Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුදා ගේ team එක මේ පාර ගැහැපු මැච් එකට එකෙන්ම respect. ප්‍රධාන නාලිකා වල නොකරපු දෙයක් ඔබතුමා කරා. මිනිසුන්ගේ හද ගැස්ම කැරකෙන්නේ මොන පැත්තටද කියල අවිශ්වාසයෙන් හිටපු මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙන්න මේ program concept එක ගොඩක් බලපෑවා.. AKD ❤
සුදා කියන්නෙ මෝඩයෙක් වත් අවස්ථාවාදීයෙක් වත් නොවන බව ඔප්පු කලා 👍❤️
අනේ දරුවනේ 🥲🥲 ඇස් වලට කදුළු එනවා,, උබලගේ නමින් මේ රට හරිමගට ගතයුතුමයි,, AKD 🇱🇰❤️❤️
අනුර කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් දැන්නම් සුදාට පිං ජයවේවා සහෝදරයා මේ ගැම්මට
😂😂😂😂
මට හැටයි පුතේඒ වුණාට කුළුඳුල් ඡන්දය දෙන දරුවෙක් ඉන්නවා.උබලාගේ ඡවය මාවත් තාරුණ්‍යයට ගෙනිච්චා.ස්තුතියි සුදා උබටත් .
👍👍👍
👌👌👌👌👌👌👌👌👌
❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
ඇන්ටිත් අපේ අම්මා වගේ..❤
අපිත් නුගේගොඩ රැලියේ කොටස්කාරයින්. හරිම සතුටුයි. අපේ එකම පැතුම මාලිමාවේ ජයග්‍රහණයි.
88/89
@@VENKDTරනිල් ප්‍රේමදාස භීෂණයුගයද? මතකයි හොදට
@@VENKDTThanks sajithge thaththai ranilui karapu ee amanushika ghathana wancha mathak karanawata
@@Pravi-hm7 උසි උසි
@@VENKDT 88,89 මොකක්ද බන් උනේ..😂
සුදා අන්තිම සතියෙ සුපිරියට දුන්නාමාලිමාවට ජය ❤❤❤
මේ පාර තමයි තරුණයෝ සුපිරියටම ඇරගන්නෙ ලපානෝට කියල 😂
@@niroshanbandara2416ub nakiyek ne e nisa ub baya wenna epa😂😂
🐂🐂@@niroshanbandara2416
@@niroshanbandara2416 Paw n Ub, I pity u
SUDA IS A GREATEST PERSON.....MAY GOD ALLWAYS BLESS YOU
ඔයා කොහොම හරි වැඩේ ගොඩ දාගෙන ආවා ❤ මාලිමාවට මේ දෙන හයියට . ජය වේවා සුදා අයියා ❤👍
මෙයත් විස්වාස කල හැකි කෙනෙක් නෙවේ. 8:05 වචනෙට හරි තැන හිටගන්නවා කියලා කිව්වට සජියගේ උන්කරන කිසිම වැරද්දක් පේන්නේ නෑනේ ඔයාට. සජියගේ සංවිධායක කෙනෙක් කොල්ලෙකුට ගැවුවා පචකොල ගත්තෙ නෑ කියලා. ඒවා පේන්නෙ නැද්ද. මාලිමාවේ පැත්තෙන් එහෙම උනානනම් බලන්න තිබුනා. පඩයක්ගියත් නටන නැටිල්ල. සමහරවිට සජීඝෙන් අනාගත පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගන්න හිතාගෙන ඇති. ඒක නෙවේ රටට ඇත්තටම ආදරේ කියන්නෙ හැබැයි. මොන පැත්තෙ උනත් වැරද්ද දකින්න ඕන.
හරි තැන හිටගන්නවා 8:12 කියලා කිව්වට සජියගේ උන් කරන කිසිම වැරද්දක් පේන්නේ නෑනේ ඔයාට. සජියගේ සංවිධායක කෙනෙක් කොල්ලෙකුට ගැවුවා පචකොල ගත්තෙ නෑ කියලා. ඒවා පේන්නෙ නැද්ද. මාලිමාවේ පැත්තෙන් එහෙම උනානනම් බලන්න තිබුනා. සමහරවිට සජීඝෙන් අනාගත පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගන්න හිතාගෙන ඇති. ඒක නෙවේ රටට ඇත්තටම ආදරේ කියන්නෙ හැබැයි. මොන පැත්තෙ උනත් වැරද්ද දකින්න ඕන.
ආඩම්බරයි දුවේ පුතේ ඔයාලා ගැන. මාලිමාවට ජය වේවා...
මේ කලු ඇදගෙන ආපු අපේ කෙල්ලෝ කොල්ලො ටික නං මාර ගැම්මක් උනා ඊයෙ.නියමයි ආදරෙයි ❤️❤️❤️
Thnku
අනිවාර්යයෙන්ම ඔව්
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
76wasaraka pawul paalanaye saapaya nima karamu
Adambarayi tharuna Yan gena
💯 agree
❤
Yes yes
සුදන්ත , රට වෙනුවෙන් , රට ගොඩ ගැනීමට ජනතාව අතරට ගොස් කළ මෙහෙවරට හිස නමා ආචාර කරමී. මාලීමාවට ජය.👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි සුදා මහත්මයා පිටරටවල ඉන්න අපට ඇත්ත ඇති සැටියෙන් දකින්න සැලසීම ගැන ඔබ ගොඩක් හොද අවංක එඩිතර මධ්‍ය වේදියෙක් ඒ ගැන සතුටුයි ඔබේ දුර්වලකම පරුෂ වචන කීම එය ඔබට ගොඩක් අවාසි සහගත වෙයි අලුත් ආණ්ඩුවත් එක්කම ඔබත් අලුත් වෙයි කියලා හිතනවා මාලිමාවට ජයවේවා
සුදා ආදරෙයි මචන්... ජයවේවා සුභ නැකතට රට අනුරට ....
