hariyatama hari matath november indala job eka na thawama mama rata inne kalin hondata hamba kara hithaganna ba interview walin therenawa but passe saddayak na oya kiyapu okkoma hari mage nawawannadipathi deke inne pera pina ismathu wenna ona kalayak naththatama nathiwela inne
රටට දෙයක් කරන්න එකතුවෙමු කුමිබ ලක්නය හිමි අය එකතුවෙමු මෙතුමා සමග
ගොඩාක් පිං.... ඒ වගේම සතුටුයි කුම්බ වීම ගැන... 🙏🏻🙏🏻🙏🏻කුම්බ හිමියන්ගේ සෙනසුරු අපල දුරු වේවා 🙏🏻🙏🏻🙏🏻
😊 thank you ane
ඔබ තුමා කියපු දේ හරියටම හරි මම කුමිිභ ලග්නය තියෙන කෙනෙක් අපිව තෙරැමිි ගන්න අය බොහො අඩුයි ඔබතුමාට තෙරැවන් සරනයි
මගෙ ලග්නය කුම්භ . ඔබතුමා බලන් හිටියා වගේ ගතිගුණ ගැන කියනවා.බොහොම රසවත් මේ විග්‍රහය.
මම කවදාවත් මේවට comment දාලා නෑ ඒත් මම මේක ඇහුවේ අහම්බෙන් මේකෙ කියපු සියලුම දේවල් හරියටම හරි
මම මෙතෙක් අහපු ලග්න පලාඵල ඇසුවා මේවාගේ සත්‍ය කතාවක් කවදාවත් අහලා නෑ ඇත්තෙන්ම ඔබ තුමා හරිම දක්ෂයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
Budu saranai attha kiuwa ewa
godak eththa thiyenawa
හරියටම කියනවා..බුදු සරණයි
නවාංශක ගැන මේ දුන් දැනුමට බොහෝමත්ම පින්.ඒ වගේම ස්තුතියි
මීන ලග්නයේ නවාංශකය ගැනත්
දැනුම ලබා දෙන්නේ නම් ගොඩක් වැදගත්
ඔබතුමාට ස්තුතියි.
Mama Kumba lagna කෙනෙක් mage ගතිගුණ අවංකව ඇත්තටම ඇත්ත කතාවට ගරු කරනවා thank you mage ගතිගුණ කිව්වා mage ජීවිතේ ta අහල නැහැ සම්පූර්ණයෙන් ඇත්තටම ඇත්ත කතාව අනිවාර්යයෙන් පිළිගන්නවා aththa
සමිපුරන ඇත්ත කතාව මම කුමිබ ලකග්න හිමියෙක් ඔබ තුමාට ජය වෙිව❤❤❤❤❤❤❤ෙ
ඔබතුමා මේ කියන ආකාරය හරිම ලස්සනයි, නාට්‍යයක් වගේ අහන් ඉන්න පුලුවන් ආසාවෙන්. ලස්සනට සින්හල කතාකරන විලාශය හරිම ප්‍රසන්නයි. අද තමයි පලාපල සම්පූර්ණයෙන් අහන් හිටියේ.
මේ කිව්වේ මා ගැනමයි කියලා හිතුණා. කියපු සියලූම කරුණු හරියටම හරි. හිතාගන්න බැහැ. පුදුමයි. 🙏🙏🙏🙏❤❤❤
පැහැදිලි අර්ථ දැක්වීමක්.හැමදේම ඇත්ත.මකර නවාංශකයේ.අපිට වෙලාවල් බලපු කවුරුත් මේව කියල දීල නැහැ.හැමදේම වෙලා ඉවරයි.උතුරන්න තිබිල,උතුරන්න දන් දීල ,අන්ත අසරණ වෙලා ඉන්නෙ.කාලෙ ඉවරයි.ඔබවන් අය දැන්නම් බොහෝවිට ඉන්නවා.නමුත් ,පෞද්ගලිකව කේන්ද්‍ර බලන,බලවපු හැම කෙනාම ගුරැ මුෂ්ටි තියාගෙන උඩින් පල්ලෙන් කියා දෙනව විතරයි.ස්තුතියි ...
