සත්‍යය ධර්මය සවන්දෙන මොහොතේ ආර්ය භූමියට පැමිණියේය තමන්ටමයි එය සාන්දිට්ඨික

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 134

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Місяць тому +2

    සාදු සාදු සාදු මේ සත්‍ය දහම සැමට ඇසේවා,ඔබ වහන්සේට දීර්ගායු,සුවපත් බව ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 2 місяці тому +3

    🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර කරමි ඔබ වාහාන්සේට

  • @Nirvanaya5871
    @Nirvanaya5871 7 місяців тому +4

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස ,
    මේ ධර්මය ප්‍රඥාවන්තයින් උදෙසායි මගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අප හට පවසා පිරිනිවන් පෑ සේක.
    එනමුදු, අද කාලයේ ප්‍රඥාවන්තයින් ට ධර්මය දකින්න ඒ බෝධි සෝභාවෙන් තපෝවනය චැනලයත් ඔබවහන්සේ ත් අප වෙනුවෙන් දැන් පහළ වී ඇති සේක.
    ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සම්බුද්ධ ශාසනය සුරකින්න ඔබවහන්සේ පහළ වූ සේක.
    නිය පිඩ⁣ට ගන්නා පස් පිඩක තරම පිරිසකුයි මේ ධර්මය දකින්නේ කියා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ම අපගෙ ගුරුහිමි වෙනත් අයෙකුට දේශනාව කරද්දි එය තපෝවනය චැනලයෙන් අසා වෙනත් අයෙකු එම දහම අවබෝධ කරනවා..
    ඔබවහන්සේ ධර්මය දකින්න අපහසු නැති බව ලස්සනට මෙහි දී කියා පානවා...විනාඩි 17දි මෙතුමියත් කියනවා මෙන්න මේ පුංචි තැන නේද හරියට අල්ලගන්න ඕනේ කියල...
    මේ දේශනා අසන ඔබත් හොඳට දෙසවන් යොමා අසන්න. නුවනින් විමසමින් අසන්න. එවිට හරියටම ඉලක්ක හසු වේවි. එතනින් ඔබගෙ ප්‍රඥාව පිබිදේවි.
    අනේ මේ දේශනා සියලු සත්වයෝ අසත්වා. මේ තරම් සරලව කියා දෙන විට පුංචි දරුවෙකුටත් තේරෙනවානේ.
    👏👏 තපෝවනය චැනලයෙන් පමණයි මාඇසුවේ වයස 17, 18 පාසල් ළමුන්, 21 විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින් දහම අවබෝධ කරනවා...
    🌷 එතරම්ම ම ඔබවහන්සේ ගේ දේශනා ගොඩක් සරල කරලා අවබෝධ වෙන්නමයි හැම දේශනාවක්ම සිදු වී තිබෙන්නේ...
    එවන් උතුම් පූජනීය ඔබවහන්සේ ට හැමදාම හැම තත්පරයෙම තෙරුවන්සරණ වේවා ගුරු සමිඳුනි !!!!!!!!🙏🙏🙏🙏🙏💮💮💮💮

  • @nipunanuwantha1224
    @nipunanuwantha1224 3 місяці тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...❤
    සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ...🙏

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 10 місяців тому +5

    සාදු සාදු සාදු සියලු දෙනාටම මේ සද්දර්මය වැටහේවා🙏🙏🙏

  • @chamariperera7305
    @chamariperera7305 4 місяці тому +2

    බුදුන් වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මය අප හට දෙශනා කල වදාල ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!
    සැම දෙනාටම ධර්මාවබෝධය ලැබේවා!

  • @zunemob2327
    @zunemob2327 8 місяців тому +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මා පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏 🙏

  • @aththanayake6896
    @aththanayake6896 3 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 4 місяці тому +5

    තපෝවනයේ බෝසතාණන් වහන්සේ ට පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු දීර්ඝායු වේවා

  • @IndraniKanthi-z8m
    @IndraniKanthi-z8m 10 годин тому

    ගරැ ස්වාමින් වහන්ස, නමස්කාර වෙිවා!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය හා දීර්ගායුෂ ලැබෙිවා.!!! සාදු! සාදු! සාදු! මාර්ග ඵල ලැබු එතුමයටත් නමස්කාර වෙිවා!!! .

