බැරි බර කරේ තියන් Bari Bara Kare Thiyan Maxi Jayaveera

Поділитися
Вставка
  • Опубліковано 29 вер 2024
  • Bari Bara Kare Thiyan Maxi Jayaveera
    ©Copyrights - Soundlanka
    Produced by Soundlanka
    Graphics By SLarts

КОМЕНТАРІ • 960

  • @Soundlanka
    @Soundlanka  4 роки тому +209

    සබ්ස්ක‍්‍රයිබර්ස් 100,000 පසුකර සම්මාන ලබයි | Soundlanka PASSING 100,000 SUBSCRIBERS Watch from here ua-cam.com/video/sG2wdSIRP0s/v-deo.html

    • @slpathum5189
      @slpathum5189 3 роки тому +11

      තෙරුවන් සරණයි ආයුබෝවන් දිනෙන් දින දියුණු වේවා

    • @nalindasamarathunga3787
      @nalindasamarathunga3787 3 роки тому +5

      🐤🐨🐣🙂😶

    • @vinoravi4497
      @vinoravi4497 3 роки тому +1

      @@slpathum5189 க்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷ
      ச. க்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷ

    • @chamindaroland8602
      @chamindaroland8602 3 роки тому +3

      @@slpathum5189 9

    • @shaniprashan2642
      @shaniprashan2642 3 роки тому +1

      HhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhG h

  • @weerakoonmenike1320
    @weerakoonmenike1320 2 роки тому +124

    ඇත්තටම ගොඩාක් වටින සිංදුවක්.
    ගව ගාතනයට ඉඩ නොදෙමු.

  • @hasithashantha1172
    @hasithashantha1172 Рік тому +128

    මගේ දරුවෝ දෙන්නට මේ ගීතයේ අර්ථය කියා දුන්න දවසේ ඉදන් ඒ ගීතය අහන්න හරි ආසයි...ඇස්වල කදුලු පුරෝගෙන තමයි නිශ්ශබ්දව රස විදින්නේ...එයාලා හරි ආදරෙයි සත්තුන්ට..මටත් හරි සතුටුයි මගෙ දරුවෝ සංවේදී හදවත් තියන දරුවෝ නිසා...ලස්සන ගීතයක්..❤❤❤❤❤

  • @sandunimanodya2453
    @sandunimanodya2453 2 роки тому +48

    හරිම සන්වේදී ගීතයක්.හිතට දැනෙන සින්දුවක්

  • @nadishanadisha38
    @nadishanadisha38 Рік тому +52

    ගවයන්ගේ වටිනාකම නාෙදත් මිනිස්සුන්ට අාදර්ශයක්

  • @madu3845
    @madu3845 2 роки тому +105

    මැක්සි ජයවිර මහතා ඔබට වචනවලින් කිව නොහැකි තරම් පිං. මොකද මේ වගේ සින්දුවක් දැන් ඇහෙන්නවත් නැහැ 👌👌👌👌👌🎶

    • @VduraDulshan
      @VduraDulshan 10 місяців тому

      ✨🎈✨🎈✨🎈✨
      🎈🌟🎉🎂🎉🌟🎈
      ✨🎉🎁🌟🎁🎉✨
      ✨🌟🌟✨🌟✨✨
      ✨🌟🌟🌟✨
      ✨🌟✨
      ✨ 🌟 ✨
      🔥
      💗❤💗
      💗❤❤❤💗

  • @lakshmiudayangani9488
    @lakshmiudayangani9488 2 роки тому +12

    මට ලොකු දුකක් එන කොට මේ සින්දව මම කියනව හිතේ තියෙන දුක නැතිවෙනවා. බලන්න කොච්චර වටිනවද ඒ කාලේ සින්දු. පුදුමයි නේද . ගොඩාක් ආසයි

  • @gihanchathuranga4755
    @gihanchathuranga4755 4 роки тому +57

    මේ, වගේ, හොද, සතෙක්, තවත්, නැත. මේ, සතුන්ට, හිංසා, කිරීමෙන්, වැලකීමට, අදිටන්, කර, ගනිමු. දැන්ම, අදිටන්, කර, ගනිමු. අපි, හැමෝටම, මේ, මස්, නොකා, නිර්මාංශ, වෙන්න, පුළුවන්. එතකොට, අපි, සුවපත්, වෙනවා, ඉබේම. පව්, නේද, මේ, සත්තු. 🙏🙏🙏

