හැමදාම කාර් එකක් වගේ ඉන්නෙ කොහොමද?😍(

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 76

  • @amilaperera466
    @amilaperera466 7 місяців тому +25

    පොලිස්පති වෙන්න සුදුසුම මිනිසා ඔබය මැතුදුනි ඒත් අපි (ලංකා වාසීන් වන අපි) පිංකලා මදි ඇති ඒකයි ඒ වාසනාව අපිට අහිමි උනේ ඔබතුමාත් මීටවඩා කපටි උනා නම් ? ,,, අද මුල් පුටුවේ ඉදගන්න තිබුනා තෙරුවන් සරනින් යහපතක්ම වේවා දීර්ඝ ආයුශ ලබන්නට ශක්තිය දහිර්‍ය ලැබේවා

    • @pinsiripeiris9542
      @pinsiripeiris9542 7 місяців тому +2

      ඔයාගෙ කතාව ඇත්ත .... 0:58

    • @amilaperera466
      @amilaperera466 7 місяців тому +2

      ස්තුතියි ගොඩක් තෙරුවන් සරනයි

    • @nishanthakamal8950
      @nishanthakamal8950 7 місяців тому +1

      NPP aka

  • @malagunathilaka754
    @malagunathilaka754 7 місяців тому +7

    නිලදරු තුමනි ඔබතුමා ගේ දැනුම සම්භාරය අතිවිශිෂ්ට යි අපේ රටේ සුදුස්සාට සුදුසු තැන නෑ සර් ඔබතුමාට බුදු සරණයි

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 8 місяців тому +13

    ❤,නිලදරු තුමනි, විසිස්ට ඉදිරිපත් කිරිමක්.

  • @Latha-s7i
    @Latha-s7i 7 місяців тому +14

    පොලිසියයේ ඉන්න නිහතමානී ම කෙනා 🌹🌹🌹🌹

  • @donadisa4808
    @donadisa4808 7 місяців тому +6

    නිහතමානි සුන්දරම මිනිසා.මිනිස් සන්හතියම ඔබට ආදරේ කරනවා අති ඔබට මම වගේම ජයපතනවා ඔබතුමාට

  • @rupikaperera815
    @rupikaperera815 7 місяців тому +4

    ආදරණීය නිහතමානි... චරිතයක්...❤❤❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 7 місяців тому +4

    සුවහසක් ජනතාවගේ ආදරයට පාත්‍ර වූ නිහතමානී දැවැන්ත චරිතයක්

  • @kumaraG.sisirakumara
    @kumaraG.sisirakumara 8 місяців тому +13

    පොලීසියේ. නිහතමානි. චරිතයක්. මෙතුමා.

  • @Sithuvam
    @Sithuvam 8 місяців тому +12

    ආදර සැමරැම්
    පෙු්මපුරාණේ ඔබට විරහගිනි නොමවේවා,,,❤

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 8 місяців тому +7

    Great police officer.

  • @nishaanthawijedasa3734
    @nishaanthawijedasa3734 8 місяців тому +8

    Respect sir❤❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 7 місяців тому +3

    Sir sundara Mahath yek , Adarai Godak sir , Budusaranai

  • @muthuwanninayake2770
    @muthuwanninayake2770 7 місяців тому +7

    මෙතුමා මා අතිශයින්ම ආදරය කළ පුද්ගලයෙකි. මෙම වැඩසටහන තුළින් හෝ දෑක ගැනීමට ලැබීම ලොකු සතුටකි. පොලිස්පති විය යුතු මෙතුමාට එය ලබා නොදීම රටේ අවාසනාවයි.

  • @bastianfernando9789
    @bastianfernando9789 7 місяців тому +4

    Ajith mahathmayek dakaganima ithama sathutak.❤❤❤api godak adare.❤❤ewagema hisa nama Garu karanawa.bs🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamilaJanaki-rz6hf
    @ChamilaJanaki-rz6hf 7 місяців тому +2

    ඔබ තුමාගේ නිහතමානි අදහස් කාලෝචිතයි..Dr.Mrs.M.c.j.Rupasinghe.

