ada dina mama Ireland wala Demensia rogeen sitina ayathanayaka rakiyawata awa nisa mata me vedeo eka behewinma prayojanawath una.sthuthei oba thumata..thawath mewani danuwath karanna ...eya apa wani ayata honda sewayak.karannara loku.pituwahalak wewi...
Doctor ape achchitath me lede tiyenawa..api hospital adimit karalath hitiya...mata me rogaya sambandayen treatment karana hoda Doctor kenek kiyanna puluwanda?
ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ අවුරුදු 20 ක් පමණ ඔය ලෙඩුන් සමග මං රැකියා කරලා තියනවා ඉවසීම ඉතාම අවශ්‍යයි මේ සර් කියන විදියට thankyou Sir God bless
ඔව් ඉවසීම ඉතා වැදගත්. ස්තුතියි ඔබේ අදහස් ඉදිරිපත්කලාට
Excellent ,thank u.
Thanks for your feedback!
ලංකාවේ බහුතරය මේ රෝගයෙන් පෙලෙන බව පෙනේ .
වැඩිහිටියන් බොහෝ දෙනා මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ අවධානම වැඩි වී තිබෙනවා
වැඩිහිටියන් බොහෝ දෙනා මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ අවධානම වැඩි වී තිබෙනවා
Thank you .
Thank you for the feedback!
Subscribe my channel and stay tune for more videos
Dr oba thumagen wadhagath karunu tikak dana gana labuna thanks
ස්තුතියි 👍
Thank you
You are welcome
Thank you sir
👍
Thanks
You are welcome!
Subscribe👍my channel and await for more videos like this
ada dina mama Ireland wala Demensia rogeen sitina ayathanayaka rakiyawata awa nisa mata me vedeo eka behewinma prayojanawath una.sthuthei oba thumata..thawath mewani danuwath karanna ...eya apa wani ayata honda sewayak.karannara loku.pituwahalak wewi...
බොහොම ස්තූතියි!
ඔබේ රැකියාවට සුබ පැතුම්!
ඩිමෙන්ෂියා රෝගයට ගොටු කොල, ලුණුවිල, වැල් පෙනෙල, සහ කී කිරිඳිය කන්න දුන්නහම නොයෙක් ආකාරයෙන් විශේෂයෙන්ම කැඳ වර්ග පානයෙන් ගොඩක් හරි යනවාලු.
මෙය ස්නායු සම්බන්ධ ගැටළුවක් හා කාලයත් සමග ඒ තත්වය වැඩිවෙනවා. මේ වනවිට විද්‍යාත්මකව මේ සම්බන්ධව සනාථ කරගෙන තිබෙනවාද කියන එක ගැන මට ගැටළුවක් තිබෙනවා. ඒ සම්බන්ධව වාර්තා තිබෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න.
ඩොක්ට මට 30යි.මටත් අමතක වෙනවා.ඔෆිස් එකේ වැඩ කරන්නත් එපා වෙනවා. අවධානය අඩු වෙනවා
මේ සදහා විවිධාකාර හේතු බලපෑහැකි.
ua-cam.com/video/XM4UkskS3tc/v-deo.htmlsi=tBar1r13kJBJkgJZ
නොදැනුවත්ව මලපහ මුත්‍රා පිට වීම මේ රෝගයේ ලක්ෂණයක්ද ??
මෙය ලක්ෂණයක්ම කියන්න අපහසුයි. නමුත් වයසට යාම හා මේ තත්වය උත්සන්න වනවිට එය විය හැකි.
ඔව්..
ස්තුතියි වෛද්‍ය තුමානනි
මට දැන ගන්න පුළුවන් ද පාකින්සන් රෝගය පිලිබද
ඊ ලග වීඩියෝ එක එම රෝගය පිලිබද බලාපොරොත්තුව ඉන්නවා වෛද්‍ය තුමානනි
මේ ගැන මම කතාකර තිබෙනවා 👇
ua-cam.com/video/ozZeClu-eA4/v-deo.html
මෙය බලන්න
Docter mata aurudu 22i mata dn aurudu 5k idan loku oluwe kekkumak enawa.mata me sathiye saduda hedunoth labana sathiye saduda thamai aye hoda wenne.a kala simawa athulatha wena dewal serama nikn hinayak wage.kisima deyak mathaka ne.passe tika tika mathak wenawa.loku pidawak vidinawa mn eken
Doctor කෙනෙක් හමුවෙන්න..
@@DishanDeSilvaa mn docter kenek hamu una eya beth dunna thel kema choklat wage dewal kanna epa kiuwa.masayak bonna beth dunna.eth docter lede mokadda kiyala kiuwe.ane plz docter dannawanm a moadda kiyanna.