🎉🎉 බොහොම ස්තුති ඔබතුමාට ...ඇත්තම..කියනවා.මාත් කුම්භ......❤❤ මේ කිව්ව හැමදේම ඇත්ත...මේ ලක්ෂණ සියල්ලම ඇත්ත .. දීර්ඝායු වේවා ඔබතුමාට .තෙරුවන් සරණයි 🌹🌹
ඔබතුමාගේ වැඩසටහන අද තමයි මම බැලුවේ හරියටම හරි
ඔබ තුමා කිව්ව විදිහට ඇත්ත මොකද තමං ගැන තමන්නේ දන්නෙ එ හින්දා ඔබ තුමා කියයපු දෙවල් 100/ 100 harii 💯💯💯💯💯
මම කුම්බ ලග්නය තමයි ඒත් අද මේ වැඩසටහනෙන් තමයි හරියටම කිව්වෙ ..මොකද මේ කියපු හැමදේම මට තියෙනවා. මටම හිතාගන්න බෑ කවදාවත්ම මෙහෙම විග්‍රහයක් අහලා නෑ ස්තූතියි ඔබතුමාට 100% මම මෙහෙම තමයි..😂
ස්තූතියි සර් ඔබතුමාට මගෙ පුතා කමිභලග්නෙ මම හරිම දුකින් හිටියේ.මෙ වීඩියෝව බැලුවාම මම දැන්නම් හරිම සතුටුයි.ස්තූතියි.ස්තූතියි ස්තූතියි😂😂😂😂😂😂😂
මම කුම්බ ලග්නයේ ඔබතුමා කියපු සෑම දෙයක්ම ඇත්ත ඔබතුමාට තෙරුවන් සරනයි .
සම්පූර්ණ ඇත්ත 😊 13:43
මම අදමයි ඔබතුමා ගේ වැඩ සටහනක් බැලුවෙ.ඒත් නියමයි කියන හැම දේම හරියටම හරි .නියමයි ඔබතුමා සුපිරි වැඩකාරයෙක් .හරිම සතුටුයි .ඔබතුමාට නීරෝගී බව හා දීර්ගායුස ලැබෙන්න ඕනි .❤🙏🙏🙏🙏👑
මට ඔබ තුමා ගැන පුදුම හිතුණා ..ගුරුවරුන් නොමැතිව සහජයෙන් මම රැකියා තුනක් කරනවා ඔබ තුමා හරියටම හරි .❤️❤️❤️ඔබ තුමාට දීර්ඝආයුශ ලැබේවා තෙරුවන් සරනයි .
තුන හතරක් තනියම ඉගෙන ගෙන ඉගෙන ඉගෙනගෙන කරන කෙනෙක් මටත් මේ පලාපල ගැන හිතාගන්නත් බෑ හැම එකක්ම හරි
ඔබතුමා කිවුව සේරම ඇත්ත.ගොඩක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️♥️♥️♥️♥️♥️ ඔබ තුමාගේ පැහැදිලි කිරීම් වලට ❤🙏🙏
ඔබතුමා කියන දේවල් හරියටම හරි තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතුමා හරියටම කිව්වා. ස්තුතියි . බුදු සරණයි !
ඔබතුමා හරියටම හරි.... මගේ ගැන කියපු ගොඩක් දේවල් ඇත්තටම ඇත්ත .
පළමුව ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙමි.
උතුම් බුදු දහම ඉතා ඉහළින්ම පිළිගන්නා පින් පව් ගැන ලොකු විශ්වාසයක් තියෙන .ජ්‍යෝතිෂය ගැන කිසිම ගණන් ගැනීමක් තැකීමක් නොකළ මම ඔබතුමා ඉහත සඳහන් කළ සියලු ගතිගුණ සහ එම ගුණාංග සියල්ලම තියෙන කුසල් අකුසල් අනුව සියල්ල සිදුවන බව දැඩි ලෙස පිළිගන්නා කුම්භ ලග්න හිමියෙක්මි.
ඇත්තම තමයි ඔබතුමා කියන්නේ මම ඒවගේම තමයි ස්තුතියි ඔබතුමාට
Obathumage vigrahaya hariyatama hari . Hariyatama balagena nireekshanaya karala keewa wage. 😢 Obage sewayata godak pinsidda wewa. ❤❤❤ Thank you.
ඇත්තටම ඇත්ත ,නියමාකාරයෙන් හදුනාගත් විශ්ලේෂකයන් ,
තෙරුවන් සරනයි ,
සමන් දෙවි රැකවරණයයි !
හරියටම ඔබ තුමා කිව්වා ජයවේවා
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤
100 % ක් ඇත්ත මහත්මයා. මේ වීඩියෝ එක බලන්න සෑහෙන දවසක් බලන් හිටියා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .ස්තුතියි
බොහොම ස්තුතියි . හොඳ දැනුවත් කිරීමක් .
