අදින් පස්සේ මීන ලග්න හිමියන්ට 2025 වෙන්න යන දේ -2025 උපරිම සැප ලැබෙන ලග්න ඉරණම වෙනස් වෙනවා

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 137

  • @dulanilakahmi.89
    @dulanilakahmi.89 8 днів тому +10

    2025 මීන ලග්න අපිට හරියන එක හරියනවාමයි.. විශ්වාසයෙන් ඉන්න.. ආදරය, ධනය, සතුට,වාසනාව ලැබෙනවාමයි.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @NiroshaNiroshadileukshi
    @NiroshaNiroshadileukshi 8 годин тому +1

    දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි .🙏❤️

  • @renukagunathilake5547
    @renukagunathilake5547 11 днів тому +10

    ඇත්තෙන්ම මම මින හරිමසතුටුයි මම කවමදාවත් අපල තිබුනා හිතමු එයත් සුබවාදි අධ්‍යමික දැහැමි ව එදින දවස තුලින් මිලමුදල් තිබුනාද නැතිවුවත් කොහොමත් අතමිට සතුටුයි නැහැ කියා හිතන අයට නැහැ විශ්ව මතාවගේ ආශිර්වාදය ඉමහත් සතුටුන් සොබාදහමේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා ඔබතුමා ට⁣ තෙරැවන් සරණයි

  • @NilushaDilrukshi-s9d
    @NilushaDilrukshi-s9d 11 днів тому +115

    මන් දන්න තාක් කල් මීන ල්ග්නෙ අය කොච්චර හොද උනත් කොච්චර ඖන් ගැන හිතුවත් කාටවත් කිසිඅ හොදක් න නොකරපු වැරදි වලට අහුවෙනවා කතා අහනවා බැඋම් අහනවා කිසිම හොදක් නෑ හිත් රිදීම් විතරයි දුක විතරයි කිසියම් හො හොදක්නම් නැ අලාබ නින්දා දුක අයස වෙන කිසිම දෙයක් නෑ හොදක් අහලත් නෑ

  • @CharityDeA
    @CharityDeA 11 днів тому +25

    නිතරම හිතින් දුක් විදින මීන ලග්නයේ අයට කියන්න තියෙන්නේ, තිසරණයට ජීවිතයේ මුල් තැන දෙන්න, සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුලින් ලෝකය දකින සම්මාදිඨිටික කුසලය හිත තුල වර්ධනය කරගන්න ... සැමදේම අනිත්‍ය බව නිතර මෙනෙහි කරන්න ... අපි දුක් විදින්නේ පෙර අකුසල් ගෙවා දමන්න ... ජීවිතය අලුත් වෙන්නේ එහෙමයි. සියලු දෙනාටම බුදු සරණයි! 🙏❤️

    • @VishwaPansala
      @VishwaPansala  11 днів тому

      ගොඩාක් පිං

    • @beauty-z2t
      @beauty-z2t 11 днів тому

      @@CharityDeA ඔබතුමා හරියටම හරි. අපිට පිහිට ධර්මය තමයි🙏🙏🙏🙏🙏

    • @DulmiWellage
      @DulmiWellage 7 днів тому

      Hrima watina deshanaya.siyaluma denata theruwan sarani .dewi pihitai ❤❤❤❤❤❤❤❤

  • @NiroshaNiroshadileukshi
    @NiroshaNiroshadileukshi 7 днів тому

    ස්තූතියි මහත්තය .ඔබට නිරෝගී සුවය දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 10 днів тому +2

    ගොඩක් ස්තුතිය ඔබතුමාට ❤

  • @marinaroslima7823
    @marinaroslima7823 12 днів тому +2

    ස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @chamikakulathunga2463
    @chamikakulathunga2463 4 дні тому +2

    මම නම් නැත්තටම නැතිවුනා 25 ලබපු වෙලේ ඉදන්ම

  • @nalakavithanage8486
    @nalakavithanage8486 12 днів тому +4

    Oba Thumata Oba Thumiyata Tharuvan Saranai

  • @anulaanula4916
    @anulaanula4916 12 днів тому

    බොහොම ස්තුතියි😊

  • @disnanilanli
    @disnanilanli 8 днів тому

    Obathumata ගොඩක් පින් 🙏

  • @DeenaPerera
    @DeenaPerera 8 днів тому

    Theruwan saranai obathumata wiswasa mathawata sthutiwewa

  • @UdayangaHagoda
    @UdayangaHagoda 10 днів тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @deepthivithanage5846
    @deepthivithanage5846 9 днів тому +2

