මම ආවොත් සෝවාන් වෙන්න මට සති කීයක් වගේ යයි ද? දුව එන්නකෝ සතියක් ඉන්න,

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024
  • සතියෙන් ඕනෑම අයෙක් සෝවාන් කරවන මිවනපලානේ අධර්මවාදී ජාවාරම
    මම ආවොත් සෝවාන් වෙන්න මට සති කීයක් වගේ යයි ද?
    දුව එන්නකෝ සතියක් ඉන්න, හැමෝම එක්කගෙන එන්න කෑම දෙනවා
    ☸️සම්බුදු සසුන වනසන අධර්මයට එරෙහිව අප හා එකතුවන්න☸️
    👉 Fb - www.facebook.c...
    (Galagama Kusaladhamma thero)
    www.facebook.c...
    (අධර්මයට එරෙහි බොදු සව් එකමුතුව)
    👉වට්සැප් 0786050853 (Galagama Kusaladhamma Thero)
    ඇමතුම් ගැනීමට පෙර voice massage එකක් යොමු කරන්න
    👉අධර්මයට එරෙහි වට්සැප් සමූහයට එකතුවන්න.
    chat.whatsapp....
    #miwanapalane #media #hela buddha #sowan #jawarama #mirigama #sandeshanawa

КОМЕНТАРІ • 142

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 3 місяці тому +31

    NGO මුදලින් දෙන කෑම වේල ඇම විදිහට ඉස්සරහට දාලා, මිනිසුන් ගෙන්වා ගන්නවා. ඒකට අහුවෙන අය ඇම ගිල්ල මාළුන් වගේ තමා. සතර අපායෙන් මෙපිට ගැලවීමක් නම් නෑ.
    සල්ලිවලට කෑදරකමට මේවා මෙහෙයවන අයත් කල්ප ගනන් අවීචියේ නරකාදියේ පැහෙන්න නියමිත බව දන්නේ නෑ.
    මුදල් වලට වාසි ප්‍රයෝජන වලට ඇස් අන්ධ වෙලා.
    ඉක්මනින්ම අවීචියට යන්න ඕනෑ අය එකපාරක්වත් ඇවිත් යන්න.😥😥😥
    මෙහෙමත් මෝඩ ගැහැනු මිනිස්සු ඉන්නවා නේ. බුදුරජාණන් වහන්සේට හැර සැරියුත් හාමුදුරුවන්ටවත් අනුන්ගේ මාර්ග ඵල කියන්න බැරි බව නොදන්නා අඥානයෝ, මේ මහා පව්කාර මිත්‍යාදෘෂ්ටිකයා පස්සේ යනවා, සංඝරත්නයට බැන බැන. මේ ජීවිතයත් අවුල් කරගෙන, කල්ප ගනන් අපායේ පැහෙන්න කටයුතු සලස්වාගන්නවා, කෑම වේලක් වෙනුවෙන්.😢😢😢😢😢😢😢

    • @Daya1950
      @Daya1950 3 місяці тому

      Poll ll

    • @thilakawansatilaka79
      @thilakawansatilaka79 2 місяці тому

      ඔබතුමා මම කියන දේට දරහ ගන්නත් පුළුවන් තීරණය ඔබ අතේ ඔබ කියන දේවල් වලට උත්තරයක් මේ කමිට් වල පල කර ඇත ඔබතුමාට කැමති නම් එක කීයවන්න කවුරුන් හෝ යමක් කී පමනින් පිලිගැනීමෙන් වලකින්න ඔබට ඔය ප්ස්නයට උත්තරය මිවනපලානේ ස්වාමීන් වහන්සේගෙම්ම ඇසුවා නම් ඔබට ගැලපෙන උත්තරය ලැබේවි ඔබට සුවපත් වේවා ප්රවේසම් වන්න්න
      බුද්ධ ධර්මය කියන්නේ අපට ලෙහෙසියෙන්ම තේරුම් ගන්න අමාරුයි එහෙත් සරලම සරලයි හරියටම එක වචනයක් සූත්රයක් ඇති මගඵල ලබන්නම එය තීරනය වන්නේ එකිනෙකාගේ පුන්නිය ශක්තිය හා කුසල ශක්තිය අනුවය මම පෙර ප්රවේසම් වන්න කිවුවේ මාගෙන් නොවේ ධර්මයෙන් ධර්මය හරියට අල්ලා ගන්න බැරි උනොත් නයා වගේ වින්ඥානය පැන පැන දෂ්ඨ කරයි අපට සිතාගන්නටත් අපහසු වේවි

