🔴උතුර විතරක් අපිට ඡන්දෙ නොදුන්නොත් වෙන දේ-පෝඩියම් 1ටත් තදින් ගසමින් අනුර යාපනේ අයගෙන් ප්‍රශ්න අහයි

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 297

  • @Shiromi947
    @Shiromi947 Місяць тому +109

    උතුරේ ජනතාවට කුරුණෑගල අපේ ප්‍රණාමය.

  • @kolithamendis2780
    @kolithamendis2780 Місяць тому +77

    උතුරේ සහ නැගෙනහිර සහෝදර වරුණි හිතා බලන්න රටේ දේශපාලන යතාර්ථය. අනුර ඔබ හරි. ස්තුතියි.

  • @sisiracooray9536
    @sisiracooray9536 Місяць тому +69

    ජාතින් අතර සමගිය එකමුතුකම ඇති කරන්න දරන උත්සහායට ඔබට ගොඩාක් පිං
    " ඔබයි නියත ජනනායකයා "

    • @wesamun1
      @wesamun1 Місяць тому

      එකතු කරනවා නෙවෙයි ඕයි නැති භේද හදනවා.පොහොට්ටු ජාතිවාදී යුද්ධය ජාතිවාදී කියල කියන්නෙ.😂 හරක් රැළට තේරෙන තරම.225 වහල්ලු

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq Місяць тому +52

    මේ සිංහල කතාව දෙමළ බසට කඩිනමින් හරවා දෙමළ සහෝදර සහෝදරියන් අතරට යවන්න මාලිමාව ට.ජය

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 Місяць тому

      no gab to translate into Tamil language wii it be a problem ,no time understand.

  • @dilandissanayaka2130
    @dilandissanayaka2130 Місяць тому +60

    උතුරේ දුවිඩ ජනතාවට වයඹ අපේ ප්‍රනාමය

  • @slgrammarguru2865
    @slgrammarguru2865 Місяць тому +1

    හරියට දමිළ ජනතාවට මේක තේරුම් ගියානම් ජීවිත කාලයට ඇහුව සුපිරිම කතාව වෙන්ක ඕන, විශිෂ්ඨයි

  • @premalathagamagedra7830
    @premalathagamagedra7830 Місяць тому +1

    උතුරේ ජනතාව වවෙනසක් කරන්න එක්වන්නේ සමගියෙන් ජනතාවගේ යහපත දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියා සිතා malimawata ඡන්දය දෙන්න අපි හැමෝම එක්ව ජය ගැමු

  • @bandulapremium
    @bandulapremium Місяць тому +20

    බලන්ගොඩ ආනන්ද හාමුදුරුවො කිව්ව අනාවැකිය වරදින්න බැහැ... අනුර කුමර නියත ජනපති......
    ❤❤❤❤
    දරුවන්ට පොශදාය් ආහාර වේලක් පහසුවෙන් ලබා දිය හැකි... පුද්ගලික අන්ශයටත් බටහිර දියුනු රටවල සේ සාදාරන විශ්‍රාම වැටුපක්, සමාජ ආරක්ශනයක් ලබා දිය හැකි දියුණු රටන් බටට ලන්කාව පත් කිරීමට හැකි වේවා......❤❤❤🎉🎉🎉

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +64

    மலிமாவில் ஒரு அரசாங்கம் வடக்கில் சகோதர சகோதரிகளிடமிருந்து வருகிறது.. இனவாதமற்ற அரசாங்கத்தில் நாம் அனைவரும் மகிழ்ச்சியாக இருக்கக்கூடிய ஒரு நாட்டிற்கு மலிமாவுக்கு உங்கள் விருப்பத்தை கொடுங்கள்..🥲🌹❤🙏

    • @resminnandana5200
      @resminnandana5200 Місяць тому +5

      ❤❤❤❤❤❤❤

    • @ishandilanga5243
      @ishandilanga5243 Місяць тому

      මේ ජන්දෙන් මාලිමාව දිනුවහම සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතින් අතර සහෝරත්වය ඇතිවෙනවා

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 Місяць тому +1

      අනිවාර්යයෙන්ම අපි එකම රටක සහෝදරයෝ

  • @indikabandara9874
    @indikabandara9874 Місяць тому +41

    ජයවේවා යාපනය උතුරෙ ජනතාවට ආදරෙයි N P P බණ්ඩාරවෙල

  • @chamindaprasad7020
    @chamindaprasad7020 Місяць тому +1

    අනුර සහෝදරයා ඔබතුමා මීළඟ ජනාධිපති ❤❤❤❤❤❤❤ Npp ජය වේවා 💖🌼🙏

  • @ekanayakewm9971
    @ekanayakewm9971 Місяць тому +24

    මාලිමවට කෝටියක්❤උතුරේ ජනතාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 Місяць тому +22

