Thank you for the nice vlog. I cook go for walks takes care of the family do cleaning. I like to do creative things when I have the time. I enjoy watching your videos. All the Best.
Akke man oyage video balanna gatte lagadi. Godak asawen balanne . Mara rilex wenawa video beluwama. Thanks akkiyoo video genawata. Puluwan hemawelema video ekak aran enna api balan innawa akkiyoo love youuu❤❤❤❤❤
I watched your videos all of my free times today .... natural sounds and background musix also like a meditation it will really help to relax my mind I don't know how I can explain I felt I was live in a fairytale when I'm waching your videos just inspiring video serios like chapters in a story of a fairytale..... Wish to you have many more blessings from mother nature again 🍂🌺🍃
Thank you so much for your lovely comment! ♥️♥️♥️I'm thrilled to hear that my videos brought you such a peaceful and magical experience. Your support means the world to me.😊
හිත නිවන ජීවිතේ ලස්සන පෙන්වලා දෙන හිත නිදහස් කරන හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න පුළුවන් භාවනාවක් වගේ හැම තත්පරේම හිත වෙනම නිදහස් ලෝකෙකට ගෙනයන මන් දැක්ක එකම ලස්සනම චැනල් එක අක්කිගෙ චැනල් එක ගොඩක් ආදරෙයි අක්කි දිගටම ගොඩක් වීඩියෝ ඕනි ❤🥰
Harii nanga☺️ digatama videos gennamkoo..
Thank you so much oyage me lassana comment ekata . ♥️♥️♥️
මගේ ඉදිරි ජීවිතය සුන්දර කර ගන්න ඔයාගෙ මේ නිර්මානාත්මක , වටිනා සිතුවිලි , නිවුණු වටපිටාව එක්ක ගෙවන life එක ලොකු ආදර්ශයක් . ඔව් යමෙක් තුලින් ගත යුත්තක් ඇත්නම් දෙවරක් නොසිතා එය ගතයුතු බවයි මගේ මතය ❤
Anee thank you♥️♥️♥️
Oyage idiri jeewithaya Oya hithanna widiyatama lassana wenna kiyala man prarthana karanawa ♥️😊😊
ඔයාට හැමතිස්සෙම සතුටම ලැබෙන්න ඕනි ! අපේ මනසට මේ තරම් සැහැල්ලුවක් ගේනවට ❤
Aneee… adarei♥️😘😘
ජීවිතේ හරි ආසාවෙන් ගමනක් යන්න අක්කා ගොඩක් ලොකු motivation එකක්.. සමහර දේවල් දැක්කම තේරෙනවා සතුටින් ඉන්න මහ ලොකු දේවල් ඕන නෑ කියලා. ඒවා ඉගෙන ගන්න අක්කාගේ video බැලුවම තේරෙනවා.මනස ලස්සනට , පිළිවෙළට තියෙන හැම මොහොතක්ම හරිම ආදරණීයයි අක්කේ ඒවා ඉගෙන ගත්තේ ඔයාගෙන් 🌈️❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි ඔයාට 🩷🥰
Anee thank you oyage me lassana comment ekata. Godaak sathutui nanga♥️♥️♥️ adarei😊♥️