  • @joka771
    @joka771 8 місяців тому +5

    Bohomath.....sundara......minihek......respect sir.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmadhanapali8866
    @dharmadhanapali8866 8 місяців тому +11

    පොලිස්.පතිතුමන්,වන්න,හොදමමෙතූමා

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 8 місяців тому +4

    Balanna ragana mahaththaya.lassanata innawa..onna niyama rajaye sewakayo.janathawa godak adarai.

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 7 місяців тому +3

    Theruwan Saranayi!

  • @dayanikanthi1026
    @dayanikanthi1026 8 місяців тому +5

    මේ කවිය අස්සේ ලස්සන කතවක් තියෙනවා.විමලරත්න කුමාරගම කියන්නෙ හිටපු ඒජන්ත කෙනෙක්.එයා ලස්සන කවියෙක්..බොහෝ විට කවියක් කියන එක සිරිතක්.දැනටත් උඩරට විවාහ වල දික්කසාද කිරීමේ බලය තියෙන්නේ..ප්‍රාදේශීය ලේකම්ට..ඒ කාලේ දවසක දික්කසාදයක් ඉල්ලන්න ආපු මුදලාලි කෙනෙක් මහ ඒජන්ත තුමා කවියෙක් කියලා දැනගෙන ඔය කවිය කියලා තියෙනවා.කතාව කෙටියෙන්ම..මේක අහපු ඒජන්ත තුමා මෙහෙම පිලිතුරක් දීලා තියේනවා..මුල පදය මතක නෑ..දෙවෙනි එකේ ඉඳන් ..
    ........................................................
    ඔයිල් දමා ග්‍රීස් ගසා ටියුන් කරන් ලොරිය
    ලඟට අරන් තුරුලු කරන් කරන් ඉතුරු හරිය
    කාරයටත් වඩා හොදින් දුවයි උඹේ ලොරිය................................
    අන්තිමට දික්කසාදයට ආපු මුදලාලි හිනාවෙලා නැගිටලා ගියාලු

  • @nadee963
    @nadee963 8 місяців тому +3

    Full video daanna plz

  • @chandrikapriyanwada7060
    @chandrikapriyanwada7060 7 місяців тому +1

    Dekeemath sathutak katahada ahanna lebeemath sathutak. Uthum minisa obata jayawewa

  • @sasiachi8806
    @sasiachi8806 8 місяців тому +3

    Shoook ane

  • @lenalana6586
    @lenalana6586 7 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @jayanthabandara6562
    @jayanthabandara6562 7 місяців тому +1

    ඉස්තුති යි ⛪✝️🙏

  • @d.kmusicbrothers6584
    @d.kmusicbrothers6584 8 місяців тому +3

    සම්පූර්ණ vidiyo eka danna

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 8 місяців тому +2

    Matanam hareima nihathamaaneee. Nila daruwaek. Aadaraei sir sammasambudusaranaei

  • @arthuramarakoon385
    @arthuramarakoon385 7 місяців тому +2

    Great Dig

  • @tharakaruweni3971
    @tharakaruweni3971 7 місяців тому +3

    ජනතාව වැළඳගත් ආදරනීය නිහතමානී චරිතයක් ගරැ අජිත් රෝහන මැතිදුන්

  • @NadeekaNavodani
    @NadeekaNavodani 8 місяців тому +3

    Pathini manitath uwane wenasak...kannagith amatakawa giya durak kowalan..itin katha kumata tawa.. a ganaknam.. kannagi ahasak nam API wahibidak taram ❤

  • @tharindudanushka1
    @tharindudanushka1 8 місяців тому +3

    ❤❤

  • @sujithherath5417
    @sujithherath5417 7 місяців тому +2

    😂great very good

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 8 місяців тому +3

    Ajithrohana sir.❤❤❤❤❤❤❤

  • @SunilJayamanna
    @SunilJayamanna 7 місяців тому +1

    Very very decent Police officer. And the most suitable person for post of IGP.The way he talks & the way he behave are excellent. But unfortunately he was born in Srilanka. Qualifications & Education are not necessary. Only qualification is go behind bloody Politicians. ( Henchmen). Those who have BAR license; & who are capable of Cheating, and liars. Dont worry God is there. God will look after u and ur family. Tc.