    ට්‍රාන්ස්ලේට් කරන කෙනාගෙ පිට අතගාපු විදිය..🙏❤️ අනුර මහත්මයාට තියෙන්නෙ හරිම තෙයතමනයක් කරුණාවක් ඇති හදවතක්..❤❤🙏🙏 ජයවේවා..තෙරුවන් සරණයි..!!!🙏🙏🙏

    • @nimalgunasekara-p2t
      @nimalgunasekara-p2t Місяць тому +3

      ❤❤❤❤❤❤❤🌹🌹🌹Npp Jaya wewa 🙏💪💪💪👍👍👍👌💯💯💯💯💯💯💯💯💯💯

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 Місяць тому +2

      ඒක ඇත්ත .

    • @Prem.Medagama
      @Prem.Medagama Місяць тому +1

      ❤❤❤

    • @chan20234
      @chan20234 Місяць тому +1

      එයා දක්ෂ වෛද්‍යවරයෙක්

  • @lilith5730
    @lilith5730 Місяць тому +12

    නියම කතාව.අනුර වගේ නායකයෙක් ලබන්න අපි වාසනාවන්ත යුතුයි.

  • @dharmadasasiriwardana4851
    @dharmadasasiriwardana4851 Місяць тому +1

    උතුරෙ මිනිසුනි,වතුකරයෙ සහොදර සහොදියනි උත් දරුවනි ඔබෙ සියළු දෙනා දැනුවත් කරන්න. අපි භලාසිටිනවා. උතුරෙ චන්ද ගැන. කොහොමත් අපි අනුර දිනවනවාමයි. දුප්පත් අපෙ මිනිසා.

  • @jagathaugustas7403
    @jagathaugustas7403 Місяць тому +79

    අපි රට පැදුරක් වගේ වියනවා..​​උතුරේ ජනතාවනි දකුණේ වගේම ඔබත් අනුර ට ජන්දය දෙන්න

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm Місяць тому

      13+😂😂

    • @sarathalahakoon3955
      @sarathalahakoon3955 Місяць тому +1

      ​@@ZiyaTel-dz4qmඔය අහිංසක මිනිස්සු 13+ ගැන දන්නෙ නැ. නිකන් දෙන්නෙ නැතිව හිටපන් .

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm Місяць тому

      @@sarathalahakoon3955 අහිංසක මිනිස්සු දන්නෑ හැබැයි අපි දන්නවා😂13+ මම නෙවෙයි දෙන්නෙ අඥුර ජනාජිපචි චහෝජරයා😂😂විධායක ජනාධිපති ධුරය අහෝසි කරල උපරිම බලය බෙදනව කියන්නෙ 13+ තමයි මී හරකො 13+ කියල නොකිය ඉන්නෙ උඹලව ගොනාට අන්දල ඡන්දෙ දිනාගන්න ඕන හින්ද😂😂

    • @pasanlakshan4043
      @pasanlakshan4043 Місяць тому

      ​@@ZiyaTel-dz4qm 13 wiyawasthawe kohomath thiyenawa gono😂.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm Місяць тому

      @@pasanlakshan4043 උඹෙ වයස කීයද හින්නියෝ සුනාමියෙන් පස්සෙ puk-hila පොඩි pimpiyekද උඹ නැත්තම් ඇහේ සුද ආපු naki හමෙක්ද මම කිව්වෙ 13+ ගැන මිසක් 13 ගැන නෙවෙයි විරුවගෙන් බ🤰ඩ වෙලා රනිල්ගෙන් පෝසණෙ වෙවී ලපයගෙ ක්ලිනික් යන නන්නත්තාර තැරි පුන්නක්කු ඇට්ටර නාසිස්ම පෝලිම් බයියො උම්බැ උම්බැ උම්බෑ🌷X 1/69 2/3

  • @rssapuarachchi5282
    @rssapuarachchi5282 Місяць тому +35

    උතුරු නැගෙනහිර ,දෙමල, මුස්ලිම් ,සිංහල ජනතාවගේ හා දකුණේ සිංහල ,මුස්ලිම්, දෙමල ජනතාවගේ උතුමි චන්දයෙන් හොරැපලවා හැර ,රට ගොඩනගන
    මාලිමවට මෙවර චන්දේ දෙමු එක්කෝටි එක්ලක්ෂයෙන් දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaluperumaEdna
    @KaluperumaEdna Місяць тому +5