හිත නිවන ලස්සන තැනක් තමයි ඔයාගෙ මේ චැනල් එක ඒක නිකම්ම නිකම් චැනල් එකක් නම් නෙමේ ලස්සන සුරංගනා කතා පොතක තියන ලෝකයක් වගේ. 🌝 ලොකුම ලොකු සංකීර්ණ ලෝකෙක අපේ හිත නිවන්න දෙවියන් මවපු සුරංගනාවියක් ඔයා.🧚ඔයා දන්නවද අක්කි මෙහෙම මිනිස්සුන්ගේ හිත් නිවන්න හැමෝටම බැහැ.🌼❤️ ඔයාගෙ ලස්සන පිලිවෙල පුංචි ගෙදර ඔයාගේ චූටි බිස්නස් එක ඔයා ගෙවන සරල ලස්සන ජීවිතේ අපිත් එක්ක මෙහෙම බෙදාගන්නවට අපි ඔයාට හරිම ආදරෙයි. ❤ මහා ගොඩාක් මිනිස්සු ඔයා වටේට එකතු නොවුනත් ඔයා වටේට මේ එකතු වෙන මිනිස්සු ලස්සන හිත් තියන සරලබවට ආදරේ අය කියලනම් විශ්වාසයි. 💞ඉතින් ඔයාගෙ හැම වැඩක්ම ලස්සනට කරගෙන යන්න ලැබෙන්න කියල මං සුභ පතනවා අපේ minimalist සුරංගනාවිට💛🧚එහෙනම් ආදරෙයි අපි හැමදාමත් මේ මල මගෙන් ඔයාට 🌸
Aneee thank you so much oyage me lassana wachana tikata. Godak sathutui nanga. ♥️♥️♥️
Aththatama math hithanne math ekka mage channel eke inna okkoma Yaluwoo harima adaraniiya kattiya kiyala. Oyath harima adaraniiya kenek nanga. 😘
Oyageth hema wadakkama sarthaka wenna kiyala math prarthana karanawa. 😊😊 Adarei nanga♥️♥️♥️
@@Tharu_Sand❤
🌸🧚🏻♀️ සැනසීම ගෙනත් දෙන ලස්සන මායාකාරි 🧚🏻♀️🌸
♥️♥️♥️😘😘
I saw creative video and wonderful video in my life.and you have a creative idea akiyoooo
Thank you so much ♥️😘
මේ ටික දවසට මම නංගිගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා❤.පුදුම විදිහට mind relax වෙනවා වීඩියෝ වලින්.දැන් ඇබ්බැහි වෙලා මම නම්.ගොඩක් දේවල් තියෙනවා නංගිගෙ වීඩියෝ වලින් ලබා ගන්න.මම වගේම ගොඩක් අයගෙ හිත නිවන මේ වගේ වීඩියෝ ගේනවට ගොඩක් පින්.❤❤ ❤❤
Aneee oyage oya wachana tikata godak sthutui. Godak sathutui akka. ♥️♥️♥️♥️♥️♥️
Meditation ekak wage . hariima relaxing..❤❤
Anee thank you dr, oya wachana tikata♥️♥️😘😘
මගේ ජිවිතේ අද මම ගොඩක් මනසික බිද වැටුණු දවසක්. ගොඩක් අඩලා දුක් වෙලා ඉන්නකොට ඔයාගේ vedio එක මම දැක්කේ. හිත නිවෙන දෙයක් හොයන වෙලාවේ. Thank u nanga ❤
Thank you akka…mage video eka beluwata. ♥️♥️♥️
Ekmanatama oyage hitha niwenna kiyala man prarthana karanawa.. 😊
Oya godak strong kenek akka. Unu dewal hithan nethuwa Oya godak weda karanna patan ganna akka. Me welawa thamai oyata aye life eka aluthin patan ganna thiyena chance eka. Oyage okkoma dewal hari yawi 😊😊😊
@@Tharu_Sand Thank u soo much nanga. හරිම සතුටුයි.මිනිස්සු ඉන්නවා මේ ලෝකේ තාමත් අනෙක් කෙනාගේ දුක දැනෙන. මමත් වාසනාවන්තයි එහෙම අය මේ විදියට හරි ඇසුරට ලැබුණ එකට. අවුරුදු 7 පුරා හිතේ ඇවිලි ඇවිලි තිබුණ දුකක් ඊයේ ගොඩක් අමාරුවෙන් නිදහස් කර ගත්තා.... ඉස්සරහ හොද වෙයි කියලා විස්වාස කරනවා... නවතින්න බැහැ මේ ජිවිතේ ගොඩක් වටින එකක් නිසා...