පොඩි දරුවනේ ඔබලාගේ පලමු චන්දය බුද්ධිමත් තීරණයක් අරගෙන තියෙන්නෙ. ඔබලාට ජයම වෙනවා ස්ථිරයි. මාලිමාවට ජය වේවා
හරි දේ අවංකව කරන මනුස්සයට කවුරුත් ආදරෙයි ❤️💐
මේක චන්දයක් නෙමෙයි මේ රටේ සාපය අවසන් කරන උතුම් දානමය ආණිසංස ලැබෙන මහා පුණ්‍යකර්මය ක් රටේ සියලු දෙනා මේ පිංකමට සහාභාගි වෙත්වා මාලිමාවට ජය වේවා
අර කොල්ලෝ කෙල්ලෝ ටිකගේ ගැම්ම.. ❤ හැබැයි අනුර බාරගන්නේ වැටිච්ච රටක්.. ලොකු බරක්.. "අපි" කියන වචනය හැමදාම ඔලුවේ තියගන්න.. පුලුවන් හැමදේකින්ම අපිත් ඉදිරිපත් වෙමු අනුර සහෝදරයා එක්ක අත්වැල් බැදගන්න.. රටම දිනන කාලයක් එන්නේ.. එ නිසා පොඩි පොඩි දේවල් අදහස් පවා වටිනා වෙනස්කමක් කල හැකි.. ඒ නිසා ඔය ගැම්මෙන්ම මේ රට ගොඩ ගන්න අනුර ජනාධිපතිට නෙමේ පළමු වතාවට කට ඇරලා අපේ සහෝදරයා කියලා බය නැතිව කියාගෙන එයාට උපරිම සහයෝගේ දෙමු මේ ගේම ගහන්න.. මොකද දැනටම පිරිසක් අරගලයකට ලැහැස්ති වෙමු කියගෙන කරන එකාට කරන්න දෙන්නේ නැති වෙන්න plan ගහනවා මොකද අනුර ආව ගමන් බඩු කියලා දන්න නිසා.. ඒක දවස් දෙක තුනෙන්ම පෙන්න ගනී කට්ටිය රෙදි නැතුව දුවන්න හදද්දී.. අපි ඇස් කන් ඇරං බලං ඉමු වෙන දේ.. ජය වේවා අපේ රටට.. ජය වේවා අනුර සහෝදරයාට. ✌️💪💪
පාටක් නෑ පක්ෂයක් නැ කියපු කොල්ලා තමයි නියම කොල්ලා ,තරුණයෝ නිර්පාක්ෂික යි❤❤❤මට 24 යි මමත් නිර්පාක්ෂික යි ,ප්‍රතිපත්තියට විතරයි ,ප්‍රතිපත්තිය කියපු විදියට කරන්න බැරිනම් ,මාරගෙන මැරිලා හරි එලවනවා එලවනවා ම තමයි ,අර කොල්ලට ආදරෙයි❤️❤️❤️
අනිවාර්යයෙන්ම!!
Aniwarenma genaweth api kare nattan elawanneth api❤
♥️♥️♥️
ඒක තමයි ,,,වෙන්න ඕන ,,,මට 46 අපි කරපු වැරදි උබල කරන්න එපා ,,,❤
Ubalata terei
මාරම ගැම්මක් මාරම සතුටක් දැනෙන්නේ🎉🎉🎉ජය වේවා මාලිමාට නියත ජනාධිපති අනුර සහෝදරයා❤❤❤
@@VENKDT අසුවට අසු නමේ මිනිස්සුන්ට මතකයි..හැබැයි අවුරුදු විසි හයක් පාලකයින් මාරුවෙන් මාරුවට හොරා කාලා දූසිත කරපු මේ රට මිනිසුන්ට අමතකයි ඡන්දෙ කාලෙට.
ඇත්තටම මේවා දකිද්දී මාර සතුටක් එන්නේ ජය වේවා 🙏🙏🙏🙏
අම්මා ගැම්ම තරුණ තරුණියන්ට ජය වේවා ඔයාලගේ පැතුම් ඉෂ්ට කරනවා අනුර මාමා ඒක අපිට ඉර හඳ වගේ විශ්වාසයි ආදරෙයි පරිස්සමින් ඉන්න 💖💖💖💖💖💖
නියමයි යකෝ ගැම්මක්ම තමයි ඇගේ ලේ නටනව ඔතන ඉන්න තිබුනනම් කියල හිතෙනව AKD ❤❤❤
මාරම ආඩම්බරයක් දැනෙන්නේ 👏🏻👏🏻👏🏻මගේ මාතෘ භූමියට ඡයෙන් ඡයම වේවා🧭🧭🧭
දුවේ පුතේ උබලා ඔක්කොටොම බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා වේවා දරුවනේ.දකිද්දි ගොඩාක් සතුටුයි .ඔයාලගේ ප්රාර්ථනයන් එසේම ඉටුවේවා❤❤❤❤❤❤
සුදා චැනල් එක හරිනේ හරිම සතුටුයි ජයවෙිවා මාලිමාවට ජයවෙිවාසුදා මල්ලි ❤❤❤
17 අවුරුදු සාපය ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපය ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ....🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤
❤❤❤❤❤❤❤
Uthura dakuna kiyala bedayak naha bn.... Meka ape rata😊😊
❤❤
🧡🧡
අනුර දිනනවා එච්චරයි ❤❤❤❤❤❤22 හවස live එන්ඩ සුදා....
@@nimsararajapaksha1233 දැන් හොඳටම බැහැ වගේ ශ්‍රී ලංකා
ජය වේවා අනුර..22 අනුර වගේම සුදාවත් අපට බලන්න ඕන❤❤❤❤
අනිත් අයගේ වගේ රෙද්ද කඩාගෙන, බීගෙන නටන අය නෑනේ. උගත් මිනිස්සු මාලිමාවට .
ඔබතුමා හරියටම හරි ❤❤❤❤
❤❤❤
88/89ත් මාලිමාවෙ අමතක කරන්න එපා හොඳේ
@@VENKDT aurudu 76k neththata nethi una mathaka nedda? Ane palayan ban yanna
ඒක ඇත්ත
මාර ගැම්මක් එන්නේ කොල්ලො කෙල්ලනේ ඇස් වලට කදුලු එනවා මේ දීපු පොරොන්දු කඩ කරන්න එපා අනුර මැතිදුනී මේ මුලු රටම ඔබට බාරයි තරුන අපේ එකම බලාපොරොත්තුව ඔබම පමනයි
සුදා අයියා ඔයා පට්ට ගේමක් දුන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️💪💪💪🔥🔥🔥🔥🔥akd ජයවේවා
අම්මෝ ඒක නම් මාරම විදියට දැනුනා පුතේ ඔයාලට වරදින් නැහැ අනිවාර්යයෙන් අනුර සහෝදරයා ඔයාල වෙනුවෙන් වැඩ කරනවා ඒන නියතයි ඔබට ස්තූතියි ගුරැ මැතිඳුණි ..ස්තූතියි සුදත්ත අයියේ මේ සුන්දර දසුන් අප වෙත ගෙන ආ එකට
සුදා උඹත් රට ගොඩ ගන්න ලොකු කැප කිරීමක් කරා.thanks brow❤❤ මාලිමාවට ජය වේවා
අපේ දරුවනේ ඔබලා ගත් තිරනය අති විශිෂ්ටයි ඔබලාට ජයවේවා
Me කොල්ලො කෙල්ලෝ දිහා බලලා aswalata කඳුළු awe නැත්නම් pudumai ආදරෙයි mage daruwane ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
සිරාවටම@@markbrooks7496
me.tharuna.jawaya.dekkama.apitath.othan.inna.lebuna.nam.kiyala.hithenawa.jayawewa.oba.semata.oba.sema.harima.kena.thora.gena.thiyenne.obalage.palamu.chandaya.denna.jayawewa.daruwane
සුදා මහත්තයා මගේ ඇගම හිරිවැටේනවා අපේ පුතාගේ දුවලගේ ගැමිම දැක්කාම අහින්සක දරැවෝ
අපේ සුදාගේ චැනල් එක ඔය තියෙන්නේගින්දර වගේ සුදාන නියමයි හරිම සතුටුයි ඔබ කළ සේවය ඉතා අනර්ඝයිඒ වගේම ඔබගේ සමීක්ෂණ අවසන් ප්‍රතිඵලය ලැබෙන තුරු අපි බලාගෙන ඉන්නවා
🤣🤣🤣
ඒකනම් පට්ට ඇස් දෙකට කදුළු එනවා.උබලගෙ අනාගතයට ජය වේවා.රට අනුරට
ඇත්තටම කඳුලු ආවා
ඇත්තටම
දරුවනේ අද ඉන්න ඔයාලා හරිම බුද්ධිමත් පාටක් නැහැ පක්ෂයක් නැහැ බලන්නෙ ප්‍රතිපත්ති දෙස. ඒක කොච්චර බුද්ධිමත් තීරණයක්ද. ජය වේවා !