    ඔබේ උත්සහහය ඉතා අනර්ගයි.මාලිමාවට ජයවේවා

  • @srilanka5819
    @srilanka5819 Місяць тому +1

    දෙමල ජනතාවගේ රැස්වීමිවලට භාෂා පරිවර්තනයට තුුිකුනාමළයේ අරෑන් හේමචන්ද්‍ර සහෝදරයා ගෙන්වා ගන්නවා නමි වඩාත් සුදුසුයි කියලා මම යෝජනා කරනවා .❤❤❤❤❤❤❤

  • @SanukaSandeepa-h7m
    @SanukaSandeepa-h7m Місяць тому +31

    මාලිමාවට කෝටියක් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @pahantharuwa5815
    @pahantharuwa5815 Місяць тому +14

    උතුරත්,දකුනත් යාකලහැකි එකම ජන නායකයා අනුර කුමාර දිසානායක මහතා විතරයි .

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali Місяць тому

    උතුර දකුණ එකතු කරන්න ඔබට පිං පුළුවන් එ දේ කරන්න මාලිමාවට කෝටියක් ජයවේවා 🎉🎉🎉🎉🎉මාලිමාවට ජයවේවා 🎉🎉මාලිමාවට ජයවේවා 🎉🎉මාලිමාවට ජයවේවා

  • @ChandraJayanthi
    @ChandraJayanthi Місяць тому +7

    මම යාපනයේ සේවය කරන කාලේ දුටු අඩුපාඩුවක් වී තිබුනේ භාෂා ප්‍රශ්ණයයි. 6:03 මේ දමිළ සහෝදර ජනතාව භාෂාව නොදන්නා නිසයි මේ බල පෙරේතයෝ බලය ලබාගන්නේ.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Місяць тому +7

    සහභාගීවූ උතුරේ ජනතාවට ගෞරවය.....

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 Місяць тому +3

    අනේ වැඳල කියන්නම් උතුරේ දෙමළ ජනතාවෙනි ඔබලාත් අපිත් එක්ක එකතු වෙන්න 76 අවුරුද්දක් තිස්සේ පුදුම කාලකන්නි ජීවිතයක් අපි ගෙවන්නේ මේ කාලකන්නි පාදල දේශපාලනය වෙනස් කරන්න ඔබලත් සහයෝගය දෙන්න අපි සැවොම එකා මෙන් නැගිටිමු මේ ශ්‍රී ලංකා මාතාව මේ පාදට දේශපාලනයෙන් බේරා ගමු අපි එකට නැගිටිමු මාලි මාවට ජය කෝටියක්❤❤❤❤❤

  • @soilsolutionsengineering3129
    @soilsolutionsengineering3129 Місяць тому +1

    දෙමළ ජනතාවනි අපි එකතු වි රට හදමු මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @Funnyvideoschannel-w5v
    @Funnyvideoschannel-w5v Місяць тому +15

    ජයවේවා මාලිමාවට හොරු දැන් කලබල වෙලා පිස්සුවෙන් දොඩවනවා කව ටික දවසයි 😊

  • @PamodLesha
    @PamodLesha Місяць тому +8

    උතුරට අපෙන් ප්‍රනාමය🎉🤗🤩😍

  • @lovavata1040
    @lovavata1040 Місяць тому

    උතුරේ අපේ සහෝදර ජනතාවට දකුණේ අපේ ප්‍රණාමය❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 Місяць тому +6

    උතුරේ.ජනතාව ට.ජජයවේවා ❤

  • @indrajithupul6395
    @indrajithupul6395 Місяць тому +12

    උතුරේ ජනතාවට සුබ ජය වෙවා

  • @PiyaA1234
    @PiyaA1234 Місяць тому +19

    යාපනය සහොදරිය සහොදරය අපි වෙනස් කල යුතු මෙම පාපී දේශපාලනය නැති කල යුතුයි එමනිසා npp දිනවීමට උපරිමයෙන් සහයෝගය දෙන්න