♥️♥️♥️
හිතේ මොන ප්‍රශ්න තිබ්බත් අක්කිගේ වීඩියෝ බලද්දි ඒ ඔක්කොම අමතක වෙලා යනවා .❤️ ඇත්තටම අක්කි මාර දක්ශයි ❤️ අක්කි හිතන විදිය ,සංසුන්ව ගෙවෙන ජීවිතය , නිර්මාණාත්මක කම මම ඒ දේවල් වලට ගොඩක් ආසයි . සුරංගනා ලෝකෙන් ආපු සුරංගනාවියක් වගේ අක්කිගෙ විඩියෝ වල මොකක්ද මැජික් බලයක් තියෙනවා ❤😘 දන්නවාද අහම්බෙන් වගේ අද තමා මේ චැනල් එක හම්බුනේ . මුල් ටික බලද්දම subscribe කලා .එච්චරට ඒ විඩියෝ වලට පුළුවන් හිතට කතා කරන්න . අදම මන් ඔක්කොම video ,short බලලා ඉවර කලා ❤ දිගටම මේ වගේ අපේ හිතට කතා කරන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා. ඒ වගේම ලස්සන හිතක් තියෙන ,මැජික් අත් දෙකක් තියෙන මේ අක්කිගේ channel එක ඉක්මනින් හැමෝටම දැන ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘
Aneee adama videos serama balala ewara kalada? 😊. Thank you so much nanga. ♥️♥️♥️ adarei.😊😘
අනිවාර්යයෙන්ම ඉක්මනින් Q&Aඑකකුත් ඔනී
Ekmaninma gennam ♥️😊
අහම්බෙන් මුනගැහුනු channel එකක්. හිත නිවන භාවනාවක් වගේ.ඒ ලස්සන විදින ගමන් අපිටත් බලන්න ඉඩ හැදුවට ගොඩක් ස්තුති ❤..
Oyatath godak sthuthi mage videos balanwata.♥️♥️♥️
හරිම ලස්සනයි අක්කෙ, අහම්බෙන් මේ චැනල් එක හම්බුනේ මට, හිත නිවන භාවනාවක් වගේ, වෙලාව යනව දැනෙන්නෙවත් නෑ, හැමදාම video ආසාවෙන් බලනව අක්කා, ඔයාට තියෙන්නෙ පුදුම කලාත්මක හිතක්, අක්කගේ ඒ නිර්මාණාත්මක වැඩ වගේම අක්කගෙ හිතත් ගොඩක් හොඳ ඇති මොකද මං විශ්වාස කරන දෙයක් කලාවට ගොඩක් ආස හැමෝගෙම හිත් ලස්සනයි, අක්කගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මගේ අක්කියො, හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න... තව කෙනෙක්ගෙ හිතක් නිවන්න හැමෝටම බෑ අක්කි ඒකට අක්කිට ගොඩක් ස්තූතියි 😘❤
Anee thank you so much nanga. ♥️♥️♥️
Oyageth hama wadakma sarthaka wenna kiyala man prathana karanawa. 😊😊 love you ♥️♥️
හරිම ලස්සනයි ☘️🌼☘️🌼 හිත නිවෙන භාවනාවක් වගේ 🌿🌸🌿🌸
Thank you ♥️😘😘😘
හරිම ලස්සනයි.බලාගෙන ඉන්න ආසයි.👍
Thank you ♥️♥️♥️
මගේ ජීවිතේමට හම්බවුනු ලස්සනම චැනල් එකක් අක්කා මේක... මම අම්මාටත් පෙන්නුවා එයත් දැන් බලනව ඔයාගේ වීඩියෝස්. හිත නිවෙනවා අක්ක මේ වයිබ් එකට.. මම ජීවත් වෙන්න ආස විදිහට ඔයා ජීවත් වෙන්නේ ... ස්තූතී අක්කා මේ වගේ ලස්සන වීඩියෝස් අපිට දෙනවාට... ❤ආදරෙයි...
