2000,2001 kiyanne mata awrudu 6,7….dan mata 30 i..mamai aiyai meka baluwe pissuwen. Katha set eken meka witarai poddak withara mataka thibune.meka balala ge wateta ugul atawapu eka thama man kale 😅.. mula idan hama kathawakma baluwa.okkoma supiri..me wage lassana nirmana aye apita balanna bari wei 😢..Thank you Channa sir ❤❤❤
මමයි තීක්ෂණ....
චන්න පෙරේරා අපේ ආදරණීය ගුරුතුමාට දහස්වරක් පිං අපිට මෙවන් ගෞරවණීය අතීතයක් හිමිකර දුන්නාට...
සියලු දෙනාටම අනේකවර ස්තූතියි!
😅 ඔව්මයි! පොඩිකාලෙ ක්‍රශ් තමයි මේ 😂
❤
Man hithuwa..oyawa thama mathak une..❤
❤
@@luckshanwattuhewa-9286 lakshan,මේ බහිරව අඩවිය කතාවෙ අන්තිම කොටසේ ගබන් වෙනත් ඇදුමක් ඇදන් එන කොටසක් තියෙනවා ඒ ටික නෑ කියා කට්ටිය දාලා තියෙන්නෙ ඇත්ත ද ? චන්න සර් ට අනේ කියන්නකෝ ඒ ටික එක්ක ආයේ මේ අන්තිම කොටස දාන්න කියා.ඔයා මගේ fb ඉන්නවා..මම ඔයා chat කරා මතක ඇති.ඔයාලා 5 එකතු කරන් තව කට්ටිය එකතු කරන් ආයේ ලගකදී මේ වගේ කතාවක් නිශ්පාදනය කරන්න කියන්නකෝ චන්න සර් ට 🙏
මේ කතාව youtube ekee දාපු දවසේ ඉදන් ඔක්කොම episode බලපු අය කවුද ඉන්නේ
මම බලනවා
මම
@@NelkaShayamali ඉතිං අපිට මොකෝ
@@isurusampath7862 😁 ඔයා මොකද .මම ඔයාට කිවෙ නෑනේ.නිකන් ගෙම්බෝ වගේ පනින්නෙ නැතිව ඉන්නවා
බැලුවා...අන්තිම ටික නැහැනෙ
2000,2001 වගේ කාලෙක මේවගේ නිර්මාණයක් කළා කියන්නේ චන්න අයියේ ඔයා සිරාම වැඩ්ඩෙක්. ❤️ අපේ ළමා කාලය ලස්සන උනේ මේ කතා නිසා. 😍
වෙනදා පුරුද්දට 4.28 ඉදන් data ඔන් හිටියා 😊 අනේ දුක හිතුනා.😐 අද චන්න සර් ගේ මුකුත් මේ පුංචි වීරයෝ කතාව වගේම කතාවක් හෝ ඊයේ episode එකේ ගබන්ගේ ඉතිරි ටික වත් දාන්නකෝ 😢පුදුම විදිහට ඇලිලා වශී වෙලා චන්න සර් ඔබතුමාගේ මේ කතාවලට❤ අනේ අපිට බලන්න දාන්න සර් මේ වගේ කතාවක් 🙏🙏🙏🙏
කතා මාලව ඉවර වෙද්දි ඇත්තටම දුකයි 🥺❤ මන් නරබපු ලස්සනම නිර්මාණ කතාවක් ජය වේවා චන්න මමා බුදු සරනයි 💗💗💗🤍🤍🤍🤍🤍
අපිට පින තිබුන පොඩි කාලෙ මේ වගේ ලමා මනස විකෘති නොකරන නිර්මාන බලන්න.මේ තේමාවාදනය ඇහෙද්දිම ඉබේම අතීතයට යැවෙනව.මේ කතා අතරෙ ගිය කැන්ඩොස් ඇඩ් එකයි ඩෙල්ට ටොෆී ඇඩ් එකයි පවා මතක් වෙනව.සර්ට පින්.පුලුවන් නම් මේ වගේම කතාමාලාවක් අලුතින් නිර්මානය කරන්න.දැන් ලමයින්ටත් මේ වගේ නිර්මාන ඇසුරුකරන්න ලැබෙන්න ඕනි💛🧡❤️💜️💙💚
Ane ow godak watinawa
@@buddikakumars2358 😊💛
අපේ ළමා කාලය ලස්සන කල නාට්‍ය.. මගෙ පුතාට දැන් youtube එකෙන් දාලා දෙනවා.... එයා ආසාවෙන් රස විදිනවා..... ගොඩක් පින් චන්න සර්..🎉
ගාමිණී හෙට්ටිආරච්චි මහත්මා අහිමිවීම කලා ලෝකයට ලොකුම ලොකු පාඩුවක් 😢😢😢 ඔහු උපරිමයෙන් කලාවට සාදරනයක් ඉටුකරපු කෙනෙක් 🙏❤️❤️❤️❤️🌷🌷🌷