  • @PraGamage
    @PraGamage 3 місяці тому +14

    පිස්සු නැත්නම් ශෝක්

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 місяці тому +14

    අනේ මේ මොනවාද කියන්නේ මුන් ව පනපිටින් නිරයට අරගෙන යනෝ😢😢😢😢බුදු පියානනි ඒ කාලෙත් එහෙම යි මේ කාලෙත් ශෝවාන් වෙනවා තත්පර 7යි 😢😢😢ශෝචනීය කතාවක්

  • @kavishkamadhuranga4635
    @kavishkamadhuranga4635 2 місяці тому +2

    ඔබ වහන්සේ මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කරන සේවය අතිමහත්,
    අති පූජ්‍ය ගලගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ළැබේවා........

  • @rachelperaud1945
    @rachelperaud1945 3 місяці тому +11

    අම්මට හුඩු සෙරප්පු දෙකක්වත් දාන්නෙ නෑ ?? එහෙනම් රහත් වෙන්න සෙරෙප්පු නොදා හිටපල්ලා. මරු.

  • @sarasavi7898
    @sarasavi7898 3 місяці тому +13

    මේ අසරණ මිනිස්සු පව්.

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 3 місяці тому +22

    පින්වත් ගලගම කුසලධම්ම ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ! රුවන්වැලි මහ සමිඳුන්ගෙ පිහිට ආශිර්වාද ලැබේවා !

    • @DmsDissanayaka-p2c
      @DmsDissanayaka-p2c 3 місяці тому +6

      මාත් ප්‍රර්තනා කරන්නේ ගලගම කුසලදම්ම ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගී වේවා කියල මොකද දන්නවද උන්වහන්සේ මිවනපලානේ අරහතුන් වහන්සේලාට ගහපු මඩ මම ඇහුවා මමත් හිතුවේ උන්වහන්සේත් අර අවලෝකිතේශ්වර වගේ කියල නමුත් උපතින් බෞද්ධ උන මා අවුරුදු 20 ක් පමණ බොර්න් අගේන් කුරුසය කරේදාගන ඔබතුමා වගේම බෞද්ධයන් ගේ කුනු හොය හොය හිටියා නමුත් මගේ තිබුන පෙර කුසල් නිසා සිරිසද්දර්මය අවබෝධය උනා ඒ සිරිසද්දර්මය හොයාගන්න උපකාර උන ගලගම හාමුදුරුවන්ට සහ ඔබ සියලු දෙනාම සුවපත් වේවා ❤❤ මිවනපලානේ අරහතුන් වහන්සේ දේශනා කරන සිරිසද්දර්මය අවබෝධය කරගැනීමට ලැබේවා !!!❤❤

    • @nawatime_titha
      @nawatime_titha 3 місяці тому +2

      @@DmsDissanayaka-p2c හැම දේම හොදට.මමත් කුසල ධම්ම ස්වාමීන් වහන්සේට දහම් මගම යන්නටම හේතු සැකසේවා කියලා කියන්නෙ..🙏

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 3 місяці тому +1

      කුසල් ධම්ම එක්කම තමන්ටත් සතර අපාගත වෙන්න පුලුවන්

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 3 місяці тому +1

      අපාගත වුනාට නම් කමක් නැහැ සත්‍යය ධර්මය අසන්නට ලැබෙනවානම්. කවදාහරි සත්‍යය ධර්මය අසීමේ කුසලය අපිට ලබෙයිනේ.

    • @sunethrajayasundera4322
      @sunethrajayasundera4322 3 місяці тому +3

      @@DmsDissanayaka-p2c
      අඳුරෙන් අඳ්‍රරටම යන්න ඔබ මොන තරම් පාපයක් සසරේ කරලා ඇද්ද? 😥😥😥😥

  • @aa-ef9go
    @aa-ef9go 3 місяці тому +9

    මේත් කොවිඩ් වලට වඩා බයානක වසංගතයක් මේ මිනිස්සුන්ට ප්‍රතිකාර අවෂ්‍යයි එන්න එන්නම මානසික රෝගි වැඩි වෙනවා 😢😢

  • @meenugurusinghe5
    @meenugurusinghe5 2 місяці тому +2

    ප්‍රීති ප්‍රීති.විදින්න පුලුවන් කාලෙ ජීවිතේ විදල වකුටු වෙද්දි යනව මාත් සෝවාන් වෙන්න

  • @sarasavi7898
    @sarasavi7898 3 місяці тому +17

    මීවනපලානේ සිරිදම්මාලංකාර පාහරයාට ගෙවනවලු හොඳට. ඕකට රත්නපුර ඉද්දි ගහල පැන්නුවලු

    • @DmsDissanayaka-p2c
      @DmsDissanayaka-p2c 3 місяці тому +1

      සුවපත් වේවා !!!

