I am a muslim , i love his ideas and his speach and his attitude he is a perfect monk , srilanka buddisht peoples need this monk.... all the best your project ,, god bless ...
As a retired physician living abroad, I am very impressed by the principles and practical approach embraced by the head priest. I absolutely agree, "Let food be thy medicine and medicine be thy food" famous quote by Hippocrates. I am so glad I discovered this via your chanel, and will definitely visit when I go to Sri Lanka.
At first I used to watch videos of these monks but now I understand how much message they are giving to the country because of these monks and how many people have ideas to start a business. This is a historic work.
ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වටිනාකම තියෙන්නේ අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කිරීමෙන්..☝️එය ඔබ වහන්සේ මනාව මේ මහ පොලොවේ රෝපණය කොට ඇති බැවින් මගේ වන්දනීය ගෞරවය ඔබ වහන්සේට...🙏
@anjana kulz රෙද්දක් හොයන්නෙ නැතිව ඇත්ත තේරුම් ගත්තොත් හොදයි නේද .
මෙන්න හාමුදුරුවරු, අපේ ගම්වල ඉන්න හාමුදුරුවන්ට ලොකූ ආදර්ශයක්, අවුරුදු 40ක් 50ක් තිස්සෙ ඉදල දාගැබක් හදනවා කියලා, අසරණ මිනිස්සු හූරගෙන කනව. ඒ සල්ලි වලින් හොර ගෑනු පෝෂණය කරනවා. ඇත්තටම සමන්ත භද්‍ර හාමුදුරුවෝ අපේ රටට ආඩම්බරයක්, රටේ වාසනාවට පහල උණ ස්වාමීන් වහන්සේ නමක්... ඔබ වහන්සේට මෙවැනි දේ කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලෑබේවා... දීර්ඝායුෂ ලැබේවා ... නිරීගී සම්පත් ලැබේවා.......
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
.
.
.
බෝධිය වටේ කොඩි බැන්දේ කවුද පුතේ
චූඩා මාණිකේ අරගෙන ලෝකේ වටේ
අරං යන්න ඔබ එනවද හැටට හැටේ
😄
හරේන්ද්‍ර අයියා... ඇත්තටම උමන්දාවේ හාමුදුරුවෝ කියන්නේ හරිම බුද්දිමත් කෙනෙක්... හැමදෙම දන්නවා... හරිම ආසයි මම එ හාමුදුරුවන් වහන්සේ ගේ බන අහන්න... ලස්සනයි අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේ ගොඩාක් කල් ජිවත් වෙවා. බුදුසරණයි දෙවිපිහිටයි ...🙏
මියදෙමින් සිටින ජාතියකට පන පොවන්නට දරන වෑයම... මේ කිසිම දේකට සම්බන්ධ වෙන්න පින් නැති වුණත්... ඔබ වහන්සේ පාන මේ පෙලහර අපි හදවතින් විඳිනවා.... නමස්කාර වේවා සමිදුනි ❤️🙏❤️
🙏🙏🙏🙏🙏🙏
කවුරු මොනවා කීවත් ඒවගේ විස්ව කර්ම වැඩ කරන්න පුලුවන් මේවගේ දක්ෂ හාමුදුරු නමක් ජාතියේ පිනට පහල උනු ඔබ වහන්සේ අවුරුදු 5 කට හෝ 10 කට මේ රට බාර අරන් පාලනය කරන්න ඉන්න පාලක යන්ට උපදෙස් දෙන්න අපේ හාමුදුරුවනේ..රට වැටී තියෙන අගාදෙන් ගොඩ ගන්න ඔබ වහන්සේට පුලුවන්.
රටටම ආඩම්බරයක්. මේ වගේ හාමුදුරුවරු රටටම ශම්පතක්. මේ වගේ හාමුදුරුවෝ තව තවත් පහල වෙන්න ඕන. තෙරුවන් සරණයි 🙏🙏🙏
"පාලකයන්ට බැණ බැණ ඉන්නේ නැතිව වැඩක් ඇති වැඩක් කරන්න මේ වගේ" ඉතාමත් වටිනා කතාවක් හාමුදුරුවරනේ.
" සමන්තබද්‍ර හාමුදුරුවෝ හරි "
ඔබවහන්සේ ඒ වචනය කියන තැනට සමාජය ගෙනාවා...
තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා
හරි හරි ඔයා කියනා දේ පිලිගත්තා
වැඳ වැඳ ඉන්නවා එහෙනම් මේ ගැත්තා
අහසට පැන මහ රහතුන් වැඩි පැත්තා
යන්න යමුද මන්දිර හැරදා මුත්තා
ඔබ වහන්සේගේ කතාව ඇත්ත
හරින්ද්‍ර හරිම වාසනාවන්ත කෙනෙක් මටත් හරිම ආසයි උමංදාව බලන්න මේ ස්වාමින් වහන්සේ ඇත්තටම රටට සම්පතක්
Ape De lokema dakinawa harenda mame oyata godak pin mewa pennanawata
Maget akama asawa me pansalata yanna Oba wanseta dergausa lebewa .mage ratata utum sampatak harema ageiiiiii
"නිධානයක් උඩ හිගාකන ජාතියක් !" ඇත්තෙන්ම ඒ වචනටික හදවතටම දැනුනා...