මේ දවස් ටිකේම වැඩ ඇරිලා ආපු ගමන් කරේ මේ කතාව බලපු එක. අවුරුදු 24 ගතවෙලා. ගොඩක් දේවල් වෙනස් වෙලා. ඒ කාලෙ සතියට දවසයිනෙ. සතියක් බලා ඉන්නව ඊළඟ කොටස එනකන්. චන්න පෙරේරා මේ දීපු තෑග්ග දැන් වැඩිහිටි ගොඩ දෙනෙක් තමන්ගෙ පොඩි කාලෙ එකතු කර ගත්ත මතක සටහනක්. අපි ඒ දවස්වල යාලුවෝ එකතු වෙලා පුංචි වීරයො වගේ උගුල් අටෝනව කැලේ යනව, ගස් ගල් උඩ නගිනව, කෑම්ප් ගහනව. කතාව මුලු ජීවිතේටම බද්ධ වෙලා තිබුනෙ. යොවුන් වීර කතා කියවන්නත් ලොකු හේතුවක් වුනා මේ කතාව. දැන් මේ ළමයි වැඩිහිටියෝ. එයාලටත් සතුටක් ඇති මේ වගේ නිර්මාණෙකට දායක වෙන්න ලැබීම. මේ තේමා වාදනය අපිව දුර අතීතෙක ගෙනියනව. ඒ හැම වෙලාවකම හිතේ කොනක දුකක් ඉතිරි වෙනව. දැන් ළමයි නන් මේව බලන එකක් නෑ. බැලුවත් එයාලට මේක දැනෙන එකක් නෑ. අවුරුදු 24ක සමාජ පරිවර්තනයක් කියන්නෙ ලොකු ගැප් එකක්. මේ කතාව අස්සෙ ගිය කැන්ඩොස් ඇඩ් එක පවා තාම මතකයි. ජාතික රූපවාහිනියෙ ඒ කාලෙ ගිය කාටූන්, පරණ කතා අතරට මේකත් එකතු වෙලා ගෙදර ආච්චි සීයා අම්මා තාත්තා හැමෝම එක්ක ටීවී එක වටේ ඉඳන් පුංචි වීරයෝ බලපු කාලෙ හරි ලස්සනයි. ළමයි අද වගේ බොරු තරඟෙක කාර්යබහුල වුනේ නෑ. හරි නිදහසේ විවේකීව ළමා වයස ගත කරා. මේ මතක එක්කම මේ අද්දැකීම් එක්කම මේක මගේ අන්තිම ආත්මෙ වෙනවනන් මන් කැමතී. ආයෙ මිනිස් ආත්මයක් ලබල අද ළමෙක් ගෙවන නීරස ජීවිතේ ගෙවන්න කවුරුහරි කැමතිද? ඒ කතා ඒ චිත්‍රපටි ඒ නළුනිලියෝ ගායක ගායිකාවෝ, සමාජ රටාව, ඒ ක්‍රිකට්, ඒ සංගීත, ඒ දේශපාලනේ, ඒ අවුරුදු කාලෙ, ඒ නිවාඩුව, ඒ රූපවාහිනී කාටුන් කතා ඒ යාලුවෝ, ඒ ජීවිතේ කිසි දෙයක් අද නෑ. ආයෙ එන්නෙත් නෑ. චන්න පෙරේරා ඇතුලු කාර්ය මණ්ඩලේ, නලු නිළියන් කැන්ඩෝස්, රූපවාහිනී හැම දෙනාටම හැමදේකටම පින්❤
.....ඇත්ත......ස්තූතියි ඔබට
මාරම ආසාවෙන් පොඩි කාලෙත් බලලා, ආයෙ කවදාහරි TV එකේ යයි කියලත් බලන් හිටියෙ.. අහම්බෙන් youtube එකේ දැකලා season 01 ඉඳන්ම බලලා daily episodes දානකන් බලං හිටියෙ පුදුම ආසාවෙන් ♥️
ගබං මාමාගෙ “ජල ක්‍රීඩා ලොක්කා ජල ක්‍රීඩා” කියන එක හොඳටම මතක තිබුණ එකක්.. තාමත් ඒ කියන විදියට මාර ආසයි 🤩 මං හිතන්නෙ එතුමා රඟපානවා මම දැකපු චරිත වලින් මට නං හොඳම චරිතෙ ගබං මාමා ♥️ වේෂ නිරෑපනයත් සුපිරී 😍
තව අර තඩියාගෙ “අඔරලා පොඩි කරලා චප්ප කරනවා” කියන එකත් හොඳට මතක තව එකක්😁
චන්න මාමාට හුඟක් ස්තූතියි පුංචි වීරයො ආයෙ අරගෙන ආවාට ♥️♥️♥️
තවත් ලස්සන, මේ වගේ වටින නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️🥰♥️
හැමදාම කතාව බැලුවා, මට දැන් අවුරුදු 31ක්. මට පොඩි කාලේ තාත්තා බලන්න දුන්නේ කාටුන් එක්ක පුංචි වීරයෝ විතරයි . අපිට ඒ කාලේ තිබුන එකම දේ ටීවි එක විතරයි . මේක බලලා අපේ නෑදෑ අයියලා අක්කලා එකක් අපිත් පුංචි වීරයෝ කියලා හිතන් සෙල්ලම් කරා. අපේ ළමා කාලේ රසවත් කරපු ඔබතුමට පින් දෙනවා.
