අනං මනං මොකුත් නැතිව ලේසියෙන් හැදුව පැණි වළලු තේ වෙලාවටත් නියමයි Pani Walalu අවුරුදු කැවිලි Kusala

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 48

  • @sumithramanike9071
    @sumithramanike9071 9 місяців тому +1

    මම ආසාවෙන් හිටියෙ පැණිවලලු හදන්න. ඔයා හරිම පැහැදිලිව කියල දුන්නා නොවරදවාම අවුරුද්දට හදනව. ඔයාට ගොඩාක් ස්තුතියි දෝණි

  • @sayumiguruge5525
    @sayumiguruge5525 8 місяців тому +1

    හොඳට පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි මිස් හොඳට තේරැනා පැණි වළලු හදන විදිය 😊

  • @shashiprabadharmakeerthi5294
    @shashiprabadharmakeerthi5294 8 місяців тому

    මන් හැදුවා..මේ විදිහටම ආවා. රසම රසයි 😍😍

  • @DineshaDissanayake-we1qd
    @DineshaDissanayake-we1qd 9 місяців тому +3

    හරිම ලස්සනයි රසම රස පාටයි අනිවාර්යයෙන් හදන්න ඕනි

  • @ruwanthiahinsa3766
    @ruwanthiahinsa3766 9 місяців тому +1

    හරිම රස පාටයි මාත් හදලා බලන්න ඕනී ගොඩක් tnx මේ වගේ වීඩියෝ ගේනවට අක්කී

  • @gangadilrukshi-et9um
    @gangadilrukshi-et9um 8 місяців тому +1

    Man ada haduwa lassanata rasata awa. Bohoma pin oba thumiyata

    • @agasiarts9294
      @agasiarts9294 8 місяців тому

      oyta me pramanayen kiyak hadagnn puluwan unada

  • @wasanthakumari5876
    @wasanthakumari5876 8 місяців тому +1

    Thank you 🙏🙏❤️🇱🇰🇱🇰

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 місяців тому

    ගොඩක් වටිනවා ....ගොඩක් ස්තුතියි ....👍👌💐✌

  • @visharakothalawala7956
    @visharakothalawala7956 9 місяців тому +3

    හොය හොය හිටපු video එකක් dear.....ගොඩක් ස්තුතියි....❤ මේ වගේ ලේසියෙන් කොන්ඩ කැවුම් හදන්න පුළුවන් recipe එකකුත් දාන්න පුළුවන් නම් වටිනවා.....

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 8 місяців тому +1

    Pol wathura nattham pippenna danna puluwan monda, lankawe newe inne.Thanks for the recipe

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 місяців тому

      බේකින් පවුඩර් තේ හැදි 2ක් විතර දාල පැයක් විතර තියන්න

  • @anjanasenevirathna8461
    @anjanasenevirathna8461 8 місяців тому +1

    Ek ek channel godaka bluwa man peni walalu hadana widiha..eth oya kiyl dena widiha thmy hodtm pehedili..saralawa kiyl denw..godak ishthuthiy oyt❤❤❤

  • @takemethere96
    @takemethere96 9 місяців тому +1

    Udu piti nethuwa hadanna puluwand hal piti saha pan piti ekathu krala

  • @trvel749
    @trvel749 8 місяців тому

    මම හැදුවා ඔය කියන විදිහටම . නියමෙට තිබුණා

  • @pradeepajayathilaka5595
    @pradeepajayathilaka5595 8 місяців тому

    Dawasak vitara yanakota ai udu wal wala pani bahala gihin welila wage thiyenne.?

  • @AeshaMadumali
    @AeshaMadumali 9 місяців тому

    Kotharam kalayak thiya ganna puluwanda

  • @harshanishantha7859
    @harshanishantha7859 9 місяців тому

    Rasama rasa patai lassanai anee

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 3 місяці тому +1

    Mn pani rasa kama walata echcharama kamathi nha eth pani walalu kanna asai.asawata kochchara haduwath tikak wela yaddima ewa han wela velila wage wenawa.e nisa hadilla epa wela hitiye.eth ada oya kiyala dunna widiyata hadala balanna hithuna mta.