මම කුම්භ.. කතාව ඇත්ත...ම හොදටම හම්බ කරපු කෙනෙක්..ඒත්.. November ලඛාපු දවසේ ඉදන් අද වෙනකල් කිසිම මුදලක් උපයාගන්න බැරි උනා.අනෙ මන්දා ඉස්සරහටත් එහෙම වේවි ද කියලා බයයි.ගොඩාක් පින් අපි වෙනුවෙන් මේ කරන කර්තව්‍යයට.. ඉතාමත් වටිනා කාලය වැය කරමින් දක්වන සහයෝගයට.thank u.
Matath November job eka nethi una den pissu edenna wage, laga mama godak udav karapu aya ada mawa ballek ta wage katha karanne😢
Mageth agosthu mase anthime rassawa nathi una 😢
hariyatama hari matath november indala job eka na thawama mama rata inne kalin hondata hamba kara hithaganna ba interview walin therenawa but passe saddayak na oya kiyapu okkoma hari mage nawawannadipathi deke inne pera pina ismathu wenna ona kalayak naththatama nathiwela inne
😊
මමත් කුම්බ.....මෙ කියවීම හරියටම හරි. නොවැම්බර් සිට ආර්ථිකය ටිකක් ගැටලු සහගත යි.
100% ඇත්ත මහත්මයා.. 👏
අායේ කිරිගහට අැන්න වගේ කියල තියනව. තෙරැවන්සරණයි ඔබට.....! 🙏🙏🙏❤
පැහැදිලි කිරිම හරිම ලස්සනයි සාර්ථකයි ඡයවේවා!
මමත් කුමිබ එ්ත් කියන දේනමි සහතික අැත්ත පිං ඔබට සහ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි
සම්පූර්ණ ඇත්ත කියනවා ඔබ තුමා ට බුදු සරනයි
මම කුම්භ.ඇත්තටම මේ කියන හැම කතාවම මගේ ජීවිතේට මගේ චරිතෙ ගැන අහපු ඇත්තම කතාවක් කියලා කියන්නම ඕනි..
හරියට හරි . බොහොම ස්තූතී mama2006/09/06 ,ipadunu kumbalagna himiyek
ස්තුතියි ඔබ තුමාට හරියටම හරි කියන දේවල් මට දනෙනවා බොහෝ දේ කපටිකමි නමි පේන්න බැහැ . කාටහරි උදවි කරන්න තමයි හැම වෙලාවකම බලන්නේ ඒක මට පාඩු ත් වෙනවා. හැබැයි මම කරන රැකියාව අනුව ආදායම හොදටම අඩුයි. කරන්න ඕනේ මොනවද තෙරුවන් සරණයි ඔබට.
Me tike kumba lagneta lagna erashtakayak yanawa. Eka gewila giyama diyunuwak labawei. Puluwan tharam pin daham karanna. Budu saranai
pudumai eth attai obathumata jayawewa
ඔබතුමා කිව්ව දේවල් හරියට හරි ,මගේ ලග්නයට සේරම ගැලපෙනවා,ගොඩාක් ඇත්ත ,ස්තුති මේ කරන සේවයට❤👍👍💐
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරිමක් ඔබතුමාට ජයම වේවා ❤
ඔබතුමා හරියටම හරි කියපු දේවල් ඒගතිගුන එහෙමමතමයි මට කිවිව වගේදැනුන ඔබතුමාටස්තුතියි
කථාව නම් හරියටම හරි මමත් ඒවගේම තමයි , ඔබ තුමා අපේ හිත කියවනවා, මෙතුවක් කාලයකට අහපු ඇත්තම කථාව, 👍👍
ගොඩක් ඇත්ත කිව්වේ ඔබතුමා කුම්බ ලග්නය ගැන
තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබතුමා කියන සේරම ඇත්ත මට ගොඩක් කරදර තාමත් තියෙනවා සමහර දවස් වලට දවස ගෙවා ගන්නවත් මුදලක් නැහැ ගොඩක් සල්ලි අපතේ යනව. දුකයි හිටිය හැටියට දැන් ඉන්න හැටියට 😂
ඔබතුමා පට්ට ඈ. මගේ චරිතය හරියටම කිව්ව. මට දේශපාලනය කරන අය කියන්නේ . හාමුදුරුවෝ කියල. ඇත්තටම මට කරදරයක් නැතිව ජීවත් වෙන්න මුදල් තියනව. මම හය දෙනෙග්ගෙන් යුතු පවුලේ අන්තිමය. පවුලේ වැඩිමල් අය මොනව හරි දෙයක් කරද්දී මගෙන් උපදෙස් ගන්නව . මගේ නැන්දා මට කියනව උබ සාස්ත්ර කිව්වනම් හොද ගානක් හොයා ගන්න පුලුවන් කියල . අපේ තාත්තාට උනත් මම කෙලින්ම කථා කරන කෙනෙක් මේ කියන ගති ලක්ෂණ සෙරම මට තියනව . ඔබතුමාට බොහෝම ස්තුතියි .🙏🙏🙏
Aee.mamath.e.wagema.tamai.patta
Shaa realy.
