හන්තානට මායිම් වූ පේරාදෙණිය සරසවිය | Peradeniya University | Motivational Video 🤩😘💕

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 227

  • @gimhanisulochana6706
    @gimhanisulochana6706 Рік тому +131

    පේරාදෙණිය කැම්පස් එක දිහා බලන් පාඩම් කරේ... අද ඒ හීනෙ සැබෑ වෙලා... හිතා ගන්නත් බැ.. පේරා යන්න හීන දකින හැමෝටම ඒ හීනෙට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. 🙏😊❤️

  • @dividusathsara2782
    @dividusathsara2782 Рік тому +157

    තව මාස කීපයකින් පේරාදෙනි හීනය හීනයකට පමනක් සීමා නොවී එය සැබෑවැක්ම වේවී!❤️❤️❤️

    • @UnieWorld
      @UnieWorld  Рік тому +3

      😍

    • @yashanthabandara4680
      @yashanthabandara4680 Рік тому +3

      ​@@UnieWorld පේරාදෙණිය campus එකේ බරටම rag එක තියෙනවා නේද

    • @yashanthabandara4680
      @yashanthabandara4680 Рік тому +3

      ​@@UnieWorld ඇත්තටම ඇයි ඉතින් පේරාදෙණිය campus එකේ ඉන්න මානසික ලෙඩ්ඩු එහෙම අලුත් ළමයින්ට වද දෙන්නේ.

    • @dragonmovies3869
      @dragonmovies3869 Рік тому +3

      ​@@yashanthabandara4680 ub hema campus ekkt m oka kiynvne😂

    • @ddmpraveen3167
      @ddmpraveen3167 Рік тому +1

      @@yashanthabandara4680 science engineering wl adui den godkm..medicine n

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo Рік тому +46

    ඇයි මෙ සින්දුව මෙච්චර ම හදවතට දැනෙන්නෙ❤

  • @SarathRathnayaka-ic6lt
    @SarathRathnayaka-ic6lt 9 місяців тому +13

    ලබන වසරේ මේ වෙනකොට පේරාදෙණි මව් තුරුලේ රැදෙන්න ප්‍රාර්ථනා කරනවා...❤

  • @tharushikashehani8503
    @tharushikashehani8503 Рік тому +64

    මහන්සියක් stress එකක් දැනෙන හැමවෙලාවකම පේරාදෙණිය කියන්නෙ මට ලොකු motivation එකක්. මෙ දවස් 82 මන් මට පුලුවන් උපරිමෙක් කරලා අනිවාරෙන් පේරාදෙණියට එනවමයි . 🙏❤️

  • @kaveeshashenal8836
    @kaveeshashenal8836 Рік тому +47

    අවසානෙට ඒ හීනය හීනයක් නොවන බව මට මා ගැන තිබූ විස්වාසය ඔප්පු කරා ❤

  • @TharinduheshanVirarathna
    @TharinduheshanVirarathna Рік тому +26

    දිනක් එයි මේ හැම
    වීදියකම
    ඇවිදින්න
    ආසාවෙන් බලාඉන්නෙ
    හන්තාන සුලගේ
    දැවටී ආදරය විදින්නට
    සන්තාන සුසුම්
    මකා දමන
    හන්තාන සුලග විදිමින්
    සච්චන්ද්‍ර වල
    ලගදී ඇගේ දෑත ගෙන
    ආදරය විදින්නට
    දිනන්නට
    ජීවිතය
    කරන්නට ආදරය
    රොබරෝසියා මල්
    වැටුන මාවතේ
    ඇව්ද යන්න ඒක
    ලේ නහර රත් වන
    හීනහක්❤❤❤

  • @Tharu767
    @Tharu767 Рік тому +43

    තව අවුරුදු 2යි....😍❤️🌎 අනිවාරෙන්ම එනවා ඔයා ගාවට...❤️✨️

  • @PahanKumarathunga-xc4mc
    @PahanKumarathunga-xc4mc 7 місяців тому +17

    මගෙත් හීනයක් ♥️ තව මාස 5 කින් ඒ හීනෙට යන්න තියන කඩයිම මං පහු කරනවා . ඉතින් මන් අද මටම පොරොන්දු වෙනවා ඒ හීනය හීනයක් වෙන්න නොදී හැබෑවක් කරනවා කියලා ♥️

