අනේ මුදලාලි ඉටි රූපයක් වගේ ඉන්න මේ කෙල්ලට මං කොහොමද එහෙම කරන්නේ. මගේ නංගිව මට මතක් වෙනවා

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 192

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 6 років тому +9

    හිතේ තිබෙන සැකය මනසින් ඇඳී සැබෑවක් ලෙස පෙනීම මායාවක්
    එය වර්ධනය වූ පසු මානසික රෝගීන් වෙනව
    මෙවැනි භූත කථා විශ්වාස කරන් නට පෙළඹෙන්නේ මනස දුර්වල පුත්ගලයන් වගේම එවැනි පරිසරයක එවැනි කථා නිතර අසන්නට ලැබෙන එවැනි අද්භූත චිත්‍රපට බලන්නට පෙළඹුන අයයි. එවැනි අය බොහෝ විට විවිධ වූ ආගම් වල සඳහන් දෙවි දේවතාවන් ගැන දැඩිව විශ්වාස කරනව අනවින කොඩිවින හූනියම් ගැන විශ්වාස කරනව අකරතැබ්බයකදී දේවාල කෝවිල් ගානෙ යනව
    ඒ දේවාල කෝවිල් වල ඇදුරන්ගේ බසට යටත් වෙනව විශාල මුදලක් කාලයක් වැයකරනව
    ජීවිතයම .. නොදන්නා අද්භූත දේ ගැන විශ්වාසයෙන් බියෙන් සැකෙන් කාලය ගත කරනව
    රාත්‍රියක ගමනක් බිමනක් යන්නට භය වෙනව ඒ තමන් තුල ඇති විවිධ විශ්වාස නිසයි
    ඒ විශ්වාස නැති කර ගැනීමට සමහරුන්ට ජීවිතයටම බැහැ ඔවුන් ඒ මත ගිලී සිටී ඒ වගේමයි එකිනෙකාගේ ආගම් සහ ඇදහිලි. . ඒනිසා මේ විශ්වාස වෙන කෙනෙකු විසින් ඉවත් කල නොහැකියි තමන් විසින්ම තේරැමි ගත් දිනක ඒ තැනැත්තා එයින් නිදහස් වේවි
    උපදින විට මේ විශ්වාස කිසිවක් අප අරගෙන ඇවිත් නැතිවුනත්
    ගෙදර පරිසරය පාසල මිතුරන් පුවත් පත් ,මාධ්‍ය හා සමහර ආගමික විශ්වාස නිසා මිනිසුන් විවිධ විශ්වාස ගොඩනගාගෙන
    සමහරැ ජීවිතය සාර්ථක කර ගන්නා අතර තවත් බොහෝ අය ඒ දේ නිසාම තම ජීවිතයම වධයක් බවට පත් කර ගන්නව
    ඒ නිසා මේ හැම දේකින්ම තමන්ගෙ ජීවිතයට ජය සතුට සැනසුම ධෛර්යය ගෙන එන විශ්වාස මත ජීවත් වුනොත් ජීවිතයට ජය සතුට ලැබේවි
    අනවශ්‍ය බියක් දුකක් ඇති කරගන්නේ තමන් විසින්මයි
    නොවටිනා බහුභුත ගවේශණය විමර්ශනය විචාරය තමන්ට අවැඩක් ම සිදු කරාවි.
    මේ සියලු දේට පිලිතුරු පලපුරුදු මනෝ වෛද්‍ය වරැ ළඟ තිබේ
    එතරම් වටිනා අය විවිධාකාර යෙන් ජනතාව දැනුවත් කරද්දී
    විවිධ මාධ්‍ය තුලින් ජනතාවට දෙන මෙවැනි බහු භූත වලට ඔබේ මනස යොමු කිරීම අනුවන කමක් කියා මට සිතෙනවා. මා සිතන ආකාරය වැරදි හෝ නිවැරදි වුවත් අනෙකුත් අයගේ ප්‍රති අදහස් වලට මා පිලිතුරු දීමෙන් වැළකී සිටිමි. මේ මට සිතෙන දේ පමනයි.

