ගෙදර කෑමට ගන්න හාල් ටිකට මේ දේ කරන්න |දියුණුව නවත්වන්න බැහැ|මුලුතැන් ගෙය පිරෙන්න කන්න බොන්න ලැබෙනවා

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 211

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 7 місяців тому +8

    ඉතාම වටිනාකමක් නිසා අපේ පවුලෙ දියුණුවට දෙන අවබෝධ ය උතුම් බවත් පෙන්වා දුන් ඔබතුමිය්ට ගොඩක් පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු

  • @prabhasri1279
    @prabhasri1279 Рік тому +30

    ඔබතුමිය දිහා බලන් ඉන්න හරිම ආසයි .ලස්සන යි පින් වන්තයි.තෙරැවන් සරණයි !

  • @dhmpiyadasa8458
    @dhmpiyadasa8458 Рік тому +68

    ඕවා අපේ ගැමි ආර්ථිකයට අරුමයක් නොවේ.ඒත් මේවා අනෙක් අයට ඔබතුමිය කියා දීම ඉතා උතුම්.උද්දච්ච මිනිසුන් මේ ගුනධර්ම නොදන්නා කල ඒවා කියා දීම ඉතාම උතුම්.ඔබතුමියට ගොඩාක් පිං.

    • @DayamaliPerera-bs9uq
      @DayamaliPerera-bs9uq 11 місяців тому +1

      ස්තුතියි විශ්ව මාතාවනි ඔබට අනේකවාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤

  • @sandunvijekumara6955
    @sandunvijekumara6955 Рік тому +20

    ගොඩාක් වැදගත් සාකච්ඡා වක් පැරනි ගැමි ජීවිතේ මේවා අලුත් නොවුනට අද සමාජෙ ගෘහණියන්ට ලොකු දැනුවත් කිරීමක් ගැමි සංස්කෘතිය නැවත සිහිපත් කලාට දැනුවත් කලාට මෑණියනි සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏🙏🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 Рік тому +13

    ඔබ තුමියට ගොඩක් පින් මෙවා කියලා දෙනවා ට මම නම් හැමදාම සහල් මිටක් මුට්ටියට දමනවා.තෙරුවන් සරනයි .

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 10 місяців тому +3

    ඔබ තුමියට බොහොම ස්තුතිය පින් මේ දේවල් අපට කියා දෙනවට දීර්ග අයුෂ Labews

  • @ChandimaLakmali-i7l
    @ChandimaLakmali-i7l 2 місяці тому +3

    ගොඩක් පිං මැනියනි.අපි නොදන්නා දේවල් කියාදෙනවට.🙏🙏🙏

  • @S___Love___P
    @S___Love___P 3 місяці тому +1

    නිවේදිකාව ඉතාමත් ආකර්ශනීය විදියට වැඩසටහන මෙහෙයවනවා❤

    • @apegedara-
      @apegedara-  3 місяці тому

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @sonijapathirana9703
    @sonijapathirana9703 Рік тому +7

    බොහොම අර්ථවත් කතා බහක්....බොහොම ස්තූතියි ....🙏🙏🙏🙏

  • @jayamala7987
    @jayamala7987 10 місяців тому +1

    ඔයාට බුදු saranai සියලු දෙවියන් ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා neerogi වේවා dergaausha ලැබේවා 🙏🙏

  • @lahiruiahiru17
    @lahiruiahiru17 10 місяців тому +1

    බොහොම ස්තූතියි ඔබතුමියට මම මීට කලින් මෙහෙම දෙයක් දැනන් හිටියෙ නෑ ස්තුතියි 🙏🙏🙏

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +3

    වටිනා වැඩසටහනක් තෙරුවන් සරණයි දෙදෙනාටම 🙏🙏

  • @chandrikamanel6706
    @chandrikamanel6706 Рік тому +5

    ඉතාම උතුම් යහපත් වැඩක් ඔබ තුම්‍ට බොහොම පින් ලැබේවා

  • @jayanichandima2690
    @jayanichandima2690 Рік тому +8

    මම හරිම ආසයි මෑණියන්ගේ කතා අහන්න... මගේ නිවසේ උතුරු දිශාව තිබෙන්නේ සින්ක් එක ළග කමක් නෑද්ද මේ කෙම කළාට

