මොකද්ද මේ අගලට කොටු ගාන කියන්නේ ? මෙන්න උත්තරේ.

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ •

  • @sadunitharika3460
    @sadunitharika3460 Рік тому

    අනේ ගොඩක් ස්තූතී.. ලස්සනට පැහැදිලි කරලා දෙනවා.. මට තිබුනු ලොකු ගැටලුවක් නිරාකරණය කරලා දුන්නා..

    • @shessmart4652
      @shessmart4652  Рік тому

      අනේ එහෙනම් මට හරිම සතුටුයි . ❤️😊

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 3 роки тому +3

    අනේ ටීචර් කාලෙකින් නේද. දිගටම වීඩියෝ දාන්න. ගොඩාක් සතුටුයි. නියමයි. බුදු සරණයි. පරිස්සමින් ඉන්න.

    • @shessmart4652
      @shessmart4652  3 роки тому +1

      ඔව් ගොඩක් දවසකින් වීඩියෝ එකක් කලේ. බුදුසරණයි . පරිස්සමෙන් ඉන්න . ආදරෙයි පැටියෝ . ❤😍

  • @sandunimadushika5513
    @sandunimadushika5513 Рік тому

    Thanks a lot dear ❤මේ වටිනා දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට

  • @shadiaries2022
    @shadiaries2022 Рік тому

    Really nice, Thank you for sharing ❤😊

    • @shessmart4652
      @shessmart4652  Рік тому

      You are warmly welcome darling 💐😊. Thank you so much for your lovely comment . 🙏❤️

  • @swarnadasanayaka8652
    @swarnadasanayaka8652 Рік тому

    බොහොම ස්තුතියි

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +1

    බොහොම ස්තුති හරිම වැදගත් ❤❤❤❤

  • @uthpalaweerasinghe7312
    @uthpalaweerasinghe7312 2 роки тому

    බොහොම ස්තූතිය .මං chandima fedinando අක්කිව contact කරා....

  • @binashakumarasinha778
    @binashakumarasinha778 3 роки тому +2

    Akki mata cotass washen tina cross stitch pintura balan mahana vidiha hari yata terena egana pahadili karana ko puluwan nam ☺️

    • @shessmart4652
      @shessmart4652  3 роки тому +2

      Man e eka gana video ekak kara. Man e link eka dannam eka balannako. Eka balalath therune nathi nam mata comment ekak danna patiyo hodada. ආදරෙයි ❤😘. පරිස්සමෙන් ඉන්න .
      ua-cam.com/video/M12LkcDe5nQ/v-deo.html

  • @MG-wb4df
    @MG-wb4df 3 роки тому +1

    Ane mata kiyann puluwan da, agalata kotu 10 deela thiyana chart ekakin api laga thiyenne agalata kota 11 cloth eke mahaddi agale kotu wen wenna nool adala wen karala mahaddi eka wenas wenawa neda? Eka agalak athulata ena kotu pramane wenas wena nisa?

    • @shessmart4652
      @shessmart4652  3 роки тому +2

      Man oyage messenger eke me prashneta answer eka damma patiyo. ❤😍

    • @MG-wb4df
      @MG-wb4df 3 роки тому

      @@shessmart4652 Thank you soooo much 😊🙏♥️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому +1

    අපට වෙනම අතින් ඇඳlල pattern එකක් මහන්න පුලුවනිද mam

    • @shessmart4652
      @shessmart4652  3 роки тому +2

      අතින් අදින්න නම් බැහැ . ඒක අමාරුයි .

  • @LasithSandaruwan123
    @LasithSandaruwan123 2 роки тому

    Oyata paya 4000 gahaganna thawa video danna athakota hari sub 1000 daha vitarak madi ahema karanna mama oya kament akak dala thiyenawa dakala awe buthusaranayi

    • @shessmart4652
      @shessmart4652  2 роки тому

      Ane thank you so much dear 🙏❤️. Dan nam videos dannath kammali wela man. 🥺😔

  • @hasanthimadumali7237
    @hasanthimadumali7237 3 роки тому

    අනේ මට කියන්නකෝ මිස් අපිට කැමති පින්තූරයක් කොහොමද මෙහෙම chart එකක් විදියට convert කරගන්නෙ? අනේ reply දාන්න plz..🙏

    • @shessmart4652
      @shessmart4652  3 роки тому

      Hugak aya picture eka chary ekata converte karaganna use karanne google eke search karala pic2pat kiyala. Eken samahara charts පැහැදිලිව create wenawa. හැබැයි samahara ewa quality ekata enne na . Ehema nathinam ekata software ekak daganna one. Ehema nathi nam oyata fb eke කතිර මැහුම් group ekata join wela eyalagen oya kamathi picture eka dila hadala denna kiyala udaw illanna. Samahara aya free hadala denawa dear. ❤🙋

    • @hasanthimadumali7237
      @hasanthimadumali7237 3 роки тому

      @@shessmart4652 ane thank u miss🙏😍 apita eyalagen customized threads gannath puluwnda ? chart eka yawwama eyala adaala threads ewnawda?

  • @dilanpatrik9493
    @dilanpatrik9493 2 роки тому

    අගලට කොටු 11 තියෙනකොට නූල් පොටවල් 3 ද නැත්නම් 4 න් මහන එකද හොද? හොදම එක කියන්නකෝ

    • @shessmart4652
      @shessmart4652  2 роки тому

      4 න් මහන එක හොදයි.නැති නම් අයිඩා රෙදිකෑල්ලෙ හිඩැස් පේන්න පුලුවන් මහල ඉවර උනාම 🤗❤️

  • @janodinilakshika9740
    @janodinilakshika9740 3 роки тому

    මිස් ඉලක්කම් මහන විඩියෝ එකක ඉක්මනට දාන්නකෝ..🥺🥺

  • @samithasandun3971
    @samithasandun3971 3 роки тому

    එක නූල් කැරැල්ලකින් දල වශයෙන් කොටු කීයක් විතර මහන්න පුලුවන්ද මිස්

    • @shessmart4652
      @shessmart4652  3 роки тому

      ඒක නං කියන්න අමාරුම ප්‍රශ්නයක් .හුඟක් අය ඒ ගැන මගෙන් අහනවා නමුත් එක එක්කෙනා මහන විදිහ අනුව ඒක කියන්න අමාරුයි .මොකද සමහර අය එකම පාටින් එකම ලග තියෙන කොටු මහනවා .ඒක නිසා ඒක කියන්න බැහැ ඒක හරියටම .😥❤

  • @dilanpatrik9493
    @dilanpatrik9493 2 роки тому

    අගලට කොටු 11 තියෙනකොට නූල් පොටවල් 3 ද

  • @dulanjikapremawardana3
    @dulanjikapremawardana3 3 роки тому

    Kotu gana wenas wenakota api mahana mostaret wenas wenawada.

    • @shessmart4652
      @shessmart4652  3 роки тому

      Naha mosthare wenas wenne na. Mahana picture eka loku podi wena eka witharai wenne. Ekath lokuwata wenasak wenne na dear 🤗