  • @upulchaminda600
    @upulchaminda600 5 років тому +28

    උඹේ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න....................................මම.උඹට පොරොන්දු වෙනවා
    ගොඩාක් ලස්සන දුක හිතෙන සිංදුවක්...................................
    සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා

    • @upulchaminda600
      @upulchaminda600 5 років тому +1

      @ishan maduranga
      ඔව් ගොඩාක් ලස්සනයි සුභ දවසක් තෙරුවන් සරණයි
      සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා ..........................................

    • @ruwansamarathunga9619
      @ruwansamarathunga9619 4 роки тому

      Very 👍 👍 👍

  • @percynanayakkara4700
    @percynanayakkara4700 Рік тому +7

    ❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මාහද බැඳි, ආ දර්ශමත්, අපුර්වටතම ගීතයකි.

  • @anuraanura9943
    @anuraanura9943 3 роки тому +10

    Niyamai 👍👍

  • @nishaninissanka7808
    @nishaninissanka7808 3 роки тому +34

    මේ සින්දුව ඇහෙද්දි දුක හිතෙනවා 😚😚😚😙😙😙

    • @ranjithliyanage6172
      @ranjithliyanage6172 2 роки тому

      Ai deiyo duka hityenne

    • @ranjithliyanage6172
      @ranjithliyanage6172 2 роки тому

      Athama kiyanawanam me sindu ada kale kauda ahanne me sindu man nitharama wage ahanawa mewa ahaddi mage punchi kale mathak wenoo e taram adarei mewage sindu walata tanks

  • @ssadamali4852
    @ssadamali4852 Рік тому +4

    හරිම සන්වේදී ලස්සන වග්

  • @lakmal_budy1567
    @lakmal_budy1567 4 роки тому +37

    අකමැති එවුන් හොද බූට් සිංදු අහන සෙට් එකක් තමා ඉතින් .....😂

    • @thaalawarsha856
      @thaalawarsha856 3 роки тому +2

      Naha samahara vita un harak mas kana un . Ehema naththam මුදලට ගවයන් vikunapu ewun ekai

    • @thamarakumari2913
      @thamarakumari2913 3 роки тому +1

      ✋🏿✋🏿✋🏿✋🏿

    • @janathmahagamage3940
      @janathmahagamage3940 3 роки тому +1

      Yes

    • @supunsuranga866
      @supunsuranga866 Рік тому

      මෙි සිංසිංදුවට අකමැති මිනිස් වෙස්ගත් යක්ෂයො

  • @nalikadayananda8380
    @nalikadayananda8380 5 років тому +53

    පුලුවන් තරම් හම්බ කරගෙන කාලා බීලා සේරම කරල අන්තිමේදී ..මෙ අහිංසක සතාව මස් කඩේට දෙන මිනිස්සු තමයි ඉන්නෙ...😢

  • @nicemoment7028
    @nicemoment7028 5 років тому +142

    හරිම ලස්සනයි ගීතය . පැරණි උනත් හිතට දැනෙනවා.

  • @kvldesilvavidarshana5056
    @kvldesilvavidarshana5056 4 роки тому +73

    Italy වල cef කෙනෙක් විදිහට ජොබ් එකක් කරන මන් පුදුම දුකක් විඳිනවා harak මස් නොකා ඉන්න මන් job එක නැති උනත් එ උතුම් සතාගේ මස් නම් කන්නේ නෑ

    • @snooslee6508
      @snooslee6508 4 роки тому

      මරන්න එපා මැරීමට අනුබල දෙන්නත් එපා කඩේ තිබෙන මස් කෑවට කිසිදු වරදක් නෑ යාලුවා,.,,..

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 3 роки тому

      ane ekanm loku deyak

  • @hemaranawaka90
    @hemaranawaka90 3 роки тому +1

    Aththatama me video eka diha balagena innakota me gawaya gena mata hari dukak denuna

  • @yogisenakedharmasena7561
    @yogisenakedharmasena7561 3 роки тому +16

    මේ ගී පද හරියටම අවබෝධ වෙච්ච මිනිහෙක්, නැවතත් හරක්-මස් කන්න හිතන්නෙවත් නෑ .. !