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 3 місяці тому +2

      කොහොම උනත් ඕනම ප්‍රස්නයකට හරි උට්තරේ ඩෙනවා නෙ ඒහාමුඩුරුවො

    • @nisalaarana7033
      @nisalaarana7033 3 місяці тому

      මේක ඇත්ත.

  • @NadeekaPriyanthi-q3p
    @NadeekaPriyanthi-q3p Місяць тому

    Me hama denaama maara bandanayata ahu wela ,ikmanin saba sri saddharmaya asanna kala kusalayan balawath wewa

  • @deepalranawaka8096
    @deepalranawaka8096 3 місяці тому +3

    මිවනෙ මල්වනෙ මි වදයකි ජිවිතෙ ..මල පනිනවා මිවනෙ

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 3 місяці тому +18

    පස් පව් දස අකුසල් කලාට කමක් නෑ අනේ. එන්න දවස් 7 න් සෝවාන් ෂුවර්. මීරිගම මරු 😂😂😂😂😂😂😂😂

    • @DmsDissanayaka-p2c
      @DmsDissanayaka-p2c 3 місяці тому

      @@JayaniSandeepani-q8e ඔයිට වඩා දස අකුසල් කරපු අය සෝවාන් උනා නේද සිරිසද්දර්මය අවබෝධය කරගෙන

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 3 місяці тому

      😂😂

    • @srimamangalika9684
      @srimamangalika9684 2 місяці тому +1

      මීරිගම මොලෙ ඇති මිනිස්සු බනිනව මහඑකාලටත් එක්ක

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 3 місяці тому +13

    පස්ස පැත්තෙ අමාරුව වැඩි උනහම ඕවට යන්න හිතෙනවා. අනේ මීහරක්.😂😂😂😂

  • @sagarikasilva7204
    @sagarikasilva7204 3 місяці тому +3

    අපොයි දෙවියනේ මෙි මෝඩ රැලට මොනා වෙලාද මෙි.

  • @PraGamage
    @PraGamage 3 місяці тому +11

    සාධූ සාධූ සාධූ මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි....එන පෝයට මමත් එනවා සෝවාන් වෙන්න..පොඩි පස්නෙකට තියෙන්නෙ මම හැමදාම අරක්කු බොනව කුඩු ගහනව සල්ලි නැතිවුනහම හොරකම් කරනව ඒව වහන්න බොරු කරනව කාමයේ වරදවා හැසිරෙනව..ඒව කර කරත් සෝවාන් වෙන්න පුලුවන්ද ....දවස් හතෙන්

    • @disnaswarnapali902
      @disnaswarnapali902 3 місяці тому +1

      ඔයත් එක්ක යන්න මමත් එනවා

    • @DmsDissanayaka-p2c
      @DmsDissanayaka-p2c 3 місяці тому +2

      අනිවාර්යයෙන්ම පුලුවන් ඔයිට වැඩිය පවු කල උදවිය බුදුරජාණන්වහන්සේ ගේ කාලේ සිරිසද්දර්මය අහල අවසන් උන විගස සෝවාන් උනේ නැද්ද ? පැමිණ දේශනා වලට එක්සිත්ව සවන් දෙන්න. සුවපත් වේවා ❤❤❤

    • @nawatime_titha
      @nawatime_titha 3 місяці тому

      @@DmsDissanayaka-p2c එයා බොන්නෙ නෑ මිත්‍රයා .පුලුවන් කීවට එන්නෙත් නෑ..🙏

    • @PraGamage
      @PraGamage 3 місяці тому +3

      @@disnaswarnapali902 අපි සත්‍යාවබෝධයට යමු එකට..බුදුන් වහන්සේ තමයි එකම ගුරුවරයා...ඒකෙ අලුත් වර්ශන් අපට ඕන නෑ

    • @PraGamage
      @PraGamage 3 місяці тому

      @@DmsDissanayaka-p2c දැන් ඔබතුමා සෝවාන්ද සකෘධා ගාමීද අනාගාමීද...ඔබතුමා මෙච්චර විස්තර දන්නෙ අඩුම අවුරුද්දක් වත් එතනට ගිහින් ඇතිනෙ..ඔබතුමා මාර්ග ඵලයකට පත්වෙලාද නැද්ද කියල මට කියන්න

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 3 місяці тому +2

    Rooms,,තියෙනවලු,,
    පල,දෙනවපලානොකියන්න
    Nightrooms,ටිකක්,,ගාන
    වැඩියි,,ඉක්මනටම

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 3 місяці тому +18

    අහින්සක මිනිස්සු කොච්චර රවට්ටනව ඇත්ද......මේවට රැවැටෙන්න එපා......රවටන අයත් මතක තියා ගන්න .....මේ පව් ගෙවන්න බෑ කල්ප කාලාන්තරයක් ගියත්.....