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 2 дні тому +1

    සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නිවනින්ම සැනසේවා .🌷🙏🌷🙏🌷🙏

  • @anoma1988
    @anoma1988 6 місяців тому +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @NilmniNoilmni
    @NilmniNoilmni 23 дні тому +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා පාද නමස්කාර කරමි නමස්කාර වේවා නිදුක් වෙවා නීරෝගී වේවා සුව පත් වේවා සාදු සාදු සාදු

  • @renukafernando7661
    @renukafernando7661 3 місяці тому +1

    Obe wahansete deergayu labewa .

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 4 місяці тому +1

    Oba wahansata maga namas karayama wewa sadu sadu sadu

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 3 місяці тому +1

    Siyaludenata me Uthum Dahama Awabodwewa Apage Gawrawaneeya Swameen Wahanseta deergausa labewa

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Рік тому +6

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 місяці тому

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🥀💐🌹🌾🌷🌺🌻🥀💐🌹🌾🌷🌺🌻🙏🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎

  • @Nirvanaya5871
    @Nirvanaya5871 Рік тому +4

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ,
    ඔබවහන්සේ පූජනීයයි...ලක්ෂ ගණනින් කෝටි ගණනින් රහතන් වහන්සෙලා තව තව බිහිවේවා 🙏🙏🙏

  • @karunawanthathero
    @karunawanthathero Місяць тому +1

    සාධූ..!
    සාධූ......!
    සාධූ.........!❤

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 Місяць тому +1

    ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dammikachandani771
    @dammikachandani771 Рік тому +9

    පෙර පිනකට වෙන්න ඇති ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ නමක් මුනගැසෙන්න ඇත්තේ. මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 10 днів тому +1

    Tharuwan saranai
    Ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu mage uththama namaskaraya wewa

  • @nandanieramya8743
    @nandanieramya8743 Рік тому +4

    ආර්යයන් වහන්ස, සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට සියළුම මනුෂ්‍ය වර්ගයාට හැකිවේවා.
    ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා !!! 🙏🙏🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 Рік тому +1

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේගේ මහා කරැණා ගුණයට නමස්කාර වෙිවා
    🌻🌻🌻
    නිර්මළ සත්‍ය ධර්මය අසා සියළු සත්වයෝ නිවි නිවි සැනසෙත්වා 🌻🌻🌻

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому +20

    මෙතෙක් බිහිවූ සියලුම මහරහතන් වහන්සේට ලාට අපගේ ගෞරවනීය නමස්කාරය වේවා.....🙏🏻🙏🏻🙏🏻

    • @nelsanfernando6803
      @nelsanfernando6803 Рік тому

      Lppp

    • @ranirani6831
      @ranirani6831 Рік тому

      ​@@nelsanfernando6803 තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @mithilagalagoda7444
      @mithilagalagoda7444 Рік тому

      අවබෝධ ය වචනයට පෙරටුව ගමන්ම ද්විත්වය අඩුවෙනවා නේද අපේ ස්වාමින්වහන්ස

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 6 місяців тому

    තෙරුවන් සරනයි ආර්‍ය්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +2

    නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු

  • @yasiruchamika1422
    @yasiruchamika1422 Рік тому +2

    සාදු සාදු සාදු!!! දහම් පිපාසය ඇති සියලු දෙනාට අවබොධ වේවා!!!

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 2 місяці тому +1

    🙏🙏🙏

  • @nandaathauda7221
    @nandaathauda7221 Рік тому +1

    ☸️🌹🌹🌹🙏🙏🙏sadhu sadhu saadhuuu....maagee namaskarayama wewaaa...pinwath Aryan wahanseta dhirghau sampaththiyama lebewaaa.....saadhuuu.....🙏🙏🙏

  • @umeshpushpakumara8032
    @umeshpushpakumara8032 9 місяців тому +1

    නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @marieperera1709
    @marieperera1709 Рік тому +1

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ආරියන් වහන්ස දහමිඇස පහල වෙිවා

  • @glindrani1052
    @glindrani1052 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @bmkbandara3762
    @bmkbandara3762 Рік тому +1

    සාදු සාදු සාදු සාදු

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy Рік тому +1

    Sadu sadu sadu ...පින්වත් ගරු arryanwahanseta තවතවත් නිදුක් නිරෝගී deegayu ලැබේවා ...samma sambudu saranai පින්වත් ගරු arrayanwahanseta.....සුවපත් වේවා .....

