Punchi Weerayo ( පුංචි වීරයෝ ) | බහිරව අඩවිය | S06 | E14

Поділитися
Вставка

КОМЕНТАРІ • 64

  • @janakaliyanage8548
    @janakaliyanage8548 Місяць тому +6

    චන්න පෙරේරා කියන්නේ මගේ ආසම නළුවා. කොටස් ටික දානකන් ඉන්න බැරුව ඉන්නේ බලන්න❤❤❤ දැන් කරත් ලස්සන අදහස් ලස්සන තැන් සිතිවිලි නිම්නයක් චන්න අයියා එල❤

  • @PubuduManjula-l1z
    @PubuduManjula-l1z Місяць тому +5

    Sir, Godak sthuthi 14 demmata.. Heta danna
    episode 15 ❤❤

  • @NarmadaTharangani-zc3gp
    @NarmadaTharangani-zc3gp Місяць тому +1

    Channa aiya thama man asama naluwa issara idamma.eyage films teledrama serama harima lassanai.❤🎉

  • @NireshFerdo
    @NireshFerdo Місяць тому +4

    තාමත් අපි මේවා බලන්වා නම්...අපි පොඩි කාලේ කොහොම බලන්න ඇතිද..ආසාවෙන් life එකේ හොදම කාලයක්

  • @sachithrasandaruwan3683
    @sachithrasandaruwan3683 17 днів тому

    හරිම ලස්සන කතාවක් පොඩි කාලෙ බලපු ❤️❤️❤️

  • @ranalisilvagalbadage9518
    @ranalisilvagalbadage9518 Місяць тому +3

    Thank you channa aiya 💖💖💖💕💕💕💕🌺🌺🌺🙏🙏🙏

  • @chamyainoka5529
    @chamyainoka5529 Місяць тому +3

    ❤Thanks 15th danna heta

  • @janakanuwan7124
    @janakanuwan7124 Місяць тому +3

    Ane posi eun wage meka danakan balan innawa me time wife baninawa mechara wayasa gihillath kiyala,me kathawa baladdi podi kaleta yanawa ,thax ❤❤❤❤❤❤❤❤❤❤

  • @disnarangani3108
    @disnarangani3108 Місяць тому +3

    Thanks channa aiye❤❤❤❤❤❤❤

  • @SuwarnaGothami
    @SuwarnaGothami Місяць тому +1

    ❤❤බොහොම ස්තුතියි අයීයෙ ඉළග කොටස ඉක්මනීන් දාන්නකො චන්න අයීයෙ ❤❤❤

  • @amalmadusanka2186
    @amalmadusanka2186 Місяць тому +1

    කළු සුදු TV එකේ බැලුවේ.. ඒ ලස්සන පොඩි කාලේට ආය යනවා..❤

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 Місяць тому +1

    තඩියයි කඩියයි මට හොඳට මතකයි.. අපි ඉස්සර මේ දෙන්නගෙ පාට්ස් ඇක්ට් කරනවා හිනාවෙවී

  • @peirisPeiris-mi7bw
    @peirisPeiris-mi7bw Місяць тому +1

    ගොඩක් ස්තුති සර්

  • @nilushadesilva9798
    @nilushadesilva9798 Місяць тому +2

    ඊලඟ කොටස දැන් දාන්න බෑ නේද චන්න සර්...😊😊❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @nishanOnlineSL
      @nishanOnlineSL Місяць тому

      බෑ බෑ. හෙට බලන්න ඒක 😂😂

  • @ayosquilling4353
    @ayosquilling4353 Місяць тому +1

    අපි නිදහසේම හිටපු කාලේ තමා මේවා බැලුවෙ 🥺

  • @ranalisilvagalbadage9518
    @ranalisilvagalbadage9518 Місяць тому +1

    පුංචි වීරයෝ හප්පන් කම් දැකලා සතුටු වුනා මා හරිම ලස්සන නිර්මාණයක් ගොඩක් ස්තුතියි චන්නයේ පුංචි වීරයෝ මේ වගේ බලන්න ඉඩ සැලැස්සුවාට ගොඩක් පින් 💕💕💕💕💕💖💖💖💖❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🙏

  • @KumaraPandula
    @KumaraPandula Місяць тому +2

    Thank you sir❤❤

  • @ruwanvithanage8764
    @ruwanvithanage8764 Місяць тому +2

    Adanm dala kalin ටිකක් ❤❤❤

  • @hasithadhananjaya2293
    @hasithadhananjaya2293 Місяць тому +1

    15th Ikmaninma danna.. Punchi kale mathaka aphu aluth wenawa.. Honda wedak..

  • @kumaridilanikumaridilani
    @kumaridilanikumaridilani Місяць тому +1

    Marama lassanai❤❤

  • @NelkaShayamali
    @NelkaShayamali Місяць тому +2

    ❤බොහෝම ස්තුති චන්න සර් ❤ හෙට ඊලග කොටස දාන්න සර්

    • @ranalisilvagalbadage9518
      @ranalisilvagalbadage9518 Місяць тому +1

      @@NelkaShayamali චන්නයි කියන්නේ මමත් ආසන නළුවෙක් අධ්‍යක්ෂවරයෙක් ගොඩක් ලස්සන කෙනෙක්

    • @NelkaShayamali
      @NelkaShayamali Місяць тому

      @@ranalisilvagalbadage9518 ඔව් මාත් ආසම නලුවා චන්න සර් .මම ඒත් හිතුවෙ ඔයා චන්න අයියා කියා දානකොට එයා වගේම නිලියක් වෙන්න ඇති රගපාන .ඔයාගෙන් personal ව චන්න සර් ගේම නම්බර් එක ඉල්ලන් පොඩ්ඩක් කතා කරන්න ආසයි කියන්න