  • @kushanikaushalya661
    @kushanikaushalya661 Рік тому +17

    අනිවාරෙන්ම එනවාමයි ...🥺❤️ Dream Uni..🥺❤️🙏

  • @smartman4383
    @smartman4383 5 місяців тому +5

    මම පේරාදෙනි විෂ්ව විද්‍යාලයට යන හිනය හැබෑ වේවා❤❤❤❤❤❤❤

  • @kevinronald1867
    @kevinronald1867 Рік тому +22

    තව අවුරුදු දෙකයි. මම එනව ඕකට❤

  • @DisnaKumuduni-y8x
    @DisnaKumuduni-y8x 14 днів тому

    My dream university ❤ I love soo much peradeniya university ❤

  • @dilharanethmika1293
    @dilharanethmika1293 2 дні тому +1

    මගේ ලොකුම හීනේ ... කවදහරි ඒ එකම හීනේ හැබෑ කරගන්නවා❤️❤️

  • @nethmithakshila-g5n
    @nethmithakshila-g5n Рік тому +12

    ❤ my dream university😇😘

  • @TharushiUpeksha-xn7tn
    @TharushiUpeksha-xn7tn Рік тому +15

    තව අවුරුද්දයි තියෙන්නේ❤අනිවාර්යයෙන් ඔයා ගාවට එනවා❤

  • @champikapriyadharshana9957
    @champikapriyadharshana9957 10 місяців тому +9

    චම්පික ප්‍රියදර්ශන.රංගන ශිල්පියෙක්.මාව දන්න අය නම් දන්නවා ඇති.මේ සින්දුව දවසකට පාරක් හරි මං අහනවා. මුළු ලෝකයම නිශ්ශබ්ද වෙලාවට.පේරා කැම්පස් එක ඇත්තටම හීනෙකෙනුත් හීනයක්.ඒ හීනේ පාසල් කාලයේදී දැක්කේ නෑ.දකින්න තරම් වාසනාවක් මට තිබ්බේ නෑ.පාසල් කාලය මට ප්‍රේමයක්වත් තිබ්බේ නෑ.ලබන ආත්මෙක හරි ලංකාවේ ඉපදුනොත්.පළවෙනි හීනය පේරා කැම්පස් එකට යන්න. හොඳට ඉගෙන ගන්න හිතේ දුක අඳුනගත්ත සුන්දරියක් එක්ක.ඔය හැම නංගියෙක් මල්ලියෙක්ම. ඔය අක්කෙක් අයියෙක් ම විඳපු හන්තාන සුළඟ සමග. හිච් ගහ යට වාඩිවෙන්න.නිර්ලෝභීව කියන්නේ මේ වගේ ගීත තවත් ලක්ෂ ගණනින් පහළ වෙන්න ඕන.ජීවිතයේ අහිමි වෙච්ච ආදරණීය මඟුල් සක්වළ දැනුන් නැති අයට පිරිසිදුව විඳින්න.💚

    • @UnieWorld
      @UnieWorld  9 місяців тому +3

      ලබන ආත්මයක් ගැන හිතන්න එපා එච්චර ආස කරන හීනෙට යන්න ටිකක් පරක්කුයි ඒත් අපේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න වයසක් අදාළ නැහැ ❤ try කරන්න