@@wasananimanthi323 පරීක්ෂා නොකර මටත් යමක් හරියට කියන්න අපහසුයි.
beheth ganna epi daruwo mama Amma kenek kiyanne daruwekuta wage
aiyo mewa baha nh deiyane kenthi yanwa apita
මට ඔබේ ගැටලුව පැහැදිලි නැහැ
Doctor man Al karnw mtat smahara welwt wachnt amtka wenw samhara welwt mge photo ekk dkkt adura gann beri wenw ekta hetuwa mokkda
ඔබට වෙනත් රෝගී තත්වයකින් පෙලෙන්නේ නැත්නම් මේ තරම් තරුණ වියේදී Dementia ඇති වීම අවධානම තරමක් අඩුයි.
ඔව පරීක්ෂාකිරීමෙන් පසුව මට යමක් කියන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න 0761 83 84 84
@@DishanDeSilvaa Doctor mage ammata dimensia walata treatments karanawa.enna ennama eyage thathwaya barapathala wenawa.mekata treatments nadda doctor ???
Meka Hoda karanda beida
මෙය වයසට යාමත් සමග තවත් වැඩි වෙනවා!
මම බලා ගන්නෙ Alzheimer රෝගියෙක් එයාට දැන් වයස 97
රෝගියාගේ ලක්ෂණ කාලයත් සමග වෙනස් වුණා නේද?
Doctor mage thaththawa pennana oona kaatada
Hi Maneesha, තාත්තට ඩිමෙන්ෂියා කියල Diagnosed කරලද තියෙන්නේ?
Maneesha oyalage tattawa doctor kenetta pennuwada
@@niriellagekalpamahesh9187 ඔයාලා මෙ ලෙඩෙට බෙහෙත් ගන්න හොද ඩොක්ට කෙනෙක් දන්නවද?
@@susilliyanage4921 ne oya dannawada
Dr jayan mendis....
Nathi nam manasika rohale deegayu
Eekakaya
මෙලෙඩෙට බෙහෙත් ගන්නෙ කොහොමද
ස්නාය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවෙන්න. මේ තත්ත්වය වයසත් සමඟ ක්‍රමානුකූලව වැඩිවෙනවා. ඒ නිසා ඒ ගැන අපි සැලකිලිමත් විය යුතුයි.
බෙහෙත් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද
මේ තත්ත්වයට 100% සාර්ථක බෙහෙත් නැහැ
ua-cam.com/video/XM4UkskS3tc/v-deo.htmlsi=tBar1r13kJBJkgJZ
Doctor ape achchitath me lede tiyenawa..api hospital adimit karalath hitiya...mata me rogaya sambandayen treatment karana hoda Doctor kenek kiyanna puluwanda?
ඒ Doctor මොනවාද කිව්වේ?
Speech therapy මගින් අපි කරන්නේ ඉදිරියට තම අදහස් ප්‍රකාශය කිරීමට විවිධ ක්‍රම හදුන්වාදීමයි.
මේ ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් මගේ FB page එකට Message කරන්න.
facebook.com/speechandhearingshow
මම විස්තර කියන්නම්
මටත් තොරතුරු දෙන්න
ua-cam.com/video/XM4UkskS3tc/v-deo.htmlsi=tBar1r13kJBJkgJZ
බෙහෙත් කරන රෝහල් මොනවද
ඕනෑම රෝහලක් වෙත යන්න.. ඔවුන් ඔබව ඒ සම්බන්ධ යොමුකරයි...
Doctor ge nomber eka denawada
0761 838484 අමතන්න
මේ ලෙඩේට හෝද ඩොක්ටර් කෙනෙක් කව්ද....
ස්නායු සම්බන්ධ Doctor කෙනෙක් මුනගැසෙන්න. Dementia තත්ත්වය කාලය සමග වැඩි වන රෝගයක්
ua-cam.com/video/XM4UkskS3tc/v-deo.htmlsi=tBar1r13kJBJkgJZ
කතා කරද්දී මොලේට වචන එන්නෑ
පරීක්ෂා කිරීමකින් තොරව හරියටම යමක් කියන්න අපහසුයි. මගේ FB Page එකට Message කරන්න.
මම කතකරන්නම්...
@@DishanDeSilvaa fb page eka mokakda
@@අපේපුංච්හපන්නු
මගේ FB Page එක 👇 facebook.com/speechandhearingshow
මගෙත්🥺
හොඳ උනාද.?
Thank you
you are welcome