Meka balanna be as wala kadulu e nangi godak wasanawanthai e wage aiya kenek labanna godak pin karala athi subagaman oba depalata budusaranai devi pihitai
ANE pavu adabına apa nangi malli jivithetama akama varak me siduvena me charithraya gana agaya karamu sathutu kadulu hitha hadaganna oba dedenatama suba gaman sathutin enna labeva theruvan saranai 🙏💗💗💗🌟🌟🌟🌟🌟🌟💗💗💗💗💗💗💗💗🙏🌟🌟🌟🌟💗💗💗💗💗💗💗💗💗
සදාකල් සහොදර බැදීම් ඛැඛලෙවා.ඇත්තටම ඇඩුණා සුභ මං සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏♥️
හරිම ලස්සනයි මටත් ඇඩුනා පුංචි නංගීගේ අලුත් ජීවිතය රෝස මල් යහපතක්ම වේවා
Stooooti obata
Ppòmkijm34
ලස්සන සහෝදර බැදීමක් නංගි ගොඩක් පින්කරලා තියනවා සුබ අනාගතයක් හැමදාමත් ඔයසහෝදර බැදීම රැක ගන්න
Thanks akkiyo.ow ayya godk hodai mge.adarwi mt godak.
@@v.krishanthiharshani321 akkida me lassanai godak sahodara badima hamadama ohoma inna akki bs
අනේ මෙහෙමත් සහෝදර බැඳීමක්...ආදරයක්..සුභ මංගලම් ඔබ දෙපලට
Ybohoma stooooti yaluuu
Atthatama mara සහෝදර බැඳීමක් godaaaaaakkkk සතුටුයි.oyalage e සහෝදර බැඳීම හැමදාම oya විදියට ma thiya ganna ලැබේවා.mn muluhadawathinma asirwada karanawa.ada godak than wala සහෝදර badim na.e athin oyala.👍👍👍😍😍😍
දෙවියන් වහන්සේ ගේ දේව ආශීර්වාදය නොවඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ඒ සහොදර ප්‍රේමය ට මගේ ඇස් දෙකෙනුත් කදුළු හැලුනා සුභ පැතුම් ඔයාලට
Adarei e asirwadeta
@@Gamawithshanine ඔව් සහෝදර ප්‍රේමය ගොඩක් වටිනවා ඒත් සමහර අය විතරයි ඒක රැකගෙන ඉන්නේ ජීවිතේ පුරාවටම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න ලැබේවා කියලා යේසු පිහිටයි ඔයාලට😥😥😥😥😥
ගොඩක් කලාතුරකින්.මේ.වගේ.සහොදරයෝ.ඉන්නේ.සුබ.ගමන්.දේන්නට.කුවේට්.සිට.මම.
Good
RoHihi kumar has been the most popular leader since he became president 😃😀💞💓💗💜💚👌👌😥💞💓💗💜💚👌😥😰😫😫😫😫😫😫😫😫😫😫😢😥😥💞💗💜💚👌👌👌👌💓💗👌👌👌👍👍👍👍👏👏👏👏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පුංචි නංගි විතරක් නෙවෙයි අනේ අපිත් සිංදුව ඉවරවෙනකල්ම ඇඩුවා.ඔබ දෙවලට වේවා ශ්‍රි සුභ මංගලම් ත්‍රිවිදරත්නයේ පිහිටයි
Adarei e asirwadeta
Mamath.
සුබම සුබ ඉපන්දිනයක් වේවා පොඩි ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🎂
අනේ මම වෙඩින් එක ගත්තේ ත් ගෙදර. බොහොම ලස්සනයි.. ජිවිතේ සුන්දර වේවා
අඩන්න ඒපා මල්ලි නංගි අයේ ලගටනී යන්නේ දලදා ඒ මල්ලි ටයී නංගීටයී ලස්සන අනාගතයයක් වේවා
Meka thamai නියම ආදරෙ................❤❤❤❤❤😭😭😭
ගොඩක් duka hithuna .mama asama karana sinduwak ජේසු පිහිටයි oba දෙපළට ...
අනේ මටත් මේ වාගේ දෙමාපියන් සහෝදරයෙක් හිටියා නම්...මේ සොයුරිය ගොඩාක් වාසනාවන්තයි ..සුභ පතනවා ඔයාලට
Adarei e agaimata
Mtth ehem kauruth na 😔😔
Matanam innawa aiyala5 malli kenekui
අනේ දුක හිතුනා ගොඩක් බුදුසරණයි සහෝදරයා...මගේ වෙඩින් එක දවසෙ මට අම්මා විතරයි උන්නේ...එකේක්.උන්නේ නෑ...අඩුම් සහෝදරයෙක්වත් මගේ උදව්වට
හරිම විනිත සන්වර මහුල් ගේයක් බෝරැ සෝබන නැ හරිම වැදගත් ඔබ දේපලට සුබ ගමන්
ස්තූතියි හැමෝටම
ඉස්සර අපි දැකපු මේ වගේ ගෙවල්වල විවාහ අදත් දකින්න ලැබීම සතුටක්.