  • @arunijayawardana1983
    @arunijayawardana1983 Рік тому +6

    බොහොම ස්තුතියි මෑණියන්ට🙏🙏🙏🌸

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa Рік тому +9

    මෑණියෝ හරිම පින් පාටයි.🙏🙏🙏

  • @josephperera1225
    @josephperera1225 Рік тому +4

    ඉතා වැදගත් ඉදිරිපත් කිරීමක්. නූතනයේ ජීවත්වන ගැහැණු දරුවන් හා බිරින්දෑවරුන් යහපත් අතීත සිරිත් විරිත් නොදන්නා නිසා අලුතින් හිතන්න පුරුදු කිරීම පමණ්ක් නොව නැවත නැවතත් ඇබ්බැහි කරවීමට ගත් තැත වැදගත්. ඇවැසි දේ අධ්‍යාපනයට ඇ තුල් නොකිරිම බලධාරීන්ගේ වරදක්. ඔබ තුමියට බොහෝ පිං. දන්නා දේ පුරවැසියන්ට දෙන්න. තව තවත් රට අගාදයට යන්න නොදෙන්න. ලොකු සතුටක් ඇතිවුනා.

  • @sumithradevi6682
    @sumithradevi6682 10 місяців тому +1

    තෙරුවණ් සරණයි ඔබතුමියට ගොඩක් පිං නොදන්නා දෙයක් කියල දෙනවට

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 Рік тому +12

    තෙරුවන් සරණයි devi පිහිටයි

  • @wimala8576
    @wimala8576 9 місяців тому +1

    Thank you for letting us to know 😢 how to make use of the rice

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 Рік тому +3

    ඔබ තුමියට ස්තුතියි නව පරම්පරවට මේවා කියා දෙනවාට

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Рік тому +10

    ස්තූතියි. 🙏🙏🙏

  • @SwarnaKanthi-lh5pd
    @SwarnaKanthi-lh5pd 10 місяців тому +1

    බොහෝම පින් මෑනියන්ට

  • @hildafernando400
    @hildafernando400 Рік тому +2

    ❤❤❤❤❤ mage ammmath e de zpita puruduka Dan innaa ayata kiyadeema harima wadagath.thanks obathumiyata.

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Рік тому +4

    බොහෝම ස්තුති ! 🙏

  • @kamalasenevirathne1401
    @kamalasenevirathne1401 Рік тому +1

    Godak. Sthuthi. Mis. Budusaranai

  • @tharangadamith1975
    @tharangadamith1975 Рік тому +1

    Hari wedagath progrem ekak,thanks

  • @princesssujeewa9891
    @princesssujeewa9891 Рік тому

    Den kale godak aya me dewal danne ,itha watina katha bahak theruwan saranai 🙏🌷

  • @123-12h
    @123-12h Рік тому +13

    නපුරු මෛත්‍රී නේද මේ......අම්මේ වෙනස දැන්....❤❤❤❤

  • @SusanthaPushpakumara-z7w
    @SusanthaPushpakumara-z7w 8 місяців тому +4

    Man ada idala sahal tika muttiyakata danawa

  • @Ramani-n5q
    @Ramani-n5q 2 місяці тому

    ඇත්ත යි මෙයා හරි ලස්සනයි නිළියන් කැලේ උන් දැලිහේනේහිටිය අයවගෙ

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n Рік тому +1

    ඔබ තුමියට ගොඩක් පිං

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 Рік тому

    Obathumata godak pin apata me dewal kiyala denawata 🙏🙏🙏🙏🙏

  • @hirucreations7450
    @hirucreations7450 Рік тому +5

    මෑණියනි, ඉතුරුම් මුට්ටියේ හාල් පිරුණම ඒවා කිරිආහාර වලට සුදුසුද? මුට්ටිය පිරුණම ඒවා ප්‍රයෝජනයට ගත යුතු පිළිවෙතක් තියෙනවද?

  • @SSayuri-k4k
    @SSayuri-k4k 11 місяців тому +1

    දෙන්නම මාර ලස්සනයි ආදරේයි දෙන්නටම ❤❤❤

  • @nalanishan4862
    @nalanishan4862 Рік тому +3

    ඔයාලා දෙන්නම ලඝ්ඝනයි තේරුවන් ඝරනයි

  • @nalen1589
    @nalen1589 Рік тому +4

    බුදු සරණයි

  • @HarshaChandrarathne-yb3cp
    @HarshaChandrarathne-yb3cp 7 місяців тому +1

    ස්තූතියි 🙏🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +1

    Maniyo dn godak lassana wela ❤ Ape demaw piyo apita kiyala dila Adatath api Hal tika lipe thiyala wadinawa 🙏Godak Sthuthi Oba Depalata ❤🙏❤