    • @siyaninilanta6526
      @siyaninilanta6526 6 років тому

      Ma kiyana kataua ගොඩාක් uada gatt atttma ma hama dama apa sita apa sita ganna soyanna atkota atta aliuanaua sita plaua danna apa baya kopaya uairaya karunaua ateuanna sitata pisa gatata noua bs

  • @maheshiguruge7156
    @maheshiguruge7156 5 років тому +4

    හරි ලේ ත් ආවා කියමුකෝ..ඒත් ලංකාවේ තියා මොන රටක වුනත් rape case ekk වුනොත් අනිවාර්යයෙන්ම postmortem (පශ්චාත් මරණ පරීක්ෂණයක්) hospital eke කරලා සියලුම පරීක්ෂණ කරලා තමයි මල්ශාලාවට බාර දෙන්නේ ..එතකොට hospital ekenuth body eka කපලා තමයි එවන්නේ..එහෙම බලද්දී නම් මේ කතාව අමුලික බොරුවක් ..

  • @isurujeewantha2283
    @isurujeewantha2283 5 років тому +6

    කතාව අහන්න කලින් Comment කියවපු නිසා මට වෙරි වුණා....

  • @chathumalisha6600
    @chathumalisha6600 6 років тому

    HolmAn awathara aththa .buduhamuduruwo mahiyanganaye yakku dhamanaya kale

  • @kusanka6333
    @kusanka6333 6 років тому +3

    එළ එළ සහෝදරි නියමයි ජයවේවා ඔබට

  • @thetraveldiarywithchathura5311
    @thetraveldiarywithchathura5311 5 років тому +1

    හිනා ගිහිල්ලා පණ ගියා 😂😂😂😂😂😂

  • @disnadisna5743
    @disnadisna5743 5 років тому +2

    මං අහල තියෙන්නේ මැරුණ අයගෙ ලේ නෑ කියල .සමහර විට ඇති.මැරුණ මාලුන්ගෙ තියෙන්නේ ,ඒ වගේ

  • @_CPS_PRODUCTION_
    @_CPS_PRODUCTION_ 5 років тому +1

    ඒකනම් මටත් පුදුම හිතුන හදවත නැවතුනාම ලේ ගමනත් නවතිනවනෙ මරිලා පැයගානකටත් පස්සෙ කොහොමද ලේ ආවෙ

  • @popiyag
    @popiyag 6 років тому +32

    මේ කතාවේ මට ගැටලු දෙකක් තියෙනවා
    පළවෙනි එක , මැරිච්ච මිනියකින් කොහොමද ලේ ගැලුවෙ. ලේ ගලන්නෙ හර්දය වස්තුව වැඩකරනව නම් විතරයි.
    දෙවෙනි එක, පාරෙදි දැක්ක හොල්මන සුදු ඇඳුමක් ඇඳගෙන ඉඳලා තියෙන්නේ. මැරුණු කෙනාට ආත්මයක් තියෙනවා කියමුකෝ. එතකොට සුදු ඇඳුමටත් ආත්මයක් තියෙනවද.
    පුදුමයි, වෙන අයට මේවා හිතෙන්නේ නැද්ද?

    • @ayesh.3308
      @ayesh.3308 6 років тому +4

      මේව හදන බොරැ.. ඕනෙම බොරැවක් ඇත්ත විදිහට පිලිගන්න අය ඉන්නවනෙ..මළ මිණියෙන් ලේ ...ගලන්නෙම නෑනෙ .ඒකෙන්ම බොරැවක් කියල තේරෙනවනෙ..😂

    • @thanksjesus5082
      @thanksjesus5082 6 років тому +1

      මේක අමුලික බොරු කතාවක්. මැරිච්ච් මිනියකින් කවදාවත් ලේ ගලන්නේ නෑ. මනුෂයාගේ ප්‍රානය ඇත්තේ ලේවල මැරෙනවා කියන්නේ ප්‍රානය ශරිරයෙන් ඉවත් වෙනවා ආත්මයත් සමග. මේ විස්තර කියන සහෝදරිට විද්‍යාව උගන්වන්න ඕන. He he