හරේන්ද්‍ර මහත්තයා ඔබ හරිම පිංවන්ත කෙනෙක්ම.හරිම වැදගත් වීඩීයෝ එකක්.ලංකාවට ආපුවාම අනිවාර්යයෙන්ම එනවා.
උමන්දාව නිර්මානය කල අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
අපටද මේවා දැකබලාගෙන සතුටුවීමට සැලස්සු හරේන්දර මහත්මයාට බොහොම ස්තුතියි
ඔබ වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ අපේ රටේ මුලු මහත් ජනයාටම ඔබ වහන්සේගේ දැනුම ලාභයක් කවුරුත් ඒ අනුවායාවි ඒ දිනය වැඩ් ඇතක නැහැ හරෙන්දු මහතාටත් බොහෝම ස්තුතියි
මගෙ ජීවිතේටවත් දැකල නැති කෑම🥺 ඔබ වහන්සෙගේ දේශනා මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරා දීර්ඝායුෂ වේවා ස්වාමීන් වහන්ස 🙏❤️
Harendhra ඔයා ඔය කියන දවසෙ අපිත් නුවර ඉදලා ඔහෙ අවා. අපි ත් එක්ක හමුදුරුකෙනෙකුත් වැඩියා. දවල්ට කැම ගන්ට කැන්ටිමට ගියා. එතන හිටපු ගැහැණු ලමයා කිවා ඔයා ඔය කියන බොජ්න වලින් හාමුදුරුවන් ට ගෙන්න්ම් කියලා. අනෙ කියන්ට දුකකයි බල්ලෙක්වත් කන්නෙ නැති කැම එකකුයි පැපොල් කැල්ලකුයි. අපි එනගමන් හමුඩුරුවන්ට යොගට් එකක් අරන්දිලා එක්ක අවෙ. ලොකෙට පරකසෙ ගෙදරට මරගතෙ කියන්නෙ මෙවා ට.
හරිම වැදගත්.225 තප්පුලෑම් අහනවට වඩා අර්ථවත් ප්‍රායෝගික කතාවක්.🙏🙏🙏
කටින් බතල හිට වන අයට හොඳ ආදර්ශයක්.
දායකයන් දෙන දානෙ වලද වලද දේශපාලුවන්ට කඩේ යන චීවරධාරීන් මේ හාමුදුරුවන්ට පහර ගහන්න කියන කතාවක් තමයි බුදුහාමුදරුවෝ අපිට වගා කරන්න කියල නැහැ කියල.
අපි බන වලදි නිතරම අහන්නේ,ජීවිතේ දුකයි දුකයි කියන ඒක.ඒත් ඔබ වහන්සේ අපිට ජීවත් වන ටික කාලයේදී සතුටින් ජීවිතේ ගතකරන්න ඕන විදිය කියලා දෙනවා.ඔබ වහන්සේ සොයන මාර්ගයට ඉක්මනින්ම ලගා වේවා..🙏🙏🙏
ඇත්තටම මේ හාමුදුරුවන් ගේ සංකල්ප ය අපේ රටට ගොඩක් වටිනවා ..ගොඩක් ආදර්ශමත් .. අවවාදයට වඩා ආදර්ශය උතුම් .. 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💥💥💥💥💥💥
සාදු සාදු සාදු දාන පාර ම්ඉ තා වාක් වේ වා
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන් ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html
👍👍
Make account ekat sub karanna
අපේ රටට සම්පත් මේ ස්වාමින්වහන්සේ ..🙏🏻🙏🏻
ඔබ වහන්සේ අපිට හොද ආදර්ශයක් දුන්නේ. ඔබ වහන්සේ අපේ රටේ නායකත්වය ගන්නවා නම් අපේ රට හොද මාවතකට ගෙනියන්න පුලුවන් වෙයි ..
බැනුම් අහගෙන කරපු දේ අගෙයි හාමුදුරුවනේ ..🙏🙏🙏
මාත් බැන්නා ඔබ වහන්සේට..
කාලෙක ඉඳලා දැක්කා ඔබ වහන්සේගේ ඒ දැක්ම නායකත්වය ❤️
අනිවාර්යයෙන්ම 💕💕💕
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන් ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html
I also blamed him first, but later I realised that he is correct
@@thushanekanayake1783 අනේ පලයම් යන්න 😒
Godak wadagt ape hamuduuwane ❤️❤️❤️
උමන්දාව දකිද්දි හිතෙනවා අපේ රට කොච්චර පිං වන්තද කියලා.. කොපමණ කෑම තියෙනවාද කන්න.. ඒත් එකම කෑම රටාවකට සමාජෙ කොටු වෙලා.. මනසින් සිතලා නිරෝගිමත් වෙන්න මේ වීඩියෝ එක ආශිර්වාදයක් වේවා. 🙏🙏🙏
I am a muslim , i love his ideas and his speach and his attitude he is a perfect monk , srilanka buddisht peoples need this monk.... all the best your project ,, god bless ...