ස්තූතියි චන්න සර්❤️ අනේ අන්තිම එපිසෝඩ් එක😢😢😢 දුකයි.. ටිකිරි හපන්නුත් පුළුවන්නම් දෙන්න චන්න සර්❤️
මෙච්චර තාක්ෂණය දියුණු කාලේවත් මේ වගේ හරවත් කතාවක් අලුත් තාක්ෂණය එක්ක කරලා නෑ. අපේ පුංච් කාලේ ලස්සන කරපු මේ කතාව ආයෙත් බලන්න ලැබුනු එක ලොකු සතුටක්. චන්න මහත්මයා ඔබගේ දක්ශකම , හැකියාව අපිට ආයිත් බලන්න ඕන. ඔබ වගේ දක්ෂ අයෙක් නිහඩව සිටිනවා කියන්නේ අපරාදයක් කියලා මට හිතෙන්නේ. ආයෙත් මේ වගේ නිර්මාණ කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා❤❤
අනේ වෙනදා මේ වෙලාවට චන්න සර් ගේ episode එකක් බලනවා ආසාවෙන් 😢 ඊයේ ඉදන් ඔහේ බලන් ඉන්නවා .ගොඩක් 😭 අනේ ඉක්මනින් චන්න සර් ගේ මේ වගේ කතාවක් දාන්න🙏
හරිම ආසාවෙන් බැලුවා ..මේ වගේ ලස්සන කතාවක් දායාද කර අපේ කුඩාකාලය තවත් ලස්සන කල ආදරනීය කලාකරු චන්න පෙරේරා මහත්මාට අපගේ ආදරය පුද කරමු.
බොහෝම ස්තුති චන්න මාමේ.❤අපිව පොඩි කාලයට නැවත එක්කගෙන ගියාට. 😊
හරිම දුකයි කතාමාලාව ඉවරවුන 1 ට😢😢😢.ඒත් චන්න අයියට ගොඩක් පින් අපිව ආයෙම අපේ පොඩිකාලෙට අරන් ගියාට.අවුරුදු 36 ක් වෙලත් ආපහු සැරයක් කතාමාලාව බැලුව.පුලුවන්නම් ආයෙම සීසන් 7 ඉදන් පටන් ගන්න.මොකද අපේ පොඩිකාලෙ වගේ අපේ දරුවන්ට බලන්න පුලුවන් නාට්‍ය මේකාලෙ හැදෙන්නෑ දැන්.ඔයා වගේ වැඩ්ඩෙක් ඇයි අයියෙ දැන් නිහඩ වෙලා?ඔයාගෙ හැකියාවෙන් දක්ශතාවයෙන් දැන් ඉන්න දරුවොන්ටත් යමක් කරන්න ඒක මේ රටේ අනාගත පරපුරට කරන ලොකු සේවයක්.
ඔව් අනිවා ... චන්න අයියට ආරධනා කරනවා
මේකෙ තව episode එකක් තියෙන්න ඕනි නේද🤔
Channa perera Thank you ape podi kale lassana karata. Thamath balanawa ithim. 🥰
ඔබතුමන් ගේ නාට්‍ය මාලාව මම ආසාවෙන් බලපු ටෙලි නාට්‍ය 😟 .ඉදිරියටත් මෙවැනි ටෙලි නාට්‍ය මාලාව බලාපොරොත්තු වෙමී. ඔබතුමාට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබෙිවා ..........!!!👍👍👍
අපේ ලමාකාලය හරි ආසාවෙන් බලපු නාට්‍යයක් නැවතත් ප්‍රතිසංස්කරණ කල සියලුම දෙනාට චන්න පෙරේරා මහත්තයටද ගොඩක් ස්තූතියි නැවතත් පුංචි වීරයෝ අපට yt නාලිකාවෙන් ලබාදුන්නට ❤❤
තාම බැලුවත් චූටි කාලේ වගේම ආසාවෙන් කුතුහලයෙයන් බලන්න පුලුවන්. ආයෙමත් ඔක්කොම බැලුවා❤️😍
පුන්චි වීරයෝ කතාව බලද්දි ඒකෙ ඉන්න ළමයින්ගෙ වයසෙමයි මාත්..දැන් 34 වයස... ඒ කාලෙ ආසාවෙන් බලපු නියම කතාවක්...ඒක කොච්චර ඇබ්බැහි උනාද කියනවනම් ඒ කාලෙ අර තීක්ශන හදපු කැටපෝලෙ මාත් ගෙදර හැදුව තාත්ත්ගෙන් අහගෙන...තව තීක්ශන දාපු සැන්ඩ්ල්ස් වගේ ඒව හොයල දැම්ම ඒ කලේ හෙන ගැම්මෙන්... ඒක නියම කාලයක්..කතාවෙ පසුතල සහ ඒ පරිසරයට මම මාර ආසයි...ඒකට ඒ කාලෙ කොච්චර මහන්සි වෙන්න ඇතිද කියල දැනුයි තේරෙන්නෙ...චන්න.පෙරේරා මහතාට සහ හැමෝටම ස්තුති ! ජය වේවා!
