How to Solve Cubic Feet With Wastage - Sinhala | කොටයක සම්පුර්ණ ඝණ අඩි / කියුබික් අඩි ගාන හොයමු

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 46

  • @mdfurniture9866
    @mdfurniture9866  Рік тому +1

    කියුබික් අඩි පිලිබදව වැඩි විස්තර දැනගැනීමට පහත ලින්ක් වලින් පිවිසෙන්න... මා පල කල ඇති වීඩියෝ එකකට එකක් සම්බන්ද බැවින්, පහල දමා ඇති ලින්ක් ඔස්සේ පිවිස කියුබික් අඩි පිලිබද දැනුම ලබාගන්න..
    ua-cam.com/video/5PvMu8TX9Ko/v-deo.html
    ua-cam.com/video/HMWxKHjNkRs/v-deo.html

  • @AgniShow
    @AgniShow 10 місяців тому +1

    සුපිරි පැහැදිලිකිරීමක්.
    කිටුබික් අඩියට 500යි කියල ලී මෝලෙන් කිව්වොත් මේ කොටෙ ඉරන්න 500*3.36 = 1800ක් වගේද යන්නෙ

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239 3 місяці тому +1

    Wata balanda kalin diga balanda evita kote mada hoyagena ethana wata balanda

  • @ChanakaDasanayaka-jj7vh
    @ChanakaDasanayaka-jj7vh 2 місяці тому +2

    දිග අගල්150 වට අගල් 49 මේ ගාන ඔබ තුමා කියා දුන්න ක්‍රමයට හා වට(අගල්)*වට(අගල්)*දිග(අඩි):-2304 හැදුවාම ගනන් දෙකක් එන්නේ කෝකද හරි

  • @mangalajaya1673
    @mangalajaya1673 2 роки тому +3

    මේක ඉක්මනට හදාගන්න ක්‍රමයක් නැද්ද? තීනවනම් කියන්න.. මගේ ගාව වට අඟල් 55ක දිග අඩි 7 ක තේක්ක කොටයක් තීනවා ගනඅඩි කීයක් වෙයිද?

    • @---5448
      @---5448 Рік тому +1

      කිව්බික් අඩි 9

  • @nipunwihanga4243
    @nipunwihanga4243 Місяць тому +1

    6.28 මොකක්ද

  • @hashanabeykoon3889
    @hashanabeykoon3889 2 роки тому +5

    6,28 mokkda...3,14 mokkda

    • @mdfurniture9866
      @mdfurniture9866  2 роки тому

      ඕනෑම වෘර්තයක පරිදියෙහි අගය (වට ප්‍රමාණය) බෙදුවොත් 3.14 න්
      එම වෘර්තයේ අරයේ අගය (වෘර්තයේ හරි මැද සිට කෙලවරක් දක්වා දුර) හොයාගන්න පුළුවන්..
      6.28 කියන්නෙ 3.14 හි දෙගුණයට

  • @kumaegodawela7506
    @kumaegodawela7506 Рік тому +1

    සාමාන්‍යයෙන් අඟල් 12 ක විශ්කම්භය ඇති කඳක් අඟල් 1 1/8 ඝනකම ලෑලී කපනවා නම් කොපමණ ප්‍රමාණයක් කැපුම් වාසි ලෙස ඉවත් වෙනවාද ?හෝ ලෑලී කීයක් ලැබෙනවාද?

  • @එස්එම්එස්සේනාරත්න

    තෑන්ක්ස් මල්ලි, මට දැනගන්න අවශ්‍යයි ලී ඉරපු පරාලයක උලුවස්සක අඩි ගාන හදන්න,

  • @sammanasadew9456
    @sammanasadew9456 2 роки тому +1

    wata agal 42 diga adi9 koteka 3/4 dikadi kiyak vateida kiyala balala kiyannako

    • @agri-6239
      @agri-6239 2 місяці тому

      ඔබ නිවැරැදියි👍

  • @ajanthakumara280
    @ajanthakumara280 Рік тому +1

    ටැට්ටර් ටේරේලයක අඩි ගන මනින්නේ කොහොමද

    • @mdfurniture9866
      @mdfurniture9866  Рік тому

      ට්‍රැක්ටරේ ටෙලර් එකේ දිග × පලල × උස
      අඩිවලින් මැනලා වැඩිකරන්න

  • @nimalpathirana1262
    @nimalpathirana1262 2 роки тому +1

    කිඋබික් අඩියක වර්ග අඩි කොපමනද

  • @udayakumara3361
    @udayakumara3361 2 роки тому +2

    Ela brother

  • @5minitthilakarathna872
    @5minitthilakarathna872 2 роки тому +1

    Thank you sar

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 роки тому +1

    කියුබික් අඩි කියන්නෙ ඝන අඩිවලටමද අයියා

  • @sujeewachandikagamage4155
    @sujeewachandikagamage4155 Рік тому +1

    What app innewada

  • @wasanthathilakarathna4611
    @wasanthathilakarathna4611 4 місяці тому +1

    ❤❤❤

  • @chathurapriyamantha8503
    @chathurapriyamantha8503 Рік тому

    Meka waradi nadda

  • @mohamedasfan5864
    @mohamedasfan5864 Рік тому

    Uba wage pisek inwada uba igana ganing is aroma goluwek wage tatama tatama huk ki

  • @Isu-ru
    @Isu-ru 2 роки тому +1

    3.14 enne kohomada

    • @mdfurniture9866
      @mdfurniture9866  2 роки тому

      ඕනෑම වෘර්තයක පරිදියෙහි අගය (වට ප්‍රමාණය) බෙදුවොත් 3.14 න්
      එම වෘර්තයේ අරයේ අගය (වෘර්තයේ හරි මැද සිට කෙලවරක් දක්වා දුර) හොයාගන්න පුළුවන්..

    • @Nuwa_official_krt
      @Nuwa_official_krt 3 місяці тому

      2£R
      £ (Fy)kiynne niyathayak. Ae niyatha Agaya 22/7 kiyla Grade 8 waladi wurthaya padama ugannaddi kiyla denwa.
      Note : onama wasthuwaka parimawa = pathule wargapalaya x usa

  • @sudarshanaperera3015
    @sudarshanaperera3015 3 місяці тому

    මෙක වැරදි කොටයක වටය අගල් 29 කොටය දිග අගල් 87 වැරදි

  • @woodwork6155
    @woodwork6155 2 роки тому +1

    Niyami onna sub kara...
    Wsdu wada danuma oni.
    Budusarani

  • @dulanimadushani4918
    @dulanimadushani4918 2 роки тому +5

    වට(අගල්)×වට(අගල්)×දිග(අඩි)÷2304=කියුබික් අඩි. මේක වැරදිද

    • @dtecmusic8653
      @dtecmusic8653 2 роки тому +1

      හරි.. මෝලවල් වල මනින්නෙ ඔය ක්‍රමයට. අපි ගහක් මිලදී ගන්නවනම් විකුනනවනම් ඔබ තුමිය කියන විදියට තමයි මනින්න ඕන.. ඒ ගැන වීඩියෝවක් ලගදිම දෙන්නම්.

    • @mdfurniture9866
      @mdfurniture9866  2 роки тому

      @@dtecmusic8653 ❤❤❤

    • @thushanthusharaanuranga2335
      @thushanthusharaanuranga2335 Рік тому +1

      oka tamai hari vidiha

  • @sujeewachandikagamage4155
    @sujeewachandikagamage4155 Рік тому +1

    කොටකේ රවූමා අගල 72 දිග අඩි 8 ඔකේ කියද කියූබික් අඩි

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 Рік тому

    😀😁🤣😆