සුදා ඔයාගෙ විස්තර ප්‍රචාරය නියමෙට තිබුනා. ඔයා කරන මේ සේවය ඉතා විශිෂ්ඨයි .
සුදාගෙ ජන්දෙත් අනුරට කියලා අවසාන මොහෙතෙ හරි කියන්න අපි බලන් ඉන්නවා ❤️
Sajith ta
@@Heshanpramod-k2l😂😂
@@Heshanpramod-k2lලංකාව රජවරු හිටියා පස්සේ විධායක ජනාධිපතිලා හිටියා ඒත් ඉතිහාසයේ කිසිම තැනක පිස්සෙක් ඉදලා නම් නෑ තමයි 😁ඒකත් කරලා බලන්න ඕන වගේ මට හිතේ 🤣
@@gayanludwick1616 ලපයා ගැනද කියන්නෙ ?
@@gayanludwick1616 anna kathawaa..😂
අනේ මගේ දරුවෝ හරි තැන හිටගෙන බුදුසරණයි මගේ පැටව්නේ ජයවේවා ජයවේවා ජයවේවා..❤❤❤❤❤❤❤
තරුණ පරපුරට යහපතක්ම වේවා යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි යන්න ඒකායන පැතුමයි බල පෙරළියෙන් පසු අනුර සහෝදරයා ගේ ජයග්රහණයෙන් පසූ ❤❤❤
ඔයාලාට ගොඩාක් ස්තුතියි දරුවනේ, නිවැරැදි දැක්ම ට ඔයාලාට වරදින්නේ නැහැ කවදාවත්. මවුබිම රැක ගමු, .🕛🕛🕛🕛🌹🌹🌹🌹🌹
සුදා ඇවිත් ❤❤❤❤❤❤ජයවේවා AKD❤❤❤❤❤
Respect.. මේ සැරේ දිල බලමු ❤
මගෙත් පලවෙනි ජන්දේ මලිමාවට.. ජය වේවා 😍😍
@@markbrooks7496 අපේ ගෙදර සජිත් ගේ පාර්ශවිකයෙක් හිටියා.. අනුර සර් ගේ එක ජන රැළියක නිලන්ති මැඩම් රැස්වීම අමතන අවස්ථාවක් පෙන්නුවා.. ඒ පෙන්නලා 88/89 ඇත්ත කතාව අහන්න දුන්න.. එයත් දැන් මලිමාවට.. 😍ජයම වේවා මාලිමාවට..
ජයෙන් ජයම වේවා මාගේ ශ්‍රී ලංකා මාතාවට🇱🇰🇱🇰🇱🇰🧭
ජය වේවා සුදා අයියේ ඔයාටත් ඔයාගෙ කැපකිරීම් හැමදේටම 🙏 පිං දැන් ටිකක් විවේක ගන්න බුදු සරණයි ..
මාර ගැම්මක් අව ඒක බලද්දී❤️🧭🧭
සුදා අපි ගොඩක් ආදරෙයි. හදවතින්ම අපි මාලිමාවට.
@@nihalfernando1881 මමත්.හැම.වැඩසඩහනක්ම
මාර ගැම්මක් සුදා අයියේ අපි එකෙන්ම 🧭🧭🧭 අනුර දිසානායක මහතාට❤️❤️❤️
එකෙන්ම ආදරෙයි දරුවනේ අනුරට ජය රටට ජය අපි ඔබලා සියලුම දෙනාට ජය ❤❤❤❤❤❤❤
අම්මෝ විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා අපේ පොඩි දරුවන්ට මුලින්ම ආදරෙයි පුතේ ඔයාලට මාලිමාවට ජය සිකුරුයි අපිට වඩ දැනුමක් තියෙන්නේ මෙයාලට.සුදා මල්ලි ඔයාට thanks ආදරෙයි හැමෝටම ❤❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාර ගැම්මක් කෙල්ලො කොල්ලො දකිද්දි ,,එ ගුරුවරයාට බොහොම පින් දරුවන්ව යහා මගට ගත්තට ,ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤Akd❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උතුරේ දකුණේ සදිසාවේරටේ පැතුම මේ මිනිසා වේ....ජයවේවා සහෝදරයා ❤❤🧭🧭
හෙළයන්ව වට්ටන්න පරයන්ට ලේසිවෙන්නෑ. සුදා ඒක ඔප්පුකරා. බොක්කෙන්ම ❤❤❤
සුදා සහෝදරායටත් ..කුලුදුල් ඡන්ද දායක අපේ සොයුර සොයුරියන්ටත් අපේ ගෞරවය ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.මාලිමාවට ඡන්ද කෝටියක්.