    • @නමෝබුද්ධාය-ස1ථ
      @නමෝබුද්ධාය-ස1ථ 6 років тому

      popiyag 😍😍😍 අයි විල් රෙස්පෙක්ට් බරදර්

    • @ඇනිසාගරිකා
      @ඇනිසාගරිකා 6 років тому

      එක ඇත්ත

    • @ඇනිසාගරිකා
      @ඇනිසාගරිකා 6 років тому

      පණ තියෙන උන් තමයි ,නියම හොල්මන් ,බනින්න එපා මේ මගේ අදහසක්

  • @sdwarking842
    @sdwarking842 6 років тому +2

    කෑගල්ල රුවන්වැල්ල පාරෙ ඔහොම තැනක් නම් නෑ අපි දන්න තරමින් 😂

  • @santhakumara4291
    @santhakumara4291 4 роки тому

    බොරු කියන්නේ නැතිව හිටපන් ගැනියේ

  • @dilrukshidilrukshi7877
    @dilrukshidilrukshi7877 6 років тому

    අම්මෝ ඉතිං .ඔයා කියන කතාව english film එහෙක තියෙනවා aleeeeeeeee 😁😁😁😁

  • @hashinivihansa4763
    @hashinivihansa4763 5 років тому

    Magejiwitheta ahuwamai mini walin le galanawa kiyala mewata koinda hinawenne.

  • @anushahettiarachchianusha4019
    @anushahettiarachchianusha4019 6 років тому

    Kathawa hodai. Samahara than apahadili. Maruna ayata oya wage dawal karanna puluwannam... Me loke ehenan mita wada wenas wenna thibuna nada sis....

  • @kanishsandeep6459
    @kanishsandeep6459 6 років тому +1

    මන් අන් සබ්ස්ක්‍රයිබ් කරා

  • @shahidmohamed1030
    @shahidmohamed1030 6 років тому +4

    අයි අනේ මෙච්චර බොරු කියන්නේ ..මිණියෙන් කොහොමද ඔය කියන තරම් ලේ ගැලුවේ අනික බියර් බාගයක් බීල කොහොමද වෙරි උනේ දාන්න දෙයක් නැත්නම් පාඩුවේ තමන්ගේ වැඩක් කැරගෙන ඉන්නවා

    • @saduni3529
      @saduni3529 6 років тому

      Amooo Hina yanawa

    • @ayoutubeuser4757
      @ayoutubeuser4757 5 років тому

      Mata thibba aula thamai beer bhagayakata pare yanba beri tharam weri wenawada

  • @gayankavinda5954
    @gayankavinda5954 6 років тому +19

    ඈ බං කෙල්ලෙ උඹට හොඳට බොරු කියන්න පුළුවන් නේද.. උඹලට උපතින්ම එන හැකියාවනේ බං බොරුව. අහුවෙන බොරු දාන්නෙපා බං. මළ මිනී කපද්දී ලේ එන්නේ කොහොමද කියපං. මං ඇස් දෙකට දැකලා තියෙනවා මීනි කපනවා. ඒත් ලේ එනවා දැකලා නම් නැහැ. උඹ වගේ හොල්මනක් ලොවෙත් නැහැ බං

  • @ilovemaddiee
    @ilovemaddiee 5 років тому +1

    ලේ කොහෙද යකෝ මැරුණා උන්ගේ. බොරු නොද හිටපන් 😠😠😠😠

  • @한국미친
    @한국미친 3 роки тому +1

    මෙක කෑගල්ලෙ එකක්ද..

  • @diludilu3920
    @diludilu3920 6 років тому +10

    සමාවෙන්න .මැරුණු කෙනෙක්ගෙ ශරිරයෙන් ලේ එන්නේ කොහොමද .නොමැරුනු කෙල්ලව මරලද එම්බාම් කරේ.එහෙමත් නැත්නම් ඔයාලා කතාව දිග් කරන්න එහෙම කියනවද..චැනල් එක බලන්න එපා කරන්න එපා බොරු දාලා