  • @kumarasirithisserasadusadu2714

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේ හමුවීම පෙර පිනක් සාදු සාදු සාදු

  • @nandanieramya8743
    @nandanieramya8743 Рік тому +1

    ආර්යයන් වහන්ස, ඔබවහන්සේගේ
    සත්‍යය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට ලැබේවා.!!!
    සැලසෙවා

  • @sudarshanatv1273
    @sudarshanatv1273 Рік тому +3

    සාධූ සාධූ සාධූ !!!නමෝ බුද්දස්ස මාගේ සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්‍යමහා සසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !ඒ සදහම් දේශනා කල පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @PremaBattakala
    @PremaBattakala 6 місяців тому +1

    Oba wahanseta bohoma pin

  • @ranirani6831
    @ranirani6831 Рік тому +4

    තෙරැවන් සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @abekonabekon1255
    @abekonabekon1255 Рік тому +4

    ඔබ වහන්සේගෙ පාද නමස්කාර කරමී🙏🙏🙏🌹🌹🌹

  • @savija6904
    @savija6904 Рік тому +4

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Рік тому +1

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +1

    Sadu sadu saadu😊❤

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 8 місяців тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 37:19

  • @shshntiawabi7601
    @shshntiawabi7601 Рік тому +3

    සියලු සත්වයෝ සුවපත් වේවා !!!
    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @kanthikanthi7040
    @kanthikanthi7040 Рік тому +2

    නමස්කාර වේවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 11 місяців тому +1

    අනිවාර්යයෙන් හිමියණි සද්ද ටිකයි වර්න ටිකයි පමණ මයි පැහැදිලිවම සත්‍යයි

  • @sugafreekookies2172
    @sugafreekookies2172 Рік тому +1

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 Рік тому +8

    මේ සත්‍ය ධර්මය හැමදෙනා ටම අවබෝධ වේවා !!

  • @deepamaliful
    @deepamaliful Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rusirurusiru3225
    @rusirurusiru3225 Рік тому +3

    සාදු සාදු ආර්යන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏

    • @rohinichandralatha-ei1js
      @rohinichandralatha-ei1js Рік тому

      අනේ මට තපෝවනයෙ ස්වාමින් වහන්සේ ගේ නම්බර් එක එවනවද

  • @malagalapiries1244
    @malagalapiries1244 Рік тому +2

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx Рік тому +2

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @panthiyagepremadasa5081
    @panthiyagepremadasa5081 Рік тому +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @lasanthigamage7928
    @lasanthigamage7928 11 місяців тому +1

    උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud Рік тому +1

    Saadu saadu saadu 🙏🙏🙏

  • @sepalihemadikagamage7359
    @sepalihemadikagamage7359 Рік тому +1

    Sadu sadu sadu oba wahanseta namaskara wewa

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому +2

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +3

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @thamaranilanthi5042
    @thamaranilanthi5042 Рік тому +3

    Sadu Sadu Sadu ober wanseter mage namaskaraya wever.

    • @nandaniwickramasinghe1433
      @nandaniwickramasinghe1433 Рік тому

      Sadu sadu Sathya meyai Aryan wahansa ane mata me Aryan wahansege contact no eka ewnna 🙏🙏🙏🙏🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 Рік тому +3

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 Рік тому +1

    Sadu sadu sadu nirmala dahama munageseema pera pinak oba wahsnseta namaskara wewa

  • @thamaranilanthi5042
    @thamaranilanthi5042 Рік тому +2

    Sadu Sadu Sadu ober wanseter mage namaskaraya weber.

