Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේඇයි හදවත රිදවන්නේඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹපිය රජු සෙවනේ උන්නේවස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේඇයි හදවත රිදවන්නේඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹපිය රජු සෙවනේ උන්නේබලන්න දෙටු පුත මේ දිය තලයමකෙත් වතු සාර කරන්නේබලන්න දෙටු පුත මේ දිය තලයමකෙත් වතු සාර කරන්නේමට ඇති වස්තුව මත ඇති සම්පතමේ නිල් දිය කඳ වන්නේමට ඇති වස්තුව මත ඇති සම්පතමේ නිල් දිය කඳ වන්නේවස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේඇයි හදවත රිදවන්නේඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹපිය රජු සෙවනේ උන්නේහිටුවා පස් ගස්වා මා මැරුමටකවුරුද පුතු සිත බින්දේහිටුවා පස් ගස්වා මා මැරුමටකවුරුද පුතු සිත බින්දේමා මළ පසු පුත මිහිදන් කළ මැනකලා වැවේ වැව් කන්දේමගේ කලා වැව සදා රකිනු මැනඅවුකන පිළිම සමින්දේවස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේඇයි හදවත රිදවන්නේඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹපිය රජු සෙවනේ උන්නේවස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේඇයි හදවත රිදවන්නේඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹපිය රජු සෙවනේ උන්නේ
Dgs
Mehema daruwo ada samajayeth innawa. Dukai
කොහොම දරුවෝද @@kanthimallika2971
♥️♥️
මංගලයි ෆ්ලෑෂ් බැක් ලයි තමා හොදටම කරේ 👍👌❤️😍😘
පිනට පහල උන බෑන්ඩ් එක flashback ♥️🔥
අනිවා bother 📌️😩♥️
අගැජ8
2023th thama ahanawa 💙💙 mangala aiye 💜💜💚💚
සෑමාගේ බේස් පාර වෙනම ලෝකේකට අරන් ගියා අපිව❤️❤️❤️❤️
Ow bro
බැකින් ගැන කතා නොකරමු ....👌😎❤️💔
@@udarakaushalya5415❤😢😢😮😂😂Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.❤B
😊😊😅@@ashakaweerasinghe1613
හරිම ලස්සන යි මංගල අයියෙ දිගු ගමනක් ඔබට ඡය
Wow beautiful... wow that's great thanks Kevin great
Thanks hiru
පෑඩ් රෝලින් එක දෙනවා ආයේ රිදෙන්න😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Nalaka පට්ටම ❤ 👌👌
ඔක්ත පෑඩ් පාර මරැවට දුන්නා 🤩🤩🤩
සුපිරි වැඩක් ලස්සන සිංදුවක් අහන්න ආසයි
❤❤ මංගල ඩෙනෙක්ස් කවදා හරි මේ රටේ සංගීතයෙන් සුපිරිම brand එකක් වෙනවා ❤️❤️
හැගිම්බරව ගායනා කරපු නිසාම 30 සැරයක්ම අැහුවා ..තාමත් අහනවා ඔබේ හඩින්
ගැම්මක් තමයි
Ou ane cochara ahuwath athiwemak na harema lassanai 💖
@@kaviya24011❤😂
Super
අපේ තාත්තාගේ නම ජනක සම්පත් එය්‍යාත් ආසයි ම්මේ සින්දුවට ආදෙරෙයී මංගල 😁😆😍😍🤩🤩😍🥰😍🤩🥰🥰🥰🥰🥰😍🤩🤩😍😇😇🥰😇🥰😊😊😉😊😇🥰😍🤩😘😘😘😘🤩😍🥰
අැත්ත
Flashback backing karana sinduwakata 8M views awilla thiyenwa dakkamai.hadawathe band eka aththatama sathutui❤💪👌
කොච්චර ලස්සන නිර්මාණයක්ද . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
ලස්සනයි ජේසුපිහිටයි
සුපිරි සින්දුව ෂානියමායි ලස්සනයි
Artist backing nam ෆ්ලෑෂ්බැක් තමයි ඉතින් ❤❤
බැකින් නම් බැකින් ෆ්ලැශ්බැක් තමා ඉතින්...❣️❣️❣️ඒ වගේම ගායනය ❣️❣️දවසකට පස් සැරයක් වත් අහනවා ඕයී ඒතරම්ම ලස්සනයී සුබපැතුම් මන්ගල ඩෙනෙක්ස්...❣️❣️❤️
lassani.goddak
Supar
Ouuu
2ව්ව්ව්
@@maheshtharanga7241 ,
සින්දුව මාරු ❤❤🖤
අම්මෝ පුතේ ඔයාගේ හඩනම් පිස්සුවක් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ. බුදු සරණයි පුතේ කිරැල දක්වාම යන්න ඔයාට සුබ පතනවා.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
සුපිරි 👍ලස්සනයි 😍😍😍😍🥰🥰🥰🥰🥰🥰😎😎😎😘😘😘😘😘🤩🤩🤩🥳🥳🥳💖💖💖💖💖හැමදා ආදරෙයි
හරිම ලස්සනයි මෙතෙක් මෙ සින්දුව අහපු ඉතා මිහිරි කට හඩ ඔයා බුදුසරණයි ඔයාට.