    • @DmsDissanayaka-p2c
      @DmsDissanayaka-p2c 3 місяці тому +1

      අනුන්ගේ ගේ දුක සෙවීමට පෙර තම තමන් ගේ දුකට පත්වෙන දේවල් හොයාගන්න . සුවපත් වේවා !!!

    • @Gaminisampath-oq7hm
      @Gaminisampath-oq7hm 3 місяці тому

      ​@@DmsDissanayaka-p2cකතාව ඇත්ත....ඔයාලත් ඔයාලගෙ අරිහතුන්ගෙන් බන අහල දුක නිවා ගන්න...අපිට කමක් නෑ.....හැබැයි මේ අදර්මය පතුරවන්න ඉඩ දෙන්න බෑ.....ඊට විරුද්ද වෙන්න අපිට අයිතියක් තියෙනවා.....

    • @nisalaarana7033
      @nisalaarana7033 3 місяці тому

      ​@@DmsDissanayaka-p2c📢📢📢📢📢📢🪮📢📢📢සිරිධර්මේ,,,සිරි,දර්මේ,,,මීවන සිරි දර්මේ,,,,සතියෙන් මග පල ඔබට ලබා දෙන මීවන සිරි ධර්මේ,,,
      පමා නොවී ඔබ අදම අදම ගොස් මග පල ලැබ ගන්නේ//

    • @dbt133
      @dbt133 3 місяці тому

      ඔයත් දවස් හතෙන්ද සෝවාන් උනේ😅​@@DmsDissanayaka-p2c

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 3 місяці тому +2

    පත්මිනිට,නමිි
    හොදට,,සනීපයි,වගේ
    නැවතිලම,කරගන්න
    පුලුවන්,,,
    තව,විශාකා,,සුජාතා
    ඇතුලුකටිිටියත්
    එනවලු,,එයාල
    දැන්,,,රෑවෙලතමයි
    එන්නේ,,දවල්ටබිසීිිිිිිිීීිීීීී

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 3 місяці тому +6

    මීවන පාලනේ රහතාගේ ළමයි ඉන්නේ පිට රටලු මෙහෙම මත් ගොන් වැස්සියෝ තවත් ඉන්නවදෝ.. 🤣

  • @jayarathna12345
    @jayarathna12345 3 місяці тому +6

    මාර මාර්ගපල සහතිකයක් දෙන්නේ.මාර්ගපලයක් ලබනවා කියන එක අෂ්වයෙක්ගෙ කෙන්දක් ඇරගෙන එකෙන් කැටපෝලයක් හදල ඒ කෙන්දෙන් ඊ තලයක් හදල දුරින් ඉදන් දෙන්නෙක් එකට එක වදින්න විදිනව වගේ වැඩක් දවසක වදින කාලයක් එනවා ඊටත් වඩා අමාරුයි මාර්ග පලයක් ලබන එක.ඒකයි සසරේ අපි තාම දුවන්නේ.මීවලපලානෙට දවසක මම අභියෝග කරනවා.තව ටික කාලයක් නටන්න හැම දෙයක්ම කාලයක් තියෙනවා තව පොඩිකාලයයි

    • @srimamangalika9684
      @srimamangalika9684 2 місяці тому

      මාර්ග පල සහතික අනූගනන් වල ඉඳන් ලැබෙන්නේ

  • @nawatime_titha
    @nawatime_titha 3 місяці тому +6

    අනේ පවු .පවු උපේක්ෂා ..😢

  • @anushkabandara6748
    @anushkabandara6748 3 місяці тому +1

    අ ෙන්...එකම පිරිස..දායකයෝ තමයි අග්‍ර ශ්‍රාවකයොත්..එක්කෝ හොදටම අහුවෙලා..නැත්නම් ඩොලර්

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 3 місяці тому +5

    සෙරෙප්පු දාන්නෙ නැහැලු. ජංගිය අඳිනවද දන්නෙ නෑ නේද?😂😂😂

  • @donranji1540
    @donranji1540 3 місяці тому +2

    මෙිදුරකතනයෙන් කතාකරන මැනියනුත් මාර්ගපල අවබොධ කරනෙද දන්නැහැ නේද?