  • @dt4932
    @dt4932 5 років тому +39

    නොදන්න මනුස්සකම උබවත් වටහලා දීපන්💖💖

  • @rathnayakajayathissa9915
    @rathnayakajayathissa9915 2 роки тому +1

    Adeh supiriyak thama

  • @hirunikamalshani2002
    @hirunikamalshani2002 Рік тому +7

    උබෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මං උබට පොරොන්දු වෙනවා 🥺

  • @b.wbumishachalani9635
    @b.wbumishachalani9635 3 роки тому +6

    මෙිවත් එක්කත් එක්ක බැලුවොත් දැන් සිංදු මොනවද❤❤❤

  • @gaminganu6864
    @gaminganu6864 3 роки тому +34

    ගව ඝාතනයට ඉඩ නොදේමු.😢😢😢😢😢😢😢😢😢😢😢

  • @wasanthajayanthi4171
    @wasanthajayanthi4171 2 роки тому +9

    බලන් ඉද්දි ඇස් වලට කදුලු එනවා😭😭😭😭😭😭

  • @chamodipabasara8628
    @chamodipabasara8628 10 місяців тому +6

    ඇස්වලට කඳුලු එනවා, අහිංසකම අහිංසක සත්තු. මිනිස්සුන්ට වඩා මනුස්සකම් තියෙන අහිංසක සත්තු

  • @sandasavi9150
    @sandasavi9150 5 років тому +5

    Onna bola karatte yanawa.....lassana sindu😚😚😚💕💕💕💕💕

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 роки тому +12

    මට හරි දුකක් දැනෙනව.... පව්‍

  • @kalumithkumara1222
    @kalumithkumara1222 Рік тому +1

    Obathumata Pin. This is amazing song which will say lot of things to everyone. BS.

  • @YohanBro6108
    @YohanBro6108 3 роки тому +11

    යාලු මං සහයෝගය දුන්නා මටත් සහයෝගය දෙන්න යාලු ඔයාට ජය

  • @devikaperera8451
    @devikaperera8451 3 роки тому +1

    Vatenama geethayak.. Mewage getha ahenawa adui.... Gdk pin

  • @hashiranga4660
    @hashiranga4660 4 роки тому +15

    2020 අහාන අය කෝ බලන්න

  • @drkegodagedrkegodage9675
    @drkegodagedrkegodage9675 2 роки тому +2

    Hmm eka aththa duka hithenawa😇😇😇😓😂😂😂😂

  • @pradeeplakmal6440
    @pradeeplakmal6440 3 роки тому +1

    ගවඝාතනය හෙලා දකිමු

  • @janathaprasankara2369
    @janathaprasankara2369 4 роки тому +1

    Harima lassana duka sinduwak

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 5 років тому +157

    උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මං උඹට. පොරොන්දු වෙනවා

  • @NandasiriSudasinghe
    @NandasiriSudasinghe 6 місяців тому +1

    😢😢 bari dara kare thiyan haraka ...😢😢❤❤❤❤❤❤❤❤

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 роки тому +2

    ආදර්ශමත් ගීතයක් .....

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 роки тому +1

    Harima lassanai.❤❤❤❤👌👌👌🌹🌹🌹🌹

  • @alagiyawannapremasirii9417
    @alagiyawannapremasirii9417 3 роки тому +2

    බුදුසරණයි..