බැකින් නම් ඉතින් ..Flash Back තමයි ඉතින් ..අය..🥁🎹🎸🎼🎶🔥👌👏😍💖
,
Nice songs❤
හරිම ලස්සනයි ගෙඩාක් ආසාවෙන් ඇහුවා ජය වේවා 🎆🌟👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏😅👍
මලක් ගහලා ඉද්දි අහද්දි මරු අනේ ❤️❤️❤️
Neththan aiye
ඉබේම ගල් වෙනව එතකොට
🤘🔥
😂😂😂😂😂😂👌
Yako eka
ගායනයට එහා ගිය භාවනාවක්....
Mama asama lassanama githayak obsta නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා
හුගාක් වට්නවා මල්ලියා ..හොදයි🙋🙋🙋💕💕💕ව්සිස්ටයි ආ👌👌👌🌹🌹🌹
අපෙ රටෙ උපන් වැදගත්ම ගිිත ගායනාකරපු හදවතගැයු ගිි රජුනි නවතවරක් අප අතරම ඉපදෙවා ඔබට නිවන් සැප ලැබෙවා ගිි රජුනි
හිතට වැදෙන කටහඩක්💕💕👍
bekin nam itin flashback ma thamai
ලස්සනම සින්දුවතව එවන්න සින්දු හරිම ලස්සනයිජය පාර්ථනා කරමි ❤️🙏🌹
S
""
නිරෝෂන් පීරීස්, නාලක කළමුල්ල, අරුණ තමිල්, සුරන් ජයසිංහ කියන සිව් කට්ටුව කියන්නේ ආගමක්.. ඒ තරම්ම පට්ට දක්ෂයෝ... sri lankan Number 01 Flashback.. කතා දෙකක් නැහැ. තර්ක විතර්ක නැහැ.. කෙටියෙන්ම කිව්වොත් වෙන විකල්පයක් නැහැ.. ඒ තරම්ම වැඩ කරුවන් සිව්දෙනෙක්.. ඒ වගේම නිහඩව තමන්ගේ වගකීම සුපිරියටම ඉටු කරන දෙන්නෙක් තමයි රිදම් ගිටාර් එක බාරව ඉන්න නිශා සහ බේස් ගිටාර් එක බාරව ඉන්න සෑම් ලිවේරා කියන්නේ... ආදරෙයි ආදරෙයි හැමෝටම.. පට්ට.. ජය වේවා!!!... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!.. ☺️☺️👍👍👌👌❤️❤️
sam ge 1st show eka bingiriye tibbe eda math unna
miusik nnam miusik❤❤❤❤සුපිරි🎉🎉🎉🎉🎉🎉🎉
නියමයි ජයම වේවා.දැන් ඉන්න කසිකබල් තරැණ කෑ මොර දෙන උන් ඉස්සරහ සුපිරි වැඩ්ඩෙක්.ඉස්සරහටම යන්න අයියා ❤️❤️
ඇමරිකාවේ අපේ බුදු හාමුදුරුවන් වහන්සේ ගේ පීලීමයක් දැකීමත් සතුටක් ඒ වගේම ලස්සන කටහඬක් තෙරුවන් සරණයි
කොහොමද ලීඩ් ගිටාර් පහර..... පට්ට
ඇත්තටම කොච්චර ඇහුව ත් එපා වෙන්නැ හරිම ලස්සනයි
නාලක අයියගේ පෑඩ් රෝලිං එකයි සුරන් අයියගේ ගිටාර් පාර සිංදුවට මරු ගතියක් දෙනවා ❤❤
Dvhjv
lol Lau D I qq
ඇත්ත තමයි මචං
@@dushantharohitha1476 all tight nonstop
Wow beautiful wow
අපේ ප්‍රියතම ගායකයාණෝ ...!! (ඔබ තුමාට නිවන් සුව .! )
හරිම මිහිරි ගීතයක් 🙏🙏🙏
ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
එදා මෙදා තුර හොඳම Megablast එක කරන්දෙනිය Show එක .........