    • @pulasthigayantha1659
      @pulasthigayantha1659 6 років тому

      Dilu Dilu eka aththa

    • @oshanadeesha2891
      @oshanadeesha2891 6 років тому

      Ekane

    • @dakshinaproductions4641
      @dakshinaproductions4641 6 років тому

      මැරිච්ච උන් හරි පනපිටින් ඉන්න උන් හරි එම්බාම් කරන උන් තමයි මල්ශාලා කරයො

  • @rasikafernando8363
    @rasikafernando8363 6 років тому

    Hammoooo apiwa baya karanawa neda 😵😵😵😨😨😨😨😨👻👻👻👻😦😦 aththatama oya hari lassanata hada karala kiyanawa shoiii thawa holman katha oni😂😂👊

  • @MatharaUdara
    @MatharaUdara 6 років тому

    marunata passe රුධිරය galanne ne ane..kathawak liyanakota eka ahuwenne nethuwa liyannako..anika holman kiyala labbak me loke ne..මිනිසුන්ගේ manase thiyane de.eliyen mevila penawa ekatama apu baya wenawa..matat ohama weda wela thiyana hitha baya unot okkoma iwari.budu guna me okotama yatai

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 6 років тому

    Pau ahinsaki. marena mohothe chethanawa hodainam hoda thanaka ipadai. eth chethanawa naraka deyaknam koi tharam pin Karala thibunath wadak na. ekai budu samidu deshana kale hitha Damanaya karaganna kiyala. marena mohotha katawath kiyanna ba thamae. eth maranna kittuwa marena kenata theranawaluna. monawa karannada api unath ahamae hitha Damanaya karagena thaman karapu eka pinak hari mathak kara gaththanam eya hoda thanaka ipadai...

  • @tharushakd7342
    @tharushakd7342 6 років тому +3

    මැරිච්ච මිනියකින් කොහොමද ලේ ගැලුවෙ.

  • @elephantreach1313
    @elephantreach1313 6 років тому +9

    මුං මෙච්චර මහන්සි වෙලා මේ වීඩියෝ එක කරේ ඇයි? මුංට ඕනෙ වීව්ස්.. ! වීව්ස් වැඩි වෙනකොට සල්ලි.. ඒකයි මේ ගොටු කොල පොන්නයො රැල මේක කරේ.. අම්මවත් විකුනන් කන්නෙ මේ වගේ චැනල් කරන වේසිගෙ පුතාල.. නැත්නම් ලස්සන short film එකක් කරල දාපල්ලකො මිනිස්සුන්ට බලල හැදෙන්න.. මේ හුත්තවල් බැලුව කියල මිනිස්සු හැදෙන්නෙ නෑ.. මානසික අසහනකාරයො ටික මේක බලල ආතල් ගන්නව එච්චරයි...

  • @asdfghawert3242
    @asdfghawert3242 6 років тому +1

    බොරු වපුරනව මේ ගෑනි. පැලවෙනකම් බලන් ඉදිල්ල .