Aneee thank you so much nanga♥️♥️♥️ adarei 😊😘
ඔයා නම් හරිම ෂෝක් Girl කෙනෙක් ඔයාගේ මේ videos බලලා තමා මං මගේ හිත නිදහස් කරගන්නේ ඔයාට ගොඩාක් thnku මේ වගේ vlogs දානවට 💗🥺lv u drling🌻
Aneee thank you so much oyage me comment ekata. Love you dr ♥️♥️😘
Ane harima ලස්සනයි .....mahr යාලුවො හැමෝටම meka share කරනවා ....thank you....❤❤❤❤❤❤
Anee thank you darling. Adarei ♥️😘😘
අමුතුම vibe එකක් තියෙන්නෙ අක්කගේ videos වල. ❤ හිත නිවෙනවා අක්කේ 🥺 ඔයාට ගොඩක් thanks ❤
Oyatath thank you mage videos balanawata ♥️♥️♥️
අහම්බෙන් හම්බුන ලස්සන චැනල් එකක් .... ඔයාගේ නිර්මාන small බිස්නස් එක ගැනත් තව වීඩියෝ කරන්න ගොඩාක් වටිනවා
♥️♥️♥️
අනේ ඔයා නම් ජිවිතේ ලස්සනට විදින හරිම ලස්සන ගෑනු ළමයෙක් 🌻ඔයාගේ විඩීයෝ බලද්දී මනස සැහැල්ලු වෙනවා .ඔයාගේ ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤️💐
Thank you so much dr ♥️♥️♥️♥️
මට දැකපු ලස්සනම videos තීන ලස්සනම channel එක..♥️ මට stress release කරගන්න ඕනි උනාම මං කරන්න අක්කිගෙ videos බලන එක🧚♀️✨ හිත් ලස්සන මිනිස්සු වටේ තීන හැමදේමත් ලස්සනයි🌝 Live beautifully everyday akki🧚♀️♥️✨
Anee thank you ♥️♥️ godak sathutui stress release wenawanam mage me podi video ekakin. 😊😊😊
හරිම ලස්සනයි අක්කේ,හිත නිවෙන ලස්සනම ලස්සන විනාඩි කීපයක්,ගොඩාක් ස්තූතිය ඔයාට❤
Anee thank you nanga ♥️♥️♥️
💝අනේ හරිම cinematic and vintage calm එකක් තියෙනවා අක්කි ඔයාගේ videosවල ...love your type....stay safe & keep it up...❤❤😍😍
Thank you nanga♥️♥️♥️
ඔයා හරිම පිළිවෙළයි
Thank you ♥️
හරිම ලස්සනයි..... බුදු සරනයි ඔයාලට
Thank you ♥️😘 budu saranai oyatath🙏
හරිම ආසාවෙන් බලන්නෙ හැම vedio එකක්ම❤️😘
Thank you dr ♥️♥️♥️♥️
ඔයාගෙ video හරිම ලස්සනයි...බලන්න ගොඩක් ආස හිතෙනවා 😊😊හිත නිවන භාවනාවක් වගේ..
Thank you so much ♥️♥️♥️
හිතට දැනෙන වීඩියො ඔයාගෙ චැනල් එකෙ තියෙන්නෙ, ගොඩක් ආසාවෙන් බලන්නෙ මම තවත් ඉදිරියට ලස්සන වීඩියො ගෙන්න අක්කෙ.. ❤
Thank you dr ♥️♥️♥️
@@Tharu_Sand ♥️✨
අක්කි ඇත්තටම ඔයාගේ videos වලට mind relax වෙනවා. ඒ වගේම ඔයා හරිම creative කෙනෙක්. තවත් මේ වගේ ලස්සන videos ඉස්සරහට ඕනා.... 💕
Thank you so much nanga♥️♥️♥️. Aniwaryen, digatama videos genawa😊😊
හිත නිවෙන හීන ගෙනෙන සුරංගනාවි💝
Thank you so much ♥️♥️♥️
හැමදාම ලස්සන වීඩියෝ ගේන්න අක්කියෝ අද තමයි දැක්කේ දවසම ඔයාගෙ videos bluwa