ලෝකේටත් අප ලක්දිවටත් ආදරශමත් හිමිනමක්.තෙරැවන් සරණයි.දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏
Q
සිoහල වෙද කමටටත්, පෙරමුණ ගන්න අපේ හාමුදුරුවනේ ....
මිනිස්සු කුලප්පුකරල රට අවුලන චීවරදාරීන් අතර ඔබ වහන්සේ ඇත්තටම කරන්නෙ කාලීන අවශ්‍යතාවක් පිරිමැසීමක්. හරේන්ද්‍ර ඔබ සමාජගත කරන සෑම දෙයක්ම හරිම වැදගත් ජයවේවා ....!
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html
උමංදාව බලන්න මට හරිම ආසයි කොහොම හරි ඵනවා
As a retired physician living abroad, I am very impressed by the principles and practical approach embraced by the head priest. I absolutely agree, "Let food be thy medicine and medicine be thy food" famous quote by Hippocrates. I am so glad I discovered this via your chanel, and will definitely visit when I go to Sri Lanka.
අදත් හරිම ලස්සනයි,,අද හොදට හිනාවෙවී බැලූවා, වසවිස නැති පරිපූර්ණ කෑම මේසයක්,ඔබ වහන්සේට බොහොම පිං අපෙ රටෙ මිනිසුන්ගෙ ඇස් ඇරවන් වෙරදරනවාට 🙏🙏
විස්වයේ ආසිර්වාදය ස්වාමින් වහන්සේ ට හිමිවේවා.ජාතියේ පිනට පහල උවද ගරුතර ස්වාමින් වහන්සේ ගේ දැනුමමෙන් හැකියාවෙන් නියම ඵල නොගැනීම,අපගේ අවාසනාවයි.සාදු සාදු සාදු .
ඔබ වහන්සේ මුලු රටටම ආදර්ශයක් 💪💪
මුන් වහන්සේගේ රහත්බව ,මාර්ගථල ගැන හොයන්නෙ නැතිව අපේ රටට අනාගත පරම්පරාවට ගත යුතු දේ ගැනීමයි වැදගත් පාලකයන් විද්වතුන්ගේ ඇස් ඇරේවා.ලෝකෝත්තර දියුණුව මෙන්ම ලෞකික දියුණුව දෙකම ලබාගැනීමට හැකිනම් ඒක තමයි ජයග්‍රහණය
නිධානයක් උඩ හිගාකනවා ඒකනම් 100% ඇත්ත කතාවක් මේ ජාතියට පින නෑ නිධානේ ගන්න දිගටම කරගෙන යමු හාමුදුරුවනේ ❤️
අනේ සාදු සාදු සාදු අපේ හාමුදුරැවනේ…..🙏🙏🙏 ඔබ වහන්සේට තව තවත් නිදුක් නිරෝගි සුව ලැබේවා….🙏🙏🙏
ගරු ස්වාමින්වහන්සේට තව තවත් වෙර විරිය ලැබේවා . ඔබ වහන්සේගේ උතුම් පනිවිඩය අවබෝධ කර ගැනීමට සියලුම දෙනාටම නුවණ පහළ වේවා .
නියමයි... ඔබතුමාගේ උමන්දාව වැඩසටහනක් එනකල් බලන් හිටියේ මමනම්.. 😌 වෙන අය ගිහින් උමන්දාවේ වැඩසටහන් කරාට වැඩක් නෑ... ඔබ කරන වැඩසටහන් තමා හොඳම...🥰😍
අනිවාරෙන්ම
අනිවා......