  • @nimalgurusinge74
    @nimalgurusinge74 Місяць тому +8

    පරිවර්තනය කරන්න අව්ස්තාව දෙන්න වරින් වර අමතක වෙනවා ඒක ලොකු පාඩුවක්

    • @roshanfernando2264
      @roshanfernando2264 Місяць тому

      මේ වීඩියෝවෙ ටැමිල් කෑල්ල එඩිට් කරල සීංහල ටික විතරක් දාපු එකක්

  • @GayanRathnayaka-d3z
    @GayanRathnayaka-d3z Місяць тому +15

    ජයවේවා

  • @SpectroNaran
    @SpectroNaran Місяць тому

    අනුර පුතේ කලබලවෙන්න එපා පරිවර්ථකට අවස්ථාව දෙන්න. සුවපත්වේවා

  • @MalaDamayanthi-o9n
    @MalaDamayanthi-o9n Місяць тому +9

    උතුරේ සිටින්නේ දකුණේ සිටින ජනතාවට වඩා බුද්ධිමත් ජනතාවක්.එබැවින් අනිවාර්‍යෙන්ම
    උතුරේ ආදරණීය ජනතාව මෙවර තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන සිතා මාලිමාවට චන්දය දෙනවා දෙනවාමයි.උතුරේ ආදරණීය චන්ද දායක සහෝදර සහෝදරියන්ට මාතර ජනතාවහේ උත්තමාචාරය ,ප්‍රාණාමය හිමිවේවා.

    • @wasantha-br3cb
      @wasantha-br3cb Місяць тому +1

      දන්නවාද වැඩක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයේ දෙමළ සේවකයන් බහුතරයක් ජන්දෙ දීලා තියෙන්නේ රනිල්ගේ ගෑස් ටැංකියට 😭😭😭😭😭😭 unp යෙන් කදුකර දෙමළ ජන්ද ගලවා ගන්න බෑ. අලියා නැති උනාට නාකි කපටි අලියා තාම ඉන්නවානේ. 😀

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 Місяць тому +7

    උතුරේ ජනතාවට අපගේ ප්‍රණාමය

  • @WasanthaKumara-f7i
    @WasanthaKumara-f7i Місяць тому +15

    අනුර හරි,මෝඩයෝ නෑ උතුරේ,කොහොමත් කබරගොයා තලගොයා කරගන්න අය කොහෙත් ඉන්නවා.
    චන්ද හිගාකන්න බොරු කියනවට වඩා ඇත්ත කියන එක හරි.ටිකක් තිත්ත උනත් ඇත්ත කතාකරන එක ජාතික ජනබලවේගයේ විදිහ.
    ජයවේවා මාලිමාවට ජයවේවා
    මාලිමාවට කෝටියක් .
    🇱🇰 🇱🇰 🇱🇰

    • @Vhhds136
      @Vhhds136 Місяць тому +2

      අනිවාර්යයෙන්

    • @nimalgunasekara-p2t
      @nimalgunasekara-p2t Місяць тому +3

      Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤❤🌹🌹🌹🙏🙏🙏💪💪💪👌💯

  • @resminnandana5200
    @resminnandana5200 Місяць тому +9

    යාපනයේ. ජනතාව ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 Місяць тому +1

    தமிழ் சகோதர சகோதரிகள் இம்முறை மாற்றத்தை ஏற்படுத்துவார்கள் என்பதில் உறுதியாக உள்ளோம்.

  • @v.pubuduamarasinghe2052
    @v.pubuduamarasinghe2052 Місяць тому +35

    එක තැනක පුංචි වැරදි දෙයක් කියවුණා....දකුණෙ අය ඡන්දෙ දෙන විදිහ බලලා උතුරේ අය ඡන්දෙ දීමක් බලාපොරොත්තු වෙන්න බෑනෙ අපිට... ඒක ඒ අයට බලපෑම් කරන එක නරකයි.... අනුර හිතල වරදක් කළා කියල කිවු⁣ව නෙවේ... පොඩි අදහසක් විතරයි...❤ තැපැල් ඡන්දෙ දෙද්දී හරියට බලල මාර්ක් කරන්න්.

    • @senakavithanage5236
      @senakavithanage5236 Місяць тому +15

      දකුණෙ අය ඡන්දෙ දෙනව බලල දෙන්න කියල කොහෙවත් කිව්වෙ නැහැ . දකුණෙ මිනිස්සු වෙනසක් කරන්න පෙලගැහිල ඉන්නව . ඒකෙ කොටස්කාරයො වෙන්න කියල කිව්වෙ . ඒ වගේම අනුර ඉතාම හොදට පැහැදිලි කලා ඇයි අනෙක් පක්ෂ අතරින් ජාතිකජනබලවේගය තෝරාගතයුත්තේ කියල . මේ මිනිස්සුන්ට කරන්න සුදුසුම කතාව තමයි කලේ . මේ කතාව මුලු උතුරටම ඇහෙන්න ඕනෙ . මේ මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙනව

    • @amig4732
      @amig4732 Місяць тому +3

      රට එකමුතු කිරීමට උතුරු ජනතාව, දකුණු ජනතාව එක අරමුණක ඉන්න ඕන සමගිය වර්ධනය වන්නේ එවිටයි.