මමත්. කරත්දෙණියේ
Me tiyanne🖕 dakkada karandeniya lokuda🤒😁😂
@@mohammedfaizfaiz7380 ,, ,,,
අනිවා
@@leshanhasitha9282 pala wesige putha
මනේජ් අයියගෙ සින්දු නම් සුපිරි ඈ හැමදාම ඇහුවත් එපා වෙන්නැ❤
නියමයි.සහෝදරයා .හඩ ........නිහතමානීව දුර ගමනක් යන්න.කවදාවත් වරදින්නේ නෑ....බෑන්ඩ් එකටත් ජයෙන් ✌
සියල්ල සම්පූර්නයි
ලාවට වගෙ අඩියක් ගහලා අහන්න පුලුවන් පට්ට සිංදුව
kalakanniya
@@vihagaanuhas5182 😁😁😁😁👍👍👍
lawata newei hodata bonna oni bn mewa ahanna
Attenma godak lassanaii hagimbarawa oba me gayana wilaseta hita adila yanawa harima lassanaii
Flashback lata ghanna benda akka nhe hama dama anka eka enne flashback jaya wawa b.s
සුපිරියටම කියනවා.මගේ ගීතයත් අහන්න.මීවිත මිවිත බඳුන් පුරා.
❤️සුපිරිම කට හඬක් අයියේ 😘
ගොඩක් ලස්සනයි .ගොඩක් පාරක් ඇහුවා 😍😍😍
මේ වස්තුව ඉල්ලන ගීතය අහද්දි දැනෙන හැගීම තවත් වෙනම හැගීමක්..අන්තරා කොටස් අදින උච්ච ස්වරය..ඇග කිලිපොලා යනවා..අති දක්ෂයෙක්..
මෙම6රසමට
Anton rudrigo kiyana original song eka ahanna meetath wada high kiyanawa
අයියට නිවන් සුව 🥺❤️🩹,ඔයාගෙ සිංදු ලස්සනයි අයියෙ ♥️
මොනවා උනත් සිංදුව දෙනවා නියමෙට 👌 ..
ammapa
Ammo e voice.....puduma lassanak aiye.....hemadamat ahanava.....good luck
ලස්සනයි ආසයි සින්දුවට
Woooow patta flash back backing and mangala deneks ge gayanaya supiri
අම්මෝ................ පිස්සු හැදෙනව.... sound උපරිම දාල අහපල්ල...
Putadame meet kamkne ehmata
👍👍👍
Atthatams hadawathe gayakayek vitharak nevi me lankawema supiri gayakayek චාමර වීරසිංහ ඔයාට බුදු සරනයි ❤❤❤
මගේ ලෝකෙ විරයා සැමි අයියා තමා
8iiliwiqieidiq
අනිවාර්යයෙන්ම 👍
Mageth
ඔරිජිනල් ගායකයට අපහාස කරන්නෙ නෑ ඒත් මේ සිංදුව බොක්කටම වැදුමෙ මෙන්න මේකෙන්..ආදරෙයි ❤❤❤
එ බැකින් එක බාවනාවටත් එහ යනව . එ වගෙ පැහැදිලි බැකින් ගහන්න ඉන්නෙ ලංකාවටම එකයි ඒ flash back ආදරෙයි මංගල එද වගෙම අදත් හොදටම කරනව❤️
Kauda ban me. Sunflower backing ahala nathi unta flashback hodai
@@dimuthumadushanka7853 sunflower කාලේ ගියා බං දැන්අහල නැත්තම් flashback ශෝ එකක් live බලහම්
සිරා කතාව මම මේ සින්දුව ගොඩාක් බෑන්ඩ් ගහනවා ඇහුව. අම්මෝ ෆ්ලෑෂ් බැක් මාර සෙට් එකක් මේවා තමා බැකින්ග් කියන්නේ
@@MaduSLmusic i
සන්ෆ්ලවර් ,සහරා backing අහල නැ වගේ වර්තමානයේ හොදම backing මටනම් සනිදප ❤️
Supery geethayak oyawage parana geetha thawath balaporoththu wenawa..