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq 4 місяці тому

    කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @HarshaniKumarathunga-g8y
    @HarshaniKumarathunga-g8y 9 місяців тому

    Thank you very much ❤❤❤❤❤

  • @දමයන්තිදිසානායක

    අතිරස හදන්නත් හරියටම කියල් දෙන්න කෝ අක්කේ

  • @purnimaupamalika1333
    @purnimaupamalika1333 4 місяці тому +1

    මේක කොච්චර කල් තියාගන්න පුළුවන් ද මම ස්වයං රැකියා වක්් කරනවා මේ්ක හදලා දාන්න අහන්නේ මට උත්තර දෙන්න කෝ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  4 місяці тому

      සතියක් විතර පුළුවන් වෙයි ..තියාන ඉදල නෑනෙ ඉවර වෙනව දවසෙන් ..😁

  • @erandidassanayake7977
    @erandidassanayake7977 9 місяців тому

    අක්කේ හකුරු ගන්නවනම් කොච්චර ඕනිද වතුර කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනිද

  • @seetharanjani7745
    @seetharanjani7745 8 місяців тому

    Kokis achchu nethiwa kokis uyana vidiyak kiyaa dennako kusala.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  8 місяців тому +1

      😄😄😄😄😄😄😄😄😄සොයමින් ඉන්නෙ ...

  • @savithreesirisena4857
    @savithreesirisena4857 9 місяців тому

    ඊස්ට් දානව නම් කොච්චර දාන්න ඕනේ ද මිස්

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 9 місяців тому

    උදු ඇට ගන්න වනම් කොහොමද .....කියන්න කෝ............❤❤❤❤❤❤

  • @senuriyasara8150
    @senuriyasara8150 8 місяців тому +1

    ane mekta uththarayk one.mn giya sare pani walau hadala fridge eke dala, gannakota pani ain wela.aye pani rath karala pani ekata dala gaththama walalu ika penguna.ekata mokada kranne?

  • @malindivarangana2106
    @malindivarangana2106 8 місяців тому

    හාල් පිටි පැකට් සුදුසු නැද්ද ?

  • @kanchanadissanayaka5330
    @kanchanadissanayaka5330 8 місяців тому +1

    Ddeeeeejddkwwewkkkjjeejrkkkejjwddjwkkkjekeeeekejejjejeekekejjejeejeeekwkwekeekekekkksk❤❤❤❤❤😊

  • @manikeherath7338
    @manikeherath7338 9 місяців тому

    Thankyou

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 9 місяців тому +3

    හදන්නමි ඒත් මට සීනි තියෙනවනෙ ඔයා හොදට කියල දෙනකොට ලෙඩ පැත්තකට දාල හදන්න හිතෙනවනෙ

  • @sujathaekanayake602
    @sujathaekanayake602 9 місяців тому +2

    කඩේ උදූපිට් පැකට් සුදුසු යිද

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 8 місяців тому

    මම හැදුවා.භාජනයේ අඩියේ පැණිවලලු ඇලෙන්න බලන්නෙ ඇයි කියලා කියන්නකො.රසට ආවා.ඒත් භාජනයේ ඇලුනා

  • @susandikaudayashanthi2380
    @susandikaudayashanthi2380 9 місяців тому +1

    සීනි පැණි එකට දාල ගත්තට පස්සෙ පැණි වළල්ල පෙගිල කැඩෙන්නෙ ඇයි

  • @user-Amandi-AA1612
    @user-Amandi-AA1612 9 місяців тому

    මගේ ආසම කෑම විඩියෝ ☝ බලන්න කලින් comment කරන්නේ ස්තුතියි 🙏

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 9 місяців тому

    ❤❤❤❤❤

  • @ChamilaJayasinhe
    @ChamilaJayasinhe 9 місяців тому

    වැඩි කාළයක් තියා ගන්න වතූරෙන් ඇනුවට නමක් නැද්ද

    • @mguide449
      @mguide449 9 місяців тому

      පොල්කිරි තමා දාන්නෙ...තෙල් වලින් බැද්දම නරක් වෙන්නෑ.කල් තියාගන්න පුලුවන්

  • @Dineshsampath-y4h
    @Dineshsampath-y4h 3 місяці тому

    මම හැදුවා පැනි ඇතුලට ඇල්ලුවෙ නැනෙ

  • @SadeekaDilrukshi-w6v
    @SadeekaDilrukshi-w6v 8 місяців тому

    ❤❤❤