  • @prasannamendiz5753
    @prasannamendiz5753 6 років тому

    Very good go go ahead

  • @shanakakrishantha1148
    @shanakakrishantha1148 6 років тому +6

    රේප් සීන් එකක කෙල්ලෙක් එම්බාම් කරනවද😂😂😂

    • @manjulawaduge4814
      @manjulawaduge4814 6 років тому

      Mun boru kiyanna dan ne..😂😂😂

    • @KUMARA340
      @KUMARA340 6 років тому

      අැයි නැද්ද.ඔනෙතරම් කරනව

  • @kavindasuba6246
    @kavindasuba6246 5 років тому

    කතාව ඇත්ත වෙන්න ඇති හැබැයි එහෙන් මෙහෙන් බොරැත් තිබිබා

  • @sandyfernando6391
    @sandyfernando6391 6 років тому +5

    මුන් කෙල්ලව මරල එම්බාම් කරල තියෙන්නෙ

  • @hasithamaduranga7604
    @hasithamaduranga7604 6 років тому

    අනේ නිකං බොරු කතා
    මැරිච්ච මිනියක ලේ ගලන්නේ නෑ ඕයි 😅😅😅

  • @hasithaprabhath2143
    @hasithaprabhath2143 6 років тому

    හොල්මන්නම් ඇත්තටම ඉන්නව ඒත් මැරුන කෙනෙක්ගෙන් කොහොමද ලේ ගලන්නෙ

  • @indikaprasad3447
    @indikaprasad3447 5 років тому +2

    මිෙකතා වඇත මිෙවගදේවලතියනව😨😨😨😨

  • @maxrider3275
    @maxrider3275 6 років тому +3

    Sad story

  • @amarajanaka9102
    @amarajanaka9102 6 років тому +9

    subcribed මගුල කියන්නෙති එකනම් ගොඩක් හොදය්

  • @wadugemichael2977
    @wadugemichael2977 6 років тому +5

    Boruwa unat attawage kiyanawa lassanai

  • @tharutharu5419
    @tharutharu5419 6 років тому

    හොල්මනක් කෝමඩ හුගක් අයට පේන්නෙ😒😒😒...ලේත් ආවලු...ඒක මාර වැඩක්නෙ😁😁😁...

  • @nisalanimsara2426
    @nisalanimsara2426 6 років тому

    ලේ එනවා බොලව් බොරුවට උඩ පනින්න එපා යකුනේ

  • @liyanaarachchisl8996
    @liyanaarachchisl8996 6 років тому +2

    කියල කියලම තප්පර 17ට අඩු කරල නේද එල කිරි... video එකත් එල.....😊😄

  • @tharutharu6354
    @tharutharu6354 6 років тому +5

    Pau ane dukai godakkk

  • @ayeshamaduwanthi5900
    @ayeshamaduwanthi5900 5 років тому

    😀

  • @devika8334
    @devika8334 6 років тому +7

    අමිමෝ ගොඩක් බය හිතුනා ඵවගේම දුකයි

  • @lasanthahettiarachchi9059
    @lasanthahettiarachchi9059 6 років тому +1

    Okkoma hari
    Me kathawa kiyanne holmanak ne

  • @dgghghhh7576
    @dgghghhh7576 6 років тому

    Ane apoi ehenam aeankawa adare karan hit farunuda me taran paw deviyane godak paw oun tirisannu

  • @seuwanti7775
    @seuwanti7775 5 років тому

    Math aguruwalle kenek.. aguruwalla kegalle pare. Ehema palu parak neme..

  • @sureshsanjaya8830
    @sureshsanjaya8830 6 років тому +3

    mata tiyana prasnathama muta diyar 1 bila mchara wariuna koahomada kiyala 😃

  • @Lucifer_BH2001
    @Lucifer_BH2001 6 років тому

    මොකක්ද බන් මේ බොරුව.. ඩෙඩ් බොඩි එකකින් කොහොමද ලේ එන්නෙ.

  • @hirusehathma8856
    @hirusehathma8856 6 років тому +10

    හපොයි දෙයියනේ .......එත්කොට හොල්මන් ඇත්තටම ඉන්නවද 😵😵😵😵😵😵😵

  • @නෙතුකිනෙතුකි
    @නෙතුකිනෙතුකි 6 років тому +2

    Amoo. Bayaunatharam😢😢😢😢😢😢😢

  • @rasnasinghala1644
    @rasnasinghala1644 5 років тому

    මේමලවිකාරදලාහරිතමන්ගේපකැට්ඵකපුරවගන්නහදනබොරෑමුන්ටපිස්සු

  • @dharshanatharanga154
    @dharshanatharanga154 5 років тому +1

    Boru kiyanna epa. Wayasa 18 ayawa hospital eken kapala ewanne..

  • @amarajanaka9102
    @amarajanaka9102 6 років тому

    පඋ අහින්සක කෙල්ල

  • @kanishsandeep6459
    @kanishsandeep6459 6 років тому +9

    බියර් බීවම වෙරි වෙන උන් මේකට ලයික් කරහන් 😂😂😂

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 6 років тому

    oye kelle ta paw kiynwata wada mate tiyne problem eke tma death body ekkin khomedhe le galanne bageta marilat newey oke patta pall boruwak

  • @bobsmith1827
    @bobsmith1827 5 років тому

    -10 අයට පමණයි. 😃

  • @wasudemel6584
    @wasudemel6584 6 років тому

    mekanam boruwak marunu kenekge le anne kohomada

  • @චතූලක්ෂි
    @චතූලක්ෂි 6 років тому

    Marila paya 3.4k yanakn kohomath 4k le enawa

  • @felizcasa7801
    @felizcasa7801 6 років тому

    Kathawen aththa wenna puluwan tikai .anith tika boru

  • @lakshmigamage3892
    @lakshmigamage3892 6 років тому

    Anee mnda holman aththkd.eth maricha ayagen le galanawd?