තේරැවන් සරනයි ලස්සනයි ස්තුතියි ජයෙන් ජයක්ම වේවා
සින්දුවට අලුතින් එක්කල හැගීම්බර බව ඇගේ රෝම ඉලිප්පෙන බදුයි.ඔබට ජය
Good song
😊😊
❤❤
ඇත්තමයි... සහතික ඇත්ත.. අනිවාරෙන්... මන් පට්ට එකගයි.. මන් ඒ හැගීම වින්දා... පට්ටම මියුසික්.. මගේ හදවත Flashback... හැමදාම පට්ටම ආදරෙයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️☺️☺️☺️☺️☺️👍👍👍👍👊👊👊👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️☺️☺️☺️☺️👌👌👌👌👍👍👍👍👊👊👊👊
Niyamai maliya tharuwan saranaiiii👍👍👍🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බලපන්කො බැකින් වල කොලටි එක,❤️❤️❤️❤️❤️🤩🤩
Sunera 👍🇱🇰😱🇱🇰🇱🇰
In
❤️❤️❤️❤️
Aniwa
Lll
Live බලපුවා තමයි ඉතින් ❤
පටටෙටම දෙනවා වෙන වස්තු.කො👍👍👍♥️👋👋👋🥰🥰
මගේ කලා වැව සදා රකිනු මැන අව්කන පිළිම සමින්දේ 🙏🙏🙏 දීඝ මතක් වෙනවා 🥺
මරු ඒක නම් සුපිරි බැකින් එක ඒ වගේම සුපිරි වොයිස් එක මන්ගල ඩෙනෙක්ස් අයියට තියෙන්නෙ ❤️😘
Lp
උබ නම් මරැ මල්ලි යොසුපිරි බුදු සරණයි
රිදම් බේස් ලීඩ් පෑඩ් පට්ට පැහැදිළියි.බැකින්නම් ෆ්ලෑශ් බැක් තමයි ❤️ 👏👏👏
ආසම ලීඩි පාර.
@@sanjeewaprasanna3594🤣🤣🤣 ලිඩ් අහල නැ වගේ
@@sudathlakmal554show shan ta wada komath suran hodai😂
Very nice sinhala song thank you sir Buddha and God bless you sir
සංගිතෙ හරිම ලස්සනයි බුදුසරණයි මල්ලියාට❤❤❤❤❤❤❤❤❤❤❤
කීබෝඩ් එකනම් සුපිරි අරුන අයියේ .සුපිරි
සුරන්ගෙ ලීඩ් පාරනම් මරු😍
ගොනෙක්🤣🤣🤣
කියල වැඩක් නැහැ ඒකනම්... මරුම තමයි...❤
000000000000000%
@@sudathlakmal554uba thama 😂
සුපිරි ගායකයෙක් තාමයි ඉතින් .හිරුට ජය❤❤❤
මන්ගල අයියේ නියමයී ❤️❤️❤️
Attama adahasak meya tamay veya utte me vedeyatama hama leliyakma hitanawa nam niyamay adahasa rachakayatat gayana depalatat pranamaya ❤❤❤❤
ලස්සන සින්දුවක් 😘😘
Hema athinma supiri itin flash back thma..😍😍
බුදුසරනයි ජයවේවා
Patta kollo dura gamanak yanna Labeva! 😘😍 jaya veva! 👍🤙🕶️ thava sindu kiyanna shakthiya labenna 🏆️🏅🥉🥇🥈
Sam livera ...superb bass playing &Good luck Mangala Dinex
ya.sam flash bck ekata awith eliye play kala 1st show eke hadunwala dunna dawase math unna ethana😊
මංගල ආසම ගායකයෙක්
11q
ෆ්ලෑශ්බෑක් තමයි හොදටම කරේ 😘😘😘😘😘😘😘😘
Thaththala adare nokiwata papuwa palenna tharam daruwanta adarei....oba wena wada hama athmayema mage thaththa....❤❤❤
සුපිරි.නියමයි 👍👍👍
Hithata wadena sinduwak 🤣🤣🤩🤩🥰🥰
🙏🙏🙏🌹🌹🌹❤❤❤😀😀😀😘😍🙏ලස්සනයි බුදු සරනය
මෙන්න සින්දු ❤❤❤
සිංදුව පට්ට ..ඒත් සිංදුවෙ සමහර තැන් හොදටම ආහාරයට ගන්නව ..ලව් සිංදුවක් වගේ...