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 2 місяці тому +1

    අනෙ මටත් සෝවාන් වෙන්න ඕනි .පුලුවන්ද එර්දි බලෙන් ලෝකෙ වටේ ගිහින් එන්න .කියන්නකෝ මෑනියෝ ඔයාගෙ නම්බර එකක් එවන්න .රට ඉදලා එපා වෙලා ඉන්නෙ .මම කොරියාවේ

  • @RoshanShakila-p8v
    @RoshanShakila-p8v 3 місяці тому +20

    අපේ හාමුදුරුවනේ මේ පව්කාර මිනිස්සුන්ට කොච්චර තේරුම් කලත් වැඩක් නැහැ . ගයනිලත් NGO සල්ලි වලට මොනාද නොකරන්නෙ. බුදුන් වහන්සේ දේශනා කලානෙ නිය පිටට ගත්තු වැලි හා සමානයි කියල . ඉතිරි වෙන අය.

    • @DmsDissanayaka-p2c
      @DmsDissanayaka-p2c 3 місяці тому +3

      බුදුරජාණන්වහන්සේ දේශනා කල සිරිසද්දර්මය අවබෝධය වීමට පෙර කුසල් තිබිය යුතුමයි. බුදුරජාණන්වහන්සේ ගේ කාලයේ උන්වහන්සේට අපහාස උපහාස කර අකුසල් රැස්කරගත් අයට එම සිරිසද්දර්මය තේරුම් ගැනීමට අපහසුයි. සුවපත් වේවා !!!

    • @sunethrajayasundera4322
      @sunethrajayasundera4322 3 місяці тому

      ​@@DmsDissanayaka-p2c
      ඒ කාලයේ බුදුරජාණන් වහන්සේට අපහාස උපහාස කල නිසා තමයි, සතර අපා වල කාලාන්තරයක් පැහිලා පැහිලා ඇවිත්, මීවනයෙක් වෙලා ඉපදිලා, අදටත් නිරුපද්‍රිතව තියෙන ශ්‍රීසද්ධර්මය අවබෝධ කරගන්න පින නැතිව , අමු මිත්‍යාදෘෂ්ටික්ව බරපතළ පාප කර්ම රැස් කරන්නේ ආයෙත් කල්ප කාලාන්තරයක් අවීචියේ පැහෙන්න. තනියම නෙවෙයි බුදුරජාණන් වහන්සේට එදත් අදත් අපහාස කල හා කරන අනුගාමිකයන් රැළකුත් එක්කම. 😥😥😥😥😥😥

    • @nisalaarana7033
      @nisalaarana7033 3 місяці тому

      ​@@DmsDissanayaka-p2c😂😂😂

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 місяці тому +4

    මේ ගෑනූඅරහතුන් වහන් සේලාට කරන අපහාස වලට සතර අපාගත වෙනව

    • @sunethrajayasundera4322
      @sunethrajayasundera4322 3 місяці тому

      @@වෙලඅද්දර
      අඥාන ඔබලා වැනි අය, බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට , උතුම් නිර්මල ත්‍රිපිටක රත්නයට බෝසත් මාතාවට, බුදුරජාණන් වහන්සේලාගේ උත්පත්ති ස්ථාන වලට මේ කරන අවමන්, අපහාස උපහාස වලට බලවත් කර්ම විපාක ගෙවන්න වෙන්නේ මේ භවයේ සිටමයි. මිත්‍යාදෘෂ්ටියෙන් වහ වහා ඔළුව නිදහස් නොකර ගත්තොත්. 😥😥😥😥
      බුද්ධ සාසනයට කෙනෙහිලි කම් කරලා ඔය ලබන මුදල්, කෑම බීම, වාසි ප්‍රයෝජන ගිනිඅඟුරු ගොඩවල් පිටින් බදා ගත්තා වගේමයි . ප්‍රති විපාක කොයි ආගමේ හිටියත් ව්ඳින්න වෙනවා ඒකාන්තයි . බේරා ගන්න කොහේවත් දෙයියෙක් නෑ
      දෙයියෙක් නම් අපරාධ කරන්නේත් නෑ

  • @nisalaarana7033
    @nisalaarana7033 4 місяці тому +12

    සෙනග අදින්න කොච්චර වලි කනවද?සතියෙන් සෝවාන්ලු.
    අලිඅතුන්ගේ පුරාජේරුව තමයි.😂😂😂

    • @gaminiwijekoon674
      @gaminiwijekoon674 3 місяці тому +2

      එක් වරක් ගිහින් බලන්න.. ඊට පසු තීරණය කරන්න.