Halii gennm😊 Thank you videos beluwata😘😘😘
අදත් වෙලාව යනව දැනුනෙ නෑ තරූ. හරිම ලස්සනයි ඔයාගෙ earings 😍😍😍.. හරිම දක්ෂ girl කෙනෙක්. ආදරෙයි 🥰🥰🥰🥰 බුදු සරණයි
Thank you aneee♥️☺️☺️
මන් මෙ ආවෙ කොච්චර අය කමෙන්ට් දාලද බලන්න..මන් බලපු දවසෙම දැම්ම් කමෙන්ට් එකක්..ඇත්තටම මෙහෙම හැමොම බලද්දි ලස්සනයි කියලා හරි කමෙන්ට් එකක් දැම්මනම් කොච්චර හොදද එයා අමාරුවෙන් හදන විඩියො එකට එක ගොඩක් ලොකු සතුටක්.ඇත්තටම කමෙන්ට් පිරිලා තියෙද්දි ගොඩක් සතුටුයි❤
♥️♥️♥️
හිත නිවෙන භාවනාවක් වගේ ඔයාගෙ videos තරු ❤️❤️
Anee thank you ♥️♥️♥️
හරිම ලස්සනයි හිත නිදහස් වෙනවා භාවනාවක් වගෙයි තව ඉස්සරහට ලස්සන vlogs ගේන්න 💗💗
Anee Thank you ♥️♥️♥️
ඔයා නම් අක්කි heaven එකෙන් ආපු ප්‍රින්සස් කෙනෙක් 🥺❤ හිත නිවන භාවනාවක් වගේ. මං ආසම විදියේ වයිබ් එකක ඔයා ජීවත් වෙන්නෙ. Such a luckiest girl in world ❤ Much love 🫶
Anee thank you ♥️♥️♥️
love you nanga😊😊😊
අහම්බෙන් අක්කගේ චැනල් එක හම්බුනේ. එදා ඉදන්ම අක්කගේ වීඩියෝස් වලට addict වෙලා අක්කේ. Aesthetic vibe එකට ඉස්සර ඉදන්ම හරි ආසයි. අක්කගේ වීඩියෝස් වලින් ඒ කැමැත්ත තවත් වැඩිවුනා.. Keep it up Akki.. 🥰❤️
Anee… thank you so much nanga ♥️♥️♥️
හිත නිවෙන හිතට දැනෙන තැනක නතර වෙන්න හිතෙනවා.ඒ වගේ තැනක්.❤
Anee thank you ♥️♥️♥️
හරි ම ලස්සන විඩියො එකක් අක්කෙ❤🎉
Thank you nanga♥️♥️♥️
අහම්බෙන් දැක්කේ චැනල් එක ඒ වීඩියෝ වලට ආස වෙලා වෙලා වගේ අපි දැන් බලනවා ❤❤❤❤❤
Anee… godak sathutui. Thank you so much mage videos balanawata♥️♥️♥️
ලස්සනයි akki .😍😍 මට දැනෙන්නේ මන් සුරන්ගනා කතාවක් කියෙව්වා වගේ කියල .මාර ලස්සනයි අක්කී 🥺😍😍 හිත වෙනම ලෝකයකට ගියා වගේ 😍😍🍂🌹
Aneee thank you nanga.♥️♥️♥️
හිත නිවෙනවා ඔයාගේ video බලද්දී ..... One of my favorite youtube channel❤😮
Thank you so much ♥️♥️♥️
ඇත්තටම මගේ හිත නිවාගන්න මම බලන චැනල් එකක් මේ. සමහර වෙලාවට එකම වීඩියෝ එක දෙතුන් පාර බලනවා. ඒ තරමටම ඒකට සමවැදෙනවා නංගියෝ. Good luck . ❤
Anee thank you akka mage videos balanawata 😊♥️♥️
ඔයාගේ videos මට අහම්බෙන් හම්බවුනේ.එදා ඉදන් හරි අසාවෙන් ඔයාගේ videos බලනවා.ඔයා හරිම creative .keep it up nanga ❤❤
Ane…. Thank you so much ♥️♥️
වැහිබර හවසක
කෝපි කෝප්පයක රස බලමින් උන්නු මට
අහම්බෙන් හම්බ වුණ මම කැමතිම vibe එකේ යූටියුබ් channel එකක්.
මේ ලෝකෙ කොච්චර නම් ලස්සනද❤
සරල දේකින් මහ ගොඩක් සතුටු වෙන්න පුළුවන් .....