  • @shashimadushani1777
    @shashimadushani1777 Рік тому +5

    වසූදා කතාවේ වසූදා ගේ දුවට හිටියේ මෙයා...❤

  • @VishakaMadurangi
    @VishakaMadurangi 10 місяців тому +1

    Meka aththak wenna puluwan ..mn athwidinawa me kiyana de❤

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 Рік тому +2

    Oba thumiya siriya kanthavada kiyala hithenava pinlabwva

  • @ChamilaLakmali-ro5zm
    @ChamilaLakmali-ro5zm 4 дні тому +1

    Thank u❤

  • @godbless.....4030
    @godbless.....4030 Рік тому +5

    මේ මෑණියන් ලස්සනයි. හරියට අඹයාලුවෝ නාට්‍යයේ නපුරු මෛත්‍රී වගේමයි. ඒයාමද මන්දා

  • @tharidumohan4844
    @tharidumohan4844 Рік тому +2

    නිවෙදිකව මරු❤

  • @sunethraweerasinghe20
    @sunethraweerasinghe20 10 місяців тому +1

    ස්තූතියි ❤❤

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 5 місяців тому

    සමිමා සමිබුදු සරණයි🙏🙏🙏🙏

  • @dinushaadikari8571
    @dinushaadikari8571 9 місяців тому +1

    Meeya isara niliyak neda??

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 Рік тому +5

    ඉතුරු කරන මුට්ටියක්ද,,හාල් කඩෙං ගෙනත් දාන මුට්ටියක්ද ,,,,

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому +2

    ඇත්තෙන්ම මම තිස්සමහාරාමය ඉතින් ඉස්සර අපේ ගෙදර ඔයවාගෙ දැන් ඉතින් මිනිසුන්ට ඒවා අමතකයි

  • @priyangikapalliyaguru6339
    @priyangikapalliyaguru6339 Рік тому +3

    Therwan saranai maniyani

  • @dineshpraboda6416
    @dineshpraboda6416 2 місяці тому

    Thanks for you ❤❤

  • @winsandarandunu8401
    @winsandarandunu8401 Рік тому +1

    Ane ape napuru mythree❤❤❤❤❤thank you maniyani

  • @reetareeta1569
    @reetareeta1569 10 місяців тому +1

    Attama.katayak.utdahha.minisunta.kiyalayadak.nh.oba.tumiyata.stuti.pili.ganna.ayata.kiyala.danayata

  • @KanthiEkanayake-ul6cp
    @KanthiEkanayake-ul6cp Рік тому +1

    Thanks ❤

  • @shashinishashini1792
    @shashinishashini1792 6 місяців тому

    හැමදාම හාල් මිටක් දාද්දි කවලම් හාල්නේ එකතු වෙන්නේ ඒක දානෙ ඉවුවට කමක් නැද්ද

  • @yenujithudancinggroup8687
    @yenujithudancinggroup8687 Рік тому +1

    Siwelima uda thiyenne puluwanda

  • @JayaminiPerera-g8b
    @JayaminiPerera-g8b 7 місяців тому +1

    Thanks ob thumiyata

  • @roshansampath5454
    @roshansampath5454 Рік тому +1

    Wi goni uda thiyanne kal tiyaganna.. Bima tibboth thethamaneta narak wenawa...

  • @JanithNipun-e5z
    @JanithNipun-e5z Рік тому +1

    මිමි …මේ නිලියක් කලින් ඔයා හරිම පින්පාටයි

  • @dissanayaka2972
    @dissanayaka2972 7 місяців тому

    මොකද මේ ඔයාගෙ පාත් එක වෙනස් වෙලා. නැටුම්, රගපෑම නවත්තලා.😢😢😢❤❤

    • @apegedara-
      @apegedara-  6 місяців тому

      ඔබගේ අදහසට ස්තුති

  • @ShashiniRuwanthika-m3l
    @ShashiniRuwanthika-m3l Рік тому +2

    Muttiye hall pirunama mokada karanne kawata kamak nadda?

  • @brainfull6975
    @brainfull6975 Рік тому +1

    dennama pin patai.harima lassai

  • @ridarida8750
    @ridarida8750 10 місяців тому +1

    Tharuwansaranae

  • @tusharinadeesha9508
    @tusharinadeesha9508 Рік тому

    Muttiya vahanna onida

  • @BmwWeerasingha-wy4bt
    @BmwWeerasingha-wy4bt Рік тому +1

    Podda poddada Danna one. Ekapara purawala thiyanawada

  • @Isurukumara1996.
    @Isurukumara1996. 10 місяців тому +1

    බත් එක උයනකොට ලුනු දාන්න හොදනෑ කියන්නෙ ඇයි.

  • @Kbeligala63
    @Kbeligala63 2 місяці тому +1

    හොදයි

  • @liyazv9362
    @liyazv9362 10 місяців тому +1

    Napiru mithree needa me

  • @yamunaroshini7782
    @yamunaroshini7782 Рік тому +1

    Me abayalowo drama eke napuru maiththei asanthi neda?

