Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ හීනෙ වෙනුවෙන් කැප වෙන අපි හැමොටම මෙ හන්තාන අඩවියේ වරම් දුර ඈතක නොවෙවා ! 🥺🤍📝
Thank u ❤
ඇග හිරි වැටිලා ගියා වීඩියෝ එක බලද්දි🥺✊❤ දන්න තේරෙන කාලේ ඉදන් දැකපු ආදරණීය ම සුන්දරම හීනය...💫❤ පේරා ඇවිත් degree එකක් ගන්න එක😍❤ ...ගිලිහුණු හීන බලාපොරොත්තු දහසක් අතරේ ගිලිහෙන්න නොදී රැක ගන්න වෙර දරන හීනය...❤ ....I don't know can I achieve this dream...🥺..ඒත් උදේ නැගිටින කොටත් රෑට නිදාගන්න යන කොටත් දවස පටන් ගන්න කොටත් ඉවර වෙන කොටත් මතක් වෙන්නෙම පේරාදෙණිය....🥺❤ ...මාව ජීවත් කරවන මගෙ හීනය....මං වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන් සැබෑ කරගත යුතුම හීනය...🎓 🍃 ....මං වගේ ම මේ හීනේ දකින දස දහස් සිත් වලට මේ හීනේ ට අනිවාරෙන් ම යන්න ලැබෙන්න ම ඕනි...🙏🌼ඒ වගේම අයියේ ගොඩාක් පින් මේ විදියට ලස්සන වීඩියෝ එකක් ගෙනාවට....උපාධි ප්‍රදානෝත්සවයක් මෙච්චරටම පැහැදිලිව දැක්කෙ අද තමා....අයියගෙත් සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....🎀🙏🎊බුදු සරණයි හැමෝටම සුබ පැතුම් 🎉සුබ ම සුබ අනාගතයක් වේවා...හැමෝගෙම හීන හැබෑ වේවා🙏🌼❤
මමත් ගියා මගේ පුතා ඉන්ජිනේරු උපාඩිය ගත්තු දවසේ මගේ ජීවිතයේ වැඩියෙන් ම සතුටූඋන දවස් දෙකෙන් එකක් අනික දුව රුහුන විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්ත දවස නිවුන් දරුවෝ පේරාදෙණිය රුහුන විශ්වවිද්‍යාලය න් මගේ දරුවෝ මගේ ලොකුම හීනය සැබෑ කල පිං බිමවල් දෙක
මේ හීනෙ වෙනුවෙන් කැපවෙන හැමකෙනෙක්ටම මේ හීනෙට යන්න වාසනාව ලැබෙන්න ඕනෙ
පළදින්න කලුලෝගුව...සරසවන්න ගෙල ලස්සන කරමාලයෙන් ..සිහිනයට තව අවුරුදු 3 යි...❤️ ආදරෙයි පේරාදෙණි මව්නි මගේ🥰
ඉක්මනින්ම පුලුවන් වෙයි ❤️
වීඩියෝවට දින 8යි, සම්පූර්ණයෙන් ම බලන්න පුළුවන් වුනේ දැන් තමයි. පේරාදෙණි ජීවිතයට මට අවුරුද්දයි. ජීවිතය වෙනස් වුනේ බලාගෙන ඉද්දි. ඉතිං ඒ මොනවත් නිසාම නෙවෙයි උපාධි සිහිනය නිසාමයි. ජීවිතය තරමක් මේ වන විට කාර්යය බහුල වුවත් මෙවැනි වීඩියෝවක් බලන කල හිතට දැනෙන්නේ මහත් සැනසීමක්.... ඔබට ස්තූතියි මා මිතුර. ජයෙන් ජයම පතමි. ❤️
Thank u mcn❤
දෙවනි පාරටත් බැලුවා..🥺❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. Exam එකට තව මාස 2 ක් වගේ තියෙන්නෙ .මේවා දකිද්දිත් වැඩ නොකර ඉන්නෙ කොහොමද අනේ..🥺❤️. 🥰 අවුරුදු ගානක හීනයක්..🥺❤️ මේක පිස්සුවක් .❤️❤️