හෝටල් සංස්කෘතියෙන් ශ්‍රී ලාංකික බව වැහිලා.පරිනාමය තමයි.
Suba mangalam oya depalata . aiye oyath budusaranai hemadama sahodara bedima thiya ganna.❤️🩹❤️🩹❤️🩹❤️🩹
මස්සිනා නංගි හොඳින් බලාගනින් .දෙපලට සැමදා හොඳින්.සතුටින් ජීවත් වෙන්ඩ ලැබේවා .තෙරුවන් සරණයි .
Stoootiii yaluuu
Suba pathum duwa! Suba gaman! Budu saranai oba dedenatama!
මාර සහෝදර බැදීමක්. ඒ නන්ගි ගොඩාක් පිංකරල තියෙනව ඒ වගේ අයියා කෙනෙක් ලබන්න. ආයුශ බොහෝවේවා. සුබම සුබ අනාගතයක් වේවා සියලුම දෙනාට
😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👌👌👌👌💚💓💗😄😃💔💓💗💓💗👌👍👏🙏🏻
ආදරෙයි ඒ ආසිර්වාදයට
Meka balanna be as wala kadulu e nangi godak wasanawanthai e wage aiya kenek labanna godak pin karala athi subagaman oba depalata budusaranai devi pihitai
ඔයාලාගේමේ සහෝදර බැදීම ට දෙවියන්ගේ ආශිර්වාදය සැමදා ලැබේවා.....🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
තෙරුවන් සරණයි සියළුම දෙනාටම. පුංච් නංගි හැමෝගෙම හිත දිනාගෙන හැමෝටම ආදරෙන් ඉන්න.
ගොඩක් ආදරෙන් හිටපු පවුලක් ජෙසු පිහිටයි
Mewage sahodara saodariyan dakimath loku sathutak atthmai matath aduna .nangitai mallitai suba mangalam budu saranai❤❤🌹🌹
Stoooti yaluu
බුදු සරණයි ජයවේවා ඔබ සැමට
Oya witharak neme malli matath enduna, niyama Sahodara Premayak mema Aadaraya Sadaa pawatheewa ❤️Jayawewa,☸️☸️☸️Saranai(JaffnaSunil)
Math aduna E sahodara badema godak Lassana bademak.matath Lassana hadawath tiyana aiya kenakui nangila dennakui innawa matath waasanawa labenna ona podi nangige me wage awasthwata Hari Inna.
Good luck.and all the best .
Niyamai. Nagi. Malliya. Lassanai. Budu. Sranai. Suba. Gaman dapalata.
Thanks yaluu
ඇත්ත ගායනය දැන් ඉන්න උන් මොනවද බන් කියන්නේ මෙන්න හැකියාව ❤❤❤❤
අනේ හරිම දුකයි. මටත් ඇඬුන 🙏අය්යෙගේ ආදරෙ මහමෙරක් තරම් ♥️තෙරුවන් සරණයි
Ou ithin...eth aiyala marry kalaama ewa wenaswenawa
🙏🙏🙏🙏🙏🙏Ane harima sathutui me wage hoda sahodarakam tjiyena paul ape rate thiyenawane
Godak duka hithuna mehema sahodarayo inna eka sathutui suba mangalam budusarani
අම්මගේ තාත්තගේ තුරුලෙන් මිදිලා ............ලස්සන හදවතක් ........හිතට දැනෙන සහෝදර කමක් ඇති ........අයියගෙන් මිදිලා ............යන මේ ගමන ට ..........සියක් ආයු බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..............අද සමාජයේ දකින්න නො ලැබෙන ...........සහෝදර හැඟීමක් ...........නංගි ඔයා ගොඩක් වාසනාවන්තයි ................මහා මේරු
පර්වතයක් තරම් ආදරයක් ලැබෙන ....... සහෝදරයෝ ලබාගන්න.....ඔයා ගොඩක් පින් කරලා තියෙනවා ............මටත් ඔයා වගේම ලස්සන නංගිකෙනෙක් ඉන්නවා ............සාර්ථක යුග ජීවිතයක් කට ආසිරි පතනවා ...............තෙරුවන් සරණයි .........සුභ ම සුභ මංගලං .......