අපි නැත්නම් මේ රට කරන්න බැහැ කියන මිත්‍යා පුර්වාදර්ශය, මේ එළබෙන 21 දිනට මාලිමාවට ඔබගේ වටිනා චන්දය ලබාදී, ඔබෙත්, රටෙත් අනාගතය සුරක්ෂිත කරගැනීමට බුද්දිමත් වන්න. මේ ඒගැන සිතීමට ඔබට උදාවන නිහඩ අවස්ථාව වියහැක. මාලිමාවට ජයවේවා.❤️❤️❤️❤️❤️❤️❤️
අපි බෙහෙවින්ම ස්තුතිය සුදත්ත මහතාට ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
සුදා මල්ලි ඔබ ගැන අඩමිබරයි සතුටුයි ජයවෙිවාඅපේ තරුන දරුවන්ට සිහින සැබැවෙිවා අනාගතය දියුනු වෙිවා මටත් වයස 63 මෙිය බලා සතුටු කදුලු සලනවා අනුරට ජයවෙිවා මාලිමාවටජයවෙිවා මාලිමාව සදාකල්රැදේවා රැදේවා රැදේවා❤❤❤🙏🙏🙏🌷🌷🚩🚩🚩🚩
Suda අංකල් ඔබට බොහොම ස්තූතියි ❤❤❤❤
අමිමෝ දැනෙන සතුටට කදුලු ආව. මේ තරුන, උගත්, බුද්ධිමත් දරුවන්ගෙ එකමුතුකම , ඒ අයගෙ තේරීම තියෙන ගැමිම මාරම මාරයි. ලස්සන රටක් අනිවාර්යයෙන්ම හැදෙනවා. කිසිම තැනක අනිත් අය වගේ මිනිස්සුන්ට බොන්න දීල, බේබද්දෝ හිටියෙ නෑ. හැමෝම මාරම විශ්වාසයකින්, ආදරෙන් ආපු අය. හරිම ලස්සනයි. නියත ඡය. ආඩමිබරයි .
ජයෙන් ජය !!❤️❤️💎💎
චැනල් එක ආයේ අපේ සුදා අයිතියට ආව... ජය වේවා. AKD එකට ජය වේවා..... ❤❤❤❤⏱️🤘🙏
සුදා අයියා සුපිරි gammk සුපිරි වැඩක් ඔය කරන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති ⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️
මේ ලක් පොළොව මත අරවින්දයක් සේ පිපෙන්න. අපේ ලක්මව ඒ අරවින්ද යෙන් සුවදදත් කරන්න . අනුර ඔබට ජයවේවා !! විශ්වයේ සියලු ආශිර්වාදය ලැබී ඉතාම යහපත් ලෙස ඔබගේ වගකීම් කොටස මේ අහිංසක ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට හැකිවේවා !!❤❤❤❤ජයවේවා !මගේ මවුබිමට ජයවේවා ❤❤❤
විශ්ව මාතාව ගෙ ආශිර්වාදය ඔහුට ලැබේවා කියලා නිතරම parthana කරන්න 🙏🙏🙏
ජයවෙවා සුදු මහත්තයා සියලූම දෙනාට බුදුසරනයි අනූර කුමාර ජනාධිපති තුමාට බුදු සරණයි ජයවෙවා💮💮💮💮❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️❤️🙏❤️👍❤️🙏🙏♥️🙏❤️🙏🤲🙏❤️🙏🤲🙏🤲🙏🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏♥️♥️♥️🌹🌹
මේ අපේ පරපුර උරුම ය රැක ගන්න ඕන. දරුවන් සහ ගුරුතුමා ගොඩාක් හොද තිරණයක් අරන්. NPP ට ජය නියතයි.
නියත ජනපති අනුර කුමාර දිසානායක. ❤.මාලිමාවට ජයවේව
ජයවේවා ජයවේවා
සුදාටත් ටිකක් නිදහස් අදින් පස්සෙ..ලොකු සේවයක් කලා සුදා ඔයා..ජය වේවා...❤ මාලිමාවට ජය වේවා..❤🎉
මගේ පලවෙනි ඡන්දය මේපාර . අනුර මහත්තයාට . මාලිමාවට ජය. රට වෙනුවෙන් දෙයක් කරයි කියන බලාපොරොත්තුවෙන් දෙන්නේ. කිසිම පුද්ගලික වාසියක් අපට නැ. මේ රට හදන්න අපි එකතු වෙමු. 😍
හරි. සතුටුයි. තරුණ..දරුවෝ . රටේ තත්වය තෙරු ගෙන.. අනාගතය අනවශ්‍ය .තරුණ. ජවය ❤❤❤❤❤❤❤
ජයවේවා,,!
සාදය හමාරයි! සැප්තැම්බර් 21 9 වන විධායක ජනපති AKD
සුදා අයියත් අනුර තරමටම ජනප්‍රිය වෙලා❤❤❤❤❤❤
ජයවෙවා.ඔබලාට.❤❤
සුදා අයියා 👍👍👍👍👍👍 සතුටුයි
ඔයාගේ උත්සහයන් වලටත් ස්තුතියි සුදත්ත මහතා♥️
ජය නියතයි. 🎉🎉
හරිම සතුටුයි
සුපිරි ❤️❤️❤️❤️❤️
අපේ මිනිස්සු සිතන සැනසීම ලැබේවා..🎉🎉🎉🎉
සුදා ස්තූතියි ඔයාට ,මාලිමාව වෙනුවෙන් කරපු මෙහෙයට
චැනල් එක ආවට පසු නැවතත් වැඩ පටන් ගත්තට අපේ සුභ පැතුම්
ගැම්මක්.තමයි අපේ තරැන පරම්පරාව❤❤❤❤
ආඩම්බරයි තාරුන්‍ය ගැන අපි හැමෝම එකතුවෙලා ලස්සන රටක් හදමු ❤❤❤❤
මෙි,සියලුම ,දරැවන්ගේ,බලාපොරොත්තු ,ඉටුවෙිවා ,රට,අනුරට,මාලිමාවට,ජය
සුදාට හැමෝම ආදරෙන් සලකනව බලන්න කැමති හැමෝමත් මේ කොනට...
❤️❤️🇱🇰
එකෙන්ම අපි තරුනයො වශයෙන් අනුරට ❤️❤️😍😍
🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🤝✊👏🤝✊👏🤝✊👏🤝✊👏🤝✊👏
තරුණ දූ දරුවන්ගේ පැතුම් මල් පල ගැන්වේවා....!
අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට❤ ජයවේවා AKD❤❤❤❤
සුදා ජයවේවා නොසැලී ඉදිරියටම යන්න.. ජයවේවා සුදා ඔබට මේ කරන මාධ්‍ය මෙහෙවරට.. ජයවේවා සුදා එකෙන්ම අනුර ජනාධිපති 22 වෙනිදට සුබ නැකතින් දිව්රුම් දෙයි 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
ආදරෙයි ආදරෙයි ආදරෙයි රත්තරන් දරුවනේ ❤❤❤❤❤❤❤❤❤❤❤
රට අනුරට ❤️❤️❤️❤️දැන් සහතිකයි...