මේ වගේ වීඩියෝ හම්බ වෙන්නේ හරිම කලාතුරකින් ..ඒ නිසා සබ්ස්ක්‍රයිප් කරලා❤ සප් එකක් දෙමු .,හැමෝම 🎉🎉🎉🎉
අනේ මගෙත් එකම හීනය..peradeniya engineering faculty ❤😇
මේකනම් ඇත්තටම සුරපුරයක් කියද්දි මටනම් පුදුමාකාර හැඟීමක් දැනෙන්නෙ ❤
අම්මයි අප්පච්චි එක්කන් ඔය දවසට එන්න කන කට්ට ..❤මාත් ඇතුලුව මේ හීනේට වැඩි ඈත නැති හැමෝට ම ඒ දවස ඉක්මනට ම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤🌸
හීනයක්💕❤️ සිතින් මා පෙම් කල තරම්..🍃🌼💕
මේ හීනෙට මං අාදරෙ තරම් මංවත් දන්නෙ නැ පේරා හීනය දකින හැමෝටම එ් හීනය සැබෑ වෙන දවස වැඩි අෑතක නොවේවා
Thank you ayya for this video 🥺❤️
It's a dream in my life ♥️ ....Super video , dilanka ayya 👍
Thank u nangi❤
Mage asama heene meka . Me vidio Eka baladdi Mage hadavatha kakiyavuva. Ithin me heene mama kohomahari Eshtakaragannava. Jayaveva hamotama.✍👍👩🎓👩🎓👩🎓🧑⚖😊🙏🌺
ලස්සන දවසක් අපිත් එනවා අනිවරෙන්ම ජය වේවා ඔකොමලාට😘😘😍😍👌👌👌👌👌
ඇසස්වලට කඳුළු ආවා...campus යන්න මාත් ආසයි 😔
Marama lassana marama vatina video ekak. Ewagema pattama motivation ekak. ❤
ගොඩක් ලස්සන වීඩියෝ එකක් 🥺❤️❤️
Woooow....amazing 🥺❤️❤️❤️
❤මගේ හීනේ..
දැක්ක ලස්ස්නම වීඩියෝ එක.
පේරාදෙණිය 🥺❤️
🥰
Great work love it ❤😍
Woww😍❤️
Aiye wde nm supiri🥺🥺thankyou so much♥️♥️
හරිම ලස්සනයි ❤️
Thanks ayye.peradeniyata tibba asawa tawath wadi una.dream uni. Pera medical faculty❤️❤️
Wow ♥️✨️
Thank u ayya❤
Nice one malli 💫♥️ Proud of you
Thank u akka❤
15:12 University of peradeniya is the biggest dream in my life 🥺❤
Hithin ma pem kala tharam 🙂❤️🔥
Fantasy dream එක අනිවාරෙන් ගේමක් ගහල එනවමයී 🥺💗
Ptta bn sira .ube vois eka gelapenw bn oya wedeta.supiri ❤✌
ස්තුතියි සහෝදරයා ❤️
🔥
❤️
My dream is university of Sri Jayawardene Pura 🥺♥️
අයියා කතා කරනවා අහගෙන ඉන්න ආසයි❤️ මාරම ආසාවක් දැනුනේ හීනෙට යන්න❤️😥
ස්තුතියි නංගි. හීනෙට යන්න උත්සාහ කරන්න ❤️
niyamai, thanx vedio ekata
මගේ වගේම ඔයාගෙත් පේර හීනේ හැබෑවෙන්න ඕනි.හදවතින්නම සුබ පැතුම් 🥰🌼🎓 2024 A/l 💪
Aniwaren❤️
එනවාමයි♥️♥️
Godaaaariyak thanks ayye.❤mmth yanavaaaamai