සහතිකම ඇත්ත
Obawahanseta shaktiya ha dariya tawa tawat lebewa.lankawa purama meya viyapta wewa
Kawada hari yannama ona
ඇත්තටම ලොකු ආඩම්බරයක් අපේ රටට උමංදාව කියන්නේ.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා 🙏.....හරින්ද්‍ර මහත්මයෝ ඔබටත් 😊🙏
ගොඩක් පින් ලැබේවා ඔබටත් මෙවැනි දෙ ඉදිරිපත් කරනවට පින් වත් හාමුදුරුවනේ හරිම සතුටක් ඇති උනා දැකිමත් ලොකු පිනක් තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
අවවාදයට වඩා ආදර්ශය උතුම් .ඔබ වහන්සේට මෙවැනි උතුම් කටයුතු තව තවත් සිදු කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏
👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍
ඇහැට කදුලක් ආවා අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේට තව තවත් ශක්තිය වැඩිවෙවා මෙවැනි පුණ්‍යකර්මය න් සිදු කිරිමට🙏🙏🙏🙏
🥺❤️
ලෝකෙටම ආදර්ශමත් විශ්ව ගම්මානයක් ❤️🇱🇰මුහුදට දතනියවන්නට පුරුදු කල මහා ඉහලින් වර්ණනා කරන ගුණ ගයන තමන්ගේ පිලේ නායකයන්හට මේවා පෙන්නපල්ලා.ඇඳේ නිදාගෙන 4න් එකෙන් දියසෙන් එනකන් බලන් ඉන්න හීන දීන ජාතියට මේකෙන්වත් ආදර්ශයක් ගන්න බැරිනම් උන්ව හිස බූ ගාලා රටින් පිටුවහල් කරන්න ඕනා. රාවණ රජු මෙන් අන් රජවරු කලෙත් වස විෂ නැතිව ආදර්ශමත් ජාතියක් නිර්මාණය කල එක. හොඳ දේට හොඳ නොකියන නොදකින දොස් නගන්න බලන් ඉන්න එකෙකු නම් ඌ වසලයෙකි. Harendra jayalal මහත්යා, බොහොම ස්තුතියි මේ දේ පෙන්වන්න සැලස්සුවට හැබැයි පොඩි අඩුපාඩුවක් දැක්ක.ඔබ තුමා එය හදා ගන්න උත්සාහ කරන්න කරුණාකර.ලුණු බලද්දී වෙනම ප්ලේට් එකක් ගෙන එයට ටික ටික දමා ගන්න නැත්නම් අසෝබණයි ඔබ තුමා වැනි කෙනෙකුට එය නුසුදුසුය යන්න මගේ පෞද්ගලික මතය.(හිතවත්කමට පෙන්වා දුන්නා පමණි❤️👍 )
තෙරැවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන් ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html
මෙතුමන් වහාන්සෙට මුල් අවදියෙ ගොඩක් මිනිස්සු මඩ ගැහැව්වා හැබැයි අද උන් වහන්සේ අද දිනලා තියනවා උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔබ වහාන්සෙන්ට 🙏🙏🙏
පුදුම සතුටක් දැනෙනවා. මේ හාමුදුරුවෝ රටට මහත් සේවයක් කරනවා. අපි රට ඉදන් ආපු ගමන් එනවා උමන්දාව බලන්න. හරේන්ද්‍ර ඔබට බොහොම පින්. තව තවත් උමන්දාව දියුණු වේවා 🙏
මෙවන් දර්ශනයක් සහිත නායකයෙක් මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වෙනවා නම්...🥺
ගෞරවණීය ස්වාමීන්වහන්සේටත් , හරේන්ද්‍ර ජයලාල් මහත්මාටත් නිරෝගී සුවය වේවා...ගොඩක් පිං ❤️
Hbbbbbbbjbbbbibbbbbbbihhih
Ane apitath asai umandawa balanna
ඔබ වාහන සේ ඇත්තටම මගේ බසාවෙන් කිඋවෝත් වැඩිඩෙක් ඇත්තමයි තේරැවන් සරණයි
සුපිරි දානයක් අපේ හාමුදුරුවනේ
මට නම් හරි සතුටුයි. අනුමෝදන් වෙමි 🙏
මේ පින මටත් ආසයි මේ වගේ දානයක් දෙන්න.
සංග රත්නය උදෙසා.🙏😍
මේක සුපිරි නිර්මානශීලි කෑම වගේ ලස්සන,පිරිසිදු.දානයක් අපේ හාමුදුරුවනේ.
ගොඩක් වටිනා video එකක්.👍
දේවියනේ මේ පෙන්නන්නේ අපි සිහින දකින අපේ ලංකාව, ස්වයංපෝෂිත
❤️❤️අනිත් මත ඔක්කම පැත්තකට දාලා, මේ වෙනුවෙන් වත් මිනිස්සුන්ට පුලුවන් නේ , හමුදුරුවෝ එක්ක එකතුවෙල වැඩ කරන්න,
අනික කියන කිසිම දෙයක් වැරදිත් නැහැ
දේශපාලුවෝ පිටිපස්සෙ යන හාමුදුරුවොන්ට නියම ආදර්ශයක් ..රූපවාහිනී නාලිකා ඉදිරියට ඇවිත් දේශපාලුවන්ට කඩේ යනව වෙනුවට නරකද ඒ හාමුදුරුවොත් මේවගේ වැඩක් කරානම් රටටත් වැඩක් වෙනව ආගමට දහමටත් වැඩක් වෙයි..🙏🙏🙏🙏
අනිවාර්යෙන්ම අක්කේ එ්ක හරියටම හරි
Well said..
ඇත්තටම ආඩම්බරයි අපේ හාමුදුරුවෝ ගැන ,තෙරුවන් සරණයි !නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !....අපි ගැන සිතා කරනා මේ මෙහෙවර උදෙසා අප සියලු දෙනා එක්ව බුද්ධ පුත්ත්‍රයන් වහන්සේට උදව් කල යුතුයි ....උන් වහන්සේව රැක ගත යුතුයි .....විනාශ වෙමින් පැවති අපේ ආගම ,ජාතිය දැන් උන් වහන්සේ සමග එක්ව රැක ගත යුතුයි ....😀🇱🇰☸️❣️❣️❣️🙏🙏🙏🙏🙏🙏🙏***
මුලින් දරුනු විවෙචනයක් තිබ්බා ඔබ වහන්සේට මගේ හිතේ,, නමුත් කාලයත් එක්ක ඔබ වහන්සේ ආදර්ශයක් වී හමාරය මුලු ලෝකයටම.. තෙරුවන් සරනයි,,
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html
උන්වහන්සේ අපේ රටට ජාතියට ආගමට ලොකුම සම්පතක් . වහා වහා සමස්ත ජාතියම මේ වැඩ පිලිවෙල අනුගමනය කරත්වා..!🙏 සමාජයෙ දුප්පත් මානසිකත්වය වහා වහා දුරු වේවා 🙏
අපෙ රටට ඔන මෙ වගෙ හාමුදුරුවෝ .