ස්තුතියි. ඔබතුමාට මගෙ පුතා කුම්භ හරියටම හරි කිව්ව දේවල් . තෙරුවන් සරණයි
හරි ම සතුටුයි...කියපු හැම වචනයක් ම ඇත්ත 🙏
මම❤ ඔබට ස්තුතිය ❤️❤️❤️❤️❤️ විශ්වයට ස්තූතියි ❤පාඩුවේ ඉන්නෙ කාටවත් කරදරයක් නෑ .අනවශ්‍ය අය අයින්කරන්න දෙපාරක් හිතන්නෙ නෑ
සම්පුර්ණ ඇත්ත 👍ස්තුතියි ඔබ තුමාට 🙏
කියපු ගොඩාක් දේවල් හරියටම හරි ඇත්ත මගේ මහත්තයා kumba laknaya නිසා පැහැදිලි ..e දේවල් ගොඩාක් හොඳ ගති පැවතුම් වලින් උසස් කෙනෙක් 🙏
හරියටම හරි මහත්මයා කියපු විස්තර තෙරුවන්සරණයි ඔබතුමාට.
ඔහු ඔයා කියන ඒවා ඇහුවම මට මුකුත් නොදා ඉන්න බැහැ. මම හරි කැමතියි තනියම ඉන්න කාමරේ ඇතුලට වෙලා අඳුරේ ලයිට් නැතුව හැබැයි කූල් එකේ ඉන්න තමයි මම කැමති මං සමහර වෙලාවට අහල කිසි කෙනෙක් දකින්නෑ. මාරම ඇත්ත.
ඇත්තටම කියනදේ හරි
මමත් ඒ වගේ වටිනා උදව් කරන කෙනෙක් 🤔
Thank you
🙏💐👍
හරියටම හරි ඔබ තුමා කියාපු දේවල් ස්තූතියි ඔබට
ඔබතුමන් කියන දේවල් ඇත්ත.මමත් මගේ මහත්මයත් කුම්බ ලග්නයේ.
ස්තුතියි සර්🙏
සොබාදහමේ ආරක්ෂාවයී❤️
තෙරුවන් සරණයී ඔබතුමාට 🙏
මම කුම්භ හරියටම හරි කියපුව. 👌 මම ගැන දන්නවා වගේ කියනවා නේ 😁💪
මාත් කුම්භ ලග්නය ඔබතුමා ගේ කතාව ඇත්ත
ගොඩක් ස්තූතියි . Very honestly
මමත් මගේ තාත්තා ත් කුම්බ. සත්‍යයක් ම තමා කියන්නෙ.
ඔබ තුමා මම ගැන හරියටම කිව්වා,,තෙරැවන් සරණයි පිංවත් ඔබට යහාපතම සැලසේවා
Ow ඒක නම් හරියටම හරි මමත් ඔය කියන ව්දිහෙ කෙනෙක් ඔබ තුමාකියන දෙ හරි
ඔව් මං ආසයි අදුරෙ ඉන්න ගස් කොලං වලට තනියම ඉන්න.හරියටම කිව්ව.මං මගේ පවුලේ අයට හැකි තාක් සලකනව.කාටවත් අත නොපා ජිවත්වෙන්න මං කැමති.
බොහොම ස්තුතියි ඔබ thumata 🙏🙏💐💐
Mams kumba..kiyapu සේරම kirigahata anna wage ඇත්ත ..masuran danba වටිනවා katata 👍👍👏👏
Theruwan saranai ඔබට 🙏🙏 derrgayu වේවා 🙏🙏🙏
ඔබතුමාගෙ දැනුම ගැන කියන්න වචන නෑ.මටම පුදුමයි මගෙ හිත කියෙව්ව වගේ දැනුනෙ . මේ හැමදේම 100%ක් ඇත්ත . ගොඩක් ස්තූතියි 🙏 . ඔබතුමා මේ රටට සම්පතක්.