❤❤❤❤
ආදරණීය ඔයාට ගොඩක් ස්තූතියි❤
මේ හිත නිවන vlogs අපිත් එක්ක බෙදා ගන්නවට❤
Thank you so much me lassana comment ekata ♥️♥️♥️
හරිම ලස්සනයි අක්කී මාත් ඔයා වගේ වෙන්න ට්‍රයි කරන ගමන් ඉන්නෙ. ඔයාගෙ වීඩියෝ බලද්දී හිත පුදුම විදියට නිදහස් වෙනවා. තෑන්ක්ස් අපිව සතුටු කරනවට. ආදරෙයි ♥️
Aneee thank you darling. ♥️♥️♥️ godak adarei ♥️
හැමදාම බැලුවෙමි
නිවාගෙන හිත
හදවතින් වැළදගෙන
ඔබෙ ආත්මය
රකීවා හැමදාම
ඔබේ රන් අත
බාරදෙමි දෙවිදුන්ට
ඔබේ මුදු හිත…❤❤
Aneee ♥️♥️♥️♥️♥️♥️
ඔයා වගෙ හිත නිවන භාවනාවක් කොහෙද.❤️🥺🥺 අක්කියෝ....❤️මන් පුදුම තරම් ආසයි ඔයාගෙ මේ නිර්මාණ වලට...මන් හරිම ආසාවෙන් බලන් ඉන්න..මට එ නිර්මාන කරන්න තියෙන ආසාව තව වැඩි උනා...ඔයාට ගොඩාක් ස්තූතියි අක්කි❤️😘..දිගටම කරන් යන්න අක්කිට මගෙන් සුභ පැතුම්..ආදරෙයී ❤️😘
Anee thank you nanga.♥️♥️♥️Oyageth serama wada katayuthu sarthaka wenna kiyala prarthana karanawa♥️♥️😊😊😊😘 love you nanga ♥️
ආසම vibe එකක්.. 🥹 ඒ වගේ lifestyle එකකට හරිම ආසයි.. calming 🤍.. ලොකු වෙලා akki වගේ ඉන්න ආසයි♥
Aneee thank you…♥️♥️♥️
Man wage neme Matath wada hodata inna nangaa.. 😊😊
අනේහ් ඔයාගේ ගෙදර හරිම අාදරණීයයි.මම අාසාවෙන් බැලුවා.තවත් මේ වගේ වීඩීයෝස් ගෙන්න.❤❤❤❤
Harii.. thawa videos gennam ♥️♥️♥️😘
Thank you for your calm & beautiful videos ❤
Thank you ♥️♥️♥️
හරිම ලස්සනයි අක්කි ඔයාගෙ videos❤❤
Thank you so much ♥️♥️♥️
Harima lassanai akke oyage vedios ❤️❤️ මන් ආසම විදිහෙ පරිසරයක් සහ ජීවන රටාවක් ඔයාට තියෙන්නෙ අක්කේ . මන් හරි ආසාවෙන් බලන්නෙ ඔයාගෙ vedios ❤️
Thank you so much nanga mage videos balanawata♥️♥️♥️
අනේ අදත් වීඩියෝ එක හරි ලස්සනයි... Dry flowers වලින් හදපු මග් ඒක හරිම ලස්සනයි... හැමදාම මෙහෙම ටිකක් දිග වීඩියෝ දාන්න. හරිම calming ❤❤
Harii…. diga videos gennm dr. ☺️Thank you mage videos balanawata.
මේ තරම් ලස්සන අදහස් ඔයාට කොහෙන්ද තරූ❤❤❤ හිත නිවන බාවනාවක් ඔයා 😘😘😘💞💞💞
Anee thank you ♥️♥️♥️
Dear Tharu❤
ඔයාගෙ vlogs බලද්දි ගොඩක් relax වෙනවා මනස..
මං ගත කරන්න කැමති මේ වගේ life style එකක් අනාගතේ දී..🌺
ඔයාගේ නිදහස් life එකට සුභ පතනවා..🌼🌱
Anee thank you Nethmi♥️♥️♥️. Oyatath ikmanata Oya Asa widiye life style ekak Lebena kiyala man wish karanawa 😊😘
Beautiful Calming video as always❤
Thank you ♥️♥️♥️
Harima Lassani Nangi. ❤️❤️
Thank you 😘♥️
😊😊😊😊 සුන්දරයි පුතේ⭐️🌝⭐️🌝
♥️♥️♥️
Hi akki oyage vedioes harima lassanai ❤ harima calm and relaxing❤🌸 keep this up ✨🍁
Thank you so much nanga♥️♥️♥️
Stress relief කරගන්න motivation ekak ගන්න ඔයාගේ වීඩියෝ බැලුවම ඇති girly❤ keep up the good work ❤️🍁🍀🌸
Anee thank you so much♥️♥️♥️ godaaak sathui stress relief wenawa nam 😊😊😊
Beautiful vlog ekk akka harima lassani ❤❤
Thank you so much ♥️♥️♥️
Very creative, lovely
Thank you ♥️😘😘😘
Mind relaxing ❤
Thanks for sharing these type of vedios.I really like it❤❤
Thank you so much ♥️♥️♥️
Thank you for the nice vlog. I cook go for walks takes care of the family do cleaning. I like to do creative things when I have the time. I enjoy watching your videos. All the Best.