  • @ayaniamaranayake641
    @ayaniamaranayake641 3 роки тому +1

    අම්මා නැති දරුවන්ට කිරිටකදොවාදරුවන්ටබොන්නදෙන, අහිංසක සතුන්ගේ මස්කනමිනිස්ටක්කුන්ටහොදක්නොවෙවා

  • @hassanaa9694
    @hassanaa9694 4 роки тому +1

    ගොඩක් asama ලස්සන සිංදු wak බුදු සරණයි mi wagi සිංදු liwa kanat gayana karana kanat monataram artawatda

  • @ymunayamuna1114
    @ymunayamuna1114 5 років тому +7

    Ube mass minissunta kawadawath nodenna mama nubata porondu wenawa ..😥😥

  • @sandumullehama239
    @sandumullehama239 2 роки тому +1

    Lassanai

  • @sajithimbulthenna2472
    @sajithimbulthenna2472 18 днів тому

    ගොඩක් වටිනවා ගීතය

  • @චූටිමැණික-ල1ශ
    @චූටිමැණික-ල1ශ 2 роки тому +1

    හරිම ලස්සනයි... 👍👍👍👍👍👍

  • @kanthidisanayaka3962
    @kanthidisanayaka3962 2 роки тому +1

    Ape. Padamatath. Godak. Watinawa. ☺😊😛

  • @reedlreedi7323
    @reedlreedi7323 2 роки тому +1

    Supiri

  • @wasanaweerarathna6916
    @wasanaweerarathna6916 3 роки тому +4

    මගෙ අාසම සිංදුව

  • @anushaanusha3908
    @anushaanusha3908 Рік тому

    Kiyanna wachana ne .patta

  • @madushankalakruwan1237
    @madushankalakruwan1237 2 роки тому +1

    අහන්නත් අාසයි

  • @kanthidisanayaka3962
    @kanthidisanayaka3962 2 роки тому +1

    Watinawa

  • @zonetech1221
    @zonetech1221 5 років тому

    Harima aasawen ahuwa.hengeem bara arthawath sinduwak.

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 5 років тому +2

    Harima lassana arthayak musu una geethayak...pearani geethayak unata adath heath ..idiriyatath may wage geetha wala thiyena watina kama aduwak wenne naa

    • @jayasingha7102
      @jayasingha7102 5 років тому +1

      Mama ma dukwedinawa minusunta magen arthayak hoyanawa

    • @kanthinanayakkara6202
      @kanthinanayakkara6202 5 років тому

      @@jayasingha7102 ඇයි අවුලක්ද...මම comment කලේ ගීතයේ තිබෙන වටිනාකමනෙ..

    • @jayasingha7102
      @jayasingha7102 5 років тому

      Reply karapau aka ma fon aka koto wadeyata Penn mis essala taip karapu akuru walalin danna

  • @thilinadilanka4777
    @thilinadilanka4777 6 років тому +4

    patta sinduwa

  • @malanilanka5594
    @malanilanka5594 5 років тому +1

    හරිම ලස්සනයි හරිම ලස්සනයි

  • @kanchanalakmali4628
    @kanchanalakmali4628 4 роки тому +1

    Kohchara ahuwath kawama dakawath epa wenne na atharam lassanai

  • @kanchanaperera1119
    @kanchanaperera1119 3 роки тому +2

    මග්ගොන අපිට ලොකු ආඩම්බරයක් 🙏

  • @caterinadambra15
    @caterinadambra15 5 років тому +12

    සත්තු ළඟ ඇති දයාව කරුණාව මනුෂ්‍ය යො ළඟ නැ අපේ රටේ බෝම්බ හෙව්වා සතෙක් බව අමතක නොකළ යුතුය

  • @h.p.b.c5683
    @h.p.b.c5683 2 роки тому +2

    හරිම දුකයි අහද්දි

  • @iroshadipani9416
    @iroshadipani9416 2 роки тому +2

    හරි ම ලස්සනයි

  • @ranisirilanka4345
    @ranisirilanka4345 5 років тому +6

    ලස්සන යිගොඩක්

  • @ravidudeshan449
    @ravidudeshan449 7 років тому +8

    super

  • @sujanimadushi7532
    @sujanimadushi7532 Рік тому +1

    Mewane sindu ada mewa na yalu

  • @srilanka932
    @srilanka932 2 роки тому +2

    Yatartayata man hari kamati apime yanne varadi gamanak

  • @madushankalakruwan1237
    @madushankalakruwan1237 2 роки тому +1

    හදවතේ සින්දු මේන්න අහන්න අසායි❤❤❤❤💗💗💗

  • @sunilkaduruwana4324
    @sunilkaduruwana4324 4 роки тому +1

    Godak lassanai

  • @dilansankalpa885
    @dilansankalpa885 2 роки тому +1

    Thamat ahanawa

  • @kavishkaprabhashara417
    @kavishkaprabhashara417 4 роки тому +18

    මේවට UNLIKE කරන්නේ කවුද?

