Sir karana de godak watinawa.man army 1 work karanne.tawa awerudu 5 kin pension.man Dan idananma kukulu palanaya igena gannawa.oba tumage videos balanawa.ewagin godak danuma man labagannawa.tawath video karanna.desapalakainta baninna kalin Taman hadenna igena ganna minissunge olu hadanna.lankawe minissu kammali.
Mahathayo math saththu tikak hadanawa obathumage vidiyo baladdi apita edewal karan yanna puduma asawak hithenne. Obathumage hema vidiyo ekakma balanawa. Oba thumata jesu pihitai .budu saranai
සත්තුගන්තපුලුවන්ද.දුරකතනඅංකයදෙන්න
Ayya oyage aistem aka marai mn you tub vidio nitarama balanawa .mn gan kukullu athi krnwa .oyage upades marama watinawa a upades thnikarama sobavikai oya wage aya me lankwe wadi wadiyen bhi wenna ona .oya marama lassna jivithayak gtha krnne oyata dirgayusa labenna ona.krana kiyana hamadema hriynna ona awankwama oya oyage adhas beda gnnwa .math dawasaka oya oya inna thnata anawa danatamath man oyage upades walata anuwa dan yna kramayath aragena lassnata gamanak yanawa bs ayye
Sir karana de godak watinawa.man army 1 work karanne.tawa awerudu 5 kin pension.man Dan idananma kukulu palanaya igena gannawa.oba tumage videos balanawa.ewagin godak danuma man labagannawa.tawath video karanna.desapalakainta baninna kalin Taman hadenna igena ganna minissunge olu hadanna.lankawe minissu kammali.
ලංකාවෙ මිනිස්සු කම්මැලි නොවි ඉඩකඩ තියන හැම ගෙදරකම මේ විදිහට කුඩා ගොවිපොලවල් පටන් ගන්න. රටට අවශ්‍ය කරන අහාර පිටරටින් නොගෙන තම රටෙම හොඳ healthy දෙවල් හදාගන්න පුලුවන්නෙ . බලන්න ලංකාවෙ ඉදන් කොච්චර දේවල් කරන්න පුලුවන්ද ! තියනවද ! ගොඩක් අයට තෙරෙන්නෙ නැතිකම වෙන්න ඇති.
හැමොම පිටරට වලට යන්නම try කරන්න එපා ,එහෙ ගියත් හැමොටම වගෙ ඔය ගොල්ල බලාපොරොත්තුවෙන ආකාරයෙ ජිවිතයක් ගතකරන්න ඇත්තෙ නෑ...
සැහෙන්න දුශ්කරයි, අමාරැයි .
Thava video oni
Kukul patau dan denawada
👍👍👍
Aýye oyage gama kohathe
Kochchara watinawada
Oba thumagen pathahu tikak ganna puluwanda.
අනේ මහත්මයා ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්නකෝ , ලොකු උදව්වක්
Patau denawada
ඔය කොහද අපිට කුකුල් පැටව් ගන්න ඔයාගෙ නම්බර් එක දාන්නකෝ කතා කරගන්න
Mahaththaya job nedda Mata kukul palane genath palapurudu thiyanawa
Obathumage nambar eka danawada mata kikiliyo patau tikakui ginikikili joduwakui ganna kiyak unath kamak na loku udauwak eka man laga rakina kikilio 3k innawa eth thawa hitiyanan hodai
Kalukun petauw innawatha nambar aeka thanawatha
Sirge number ekak denn puluwanda mata
Obatumage vadi niyamai matath biththra tikak dendako
රකින කිකිළියන් ගන්න තැනක් දන්වන්න . පැටව් සමග උනත් කමක් නෑ
Oya kohed
ATHURUGIRIYA
delivery කරන්න පුළුවන් නම් මට දන්නවද
සියලුම මිල ගණන් සමග
මහත්තයා මට ගම්කුකුල් පැටවුන් 5දෙනෙක් විතර දෙන්න පුළුවන් ද මම ගෙදර පොඩි වට ගම් කුකුලන් ඇති කරනවා පැටවුන් ටිකක් තමා ඔනැ මගේ ළඟ 6 දෙනෙක් ඉන්නවා
Can you give me some eggs for hatching please