සුදා, පට්ටයි ඈ........... මරු ඈ...........❤️
සුදා ගේ team එක මේ පාර ගැහැපු මැච් එකට එකෙන්ම respect. ප්‍රධාන නාලිකා වල නොකරපු දෙයක් ඔබතුමා කරා. මිනිසුන්ගේ හද ගැස්ම කැරකෙන්නේ මොන පැත්තටද කියල අවිශ්වාසයෙන් හිටපු මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙන්න මේ program concept එක ගොඩක් බලපෑවා.. AKD ❤
සුදා කියන්නෙ මෝඩයෙක් වත් අවස්ථාවාදීයෙක් වත් නොවන බව ඔප්පු කලා 👍❤️
අනේ දරුවනේ 🥲🥲 ඇස් වලට කදුළු එනවා,, උබලගේ නමින් මේ රට හරිමගට ගතයුතුමයි,, AKD 🇱🇰❤️❤️
අනුර කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් දැන්නම් සුදාට පිං ජයවේවා සහෝදරයා මේ ගැම්මට
😂😂😂😂
මට හැටයි පුතේ
ඒ වුණාට කුළුඳුල් ඡන්දය දෙන දරුවෙක් ඉන්නවා.උබලාගේ ඡවය මාවත් තාරුණ්‍යයට ගෙනිච්චා.ස්තුතියි සුදා උබටත් .
👍👍👍
👌👌👌👌👌👌👌👌👌
❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
ඇන්ටිත් අපේ අම්මා වගේ..❤
අපිත් නුගේගොඩ රැලියේ කොටස්කාරයින්. හරිම සතුටුයි. අපේ එකම පැතුම මාලිමාවේ ජයග්‍රහණයි.
88/89
@@VENKDTරනිල් ප්‍රේමදාස භීෂණයුගයද? මතකයි හොදට
@@VENKDTThanks sajithge thaththai ranilui karapu ee amanushika ghathana wancha mathak karanawata
@@Pravi-hm7 උසි උසි
@@VENKDT 88,89 මොකක්ද බන් උනේ..😂
සුදා අන්තිම සතියෙ සුපිරියට දුන්නා
මාලිමාවට ජය ❤❤❤
මේ පාර තමයි තරුණයෝ සුපිරියටම ඇරගන්නෙ ලපානෝට කියල 😂
@@niroshanbandara2416ub nakiyek ne e nisa ub baya wenna epa😂😂
🐂🐂@@niroshanbandara2416
@@niroshanbandara2416 Paw n Ub, I pity u
SUDA IS A GREATEST PERSON.....MAY GOD ALLWAYS BLESS YOU
ඔයා කොහොම හරි වැඩේ ගොඩ දාගෙන ආවා ❤ මාලිමාවට මේ දෙන හයියට . ජය වේවා සුදා අයියා ❤👍
මෙයත් විස්වාස කල හැකි කෙනෙක් නෙවේ. 8:05 වචනෙට හරි තැන හිටගන්නවා කියලා කිව්වට සජියගේ උන්කරන කිසිම වැරද්දක් පේන්නේ නෑනේ ඔයාට. සජියගේ සංවිධායක කෙනෙක් කොල්ලෙකුට ගැවුවා පචකොල ගත්තෙ නෑ කියලා. ඒවා පේන්නෙ නැද්ද. මාලිමාවේ පැත්තෙන් එහෙම උනානනම් බලන්න තිබුනා. පඩයක්ගියත් නටන නැටිල්ල. සමහරවිට සජීඝෙන් අනාගත පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගන්න හිතාගෙන ඇති. ඒක නෙවේ රටට ඇත්තටම ආදරේ කියන්නෙ හැබැයි. මොන පැත්තෙ උනත් වැරද්ද දකින්න ඕන.
හරි තැන හිටගන්නවා 8:12 කියලා කිව්වට සජියගේ උන් කරන කිසිම වැරද්දක් පේන්නේ නෑනේ ඔයාට. සජියගේ සංවිධායක කෙනෙක් කොල්ලෙකුට ගැවුවා පචකොල ගත්තෙ නෑ කියලා. ඒවා පේන්නෙ නැද්ද. මාලිමාවේ පැත්තෙන් එහෙම උනානනම් බලන්න තිබුනා. සමහරවිට සජීඝෙන් අනාගත පෞද්ගලික ලාබ ප්‍රයෝජන ගන්න හිතාගෙන ඇති. ඒක නෙවේ රටට ඇත්තටම ආදරේ කියන්නෙ හැබැයි. මොන පැත්තෙ උනත් වැරද්ද දකින්න ඕන.
ආඩම්බරයි දුවේ පුතේ ඔයාලා ගැන. මාලිමාවට ජය වේවා...
මේ කලු ඇදගෙන ආපු අපේ කෙල්ලෝ කොල්ලො ටික නං මාර ගැම්මක් උනා ඊයෙ.නියමයි ආදරෙයි ❤️❤️❤️
Thnku
අනිවාර්යයෙන්ම ඔව්
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
76wasaraka pawul paalanaye saapaya nima karamu
Adambarayi tharuna Yan gena
💯 agree
❤
Yes yes
සුදන්ත , රට වෙනුවෙන් , රට ගොඩ ගැනීමට ජනතාව අතරට ගොස් කළ මෙහෙවරට හිස නමා ආචාර කරමී. මාලීමාවට ජය.👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි සුදා මහත්මයා පිටරටවල ඉන්න අපට ඇත්ත ඇති සැටියෙන් දකින්න සැලසීම ගැන ඔබ ගොඩක් හොද අවංක එඩිතර මධ්‍ය වේදියෙක් ඒ ගැන සතුටුයි ඔබේ දුර්වලකම පරුෂ වචන කීම එය ඔබට ගොඩක් අවාසි සහගත වෙයි අලුත් ආණ්ඩුවත් එක්කම ඔබත් අලුත් වෙයි කියලා හිතනවා මාලිමාවට ජයවේවා
සුදා ආදරෙයි මචන්... ජයවේවා සුභ නැකතට රට අනුරට ....