දැනුයි බලා ඉවර වුනේ .හරි රසවත්,විනෝදයි , මොනතරම් දක්ශ ද චන්න සර් මේ වගේ නිර්මාණ කරන්න.අනේ චන්න සර් තව පුංචි වීරයෝ කතා දාන්නකෝ pls 🙏
❤❤කාථා ඔක්කොම ඉවරයි අයෙත් ළමයී යොදාගෙන කාථා ටීකක් දාන්න අයීයෙ ඔයාට ගොඩාක් පින් ආදෙරෙයී❤❤❤
හරීම ආසාවෙන් බැලුවේ. චන්න සර් පුලුවන්නම් මේ වගේම කතා මාලාවක් නැවත නිර්මානය කරන්න. අපේ අනාගත දරුවන් වෙනුවෙන්. දිර්ගායූශ ලැබේවා. ඔබ වැනී කලාකරුවන් අපෙ රටේ සම්පත්.ආදරේයි හදවතින්ම සර්❤❤❤
අයියෝ අදින් ඉවරයිනෙ
ආයේ ඒ කාලෙට ගියා මේවා බලලා ❤
ඉස්සර kandos චොක්ලට් advertisement එකට කෙල ගිල ගිල මේක බලන්නෙ මාර ආසාවෙන්
බොහෝම ස්තූතියි අයෙ මේවා අපිට පෙන්නුවට ❤
පුංචි වීරයෝ ඉවර වුණා කියලා හිතාගන්නත් බෑ චන්න අයියේ ලස්සනයි චන්න අයියේ ❤❤ ටිකිරි හපන්නු දාන්නකො කොටස් වශයෙන් පුංචි වීරයෝ ඉවරයි කියලා අමතක වුනා මං බැලුවා කිරි හපන්න දායි කියලා ඊළඟට ඒක දාන්න ❤❤❤💖💖💖💖💕💕💕🙏🙏🙏
💖
චන්න සර් පුංචි වීරයෝ 1 දාන්න..please 🙏 ඉක්මනින් ..අදත් හැමදාමත් 4.30 ඇවිත් සර් ගේ you tube channal video බලනවා අද දාලාද මුකුත් episode එකක් කියා..හරි upset අපි ඉන්නෙ සර්ගේ කතාවක් දානකම් බල බලා 4.30 ඇවිත් 😢 පුංචි වීරයෝ 1 හා ටිකිරි හපන්නු ඉක්මනින් අනේ දාන්න චන්න සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
හරිම ලස්සන කතාවක් ඉවර උන එක ගැන දුකයි එයාලා හැමොටම දෙවි පිහිටයි ආදරෙයි හැමදාම
90 දශකයෙ පුංචි රසිකයො තමයි මෙතන වැඩියෙන්ම ඉන්නෙ. අනේ ආයෙ මේ වගේ ලස්සන වැඩක් කරමු චන්න සර්.
සුපුරි කතාවක්...හරිම ලස්සනයි...තව මෙවැනි නිර්මාණ අපට ලබා දෙන්න❤
ඇත්තටම කියන්න ඕනේ චන්න මාමා ඔයා පොඩි කාලේ අපිට වීරයෙක්. ඒ කාලේ පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා අපි පුංචි වීරයෝ බැලුවේ. ඔයා නැති දාක උනත් 80-90 දශකේ අපි මැරෙනකම් ඔයා අපේ හිත් වල ඉන්නවා, ඒක ස්තීරයි.
