Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියෙ ඔයා හැම දේම හොදින් කියලා දෙනව ඔයාට උතුරන්න හරි යන්න ඕන 👍👍👍👍👍👍
ඇල්බා කිලෝ එකක් තලන්න කුරුදු ගස් කීයක් විතර ඕනද සාමාන්‍යයෙන්,
🙏 thanks bro harema සරලව pehedeliva guru mushti nethuwa awankawama nodanna ayata thaman dannade kiya dena oba thumata waradenne kisedaka thanks budu saranai
හරිම පැහැදිලියි ස්තුති ඔබට
දෙසැම්බර් 31 සිට බලාගෙන ඉන්නවා අලුත් videos එනකල්. ඉස්තූතියි.ජය වේවාබුදු සරණයි💓💓💓💓💓
C4,5 ඇල්බා යනු කුමක්ද?
godaak dewal egena gaththa oyagen kurudu gena .Niyamai ayye.jaya wewa..
Niyama i mn hamadama wage balanawa .godak dewal igena gaththa.jayawewa
ස්තුතියි යාලුවා
බොහොම ස්තූතියි පැහැදිලි කිරීම් ගැන
Elba handi karana vidiya ikmanin danna mahathmaya.
කුරුදු තලන්න යොදා ගන්න උපකරණ ( ආයුද) වෙළෙඳපොළ තුලින් ගන්න පුලුවන්ද ?
මිනිස්සු ගල් ගසන්නේ ඵල ඇති රුකටයි.. ඔබ තුමාට ජය වේවා...✌✌✌✌✌
හැබැයි ඔය කියමන දාන්න ඕන හරි තැනට. සමහර වෙලාවට වැරදි කරන කට්ටියටත් ගල් වදිනවා. හොරුන්ට, බොරු කාරයින්ට, මැති ඇමති අයට වගේ.
@@sirilgamini2446 දාලා තියෙන්නේ හරිම තැනට තමා...☝ මෙතුමා හොරෙක්, බොරු කාරයෙක් හෝ මැති ඇමති කෙනෙක් නෙවෙයි.... 🙂☝
බුදුසරණයි .
අවුරුදු 1 මාස 6 පස්සෙ දාන්න ඕනි මොන පොහොරද
වාර පැල බකට් එකේම තියෙනකොට කොල කැඩුම උස යනවද
මට කුරැදු තලන විදිය පුරැදු වෙන්න ඕන කොහොමද සම්බන්ධ වෙන්නේ මහත්තයා
Man anuradhapura math iye gedra kurudu gahak thaluwa hodata thibba
C4 5 s.m kiyat gan ne aiye
Aiye mama cl gatta gatta answer karan neni oya busy athi eth fre time ekak kiyanna puluwan da aiya
පිහි ගන්නේ කොහෙන්ද
ua-cam.com/video/YoHtJunTRXA/v-deo.htmlsi=EMPWbzE2xqQKYhXs
Very useful
වීඩියෝ එක බලං ඉන්න විට මටත් අාසා හිතෙනවා කුරුදු තලන්න.විඩියෝ එක හොදයි.පැහැදිලි කිරීමත් හොදයි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
Niyamai 🙏
Good job.
Palala 2cm palal madata dana ewa cm kiyada
Diga adi kiyada
Pttala polla loku ekada,podi ekada wada hoda?tnq
Podi aka
තලපු කුරුදු කොපමන කාලයක් තියාගන්න පුලුවන්ද? ඒ ක්‍රම මොනවාද?
දවසට තනියෙන් ඇල්බා කිලො එකක් හදන්න පුලුවන්ද
මහන්සි උනොත් පුලුවන්
අවුරුද්දෙ ඕනෑම කාලයක කුරුදු තලන්න පුලුවන්ද ?
Oya supiriyatama pahadeliwa kiyla denwa
කුරැදු තලන උපකරණ මිලට ගන්න පුළුවන් කොහොමද..
මම ගිය ඉරිදා ගෙදර කෑමට ගහක් තලා ගත්තා ඔය පාරට මේ විදියට තලා ගන්නවා
Supiri aiye
ගස් පන්දුරු බදින විඩිය කිය දෙන්න පුලුවන්ද
Vidiyo okkma dala thiiyenne
ජය වේවා සහෝදරයා ❤️
අතු බෙදෙන එක වලක්වා ගන්න කියා දෙන්න
👍👍👍
🔥👍
Aiye oyage vidiyo aduwen danne mokada a
කුරුදු කපන විදියො වක් ගෙන්න
❤👉👈
Alba තලන එක පාඩුයි. කාලය ගත වෙනවා වැඩයි නිෂ්පාදනය අඩුයි. C4/5 3 600/= නම් Alba වලට 7 000/= වත් ලැබෙන්න ඕන එහෙම නැති නිසා C4/5 ලාබයි. දැන් මදින්න machine තීනවා ඔය දන්න්ඩ උල උල ඉන්න ඕන නෑ එකක් ගන්න. කුරුදු මිල වැඩිවෙනවා කිව්වා නේද කියපු විදිහට දැන් මිල 5 000/= ගිහිල්ලා තියෙන්න ඕනේ, තලන්න machine එකක් හදනවා කිව්වා නේද, කයිය තරමට වැඩ නෑ
Sl kiyanawada kement dapalla
හදලා පෙන්වන්නම් මැසින් එක
“Sl kiyanawada kement dapalla“ කියන දෙයක් කියව ගන්න පුළුවන් විදිහට දාපන්කෝ මොකක්ද මේකියල තින්නේ?
ඩොරලයේ අගය ඉහල නිසා කුරුදු මිල වැඩිවෙන්න ඔනේ තමා. ඒකට වග කිව යුතුත්තේ රජය විනා මෙතුමා නෙවෙයි 🙂☝.Alba තලන්න පෙන්වන්න කියනෙක අයට තමා ඔය වීඩියෝ එක... ඔබට අනවශ්‍ය නම් නොබලා ඉන්න එක තමා හොද..😁 මොකද මෙතුමා ගේ කයිය තරමටම වැඩත් කරලාම පෙන්නලා තියෙනවා. නිකන් කුහකයෙක් වෙන්න හදන්න එපා...
ගාමිනී ගඩොල් කපන වීඩියෝ එකක් වත් හදලා දාපං. දෙයක් කරන්නෙත් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ. මිනිස්සු මේදේවල් ඉගන ගන්නවට කුහක වෙන්න එපා. ඌට පොඩි හරි හයියක් වෙයං. තොපි නිසා තමයි ලංකාවට මෙහෙම උනේ. උබේ දරුවන්ට වත් කියලා දියං කුහක නොවී ජීවත් වෙන්න. උබලා තනි ගූ ගොඩවල් ඊයා🤮🤮🤮🤮
අයියෙ ඔයා හැම දේම හොදින් කියලා දෙනව ඔයාට උතුරන්න හරි යන්න ඕන 👍👍👍👍👍👍
ඇල්බා කිලෝ එකක් තලන්න කුරුදු ගස් කීයක් විතර ඕනද සාමාන්‍යයෙන්,
🙏 thanks bro harema සරලව pehedeliva guru mushti nethuwa awankawama nodanna ayata thaman dannade kiya dena oba thumata waradenne kisedaka thanks budu saranai
හරිම පැහැදිලියි ස්තුති ඔබට
දෙසැම්බර් 31 සිට බලාගෙන ඉන්නවා අලුත් videos එනකල්. ඉස්තූතියි.
ජය වේවා
බුදු සරණයි
💓💓💓💓💓