පොඩි දරුවනේ ඔබලාගේ පලමු චන්දය බුද්ධිමත් තීරණයක් අරගෙන තියෙන්නෙ. ඔබලාට ජයම වෙනවා ස්ථිරයි. මාලිමාවට ජය වේවා
හරි දේ අවංකව කරන මනුස්සයට කවුරුත් ආදරෙයි ❤️💐
මේක චන්දයක් නෙමෙයි මේ රටේ සාපය අවසන් කරන උතුම් දානමය ආණිසංස ලැබෙන මහා පුණ්‍යකර්මය ක් රටේ සියලු දෙනා මේ පිංකමට සහාභාගි වෙත්වා මාලිමාවට ජය වේවා
අර කොල්ලෝ කෙල්ලෝ ටිකගේ ගැම්ම.. ❤
හැබැයි අනුර බාරගන්නේ වැටිච්ච රටක්.. ලොකු බරක්.. "අපි" කියන වචනය හැමදාම ඔලුවේ තියගන්න.. පුලුවන් හැමදේකින්ම අපිත් ඉදිරිපත් වෙමු අනුර සහෝදරයා එක්ක අත්වැල් බැදගන්න.. රටම දිනන කාලයක් එන්නේ.. එ නිසා පොඩි පොඩි දේවල් අදහස් පවා වටිනා වෙනස්කමක් කල හැකි.. ඒ නිසා ඔය ගැම්මෙන්ම මේ රට ගොඩ ගන්න අනුර ජනාධිපතිට නෙමේ පළමු වතාවට කට ඇරලා අපේ සහෝදරයා කියලා බය නැතිව කියාගෙන එයාට උපරිම සහයෝගේ දෙමු මේ ගේම ගහන්න.. මොකද දැනටම පිරිසක් අරගලයකට ලැහැස්ති වෙමු කියගෙන කරන එකාට කරන්න දෙන්නේ නැති වෙන්න plan ගහනවා මොකද අනුර ආව ගමන් බඩු කියලා දන්න නිසා.. ඒක දවස් දෙක තුනෙන්ම පෙන්න ගනී කට්ටිය රෙදි නැතුව දුවන්න හදද්දී.. අපි ඇස් කන් ඇරං බලං ඉමු වෙන දේ.. ජය වේවා අපේ රටට.. ජය වේවා අනුර සහෝදරයාට. ✌️💪💪
පාටක් නෑ පක්ෂයක් නැ කියපු කොල්ලා තමයි නියම කොල්ලා ,තරුණයෝ නිර්පාක්ෂික යි❤❤❤මට 24 යි මමත් නිර්පාක්ෂික යි ,ප්‍රතිපත්තියට විතරයි ,ප්‍රතිපත්තිය කියපු විදියට කරන්න බැරිනම් ,මාරගෙන මැරිලා හරි එලවනවා එලවනවා ම තමයි ,අර කොල්ලට ආදරෙයි❤️❤️❤️
අනිවාර්යයෙන්ම!!
Aniwarenma genaweth api kare nattan elawanneth api❤
♥️♥️♥️
ඒක තමයි ,,,වෙන්න ඕන ,,,මට 46 අපි කරපු වැරදි උබල කරන්න එපා ,,,❤
Ubalata terei
මාරම ගැම්මක් මාරම සතුටක් දැනෙන්නේ🎉🎉🎉ජය වේවා මාලිමාට නියත ජනාධිපති අනුර සහෝදරයා❤❤❤
88/89
@@VENKDT අසුවට අසු නමේ මිනිස්සුන්ට මතකයි..හැබැයි අවුරුදු විසි හයක් පාලකයින් මාරුවෙන් මාරුවට හොරා කාලා දූසිත කරපු මේ රට මිනිසුන්ට අමතකයි ඡන්දෙ කාලෙට.
ඇත්තටම මේවා දකිද්දී මාර සතුටක් එන්නේ ජය වේවා 🙏🙏🙏🙏
අම්මා ගැම්ම තරුණ තරුණියන්ට ජය වේවා ඔයාලගේ පැතුම් ඉෂ්ට කරනවා අනුර මාමා ඒක අපිට ඉර හඳ වගේ විශ්වාසයි ආදරෙයි පරිස්සමින් ඉන්න 💖💖💖💖💖💖
නියමයි යකෝ ගැම්මක්ම තමයි ඇගේ ලේ නටනව ඔතන ඉන්න තිබුනනම් කියල හිතෙනව AKD ❤❤❤
මාරම ආඩම්බරයක් දැනෙන්නේ 👏🏻👏🏻👏🏻
මගේ මාතෘ භූමියට ඡයෙන් ඡයම වේවා🧭🧭🧭
දුවේ පුතේ උබලා ඔක්කොටොම බුදුසරනයි රාවණා අප්පච්චිගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා වේවා දරුවනේ.දකිද්දි ගොඩාක් සතුටුයි .ඔයාලගේ ප්රාර්ථනයන් එසේම ඉටුවේවා❤❤❤❤❤❤
සුදා චැනල් එක හරිනේ හරිම සතුටුයි ජයවෙිවා මාලිමාවට ජයවෙිවාසුදා මල්ලි ❤❤❤
17 අවුරුදු සාපය ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපය ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ....🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤
❤❤❤❤❤❤❤
Uthura dakuna kiyala bedayak naha bn.... Meka ape rata😊😊
❤❤
🧡🧡
අනුර දිනනවා එච්චරයි ❤❤❤❤❤❤22 හවස live එන්ඩ සුදා....
@@nimsararajapaksha1233 දැන් හොඳටම බැහැ වගේ ශ්‍රී ලංකා
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
ජය වේවා අනුර..22 අනුර වගේම සුදාවත් අපට බලන්න ඕන❤❤❤❤
අනිත් අයගේ වගේ රෙද්ද කඩාගෙන, බීගෙන නටන අය නෑනේ. උගත් මිනිස්සු මාලිමාවට .
ඔබතුමා හරියටම හරි ❤❤❤❤
❤❤❤
88/89ත් මාලිමාවෙ අමතක කරන්න එපා හොඳේ
@@VENKDT aurudu 76k neththata nethi una mathaka nedda? Ane palayan ban yanna
ඒක ඇත්ත
මාර ගැම්මක් එන්නේ කොල්ලො කෙල්ලනේ ඇස් වලට කදුලු එනවා මේ දීපු පොරොන්දු කඩ කරන්න එපා අනුර මැතිදුනී මේ මුලු රටම ඔබට බාරයි තරුන අපේ එකම බලාපොරොත්තුව ඔබම පමනයි
සුදා අයියා ඔයා පට්ට ගේමක් දුන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️💪💪💪🔥🔥🔥🔥🔥akd ජයවේවා
අම්මෝ ඒක නම් මාරම විදියට දැනුනා පුතේ ඔයාලට වරදින් නැහැ අනිවාර්යයෙන් අනුර සහෝදරයා ඔයාල වෙනුවෙන් වැඩ කරනවා ඒන නියතයි ඔබට ස්තූතියි ගුරැ මැතිඳුණි ..ස්තූතියි සුදත්ත අයියේ මේ සුන්දර දසුන් අප වෙත ගෙන ආ එකට
සුදා උඹත් රට ගොඩ ගන්න ලොකු කැප කිරීමක් කරා.thanks brow❤❤ මාලිමාවට ජය වේවා
අපේ දරුවනේ ඔබලා ගත් තිරනය අති විශිෂ්ටයි ඔබලාට ජයවේවා
Me කොල්ලො කෙල්ලෝ දිහා බලලා aswalata කඳුළු awe නැත්නම් pudumai ආදරෙයි mage daruwane ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
සිරාවටම@@markbrooks7496
me.tharuna.jawaya.dekkama.apitath.othan.inna.lebuna.nam.kiyala.hithenawa.jayawewa.oba.semata.oba.sema.harima.kena.thora.gena.thiyenne.obalage.palamu.chandaya.denna.jayawewa.daruwane
සුදා මහත්තයා මගේ ඇගම හිරිවැටේනවා අපේ පුතාගේ දුවලගේ ගැමිම දැක්කාම අහින්සක දරැවෝ
අපේ සුදාගේ චැනල් එක ඔය තියෙන්නේගින්දර වගේ සුදාන නියමයි හරිම සතුටුයි ඔබ කළ සේවය ඉතා අනර්ඝයිඒ වගේම ඔබගේ සමීක්ෂණ අවසන් ප්‍රතිඵලය ලැබෙන තුරු අපි බලාගෙන ඉන්නවා
🤣🤣🤣
ඒකනම් පට්ට ඇස් දෙකට කදුළු එනවා.උබලගෙ අනාගතයට ජය වේවා.රට අනුරට
ඇත්තටම කඳුලු ආවා
ඇත්තටම
දරුවනේ අද ඉන්න ඔයාලා හරිම බුද්ධිමත් පාටක් නැහැ පක්ෂයක් නැහැ බලන්නෙ ප්‍රතිපත්ති දෙස. ඒක කොච්චර බුද්ධිමත් තීරණයක්ද. ජය වේවා !