Oyta pluwan da kynna😂😂😂
Uba kiyanna epai buuruwoo
හරි ම ලස්සනයි හා න් න හි ත හී ට හරි ස තු ටු යි ♥️♥️♥️♥️🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻😍😍😍😍❤
හිරු සොයාගත් නියම කටහඩ👌....මම හුගක් ගරු කරන කළාකරුවෙක්...🙏බැකින් නම් ඉතින් කියන්න දෙයක් නෑ හදවතේ බෑන්ඩ් එක....❤️
Q
A
Parana sakurarange balala nadda
❤❤❤❤❤
Top, see you tomorrow at rs hime rs cash app card at 4 45 songi 15 eye 👁️🎂 up to tl zraook ❤ Zarak up to the book
හදවතේ බෑන්ඩි එක ❤
මංගල ගෙ "බුදු බණ පදයක්" ගීතය අහද්දී වෙනම රසයක්,වෙනම ලෝකයකට පා වෙනවා වගේ හැගීමක්.. අනන්ත බුදුගුණ පිලිබඳ බැතිබර හැගීමක් සමගින් හිත සැනසෙන හැගීම..
ඇත්තමයි.🙏❤🥰🥰🥰🥰🥰ඒ සින්දුව ඇහුවට එපා වෙන්නෙ නෑ
ඒකනෙ
අමිමා
@@sewshani9473 ආප්ප quite questions q .rice tdszc
G ,, g g
ලස්සනයි 😘😎🍓
කරන්දෙනිය Mega blast 😘😘
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ
බලන්න දෙටු පුත මේ දිය තලයම
කෙත් වතු සාර කරන්නේ
බලන්න දෙටු පුත මේ දිය තලයම
කෙත් වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මත ඇති සම්පත
මේ නිල් දිය කඳ වන්නේ
මට ඇති වස්තුව මත ඇති සම්පත
මේ නිල් දිය කඳ වන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ
හිටුවා පස් ගස්වා මා මැරුමට
කවුරුද පුතු සිත බින්දේ
හිටුවා පස් ගස්වා මා මැරුමට
කවුරුද පුතු සිත බින්දේ
මා මළ පසු පුත මිහිදන් කළ මැන
කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන
අවුකන පිළිම සමින්දේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ
Dgs
Mehema daruwo ada samajayeth innawa. Dukai
කොහොම දරුවෝද @@kanthimallika2971
♥️♥️
මංගලයි ෆ්ලෑෂ් බැක් ලයි තමා හොදටම කරේ 👍👌❤️😍😘
පිනට පහල උන බෑන්ඩ් එක flashback ♥️🔥
අනිවා bother 📌️😩♥️
අගැජ8
2023th thama ahanawa 💙💙 mangala aiye 💜💜💚💚
සෑමාගේ බේස් පාර වෙනම ලෝකේකට අරන් ගියා අපිව❤️❤️❤️❤️
Ow bro
බැකින් ගැන කතා නොකරමු ....👌😎❤️💔
@@udarakaushalya5415❤😢😢😮😂😂Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.❤
B
😊😊😅@@ashakaweerasinghe1613
හරිම ලස්සන යි මංගල අයියෙ දිගු ගමනක් ඔබට ඡය
Wow beautiful... wow that's great thanks Kevin great
Thanks hiru
පෑඩ් රෝලින් එක දෙනවා ආයේ රිදෙන්න😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Nalaka පට්ටම ❤ 👌👌
ඔක්ත පෑඩ් පාර මරැවට දුන්නා 🤩🤩🤩
සුපිරි වැඩක් ලස්සන සිංදුවක් අහන්න ආසයි
❤❤ මංගල ඩෙනෙක්ස් කවදා හරි මේ රටේ සංගීතයෙන් සුපිරිම brand එකක් වෙනවා ❤️❤️
හැගිම්බරව ගායනා කරපු නිසාම 30 සැරයක්ම අැහුවා ..තාමත් අහනවා ඔබේ හඩින්
ගැම්මක් තමයි
Ou ane cochara ahuwath athiwemak na harema lassanai 💖
@@kaviya24011❤😂
Super
අපේ තාත්තාගේ නම ජනක සම්පත් එය්‍යාත් ආසයි ම්මේ සින්දුවට ආදෙරෙයී මංගල 😁😆😍😍🤩🤩😍🥰😍🤩🥰🥰🥰🥰🥰😍🤩🤩😍😇😇🥰😇🥰😊😊😉😊😇🥰😍🤩😘😘😘😘🤩😍🥰
අැත්ත
Flashback backing karana sinduwakata 8M views awilla thiyenwa dakkamai.hadawathe band eka aththatama sathutui❤💪👌
කොච්චර ලස්සන නිර්මාණයක්ද . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