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 Місяць тому +1

    මට මතක හැටියට මේක ගියේ 2021 වෙන්න ඕනා කොහොම නමුත් දැන් අවුරුදු 23 ගිහිල්ලත් තමත් මේ නාට්‍යයට ආදරේ කරන මම වගෙ තවත් අය සිටී කොච්චර පරන උනත් ආසාවෙන් බලන්න පුලුවන් නාට්‍යයක්❤❤

  • @nishimadhusha7990
    @nishimadhusha7990 Місяць тому +2

    චන්න අය්යේ අනේ ආයෙමමේ වගෙ ලස්ස්නdrama එකක් කරන්නකො දැන් ඉන්න මිනිසුන් කතා කියන්නෙ මොනාද කිය්ලවත් දන්නෙ නෑනි

    • @NelkaShayamali
      @NelkaShayamali Місяць тому

      @@nishimadhusha7990 අනේ ඔව්.tv එකේ යන්නෙ විකාර කතා .අප්පිරියයි tv එකේ කතාවලට.ඒකයි මේ කතාවට මේ තරම් ආස නේද

  • @kumaridilanikumaridilani
    @kumaridilanikumaridilani Місяць тому +2

    Tanks sir15 danna

  • @kobro687
    @kobro687 Місяць тому +1

    චන්න අයියා ඉන්න මායා කතාවක් තිබ්බා නේද , අර මන්තර කියනකොට ගඩොල් මතුවෙන අත්භූත දේවාලය,ඒ කතාවේ නම මොකක්ද,ඒ කතාව දාන්න පුළුවන්නම්❤

  • @kaligumalaka8571
    @kaligumalaka8571 Місяць тому +6

    සෝමපුර වීරයෝ බලපු උන් කෝ..❤

    • @isurusampath7862
      @isurusampath7862 Місяць тому

      හ්ම්ම්

    • @sugaranime
      @sugaranime Місяць тому

      E mokakda 😮

    • @NadeeSampath-bk2dw
      @NadeeSampath-bk2dw Місяць тому

      නිධන් කතාව ❤ එකත් ලස්සනයි ඉස්සර ගියා

    • @PiyumiMadushani-r6x
      @PiyumiMadushani-r6x Місяць тому

      මොකක් ද ඒ කාතාව කියන්න කෝ

    • @PiyumiMadushani-r6x
      @PiyumiMadushani-r6x Місяць тому

      සර් ගෙ කාතා වලට සම්මාන පිට සම්මාන ලැබේන්න ඔනි සර් ❤සර්ට බුදු සරණයි

  • @niroshanedirisingha3358
    @niroshanedirisingha3358 Місяць тому +1

    dam ඉන්න ට්ක් ටොක් පඩ් සෙ ලා වගෙ නෙමෙයි canna එ කාලෙ සුරිද දරුවෙ . එකෙ අසම නලුවා

  • @nilushadesilva9798
    @nilushadesilva9798 Місяць тому

    සෝ ස්වීට් තීක්ෂණ...❤❤❤❤🎉🎉🎉🎉

  • @janakasureshwiranga8796
    @janakasureshwiranga8796 Місяць тому +2

    ❤❤❤❤

  • @dharmasenarajakaruna7694
    @dharmasenarajakaruna7694 Місяць тому +1

    ❤😊😊😊

  • @chamyainoka5529
    @chamyainoka5529 Місяць тому +2

    anee mame okkoma ekapara dannako

  • @wasanthiwickramage3609
    @wasanthiwickramage3609 Місяць тому +1

    Gaban inna wena katha nedda danna aya nam tikak dannako

  • @ThusithaThilakrathna
    @ThusithaThilakrathna Місяць тому +1

    15 demme ne neda

  • @ShanakaBuddika-fb3db
    @ShanakaBuddika-fb3db Місяць тому +1

    Taw kotsak dannkooo

  • @LakshanIddamalgoda-ks3wl
    @LakshanIddamalgoda-ks3wl Місяць тому +1

    puluwannan kotas kihipayakma ekawara danna

  • @LakshanIddamalgoda-ks3wl
    @LakshanIddamalgoda-ks3wl Місяць тому +1

    data on karagena innawa danakan

  • @ashenkavinda5025
    @ashenkavinda5025 Місяць тому +2

    4.30 පස්සෙ මේක බලන්න බලාගෙන ඉන්නෙ හැමදාම 💖

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc Місяць тому

    Dawasata kotas 2wath Danna ana

  • @HimeshGayashan-ez8cd
    @HimeshGayashan-ez8cd Місяць тому

    Polowa yata bankarayak thiyenawa neda?oke rahasa ahuwenne mulinma lahiruta neda.?eyawa bankare athule hirakaragannawa neda?redi wikunana miniha polowa yata dora arinawa udara dakinawa😂❤

  • @DilrukshiParanandu
    @DilrukshiParanandu Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @AnishiAbisheka
    @AnishiAbisheka Місяць тому +1

    ❤❤❤

  • @suduaraliyatv4911
    @suduaraliyatv4911 Місяць тому +1

  • @WasanthaKumara-f5y
    @WasanthaKumara-f5y Місяць тому +1

    ❤❤❤❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 Місяць тому +2

    💖💖💖💖

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @danushkaruwan9044
    @danushkaruwan9044 Місяць тому +1

    ❤❤❤❤❤❤