DINESH DISSANAYAKE I DENENA KATHA BAHAK I දැනෙන කතා බහක් I FLASHBACK

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 169

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 6 місяців тому +31

    වත්මන් ඵලිමහන් සංගිත සංදර්ශන කරලියේ සාර්ථකම මිනිස්සුන්10 දෙනාගෙන් ඵක්කෙනෙක්,,,❤️❤️❤️❤️flashback

  • @SadeepaMadushan-sy2bn
    @SadeepaMadushan-sy2bn 6 місяців тому +16

    වටිනාකමක් තියෙන තැනකට සෙට් උනා කියන්නෙ තමන්ට වටිනාකමක් හම්බෙනවා කියලා dinesh අය්යගෙන්ම බලාගන්ඩ පුළුවන් ❤ හැමදාම flashback එක්ක ඉන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @dilananuruddha1075
    @dilananuruddha1075 6 місяців тому +64

    පුලුවන් නම් නිරෝශන් ගේන්න..youtube interview වලට එන්නෙම නෑ..පුලුවන් නම් ගේන්න.❤❤

    • @Sandaru5603
      @Sandaru5603 6 місяців тому +2

      Ai bn e

    • @dilandhanuka232
      @dilandhanuka232 6 місяців тому +1

      Niroshan gennanna puluwannam aththatama niyamai.eth mn hithenne ne niro ehema ei kiyla.niro godakma youtube and social media interview walata wadiya face krnna kamathi kenek newei mn danna tharamatanam.dawasak niroma thamai ayage tiktok profile eke video ekakata oya wage deyak comment krala tibba dakka m

    • @shamithreigns7165
      @shamithreigns7165 6 місяців тому

      Niroshan Aiya Iteve walata enne ne 👍

    • @Hettiarachchi9999
      @Hettiarachchi9999 6 місяців тому

      U enne n bng

    • @mahimadilnuwan8341
      @mahimadilnuwan8341 6 місяців тому +1

      පොර ඔය දැගලුවාට ලැජ්ජ කාරයා

  • @dineshsameera306
    @dineshsameera306 6 місяців тому +13

    අසේල අයියලා තමයි නම දැම්මේ....😢 අපි එක්ක ඉස්කෝලේ තරඟ වලට යද්දී Practice වලට එන්නේ හෙන අඩුවෙන්, සංගීත මිස් බනින්නෙත් නෑ හැබයි,මොකද මිස් දන්නවා man වැඩ්ඩා කියලා.. මිස් දෙන ඕනම melody එකක්, එක පාරයි අහන්නේ... දෙවෙනි පාර chords එක්කම ගහනවා කට්ටියම පුදුම වෙන්න... සුපිරිම දක්ෂයෙක් එදා ඉඳන්ම...ඒ දවස් මතක් වෙනවා මාර ආතල් කාලයක් බං දිනේෂ් අයියේ... උබ ඉන්න ඕන හොඳම තැන ඉන්නවා... උබට ජය වේවා....සුභ ✌

    • @pabasaraweerasinghe1224
      @pabasaraweerasinghe1224 6 місяців тому +2

      අඩෝ ඔව්ව් බං අසේල අයියා තමා පැට්ටා කියලා කතා කරේ.අවසානෙට school එකෙම ප්‍රසිද්ධ උනා.මිස් apita organ ගහන්න කියලා දෙන්නේ දිනේශ් අයියට එන්න කියලා.පට්ටෙට තේරෙනවා මාර tecnique.අපි හිතුවේ ගුරුවරයෙක් වෙයි කියලා

  • @lolithamadushanka5480
    @lolithamadushanka5480 6 місяців тому +11

    හරිම තැනට සෙට් වුනේ දිනේශ්.ටෝන් ටික නම් ෆ්ට්ට ❤

  • @lalpemasiri4773
    @lalpemasiri4773 6 місяців тому +24

    නිරෝෂන් අයියවත් ඕනි අනිවාර්යයෙන් ❤

  • @shan-d9b
    @shan-d9b 6 місяців тому +18

    දිනේෂ් අයියා...❤️ ඊලග එකට ලීඩි ගිටාර් ලහිරු අයියා ඕනි..❤️

    • @RavinduAkash-fo6yj
      @RavinduAkash-fo6yj 6 місяців тому

      ඔවු අනේ එයා කතා කරනව දැකලවත් නෑ මන් 😢

  • @ThariduDilshan-ns5ls
    @ThariduDilshan-ns5ls 6 місяців тому +7

    සුරන් අයිය තමා හරියන්නෙ flash back ලට🌺❤️❤️🥰

  • @RomeshPathirana-r6o
    @RomeshPathirana-r6o 6 місяців тому +27

    නිරොෂන් අයියව ගෙන්නකො 😢😢😢please 😢

    • @chamilgunathunga4579
      @chamilgunathunga4579 6 місяців тому +1

      Eka enne na ban interview.walata.