    • @haraya.core.3103
      @haraya.core.3103 8 місяців тому

      පහුවෙච්ච ජීවිත කාලය අරන් එන්නේ කොහොමද.😢

  • @SamadhiUpeksha-q7y
    @SamadhiUpeksha-q7y Місяць тому +1

    මගේ හීනේ 🎀🌸

  • @TharushiNihara
    @TharushiNihara 6 місяців тому +4

    මාරම ආසවකින් ඉන්නෙ එන්න කොහොමහරි එනවා ❤❤❤❤

  • @uvindukaushalya1493
    @uvindukaushalya1493 Місяць тому +3

    මේක ඇහෙද්දි මහ පුරුදු ගතියක් දැනෙනවා 😢

  • @KrishnaDilhani-x8r
    @KrishnaDilhani-x8r 9 місяців тому +5

    මාත් හිතනවා මටත් පුලුවන් වෙයි කියල ❤❤❤❤ආදරෙයි පෙරාදෙනිය❤❤

  • @ruwankumara2604
    @ruwankumara2604 18 днів тому

    Aderei ahasa taram .....❤❤❤❤

  • @MathishaMathisha-xt1du
    @MathishaMathisha-xt1du Рік тому +3

    Oya balagana inna man mona gamak hari gahala enw oya lagata ❤❤❤❤

  • @PradeepaMadushani-ut6tq
    @PradeepaMadushani-ut6tq 16 днів тому

    මගේ හීනෙ අනිවාර්යයෙන් හැබෑවෙන්නම ඕනි දවසක ❤❤❤

  • @arundithathsara1773
    @arundithathsara1773 Рік тому +4

    තව අවුරුදු දෙකයි අනිවාර්යයෙන්ම එනවා....❤️❤️❤️

  • @surekachithrani6541
    @surekachithrani6541 Рік тому +6

    My university ❤️

    • @yashanthabandara4680
      @yashanthabandara4680 Рік тому

      පේරාදෙණිය campus එකේ බරටම rag එක තියෙනවා

  • @DilhaniEdhirimanna
    @DilhaniEdhirimanna 26 днів тому

    Pera enawamaiiii❤❤❤❤

  • @vicharaya9863
    @vicharaya9863 Рік тому +39

    තව සතියකින් ඒ හීනේ ඇත්තක් වෙනවා

  • @Janithrasanjana854
    @Janithrasanjana854 Рік тому +20

    මෙක දකිද්දි පපුව රිදෙනව ගොඩක්. මග ඇරුනු ලස්සන හිනයක්😢😢😢😢

  • @ImaRavishani
    @ImaRavishani Місяць тому

    මගේ පේරාදෙණී මාතාවනි අනිවාර්යයෙන්ම ඔබගේ තුරුලේ ඉගෙනගැනීමට වරම් ලබා පැමිණෙමි❤

  • @Puus-lj9gb
    @Puus-lj9gb 6 місяців тому

    Twa chuti kalayai e heeneta..
    Heenayak nemei mge jeewithe ❤️

  • @weerakoonnethumina
    @weerakoonnethumina 6 місяців тому

    This is my dream university

  • @MahirImana
    @MahirImana 23 дні тому

    My dream this

  • @SamudraPerera-gb4rs
    @SamudraPerera-gb4rs 5 місяців тому

    After 3 years ❤pera university✨️👩🏻‍🎓👩🏻‍⚕️

  • @heshan4904
    @heshan4904 Рік тому +2

    My mam ❤️

  • @MadhuMadhu-vx5gp
    @MadhuMadhu-vx5gp 2 місяці тому +1

    Kohomth oya mge pera. Mwth apuwm adren bala gnn💐🌼♥️

  • @nadeeshanidineshika1977
    @nadeeshanidineshika1977 11 місяців тому +2

    Aneeeee...perooo❤❤❤❤thun parak hari exm liyala man enwa oya lagata😍😍

  • @wathsalajayarathna4632
    @wathsalajayarathna4632 9 місяців тому

    Heartiest video and audio..♥️

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 9 місяців тому +1

    mage ekama hineeee😘

  • @chamindaviraj9908
    @chamindaviraj9908 5 місяців тому