ලස්සනයි ජේසුපිහිටයි
සුපිරි සින්දුව ෂානියමායි ලස්සනයි
Artist backing nam ෆ්ලෑෂ්බැක් තමයි ඉතින් ❤❤
බැකින් නම් බැකින් ෆ්ලැශ්බැක් තමා ඉතින්...❣️❣️❣️ඒ වගේම ගායනය ❣️❣️දවසකට පස් සැරයක් වත් අහනවා ඕයී ඒතරම්ම ලස්සනයී සුබපැතුම් මන්ගල ඩෙනෙක්ස්...❣️❣️❤️
lassani.goddak
Supar
Ouuu
2ව්ව්ව්
@@maheshtharanga7241
,
සින්දුව මාරු ❤❤🖤
අම්මෝ පුතේ ඔයාගේ හඩනම් පිස්සුවක් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ. බුදු සරණයි පුතේ කිරැල දක්වාම යන්න ඔයාට සුබ පතනවා.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
සුපිරි 👍
ලස්සනයි 😍😍😍😍
🥰🥰🥰🥰🥰🥰😎😎😎😘😘😘😘😘🤩🤩🤩🥳🥳🥳💖💖💖💖💖හැමදා ආදරෙයි
හරිම ලස්සනයි මෙතෙක් මෙ සින්දුව අහපු ඉතා මිහිරි කට හඩ ඔයා බුදුසරණයි ඔයාට.
බැකින් නම් ඉතින් ..Flash Back තමයි ඉතින් ..අය..🥁🎹🎸🎼🎶🔥👌👏😍💖
,
Nice songs❤
හරිම ලස්සනයි ගෙඩාක් ආසාවෙන් ඇහුවා ජය වේවා 🎆🌟👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏😅👍
මලක් ගහලා ඉද්දි අහද්දි මරු අනේ ❤️❤️❤️
Neththan aiye
ඉබේම ගල් වෙනව එතකොට
🤘🔥
😂😂😂😂😂😂👌
Yako eka
ගායනයට එහා ගිය භාවනාවක්....
Mama asama lassanama githayak obsta නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා
හුගාක් වට්නවා මල්ලියා ..හොදයි🙋🙋🙋💕💕💕ව්සිස්ටයි ආ👌👌👌🌹🌹🌹
අපෙ රටෙ උපන් වැදගත්ම ගිිත ගායනාකරපු හදවතගැයු ගිි රජුනි නවතවරක් අප අතරම ඉපදෙවා ඔබට නිවන් සැප ලැබෙවා ගිි රජුනි
හිතට වැදෙන කටහඩක්💕💕👍
bekin nam itin flashback ma thamai
ලස්සනම සින්දුවතව එවන්න සින්දු හරිම ලස්සනයිජය පාර්ථනා කරමි ❤️🙏🌹
S
S
""
නිරෝෂන් පීරීස්, නාලක කළමුල්ල, අරුණ තමිල්, සුරන් ජයසිංහ කියන සිව් කට්ටුව කියන්නේ ආගමක්.. ඒ තරම්ම පට්ට දක්ෂයෝ... sri lankan Number 01 Flashback.. කතා දෙකක් නැහැ. තර්ක විතර්ක නැහැ.. කෙටියෙන්ම කිව්වොත් වෙන විකල්පයක් නැහැ.. ඒ තරම්ම වැඩ කරුවන් සිව්දෙනෙක්.. ඒ වගේම නිහඩව තමන්ගේ වගකීම සුපිරියටම ඉටු කරන දෙන්නෙක් තමයි රිදම් ගිටාර් එක බාරව ඉන්න නිශා සහ බේස් ගිටාර් එක බාරව ඉන්න සෑම් ලිවේරා කියන්නේ... ආදරෙයි ආදරෙයි හැමෝටම.. පට්ට.. ජය වේවා!!!... දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!!!.. ☺️☺️👍👍👌👌❤️❤️
sam ge 1st show eka bingiriye tibbe eda math unna
miusik nnam miusik❤❤❤❤සුපිරි🎉🎉🎉🎉🎉🎉🎉
නියමයි ජයම වේවා.දැන් ඉන්න කසිකබල් තරැණ කෑ මොර දෙන උන් ඉස්සරහ සුපිරි වැඩ්ඩෙක්.ඉස්සරහටම යන්න අයියා ❤️❤️
ඇමරිකාවේ අපේ බුදු හාමුදුරුවන් වහන්සේ ගේ පීලීමයක් දැකීමත් සතුටක් ඒ වගේම ලස්සන කටහඬක් තෙරුවන් සරණයි
කොහොමද ලීඩ් ගිටාර් පහර..... පට්ට
ඇත්තටම කොච්චර ඇහුව ත් එපා වෙන්නැ හරිම ලස්සනයි
නාලක අයියගේ පෑඩ් රෝලිං එකයි සුරන් අයියගේ ගිටාර් පාර සිංදුවට මරු ගතියක් දෙනවා ❤❤
Dvhjv
lol Lau D I qq
ඇත්ත තමයි මචං
@@dushantharohitha1476 all tight nonstop
Wow beautiful wow
අපේ ප්‍රියතම ගායකයාණෝ ...!! (ඔබ තුමාට නිවන් සුව .! )
හරිම මිහිරි ගීතයක් 🙏🙏🙏
ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
එදා මෙදා තුර හොඳම Megablast එක කරන්දෙනිය Show එක .........