Budu saranai
Godak watina sahodara bediimak. Me akka harima wasanawanthai. Matath hitiyanam me wage sahodarayo. Ada mehema wenne
ඇත්තටම ගොඩක් දුක හිතුන සුභ ගමන් නංගිට ගොඩක් ආදරේ අයියල බුදු සරණයි
Mewage aiya kenek labana athmewa labenna kiyala parthana karanawa oya harima wasanawanthai nangi
මටාත් ඇඩුනා...සාහෝදර බැදිම කිියාන්නේ ඹකට තමායි...
ANE pavu adabına apa nangi malli jivithetama akama varak me siduvena me charithraya gana agaya karamu sathutu kadulu hitha hadaganna oba dedenatama suba gaman sathutin enna labeva theruvan saranai 🙏💗💗💗🌟🌟🌟🌟🌟🌟💗💗💗💗💗💗💗💗🙏🌟🌟🌟🌟💗💗💗💗💗💗💗💗💗
සුබ මංගලම් 🙏🙏🙏
Anee matath aeduna...oya dennatama lassana anagathayak..aiya gena gidak dukai ah godak sathutui
B.ss
Ane harima lassanai lavan aiya❤❤❤❤adarei budu saranai..........thava thavath lassanata sindu kiyanna liyanna puluban veva❤❤
Varadila damme ...............mekata nemei vena ehekata e unata vatila thiyenne mwkata
Sahodara badeema kiyannae aekata tamai suba mangalam budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 💐💐💐💐💐
අපේ නංගී බදින දවසේ මටත් මෙහෙම වෙයි ෂුවර්.මල්ලීනම් ගෙදරට ආව නිසා අවුලක් නෑ.ඒත් එදත් දුක හිතුනා.❤️❤️❤️
eketa nm aduna...aiyala hytyatama ba...oye wage sahodara kam thyene aya dakkma mt nm sathuthui❤️❤️
Matath aiya keanak hitiyanam ada mamath godak sathutin innawa .බුදු සරණයි ඔයාලට
ඇත්තටම ගොඩක්.දුකහිතුනා
දුකයි සතුටුයි එක තමා සහොදර කම කියන්නෙ 💕💕💕💕🌺🌺🌺👍
Yes
@@Gamawithshanine
U
දුකයි ඇඩෙනවා බලනකොට එක තමා සහෝදර කම කියන්නෙ ඔබ දෙපලට සුභ පැතූම් හැමදාම සතුටින් ඉන්න
සුභ මංගලම් තෙරුවන් සරණයි
😭😭😭😭😭😭
Aththatama aswelata kadulu awa aka nam mara badimak budu sarani
Thanks
Akke
සතුටුයි දුකයි ආදර අය්යලා මගෙ ඇසට කඳුළු ගලය් ආදරනිය දවසක් වේවා සුබ පැතුම් සුබ මන්ගලම් ❤❤❤❤
සීරාවටම කියන්නේ මටත් ඇඩුනා.ගොඩක් ආදරෙයි සතුටින් ඉන්න.
Stooitiiii obata
අනේ පව් දෙවියනේ. එත් මේක තමයි අපි හැමෝටම උරුම දුක පුංචි කාලේ තරම් ලස්සන සුන්දර කාලයක් නෑ සහෝරද අපිට. ලොකු උනහම වෙන් වෙන්නම වෙනවා 🥺
❤❤❤❤❤❤❤
Niyama sahodarzkama meka thamae suba mangalam
අනේ ඇත්තටම ඒ සහෝදර බැදිම තෙරුවන් සරණයි
මාර වාසනාවන්ත යි නංගි
Mata nangila NE. Innawa wage denuna.
Suba mangalam 2tama.
Adaren innala.
Jesu pihitai.
Best family love in the world.
Sri Lanka
හරිම දුක්බර මොහොතක් සුභ මංගලම්
Subaman galam oba depalata budu saranai.
Oyala sathutin inna hamadama good luck
සුභ මන්ගලම්.
බුදු සරණයි දෙන්නටම
මෙිවගේ ආදරණිය.සහොදර
බැදින්.පවුල්වට සමිබන්ධ
වුනා කාලකණ්නි ගණියෙක්හරි
මිණිහෙක් හරි සාහොදරකමි
ඇත්වෙිනවා
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
ලස්සනයි මටත් ඇඩුනා ඔය දෙන්නාට මගෙන් සුභපැතුමි මම කුවෙිටි
ස්තූතියි යාලූ...