❤️❤️❤️
ඔබ වහන්සේට ගොඩක් පින් ,මේ උතුම් සත් ක්‍රියාවට ,නුව නැත්තේ අපේ හාමුදුරුවෝ ක්‍රියාවට නගා පෙන්වා දෙන දේ අවබෝධය කරගනිත්වා...🙏🙏
ඔබවහන්සේගේ සංකල්පය ඉතා අගනේය .මුළු ජාතියටම හොඳ ආදර්ශයක් ! පිටරටට දත නියවන එවුන්ට හොඳ පාඩමක් .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html
හරින් අයියේ නුබ මහ පිංවන්ත, පිං කදක්.🌹🌹🌹
@anjana kulz
100% නැතත්, බිදක් හෝ ඇත.
හරේන්ද්‍ර අන්තිමටම කියපු දේ නම් සහතික ඇත්ත. මම london ඉන්නේ. ලංකාවට ආපුවාම හාමුදුරුවෝ බැහැ දකින්න යන්න ආසයි. අපේ හාමුදුරුවෝ හරිම ආදර්ශමත්..
ඔබවහන්සේගෙන් උගත යුතු දෑ බොහෝයි. රටට සම්පතක් වූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏
රටටම ආදර්ශමත් උමන්දාව ඔබ වහන්සේට ගොඩක් පින් මේවා බලලවත් අපේ මිනිස්සු හැදුනොත් ඇති මම දැනට පිටරටක වැඩ කරන්නේ මම ලංකාවට ආව ගමන් ආදර්ශමත් බෞද්ධ උමන්දා ගම්මානය බලන්න අනිවාර්යෙන්ම එනවා 🙏🙏🙏❤️
හාමුදුරුවෝ රටට මැණිකක්!ආඩම්බරයක් ,හෙළ,බොදු මහා පුරුෂයෙක්.ඔබ වැනි අදහස් රටේ ඉදිරි අනාගතය සුවපත් කිරිමට හෙතු වේවා !!වාසනාව ඉක්මනින් ලැබේවා !!මාගේ පැතුමයි.
රටේ කෘෂිකාර්මාන්තය දියුණු කිරීමට ඔබ වහන්සේගේ උපදෙස් යොදාගතහොත් සුපිරි ලංකාවක් කරා යාමට මග නිසකවම විවෘත වෙයි 🙏🙏🙏🇱🇰
ආසයි, ආසයි, ඉස්තරම්, කාර්යක්🙏 සිවුර ඇද සිටින ඔබ වහන්සේ ගේ හා පිරි වර ගේ වැඩ.
වගාව, අහාර, ලංකාවේ පන්සලක දැකපු පලවන වතාව.
හරේන්ද්‍ර ඔබතුමා හරිම පිංවත් කරන හැමවැඩටසහක්ම ආදර්ශමත් වැදගත් භාවනාවක්වගේ මම ආසාවෙන් අහනවා ඉස්තුතියි
වචනයක් ගානේ තියෙන්නේ අර්ථවත් දෙයක්.. ස්වාමීන් වහන්සේට සහ හරේන්ද්‍ර මහත්තයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..❤️
අපේ ස්වාමින් වහන්සේ මේ ආදරශ්ය මුළු සමාජ්යට දුප්පත් පොහොසත් සැමට.
අපේ නායකයන් ගේ අවධානයට.
බොහෝම හොඳ ආදර්ශයක් හාමුදුරුවනේ , බොහොම ස්තුති හරේන්ද්‍ර මේ වගේ දෙයක් රටට පෙන්වනවාට.🙏🙏🙏🙏
මම දැකපු ලස්සනම දේශීය ආහාර මේසය. ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා. ඉතාම හොඳ ආදර්ශයක්. විදේශකයින්ට ඉතාම ආඩම්බරයෙන් මේ ස්ථානය පෙන්විය හැකිය.
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html
හරින්ද්‍රගෙ ප්‍රශ්න කිරීමත් නියමයි. මැදිහත්වීමත් නියමයි. ගවුම් ඉරාජ් ආවනං කරන්නෙ හාමුදුරුන්ව කඩේ යවලා රාජපක්ෂලව බැලන්ස් කරන එක.☺️හරින්ද්‍ර අපි ඔයාට එකෙන්ම රෙස්පෙක්ට්. ඉස්සර ඔයාගෙ වීඩියෝ බලලා මිනිස්සු ඔයාටත් බැන්නා. හාමුදුරුවන්ටත් බැන්නා. උමන්දාවටත් බැන්නා. ඒත් ඔයා බැණුම් අහගෙන උමන්දාව ජනගත කළා. ඔයානම් පට්ට මීටරයක් බ්‍රෝ ❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම 💕💕💕
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,අපි හැමෝටම තියෙන්නේ නැතිවෙලා යන වර්තමානයක් විතරමයි.....