ඉස්සර ඕක යනකොට ඇඩ් ගියේ කැන්ඩොස් චොකලට්, එකේ කවරේ තිබ්බා පවුලේ අයගේ රූප.ඒව එකතු කරලා මැජික් බෝල ගත්තා. හරිම සුන්දර අතීතයක්.. ඒක ලස්සන කරන්න හවුල් උන ඔයාටත් ගොඩක් ස්තූතිය චන්න මාමා... ❤❤❤
මම 2004 මේක මම කොරෝන දවස් වල සියතෙ බැලුව පස්සෙ ඒක අයින් කරල තිබුන අවුරුදු ගානක් හෙව්වා ඒත් මෙහෙම දාල තිබුන දැක්කම හිතාගන්න බැරි උනා සෝමපුර වීරයො කාගෙඩ්ග දන්නෙ න ඒකත් මේ වගේ වැටෙනවනම් චන්න සර්ට ස්තූතුයි මේක youtube දාල ඔක්කෝටම බලන්න සැලැස්ස්සුවට ❤🩹
තව පුංචි ව්රයො කාතා තියන්වා නේද සර් එවා ත් දාන්නකො සර් සර්ට පිං🙏❤️❤️❤️❤️
අපේ ළමා කාලය ලස්සන කරපු අපි හරි ආසවෙන් බලපු හරි අපූරු ලස්සන කතා මාලාවක් පුංචි වීරයෝ ඒ කාලේ අපි මේ ළමා චරිත තුල ජීවත් උනා..🥰 අදටත් අපි හරි ආසාවෙන් බලනවා.මෙවැනි නිර්මාණ තව තව බිහිවේවායි ප්‍රාර්ථනා කරනවා...😊 අදින් අවසන් උන එක ගැනනම් මාරම දුකයි ඉක්මනින් නැවත් විකාශනය වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා😞🙏
චන්න අයියේ පුංචි අයත් එක්ක සෙල්ලම නියමයි ලස්සනයි පුංචි අය ලස්සනට රඟපානවා ගොඩාක් ස්තුතියි චන්න අයියේ පුංචි ළමයින්ටතඑය හැමෝටම ගොඩක් ආදරෙයි ඒ හැම දේකට ම චන්න අයියා ගේ නිර්මාණයන් නිසා ගොඩක් ස්තුතියි ගොඩක් පින් මේ වගේ නිර්මාණ ගොඩක් කරලා අපි හැමෝගෙම මේ වගේ දාන්න ❤❤❤💖💖💖💖🙏🙏🙏🙏
අනෙ සර් තව පුංචි ව්රයො කොටස් තියන්වා නේද සර් දාන්නකො අනේ 😔😔
මට වයස අවුරුදු විසි එකක්..මේ කතාව සම්පූර්ණයෙන් බලලා ඉවර කරා පුදුමාකාර ලස්සනක් 🥺❤️
අපි පොඩි කාලෙවත් මේ වගේ ඒව ගියේ නැහැනේ සමහර විට යන්න ඇති මතකයකුත් නෑ මොනව උනත් ඉස්සර තිබිලා තියෙන්නේ සුපිරි කතා ❤️
දැන් දෙවෙනි කතාවත් බලන්න යන්නේ 😊
එදා වගේම අදත්, එක වගේම ආසාවෙන් බලන් හිටියා ඊලඟ කොටස එනකම්. එකම වෙනස ඒ කාලේ සතියක් බලන් හිටියා. මේ කාලයේ දවසයි බලන් හිටියේ. 😍
හරිම ලස්සන කතාවක් මේකේ අවසානේ පොඩ්ඩක් අඩුද මන්ද අවසානෙට ගබං කියන්නෙත් වනරක්ෂණ නිලදාරියෙක් වගේ මතකයක් තියනව
ඔව්. තව මේකෙ කොටසක් තිබ්බ වගේ මතකයක් මටත් තියනව. ඇයි දන්නෙ නෑ ඒක නොදා කතාව ඉවර කලේ
Ow thawa kotasak thiyanawa meke
වැඩ ඇරලා ආපු ගමන් මේක බලන්න පුරුදු වුනා පහුගිය දවස් ටිකේම.මුලින්ම මම පුංචි වීරයෝ බලනකොට මට වයස 11යි.දැන් 35යි .. ගොඩක් පිං ඔබතුමාට අපේ පුංචිකාලේ ලස්සන කරාටත් ආයෙමත් අපිව පුංචි කාලෙට අරගෙන ගියාටත්.
පුංචි වීරයෝ තේ මා ගීතය හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි චන්නයි ඒ youtube එකේ කොටස් වශයෙන් අපේ අතරට දාපු එක මම නම් ගොඩක් සතුටු උනා එය හැම කොටසක් ගොඩාක් පින් චන්න අයියේ 💕💕💖💖💖❤🙏🙏🙏
දැන් අපිට බලන්න ටීවී එකෙ ඔය වගේ කතා යන්නේ නෑ හරිම ලස්සනයි.
පුංචි වීරයන් ගේ හපන් කම් බැලුවහම සතුටු වුණා චන්න අයියගේ රඟපෑම ලස්සනයි අදින් ඉවර වුණොත් බලන්න දෙයකුත් නෑ 💖💖💖💖💕💕❤💐
Sir,මේ teledrama එක අලුතින් episode හදන්න පුළුවන්ද please ❤❤
අනේ දැන් හරිම පාලුයි 😢🥹🥹🥹 කතාව ඉවරයි නේ අද කාලේ tv එකේ යන කතා දෙකටම නැති ඒව. චන්න සර්ට පින්සිද්ද වෙන්න සුන්දර අතීතයක් තිබුන ඒ කාලේ ආයේ කවදා බිහිවේද මේ වගේ විශිෂ්ට නිර්මාණ නැවත මෙවැනි නිර්මාණ බිහිකරන්න ශක්තිය ධහිර්ය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබට ❤️❤️❤️🙏🙏🙏
එදා මේ කතාවේ පුංචි ළමයි.... අද හැඩි දැඩි තරුණයෝ වෙන්න ඇති.... හරිම ලස්සන කතාවක්....
