Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදරේ කියන්නේ ජීවත් වුණත් නැතත් එකට හිටියත් නැතත් කවදාවත් මැකිලා යන අකුරු හතරක් නෙමෙයි. හිතට වැදුණු වදනක් ❤️🙏
❤ thankz
ඒ ටැටූ එකහ් 🥺❤️🥀හැම ආත්මෙම එයාව හමුවන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🥺
Ane paw yali nomaweva akalmaranayak 🙏🇦🇪😭💮
ලෝක ධර්මතාවය නම් කර්මයයි... 🍃එම නිසාවෙන් දිනක මා විඳි රිදුම් ඔබටද කර්මය ඔස්සේ විඳීමට සිදුවනවා නො අනුමානයිනමුත් එතනත් මා සොබාදහමෙන් පතන්නේ ඔබට නොරිදවනා ලෙසටයිමක් නිසාද, ඔබ මා තරම් ශක්තිමත් පුද්ගලයෙක් නොවන නිසාවෙනි... 🤍බුදුසරණයි පරිස්සමෙන් ඉන්න. මේක අපි ඉන්න ආව ගමනක් නෙවෙයි. වෙලාව ආවම ඔබටත් මටත් යාමට සිදුවේ. නොමැරෙන මිනිස්සු ලෙස ජීවත් වෙන්න එපා 🙏
Hita.hada.ganna.kiyannae.na.aeka.bari.nisa.ewasimaen.hodin.enna.duwae.j.p.❤
එක් එක්කෙනාගේ කැමැත්ත...ඒත් ආදරේ කල, අපිට වරදක් නොකරම අපෙන් ඈතට යන්න උනු අය...හැමදාම පපුව පිරෙන්න ඉන්නෝ...ලේ බිදුවක් ගානේ ඉන්නෝ..... ඒක ඇගේ කොටන්න දෙයක් නැහැ ... මොකද ඒ කෙනාව ඒ වගේම ඇදුනේ නැත්තම්....හිතේ දුක අස්සේ,පසුතැවීමකුත් ඇතිවෙනෝ
ආදරේ කියන්නේ ජීවත් වුණත් නැතත් එකට හිටියත් නැතත් කවදාවත් මැකිලා යන අකුරු හතරක් නෙමෙයි. හිතට වැදුණු වදනක් ❤️🙏
❤ thankz
ඒ ටැටූ එකහ් 🥺❤️🥀
හැම ආත්මෙම එයාව හමුවන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🥺
Ane paw yali nomaweva akalmaranayak 🙏🇦🇪😭💮
ලෝක ධර්මතාවය නම් කර්මයයි... 🍃
එම නිසාවෙන් දිනක මා විඳි රිදුම් ඔබටද කර්මය ඔස්සේ විඳීමට සිදුවනවා නො අනුමානයි
නමුත් එතනත් මා සොබාදහමෙන් පතන්නේ ඔබට නොරිදවනා ලෙසටයි
මක් නිසාද,
ඔබ මා තරම් ශක්තිමත් පුද්ගලයෙක් නොවන නිසාවෙනි... 🤍
බුදුසරණයි පරිස්සමෙන් ඉන්න. මේක අපි ඉන්න ආව ගමනක් නෙවෙයි. වෙලාව ආවම ඔබටත් මටත් යාමට සිදුවේ. නොමැරෙන මිනිස්සු ලෙස ජීවත් වෙන්න එපා 🙏
Hita.hada.ganna.kiyannae.na.aeka.bari.nisa.ewasimaen.hodin.enna.duwae.j.p.❤
එක් එක්කෙනාගේ කැමැත්ත...
ඒත් ආදරේ කල, අපිට වරදක් නොකරම අපෙන් ඈතට යන්න උනු අය...හැමදාම පපුව පිරෙන්න ඉන්නෝ...ලේ බිදුවක් ගානේ ඉන්නෝ..... ඒක ඇගේ කොටන්න දෙයක් නැහැ ... මොකද ඒ කෙනාව ඒ වගේම ඇදුනේ නැත්තම්....හිතේ දුක අස්සේ,පසුතැවීමකුත් ඇතිවෙනෝ