    • @nisalaarana7033
      @nisalaarana7033 3 місяці тому

      ​@@gaminiwijekoon674😂

    • @indranip254
      @indranip254 3 місяці тому +3

      @@gaminiwijekoon674එක් වරක් ගියාම ඇතිද? සෝවාන් වුනු බව දැන ගන්නෙ කෙසේද

    • @sarasavi7898
      @sarasavi7898 3 місяці тому

      ​@@gaminiwijekoon674හුත්තෝ ඕක බොරුවක්.

    • @dahammacharimehenin5806
      @dahammacharimehenin5806 3 місяці тому +2

      මීරිගම යන්න ප්‍රචාරය කිරීමක් වගෙයි දැනුනෙ.

  • @tharushibandara892
    @tharushibandara892 3 місяці тому +3

    Meewata yna minissuntth අන්ධ භක්තියක්නෙ thiyenne😂

  • @supunjayasuriya833
    @supunjayasuriya833 2 місяці тому +1

    එන්න දවස් 7 න් සෝවාන් ෂුවර්.🤣🤣🤣

  • @SuneethaRajapaksha-j3i
    @SuneethaRajapaksha-j3i 3 місяці тому +2

    කාඩ් එක දුන්න කෙනාගෙන්ම අනෙක් විස්තරත් අහගන්න එපායැ.

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 3 місяці тому +2

    මේ කෙනා එලිපිට මුහුණ පෙන්නුවනම් හරි වටිනව.

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 3 місяці тому +2

    හොදට,පල,දෙනව..
    අපිනොදන්නසිරිසේන
    කොහෙදඑයාගෙ,,property
    තියෙන්නේ,,අරහොර,පොල්
    ඉඩමද?,,,සිරිසේනව,සරනයන්න
    අනේ එයා,හොදට,දෙනවා
    රෑටත්,දෙනව,,,
    සිරිසේනගෙ,මිනිපිරියගෙ
    දෑවැද්දට,හොදට
    හොයනව,
    මෙයා,සෙරෙප්පුවීසිකරනව
    කන්නෙත්,චුටිිටයිි
    රෑට,,බොන්නත්,,විශ්කිටිකයි
    රාාාාාාාාආත්
    පලදෙනවා,,පටිිටවිධියට.
    පල,දැන්,දේපල,වෙලා
    ඔයාට,කරගන්න
    පුලුවන්,,,

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 3 місяці тому +1

    M......
    Kohoma me kaale bududahama vinaasa venavaa kiyana kaale ne...... ?

  • @nisalaarana7033
    @nisalaarana7033 4 місяці тому +11

    😂😂😂😂😂😂😂😂මිවන travels.

    • @gaminiwijekoon674
      @gaminiwijekoon674 3 місяці тому +2

      එක පාරක් ගිහින් බලන්න

    • @RoshanShakila-p8v
      @RoshanShakila-p8v 3 місяці тому +6

      ​@@gaminiwijekoon674NGO කුමණ්ත්‍රන කාරයන්ගෙ ගැට වලට අහුවෙලා අදුරට යන මිනිස්සු .. පව් අනුකම්පා කරන්න ඕනෙ මේ මිනිස්සුන්ට

    • @nisalaarana7033
      @nisalaarana7033 3 місяці тому

      සිරිසද්දර්මේ📢📣📣පැපර පෑන්😮📣📣📣📣​@@gaminiwijekoon674

    • @PiyadasaKithulhitiyawa
      @PiyadasaKithulhitiyawa 3 місяці тому +2

      ​@@gaminiwijekoon674ගමන් පහසුකම්, ආහාර පාන සපයනවා නෙද.

    • @iamknoxpresley
      @iamknoxpresley 3 місяці тому +2

      @@gaminiwijekoon674 ඔයා සෝවාන් වෙලාද?

  • @wajirakumudu1182
    @wajirakumudu1182 3 місяці тому +2

    Sereppu da nethnam puluwan sowanwenda

  • @chandanamohotty8005
    @chandanamohotty8005 3 місяці тому +7

    ගිහියෙක් හොර සිවුරු දාගෙන කරන විනාශය සුළු පටු නොවේ.