සුදා ඔයාගෙ විස්තර ප්‍රචාරය නියමෙට තිබුනා. ඔයා කරන මේ සේවය ඉතා විශිෂ්ඨයි .
සුදාගෙ ජන්දෙත් අනුරට කියලා අවසාන මොහෙතෙ හරි කියන්න අපි බලන් ඉන්නවා ❤️
Sajith ta
@@Heshanpramod-k2l😂😂
@@Heshanpramod-k2l
ලංකාව රජවරු හිටියා පස්සේ විධායක ජනාධිපතිලා හිටියා ඒත් ඉතිහාසයේ කිසිම තැනක පිස්සෙක් ඉදලා නම් නෑ තමයි 😁
ඒකත් කරලා බලන්න ඕන වගේ මට හිතේ 🤣
@@gayanludwick1616 ලපයා ගැනද කියන්නෙ ?
@@gayanludwick1616 anna kathawaa..😂
අනේ මගේ දරුවෝ හරි තැන හිටගෙන බුදුසරණයි මගේ පැටව්නේ ජයවේවා ජයවේවා ජයවේවා..❤❤❤❤❤❤❤
තරුණ පරපුරට යහපතක්ම වේවා යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි යන්න ඒකායන පැතුමයි බල පෙරළියෙන් පසු අනුර සහෝදරයා ගේ ජයග්රහණයෙන් පසූ ❤❤❤
ඔයාලාට ගොඩාක් ස්තුතියි දරුවනේ, නිවැරැදි දැක්ම ට
ඔයාලාට වරදින්නේ නැහැ කවදාවත්. මවුබිම රැක ගමු, .🕛🕛🕛🕛🌹🌹🌹🌹🌹
සුදා ඇවිත් ❤❤❤❤❤❤ජයවේවා AKD❤❤❤❤❤
Respect.. මේ සැරේ දිල බලමු ❤
මගෙත් පලවෙනි ජන්දේ මලිමාවට.. ජය වේවා 😍😍
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
@@markbrooks7496 අපේ ගෙදර සජිත් ගේ පාර්ශවිකයෙක් හිටියා.. අනුර සර් ගේ එක ජන රැළියක නිලන්ති මැඩම් රැස්වීම අමතන අවස්ථාවක් පෙන්නුවා.. ඒ පෙන්නලා 88/89 ඇත්ත කතාව අහන්න දුන්න.. එයත් දැන් මලිමාවට.. 😍ජයම වේවා මාලිමාවට..
ජයෙන් ජයම වේවා මාගේ ශ්‍රී ලංකා මාතාවට🇱🇰🇱🇰🇱🇰🧭
ජය වේවා සුදා අයියේ ඔයාටත් ඔයාගෙ කැපකිරීම් හැමදේටම 🙏 පිං දැන් ටිකක් විවේක ගන්න බුදු සරණයි ..
මාර ගැම්මක් අව ඒක බලද්දී❤️🧭🧭
සුදා අපි ගොඩක් ආදරෙයි. හදවතින්ම අපි මාලිමාවට.
@@nihalfernando1881 මමත්.හැම.වැඩසඩහනක්ම
මාර ගැම්මක් සුදා අයියේ අපි එකෙන්ම 🧭🧭🧭 අනුර දිසානායක මහතාට❤️❤️❤️
එකෙන්ම ආදරෙයි දරුවනේ අනුරට ජය රටට ජය අපි ඔබලා සියලුම දෙනාට ජය ❤❤❤❤❤❤❤
අම්මෝ විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා අපේ පොඩි දරුවන්ට මුලින්ම ආදරෙයි පුතේ ඔයාලට මාලිමාවට ජය සිකුරුයි අපිට වඩ දැනුමක් තියෙන්නේ මෙයාලට.සුදා මල්ලි ඔයාට thanks ආදරෙයි හැමෝටම ❤❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මාර ගැම්මක් කෙල්ලො කොල්ලො දකිද්දි ,,එ ගුරුවරයාට බොහොම පින් දරුවන්ව යහා මගට ගත්තට ,ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤Akd❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උතුරේ දකුණේ සදිසාවේ
රටේ පැතුම මේ මිනිසා වේ....
ජයවේවා සහෝදරයා ❤❤🧭🧭
88/89
හෙළයන්ව වට්ටන්න පරයන්ට ලේසිවෙන්නෑ. සුදා ඒක ඔප්පුකරා. බොක්කෙන්ම ❤❤❤
සුදා සහෝදරායටත් ..කුලුදුල් ඡන්ද දායක අපේ සොයුර සොයුරියන්ටත් අපේ ගෞරවය ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.මාලිමාවට ඡන්ද කෝටියක්.
අපි නැත්නම් මේ රට කරන්න බැහැ කියන මිත්‍යා පුර්වාදර්ශය, මේ එළබෙන 21 දිනට මාලිමාවට ඔබගේ වටිනා චන්දය ලබාදී, ඔබෙත්, රටෙත් අනාගතය සුරක්ෂිත කරගැනීමට බුද්දිමත් වන්න. මේ ඒගැන සිතීමට ඔබට උදාවන නිහඩ අවස්ථාව වියහැක. මාලිමාවට ජයවේවා.❤️❤️❤️❤️❤️❤️❤️
අපි බෙහෙවින්ම ස්තුතිය සුදත්ත මහතාට ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
සුදා මල්ලි ඔබ ගැන අඩමිබරයි සතුටුයි ජයවෙිවා
අපේ තරුන දරුවන්ට සිහින
සැබැවෙිවා අනාගතය දියුනු වෙිවා මටත් වයස 63 මෙිය බලා සතුටු කදුලු සලනවා
අනුරට ජයවෙිවා මාලිමාවට
ජයවෙිවා මාලිමාව සදාකල්
රැදේවා රැදේවා රැදේවා
❤❤❤🙏🙏🙏🌷🌷🚩🚩🚩🚩
Suda අංකල් ඔබට බොහොම ස්තූතියි ❤❤❤❤
අමිමෝ දැනෙන සතුටට කදුලු ආව. මේ තරුන, උගත්, බුද්ධිමත් දරුවන්ගෙ එකමුතුකම , ඒ අයගෙ තේරීම තියෙන ගැමිම මාරම මාරයි. ලස්සන රටක් අනිවාර්යයෙන්ම හැදෙනවා. කිසිම තැනක අනිත් අය වගේ මිනිස්සුන්ට බොන්න දීල, බේබද්දෝ හිටියෙ නෑ. හැමෝම මාරම විශ්වාසයකින්, ආදරෙන් ආපු අය. හරිම ලස්සනයි. නියත ඡය. ආඩමිබරයි .
