Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Life jacket නැතුව අර බෝට්ටු වෙ අරන් ගියෙ. මොකක් හරි උනානම්, රටේ මුලු tourism වලටම ප්‍ර්ශනයක් වෙනවා
පොහොසත් රටක්..ලස්සන ජිව්තයක් ..NPP...ආණ්ඩුවක් ...
ලාංකිකූ දරුවනුත් හොඳට පීනන්න ඉගෙනගෙන සර්ෆින් ඉගෙන ගන්න. හොඳ ස්පෝට් එකක්.🇩🇪🇩🇪🇩🇪
Niyamai❤❤❤aderei sri Lanka🇱🇰
ඕනෑම ජල ක්‍රියාකාරකම් සඳහා ජීවිතාරක්ෂක ජැකට් අනිවාර්ය වේ.
This is so true. Amazing progress! AKD NPP AKD NPP AKD NPP ❤❤❤
කල්පිටියෙ සංචාරකයන් ට පහසුකම් මදි
පුත්තලම කල්පිටියෙ මාර්ගයේ නවාතැන් පහසුව සපයන හෝටල් කිහිපයක් තිබුනද කල්පිටිය අවට තවදුරටත් එම දේවල් සකස්වීම අවශ්‍යයි. දේශීය හා විදේශීය අාහාර සපයන ස්ථාන වර්ධනය අවශ්‍යයි. එමෙන්ම මාර්ගයේ පාලු පරිසර සඳහා රාත්රී විදුලි අාලෝකය හා අාරක්ෂක යාන්ත්රනයක් ද සකස්වීම වැදගත්....
පාලුවට හැර අැති පුත්තලම ලය රෝහල් පරීස්රය වහා රජයේ අදාල අංශවල අවධානයට.....ඉතා වටිනා නාගරික භූමි භාගයක් වල්බිහිවී අභාවයට යමින් තිබෙනු පසුගිය වසරේ අපකල සංචාරයෙහිදී දකනටට ලැබුනි. එමෙන්ම විල්පත්තුව අවට ජනතාව වැසි සමයේ ඔවුන් මුහඅන දෙන ජල ගැලීම් පිළිබඳ අප සමග පවසා සිටියා. දමිල , ඉස්ලාම් එම සහෝදර ජනයා දෙස රජයේ අදාල අංශයන්හි අවධානය යොමු වේවා....
😍😍
Tawa tikak hulan gahanna ona munta hodata padinna 😮😮😮
Visit Sri Lanka..2025..🏄🏄🌊🌊👌👌✈✈🍹🍷🍵
Life jacket නැතුව අර බෝට්ටු වෙ අරන් ගියෙ. මොකක් හරි උනානම්, රටේ මුලු tourism වලටම ප්‍ර්ශනයක් වෙනවා
පොහොසත් රටක්..
ලස්සන ජිව්තයක් ..
NPP...ආණ්ඩුවක් ...
ලාංකිකූ දරුවනුත් හොඳට පීනන්න ඉගෙනගෙන සර්ෆින් ඉගෙන ගන්න. හොඳ ස්පෝට් එකක්.🇩🇪🇩🇪🇩🇪
Niyamai❤❤❤aderei sri Lanka🇱🇰
ඕනෑම ජල ක්‍රියාකාරකම් සඳහා ජීවිතාරක්ෂක ජැකට් අනිවාර්ය වේ.
This is so true. Amazing progress!
AKD NPP AKD NPP AKD NPP ❤❤❤