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 5 місяців тому

      එන එකක් නෑ මමනම් හිතන්නේ මමත් ආසයි එනවනම් ❤

  • @kamalkavindagamage7352
    @kamalkavindagamage7352 6 місяців тому +9

    Keyboard පිස්සුව ඇති කරපු මිනිසා...❤

  • @SakuraMaldami
    @SakuraMaldami 6 місяців тому +14

    Flashback niroshan dremz ekka interview ekk ona❤

  • @sltiktok4507
    @sltiktok4507 6 місяців тому +8

    ෆ්ලෑෂ්බැක් සෙට් එකම ඕනා.....

  • @danushkadenuwan7184
    @danushkadenuwan7184 6 місяців тому +5

    වැඩ්ඩා වැඩ්ඩමයි ජයවේවා! DD style 🤟🩵

  • @NimeshaMadumali-v9e
    @NimeshaMadumali-v9e 6 місяців тому +9

    Ammo meya mara lassanai. Api lagatama gihin Katha Kara. Show ekata giyama man nam balan inne meya dihamai..

  • @TheCookingChannel-tg9ey
    @TheCookingChannel-tg9ey 6 місяців тому +5

    patta ban... aaasama player kenek... dinesh... maru... niroshanwath oniii...........

  • @supunaupunrandika2514
    @supunaupunrandika2514 Місяць тому +1

    I Love you Ayya ❤❤❤🎉🎉😊

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 6 місяців тому +4

    එනකං බලාගෙන හිටපු වැඩසටහන ......❤

  • @dilansanjana97
    @dilansanjana97 6 місяців тому +12

    නිරෝශන් ඕනේ❤

  • @Nalakawp-fb5bo
    @Nalakawp-fb5bo 6 місяців тому +6

    දිනේෂ් දක්ෂයි.නමුත් කවුරු කොහොම කිව්වත් ලංකාවේ best ම keyboardist..arrowstar ඇන්ටන් අයියා.

  • @GK_tinu
    @GK_tinu 6 місяців тому +18

    ඊළඟ එකට Flashback ලහිරු ඕනි

  • @shanukalakshan3215
    @shanukalakshan3215 6 місяців тому +6

    Patta Aiya❤️❤️❤️❤️ආදරෙයි😍😍😍

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 6 місяців тому +5

    සරත් ද අල්විස්
    අතුල අධිකාරි
    ඇන්ටන් පෙරේරා
    සනිධප චන්දන
    දිනේෂ් දිසානායක

  • @h.m.t.iduranga2774
    @h.m.t.iduranga2774 6 місяців тому +6

    Favourite💔🥺

  • @aroshansoysa7816
    @aroshansoysa7816 6 місяців тому +2

    අපේ ගමෙි අයියා කෙනෙක් නිටිටඹුවෙින් බිහිවුන

  • @one576
    @one576 5 місяців тому

    ගලහිටියාවෙ පැට්ට අයිය
    Galahitiyawa⁩ central cricket captain

  • @kavindudilshan046
    @kavindudilshan046 6 місяців тому +5

    දක්ෂයෙක්..❤ නිරෝවත් ගෙන්න..😊

  • @TishMin-zw3mz
    @TishMin-zw3mz 6 місяців тому +14

    හරියටම කීවා අයියේ ලහිරුට ඕනි එයාගෙ time එක.