  • @dharmasenagamage217
    @dharmasenagamage217 Рік тому +6

    මේ අඹ යාළුවෝ ටෙලි නාට්‍යය හිටපු නිලියක් නේද,මට මතකයි මේ නිළිය, ගොඩ කාලෙකින් දැක්කෙ, හරිම සතුටුයි,

  • @IndunilKumari-n8c
    @IndunilKumari-n8c Рік тому

    Obatumiyata puluwanda neelakumbila maniyo gana tawa visthara karanna.mata hari asai.

  • @hildafernando400
    @hildafernando400 Рік тому +2

    Mage my Bima harima dinendidnama babelewa

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g Рік тому +1

    තෙරුවන් සරණ ලැබේවා 😮

  • @shashinishashini1792
    @shashinishashini1792 6 місяців тому +1

    මේ මුට්ටිය වැහුවට කමක් නැද්ද

  • @shanthimangalika8973
    @shanthimangalika8973 Рік тому

    Godak sthuthi obata

  • @taranga3573
    @taranga3573 Рік тому +5

    මම මේ දෙ කරා මෙ හාල් අපි කැවට නමක් නැද්ද

  • @Shaancb4
    @Shaancb4 Рік тому +3

    Ane baskat akata danda beyida😊

  • @preethikalalani6051
    @preethikalalani6051 Рік тому +2

    ❤budusarni obatumiyata

  • @MalikaMalika-gu9th
    @MalikaMalika-gu9th 10 місяців тому +2

    මමත් කරනව අම්ම කියල දිිල නැතිම වෙලාවක් ආවම ගන්නව

  • @nadeemaanilmini8737
    @nadeemaanilmini8737 7 місяців тому +2

    නපුරු මයිත්‍රි නෙදමෙ

  • @WadainiWadaini
    @WadainiWadaini 9 місяців тому +1

    ❤❤

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 Рік тому

    Mamath godak dena kenek..eh godak karadara ...mehema wenne pera paw nisa kiyala hitagen wada karanawa...pihitak wenna puluwan da methumiya hamuwela ..

  • @ChamindaPerera-wm8bt
    @ChamindaPerera-wm8bt Рік тому

    Owa ,hari katha

  • @chandi-qh5sv
    @chandi-qh5sv 10 місяців тому +1

    Anee ada lassana stuthi stuthi putha😮😮😂😂😂

  • @MalikaMalika-gu9th
    @MalikaMalika-gu9th 10 місяців тому +2

    උයන හාල් එකෙන් මිටවල් දෙකක් මැටි මුට්ටියට දානව

  • @achaladesilva6132
    @achaladesilva6132 Рік тому

    Godak sthuthi oba thumiyata

  • @sujaniirosha4189
    @sujaniirosha4189 Рік тому +4

    🙏🙏🙏🙏🙏

  • @itsmesuresh1073
    @itsmesuresh1073 6 місяців тому

    Oya maniyo niliyak neda

    • @apegedara-
      @apegedara-  6 місяців тому

      ඔබගේ අදහසට ස්තුතියි!

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏💐💐

  • @samanthadikwella9309
    @samanthadikwella9309 Рік тому +1

    🙏🙏🙏

  • @shashinishashini1792
    @shashinishashini1792 6 місяців тому

    පිත්තල මුට්ටියක් ගත්තට කමක් නෑනේ ද

    • @shashinishashini1792
      @shashinishashini1792 6 місяців тому

      පිලුතුරක් ලබා දෙනවනම් ගොඩාක් පිං

    • @apegedara-
      @apegedara-  6 місяців тому

      ඔබගේ අදහසට ස්තුති

  • @muditharathnasekara-ej7kc
    @muditharathnasekara-ej7kc Рік тому +1

    Ape gedara Godak Dan denawa....

  • @SadeepikaDasanayaka-ne3tn
    @SadeepikaDasanayaka-ne3tn 5 місяців тому +1

    Mn me dewl walata godk kamathi

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 3 дні тому +1

    අර කිව්වා වගේ මෑණියෝ ශ්රියා කාන්තාව වගේ

  • @kumarihm1280
    @kumarihm1280 Рік тому +1

    අැත්ත අපිට බත් නැත්තන්හරියන්නේ නැ ඒත් මේරටවල රොටිමයි කන්නෙ

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏

  • @GamagaSurange
    @GamagaSurange 9 місяців тому +1

    ❤bs

  • @chandrakanthigunawardhana715

    Dewi pihitai

  • @LalaniKumari-w9q
    @LalaniKumari-w9q 10 місяців тому +2

    මේකට අපි කිව්වේ මිටි හාල් මුට්ටිය කියලා 🎉