I met an accident inform to insuranc that came done all the requirements and informed to me put in to they recommended garage now they refused pay full payment what can I do how can I go against to the revelant company please advise me soon thanks
1st term insurance eke claim krddi kumak ho prshnyak nisa apita eka krgnna bai unama.api a claim eka kiyl ain krgnonida.nththm mis krla ina pluwnda.aye hadissiyk unoth apit next year eka wenkmma claim ekak pass krgna brida.& api eken insurance eka ain krgnwnm monad krnoni.
Api sri lanka eke full insurance demma aurudu 5k,no claims,6 weni aurudde apita eka karaganna beri una, den aye mula idanm yanna one kiyanawa, oyalage eken apita sahanayak thiyeida
මගේ කාර් එක ඇක්සිඩන්ට් වෙලා වාහනය හදලා දෙන්න අවුරුදු දෙකහමාරක් ගියා. ගැරේජ් එක හොයලා දුන්නෙත් Fairfirst insurance එකේන්, එක ගැරේජ් එකක අවුරුද්දක් විතර තිබ්බට පස්සේ එයාලා අරගෙන වෙනග ගැරේජ් එකකට ගියා., එතනත් මාස හයක් විතර තිබිලා වෙන ගැරේජ් එකට අරන් ගියා. එතන මාස හයක් වගේ යනකොට කාර් එක හදලා දුන්නත්, වාහනය කෑලි ගොඩාක් අඩුයි, ගැරේජ් එකෙන් කියන්නේ කලින් කට්ටිය විකුණගෙන කියල, වගකීමක් නැති ඉන්සියුරන්ස් එකක්, අඩුපාඩු වලට හරියන්න මුදල් ගෙවනවා කියලා පොරොන්දු වුණත්, ලක්ෂ එකහමාර ක විතර කෑලි වලට රුපියල් 45000යි දුන්නේ. ස්පෙයා විල් එකයි වීල් බ්‍රස් එකයි ජැක් ඒකයි ගැරේජ් එකේ තියෙනවා කියලා කිව්වොත් ඒක අද වෙනකන් ලැබෙන්න සැලැස්සුවේ නෑ. ඒ කෑලි ටික ඉල්ලලා කෝල් 25කට වැඩිය දීලා තියෙනවා. ඒ නිසා කවදාවත් fairfirst එකේ insurance දාන්න එපා
Insurance policy eka anuwa first year eke witharai full gewanne.ita parana wenna parana wenna awruddata 5% gane owners account adu katanawa.hebei samahara company vehicle agent garage ekka agreement gahala thiyena nisa awurudu 5 k wenakan full payment eka gewanawa
I met an accident inform to insuranc that came done all the requirements and informed to me put in to they recommended garage now they refused pay full payment what can I do how can I go against to the revelant company please advise me soon thanks
Ty for the info brother.
Aiye full validation karala thiyenne .Eth mun salli aduven pass karanne ai karanne validation thiyanawa eth e hithuwa mokadda
Mage wahaneth accident una ("commercial credit ")eke finance dala thiyenne e kattiya kiyapu vidihata keruwa. Quotations baradunnata passe apita badu genalla hadanna kiuwa dan salli pass wenne nalu.. Wadakma nathi finance ekak thamai (commercial credit ) kiyanne 🤮🤮🤮
Hoda pahadilikirimak...❤
Sir,
පාරේ යන අලියෙක් වැනි වන සතුන්ගේ ගැටීමෙන් සිදුවන හානි Full Insurance යටතේ ආවරණය වේද?
Ape celynco genaral insurance ltd eke denwa
සණස ගෙනරල් එකෙන් ගෙවනවා
Aluth ekkenekta hoda pehedili kireemak 💐♥️
A good 👍 message .tnk
Thank you sooo much ❤❤❤
Thank you 👍
1st term insurance eke claim krddi kumak ho prshnyak nisa apita eka krgnna bai unama.api a claim eka kiyl ain krgnonida.nththm mis krla ina pluwnda.aye hadissiyk unoth apit next year eka wenkmma claim ekak pass krgna brida.& api eken insurance eka ain krgnwnm monad krnoni.
HNB INSURANCE danna epa...clame gewan ne...kohoma hari reject karanda thamayi balanne
අපේ එහෙම නැ අඩුම මිලට උපරිම සේවාව සණස අපෙන්
Sanasa insurance uth ohomai
fairfirst is the Inhuman lowest class insurance company in sri lanka
Sri lanka insurance is not suitable if you can’t find reconditioned vehicle parts .
Amana insurance eka hodaida
Sri Lanka insurance company is worst insurance company in sri lanka.
Ay ubt geuww nedda.
Meya kiyande plipadapn..ethkota hambawei..uba policy document ekanillagrna kiyeuwe nedda..
👍
අපේ සණස ආයතනය ඔයාලට අවම නීතියක් හ උපරිම සේවාව මෙන්ම අවම මුදලකින් උපරිම කරන්න බලාපොරොත්තු වෙනවා 🥰
Api sri lanka eke full insurance demma aurudu 5k,no claims,6 weni aurudde apita eka karaganna beri una, den aye mula idanm yanna one kiyanawa, oyalage eken apita sahanayak thiyeida
Fare first insurance එක කොහොමද
හපො එක මහා ජරාම කම්පැනි එකක් ගෙවිම් හොරයි
cooperative ඉන්ෂුවරන්ස් එක හොදයි🤣🤣🤣🤣 දාලා බලන්නකෝ
මගේ තියෙන්නෙ මේක. මට විස්තරයක් දෙනවද? Pls
Okkoma inne insurance reject Karana horu
Ube maha eka nmei insurance nithi hadala tiynne.rajaye rakshana panatha anuwa.e anuwa tama gevim wenne.ntiwa maha eka nti hadala na.rate ntiyak tuynwanm ekat walangui
@@arunalife4194 tho insurance company eka mase padiyata job karana hingannek ne
Ammo owata auwenna epa.
Dei balan edan boruwata manussayo rawatanna epa.obata hena gahai
Brother can't i get your number