    • @EnglishwithNilanthaSir
      @EnglishwithNilanthaSir Місяць тому +4

      අපි මිනිස්සු මචන්...ඔක්කොම එකතු වෙලා ලස්සන රටක් හදමු...

    • @amig4732
      @amig4732 Місяць тому +3

      මෙතන කිසිම බලපෑමක් කරල නැහැ පැහැදිලි කිරීමක් පමණයි. සජිත් එන්නේ 13+ දෙන්න

    • @kanchanamunasinghe5781
      @kanchanamunasinghe5781 Місяць тому +2

      ​@senaka💪💪🧭vithanage5236

  • @SiriwansaPathirana-op4xm
    @SiriwansaPathirana-op4xm Місяць тому +6

    දැන් උතුර නැගෙනහිරට වැඩි බරක් දාන්න පාඩු වෙන් නැහැ

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 Місяць тому +10

    Malimawata කෝටියක් ❤❤❤❤❤❤#

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 Місяць тому +7

    Very pleased to hear and see Anura’s talk to North.
    ONE NATION ONE COUNTRY Jayaveva toMalima

  • @kamaldassanayaka
    @kamaldassanayaka Місяць тому +19

    ජාතික සමගියෙන් අප සැම එක්විලා රට ගොඩගන්න සැලසුම් හදලා එකාවගේ එකාවන්ව වැඩ කරලා දිනවමු රට පොහොසත් කරලා

  • @samadimishel420
    @samadimishel420 Місяць тому

    උතුරේ ජනතාවට අපේ pranamaya api සේරම එකම මිනිසුන් එකම අම්මාගේ දරුවන් අපි එකට nagitimu ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @shiromaniperera3859
    @shiromaniperera3859 Місяць тому +4

    තව වෙලා ගියා නම් අනුර සහෝදරයා දමිළ බාශාවෙන් කතා කරලා පරිවර්තකයා සිංහලෙන් කියනවා 🤣🤣🤣
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jagathprasanna3760
    @jagathprasanna3760 Місяць тому +18

    උතුරේ දේශපාලකයන් තමයි ජාතිවාදී

    • @jamalrazeek6337
      @jamalrazeek6337 Місяць тому +2

      ජයවේවා මාලිමාවට

  • @Piyal-ij7rn
    @Piyal-ij7rn Місяць тому +5

    මාලිමාවට කෝටියක්...ජය දෙරණී....ජය.

  • @DiLupAnuraj
    @DiLupAnuraj Місяць тому +7

    යාපනේ මහගෙදර පුස්තකාලය ගිනිතියපු අයත් එක්ක ඔබෙි දෙශපාලකන් අත්වැල් බැඳගෙන ඔබට 76 වසරට ඔබෙි නායකයන් කලේ කුමද්ද? ඒනිසා මාලිමාවට ජන්දය දෙන්න

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali Місяць тому

    බලන්න ඔහුගේ පැහැදිලි 👑 කිරිම බොහෝම හොදට කියුවා මාලිමාවට ✌ ජයවේවා 🎉🎉මාලිමාවට ජයවේවා 🎉🎉මාලිමාවට

  • @SampathKumara-x1q
    @SampathKumara-x1q Місяць тому +1

    සහොදරයා භාශා පරිවර්තනය කරන පුද්ගලයාට අවස්තාවක් දෙන්න.උතුරෙ දෙමල ජනතාව දකුණෙ දෙමළ 9:29 සහොදරවරු තරම්❤යාපනයෙ අය සිංහල දන්නෙ නෑ

  • @sunilvithanage9997
    @sunilvithanage9997 Місяць тому +3

    උතුර නැගෙන හිර ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @justinjustin1167
    @justinjustin1167 Місяць тому +1

    Npp only AKD is best ..thanks jaffna

  • @nimalwickramarathne7360
    @nimalwickramarathne7360 Місяць тому +1

    ඔබ grand සහෝදරයා ඍහොම යන්.

  • @Shehan-m4i
    @Shehan-m4i Місяць тому +2

    Ellorukkum mighaum Nandri ..
    Naangal ellam sendhu
    Anura kumara Awaragalukku
    Udavi seyvom...
    Thanks lot all of you ..
    For better future we will help to
    MrAnure kumara to be a strong prasident of our country ..