  • @shajking5092
    @shajking5092 2 роки тому +1

    👌👌

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 років тому +5

    Mege aswalata kaduluth awa .. ahema une aida kiyala manwath dan ne

  • @chamindikasrinathchamindik5767
    @chamindikasrinathchamindik5767 2 роки тому +1

    Athithaya ketharam sundarada💞💞💞😴😴

  • @anomakumari8213
    @anomakumari8213 3 роки тому +2

    අයුබෝවන්🙏🙏🙏🙏🙏😥😥😥

  • @varshavarsha6698
    @varshavarsha6698 Рік тому +2

    👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandaruwankumara9165
    @sandaruwankumara9165 2 роки тому +2

    උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මං උඹට පොරොන්දු වෙනවා...

  • @slmiusicone5241
    @slmiusicone5241 3 роки тому +83

    උබයි මට කන්න දුන්නේ උබයි මට බොන්න දුන්නේ ඒ ගැන මම දිව්‍රනවා උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මම උඹට පොරොන්දු වෙනවා🙏🙏🙏❤️❤️💔😥😥

    • @diyasen2608
      @diyasen2608 2 роки тому +1

      සිංහළකමේ අගය නියමට සදහන් වෙනවා .

  • @dayanandaellesinghe2652
    @dayanandaellesinghe2652 4 роки тому +2

    Supiri

  • @MSMA1982
    @MSMA1982 4 роки тому +191

    ගවඝාතනය හෙලා දකිමු
    මේ ගීතය සෑදූ අයියංඩීයේ ඔබටත් ගෝඩක් ස්තූතියි වටිනාකම 💘💘පාලාගන ගිහින් රිද්මය දෙනවා😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪නෙතට කඳුලු උතුරන කතාවක්

  • @champaperera8487
    @champaperera8487 2 роки тому +207

    මේ අසරණ සතුන්ට දරුවන්ට මෙන් සැලකිය යුතු නොවේද ?කොච්චර අහිංසක සත්තුද? මේ අහිංසකයන්ගේ මස් බුදින්නන් මිනිස් වෙසින් උපන් යකුන් නොවේද ?මේ ගීතයට දායක වු සියල්ලන්ටම පිං

  • @eksilananda6819
    @eksilananda6819 Рік тому +30

    මෙි ගිතය අහලා ගවමස් කැමෙන් වලකින්න මොන ජාතියෙ වුනත් හිතපල්ලා

    • @nihandakalpana5787
      @nihandakalpana5787 Місяць тому +1

      Y? Not consuming beef. It is an influence of Hinduism. Be a Vegan, Vegetarian or not.

  • @sujithfernando3531
    @sujithfernando3531 6 місяців тому +6

    මිට අවුරුදු 30 විතර අහපු ගිතයාක්..ඇස්වලට කදුළු එනවා...අපේකම අපි ලෝකයේ කොච්චර දුරක හිටියාත් ..ලංකාව ගැන හරිම දුකවි
    .ලගදිම එනවා ...

  • @gimhankavi2176
    @gimhankavi2176 2 роки тому +65

    කොපමන ඇහැවවත් මදි ගොඩාක් දුකහිතේනවා ගිතයේ අවසාන ටික අහද්දි ඇඩෙිනවා ගිතය රාචනාකල රචකයාටත් ගිතය ගායනාකරන ගායකයාටත් මිහිරියට සංගිත සංයෝජනයටත් මෙවැනි ගිත රසිකයනට දායාද කලාට ඔබලා සදා අමරනියයි රඅපය ලග නැතත් ඔබගේ හඩ මිහිතලය පුරා පිලිරුවිදේ.....

  • @wasanajayamali5886
    @wasanajayamali5886 Рік тому +27

    හරිම ලස්සන සින්දුවක්.ඒ අහින්සක සතුන් ඇඩූ කදුලින් රහසින් කියනවා ඇති මට හරි මහන්සිය්,මිනිස්සු වගෙ අපියත් ජීවත් වෙන්න අය්තිය දෙන්න කියලා.අපි එයාලගෙ අහින්සක ඉල්ලීම ඉටු කරමු.එයාලගෙ අහින්සක හිනව බලමු.