Thankyou gdkk..👍 ❤️pera🥺❤️
Thank u❤️
Best video aiya.☺️❤️
ලොකුම සතුට 🤗❤️🥺
❤️❤️
ආසම හීනයක්.🥺❤️
Supiri video ekk, thanq so much
❤️🌿💫
ලස්සන video ekak 😍❤️
Thank u ❤️
Supiri aiiye 🥺👉👈
Thank u nangi
Pera ❤️
Thank you aiyee 🥺❤
Thank you so much aiye.. thawath pera uni eka gana me wage videos karanna aiyee❤❤
Lasana video ekak sir Pera ❤️🥺
Pera mom❤❤❤❤❤❤
සුපිරි වැඩ ක් 🥰
ආදරණීය පේරාදෙණිය ❤
♥️🥺♥️✊
🥺❤️❤️🥰
Tnx aiya
🥺❤️❤️
🥺😍😍
Jeewithe dakapu sundarama heenayak ❤Dhan eka ishta vela pera amma thurule inna medical student kenek mn peradeniya kiyanne mathaka hangapu paradeesayak avith ma vidinna one ❤🥺💎Meka type karanneth hostel eke idan💫
හීන දිනවන්න ඕනෙ ❤️
What a heaven 🥺❤️✨️
💛😚✨🌻🥺
my one & only dream ...❤️😘🥰🥺
U can achieve it ❤️
mewanam heeena 🥹
හැබෑ කරගන්න පුළුවන් හීන ❤️
@@DAILYROUTEDAYVLOGS habaa karagena daraganna bari heena 🥺
😻😻
❤❤❤❤❤❤❤❤
කොහොම හරි යනවාමයි
🏅❤
Aiye bachelors ,masters ,PHd holders la hamotama genaral conversation ekenda degree eka hamba wenne
එනවමයි🥺
🥺❤️🍃👌
❤️❤️❤️👩🎓
lagadima enawa❤
🔥💪
😭🥺🥺🥺❤️❤️ pera
❤️✨
🌼😍❤☺
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
❤️👌
Oluwa ta mokakda wenawa🥺🥺❤pera❤❤❤❤❤
😍❤🥰
❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ gim eka athula pennannki😢
Komhri uthsha krnwa
🥰🥰🥰🥰♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Me hine jivath venne
🥺♥️
❤️❤️❤️
🎉❤
❤❤❤❤❤❤
😍😍😍
❤🥺
🥺❤❤
❤️🥺💖
🌝🕚
මේ හීනෙ වෙනුවෙන් කැප වෙන අපි හැමොටම මෙ හන්තාන අඩවියේ වරම් දුර ඈතක නොවෙවා ! 🥺🤍📝
Thank u ❤
ඇග හිරි වැටිලා ගියා වීඩියෝ එක බලද්දි🥺✊❤ දන්න තේරෙන කාලේ ඉදන් දැකපු ආදරණීය ම සුන්දරම හීනය...💫❤ පේරා ඇවිත් degree එකක් ගන්න එක😍❤ ...ගිලිහුණු හීන බලාපොරොත්තු දහසක් අතරේ ගිලිහෙන්න නොදී රැක ගන්න වෙර දරන හීනය...❤ ....I don't know can I achieve this dream...🥺..ඒත් උදේ නැගිටින කොටත් රෑට නිදාගන්න යන කොටත් දවස පටන් ගන්න කොටත් ඉවර වෙන කොටත් මතක් වෙන්නෙම පේරාදෙණිය....🥺❤ ...මාව ජීවත් කරවන මගෙ හීනය....මං වෙනුවෙන්,
අම්මා තාත්තා වෙනුවෙන් සැබෑ කරගත යුතුම හීනය...🎓 🍃 ....මං වගේ ම මේ හීනේ දකින දස දහස් සිත් වලට මේ හීනේ ට අනිවාරෙන් ම යන්න ලැබෙන්න ම ඕනි...🙏🌼