❤
ඔබ තුමාට..බොහොම ස්තුතියි ..🙏🙏🙏🙏🙏
මහත්තයො මම කුම්බ ලග්න හිමියෙක්.ඔබ මෙ කියපු දෙවල් ඔකොම ඇත්තටම ඇත්ත.මට හිතුනා මෙ මමමනෙ කියලා.එකක් කිව්වෙ නැ කුම්බ ලග්න හිටියාව අනිත් අය තෙරුම් ගන්නෙ නැ.
@@ashokapathmini459 ඔව් සහතික ඇත්ත
හරියටම හරි ඔබතුමාට තෙරුවන් සරහයි
🙏මගේ පුතා කුම්බ ඔබ තුමා කියනදේ සම්පුර්ණ ඇත්ත එයා හරියට අසරන අයට උදව් කරන්න කැමති ඉ සර් ඔබට නිරෝගී සම්පත්තිය ලැබේවා 💯ඇත්ත
මම,අද,ඔබ,තුමා ගෙ,වැඩ
සටහන්,බැලුවේ,හරිම,හරි
ගොඩාක්ස්තුතියි❤
ඔබ විෂ්මිතයි,
මම පරක්කුයි ඔබ මුන ගැසුමට..,
බෙහෙවින් ස්තුතියි
කරන්නාවූ මෙහෙවර ට❤🙏
Oba thuma kiyana dawal hariyatama hari oba thumata godak pin dannathi dawal Apita danuwath kalata ❤❤❤ budu saranai
Jeevithe palaveni para mage lagnaya hariyata ahuve 💯oba hari thank you budu saranai
100%ඇත්ත ❤❤❤❤
හරියටම කිව්වා බොහොම ස්තුති ඔය ඔක්කොම ගතිගුන මට තියෙනවා මට හතුරෝ වැඩියි බොහෝ අයට මාව පෙන්නන්න බැහැ
Aththenma harima sathutui me vidiyata ahuwamai lagnaya oba thumata niduk nirogi suwa Jaya sathuta samagiya nirathuruwa labewa❤❤❤
Obathuma kiyapu wisthara hariyatama hari thanks a lot
Matama kiuwa wage hemadema hari.obathumata godak pin.Dirgayusha lebewa.
මමයි සැමියයි දෙන්නම කුම්බ..ඔබතුමාගැන පුදුම හිතුනා..කියපු හැමවචනයක්ම අැත්ත...🙏🙏🙏🙏🙏
මට ඔය ටික ඔක්කොම උනා මම හිතන විදියම යී ❤❤❤
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
මට තනියෙන් හිනා..අපේ අම්මා මට බනිනව ලෙඩත් උඹ දොස්තර ත් උඹ..දොස්තර ට උගන්නන්න යන නිසා තමයි ලෙඩක් හොඳවෙන්නැත්තෙ කියල ..
My husband is kummba he is Christian he is unic person very power full brain you tell about truth he is very different, very kaind Amen.
ඔබතුමාගේ කියවීම හරියට හරි
හරියටම කිව්ව . ඇත්තටම
බොහොමයක් දේ ඇත්ත 🥰
සම්පූර්ණ ඇත්ත ඔබ තුමා කිව්වේ.🙏🙏
මමත් කුම්බ ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏
සහතික ඇත්ත මහත්තයා කිවිව දෙවල්
හරියටම හරි.❤❤❤
❤❤ ඔබතුමා ඇත්ත ජයවේවා
Hariyatama hari ekama wachanayak ahake Dana ba e tharamma hari
Yahapathakma wewa
ඔබතුමාට බුදු සරණයි
හරියට හරි ❤
❤❤❤සම්පුර්ණ ඇත්තේ කථාව ❤❤❤
හරි පැහැදිලිව ලස්සනට විස්තර කරනව..බොහොම ස්තූතියි 🙏
කුම්භ ලග්නයේ හැමෝම එකතුවෙලා මේ රටට මොනම හෝ යහපත් දේ කරමුද?
ඉතාමත් හොඳයි. සුභ පතනවා
සහතික ඇත්ත 💯
Kathawa aththa obata theruwan saranai
ඇත්තටම ❤