  • @Milroynishantha3261
    @Milroynishantha3261 8 місяців тому +4

    🙏🇱🇰😁
    No 1 E 💛💛💛

    • @Milroynishantha3261
      @Milroynishantha3261 7 місяців тому +1

      Police Pati Tuma Good
      Great
      💙💙💙💙
      🖤🖤🖤🖤🙏🇱🇰

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 8 місяців тому +6

    මේ වීඩියෝ එකේ සම්පූර්ණ වීඩියෝ එක එවන්නකෝ

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 7 місяців тому +2

    Me wage nihathamany aya policepathy wenna oone

  • @ShanAkila-yq7xv
    @ShanAkila-yq7xv 8 місяців тому +2

    Sampurna video eka dennako apita

  • @Nirmaliwantha
    @Nirmaliwantha 8 місяців тому +9

    සම්පූර්ණ video eka නැද්ද මේකේ

  • @shalani.....
    @shalani..... 7 місяців тому +4

    ඇත්‍ත ඕකයි

  • @nayomibandara4788
    @nayomibandara4788 7 місяців тому +1

    ඒකනම් හොදයි

  • @MahesaSiri
    @MahesaSiri 8 місяців тому +1

    ලංකාවේ..අාදරේ..කරන්න.
    දන්නේ.නැහැ..රැවට්ම..පමනයි.සද්දදෙකුට..අාදරෙ.කරානම්..පටිටම..තමයා😂❤

  • @Amanda123-i7y
    @Amanda123-i7y 7 місяців тому +2

    😂

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 8 місяців тому

    !

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 8 місяців тому +1

    Ssssss

  • @kumaraG.sisirakumara
    @kumaraG.sisirakumara 7 місяців тому +2

    ලොරිය😂😂😂😂

  • @chathukumudu
    @chathukumudu 8 місяців тому +3

    ඉස්සර මාත් බෙන්ස් එකක්....ඒත්..
    දැන් මාත් ලොරියක්...😀😀😀😀

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 8 місяців тому +1

      Okka tamai කාගේත් jeevithe යථාර්ථය නේද .....

    • @chathukumudu
      @chathukumudu 8 місяців тому

      @@KanishkaDarshana-er1fl ම්ම්ම්ම්ම්ම්.....😯😯😯😯

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 8 місяців тому +1

      @@chathukumudu ♥️♥️

    • @nihalbandula8247
      @nihalbandula8247 8 місяців тому +1

      ❤❤❤❤❤❤

  • @ashokapathmini459
    @ashokapathmini459 8 місяців тому +6

    අපෝ මෙ මනුස්සයා ලොකෙට පෙන්නන හොද මුන නෙමෙ ඇතුලාන්තය.හරිම අසත් පුරුශ කෙනෙක්.

    • @malshasrimali3145
      @malshasrimali3145 8 місяців тому

      ඇයි ඔයාට මොකක්ද කලේ

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 8 місяців тому

      Aei ubata. A sir. Mokada kalae. Pala yanna.

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 8 місяців тому

      Uba kaala baluvada. .hithae athi aath ubata barei una nisa madagahannae naaeda

    • @nihalbandula8247
      @nihalbandula8247 8 місяців тому

      ගොණා වුනාට කමක් නෑ උම්බෑ කියන්න එපා මිනිස්සු දැනගනී ගොණා බව ඊට පස්සේ දක්කන් යාවි මස් කඩයට 🐃🐃🐃🐃🐃🐃🐃

    • @aurora0534
      @aurora0534 8 місяців тому

      ඇයි ඔයා දාපු ලයින් ගනන් ගත්තෙ නැද්ද ඇන්ටි

  • @SchwaCylena7
    @SchwaCylena7 8 місяців тому +2

    😊❤❤😊

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 8 місяців тому +3

    ❤❤

  • @nandanimadagama4111
    @nandanimadagama4111 8 місяців тому +4

    ❤❤❤❤

  • @ashokaLandagea
    @ashokaLandagea 8 місяців тому +2

    ❤❤

  • @dinushaneranjan
    @dinushaneranjan 8 місяців тому +4

    ❤❤❤

  • @disalkularathna
    @disalkularathna 8 місяців тому +2

    ❤❤❤

  • @weerathungadissanayaka5902
    @weerathungadissanayaka5902 8 місяців тому +2

    ❤️❤️❤️

  • @bshvhegc3455
    @bshvhegc3455 7 місяців тому +3

    ❤❤❤