  • @S.Perera-l3w
    @S.Perera-l3w 3 місяці тому +1

    Ditta dama waydaniya karrmaya lagadima. 😊👥🤔🤔

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 місяці тому

    ඔව් අනේ සෙරෙප්පු න්ොදා හිටියොත් සෝවාන් වෙනෝ

  • @PiyasiliVijethunga
    @PiyasiliVijethunga 3 місяці тому +8

    අනේ සකෝ බලලෝ සාරා සංඛ්‍ය කප් ලක්ෂයක් පෙරුම් පුරා ලබාගත් නිවන මෙහෙම හෑල්ලු කරන්න එපා අදර්මාවදියෝ😅😅😅

  • @lalithahewage4853
    @lalithahewage4853 3 місяці тому +6

    මේ ගෑනුත් බෝන් එගේන් කාරයෝ වගේ අහිංසක මිනිස්සු රවටනවා පව්

  • @surangibasnayake
    @surangibasnayake 2 місяці тому +1

    ආනන්තරිය පව්කල අම්ම තාත්තා මරපු අයත් ඔතන සෝවාන් කරනවද විසාකා සිටුදුව අවුරුදු 7න් සෝවාන් වුනේ . ඔතනට ආව නම් ..
    . අනේ මීවන .. දකින අවිචිය

  • @hanulahanula1452
    @hanulahanula1452 3 місяці тому +1

    නෑ නෑ ගොඩක් කල් යන්ට ඕන නෑ අර පොකට් කටා ගිය ගමන් වැඩේ කරයි 🐄🐖🐄🐵

  • @nalin8903
    @nalin8903 3 місяці тому +8

    මීවනපලානේ මෙතෙක් කල් ගියපු බොරු ටිකක් අපි දැනගමුද?
    1. මීවනපලානේ කිව්වා NASA එකෙන් ලෝකෙ අඩුම ගුරුත්වය තියෙන්නෙ හිරිවඩුන්නෙ කියලා කිව්වා කියලා ඒත තනි බොරුවක්
    2. ජේසුස් වහන්සේ බුදුන්වහන්සේගෙන් බණ ඇහුවලු ඒක තනි බොරුවක්නේ බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු බර ගානකට පස්සෙ තමා ජේසුස් වහන්සේ වහන්සේ උපදින්නෙ
    3. ලෝකෙම තෙල් 2012 වෙද්දී ඉවර වෙනවා කිව්ව😂

  • @PhonePlanet-w7c
    @PhonePlanet-w7c 2 місяці тому +1

    Baudda kiyanne aagamak newe dahamak.me swamin wahansela dharmaya kiyala denawa wenuwata me monawada karanne.katahari banak kiuwanam hodai neda me neethi wirodi wada karana welawe.me minissunt apahasa karakara awidina welawa katahari prayojanawat wadakata yodawanna.budun kalet oyawage udawiya idapu eke dan kawara kathada..

  • @nisalaarana7033
    @nisalaarana7033 3 місяці тому +3

    ඔක්කොමල සෙරෙප්පු දාන්න එපා.සෙරෙප්පු නොදාන අය සෝවාන් වෙනවලු සතියෙන්.
    මාරයි නේ,,,,
    ගෞතම බුදුන්ටවත් බැරි උන දෙයක්නෙ මේ මීවන කරන්නෙ.පුදුම සිරියක්නෙ අප්පාහ්,,,,,,,🤣🤣🤣

    • @piyadhasapathirana
      @piyadhasapathirana 3 місяці тому

      සොවහන්,එක,පොලව,යටින්,ඇවිත්,යටිපතුලෙන්,තමා,ශරීරයට,රිංගන්නෙ,සෙරෙප්පු,දැම්මොත්,බැහැ

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 місяці тому

    Mage budu peyanan wahanse pamanaij

  • @inokashyamali5772
    @inokashyamali5772 3 місяці тому

    Aththatama manasika rogi thathwaya enna ennama uggra wechcha minissu dan dan wadi.mechchara lesiyen rahath wenna sowan wenna puluwan nam,e wagema budu una kiyanawa,mechchara lesiyen ehema wenawa nam budu rajanan wahanse kalpa laksha ganan duk vidagena buddathwayata path wenawada,e uthum budu dahamata me wage pawkarayo kochchara apahasa karanawada.apaye ida madi wei mehema yaddi.😢😢

  • @shanthasiri1109
    @shanthasiri1109 3 місяці тому

    Wayasaka naaki ham padeyo siura da gaththama pissu kelinne a piti passen yanawa thawa wanduru relak

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 3 місяці тому +1

    පල,,,පල,පලල්,,,
    කරලම,,ලෝබ,නැතුව
    පල,දෙනව,,
    එන,එනඅයට,දෙනව
    ගාානටිකක්දැන්,වැඩිකරල

  • @thausharamenik2120
    @thausharamenik2120 3 місяці тому +1

    Aneeee budune mee mokadda bududahamata ape ratata wenna yanne 😢😢😢😢😢😢😢😢mun nirayata yanna maargaya sakas kara ganna patak thama thiyenne 😢😢😢😢😢