  • @kendy5959
    @kendy5959 6 років тому +6

    Ane pau 😂😂😂😂😂😂😂😂

  • @xandercagexandercage2701
    @xandercagexandercage2701 5 років тому

    Purajeru😁😁😁😁😁😁

  • @patyrulz2771
    @patyrulz2771 6 років тому

    Ammo ekata nan bafa papuwa dala giya santa 😂😂😂😂😂😂😂😂😂

  • @shanithakshila6873
    @shanithakshila6873 5 років тому

    Tikak withara baya hithuna ne😂😂😂

  • @ayesh.3308
    @ayesh.3308 6 років тому +10

    පිස්සුනෙ...මලාට පස්සෙ ..නිකම්ම නිකම් දරකොටයක්.වගේ
    ..දරකොටයක් නම් පලල ලිපටවත් දායි...මනුස්සයෙක් මළාම. දරටවත් ගන්නෙ නෑ..මිණියක් මේකප් කරන එක ගොං වැඩක්..මළාට පස්සෙ සත්තු කාල ගියත් මොකෝ...ජීවත් වෙලා ඉන්න කාලෙ යහපත් ජීවිතයක් ගත කලානම් ...තමන් ගොඩ..
    නිකම් මළ කුණකට ලෝභ කරන්න එපා...
    😂

  • @lakinduchamod6906
    @lakinduchamod6906 6 років тому

    meka me kiyna chuti nangita ra ninda ynne nathi welawaka mathak una deyk.marichcha minissunge le enwa kiyla piliganna tran api gonnu nemei😂😂😂

  • @mahinaprasani8253
    @mahinaprasani8253 6 років тому

    Maheena

  • @thiliniwiranjali2155
    @thiliniwiranjali2155 6 років тому

    Man nam හොල්මන් විස්වාසය karanne. Dakinakan😉😉😉😉

  • @nalindunimantha6955
    @nalindunimantha6955 5 років тому

    Ane mata bayaiii

  • @masaalvadai6877
    @masaalvadai6877 6 років тому

    Kegalle idan anguruwallata koheda bn gewal nethi then. Ekenma boru

  • @nounaliban7748
    @nounaliban7748 6 років тому

    😱😱😱👽👽👽👽Ammoooo

  • @thushanpubudu5383
    @thushanpubudu5383 6 років тому

    පට්ට බොරුදන්නෙ බෑන් කරල දන්න ඔනෙ මෙ වගෙ හුත්තෙ පේච්

  • @chaminisasangika7018
    @chaminisasangika7018 6 років тому

    😢😢😢😢😢😢😭😭😭😭

  • @adarasihinayakmusicchannel1993
    @adarasihinayakmusicchannel1993 6 років тому

    Marunata passe miniya kapaddi lee enne na bola boru danna kalin poddak hithapalla 😂😂😂😂🙏🙏🙏

  • @isurikaudani9102
    @isurikaudani9102 6 років тому

    👻👻👻👻👻👻👻😂😂😂😂

  • @thuwanazraazi3831
    @thuwanazraazi3831 6 років тому

    A kathaw attakd?hmom kynw wge?holmn inna 1nm atta..

  • @namalbandara4787
    @namalbandara4787 6 років тому +2

    biyaral niwama jatada yako weri wenne ponna wesi

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 6 років тому

    Merunata passe miniya sitaka wenawa meka kepuwata passe merila tiyenne

  • @ireshanedasahoi.aunatalank9566
    @ireshanedasahoi.aunatalank9566 6 років тому +1

    Holman kiyala dayak na.hita teyana da mawela panawa.akai athata

    • @swethasilva6358
      @swethasilva6358 6 років тому

      තියනව ..ඒත් ඒයාලට ජිවත් වෙලා ඉන්න අයට කිසි බලපැමක් කරන්න බැ.