තව දුරටත් මේ උත්තම හැකියාවන් බාධාවකින් තොරව සිද්ධ කරන්න ධර්මයේ ආශිර්වාද ලැබේවා !....
සක්විති රජ වෙන්නත් බුදු වෙන්නත් උගන්වන විශ්වයේ තක්සලාව ,ස්වභාව ධර්මයෙන් ලද උතුම් දායාදය උමන්දාව විශ්ව ගම්මානය යි!තථාගත බුදු හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
Haremalassani
Aniwa sadu sadu 🙏☸️
එක කල්පයක මගේ ගෞතම භාග්‍යවතුන් වහන්සේ හැර තවත් බුදුවරයෙක්ට පහල විය හැකිද
ලංකාව උමංදාවක් කලොත් ගොඩක් ම හොදයි...හරින්ද්‍ර ජයලාල් මහතාට ගොඩක් පිං මෙම වීඩියෝ ගෙන එනවට...🙏🙏🙏...
අනේ මටත් මෙ උමන්දාවට යන්න ආසයි ...ලිපිනය කියන්ඩකෝ ...උන වහන්සේ මුලු ජාතියට ආදර්ශයක් ...බුදු සරනයි සැමටම ..
Kurunegala,මැල්සිරිපුර තියෙන්නෙ
Wena thanaka nadda
හොර ජඩදේශපාලුවෝ පෙරහරින් ගෙනල්ල අහිංසක මිනිස්සුන්ගෙ බදුමුදල් දාස්ගානක් වියදම් කරල උත්සවය පවත්වලා විවෘත කරන උත්සව වලට වඩා කොයිතරම් වටිනවද ඔබ වහන්සේ ලබාදුන් ආදර්ශය...🙏🙏🙏
@anjana kulz කොමෙන්ට්ස් අස්සෙ නිකං ලින්ක් ශෙයා කරන්න එපා අනේ බොරුවට වැඩක් නැහැ ඒවට කාලෙ නාස්ති කරල මොකද මිනිස්සුන්ට බලෙන් චැනල් පෙන්වන්න බැහැනෙ
අඩේ සිරා කතාව.
සත්තකින්ම
හරිම ලස්සනයි මේ ලන්කාවෙද කියලා හිතෙනවා . මේ වාගේ සෑම ස්වාමීන් වහන්සේ කේනෙක්ම මේ වගේ හිතනවා නම් අපේ ගම්වලත් පන්සල් ලස්සන කරන්න බැරි වෙන එකක් නෑ. ගම් වල මොනවාද නැත්තේ ප්‍රරයෝජන ගන්න කෙනෙක් නැති එක තමයි ප්‍රර්ස්නෙ. උමන්දාව හැම වැඩ සටහනක්ම මම බලනව මට ආසයි බලන්න එන්න එහෙම ඕන කෙනෙකුට එන්න පුලුවන්ද අපෙ හාමුදුරුවනේ . ඔබවහන්සේට දීර්ගායු ලැබේවා" බුදු සරණයි !
Kalyani palama wiwrtha karahati mathkada😅
හිනාවෙවී බැලුවා .හරිම පිළිවෙලයි ...මේවා බලලවත් පාලකයන්ගේ අස් අරුනනම් නම් හොඳයි ....රටක් දියුණු වෙන්න නම්... මේ වගේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි .....හරිම ලස්සනයි ....අති විශිෂ්ටයි නිවේදකයා ....සමන් භද්‍ර හාමුදුරුවන්ගේ කතාවත් නියමයි....සතුටින් ඉවරවෙනකම් බැලුවා ප්‍රෝග්‍රෑම් එක ..ස්තුතියි 💖
දුටුගැමුණු, පරාක්‍රමබාහු රජුවරු කාලේ තිබුණයි කියන ලංකාව මතක් උනා❤️. මේ හාමුදුරුවන්ට රට භාර දුන්නොත් වෙනසක් වෙයි 🤔🤔
මගේ මව් බිම උමන්දවක්ම වේවා!!!!
Kiuwata ba hadanna one thamange ගෙවත්තේ idan
හරේන්ද්‍ර හරිම වාසනාවන්ත කෙනෙක් ..
J..p....බුදු සරණයි ....
At first I used to watch videos of these monks but now I understand how much message they are giving to the country because of these monks and how many people have ideas to start a business. This is a historic work.
කියන්න වචන නෑ... හරිම ආඩම්බරයි.. අපිත් මේ අයුරින් වෙනස්විය යුතු කාලය පැමිණ ඇත...💪💪💪 රට බාර ගන්න අපේ හාමුදුටුවනේ පුලුවන්නම්...