  • @shanthasiri1109
    @shanthasiri1109 3 місяці тому

    Wapalaaane naaki lomba mechchara hariyak karaddi mahaa nahimi waru setha pilaada

  • @DpRanasinghe
    @DpRanasinghe 2 місяці тому +1

    ගරු ස්වාමීන් වහන්ස මගේ ජායා රූප ය භාවිතා කර මෙම දෙබස දමාඇත මමකිස

    • @DpRanasinghe
      @DpRanasinghe 2 місяці тому +2

      මම. කිසියම් කෙනෙකු ට දුරකථන යෙන් කථා කොට නැත ඔබ වභන්සෙට හො කිසිම ස

    • @thiwankajayasoma531
      @thiwankajayasoma531 2 місяці тому

      @@Ruby_jensetterv මේක කට්ටිය මුලා කරලා කරපු කූට වැඩක්.

    • @Ruby_jensetterv
      @Ruby_jensetterv 2 місяці тому

      @@DpRanasinghe ඔයා නීතිමය පියවර ගන්න.මේක නීති විරෝධී වැඩක්

  • @lmchinthaka9588
    @lmchinthaka9588 3 місяці тому +3

    අනේ මේ ගැනිගේ නොමිමරය දාන්න

    • @Karma.sinhala
      @Karma.sinhala  3 місяці тому

      නම්බර් එක තියෙනවා වීඩියෝවේ

    • @nisalaarana7033
      @nisalaarana7033 3 місяці тому

      ​@@Karma.sinhala❤

  • @ananthadarmarajya6836
    @ananthadarmarajya6836 3 місяці тому

    මීවනපලානේ හිමිගේ සහ ගයනි රණසිංහගේ සිරි සද්ධර්මය අසා දින 7 කින් සෝවාන් වෙන්න පුළුවන් කියන මෙම පත්මිනී ඩයස් නැමැති කාන්තාව විවාහ රෙජිස්ට්‍රාර් කටයුතු කරන්නේ සහ මෙම තොරතුරු ලබා දෙන්නේ යම්කිසි මාර්ගපලයක් ලබා තිබේද යන්න තම ප්‍රඥා ධර්මතාවයෙන් අවබෝධ කර ගත යුතුය. මෙත් සිත් වේවා!

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 2 місяці тому

    Yako budu hamuduruwo budu unee 1980 ganan walada oya kiyana bodiya indala thiyene eee dwas wala
    Boruwa athee mattu😂😂😂😂😂

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 3 місяці тому

    😢

  • @dbt133
    @dbt133 3 місяці тому

    😂😂මේ මිනුස්සුන්ට පිස්සු යකෝ.මීරිගම අදින්න ගහන ගේමක්.😂බත් පැකට් එහෙකටද යකඩෝ මේ සිංහල කියන උං යන්නෙ.හරියටම හයිටිය වගේ වෙනවා.😂

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 3 місяці тому

    පුදුම ගොන් ගෑනු මිනිස්සු මේ රටේ ඉන්නෙ

  • @BoduEkamuthuwa
    @BoduEkamuthuwa 3 місяці тому

    😇🥵

  • @thushansraneeth4606
    @thushansraneeth4606 3 місяці тому +1

    😂😂😂😂😂😂 sovahan venda ubala mekath bisnas akak karanne inne😄😄😄😄

    • @nisalaarana7033
      @nisalaarana7033 3 місяці тому

      අනිවාර්යයෙන්ම ,

  • @SamCanada-r8f
    @SamCanada-r8f 3 місяці тому +3

    මීවලපලානේ හොරා...මූන බැලුවහම පේනවා NGo හොරෙක් කියලා

  • @wajirakumudu1182
    @wajirakumudu1182 3 місяці тому

    🤣🤣😁😁

  • @shan-d9b
    @shan-d9b 3 місяці тому

    😂😂

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 місяці тому

    දෙන්නාම ගොන් බඩු දෙකක්...ගය්නිත් බඩුවක් .

  • @srimamangalika9684
    @srimamangalika9684 2 місяці тому

    යතාර්ථය පට්ට පල් බොරු

  • @nishanthianoma1297
    @nishanthianoma1297 2 місяці тому

    Pattha.හොරු .munthat.rawatanawanemooda.rala

  • @Populartiktox
    @Populartiktox 3 місяці тому +2

    එළිපිටම බඩු මාට්ටු 😂😂😂.. මීයො කොහොමත් සෙරෙප්පු දාන්නෑ නෙ 😂😂.

  • @srimamangalika9684
    @srimamangalika9684 2 місяці тому

    අනෙ මෙහෙමත් මී හරක්