මමත්. කරත්දෙණියේ
Me tiyanne🖕 dakkada karandeniya lokuda🤒😁😂
@@mohammedfaizfaiz7380 ,, ,,,
අනිවා
@@leshanhasitha9282 pala wesige putha
මනේජ් අයියගෙ සින්දු නම් සුපිරි ඈ හැමදාම ඇහුවත් එපා වෙන්නැ❤
නියමයි.සහෝදරයා .හඩ ........නිහතමානීව දුර ගමනක් යන්න.කවදාවත් වරදින්නේ නෑ....බෑන්ඩ් එකටත් ජයෙන් ✌
සියල්ල සම්පූර්නයි
ලාවට වගෙ අඩියක් ගහලා අහන්න පුලුවන් පට්ට සිංදුව
kalakanniya
@@vihagaanuhas5182 😁😁😁😁👍👍👍
lawata newei hodata bonna oni bn mewa ahanna
Attenma godak lassanaii hagimbarawa oba me gayana wilaseta hita adila yanawa harima lassanaii
Flashback lata ghanna benda akka nhe hama dama anka eka enne flashback jaya wawa b.s
සුපිරියටම කියනවා.මගේ ගීතයත් අහන්න.මීවිත මිවිත බඳුන් පුරා.
❤️සුපිරිම කට හඬක් අයියේ 😘
ගොඩක් ලස්සනයි .
ගොඩක් පාරක් ඇහුවා 😍😍😍
මේ වස්තුව ඉල්ලන ගීතය අහද්දි දැනෙන හැගීම තවත් වෙනම හැගීමක්..අන්තරා කොටස් අදින උච්ච ස්වරය..ඇග කිලිපොලා යනවා..අති දක්ෂයෙක්..
මෙම6රසමට
Anton rudrigo kiyana original song eka ahanna meetath wada high kiyanawa
අයියට නිවන් සුව 🥺❤️🩹,ඔයාගෙ සිංදු ලස්සනයි අයියෙ ♥️
මොනවා උනත් සිංදුව දෙනවා නියමෙට 👌 ..
ammapa
Ammo e voice.....puduma lassanak aiye.....hemadamat ahanava.....good luck
ලස්සනයි ආසයි සින්දුවට
Woooow patta flash back backing and mangala deneks ge gayanaya supiri
අම්මෝ................ පිස්සු හැදෙනව.... sound උපරිම දාල අහපල්ල...