ඒ වගේම අයියේ ගොඩාක් පින් මේ විදියට ලස්සන වීඩියෝ එකක් ගෙනාවට....උපාධි ප්‍රදානෝත්සවයක් මෙච්චරටම පැහැදිලිව දැක්කෙ අද තමා....අයියගෙත් සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....🎀🙏🎊
බුදු සරණයි හැමෝටම සුබ පැතුම් 🎉සුබ ම සුබ අනාගතයක් වේවා...හැමෝගෙම හීන හැබෑ වේවා🙏🌼❤
මමත් ගියා මගේ පුතා ඉන්ජිනේරු උපාඩිය ගත්තු දවසේ මගේ ජීවිතයේ වැඩියෙන් ම සතුටූඋන දවස් දෙකෙන් එකක් අනික දුව රුහුන විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්ත දවස නිවුන් දරුවෝ පේරාදෙණිය රුහුන විශ්වවිද්‍යාලය න් මගේ දරුවෝ මගේ ලොකුම හීනය සැබෑ කල පිං බිමවල් දෙක
මේ හීනෙ වෙනුවෙන් කැපවෙන හැමකෙනෙක්ටම මේ හීනෙට යන්න වාසනාව ලැබෙන්න ඕනෙ
පළදින්න කලුලෝගුව...සරසවන්න ගෙල ලස්සන කරමාලයෙන් ..සිහිනයට තව අවුරුදු 3 යි...❤️ ආදරෙයි පේරාදෙණි මව්නි මගේ🥰
ඉක්මනින්ම පුලුවන් වෙයි ❤️
වීඩියෝවට දින 8යි, සම්පූර්ණයෙන් ම බලන්න පුළුවන් වුනේ දැන් තමයි. පේරාදෙණි ජීවිතයට මට අවුරුද්දයි. ජීවිතය වෙනස් වුනේ බලාගෙන ඉද්දි. ඉතිං ඒ මොනවත් නිසාම නෙවෙයි උපාධි සිහිනය නිසාමයි. ජීවිතය තරමක් මේ වන විට කාර්යය බහුල වුවත් මෙවැනි වීඩියෝවක් බලන කල හිතට දැනෙන්නේ මහත් සැනසීමක්.... ඔබට ස්තූතියි මා මිතුර. ජයෙන් ජයම පතමි. ❤️
Thank u mcn❤
දෙවනි පාරටත් බැලුවා..🥺❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. Exam එකට තව මාස 2 ක් වගේ තියෙන්නෙ .මේවා දකිද්දිත් වැඩ නොකර ඉන්නෙ කොහොමද අනේ..🥺❤️. 🥰 අවුරුදු ගානක හීනයක්..🥺❤️ මේක පිස්සුවක් .❤️❤️
මේ වගේ වීඩියෝ හම්බ වෙන්නේ හරිම කලාතුරකින් ..ඒ නිසා සබ්ස්ක්‍රයිප් කරලා❤ සප් එකක් දෙමු .,හැමෝම 🎉🎉🎉🎉
අනේ මගෙත් එකම හීනය..peradeniya engineering faculty ❤😇
මේකනම් ඇත්තටම සුරපුරයක් කියද්දි මටනම් පුදුමාකාර හැඟීමක් දැනෙන්නෙ ❤
අම්මයි අප්පච්චි එක්කන් ඔය දවසට එන්න කන කට්ට ..❤මාත් ඇතුලුව මේ හීනේට වැඩි ඈත නැති හැමෝට ම ඒ දවස ඉක්මනට ම එන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤🌸
හීනයක්💕❤️ සිතින් මා පෙම් කල තරම්..🍃🌼💕
Thank u ❤
මේ හීනෙට මං අාදරෙ තරම් මංවත් දන්නෙ නැ පේරා හීනය දකින හැමෝටම එ් හීනය සැබෑ වෙන දවස වැඩි අෑතක නොවේවා
Thank u ❤
Thank you ayya for this video 🥺❤️
Thank u ❤
It's a dream in my life ♥️ ....