  • @suguna-km4qt
    @suguna-km4qt Рік тому +2

    සාදු සාදු ස්වමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේගේ ටෙලිෆෝන් අංකය දෙන්න

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @dammikachandani771
    @dammikachandani771 Рік тому +2

    මේ සත්‍ය ධර්මය සෑම දෙනාටම අවබෝධ වේවා .. 🙏🙏🙏

  • @chandibogas6918
    @chandibogas6918 Рік тому +2

    Sadu sadu sadu

  • @gothamikumari5126
    @gothamikumari5126 Рік тому +1

    සාධු 🙏
    සාධු 🙏🙏
    සාධු 🙏🙏🙏

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 10 місяців тому +1

    🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌹🌻

  • @thamaranilanthi5042
    @thamaranilanthi5042 Рік тому +1

    Sadu Sadu Sadu ober wanseter mage namaskaraya wever

  • @naynaynay8429
    @naynaynay8429 Рік тому +1

    🙏🙏🙏🌹🌹🌹🌹

  • @mallikakopikotuwa2593
    @mallikakopikotuwa2593 Рік тому +1

    Aryanwahanseta mage namaskaraya wewa sadu sadu

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 Рік тому +1

    🌻🙏🙏🌻🙏🙏🌻

  • @indranipushpa376
    @indranipushpa376 Рік тому +1

    Mewan darmayak aseemata parami pirimak waniyanamuth awabodaya kaloth pamani

  • @Justaggy
    @Justaggy Рік тому +1

    Saralai 🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌏🌸❄️🌸❄️🌺🌺🌺🌺🌸🌸🌸🌸❄️🙏🙏🙏🌏🙏🌏🌏obe deesanaa

  • @renukafernando7661
    @renukafernando7661 3 місяці тому +1

    Swaminwahanse , me katha karana kanthawage phone number eke mate danaganne puluwan de. Theruwan saranai .

  • @thilakarathnagekusum3982
    @thilakarathnagekusum3982 Рік тому +1

    Aryayan wahanse samaga sakachcha karana methumiya upadesikawak nisa ethumiyata sambandha viya nohakidda?

  • @sitharalakmini3230
    @sitharalakmini3230 Рік тому +1

    මට ඔබ වහන්සේගේ නම්බර්.එකක් දෙන්න ඔබ වහන්සේට පිංසිදු වන බුදුසරණ යි

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @nerangankumara6949
    @nerangankumara6949 Рік тому +2

    Aryan wahanse samage katha keranne darmeye pilibande durekatheneye labaganne puluwan de

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Рік тому +1

    🌾🌻🌾🌾🌾🙏🌷🙏🌷🌷

  • @rohinichandralatha-ei1js
    @rohinichandralatha-ei1js Рік тому +1

    මට ස්වාමින් වහන්සේ ගේ නම්බර් එක එවන්න තපෝවනයෙ

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @chandrachandi7212
    @chandrachandi7212 Рік тому +1

    මේස්වමීන් වහන්සේගේ දුරකථන අංකයලබා ගන්නේ කෙසේද ?

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @lakshikagalkotuwa5654
    @lakshikagalkotuwa5654 Рік тому +1

    ස්වාමීන් වහන්සේ ගේ දුරකතන අංකය ලබාගත හැකි ද ?

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @indranipushpa376
    @indranipushpa376 Рік тому +1

    Awasara swaminwahansa, anukampawen mobile number eka labadena men illasitimi

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 Рік тому +1

    මට ඔබ වහන්සේ ගේ ටෙලිපෝන් නොම්මරය දැනගන්න පුලුවනද🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @bmkbandara3762
    @bmkbandara3762 Рік тому +1

    කරු නකර දු ර කටනඅ n👍න් ක ය lල බ ල ද න් ව න් ව න් න

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @jukupulwimal
    @jukupulwimal 2 місяці тому +1

    Saadu saadu saadu ..... oba wahasege number eka ewanna...

    • @thapowanaya637
      @thapowanaya637  2 місяці тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @sriyanijayawardana1299
    @sriyanijayawardana1299 Рік тому +2

    දන්නා අයෙක්. ආර්යන් වහන්ස ගේ දුරකථන අංකය දාන්න. මග පෙන්වීම ත් පින කි.