  • @malkiw7665
    @malkiw7665 6 років тому

    paw appa

  • @chathuramadushanka1226
    @chathuramadushanka1226 6 років тому

    godak dukai

  • @සමාධිපෑලියගොඩ

    ආඅ king බාතියනෙ මේ

  • @thanjasubasani34
    @thanjasubasani34 6 років тому

    Ammo pau

  • @shaninathasha4126
    @shaninathasha4126 6 років тому +1

    😔😔😉😉😮😮😮😮

  • @nayomipriyangika7988
    @nayomipriyangika7988 5 років тому

    😂😂😂😂😂

  • @ffhh3262
    @ffhh3262 6 років тому

    Anedewiyane pau.thirisannu inna rataklankawa

  • @kularathnarangajeewa8052
    @kularathnarangajeewa8052 6 років тому +1

    Baila baila meewa

  • @frankperera2010
    @frankperera2010 5 років тому

    චැනල් එක බලන්න එපා

  • @kanthikumari471
    @kanthikumari471 6 років тому +1

    👻👻👻👻👻👻👻👻😱😱😱😱😱😱😱😱😱

  • @hansihimasha6240
    @hansihimasha6240 6 років тому +2

    Pau

  • @gangadiracongratulationsch7778
    @gangadiracongratulationsch7778 6 років тому

    😢

  • @udayangasilva9300
    @udayangasilva9300 5 років тому

    Ado boru kiyanna epa api Thawath ubalage vidiyo balanna ne

  • @nelumfernando9578
    @nelumfernando9578 6 років тому

    Amo... mehemat boru

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 6 років тому +8

    පට්ටපල් බොරුවක්. තමන්ගේ මනසින් මවා ගන්න දේවල්. මම සීයට දාහක් ඔට්ටු දාලා කියනවා හොල්මන් අවතාර හදිහූනියම් ඒවා පට්ටපල් බොරු. මෙහෙම දේවල් ලෝකෙ නෑ.

    • @diliniwasana7465
      @diliniwasana7465 6 років тому

      Hemantha Hapuarachchi 😂😂😂 holman boru wenna puluwan saho..eth huniyam nam boru nemei...mage as dekata dakala thiyenawa huniyam karala pawl handi gawila yanawa....

    • @KUMARA340
      @KUMARA340 6 років тому

      දකින්නම ආසනම්,සල්ලි වියදම් කරනවනම් ඔය දෙකම පෙන්නම්නම් සහෝදරයා

    • @dhdhdhhdhhhdh7138
      @dhdhdhhdhhhdh7138 6 років тому

      Thamun ewa dekala nethi Nisa weswasa nokaranawa wenna puluwan.eth mama ath dekimen kiyanne .mama a wage deyakata muuna Dela thiyanawa.mata therena wayasede me de sidda unanam mamath piligannawa mage manasen hadagaththu wekarayak me mama dekke kiyala.eth mama hugak kuda kaale Mata a de seddaune.eka boruwak newei .

  • @ghjsakthiyadairiyalebewaob6775
    @ghjsakthiyadairiyalebewaob6775 6 років тому +1

    Holman aththatama innawada

  • @ganithapasalakiththammahar6447
    @ganithapasalakiththammahar6447 6 років тому

    හෙන ආතල්

  • @nadunidilhara6463
    @nadunidilhara6463 6 років тому

    😂😂😂

  • @wajiraasameera5622
    @wajiraasameera5622 6 років тому

    Wasna

  • @biancacooray2962
    @biancacooray2962 2 роки тому

    ප්ල්

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 6 років тому

    Ane boruwata embam karala mekup karala lassana bala bala innada kunu sarire meruna dawasema agamanu kulawa adahana katayoutu karannay tiyenne meruna mala miniyata wada nodi

  • @vihangavijintha833
    @vihangavijintha833 5 років тому

    මෑරුන 1k ගෙ ලේ එන්නෙ කෝමද ගෑණියෝ