Ane,Channa sir, thava episode thiyanavanam punchi weerayo kathave yatha thathvayata Path karala danna.. bahirava adaviye anthima kotase gaban
Vanajivi niladari uniform serasila enavada, a tikath yatha thathvayata Path, karala Aye a Anthima episode eka danna, godak sthuthi ❤❤
Season 6n iwara una eka nam aul. Thawa thibuna nam
පොඩි කාලේ 🙆🦸♂️ලස්සන කරපු වැඩසටහනක් ❤️
Thank you ape punchi kale lassana karata.den youtube eken ape podi ekata ape kale lassana katha kiyala adambarayen pennuwa.good luck oba thumata ❤❤❤❤
ඉස්සර මෙක ඉවර උනාම ගොඩාක් දුක හිතුනා
අනේ ඇදින් ඉවරයි 😢
ගොඩක් ස්තුතියි සර්
Sir, ada apita 4.30 idan blanna srge.. punchi weerayo thava episode thiyanavanam danna..
evagema sr..ge puluvan weerayo kathava wage thava production karapu katha thiyanavanam danna sir,
Ada idan api balan inne sir, danakam kathava ❤❤🙋💖💞
අනේ මේකේ පුංචිව පුංචි කෑල්ලක් අඩුයි ගබන් කියන්නේ රණදේව ගැන හොයන්න ආපු කෙනෙක්🙏❤
Wisatare kiyanna puluwanda? Matath lawata ehema mathakayak tibba
Matath mathakai.hoda adumak adagena ava gaban.mune pata ain karala
අනේ ඒ කොටස නැත්තෙ මොකද ..දාන්න කියමුකෝ..
බලන්න අනේ මේ පුංචි වීරයෝ කතාව මොනතරම් රසවත් ද ආදර්ශමත් ද තාත්විකද..චන්න පෙරේරා ගේ කතා තමයි හොදම.tv එක හොද nws විතරයි ..බලන්න අද කාලේ යන tv එකේ කතාවල තියෙන බොලද , අප්පිරියයි .අනේ චන්න සර් මේ වගේ කතා ටිකක් හදලා දාන්න tv එකේ 🙏 වර්තමානයේ යන ටෙලිනාටක රැල්ල ට අපි කැමතිම නෑ
ඔව්
අපි ඔක්කොම බලන් ඉන්නව
ඔක්කොම කතා ටික ආසාවෙන් බැලුවා...❤❤❤
අන්තිම episode එකත් දාන්න චන්න අයියේ.....please ,
Anee mama aasaavenma balapu kathaavaka thamai mee channa sar gee kathaa godak lassani maarama maarai
2000,2001 kiyanne mata awrudu 6,7….dan mata 30 i..mamai aiyai meka baluwe pissuwen. Katha set eken meka witarai poddak withara mataka thibune.meka balala ge wateta ugul atawapu eka thama man kale 😅.. mula idan hama kathawakma baluwa.okkoma supiri..me wage lassana nirmana aye apita balanna bari wei 😢..Thank you Channa sir ❤❤❤
Ane api iskole yana kale meka baluwe harima lassanai dan thiyena cartoon wage newei godak watinawa
ඉවර වෙනකන් බැලුවා . අලුත් සීරියස් එකක් ඕනී
හැමදාම හවස බැලුවා 🥹❤️ආයේ නෑ කියද්දී හරිම දුකයි. 😥 මේ වගේ නිර්මාණයක් ළඟදිනම් බිහිවෙලා නෑ. 😓
අනේ ඔව්😢
අනේ සර් itn එකේ ගිය ටිකිරි හපන්නු teledrama එකත් දෙන්නකෝ❤😢
මේ කොටසේ තව තියෙනවා නේද?
- චන්න (රනදේව එයා CID හරි පොලිසියේ හරි කෙනෙක් කිය්ලා ළමයින් ට කියනවා.
- ගබන් කියන්නේ CID officer කෙනෙක් එයා එන්නේ රණදේව වැඩේ හරියට කරනව ද බලන්න
ඒ අන්තිම කොටසත් දැම්මා නම් තමයි කතාව සම්පූර්න වෙන්නේ භාගෙට දාපු එක නම් හරි නැහැ
අනේ ඇත්ත ද? ඒ කොටස නැවත සංස්කරණය කරලා දාන්න කියමු..එ කොටස මැකිලා වත්ද ? සංස්කරණය කරන්නම බැරුව වත්ද ? 🙄🤔 අනේ චන්න සර් ඒ කොටස සංස්කරණය කරන්න පුලුවන් නම් කරලා ආයේ මේ 17 කොටස දාන්න 🙏
@@NelkaShayamali ඔව් ගබන් තේ හදාගෙන එන්නේ එයාගේ ඇත්ත ස්වරූපයෙන් එතකොට කට්ටිය පුදුම වෙනවා එතෙන්ට එනවා රණදේව ගේ සීනියර් ඔෆිසර් එයා තමයි කතාව කියන්නේ . එතකොට රනදේව ( චන්න) කියනවා. " මටත් ගබන් ගැන සැකයක් ආව මොකද මේ උගුල් ඔක්කෝම හැදුවේ මෙයා මෙයාට මේව හදන්න මොලයක් කොහොමද කියල
තෑන්ක් යූ චන්න මාමේ.. තවත් සෙසන් ටිකක් නිර්මානය කරන්නකො...