    • @thapowanaya637
      @thapowanaya637  Рік тому

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @maliniranasinghe6928
      @maliniranasinghe6928 Рік тому

      වයස 65 දී නංගී ඔබ අවබෝධ ලබාගන්ට වාසනාව ලබා ඇත්තේ පෙර භවයේ කල කුසල් බලයේ එකතුවෙන්. මට දැන් 79 යි විශ්‍රාම ගිහින් කලකින්මහත්තය නැතීවුන නිසා තනීවුනාම දුව එයා ඉන්න රටට මාව ගෙන්වා ගත්තා. දුව ලඟ තිබි විවේකය නිසාත් එයා මට computer ක් අරනා දුන් නිසාත් ඒ වෙනකෝටත් ජිවිතේ මහ වැඩක් නැති බොරුවක් බව තේරිලා නිසාත් මම නියම බුදු බණ හෙවුවා. අපි ලංකාවේ අහන බණ සරල මේ ලෝකයට හරියන එකක් පමණ නිසා. මම මෙහෙ එනකොට 63 අවු 15 ක්ම විවිධ හාමුදුරැවරුන්ගේ බණ ඇහුවා . නැවත භවයක් නොසාදන හැටි මට හමුවුනේ. නෑ. අන්තිමට මේ ආර්යන් වහනාසේ ලඟ නතර වුනා..මෙතන හරි තැන බව තේරුණා. ඒත් ඔබ කතා කරනකොට දැනෙනවැ මම ගිහින් ඇති දුර තවම අඩු බව. නංගි කියපු සියලූ දේවල් මට දැනෙන්නෙ නෑ.
      මමත් දැන් ගොඩක් වෙනස්වෙලා. කතාකරන්නෙ අඩුවෙන්. තනිකමට කැමතියි.
      ඉස්සර තරහ යන වැඩ වලට දැන් තරහ යන්නෙ නෑ. ...මේ නිසානෙ එහෙම කියන්න ඇත්තේ....මේකනෙ එහෙම කරන්න ඇත්තේ .. කියා මමම ඒ අය වෙනුවෙන් excuses හදල හිතල නිහඬ වෙනව. මම වයිරම කරන කෙනෙක් ඉසාසර මතක් වුනත් සිතුවිලි වැලට එනව පලදෙන්න ඔ්න කියමින්.... දෑන් එහෙම නෑ. දැන් මතක් වුනාට මම ඇවිලෙන් නෑ 38:36
      දුවල පුතාල මුණුබුරු මිනිබිරියන්ට වුන්ත් තිබු ණ තද බැඳීම හුඟක් අඩු බව දැනෙනව. දකින සියල්ල සිතෙන් මවා ගත් දෙයක් බවත් දන්නව. කන්නෙ වුනත් කන්ට තියන නිසා..රසයක් අවශෆ නැහැ.
      ඉස්සර ඇඳුම් වලට රත්රන් වලට හරි ආසයි.දැන් කිසිම දෙයකට ආසාවක් නැහැ. තිබ්බ දේවලුත් බෙදනව.
      එහෙම උනාට පස්සේ මම සිංදු පද රචනා ලියාදෙමින් හිටියා. ඒ ගීත රසවින්දා. ඒ ආසාව ඉතුරු බව මට තේරුණ නිසා ඒ වැඩේ මම බලෙන්ම හිත තද කරගන නැවැත්තුවා.
      මට ඉතිරි ටික කාලයයි. වෙන්න පුලුවන්. මට තව හවයකා නම්එපාමයි.
      මම ආර්යන් වහන්සේගේ වටිනා කාලය දැන්ම ගන්න කැමති නැහැ. නංගී තරම්වත් දුරකට ගියාම මම කතාකහ උපදෙස් ගන්නවා
      එතකන් නංගීට කල හැකි උපකාරයක් මග පෙන්වීමක් වේ නම් කර දෙන්න

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 Рік тому +2

    🙏🙏🙏

  • @thamaranilanthi5042
    @thamaranilanthi5042 Рік тому +2

    Sadu Sadu Sadu ober wanseter mage namaskaraya wever.

  • @shamaliuduwila980
    @shamaliuduwila980 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @gaminipushpakumara2517
    @gaminipushpakumara2517 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @soundharyalahari-f3t
    @soundharyalahari-f3t 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 Рік тому +2

    සාදු සාදු සාදු

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