    අනිවාර්යෙන්ම ඒ හීනෙට යවනවාමයි...❤

  • @chathurikadilani1526
    @chathurikadilani1526 Рік тому +2

    Dream

  • @a4paper767
    @a4paper767 11 місяців тому +1

    ඇත්තටම ඇඩෙනවා

  • @sw______modz
    @sw______modz Рік тому +9

    මුතුගල සර් දැක්කෙ කවුද 😁🔥

  • @thimanisanchala2256
    @thimanisanchala2256 Рік тому +1

    Dream ♥

  • @RasikaSurangani-y7v
    @RasikaSurangani-y7v 4 місяці тому

    Hamogema hina haba wennama oniii❤mage peradeni hineth haba wenna oni❤❤❤❤❤

  • @Gagi_WORLD_
    @Gagi_WORLD_ 6 місяців тому

    පේරා❤

  • @Happy20088
    @Happy20088 6 місяців тому +1

    Thwa 2i

  • @theershasathsidu6944
    @theershasathsidu6944 8 місяців тому +3

    අනිවරයෙන්ම මම ඔය හීනෙට යනවා ❤ සත්තමයි 👊❤

  • @PabasaraKaluarachchi-oy6cb
    @PabasaraKaluarachchi-oy6cb 11 місяців тому +1

    අනේ තව මාස දෙකයි වගේ තියෙන්නේ මං එනවා පේරා අම්මේ 🥰My home in this year ❤

  • @Vijitha-ed1hn
    @Vijitha-ed1hn 4 місяці тому

    Math enawamai aniwaryen ❤

  • @hamdanhamdan8136
    @hamdanhamdan8136 Рік тому +1

    My dream

  • @Shashini_194
    @Shashini_194 Рік тому +4

    • @yashanthabandara4680
      @yashanthabandara4680 Рік тому

      පේරාදෙණිය campus එකේ බරටම rag එක තියෙනවා

  • @achinis6217
    @achinis6217 Рік тому +3

    තව මාස දෙකයි ❤🥺

  • @sewwandigunathilaka-k9t
    @sewwandigunathilaka-k9t 3 місяці тому

    සැබෑ වූ මගේ සිහිනය ❤🥰🧑‍🎓

  • @Malee-s6h
    @Malee-s6h Рік тому +3

    Thawa awurudu 4n enawamai pera amme....❤❤

  • @sitharawijerathna5674
    @sitharawijerathna5674 Рік тому +2

    Aniwaren enawa mn ❤❤❤

  • @N.M.Perera
    @N.M.Perera 4 місяці тому +1

    My Target Peradeniya Medical Faculty ❤❤😊

  • @sandugi9408
    @sandugi9408 11 місяців тому

    Target 🥰

  • @UniDream807
    @UniDream807 4 місяці тому

    ඒ හීනේ හැබෑ වෙන්න තව මාස ටිකයි❤❤❤

  • @WWorkwithME
    @WWorkwithME Рік тому

    wow...

  • @daranidananjana
    @daranidananjana Рік тому +4

    තව එක අවුරුද්දයි🙂🙂❤❤❤

  • @Sithu_nim
    @Sithu_nim Рік тому +5

    2023 al බැජ් එකෙන් මටත් පේරා ශීට් එකක් තියෙනවා අනිවාර්යයෙන් ...
    💯♥️
    අනිවාර්යයෙන් එනවා

  • @N.M.Perera
    @N.M.Perera 4 місяці тому

    තව අවුරුද්ද යි තියෙන්නේ .❤❤
    අනිවාර්යයෙන්ම එනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ❤

  • @nimaljayasiri5384
    @nimaljayasiri5384 3 місяці тому

    Me song ekata adenawa😢😢😢

  • @SLNadee2074
    @SLNadee2074 2 місяці тому

    Only dream UOP FOM ❤

  • @LpkPremathilaka
    @LpkPremathilaka 7 місяців тому

    කට්ටක් කාලා අනිවාර්යයෙන්ම එනවාමයි

  • @shehaninethmi7827
    @shehaninethmi7827 11 місяців тому +3

    22al kre eth baru una 2nd shy kre na eth 24 al 2nd shy karanawa e pera nisamai ❤️🥺