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 Місяць тому +10

    NPP ජයවේවා .

    • @jamalrazeek6337
      @jamalrazeek6337 Місяць тому

      ජයවේවා මාලිමාවට

  • @upaliamarasena6499
    @upaliamarasena6499 Місяць тому

    ජයවේවා ❤❤❤

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 Місяць тому +1

    සහෝදර දෙමළ ජනතාවනි ජාතිබේද දුරලා අපි එකතු වෙමු අපි අපේ රට හදමු එකතු වෙන්න අපේ රට අපි හදාගමු අපේ අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එකතුවෙන්න සහෝදර සහෝදරියන් මාලිමාවට ජයවේවා රටටම ජයවේවා ඔබ සැමට ස්තූතියි ජයවේවා

  • @matildaranjani3946
    @matildaranjani3946 Місяць тому +1

    Jayen ජය අනුර කුමාර සහෝදර ය ට 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි 🧭🧭🧭 කෝටි යයි

  • @m.c.lakshman9847
    @m.c.lakshman9847 Місяць тому

    අනුර සහෝදරයාට ජයවේවා ....රටට ජයවේවා.

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +1

    Budusaranai Budusaranai Budusaranai malima jaya veaya budusaranai srilanka ❤❤❤

  • @sunilvithanage9997
    @sunilvithanage9997 Місяць тому +1

    උතුර ත් උනන්දුයි☝🌹🌹💕👏👏👏👏👏

  • @thusharajayasuriya420
    @thusharajayasuriya420 Місяць тому

    ජය වේවා ජාතික ජන බලවේගයට සියලු ජන කොටස් එකට එකතු වෙමු ගඳ සුවඳින් වත් බෙදා වෙන් කළ නොහැකි ජනතාවක් නිර්මාණය කරමු. පොහොසත් රටක් පොහොසත් ජනතාවක්. මාලිමාවට ජයවේවා.

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Місяць тому +9

    මාලිමාව ට රට

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 Місяць тому +4

    Excellent speech

  • @gamakumara3525
    @gamakumara3525 Місяць тому +3

    හොරුන්ට, හීනෙන් හිර ගේ පේනවා, වේදිකාවෙදි කකුල් වෙව්ලනවා, ඉතින් මාලිමාවට jvp කිය කියා බයිනවා, NPP කියන්න එච්චරට බයයි !!!
    මාලිමාවට ජයවේවා !!!

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m Місяць тому

    100 වෙනි comment එක මගෙන්❤.ජය වෙිවා...

  • @gamakumara3525
    @gamakumara3525 Місяць тому +3

    මාලිමාවට ජයවේවා !!!

  • @KaruKarunarathna-i2j
    @KaruKarunarathna-i2j Місяць тому +1

    උතුර දකුණ යා කරන
    අනුර ඔබට සියලු දවිඕ රෑකේදෙවා

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 Місяць тому

    උතුරේ ජනතාව වට අත්තනගල්ල අපේ ප්‍රනාමය ❤❤මාලිමාවට ජය වේවා ජාතික ජනබල වේගයට ඡන්දය දෙන්ඩ ❤

  • @lankabell2530
    @lankabell2530 Місяць тому +13

    🎉ජය. හැබැයි මේ කතාව උතුරට සැර වැඩීද මන්දා. දකුණටත් වැරදි ආදර්ශයක් වෙන්න පුළුවන්. ඒකත් හිතන්න චූට්ටක්.... ❤

    • @senakavithanage5236
      @senakavithanage5236 Місяць тому +6

      සැර වැඩියක් නැහැ . මේ මිනිස්සු රාජපක්ෂලව පරාද කරන්න opposition එකට දීපු මිනිස්සු. අනුර ඉතාම පැහැදිලිව කිව්ව මොකද ජාතිකජන බලවේගය තෝරාගතයුතෙ කියල . මෙතන ඇවිල්ල ඉන්න මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙනව. මේ පණිවිඩය අනිත් උතුරේ ජනතාව අතරට යන්න ඕනෙ .