    අසුභය වඩ වඩා ඉන්නවා අවුරුදු ගානක් තිස්සේ. සුබ වැඩෙන්නේ ඊළග ආත්මේ වෙන්න ඕනේ.😀විපාකේ විඳලම මැරෙන්න හිතාගෙන සතුටින් ඉන්නවා.😂. දීලා දීලා ඇති වේවිද බලමු. 😀

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 12 днів тому +2

    Obathumata niduk nirogi bawaya lbewa budusaranai

  • @AyeshaLuckmali
    @AyeshaLuckmali 11 днів тому +2

    Atha harinne na me tharam kalayak duk vinda ath nawathinne na ayeth yanawa rata kawada hari givithe goda yanawamai❤❤❤❤ isthuthi vishwayatath obatath❤❤❤❤❤❤❤❤

    • @VishwaPansala
      @VishwaPansala  11 днів тому

      සියලු වෙදනාවන් සුව පත් වේවා සාදු 🙏🙏

  • @beauty-z2t
    @beauty-z2t 11 днів тому +6

    මුදල් සම්බන්ධව ඉස්සරට වඩා බයෙන් ඉන්නෙ😪😪😪😪😪😪😪

    • @VishwaPansala
      @VishwaPansala  11 днів тому

      සම්මා සම්බුදු සරණයි

  • @Anusha-p5t
    @Anusha-p5t 10 днів тому

    බොහොම පින් ඔබ දෙපලට

  • @ekdlalekdlal61
    @ekdlalekdlal61 5 днів тому +1

    ලොතරැයි මණ්ඩලයේම දිගුවක් ද.

  • @sunethrakumari2269
    @sunethrakumari2269 12 днів тому

    ❤❤❤❤❤❤Bohomath ස්තුතිය

  • @SriyaniPerera-y4l
    @SriyaniPerera-y4l 10 днів тому

    Mage lagnayath Mina budu saranay taruwan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thapni5761
    @thapni5761 11 днів тому +21

    මීන ලග්නෙ මම ආර්තික අතින් අන්තිමටම වැටිලා ඉන්නෙ😢😢

    • @ThushLiyanage
      @ThushLiyanage 11 днів тому +2

      මමත් මීන තමයි අපිට සෙනසුරු ග්‍රහතුමා ඇඩෙන්නම දෙනවා.

    • @SumithraRajapaksha-po1ev
      @SumithraRajapaksha-po1ev 11 днів тому +3

      ඒ ගැන කියල වැඩක් නෑ.මමත් මීන

    • @VishwaPansala
      @VishwaPansala  11 днів тому

      🙏🙏

    • @NilukaSanjeewa-y5g
      @NilukaSanjeewa-y5g 11 днів тому +1

      මමත් මින බංදුවට වැටිලා ඉන්නෙ

    • @king-re5kv
      @king-re5kv 6 днів тому

      Udauwak onada

  • @RuwankDimuthuruwan
    @RuwankDimuthuruwan 6 днів тому

    Ane mahattayo mn me duk vidinne aurudu 15 edan kawadawat mata era peuwe ne

  • @priyadarshanipriyadarshani1882
    @priyadarshanipriyadarshani1882 5 днів тому

    🙏🙏🙏

  • @nadee-aarachchi
    @nadee-aarachchi 11 днів тому +4

    මට ජොබ් එක නැතිවෙලා ...අන්ත අසරණ වෙලා ඉන්නේ

  • @samsungung2882
    @samsungung2882 11 днів тому

    Obathumata godak isthuthi 🙏🙏

    • @VishwaPansala
      @VishwaPansala  11 днів тому

      සම්මා සම්බුදු සරණයි

  • @SujeewaJayathilaka-s4t
    @SujeewaJayathilaka-s4t 8 днів тому

    Lagne hodai kiyala nikan hitiyoth monawada lebenne neha

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 11 днів тому

    Thanks ඔබ. තුමාට. මම. මින ❤❤❤❤❤❤❤

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 4 дні тому

    Ane sadu❤😂 hodak ahuwamai

  • @lakshmisamaranayaka7040
    @lakshmisamaranayaka7040 10 днів тому

    Mena lagana himi ayata kawadawah hodak ne

  • @IndraniKariyawasam-i6o
    @IndraniKariyawasam-i6o 11 днів тому +2

    මමත් මින.බලමු සුබ වෙයිද කියලා 2025.