    • @isurunawodya4310
      @isurunawodya4310 6 місяців тому +4

      ඔව් දවසක ලහිරු ප්ලේ කරනවා ආයේ කට උත්තර නැති වෙන්නම

  • @lahiruridmal3173
    @lahiruridmal3173 6 місяців тому +1

    Favurite keyboards ❤ Dinesh 🔥 එකනම් පුදුම හැකියාවක් 🤘

  • @rumeshshamika6160
    @rumeshshamika6160 6 місяців тому +2

    මෙයා සුන්ෆ්ලොවර් ගහද්දිත් ජනප්‍රියයි දැන් මුට මතකනෑ

  • @Jezry1988
    @Jezry1988 6 місяців тому +6

    DD
    FLASHBACK STYLE

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 5 місяців тому

    තව ගොඩක් වැඩ කරන්න පුළුවන් වේවායැයි ප්‍රාර්ථනා කරනවා සමහර සින්දු වලට ඇඩ් කරපු සමහර අමතර කීබෝඩ් ටෝන් පට්ට ලස්සන කරනවා සින්දුව ❤

  • @surajdruma9375
    @surajdruma9375 6 місяців тому

    jayaratna api ooyata godak adarei hebai gobbayayo frm karana eka n awaththanna

  • @saumyakavishka1441
    @saumyakavishka1441 6 місяців тому +6

    Wadak kiyala baya nathuwa kiyana puluwan ❤❤❤

  • @kasunlakshan1145
    @kasunlakshan1145 6 місяців тому +4

    නිහතමානී සතුටක් ❤❤❤

  • @Arawinda96
    @Arawinda96 6 місяців тому +3

    සුපිරි කතා කරනවා එයා..❤

  • @sujithsujith2684
    @sujithsujith2684 6 місяців тому +7

    Next niro aiya one

  • @sameerapathum6059
    @sameerapathum6059 6 місяців тому +1

    Dinesh aiya adarei❤ Hitha hoda manussayek🙏🏻❤️

  • @Upekabg8b
    @Upekabg8b 6 місяців тому +1

    ආදරෙයි ඒ ප්ලෑෂ් බැක් පව්ලට❤❤❤

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 5 місяців тому

    @dream zone එනවකෝ අයියා එක පාරක් හරි ඉන්ටර්විව් එක්කට

  • @ssss-cv3st
    @ssss-cv3st 6 місяців тому +1

    Fb harima kena set una jeta set ne fb wagema dineshut polish una e tones weda patta aruna aiyage aduwa denune ne wenama style ekak

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 6 місяців тому +3

    සරලවම වැඩ්ඩෙක් ❤️

  • @kasunnayanajith4061
    @kasunnayanajith4061 6 місяців тому +2

    Niroshan aiyawath gennako.genath ahanna ain wela ayeth awe ei kiyala.niroshan kiyanne mn asama adarema dramar ❤❤❤❤

  • @KavinduLakshan320
    @KavinduLakshan320 6 місяців тому +9

    නාලක අයියගෙ එකක් ඔනා ❤️🫵

  • @ruthsi9268
    @ruthsi9268 6 місяців тому +9

    දිනේෂ් අයියා පට්ටම දක්ෂයෙක් ආයෙ කතා දෙකක් නෑ. ඒත් අරුන අයියා තරම් harmony parts ඇහෙන්නෙ නෑ දිනේෂ් අයියගෙන්. සමහර තැන් වල ගහන පුංචි parts හිංදා සමහර වෙලාවල backing එක අපිළිවෙලයි වගේ දැනෙනවා. දිනේෂ් අයියට keyboard උගන්නන්න හදනව කියලා වැරදියට හිතන්න එපා friends😂 මම කීවෙ flashback fan කෙනෙක් විදිහට මට හිතෙන දේ. සමහරවිට මම වැරැදිත් ඇති. Anyway good luck aiye❤

  • @hasindukaushalya9363
    @hasindukaushalya9363 6 місяців тому

    නිහතමානී වැඩ්ඩෙක් ❤❤❤

  • @sameeragayashankumara9798
    @sameeragayashankumara9798 6 місяців тому +1

    අවුරුදු ගානක සංගිත ජිවිතයේදි අරුණ තමෙල් අයියාට පසු මම දැකපු විශිෂ්ඨ ගනෙ සුපිරි කි බොඩ් වාදකයෙක් දිනෙෂ් කියන්නෙ.ෆ්ලැෂ් බෑක් සමග ඔබගේ අනාගතයට සුභ පතනවා❤❤❤❤❤

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 6 місяців тому +2

    වැඩ්ඩෙක් එකෙන්ම❤

  • @daneingram7139
    @daneingram7139 6 місяців тому

    An amazing talent

  • @royaleproduction396
    @royaleproduction396 6 місяців тому +10

    නිරෝශන් එන්නේ නැත්තේ ඇයි කතා කරන්න.?