🤣🤣🤣
ජයෙන් ජය !!❤️❤️💎💎
චැනල් එක ආයේ අපේ සුදා අයිතියට ආව... ජය වේවා. AKD එකට ජය වේවා..... ❤❤❤❤⏱️🤘🙏
88/89
සුදා අයියා සුපිරි gammk සුපිරි වැඩක් ඔය කරන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති ⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️⏱️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️
මේ ලක් පොළොව මත අරවින්දයක් සේ පිපෙන්න. අපේ ලක්මව ඒ අරවින්ද යෙන් සුවදදත් කරන්න .
අනුර ඔබට ජයවේවා !! විශ්වයේ සියලු ආශිර්වාදය ලැබී ඉතාම යහපත් ලෙස ඔබගේ වගකීම් කොටස මේ අහිංසක ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට හැකිවේවා !!❤❤❤❤
ජයවේවා !
මගේ මවුබිමට ජයවේවා ❤❤❤
විශ්ව මාතාව ගෙ ආශිර්වාදය ඔහුට ලැබේවා කියලා නිතරම parthana කරන්න 🙏🙏🙏
88/89
ජයවෙවා සුදු මහත්තයා සියලූම දෙනාට බුදුසරනයි අනූර කුමාර ජනාධිපති තුමාට බුදු සරණයි ජයවෙවා💮💮💮💮❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️❤️🙏❤️👍❤️🙏🙏♥️🙏❤️🙏🤲🙏❤️🙏🤲🙏🤲🙏🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏♥️♥️♥️🌹🌹
මේ අපේ පරපුර උරුම ය රැක ගන්න ඕන. දරුවන් සහ ගුරුතුමා ගොඩාක් හොද තිරණයක් අරන්. NPP ට ජය නියතයි.
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
නියත ජනපති අනුර කුමාර දිසානායක. ❤.මාලිමාවට ජයවේව
ජයවේවා ජයවේවා
සුදාටත් ටිකක් නිදහස් අදින් පස්සෙ..ලොකු සේවයක් කලා සුදා ඔයා..ජය වේවා...❤ මාලිමාවට ජය වේවා..❤🎉
මගේ පලවෙනි ඡන්දය මේපාර . අනුර මහත්තයාට . මාලිමාවට ජය. රට වෙනුවෙන් දෙයක් කරයි කියන බලාපොරොත්තුවෙන් දෙන්නේ. කිසිම පුද්ගලික වාසියක් අපට නැ. මේ රට හදන්න අපි එකතු වෙමු. 😍
හරි. සතුටුයි. තරුණ..දරුවෝ . රටේ තත්වය තෙරු ගෙන.. අනාගතය අනවශ්‍ය .තරුණ. ජවය ❤❤❤❤❤❤❤
ජයවේවා,,!
සාදය හමාරයි!
සැප්තැම්බර් 21
9 වන විධායක ජනපති AKD
සුදා අයියත් අනුර තරමටම ජනප්‍රිය වෙලා❤❤❤❤❤❤
ජයවෙවා.ඔබලාට.❤❤
සුදා අයියා 👍👍👍👍👍👍 සතුටුයි
ඔයාගේ උත්සහයන් වලටත් ස්තුතියි සුදත්ත මහතා♥️
ජය නියතයි. 🎉🎉
හරිම සතුටුයි
සුපිරි ❤️❤️❤️❤️❤️
අපේ මිනිස්සු සිතන සැනසීම ලැබේවා..🎉🎉🎉🎉
සුදා ස්තූතියි ඔයාට ,මාලිමාව වෙනුවෙන් කරපු මෙහෙයට
චැනල් එක ආවට පසු නැවතත් වැඩ පටන් ගත්තට අපේ සුභ පැතුම්
ගැම්මක්.තමයි අපේ තරැන පරම්පරාව❤❤❤❤
ආඩම්බරයි තාරුන්‍ය ගැන අපි හැමෝම එකතුවෙලා ලස්සන රටක් හදමු ❤❤❤❤
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
මෙි,සියලුම ,දරැවන්ගේ,බලාපොරොත්තු ,ඉටුවෙිවා ,රට,අනුරට,මාලිමාවට,ජය
අපේ තරුණ කාලේ අපිට මේ අවස්තාව තිබුනේ නැහැ , මිනිමරුවෙක් වූ රණසිංහ ප්‍රමදාස අපේ අනාගතය විනාශ කළා, ඔයාලගේ ශක්තිය අනුරට ලබා දෙන්න . අදින් පස්සේ දවස් 2ක් තිබෙනවා, අද ගෙදර යන්න හෙට ඉඳලා හැම කෙනාම 1 චන්දයක් වැඩි කරන්න, කතා කරන්න , යහළුවන්ට, නැන්දාට මාමාට , ආච්චි, සියට, පුංචි ට මිනිසුන්ට සත්‍ය කියා දෙන්න , මාලිමාවට කෝටියක් එකතු කරන්න , මේ සියලු දෙනාටම ලැබෙන අවසාන අවස්තාව
සුදාට හැමෝම ආදරෙන් සලකනව බලන්න කැමති හැමෝමත් මේ කොනට...
❤️❤️🇱🇰
එකෙන්ම අපි තරුනයො වශයෙන් අනුරට ❤️❤️😍😍
🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🤝✊👏🤝✊👏🤝✊👏🤝✊👏🤝✊👏
තරුණ දූ දරුවන්ගේ පැතුම් මල් පල ගැන්වේවා....!
අද මුලු රට එක මිටකට
සුබ නැකතට රට අනුරට❤ ජයවේවා AKD❤❤❤❤
සුදා ජයවේවා නොසැලී ඉදිරියටම යන්න.. ජයවේවා සුදා ඔබට මේ කරන මාධ්‍ය මෙහෙවරට.. ජයවේවා සුදා එකෙන්ම අනුර ජනාධිපති 22 වෙනිදට සුබ නැකතින් දිව්රුම් දෙයි 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
ආදරෙයි ආදරෙයි ආදරෙයි රත්තරන් දරුවනේ ❤❤❤❤❤❤❤❤❤❤❤
රට අනුරට ❤️❤️❤️❤️
දැන් සහතිකයි...