Sounds great! Thank you for your comment ♥️♥️♥️
Meke udata pahalata yaddi ahamben wage ara cute banis 🐻 dakala thama oyage video balanna gaththe akke, me videos balan iddi harima nidahasak dannewa,😊 padam karana asse stress adu karaganna balanawa, ekak baluwama anik videos okkoma balanna hithay,😁 harima lassanay akke oyage arts wada, 🥰
Anee Thank you darling ♥️😘
Padam weda tikath hodata Kara ganna😊😊
මම ආස ම ඔයා cook කරනව බලන්න 😘😘🩵🩵
ඔයා මොන දේ කළත් ඒකෙන් අපේ හිත් නිවනවා...
ඔයාට ජය පතනවා..😊
Anee thank you ♥️♥️😊😘
Dear ඇත්තටම කිව්වොත් මාරම අමුතු feeling එකක් එන්නේ ඔයාගේ videos බලද්දී ❤ videos වල තියෙන ඒ sounds මනසට හරිම relaxing 🥺 Stress වලින් පිරිච්ච හිත් වලට ඔයාගේ මේ creative videos ගොඩක් helpful dear ❤ඔයාගේ වීඩියෝ වගේම ඔයත් හරිම ලස්සන ගෑනු ළමයෙක් 🥰 ඔයාට ස්තූතියි මේ වගේ ලස්සන videos අපිට ගේනවට 🫂❤
මම සමහරක් videos වල recipes try Kara there are amazing 😍
Aneee thank you so much ♥️♥️♥️
Godak sathutui😊😊😊 love you darling ♥️
අක්කගෙ වීඩියෝස් hari ලස්සනයි.easthetic mn asama widiya eka hamdema සාර්ථක වෙන්න කියල wish කරනවා ආදරෙයි ❤ 😘🥰🧚♀️💜️
Thank you so much darling ♥️♥️♥️
Harima lassanai nanga.. oya nam maarama creative. Kiuwath wage hitha niwenawa oyage videos baladdi. Oya polimer clay walin jewelleries hadanawada. Hari lassanai oyage earings. Me mage second comment eka. Man oyage videos dekke dawas deka thunakata kalin. Thanks hithata saneepa videos daanawata. Oya koheda inne.❤❤
Anee Thank you so much♥️😘
Ow man earrings hadanawa akka😊
After coming home from the office, continuously watched 02 videos. V much interesting vlog and marched with my vibe also. Thanks nanga.
Thank you so much ♥️😘
Hi අක්කි.බලාගෙන ඉදියේ ඔයාගෙන් වීඩියෝ එකක් එනකල්.මාරම ලස්සනයි අනේ ඔයාගේ වීඩියෝස්.දිගටම මේ vibe එකේම videos කරන්න.ආදරෙයි tharu akki.lysm.keep it up!!❤😊
Thank you so much nanga♥️♥️♥️ digatama videos gennm😊😘
I accidentally came across a vlog when I was walking up and down.. I am now addicted to it..✨️❤️
Wow, thank you so much ♥️♥️
Oonema welwaka ahmben ada dekka chnnel ekk❤❤❤❤❤ hithin watila inn welwaka ksima dub ekk nathuwa uthath hitha...kisima motivation speeches nthuwa unath hitha hedicha dwsak ada ❤❤
Aneee godak sathutui hitha heduna kiyana wachana tikata. Thank you so much mage videos balanawata ♥️♥️♥️♥️
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි ❤❤ අක්කි ඔයා ශෝක්
Thank you.♥️♥️♥️
Beautiful calming video
Love it ❤
Thank you ♥️😘
Oyage videos okkoma godak lassanai akki. Hitha niwenwa oyage videos baladdi. Keep it up akki ❤️✨️
Thank you nanga ♥️♥️♥️♥️
Hamadama wage adat lassenai akki vlog eka akki vlog ekak danakan man balan enne godak lassenai ❤
Thank you so much math ekka digatama innawata ♥️♥️♥️
Wow harima lassanai oyage videos ewata mara widiyata abbahi wela thoyenne, math gathakaranna asama life style ekk ❤️❤️❤️
Anee thank you so much darling ♥️♥️♥️
Relaxing video thank you ❤
Thank you so much ♥️
Marama lassanai akki vlog eka...❤️❤️ hithata පුදුමාකාර sanasimak danene....godak sthuthi akki ...❤❤❤ akkige vlogs vala hamadamath apita jivitheta igena gana deval thiyanava...e hamadetamath godak thank u...❤ hamadama sathutin , parisamen inna akka...❤❤ budu saranai ....good luck....❤❤my fav blogger....❤😢😢 love u...❤❤❤
Hemadama dana comment walata oyata goda…k sthuthi nanga. ♥️♥️♥️Aththatama me comments kiyawanakota mata godak sathutui. Digatama math ekka ennawata oyatath godak sthutui. Godak adarei ☺️♥️♥️ budu saranai!!!