  • @hasanthasandeepa1742
    @hasanthasandeepa1742 6 місяців тому +1

    Dinesh Aiya backin fatt adrei❤❤

  • @Dcag123
    @Dcag123 6 місяців тому +3

    DD වැඩ්ඩෙක්.

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 6 місяців тому

    සනිධප චන්දන ඓයගෙන් පසේ දැක්ක රියල් වඩ්ඩෙක්...❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥💥💥💥💥💥💥

  • @saumyakavishka1441
    @saumyakavishka1441 6 місяців тому +2

    Niroshan aiya wath ganna ❤

  • @madurangalakmal5840
    @madurangalakmal5840 6 місяців тому

    නිශාන් අමිබලන්ගොඩ අයියා ගෙන්නන්න..❤️💚

  • @janidudeshan9843
    @janidudeshan9843 6 місяців тому +1

    Ft

  • @ChamankaDilnuwanChamanka-co8bs
    @ChamankaDilnuwanChamanka-co8bs 6 місяців тому

    Dinesh Aiya ❤

  • @user-thiliya
    @user-thiliya 6 місяців тому +1

    DD💓

  • @ChathuraJeewan-d4j
    @ChathuraJeewan-d4j 6 місяців тому +3

    ලහිරු genko

  • @Cricket_of_life
    @Cricket_of_life 6 місяців тому

    Suran wa mathak wenawa bnh❤😢

  • @ranganatharindu7395
    @ranganatharindu7395 6 місяців тому

    දිනේශ් අයියා ❤

  • @bishanrashintha6233
    @bishanrashintha6233 6 місяців тому +1

    නාලක අයිය ගේන්න පට්ට ඩයල් එක

    • @dushanfonseka9444
      @dushanfonseka9444 6 місяців тому

      ua-cam.com/video/ni_rIuzKBxo/v-deo.htmlsi=TbOBcc7A1rH-FwZV

  • @kanishkanimendrakanishka2085
    @kanishkanimendrakanishka2085 6 місяців тому +1

    Niroshan අයියා genna ayyaye

  • @saveenravindu
    @saveenravindu 6 місяців тому

    Tone tika nm pissuvak❤

  • @SuratvStudio
    @SuratvStudio 6 місяців тому

    Ada 2024/05/06 lagadi ledd gutar maru wenawa

  • @amalkabandara5280
    @amalkabandara5280 6 місяців тому

    Nalaka aiyawa gennakoo niyama dakshayek.

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya4016 6 місяців тому

    Flashback ❤❤❤❤❤❤❤❤

  • @RanganaHerath-wf7rm
    @RanganaHerath-wf7rm 6 місяців тому

    නිරෝශන් අයියව ඕනී . අනිවාර්යයෙන් ගේන්න . එයාගෙ අද්දැකීම් සහ අදහස් දැනගන්න කැමතී .❤❤🥹