මෙ episode එකෙ තව පොඩි කොටසක් තියනව . ගබන් කියන කෙන tea අරන් එන එක එකෙ මෙය වෙස් ඓන් කරල එන්නෙ. එයත් වන අරක්ශන එකෙම රනඩෙවගෙ වෙඩ බලන්න දාපු කෙනෙක්
හරියට හරි. ඔයාට මතකයි ඒක. මාත් එක යයි කියලා බලන් හිටියේ..
අවසානය ටිකක් අඩුයි වගේ.. ගබන් මාමා තේ අරන් එන්නේ ගබන් මාමා විදියට නෙමෙයි නේද.?එයත් forest officer කෙනෙක් වගේ මතක විදියට.. "අතීතාවර්ජනයට අප හට මං සැලසීම වෙනුවෙන් ස්තුතියි..!!! නිර්මාණයට කැපවු ඔබ සියලුදෙනාටම.. ❤"
ඉස්සර සුන්දර ලමා කාලයක් තිබ්බෙ අපිට❤😢
කොටස් 100ක් වත් තිබ්බා නම් 😢 හැමදාම හවසට වැඩ ඇරිලා ඇවිත් මේක බැලුවේ දැන් ඒකත් නෑ 😢
Udara lassanai❤❤
Sir, me kathava godak
lassanai ♥️💪💞🙋
එක හුස්මට ඔක්කොම කොටස් ටික බලලා ඉවර කලා. මම 1991 මේ කතාව තමයි මගේ ජීවිතේ. මේක ආයෙත් බලන්න මම කොච්චර නම් පෙරුම් පුරන්න ඇතිද ජාතික රූපවාහිනීයට කොච්චර නම් කෝල් ගන්න ඇතිද? දෙවියනේ ආයෙත් පාරක් මේ කතාව බලන්න මම පිං කලා. මට මතකයි මේකේ අවසාන කොටසේ ගබන් CID ද කොහේද වෙලා එනවා. එයා වෙස් වලාගෙන ඉන්නේ. මගේ මතකේ හරිනම්. අනේ චන්න සර් ඔබතුමාට ජාති ජාතිත් පිං මේ වගේ කතාවක් හැදුවට. අනේ පුළුවන් නම් වදින්නම් මේ වගේ කතාවක් ආයෙත් හදන්න. 🙏🙏🙏
චන්න අයියේ අලුත් සීරීස් එකක් හදමු අද කාලේට හරියන විදියට.
අද කාලේ Mobile Phones තියනවා,
UA-cam, Google, Facebook, Wikipedia තියනවා,
Dark වෙබ් තියනවා, Ai තියනවා ,
ක්‍රිප්ටො කරන්සි ජාවාරම් ,පිරමීඩ ජාවාරම් සිද්ද වෙනවා,
කුඩු මත්ද්‍රව්‍ය අයිස් වගේ බයානක දේවල් සිද්ද වෙනවා,
Tourist ලාට එක එක අකටයුතුකම් සිද්ද වෙනවා,
ළමා අපචාර ගොඩක් සිද්ද වෙනවා,
අල්ලස් ගන්න ඒවා, කොමිස් ගන්න ඒවා විවිධ ආයතන වල සිද්ද වෙනවා,
ආර්තික අර්බුදයෙන් මිනිස්සු පීඩා විදිනවා,
රටේ ඩොලර් අඩුයි,
මේ හැම එකක්ම එකතු කරලා අලුතින් එකක් පටන් ගමු තව Ideas ගොඩක් එක්ක.
නියමයි
චන්නසර්බහිරව
අඩවියමරු🎉
Punchi weerayoth iwarai 🫡😔 ape podi kale katha aye kawadaawath Anne na
ගොඩක් ස්තුති සර්
පුරුද්දට වගේ අදත් වැඩ ඉවර වෙලා transport ekta avt you tube ekta yddima.mthak unee පුංචි වීරයෝ.. etkotama mthk unaa eka iwra unaa nda kyla😢😢😢😢😢
ලස්සනයි godaaaaaaaak ❤❤❤❤❤
Aneh could you please, please, please share Tikiri Hapannu as well? I'm dying to watch it 🥺❤️
Thanks ,maru ❤❤❤❤❤ asawen baluwa ,podi kalaya ayemath awadi kala
චන්න සර් , අපි හෙට හවස 4.30 ට බලන්නෙ මොකක්ද ? අනේ මේකේ තව පුංචි කොටසක් අඩුනම් ඒක කොහොමහරි හදලා හෙට 4.30 දාන්න..❤🙏 ඒ වගේම සර් ගේ මේ වගේම තව කතා තියේනම් හෙට ඉදන් දාන්න.අපිට බලන්න සර් ගේ කතාවක් ඕනි මේ වගේ.මේක රසිකාවියක් විදිහට කරන කාරුණික ඉල්ලීමක් ❤🙏
කෝ ගමන් මාමත් රහස් පරීක්ෂකයෙක් කියල කියන කොටස
ඔව් එක නෙ මෙකෙ
ලස්සන කතා මාලාවක්
රහස් සිතියම ❤️
නැතිවුන කැමරාව ❤️
කළු බළල්ලු ❤️
හැංගිමුත්තන් ❤️
හොල්මං බංගලාව ❤️