@@Tharu_Sand godak aderi akki...thank you oya nihathamani kamata...❤️❤️❤️
♥️♥️♥️
Akki please katha krn videos dnnko❤😊 nice vlog
👍
හරිම ලස්සනයි අක්කි . Stress වෙලා ඉන්න හැම මොහොතකම බලන්න තෝරගත්ත you tube චැනල් එකක් මේ චැනල් එක . All the best akki ❤💫 B.S.
Thank you aneee ♥️♥️♥️
Mind relaxing video❤ thank you soo much for these amazing videos akki ❤
Thank you so much ♥️♥️♥️
Akke oyage voice ekak dannako vedio ekata thawa lassanai ethakota.
Hithe prashna godak thiyeddi beluwe,eth oyage vedio eka nisa loku nidahasak denuna.❤
Anee thank you ♥️♥️♥️
Voice karanna idea ekak nam ne nanga. Balamuko issarahata. 😊
Lassanai akke 🤩🌹😍
Thank you darling ♥️♥️♥️
Akke man oyage video balanna gatte lagadi. Godak asawen balanne . Mara rilex wenawa video beluwama. Thanks akkiyoo video genawata. Puluwan hemawelema video ekak aran enna api balan innawa akkiyoo love youuu❤❤❤❤❤
Anee thank you nanga mage videos balanawata. Man ekamaninma videos gennmko.. 😊 love you nanga♥️♥️♥️
ඇත්තටම හරිම relaxing .. පිටරට මේ වගේ චැනල් ගොඩක් දැකල් තියෙනවා .. ලංකාවෙ කෙනෙක් කරනව දැක්කමයි.. හරිම ශෝක්❤...
ඔයා හරි දක්ශ ගෑනු ලමයෙක් අක්කේ .❤
Anee thank you nangaa♥️♥️♥️
@@Tharu_Sand ❤️
It's like a relaxing video ❤
Thank you ♥️😊
ඔයා නම් ඇත්තටම බාවනාවක් වගේ... හිත නිවෙනවා ❤❤❤❤
Thank you ane ♥️♥️♥️
හැමදාම වගේ ලස්සනයි❤
Thank you darling ♥️♥️♥️
Jeewath wenawa kiyala danenna oya jeewath wenawa patiyooo... Math try karanne oyagen ganna puluwan hamadema mage jeewitayata ekatu karagena lassana sundara jeewitayak vindinna
Aneee godak sathutui darling ♥️♥️♥️
Thank you so much mage videos balanawata. 😊😊
Ada thamai mulinma oyge video ekk dakke.. hitha kalabala welawaka mn sahalluwen balan hitiya..🤗
Anee thank you ♥️♥️♥️
අමුතුම vibe එකක් ❤
Thank you ♥️♥️♥️
Clam vibe♥️mageth dreamy life style eka...මාත් ආසම ඉස්සර ඉදන් මේ වගේ craft දේවල් හදන්න...you tube videos balala after o/l කරෙ මන් මේ වගේ වැඩමයි මට මතක් වෙනවා..♥️keep it up akkaa..love you♥️
Thank you nanga♥️♥️♥️
Ayeth free welawak hada gena me wage wada karanna patan ganna nanga. Mind eka relax wei godakma. Love you 😘😊😊😊
I watched your videos all of my free times today .... natural sounds and background musix also like a meditation it will really help to relax my mind I don't know how I can explain I felt I was live in a fairytale when I'm waching your videos just inspiring video serios like chapters in a story of a fairytale..... Wish to you have many more blessings from mother nature again 🍂🌺🍃
Thank you so much for your lovely comment! ♥️♥️♥️I'm thrilled to hear that my videos brought you such a peaceful and magical experience. Your support means the world to me.😊
Nice video ❤😊
Thank you ♥️😘
Hi tharu...oyage godaak vdos balanawa.apita meal prep vdeo ekak denna puliwandaa ❤
Anee thank you ♥️😘
Man next videos walin genna try karannm. 😊😊