  • @NaveenyasiruEdiriweera
    @NaveenyasiruEdiriweera 2 місяці тому

    Nishan amabalangoda oni

  • @GayanPadmakumara
    @GayanPadmakumara 6 місяців тому +5

    DD adarei❤🎉 niro wath genna

  • @RavinduAkash-fo6yj
    @RavinduAkash-fo6yj 6 місяців тому

    ලහිරු ඕනි

  • @chamaraks5278
    @chamaraks5278 6 місяців тому

    පට්ට❤️

  • @AdmCeylon
    @AdmCeylon 6 місяців тому

    නිරෝශන් අයියවත් interview එකක් කරන්න 😁🖤

  • @sakilasathsara9067
    @sakilasathsara9067 6 місяців тому +6

    Nirosha ayyath ekka interview ekk ona

  • @saumyakavishka1441
    @saumyakavishka1441 6 місяців тому +1

    Ros aiyawath ganna ❤

  • @RanganaHerath-wf7rm
    @RanganaHerath-wf7rm 6 місяців тому

    නිරෝශන් අයියව ගේන්න ප්ලීස් 😢😢❤❤❤

  • @chamithmadushan466
    @chamithmadushan466 6 місяців тому

    Flashback lahiru aiya gennannako

  • @dhanucreations-4256
    @dhanucreations-4256 6 місяців тому +1

    නිරෝශන් අයියත් ඕනේ 🧐🙄

  • @priyankafernando6210
    @priyankafernando6210 6 місяців тому

    Me psubim music eka harima karadarayk kanata kiyana magulak ahenne na

  • @dananjana4128
    @dananjana4128 6 місяців тому

    නලක අයියත් ගෙන්න

  • @sameeragayashankumara9798
    @sameeragayashankumara9798 6 місяців тому +1

    එ කියන්නේ සුරන් අයියා ආයෙ කවදාවත්ම ගෘප් එකට එන්නේ නැ කියලද😢😢😢

  • @ranjethkumara3554
    @ranjethkumara3554 6 місяців тому

    අැරොස්ටාර් අැන්ටන් .රොෂාන් ගේන්න

  • @damishafdo9905
    @damishafdo9905 6 місяців тому

    Flashback සෙට් එකම ගෙන්න❤

  • @maheshsky950
    @maheshsky950 6 місяців тому

    Charles aiya ona❤

  • @nisalkarunathilake4732
    @nisalkarunathilake4732 6 місяців тому +1

    Suranta wada dakshi lahiru suran hodama lead guitarist kwnek habai dawasak uran abibawa yanawa lahiru

  • @DumindaAriyarathana
    @DumindaAriyarathana 6 місяців тому +4

    #niroshandremz

  • @surajdruma9375
    @surajdruma9375 6 місяців тому

    0ya dakshayek hebai oyata dileep tamel eka happennawath ba oya me gamana yanne flash back ekka ekai oyata wedi illuma nethinam lankawe hoodama keybord wadana shilpiya dileepa thameel oya key bord 6 kin gahana ton dileepa hanne gahanne key bord 2 n ekai wenasa kondda panthiena ekek innawanm mekata reply karapan

  • @සුරතල්සතුන්
    @සුරතල්සතුන් 6 місяців тому

    Niro onee

  • @සුරතල්සතුන්
    @සුරතල්සතුන් 6 місяців тому

    Chals aiya one

  • @englishspeakingcourse2001
    @englishspeakingcourse2001 6 місяців тому

    ඔයත් දක්ශයෙක් එත් අරුණ තමයි පිස්සුව හැදුවෙ...ඒ ගැහිලිවලට 70% විතර ළඟින් යනවා

  • @sachithdilanka8405
    @sachithdilanka8405 6 місяців тому

    DD ❤️😍

  • @jjkumarakumara1846
    @jjkumarakumara1846 6 місяців тому +1

    Sunflower No 1

  • @ChamankaDilnuwanChamanka-co8bs
    @ChamankaDilnuwanChamanka-co8bs 6 місяців тому

    ❤wade lassanai❤

  • @madushanthakandegedara5038
    @madushanthakandegedara5038 6 місяців тому

    ❤❤❤❤❤

  • @NuwanKumara-k2o
    @NuwanKumara-k2o 6 місяців тому

    නිරෝෂන් අයියාව ගෙන්නන්න

  • @chootimalli6039
    @chootimalli6039 6 місяців тому +2

    අයියෙ පුලුවන් නම් ඇරෝස්ටා රොශාන් අයියව ගේන්න..ගොඩක් වටිනවා ❤️

    • @Nalakawp-fb5bo
      @Nalakawp-fb5bo 6 місяців тому

      ඔට්ටුයි බෑ.😂😂😂
      අනිවාර්යයෙන් ගේන්නකෝ ආසයි ඒ interview එකක් කරනවට

    • @kavindamadhushanka7748
      @kavindamadhushanka7748 5 місяців тому

      Interview වලට එන්නෙ නෑ දන්න තරමට.දැකලා නෑ එකක්වත්

  • @supuntharaka4576
    @supuntharaka4576 6 місяців тому

    නීරෝශන් අයියා ගෙන්න ඉලග එකට

  • @madurangadilshan5035
    @madurangadilshan5035 6 місяців тому

    Niroshan dreamz gennanna ❤

  • @niroshanjeewarathna4038
    @niroshanjeewarathna4038 6 місяців тому

    🔥

  • @Chamidusasanga
    @Chamidusasanga 6 місяців тому

    Ane aiye niroshan

  • @thilinakaushalya2298
    @thilinakaushalya2298 6 місяців тому

    niro one