    • @UnieWorld
      @UnieWorld  11 місяців тому +2

      Aniwaren karanna ❤

    • @shehaninethmi7827
      @shehaninethmi7827 11 місяців тому

      ​@@UnieWorldAne wayasa prashnayak wenawada mage 3rd shy aurudda wena nisa mama art karnne..😞🥺

    • @UnieWorld
      @UnieWorld  11 місяців тому +1

      @@shehaninethmi7827 kisima prashnayak ne,Art faculty walath 3rd shy aya innawa,eth oyage 2nd ekane

    • @shehaninethmi7827
      @shehaninethmi7827 11 місяців тому

      @@UnieWorld ow second shy eka ane godk pin ❤️🥺🙏mehem reply ekakin hri udw krna ekata godak aya inne manasin hari wattanna balagena wayasa yanawa kiyala

    • @UnieWorld
      @UnieWorld  11 місяців тому

      @@shehaninethmi7827 Thunweni aurudde AL karana lamekta karadara godak wedi lagama inna ayagen ewa ganan nogena hoda rank ekak danna.good luck 😍

  • @shayamalijayarathna5318
    @shayamalijayarathna5318 5 місяців тому +1

    Heena wenuwen wada karana gaman 🍀😇

  • @danithdulanjana5235
    @danithdulanjana5235 Рік тому

    Mage ekama balaporoththuwa peradeniye university ekata yana eka law peththen
    Mn thama inne 10 wasare eth mage hinaya eka ❤️❤️

  • @dinushashamali1939
    @dinushashamali1939 Рік тому +2

    Math pera campus select, kaglle distric rank 4

    • @UnieWorld
      @UnieWorld  Рік тому

      Congratulations ♥️♥️

  • @Sathruwani-gi3zg
    @Sathruwani-gi3zg Рік тому +3

    Oya gawata thawa awurudu 3 kanin mn enawa I LOVE PERA

    • @yashanthabandara4680
      @yashanthabandara4680 Рік тому

      පේරාදෙණිය campus එකේ බරටම rag එක තියෙනවා

  • @SahashriRuwanya
    @SahashriRuwanya Рік тому

    Thawama mama o/l man aniwaryenma okata enawa mata e Hinata Yanna puluwan aniwaryenma man hari asa heenayak oka ❤❤❤❤❤

  • @ThisharaDeshaniWijekoon
    @ThisharaDeshaniWijekoon 3 місяці тому

    Meka mage crush eka❤❤❤

  • @KumuduniPriyangika-hf9zj
    @KumuduniPriyangika-hf9zj 7 місяців тому

    Pera ynna matath wasanawa lebew❤

  • @Cherryv-1
    @Cherryv-1 9 місяців тому

    Mage lassanama saba unu heenayak

  • @RusandiNethmini
    @RusandiNethmini 8 місяців тому +1

    Math mage uparimayenma wada karala thawa awurudu 3, kin enawamay pera amme.❤

  • @MericullesFrozenVideos
    @MericullesFrozenVideos 2 місяці тому

    නවය වසරෙ ඉන්න මම
    කවද හරි ලෝගුවක් අදිනවමයි ❤🥹

  • @rochelleanjali
    @rochelleanjali 7 місяців тому +1

    ❤My Dream is you ❤

    • @UmeshRanshika
      @UmeshRanshika 7 місяців тому

      Also mee 🥰🥰

    • @rochelleanjali
      @rochelleanjali 5 днів тому

      @UmeshRanshika 😍

    • @rochelleanjali
      @rochelleanjali День тому

      @UmeshRanshika pera medical faculty mn aniwarenma enawa mage hineya mn haba keregannewa mata neurologist kenek wenna oone😍🥰

  • @maheshlakshan5871
    @maheshlakshan5871 Рік тому +5

    adaraneeya pera heenaya eththak wela dan

    • @UnieWorld
      @UnieWorld  Рік тому

      😎

    • @sasiachi8806
      @sasiachi8806 Рік тому

      අනෙ අයියෙ මගෙ ඊයෙ රිසාල්ට් ආවෙ මට කියන්නකො z එක කොච්චර විතර බලනව ද කියල . මගෙ 1.5218 ක් තියෙයි . රත්නපුර දිස්ත්‍රික්කෙ. Art kre