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 роки тому +9

    අපේ පුංචි තාත්තා බීලා ආවම අපේ මුත්තට ඇහෙන්න මේ සින්දුව ටිකක් වෙනස් කරලා කියනවා.
    බැරි බර කරේ තියන්
    කොට බෝ කන්ද නගිනවා. කියලා. පුංචි තාත්තා එහෙම කියන්නේ අපේ මුත්තා නැන්දා බලන්න සූරියවැවේ යන්න පොල් ගෝනියක් කරේ තියාගෙන හක්මණට යනවා පයින්ම. මට මේ සින්දුව ඇහුවම මුත්තයි පුංචි තාත්තයි දෙන්නම මතක් උනා

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 7 місяців тому +6

    ඇහෙන වාරයක් පාසා ටික දෙනකු හෝ ගව ඝාතනයෙන් හා ගවමස් බුදීමෙන් වැල කෙයි.ලස්සනම ගීතයක්...

  • @madudarshani7407
    @madudarshani7407 4 роки тому +108

    වටිනා ගිතයක් ජයවිර මහත්තයට ජාතිත් පිං ඔබෙි හැකියාව තවතවත් වැඩිදායුනුවෙිවා කියා මම පුර්තනා කරනවා බුදුසරනයි මම කුවෙටි

  • @gaminipathirana733
    @gaminipathirana733 Рік тому +5

    Comment කරලා තියන හැමෝගෙන්ම සහ බලන හැමෝගෙන්ම ඉල්ලන්නේ ....හැමෝම 🌹🌹🌹🌹නිර්මාංශ වෙන්න...

  • @adeeshasharmada7658
    @adeeshasharmada7658 2 роки тому +6

    ගවයෝ කොච්චර නම් දේවල් ඉස්සර කාලේ වැඩ කරලා තියෙනවා ද

  • @hf5828
    @hf5828 5 років тому +121

    මම හරිම ආසයි මේවගෙ ආදර්ශමත් සින්දු වලට
    මේටික නොදන්න බොදුනුවොත් හරක් මස් ගිලින එකයි පුදුමේ දෙවියනේ

    • @wndperera3751
      @wndperera3751 Рік тому

      සතුන් ගහ කොළ ජීවිතවලින් ඈත්වන විට අමනුස්සකම අපිට අතවනයි. අතීත මිනිසුන් සතුන් ගහ කොළ අහකදැම්මෙ නෑ. ඒවායින් වැඩ අරගෙන නිසි සැළකිල්ල දැක්වූවා. යානවාහන මාළිගා සුපිරි වෙළද සැල් නොතිබුණාට දියුණුවෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක් නොවේ එදා තිබුණෙ. ස්වයංපෝෂිත ආර්ථිකයක්.

  • @rohansenadeera9557
    @rohansenadeera9557 2 роки тому +5

    ඉස්සර අපේ ගම්වල , පිං ගොනා " යනුවෙන් පිටේ හණ ගහපු වයසක ගොන්නු නිදැල්ලේ හිටිය. ඒ ගොනාට කවුරුවත් කරදර කරන්නෙ නැහැ. දැන් එහෙම නැහැ. වැඩ අරන් අවසන්වුන ගමන් මස් කැඩේට දක්කනව. දැන් සමාජය දියුණුයිලු . දියුනුවෙලා තියෙන්නෙ මිනිසුන්ගෙ ජරාගති කියල ගොඩක් අය තේරුම්ගන්න කැමැති නැහැ.

  • @anurakiriella1801
    @anurakiriella1801 8 місяців тому +9

    මක්සි අයියේ මේගීත නිතර අහනවනම් අපේ ගව සම්පත ඉතුරු වේවි.දරුවො ගවමස් කනඑක නතර කරයි. සත්තුන්ට ආදරේ කරයි.