Ubalatath ithin budu dahama amathakai pansala bufe ekak budu hamuduruwo budu une mehema kalada nodakin
@@sujewashantha7110 ubala wage mole nathi meeharakuth jeewath wenna epai ithin ipaduna karumeta
ua-cam.com/video/575ojvn1Eb8/v-deo.html
@@harshahdg sirawatama e wage goneknam ayeth ne බුදු දහමින් කියන්නෙ මනස දියුණු කරන්න කියලා මනස දියුණු වුන අයගේ අන්තිම ප්‍රතිඵල තමයි උමන්දාව බුක්ති විදින්නෙ
@@sujewashantha7110 උබලා බුදුදහම ගැන කිසිම දෙයක් දන්නෑ මොකෙක් හරි කිවුව එකක් අහලා ඒක හිතේ තියන් ඉන්නවා අඩුම බුදු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක්වත් නොදන්න උබලා තමයි රටේ කරුමේ . මනසින් දියුණු මිනිස්සු තමයි මේන්වගේ දේශීය දේවල් අගය කරලා ඇගට ගුණදායක දේවල් හදන්නෙ.. උමන්දාවට ගිහින් බලපන් ඇඩෙනවා ගියාම කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව වගාව කෙරෙන්නෙ ගියානම් රස බලන්න තිබ්බා උබලටත් උබලා වගේ උන් තමයි රාජපක්ෂලා වගේ උන්ව තව තවත් රජකරවන්න නහින උන් මේකවත් කියවලා දෙයක් ගනින් හිතට ගොබ්බයා
ගොඩක් වටිනා පනිවුඩයක් ඔබ වහන්සේ ලබා දෙන්නේ නමුත් ඒක පිලිගන්නෙ නැති සමහරු මේකෙ තියෙන වටිනා හරවත් දේ ලබා ගන්නවා වෙනුවට ඔබවහන්සේගේ වැරදි හොයනවා ගොඩක් ආඩම්බරයි අපේ හාමුදුරුවනේ මේ කරන දේවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා !!
හාමුදුරුවො agri school එකක් වගේ පටන් ගන්නවනම් ගොඩක් වටිනවා❤️🙏❤️
ඉතාමත් අගනා වස්තුවක් උන්වහන්සේ , දළදා සමිදු පිහිටයි හැමෝටම
හරින්දෘ ඔබ හරි වාසනාවන්තයි එදත් අදත් වැදගත් දේවල් අපටපෙන්වනවා ශ්‍රි දලදා සමිදුන්ගේ පිහිටයි සුභ අනාගතයකට ආශිර්වාද කරනවා.
හිතාගන්නබෑ මොනව කියන්නද මට නමි ඇඩෙනව සතුටට දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට
ඡනාධිපති වෙන්නත් සුදුසු හමුදුරු කෙනෙක්.පට්ට දැනුමක් තියනව,උගත්
නොදන්න මගුල් කියන්න එපා.
@@nuwanthiariyarathna oyala පත් කරපු මෝඩයොන්ට වඩා හොදයි
දීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ..තවතවත් අපේ රටේ වටිනාකම කියාදෙන්න ඔබවහන්සේට හැකිවේවා❤️🙏
අනෙ අපෙ හාමුදුරුවෝ නිදුක් නීරෝගි සුවය ලැබේවා ඔබ වහන්සේට ..ඇත්තටම ඔබ වහන්සේ වචනයෙන් පමනක් නෙවෙයි ක්‍රියාවෙන් පවා හැමෝටම ආදර්ශයක් ..🙏🙏🙏🙏🙏
හරිම වැදගත් වීඩියෝ එකක්...හරීන්ද්‍ර මහත්මාගෙත් නිවේදනය විශිෂ්ටයි.❣
මේ ලස්සනට රසවත් ගුණයෙන් ඉහල යුත් කෑම පිළිවෙලකට සකස් කරලා සංග රත්නය කෑම දන් දීමේ පින මම ද අනුමෝදන් වෙමි 🙏
සාධු 🙏සාධු 🙏සාධු 🙏❤👍
මට හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ 🙏
රටට අගනා වස්තුවකි ඔබ වහන්සේ.දිර්ගායුශ වේවා ඔබ වහන්සේට. මේවගේ තව 10දෙනෙක් ඉපදුනොත් අපේ රටට.🙏🙏🙏🙏
කව්රු කොහොම බැන්නත් මේ සංකල්පය වටිනවා. ව්‍යාපාරයක් පටන් ගත්ත දවසක යන්නම ඕන මේ දේවල් ඉගනගන්න 🙂
ඉතාලියේ වතිකානුව 🇮🇹
ශ්‍රී ලංකාවේ උමංදාව 🇱🇰 තනි අධිරාජ්‍යය. අපේ සිරි සමන්තභද්‍ර ජනාධිපති උත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🙏🏾🙏🏾🙏🏾 🇱🇰
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි.ආදර්ශමත්
සියරට දේ සිරි සැප දේ 🇱🇰
ලස්සන comment එකක්.ඇත්තටම උමන්දාව කියන්නෙ ලංකාව ඇතුලෙ තියන වෙනම රාජ්‍යයක් වගේ
😂
දේශපාලනයත් එක්ක පිනට කකා අනුන්ගේ ඕපාදූප හොය හොයා ඉන්න හාමුදුරුවරුන්ට සහ මෙහෙණින් වහන්සේලාට ආදර්ශමත් හාමුදුරු නමක් මම බෞද්ධයෙක් වශයෙන් මේ උමන්දාවේ වැඩ පිළිවෙල ඉතාමත් අගයකොට සලකමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
සක්විති රජ වෙන හැටිත් කිව්වා ..
