක් නේමේ වැඩිම නස්ටොප් ගහපු බැන්ඩි එක රනවිරුවන්ට ගහපු බැන්ඩි එක සන්ප්ලවර්❤❤❤❤❤❤අංක 1 කොල්ලනේ කෙල්ලනේ නේද? ❤❤❤❤

  • @dishannethsara5196
    @dishannethsara5196 9 місяців тому +1

    flash back number 01

  • @s.t.k5359
    @s.t.k5359 9 місяців тому

    Roshan ayya jaya wewa hamadama 🔥 budu sarani ❤️🫡

  • @Warunapriyantha81-ql8hr
    @Warunapriyantha81-ql8hr 9 місяців тому

    මේ දෙදෙනාටම ආදේශක නොමැත ❤❤❤❤❤❤❤❤

  • @dushanthachamara99
    @dushanthachamara99 9 місяців тому

    සුපිරිම මනුස්සයෙක්

  • @dilzmusic9336
    @dilzmusic9336 9 місяців тому +1

    කිංස්ලි පීරිස්ව නම් බෑන්ඩ් එකේ ඉන්නම ඕනේ ❤

  • @GayanHettiarachchi-o9i
    @GayanHettiarachchi-o9i 9 місяців тому

    Super band in sri lanka

  • @dushanfonseka9444
    @dushanfonseka9444 9 місяців тому

    Roshan Aiye oya sindu walata karapu music harima lassanai ❤

  • @arunachathuranga9609
    @arunachathuranga9609 9 місяців тому

    දැනෙන්න කතාවක් ❤❤❤❤❤

  • @nzsandaruwan95
    @nzsandaruwan95 9 місяців тому

    ආදරෙයී බ්‍රෝ. දැනුත් මේ හමුවෙන්නට සමුගන්නට සින්දුව අහනවා ඉන්නේ නුවර. ඒ සින්දුවට ආසයී පන වගේ බ්‍රෝ.

  • @thusaraduminda5331
    @thusaraduminda5331 9 місяців тому

    Adarei flashback ❤❤❤❤.supiri

  • @tharindukithsiri654
    @tharindukithsiri654 9 місяців тому

    Flashback ❤❤❤❤❤

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 Місяць тому

    ප්‍රසිද්ධ ලොකු දක්ෂයෝ බිහි උනේ flashback වලින් නෙමෙයි. sunflowers / sanidapa / purple range ඒ band වලින්. ඒ මිනිසුන්ව අගය කරනවා අඩුයි.