  • @aniljayawardena3249
    @aniljayawardena3249 Місяць тому +3

    Thank you our own people in jaffna

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t Місяць тому +1

    Jaya wewa Jaya wewa Jaya wewa ❤❤❤🌹🌹🌹🙏🙏🙏💪💪💪👍👌💯💯💯💯💯💯💯💯💯💯💯

  • @roshankw648
    @roshankw648 Місяць тому +1

    අද අනරගෙ කතාව සාර්ථක නැහ
    දකුණට වඩා ගොඩක් දුප්පත් අය උතුරෙ ඉන්නවා අනිවාර්යයෙන් අනුරට කියන්න තිබ්බා ආර්තික අතින් වැඩපිළිවෙළ හදනකම් ආර්ථික අමාරුකම් තියන අයට රුපියලක් 10000. දෙන කතාව
    එ වගෙම පාසල් සංකල්පය.දරුවන්ගෙ ආනාගත අද්දියාපනය
    සවුක්කිය 40 වඩා අයට නොමිලේ හැම අවුරුද්දෙම කරන පරික්ෂණ දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන්
    පාසල් යන දරුවන්ගෙන් එ අයව නිදහස් කර රජය එ දෙ කිරිම
    සියලුම hospital වලට අවශ්‍යය බෙහෙත් ලබාදිම .ගොවියා දිරිගැන්විම එයට රජයක් ලෙස කරන සෙවය..
    අසරණ ආබාධිත අයව බලාකියා ගැනිම.
    මොකද දකුණට වඩා ආබාධිත අය උතුරේ ඉන්නවා.
    තමන්ගෙ බාශාවෙන් රජයෙ ආයතනකට ගියාම එ දෙ කරගැනීමට පහසුකම් ලබාදිම.
    විශෙශයෙන්ම පොලිසියට ගියාම.
    බොහොදුරට උතුරේ ජනයා තමන්ට වෙන තාඩන.පිඩන.අසාධාරණ කම්.
    එ සම්බන්ධයෙන් පොලිසියට නොගොස් ඉන්නවා
    එ තමන්ගෙ බාශාවෙන් එ දෙ කරන්නෙ බෙරි බව එ අය දන්න නිසා.
    අපරාදෙ කියන්න තිබ්බ බොහො දෙවල් වලට වඩා ඔවුන්ට නොතෙරෙන දෙවල් කිව්වා.
    මා දන්නා තරමට මා දැක්ක .එකම .
    දෙ අද අනුර අතින් ගිලිහිවුනා.
    දහසකුත් දෙවල් ප්‍රශ්න ගොඩක් උතුරෙ අයට තියනවා ඔවුන්ගෙ කෘශිකරමාන්තය.
    එ ගෙන හොද පැහැදිලි කිරිමක් කරන්න තිබුනා.
    බොහො කාර්‍ය බහුල බැවින එ දෙවල් අත්පසු වෙන්න ඇති.
    ඉදිරියට එහෙම නොවෙවා කියා ප්‍රර්තනා කරනවා .
    ජය ජය ජය ජය ජනතාවට ජය

  • @SusanthaKumara-vb7wt
    @SusanthaKumara-vb7wt Місяць тому

    ජය අනිවාර්යයෙන්ම මලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @Nancy_blonde
    @Nancy_blonde Місяць тому +2

    යාපනේ පොඩි පිරිසක් ඉදියත් පැය භාගයක් විතර කතා කරා.ඊයෙ ගාල්ලෙ උන්ට සජිත් පැය බාගයක්වත් කතා කරාද

  • @NilminiPeiris-w6s
    @NilminiPeiris-w6s Місяць тому

    උතුරේ ජනතාව ට ගම්පහ
    Npp අපෙන් උණුසුම් සුභ පැතුම් ...!!!
    🧭 ජයවේවා ....!!!!

  • @karunarathneangulmaduwegam5316
    @karunarathneangulmaduwegam5316 Місяць тому +1

    Wish you all the best for the victory of Malimawa for the south. Wishes from south. You are welcome... You are our people we want you all. Will work together.... My.. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sarangarajapaksha1658
    @sarangarajapaksha1658 Місяць тому +21

    මේක පරිවර්තනය වෙලා ඒ මිනිස්සුන්ට යනකොට එච්චර හොඳ පණිවිඩයක් නෙවේ යන්නේ.අපිට ආතල් වුණාට. තර්ජනාත්මක ගතියක් තියෙනව සහෝදරයා... 😢😢

    • @Asfad150
      @Asfad150 Місяць тому +6

      Ehema awulak nee sago. Man kalin translate beluwa. Ganata wede wanawa ❤

    • @SiriwansaPathirana-op4xm
      @SiriwansaPathirana-op4xm Місяць тому

      පරිවර්තකයා හරියට නිවැරදි පණිවුඩය ඉදිරිපත් කරන්නේ නැත්ද....?