බුදු වෙන හැටිත් කිව්වා ..
අම්මපා ඒ සමන්තබද්‍රයන් ..
ඔහු සෘජුයි නිර්භයයි සරළයි
විශ්වයේ දොරටුව අරින රහස්
ඔහු සතුයි ..
අපේ පීoනට පහල වුනූ හාමුදුරුවෝ නමක්.🙏.. මෙවගේ කේනෙක් අපේ රටේ ජානීදී පතී කරන්න තීයේනම්. මෙ ලoකාව දීවීය ලෝකයක් කරන්න පුවන්... 🙏💚🙏 .. ඔබ වහන්සේට ගෝඩක් පීන් අපේ රටේ මෙඩ ජනතාවගේ මේලේ පාදනවාට.🙏💚🙏ඔබවහන්සේට නීවන් දකීන්න මෙ කරන පීoනම ඇතී.🙏💚🙏...... සාදු.........................🙏💚🙏
දිගටම උමන්දාවෙ වීඩීයෝ බලාපොරොත්තුවෙන් ඉන්නවා...ස්වාමීන් වහන්සේ කියන එක වචනෙ ද ඒකෙ මාරම දැනුම් සම්භාරයක් තියෙන්නෙ❤❤❤❤
පූජාසනයේ ඔබ හිදුවා...ඔබට පුදන මේ...ලෝකයමයි හෙට ..
ඔබට එරෙහිවී නැගිටින්නේ ....🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවන් රටටම දෙන ආදර්ශයනම් ඉතා වටිනව. උමන්දාවෙ වීඩියෝ බලලා ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මේ ලබාදෙන ආදර්ශයට ඔබවහන්සේට බොහොම පින්🙏🙏🙏🙏
සමන්තභද්‍ර අපේ හාමුදුරුවෝ මූණටම හමු වෙලා බණ පදයක් එක වචනයක් අහන්නේ කවදාදෝ හිත හිත නොඉවසිල්ලෙන් ඉන්නේ🙇🏻♂️🙇🏻♂️🙇🏻♂️
පිටිදූවේ හාමුදුරුවෝ කියන්නේ බුද්ධ ශාසනේ රැකගන්න වගේම ප්‍රායෝගිකව බෞද්ධ අනුගමනය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සෙ ඒ වගේම ඒ වගේ වැඩ වලට අකුල් හෙළන කිරුලපන ධර්මවිජය වගේ පින් bathala වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන උන්ගෙන් තමයි බෞද්ධයෝ ප්‍රවේශම් වෙන්න ඕනි මේ ධර්මවිජය පින්වතාගේ වැඩසටහන්. ඥානසාර හාමුදුරුවෝ ධර්මවිජය වගේ ගූ බෙටිට වල් එක ක පැටලුනා ට. සමන්ත භද්‍ර හාමුදුරුවො ගූ බෙටි එක්ක පැටලෙන්න ගියෙත් නෑ තමන්ට ඇවුනෙ නැ වගේ හිටියා එහෙම බලනකොට පිටිදූවේ හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් ඵලය ලබා ගන. වචනයක් ගානේ තෙරුවන් සරණයි කියන කිරුලපන ධර්මවිජය පිං බතා සමන්ත භද්‍ර හාමුදුරුවන්ට මඩ ගහන්න දාපු වීඩියෝ එකක් ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html
"""රාවණ රජ්ජුරුවන්ගෙ සිංහල වෙදකම හදලා තිබ්බෙ බෙහෙත් වෙනුවට අාහාර""" ❤❤❤❤👌👌
හරිම සතුටුයි...ආඩම්බරයක් ඔබ වහන්සෙ අපෙ රටට....වාසනවක්..
උසස් පෙළ විෂය ධාරාව සංශෝධනයට මේ හාමුදුරුවෝ දායක කර ගත්තනම් ,,, මන් කියන්නේ ආහාර තාක්ෂනවේදය, කෘෂිකර්මය, ජෛව පද්ධති තාක්ෂණවේදය වගේ විෂයන් අලුත් කරන්න🛑🛑🛑🛑
ලෝකෙටම ආදර්ශයක් 💯🙏
❤️❤️❤️❤️
සියලු ජය ලැඑවා!!!තෙරුවන් සරණ ලැබේවා,මුලු උමංදාව පරිශ්‍රය ටම!!
මම නම් එදා ඉදන්ම අපේ හාමුදුරවන්ගෙ දර්ශනයට එකගයි. අපේ හාමුදුරුවන්ටත් හරෙන්ද්‍රමහතාටත් නිදුක් නිරෝගිව චිරාත් කාලයක් මේ කටයුතු කරගෙන යන්න හැකිවේවා.තෙරුවන් සරනයි