Super video , dilanka ayya 👍
Thank u nangi❤
Mage asama heene meka . Me vidio Eka baladdi Mage hadavatha kakiyavuva. Ithin me heene mama kohomahari Eshtakaragannava. Jayaveva hamotama.✍👍👩🎓👩🎓👩🎓🧑⚖😊🙏🌺
ලස්සන දවසක් අපිත් එනවා අනිවරෙන්ම ජය වේවා ඔකොමලාට😘😘😍😍👌👌👌👌👌
ඇසස්වලට කඳුළු ආවා...campus යන්න මාත් ආසයි 😔
Marama lassana marama vatina video ekak. Ewagema pattama motivation ekak. ❤
ගොඩක් ලස්සන වීඩියෝ එකක් 🥺❤️❤️
Thank u ❤
Woooow....amazing 🥺❤️❤️❤️
Thank u ❤
❤මගේ හීනේ..
දැක්ක ලස්ස්නම වීඩියෝ එක.
පේරාදෙණිය 🥺❤️
🥰
Great work love it ❤😍
Thank u ❤
Woww😍❤️
Thank u ❤
Aiye wde nm supiri🥺🥺thankyou so much♥️♥️
Thank u ❤
හරිම ලස්සනයි ❤️
Thank u ❤
Thanks ayye.peradeniyata tibba asawa tawath wadi una.dream uni. Pera medical faculty❤️❤️
Wow ♥️✨️
Thank u ayya❤
Nice one malli 💫♥️ Proud of you
Thank u akka❤
15:12
University of peradeniya is the biggest dream in my life 🥺❤
Hithin ma pem kala tharam 🙂❤️🔥
🥰
Fantasy dream එක අනිවාරෙන් ගේමක් ගහල එනවමයී 🥺💗
Ptta bn sira .ube vois eka gelapenw bn oya wedeta.supiri ❤✌
ස්තුතියි සහෝදරයා ❤️
🔥
❤️
My dream is university of Sri Jayawardene Pura 🥺♥️
අයියා කතා කරනවා අහගෙන ඉන්න ආසයි❤️ මාරම ආසාවක් දැනුනේ හීනෙට යන්න❤️😥
ස්තුතියි නංගි. හීනෙට යන්න උත්සාහ කරන්න ❤️
niyamai, thanx vedio ekata
❤️
මගේ වගේම ඔයාගෙත් පේර හීනේ හැබෑවෙන්න ඕනි.හදවතින්නම සුබ පැතුම් 🥰🌼🎓 2024 A/l 💪
Aniwaren❤️
එනවාමයි♥️♥️
❤️
Godaaaariyak thanks ayye.❤mmth yanavaaaamai
Thankyou gdkk..👍 ❤️pera🥺❤️
❤️
❤️
Thank u❤️
Best video aiya.☺️❤️
ලොකුම සතුට 🤗❤️🥺
❤️❤️
Thank u ❤
ආසම හීනයක්.🥺❤️
Supiri video ekk, thanq so much
❤️🌿💫
Thank u ❤
ලස්සන video ekak 😍❤️
Thank u ❤️
Supiri aiiye 🥺👉👈
Thank u nangi
Pera ❤️
🥰
Thank you aiyee 🥺❤
Thank you so much aiye.. thawath pera uni eka gana me wage videos karanna aiyee❤❤
Lasana video ekak sir
Pera ❤️🥺
Thank u ❤
Pera mom❤❤❤❤❤❤
සුපිරි වැඩ ක් 🥰
❤️
ආදරණීය පේරාදෙණිය ❤
♥️🥺♥️✊
Thank u ❤
🥺❤️❤️🥰
Thank u ❤
Tnx aiya
❤️
🥺❤️❤️
Thank u ❤
🥺😍😍
Thank u ❤
Jeewithe dakapu sundarama heenayak ❤
Dhan eka ishta vela pera amma thurule inna medical student kenek mn peradeniya kiyanne mathaka hangapu paradeesayak avith ma vidinna one ❤🥺💎
Meka type karanneth hostel eke idan💫