බලන්න ba දුකයි
මටත් ඇඩෙනවා අනේ.. තෙරුවන් සරණයි හැමෝටම මම කුවේට් සිට
අපේ අතිතයේ උන්නු සහෝදර පිරිසක් වර්තමාන කුරිරු සමාජයෙන් දකින්නට ලැබිම වාසනාවක් ඔයාලට තුණුරුවන්ගෙ සරණයි
Stoootiii yaluuuu
අනේ මටත් සහෝදරයෙක් හිටියා නම්. සුභ මංගලම් ඔයාල දෙන්නට
Adarei e asirwadeta
Godak dukai hitu a math innawa MEWAGE aiya kenek... Oyala dennata BUDU saranin hemadama SATHUTIN INNA...
ජීවිත කාලයම එකාවගේම ඉන්න නියම සහෝදර බැඳීමක්
Ane e sahodara bedima mage aiyath ohoma aduwa man yaddi 😥😥😥😥budusaranai hamadamath oya bedima thiyewa..
ඇත්ත ටම මටත් ඇඩුනා ජය වෙිවා
Matath aduna me video ekata...hamadama dennama sathutin inna dennama..good luck...jaya mangalam..suba mangalam...
HODAMA SAHODARAYEK.. DUKAI.. EWAGEMA SATUTUI.. SUBA PETUM.. 😘😘❤️
මේවා තමයි ඇත්තම වෙඩින් දැන් වෙඩින් නෙමෙයි මෝස්තර විතරයි
Stooooti obata
මටත්..ඇඩුනා...සුබ..මංගලමි ..බුදුසරනයි
,🙏🙏🙏🙏🙏🙏
😥❤
Matath aduna godak dukai..mage aiya pana wagema aiya kenk
ලොව ශක්තිමත්ම බැදීම .
කාවද හරි අපේ ගෙදරත් ඔය වගෙ වෙයි එ තරමි සතුටින් අයියා නංගි ඉන්නවා
Ane e sahodara bedima 🙏as wahak wadinna nam epa ☸️mathat hitiyanam kiyala hithenawa me wage sahodarayek 🙏😣
මේ.වගෙ.සහෝදරයෝ.ලැබෙන්නේ .කලාතුරකින් .ඔබ .දෙපලට.ජයසිරි .මංගලම්.
Stoootiiiii
Mata nam dukayi mata mage kiyala kawruth na.. 💋❤💋❤💋❤
Turunuwan sarani oba depalata
Wasanawatta suba mangalam
Aththatama mewage sahodarayek kalathurakin dakinne
Niyama sahodara bademsk budusarani
සෝබනයට.ලෝකයාට පෙන්නන්ඩ ණයවෙලා හොටෙල් වල මඟුල් ගන්නවට වැඩිය බොහොම ලස්සනයි .
ඇත්තම කතාව ....
Godak adarei ea aiya oyata
මේ.වීඩියෝ එක බලලා ඇඩුවේ මම විස්තරද
මටත් 😢😢
මාත්.. 😢😢
Gam wala adaraya, bedeem hemadeyakma shkthimath. Matath aeduna
Matath adunooo
මටත් 🥺🥺
මට ත් හිටියනම් මේ වගේ අයියා කෙනෙක් ඒහෙනම් මo වාසනාවන්තයි.😢😢😢
Ai mama oyage nathi wechcha aiyane. Oyata mama innawa.
මට නම් ඉන්නවා අයියලා 5 ක් ම..❤️❤️
Aiyala nedda
@@niranathunga4484 ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
P
Paw ane. Man meka FB baluwa harima dukaii
Mhema aiyala okkotama labenne na ane nangita suba Mangalam
Aurudu ganak adare karapu kena ekka yana dawase mamath oya wagema eduwa.gedara ayath ehemai.eeth den inna kello wedding eka dawasata natala sindu kiyala sathutin kolla ekka yanawa .oya sahodara kama hemadama hodin thiyaganna .budu saranai .suba mangalam.
Tharuwan සරණයි
මටත් තනි ඇහැට ඇඩුණා යකෝ...සුභ අනාගතයක්...
අඩන්න එපා. මටත් ඇඩුනා කුවේට් එකේ ඉදලා. සුභ මංගල්‍යයක් ම වේවා
Aththatama adunaa
Aneh eththtm eduna බුදු සරණයි
Matatt mehem ayya kenek hitiyanm....godak dukaiii
Aththatema mehame sahodereyo dakinne godak kathurekin,, hamadame sathutin inne,, e badime hamedame rakinne,, bs
Patta
මටත් අයියෙක් හිටියානමිිි❤❤😂😂😂😂