Putadame meet kamkne ehmata
👍👍👍
Atthatams hadawathe gayakayek vitharak nevi me lankawema supiri gayakayek චාමර වීරසිංහ ඔයාට බුදු සරනයි ❤❤❤
මගේ ලෝකෙ විරයා සැමි අයියා තමා
8iiliwiqieidiq
අනිවාර්යයෙන්ම 👍
Mageth
ඔරිජිනල් ගායකයට අපහාස කරන්නෙ නෑ ඒත් මේ සිංදුව බොක්කටම වැදුමෙ මෙන්න මේකෙන්..ආදරෙයි ❤❤❤
එ බැකින් එක බාවනාවටත් එහ යනව . එ වගෙ පැහැදිලි බැකින් ගහන්න ඉන්නෙ ලංකාවටම එකයි ඒ flash back ආදරෙයි මංගල එද වගෙම අදත් හොදටම කරනව❤️
Kauda ban me. Sunflower backing ahala nathi unta flashback hodai
@@dimuthumadushanka7853 sunflower කාලේ ගියා බං දැන්
අහල නැත්තම් flashback ශෝ එකක් live බලහම්
සිරා කතාව මම මේ සින්දුව ගොඩාක් බෑන්ඩ් ගහනවා ඇහුව. අම්මෝ ෆ්ලෑෂ් බැක් මාර සෙට් එකක් මේවා තමා බැකින්ග් කියන්නේ
@@MaduSLmusic i
සන්ෆ්ලවර් ,සහරා backing අහල නැ වගේ වර්තමානයේ හොදම backing මටනම් සනිදප ❤️
Supery geethayak oyawage parana geetha thawath balaporoththu wenawa..
තේරැවන් සරනයි ලස්සනයි ස්තුතියි ජයෙන් ජයක්ම වේවා
සින්දුවට අලුතින් එක්කල හැගීම්බර බව ඇගේ රෝම ඉලිප්පෙන බදුයි.ඔබට ජය
Good song
😊😊
❤❤
ඇත්තමයි... සහතික ඇත්ත.. අනිවාරෙන්... මන් පට්ට එකගයි.. මන් ඒ හැගීම වින්දා... පට්ටම මියුසික්.. මගේ හදවත Flashback... හැමදාම පට්ටම ආදරෙයි...❤️❤️❤️❤️❤️❤️❤️❤️☺️☺️☺️☺️☺️👍👍👍👍👊👊👊👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️☺️☺️☺️☺️👌👌👌👌👍👍👍👍👊👊👊👊
Niyamai maliya tharuwan saranaiiii👍👍👍🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බලපන්කො බැකින් වල කොලටි එක,❤️❤️❤️❤️❤️🤩🤩
Sunera 👍🇱🇰😱🇱🇰🇱🇰
In
❤️❤️❤️❤️
Aniwa
Lll
Live බලපුවා තමයි ඉතින් ❤
පටටෙටම දෙනවා වෙන වස්තු.කො👍👍👍♥️👋👋👋🥰🥰
මගේ කලා වැව සදා රකිනු මැන අව්කන පිළිම සමින්දේ 🙏🙏🙏 දීඝ මතක් වෙනවා 🥺
මරු ඒක නම් සුපිරි බැකින් එක ඒ වගේම සුපිරි වොයිස් එක මන්ගල ඩෙනෙක්ස් අයියට තියෙන්නෙ ❤️😘
Lp
උබ නම් මරැ මල්ලි යො
සුපිරි බුදු සරණයි
රිදම් බේස් ලීඩ් පෑඩ් පට්ට පැහැදිළියි.බැකින්නම් ෆ්ලෑශ් බැක් තමයි ❤️ 👏👏👏
ආසම ලීඩි පාර.
@@sanjeewaprasanna3594🤣🤣🤣 ලිඩ් අහල නැ වගේ
@@sudathlakmal554show shan ta wada komath suran hodai😂
Very nice sinhala song thank you sir Buddha and God bless you sir
සංගිතෙ හරිම ලස්සනයි බුදුසරණයි මල්ලියාට❤❤❤❤❤❤❤❤❤❤❤
කීබෝඩ් එකනම් සුපිරි අරුන අයියේ .සුපිරි
සුරන්ගෙ ලීඩ් පාරනම් මරු😍
ගොනෙක්🤣🤣🤣
කියල වැඩක් නැහැ ඒකනම්... මරුම තමයි...❤
000000000000000%
@@sudathlakmal554uba thama 😂
සුපිරි ගායකයෙක් තාමයි ඉතින් .හිරුට ජය❤❤❤
මන්ගල අයියේ නියමයී ❤️❤️❤️
Attama adahasak meya tamay veya utte me vedeyatama hama leliyakma hitanawa nam niyamay adahasa rachakayatat gayana depalatat pranamaya ❤❤❤❤
ලස්සන සින්දුවක් 😘😘
Hema athinma supiri itin flash back thma..😍😍
බුදුසරනයි ජයවේවා
Patta kollo dura gamanak yanna
Labeva! 😘😍 jaya veva! 👍🤙🕶️ thava sindu kiyanna shakthiya labenna 🏆️🏅🥉🥇🥈
Sam livera ...superb bass playing &
Good luck Mangala Dinex