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 роки тому +101

    ගොඩාක් වටින සින්දුවක්...අද කාලේ නම් මේවා ඇහෙන්න වත් නෑ...🤩💕💕💕💕💖💖💥💥

    • @chethanashalani9983
      @chethanashalani9983 2 роки тому +1

      oita Wada Supiri sindu thiyanawa..parana Kale ewata Wada..den thiyanawa Aluthma trend..😂😂😂😂😂😂😂😂😂

    • @nalikaabesundara8884
      @nalikaabesundara8884 2 роки тому

      @@chethanashalani9983 mita wada hoda sindu nehe

  • @parindda
    @parindda 6 років тому +248

    බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා
    රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා
    මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා
    ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා
    වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
    මම උඹට විවේක දෙනවා
    වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින්
    ඔන්න බොල කරත්තෙ යනවා
    පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා
    පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා
    උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට
    ණය මට තවමත් ගෙවපන්
    මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම
    උඹවත් වටහල දීපන්
    උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා
    උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා
    ඹඋයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ
    ඒ ගැන මම දිවුරනවා
    උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
    මම උඹට පොරොන්දු වෙනවා
    බැරි බර කරේ තියන්....

    • @delmedelmee3551
      @delmedelmee3551 5 років тому +2

      Fathasla

    • @sitharaabeyweera8487
      @sitharaabeyweera8487 5 років тому +6

      සදාකාලිකවම පවතින සිoදු...🙏🙏🙏💖💖💖💖💖✨️✨️😓😓😓😓😓😓💲💲

    • @navoddilshan6117
      @navoddilshan6117 4 роки тому +3

      Parinda Illankoon🐐🐐🐐🐐🐐🐐🐐🐑🐑🐑🐑🐑🐏🐏🐏🐏🐁🐔🐀🐓🐱🐰🐇🐈🐢

    • @lalidlal5851
      @lalidlal5851 4 роки тому +2

      Lassanaiy

    • @badalgemalani6382
      @badalgemalani6382 3 роки тому +2

      මේවා හැමදාම තියේවි

  • @නමෝබුද්ධාය-ස1ථ

    අහන අහන වාරයක් ඇස් දෙක තෙමනවා... ආඩම්බරයි කියන්න කවදාවත් සතෙක්ගෙ පණ නසලා නැ, මදුරුවෝ කූබියො නම් මරලා තියනවා, දැන් හිත සීලයෙන් ශක්තිමත් කරගෙන ඉන්නෙ, ඇගට වහන මදුරුවත් එළවා ගන්නවා මිස මරන්නෙ නැ( මහමෙවුනාවේ ඇසුර නිසා සැබැ බුද්ධ ශ්‍රාවකයෙක් වුණේ)

  • @devindithiloka2512
    @devindithiloka2512 2 роки тому +36

    හරිම ලස්සනයි,හරීම....වටිනා තේරුමක් තියෙන මේ වගේ සින්දු තව තවත් මේ ලොවට බිහි වේවා!!!!❤🙂

  • @sanjeewarathnayaka5261
    @sanjeewarathnayaka5261 2 роки тому +20

    මේ සින්දු වල වටිනාකම මතු පරපුරටත් රැක දිය යුතුයි

  • @manujadamsara7669
    @manujadamsara7669 4 роки тому +47

    මාර වටින සිංදුවක්. ගව ගාතකාගාර වැහෙන්න ඕන
    මිනිහට මෙව්ච්චර උදව් කරන සතාගෙ මස් කනවට හෙන් ගහන්න ඕන

  • @samudraamarasinghe9499
    @samudraamarasinghe9499 6 місяців тому +10

    මගේ පුතා ට අද කියලා දුන්නා ,සින්දුවේ තේරුම,,,,හරි ලස්සනයි

  • @acharigewasantha8204
    @acharigewasantha8204 5 років тому +343

    කොච්චර වටින සින්දුද ඉස්සර මිනිස්සු ගායනා කරල තියෙන්නෙ..කොච්චර අවංකද කොච්චර හැඟීම් බරද..හරිම ලස්සනයි..මනුස්සයන්ගෙ මනුස්සකම කියන්නෙ අන්න ඒකට තමයි..

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 роки тому +61

    ගොඩක් හදවතට දැනෙන සිංදුවක්...තෙරුවන් සරනයි