  • @dividusathsara2782
    @dividusathsara2782 Рік тому

    😍

  • @navodyadeumini369
    @navodyadeumini369 Рік тому +1

    ❤❤

    • @UnieWorld
      @UnieWorld  Рік тому

      😇

    • @yashanthabandara4680
      @yashanthabandara4680 Рік тому

      පේරාදෙණිය campus එකේ බරටම rag එක තියෙනවා

  • @umeshanethmi9305
    @umeshanethmi9305 Рік тому +2

    Mge Z ek 1.7149, district rank 135 , pera enna plwn weida 😢♥️ Arts stream

  • @MrKitty-ei7ho
    @MrKitty-ei7ho 8 місяців тому

    දවසක එනවමයි❤

  • @Pasindu0805
    @Pasindu0805 Рік тому

    🥺❤️

  • @Sandani-p7m
    @Sandani-p7m Рік тому +1

    Aurudu 4k wath yai 😢❤😊

  • @sasiachi8806
    @sasiachi8806 Рік тому +1

    අනෙ මට කියන්නකො පේරාදෙනියට ගන්නකොට z එක කොච්චර විතර බලනව ද කියල . මගෙ ඊයෙ රිසාල්ට් ආවෙ 🥺 1. 5218 තියෙයි .

  • @TharindiManisha-l8e
    @TharindiManisha-l8e 5 місяців тому

    Anivarren enava

  • @Studywithme1234-p7
    @Studywithme1234-p7 7 місяців тому +1

    Al වලට bio කරන්න science වලට A තියෙන්නම ඕනෙද
    .

    • @Adithyashyamal001
      @Adithyashyamal001 7 місяців тому +1

      නෑ. ගනිතයට s එකයි විද්‍යාවට c එකයි තිබ්බනම් ඇති. (තව sub 4ක් පාස් වෙලා)

    • @UnieWorld
      @UnieWorld  7 місяців тому +1

      නෑ C එකක් තිබුණාම ඇති ♥️

  • @milanthusitha
    @milanthusitha 10 місяців тому

    thawa awrudu 2i
    mn oya laga pera amma

  • @herathherath153
    @herathherath153 Рік тому

    Lagadima enwa pera👩‍🎓💖💖

  • @DilshanRathnayake-lr4sr
    @DilshanRathnayake-lr4sr 6 місяців тому

    පේරාදෙණිය කැම්පස් එකේ ආට් එක සින්හල මීඩියම් වලින් තියනවාද

    • @julampitiya-pc8pv
      @julampitiya-pc8pv 6 місяців тому

      කවදාවත් සිංහල මීඩියම් කරන්න එපා එතකොට ඒ උපාධිය වැඩක් නෑ අනිවාර්යයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න

  • @n.qwertyy_
    @n.qwertyy_ Рік тому +1

    Kauda me cover artist?

  • @AmeshaRathnayaka
    @AmeshaRathnayaka Рік тому

    Thava අවුරුදු 2i❤️

  • @Ishu2080
    @Ishu2080 6 місяців тому

    තව අඅව්දු දෙකහමාරක් තියෙනවා 🙂

  • @earlrunolfsson
    @earlrunolfsson Рік тому

    Promo_SM 😔

  • @VasanthsaMalani
    @VasanthsaMalani 8 місяців тому

    😮😂

  • @NilminiNilmini-l4y
    @NilminiNilmini-l4y Рік тому

    Meke thama rag eka denoda

  • @iroshadilrukshi2919
    @iroshadilrukshi2919 11 місяців тому

    Sebe una sihinayak

    • @UnieWorld
      @UnieWorld  11 місяців тому

      Congratulations ❤

  • @sahannethmina1036
    @sahannethmina1036 Рік тому +6

    My University ❤

  • @dusithalakshan-q7h
    @dusithalakshan-q7h Місяць тому

    ❤❤❤❤😊