  • @Menike-Ek55
    @Menike-Ek55 10 днів тому

    Mamath meen mata nam kawadhth hodhae kawadhawath mudhal hegha dhawasak nehe

  • @raminikhasturi9650
    @raminikhasturi9650 11 днів тому +1

    Mama mina tikak hodai❤

  • @shiromi1238
    @shiromi1238 6 днів тому

    මටත් හිතාගන්නවත් බැහැ යමක්‌ ලැබෙයි කියලා දැන් වයස 54 බලමු.

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 9 днів тому

    Anantha sith wedana himi pawukara lagnaya

    • @VishwaPansala
      @VishwaPansala  9 днів тому

      සියලු වෙදනාවන් සුව පත් වේවා සාදු 🙏🙏

  • @HasanDuminda
    @HasanDuminda 11 днів тому

    Mageth lagne mina kisima hodak nam na hamadama kiyanne mina lagneta hodai kiyala mama weda karanne pathal thama nam kisima hodak na

    • @VishwaPansala
      @VishwaPansala  11 днів тому

      තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 9 днів тому +1

    මගෙ අප්පේ ලන්කාව කියන්නෙ මෙච්චර මෝල්ලු දෙන්නු ඉන්න රටක්ද

    • @ShanthaUbeysingha
      @ShanthaUbeysingha 8 днів тому

      තව අවුරුදු 500ක් ගියත් මෝල්ලු ඉන්න රටක්

  • @LinthaDM
    @LinthaDM 11 днів тому

    Hariyatana hari math meena👏💯

  • @DilrukshiDilu-d6t
    @DilrukshiDilu-d6t 11 днів тому

    Ane manda me aurudda hodai kiwwata mara vidiyata salli nasthi wenne

  • @DeenaPerera
    @DeenaPerera 8 днів тому

    Jewite kawadawath nathi widihata dukwidamin yanne Dan

  • @kanchanaudari1625
    @kanchanaudari1625 11 днів тому +2

    ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @VishwaPansala
      @VishwaPansala  11 днів тому

      ස්තුතිවෙිවා ඔබතුමාට

  • @lakshikaperera999
    @lakshikaperera999 10 днів тому

    🙏🌈✨️

  • @asokakarunaratne969
    @asokakarunaratne969 10 днів тому

    Roga pida -17;41 is correct

  • @kanthidevanarayana
    @kanthidevanarayana 11 днів тому

    බොහොම ස්තූතියි 🙏

    • @VishwaPansala
      @VishwaPansala  11 днів тому

      විශ්ව මාතාවට ස්තුතියි

  • @anushaanusha8629
    @anushaanusha8629 11 днів тому +1

    AKA AKKENA KIYANNE SENASURU ARASTAKAYE KIYALA ANE NANDA

  • @SunetraDissanayake
    @SunetraDissanayake 10 днів тому

    මම t.miina 😢😢😢දුක vitarayi කොච්චර හම්බ karat itiri no

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 9 днів тому

    මේ වගේ නම්බු කාර සූදුව නැති කාලේ මේ ලග්නාධිපතිලා කෝටි පතියො උනේ නැහැ නේද බන් ඔවු මචෝ ශත පනහේ ස්විප් එක තිබුනු කාලේ ඒ කාලේ මුන්ට ලග්න තිබුනෙ නැද්ද බන්

  • @indiKumara-z4w
    @indiKumara-z4w 11 днів тому

    ❤❤❤❤

  • @DeepikaLiyanage-vj6pr
    @DeepikaLiyanage-vj6pr 10 днів тому

    Math meena lagnaya.ane hodak ahuwamai me.oba thumata bohoma sthuthiy..😂

  • @lalithrajaguru82
    @lalithrajaguru82 10 днів тому

    2024 okama thama kuwa

    • @VishwaPansala
      @VishwaPansala  9 днів тому

      ස්තුතිවෙිවා ඔබතුමාට

  • @herathnirmala7237
    @herathnirmala7237 11 днів тому

    Wene wana hathurekuta wath meena n epa

  • @kanthidias7122
    @kanthidias7122 8 днів тому

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @drangi2
    @drangi2 10 днів тому +1

    Meena api watsapp group ekk hadnud