බහිරව අඩවිය ❤️
මේ කතා ටික හැර. වෙන කතා තියෙනවද පුංචි වීරයොගෙ 🥺❤️🧡
Thank you channa aiya ❤❤❤❤
පුංචි වීරයෝ ගොඩාක් ලස්සන නිර්මාණයක්
අනේ අදින් ඉවරයි දුකයි 😢😢 මේකේ රගපාපු අය දැන් කොහෙද 😢
🎉
ඉන්නවා එයාලා ඔක්කොම මගේ fb..කල්පනී, නිපුනි , ලහිරු රට ඉන්නෙ.හොද ඉහළ තත්වවල එයාලා .තීක්ශන , උදාර ලංකාවෙ එයාලාත් හොද ජොබ් කරනවා.හොද ට ඉගෙන ගෙන තියෙනවා මේ ලමයි 5..ඉගෙන ගන්න වගේම රගපාන්නත් ඒ 5 දක්ශ බව පේනවා..එ 5 රංගනය තදින් හදවත ට දැනෙනවා අනිත් ලමයි ට වඩා..තාත්විකයි.කල්පනි, තීක්ශන මැරි කරලා ලමයෙකුත් ඉන්නවා
ගෙවල් වල ඇත්තේ
Gedara athi lakshan u tube eke program ekak krno me thekshna kiyla inna kena
@@etutionlk sureda
Thanks channa sir❤❤❤
Edath asawen balapu kathawak. Ada episode eka enakan balan indala baluwe. Podi kale ta ayeth yanawa mewa baladdi. Ithuru dramas tikath ehma danna ❤ respect
තව ගොඩක් episode තියෙනවා නේද පුංචි වීරයෝ වෙනත් මාතෘකා යටතේ ? අනේ ඒවා දාන්න..අපි ආසම පුංචි වීරයෝ කතාවට වෙනත් කතාවලට වඩා..මේ ලමයි 5 නාත් you tube එකෙන් මේ කතා බලනවා කිවා.මගේ fb ඉන්නවා එයාලා
okkoma dala thyene meken iwarai
@@shavinperera3873 😭 අනේ දුකයි.පුංචි වීරයෝ වගේම චන්න පෙරේරා සර් ගේ වෙනත් මේ වගේ කතාවක් හෙට ඉදන් දාන්න කියමු
Eylge nam monawada
කල්පනීගෙ facebook නම මොකක්ද
@@versus-zero-1 තේජි ගුනරත්න
ane kathawa iwarai nada godak asawan balapu kathawak meke ragpapu daruwan hamoma harima dakshai ayath aluth kathawakin hambamu bada channa aiye❤❤❤❤❤❤❤❤
ස්තුතියි
අවුරුදු විසිහතරක පස්සේ නැවතත් පුංචි වීරයෝ කතාවක් නව මුහුනුවරකින් අරබමු.චන්න සර්
❤❤❤❤ prefect channa sir ❤️❤️❤️❤️
චන්න සර් , ඔබතුමාගේ පුංචි වීරයෝ කතාව විතරයි ද තියෙන්නෙ ? මේ වගේ හදපු තව කතා මොනවා ද ? යාලුවනේ...ඔයාලා දන්න චන්න සර් ගේ මේ වගේ තව කතා මොනවා ද ? චන්න සර් ගේ නම්බර් එක දන්න කෙනෙක් නැති ද ? වචන ස්වල්පයක් කතා කරන්න ආසයි❤
Thank you sir. ❤❤
චන්න මාමේ ඉතුරු කතා සේරම දාන්න.. අපි අයේ ළමා කලේට ගියා ගොඩක් පිං❤
චන්න සර් ,පුංචි වීරයෝ කතාවෙ තව episode තියෙනවානම් නැවත යතා තත්වෙට පත් කරලා දාන්නකෝ 🙏 බහිරව අඩවිය අවසාන කොටසේ ගබන් වනජීවි ඇදුමින් එනවානම් ඒ කොටස කොහොමහරි යතා තත්වෙට පත් කරලා අද දාන්න සර් 🙏 අනෙ සර් , අපි අද 4.30 ට බලන්නෙ මොකක්ද ? සර්ගේ මේ කතාවෙ තව episode හෝ සර් ගේ මේ වගේ රසවත්ව හදපු කතාවක් ඕනි❤🙏
Mamath balan hitiye eka missing 😢
බහිරව අඩවිය තව කොටසක් තිබිලා තියෙනවා ..ඒක DVD එකෙන් damage වෙලා..ඒ නිසා copy කරගන්න බැරි වෙලා කිවා..අවුරුදු 24 පරණ කතාවක්නේ.ඔහොම ඔය කොටස් ටික දාපු එකට ගොඩක් පින් චන්න සර් ඇතුලු ඒ කාර්ය මන්ඩලයට.ගොඩක් මහන්සි වෙලා තියෙනවා ඔය බලපු කොටස් ටික නැවත සංස්කරණය කරලා දාන්න එයාලා .මම කතා කරා
මාත් ඒ කොටස බලන් හිටියේ..