    • @shiromaniperera3859
      @shiromaniperera3859 Місяць тому

      එහෙම දැනෙන්නෙ පරිවර්තනය නිසා ❤❤❤

    • @janu9063
      @janu9063 Місяць тому +1

      No, it's not like that. I'm listening to both at the same time. He's translating accurately, so there's no need to worry. The only thing is, his voice is a bit stronger. He's really emphasizing the leaders' ideas to the Tamil people.

    • @roshanfernando2264
      @roshanfernando2264 Місяць тому

      ටමිල් ටික අයින් කරල වීඩියෝව දාල තියෙන්නෙ

  • @nihalfernando1881
    @nihalfernando1881 Місяць тому

    අනුර සහෝදරයා යාපනයේ මිනිස්සු වැඩිය සිංහල දන්නේ නැහැ. ඔබ දෙමළ කතා කරන කෙනාට කතා කරන්න දුන්නේ නැහැ. ඔබ කියන දේවල් දෙමළ බාසාවෙන් කතා කරන්න දුන්නානම් හරි. මට හිතෙන්නේ ඔබ ඉක්මන් උනා වැඩි. දෙමළ අය හොඳ මිනිස්සු. මම ගොඩක් ආදරෙයි.

    • @roshanfernando2264
      @roshanfernando2264 Місяць тому

      ට්‍රාන්ස්ලේටර් ගෙ කොටස් අයින් කරල මේ වීඩියෝ එක දාල තියෙන්නෙ බ්‍රො

  • @buddhikachathuranga8764
    @buddhikachathuranga8764 Місяць тому

    ජාතික ජනබල වේගයට ජය වේවා! 🧭✌️
    අනුර❤️ නියත ජනපති🇱🇰✌️

  • @LakshmanSomasiri-t7u
    @LakshmanSomasiri-t7u Місяць тому +2

    Malimawata ජයවේවා

  • @sithiraprathapa9237
    @sithiraprathapa9237 Місяць тому

    Great speech brother ❤

  • @FujiHera
    @FujiHera Місяць тому +3

    Good good

  • @NiroshaLiyange
    @NiroshaLiyange Місяць тому +1

  • @smsenarathne8739
    @smsenarathne8739 Місяць тому

    නියතයි ජය අනුරට ❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 Місяць тому +3

    # වෙනසක් වෙන්න වෙනසක් කරන්න✍🏻
    # 16- අනුර දිසානායක🧔🏻 -🧭-❌

  • @anurakadawatha
    @anurakadawatha Місяць тому

    ❤❤❤Anura. Jaya

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc Місяць тому +11

    🙏🙏🙏🌹🇱🇰 A. K. D. 🇱🇰🌹🙏🙏🙏

  • @gsrgs5640
    @gsrgs5640 Місяць тому

    දියසෙන් කුමාරයාගේ ආගමනය!!! අනුර කුමාර දිසානායක ජනාධිපති .

  • @jennysaro8960
    @jennysaro8960 Місяць тому

    ❤❤❤ නියත ජනාධිපති

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 Місяць тому

    උතුරේ වුුනත් දකුණේ වුනත් කටුක ඇත්ත.වැදගත් වන්නේ අවබෝදයයි.මෙවර රටම මාලිමාවට......
    .

  • @silvag9383
    @silvag9383 Місяць тому +1

    #மலிமாவடகோட்டியக்
    #அபினேசந்தேவெனே 🧭💕

  • @anubatagama
    @anubatagama Місяць тому

    පරිවර්ථනය ඉඩ දෙන ඵක අවශයමයි

  • @RashmithaKavindya
    @RashmithaKavindya Місяць тому

    We respect our northern brothers and sisters .

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db Місяць тому +7

    Malimawata jaya wewa ❤

  • @RajithaBandara-x9g
    @RajithaBandara-x9g Місяць тому +11

    Npp❤❤❤❤❤

  • @yuhansaperera6383
    @yuhansaperera6383 Місяць тому

    උතුරේ බුද්දිමත් ජනතාවට හොද අවබෝදයක් ලබලා දුන්නොත් ඔය ජනතාව රටට වඩා ඵලදායි ජන කොටසක් කරගත හැකියි .අවුරුදු ගනනක් දකුනේ ජනතාව මෙන්ම ඔවුනුත් බැටකෑවා හොරකාලකන්නින්ගෙන් .උතුරේ ජනතාවට අපගේ ප්‍රනාමය .

  • @kantharajapakse2720
    @kantharajapakse2720 Місяць тому

    උතුරත්,දකුනත් යාකලහැකි එකම ජන නායකයා අනුර කුමාර දිසානායක මහතා විතරයි